ලක්ෂ 20කට ත්‍රිවිල් රථ දෙකම Vega ත්‍රීවිල් ගන්නවද මිල්ටන් ත්‍රීවිල් ගන්නවද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2023
  • 📌වේග සමාගම සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක
    🌸076 464 3619
    🌸076 115 3116
    🌸076 351 8289
    video එක හොදයි කියල හිතෙනව නම්
    Like කරන්න
    Comment කරන්න නොදන්න යාළුවන්ට බලන්න Share කරන්න. ඒ වගේම තවත් මේ වගේ දේවල් බලන්න කැමති නම් රටාව Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා 😍❤️
    Ratawa - රටාව = / @ratawa
    Ratawa - රටාව = th-cam.com/channels/VTu.html...
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    Contact Option
    Gmail = dulanjamaduranga777@gmail.com
    WhatsApp = 071 709 68 70
    We will solve your issue within few hours
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 135

  • @nakstudio9733
    @nakstudio9733 ปีที่แล้ว +26

    ඕන්නම් ලක්ෂ 10ක් දෙන්නම් නැත්නම් තියා ගනිල්ල

  • @mihinduhansaka3043
    @mihinduhansaka3043 ปีที่แล้ว +18

    Vega එකෙන් ලක්ෂ 25ට ත්‍රීවීල් එකක් හදනවාට වඩා කාර් එකක්ම හැදුවා නම් ගාණත් ශේප්, ත්‍රීවීල් ප්‍රශ්ණයත් විසඳෙන්වා..

    • @akiluwarnakula9974
      @akiluwarnakula9974 ปีที่แล้ว +2

      Mekane car genath api hamotama yanna tibuna nam hondai parawal madi wenawa apita yanna eka ne 3vil vitarak denna hadanne aduwata car tiyeddi.

    • @reshanchithrasena3339
      @reshanchithrasena3339 ปีที่แล้ว +1

      මුන් බලන්නෙ ලංකාවෙ market එක නෙවේ India වල market එක. ඒක නිසා තමා car එකක් හදන්න හොඳටම පුලුවන්කම තියෙද්දි ත්‍රී වීල් ලඩි හදන්නෙ. අඩුම ගානෙ scooter එකක්වත් හදන්නෙ නැත්තෙ gogoro, Yadea, Ola, Ather, MTA, TVS, CFMOTO, වගේ company එක්ක තරඟ කරන්න අමාරු නිසා Electric ත්‍රී වීල් වලට companies අවතීර්ණ වෙමින් ඉන්න නිසා safezone එකක business එකක් කරන්න උත්සාහ කරන typical සිරි ලාංකීය ගතිය ඇවිල්ල තියෙන්නෙ. අඩුම අනික් electric scooter brands තරඟයක් දෙන්නවත් ලංකාවෙ ඇතුලෙ උත්සාහ කරන්නෙ නැට්ගි එක ඒකට හොඳ උදාහරණයක්. China සහ India වල කොච්චර company දැම්මත් market එකක් හැදෙනව. මොකද ඒ රටවල් වල මිනිස්සු ගාන ගොඩක් වැඩි නිසා. ලංකාවෙ ඉන්න මිනිස්සුන්ගෙ මානසික මට්ටමත් ලංකාව ඇතුලෙ වාහනයක් market කරන්න අමාරුයි කියල හිතන එක ලංකාවෙ manufactures ල බිහිවෙන එක අඩුවෙන එක ඒකට තවත් හේතුවක්.

    • @denethsatsara8280
      @denethsatsara8280 9 หลายเดือนก่อน +1

      oya dhannavada electric car ekak hadanna kochhara Cost ekak yanavada kiyala oya dhannavada?
      samanyen lankave me thiyena thatvayath ekka sehena ganak yanava ethakota poddak hithannako eyala eyalata giya Cost ekath cover karagena lankave marcket ekata e Car eka demmoth samanaya manussyekta eka Loan ekak gahalavath ganna be ekai oya vage electric Threeweel hadanna hethuva den Threeweel hadanna hethuva den thiyena threeweel eka vikunala thava Podi loan ekakuth gahala eyata e electric threeweel eka ganna puluvan kenekuta deyak kiyaddi poddak information hoyala balanna.... @@reshanchithrasena3339

    • @anton7930fralla
      @anton7930fralla 8 หลายเดือนก่อน

      Skulle jag har köpt så skulle jag köpa trehjulingen som kan åka sju pers.😊 sen vill man styla lite och har pengar över så kan man köpa den nya 😂 gamla hederliga är bäst 😂

  • @susanthaowitigala2763
    @susanthaowitigala2763 ปีที่แล้ว +8

    ලක්ශ 20/25 ක් නොවටිනා මුදලක්....ලක්ශ 10/12ක්පමන්කට වටිනවා....

    • @channeltnk6528
      @channeltnk6528 ปีที่แล้ว

      වියදම මත එක වෙනස් වෙන්ව . මොකද බැට්‍රි පැක් එක තමා ගනන්

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +2

    සුබ දවසක් ...
    Thank for sharing my friend
    Good job

  • @molagodagothami1772
    @molagodagothami1772 7 หลายเดือนก่อน

    අපේ පින්වත් හර්ෂ මහත්මයෝ ඔබතුමා මේ ජීවිතේ කරලා තිබෙන වටිනාම මහජන සේවය මෙච්චරයි කියලා කියන්න බැහැ ඒ විතරක් නෙවෙයි කරලා තිබෙන කුසල් ඔබම දන්නැහැ එතරම්ම ශාසනික මෙහෙවරක් කරලා තියෙනවා.ඉතිං ඔබතුමා බෝධිසත්ව ගුණපුරණ උතුම් මිනිසෙක්ය ඔබ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා.බුදුසරණයි

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 ปีที่แล้ว +4

    හරිම ආඩම්බරයි.

  • @sadunfernando1424
    @sadunfernando1424 ปีที่แล้ว +14

    දේශිය නිෂ්පාදන නිසා වෙන්න ඔන ලක්ෂ විස්සක් වැනි සුලු මුදලට මාකට් එකට දාන්න යන්නේ

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +43

    මුන් කාර් එකක් එහෙම හැදුවොත් කෝටි 50 ක්වත් කියයි

    • @slchannel3103
      @slchannel3103 ปีที่แล้ว

      Ow

    • @Kumarapwmss1989
      @Kumarapwmss1989 ปีที่แล้ว

      😂

    • @chandruu9559
      @chandruu9559 ปีที่แล้ว +3

      වියදමේ හැටියට කියන්න එපාය බන් ගාන.ඉන්දියාවේ ලක්ශ 4කවත් බඩු නැති ඒවා ලක්ශ 10-12ට වටිනවද එතකොටබන්

    • @udayadxb2980
      @udayadxb2980 ปีที่แล้ว +2

      @@chandruu9559 indian laksha 4 ewa 10 ya 12 wela thiyenne ape kaalakanni badhu gahala nisa. lankawa athule waahanayak hadanawanan oita wada aduwata denna puluwan..

    • @udayadxb2980
      @udayadxb2980 ปีที่แล้ว

      @ranil 😀😀

  • @udayasiriperera4762
    @udayasiriperera4762 9 หลายเดือนก่อน +1

    කොහොමත් මිල වැඩි... යමක් හදන්න ඕනි ඒ නිෂ්පාදනයේ හැටියට ගැලපෙන මිලකට.. ගොඩක් හොද වැඩක්.. නමුත් නොගැලපෙන මිලක්... Engimak නොමැති නිසා හරියට ගනම් හැදුවොත් අඩුවට දෙන්න පුළුවන්...

  • @isurudisanayaka2378
    @isurudisanayaka2378 ปีที่แล้ว +8

    දේශපාලනේ තමා ලංකාවම කෑවෙ . 😒

  • @ajithfernando4343
    @ajithfernando4343 ปีที่แล้ว +3

    VEGA and Milton motors ආයතනයට ස්තුතිය හා ගෞරවය පිරිනමනවා හා ලංකාවේ නිෂ්පාදනය අගය කරනවා. නමුත් ඉන්දියාවෙන් එන වාහනයට වඩා ලංකාවේ හදන ත්‍රි වීල් මිල වැඩි අපි ගන්නෙ කොහොමද. මේවා හදලා පිටරට යවන්න ජයවේවා

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +4

    මිල්ටන් අපේ පැත්තේ කැස්බෑව, පොල්ගස්ඕවිට ❤

  • @varunavidarshana700
    @varunavidarshana700 5 หลายเดือนก่อน +1

    Lankawa wahana haduwoth aduwata sadarana ganata ganna puluwan keyala hetapu ayata,dan harena mara sapai gana ahuwahama,ma rata kesema dayak hadanna bare wedehata badu gahala wenasa karala teyanna,rata salli ballata geya,wena ratawal car ratayak laksa 6 ,ganna puluwan,maha ganna geyoth laksa 70,keyai,menessunga jewetaya phasukam danawa .peta ratawala menessu passa pattan henawaenna mawaya mella ahuwahama,???????

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 11 หลายเดือนก่อน +2

    ඉන්දන බාවිතයෙන් ඈත් වීම බුද්ධිමත් .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎❤️

  • @chandruu9559
    @chandruu9559 ปีที่แล้ว +7

    මම නම් කියන්නේ ලංකාවෙ විකුනන්නේ නැතුව රට යැවුවනම් හොදයි මුන්ට මිල වැඩීනේ

    • @Ravindu_Ransara_Srimal
      @Ravindu_Ransara_Srimal 2 หลายเดือนก่อน

      Ape un henama modayi 10 lakhs dennmlu nattan tiya gannau 😂

  • @indikaprasanna4350
    @indikaprasanna4350 ปีที่แล้ว +2

    තීවීලර් මොකටද ඔය ගානට කාර එකක් ගන්නවා ආරක්ෂා කාරිව යන්ත් පුලුවන්

  • @thenujahettiarachchi2406
    @thenujahettiarachchi2406 ปีที่แล้ว

    threewheel sanskruthiya nathi krla ayi car ekak hadanna bari?

  • @nilusvlogs
    @nilusvlogs ปีที่แล้ว +3

    බුදු සරණයි💖💖💖

  • @SLToonBaba
    @SLToonBaba ปีที่แล้ว

    Woow. Super 😊❤😊❤❤

  • @pajathi3610
    @pajathi3610 10 หลายเดือนก่อน

    Meka ganna apa ganna aun puththalan buruvo laksha 20 car akak ganna puluvan

  • @adiritharinda6377
    @adiritharinda6377 11 หลายเดือนก่อน +2

    මාලදිවයිනේ අලුතම ඉලෙක්ටික් චයිනා තිවිල් එකක්Mvr20 000( ලංකාවෙ ලක්ෂ 4 ක් වෙන්නෙත් නෑ

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +4

    ඉන්දිය ත්‍රීරෝද රථ පව්..

  • @dbwideangle
    @dbwideangle 8 หลายเดือนก่อน

    Good job

  • @slchannel3103
    @slchannel3103 ปีที่แล้ว

    Vega wheel eka packing galawala pennandako

  • @user-hu7mg9tw5c
    @user-hu7mg9tw5c 7 หลายเดือนก่อน +1

    laksa 20 Hoda jarman car akak gannawa ban

  • @gehanmalinthaya3390
    @gehanmalinthaya3390 ปีที่แล้ว

    Wahane hodai rata yawahan lak20k watinna kawruth lak20k dila wheal ekak ganna komath 😕

  • @chadaihstsu
    @chadaihstsu 8 หลายเดือนก่อน

    Me mala, jarawal dakalama eapawela,.rata yannea, apassata, hadapiyako, hurubuhiti, roda, 4re, wahanayak..kisima, safety, eakak naa..

  • @Supun.
    @Supun. ปีที่แล้ว

    👍

  • @wartechsl6525
    @wartechsl6525 9 หลายเดือนก่อน

    dn hamoma kiyanwane meka ganan wadi kiyla lankawata awa aluth ev wahana wala ganan tika gana poddak hoyala balanna... loke dn hybrid hari ev hari wahana walata enwa tiken tika... parana wahana tama tama gana aduwen tiyenne... dn api kalinta wada degunayak pahalata watila tiyenne... ekai awula nattan oka gana wadi naha...

  • @BoBoX-Official
    @BoBoX-Official ปีที่แล้ว +3

    2න් 1ක් වත් ගන්ඩ සල්ලි නැ තිබ්බත් ගන්නෙ පාවිච්චි කරපු කාර් 1ක්😁

  • @sk74486
    @sk74486 9 หลายเดือนก่อน

    Laabai ne. 20 laks. Mehema ithin kohomada ape de ganne

  • @jayanthakumara6515
    @jayanthakumara6515 6 หลายเดือนก่อน

    Chinese weel gennuwanam hari munge ganan bassanna

  • @madubhashananuwan2954
    @madubhashananuwan2954 9 หลายเดือนก่อน

    Yako owa ganna salli tiyenawada minisunta

  • @dasunlahiru7916
    @dasunlahiru7916 10 หลายเดือนก่อน +2

    ලක්ශ 10 ට අඩුවෙන් දෙන්න පුලුවන් කියලා කියන අය නොගෙන ඉන්න. ඔහොම wheel එකක් නෑ කියලා හිතන් පාඩුවේ ඉන්න. ඔක EV vehicle එකක්. බජාජ් වීල් එකක් එක්ක සන්සන්දනය කරලා ගාන කියන්වා න්ම් උන් වගේ ගොන්නු නෑ. මෙහෙ ගන්න අය නැත්තම් export කරයි. අඩුවට ඉල්ලන උන් ඉතින් තමන්ගේ මහන්සියෙන් කරපු දෙයක් නම් අඩුවට ඉල්ලයි කියලා තමයි බය.

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 4 หลายเดือนก่อน

      ටූ ස්ට්‍රොක් එකක් ලක්ෂ 30ට වික්ක රටේ.. මේවා 20ට අඩුවෙන් කොහොමත් දෙන්න හොදනෑ

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 8 หลายเดือนก่อน +1

    Vega's tech is miles ahead I think

  • @lahirukulasiri5909
    @lahirukulasiri5909 ปีที่แล้ว

    20 dila meka ganne kauda

  • @jiwanthajiwantha2907
    @jiwanthajiwantha2907 7 หลายเดือนก่อน

    Car 1k gannawa lankawe welath ai mechchara mila wadi

  • @ruwanchaturanga7792
    @ruwanchaturanga7792 10 หลายเดือนก่อน

    Sri lankawa wahanayak hadanna oni.. Lankawa akakuta ganna puluwan gankata. Mawa usa gananna. Kohomada ganna.

  • @wolfyperera8935
    @wolfyperera8935 7 หลายเดือนก่อน

    Parana car ekak gnna eka labai bn

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว

    Milton jaranbe assemble katean rja vega eke goda safety ekka wrnama wafipyta lankawe hadannw😂

  • @amilaabesekara6931
    @amilaabesekara6931 10 หลายเดือนก่อน

    Yako laksa 7 deela nano ekak gannawa.

  • @selvarajrajeskanna9978
    @selvarajrajeskanna9978 ปีที่แล้ว

    Lakda 20 ta gannawanam pissekma wenna one ,..........

  • @samithpriyankara7425
    @samithpriyankara7425 ปีที่แล้ว

    Indian ewama hodai lankawata

  • @user-bk1od8eq4z
    @user-bk1od8eq4z 6 หลายเดือนก่อน

    Pitaratin genwanawanawanam kootiyakwath Wei neda lankawe nispadana lankawe harima milai neda lankawe nispadana age karanawa eth duppath apaya indiyawe pihita thamai ithin

  • @nihalfernando.215
    @nihalfernando.215 ปีที่แล้ว

    Thawa watinawaa, dekama 50 kiwwanam thamai hoda 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @Amithkanchana128
    @Amithkanchana128 10 หลายเดือนก่อน

    ලක්ෂ 20 වැඩි😮 4weel car එකක් හදන්න බලන්න ඔය මුදලට Tata nano වගේ දෙයක්

  • @hashair7819
    @hashair7819 7 หลายเดือนก่อน

    හත් අට දෙනෙක් යන්න පුලුවන් බව ඇත්ත ඒත් කෝ
    ඒකට හරියන්න ආරක්ෂාව මිනිස්සු 7 ක් අරන් යන්නත් ඉස්සරහට එක රෝදයයි බුදුඅම්මෝ සේෆ්ටි ලෙෆ්ට්.අනික ලක්ෂ 20‍යි ත්‍රීවීල් එකක උපරිම යන්න පුලුවන් 3න් දෙනයි ඒකට තමයි වෙහිකල් ස්ටැබිලිටි තියෙන්නෙ වාහන වල උපරිම මගීන් ගානක් දාල තියෙන්නෙ.ලක්ශ විස්සක් දීල මොලේ මෙලෝ රහක් නැති ක්සිකබල් රෝද තුනක් අටවලගෙන ලක්ෂ 20 ක් දීල මිනිස්සු ගන්නවනම් ඊට වඩා පිස්සො.අරුන් v8 පදිනව මුං රෝද තුනේ අන්සේෆ්ටිබල් ට්‍රයිශෝ පදිනව😢😢😢

  • @krishandillruksha6315
    @krishandillruksha6315 ปีที่แล้ว

    ආතල් එකට කරන වැඩ...

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 9 หลายเดือนก่อน

    ඒ ගානට A/c වැඩ කරන කාර් එකක් ගත්තැකි 🥱😂

  • @music_hub178
    @music_hub178 หลายเดือนก่อน

    Alto කාර් එකක් ගන්නවා ලාබයි එක❤

  • @sunethsuneth3344
    @sunethsuneth3344 11 หลายเดือนก่อน

    Yako ලක්ෂ 25 ජපන් කාර් එකක් ගන්නවානෙ සැප පහසුවට යනවා එකෙ

  • @dilangapiyumal4084
    @dilangapiyumal4084 9 หลายเดือนก่อน

    වෙගා එක නම් අලුත් කන්සෙට් එකට හරි හදලා අරක බජාජ් කැලි ටිකක් අටවලා ලක්ෂ 20 ක් පිස්සු නැත්නම් ශොක් මොන ජාතියක ත්‍රිවිල් එකක් උනත් ලක්ෂ 20 ක් දිල නම් ගන්නෙ නැ මිනිස්සු

  • @Walking_inspire
    @Walking_inspire 9 หลายเดือนก่อน

    ලක්ශ 20 ට පාඩුයි,කාර් එකක් ගන්න පුලුවන් තව පොඩි ගානක් දාල

  • @npktrnsod3694
    @npktrnsod3694 10 หลายเดือนก่อน

    පාඩුවටයි මෙ විකුණන්නෙ මෙක ලක්ෂ 80 වකට වඩා වටිනවා මෙ හදුන්නාදෙන මිල නිසාතමයි අඩුවෙන් දෙන්නෙ මම හිතන්නෙ

  • @Tharindu.M.gamage
    @Tharindu.M.gamage 11 หลายเดือนก่อน

    අයිය වැලිමඩ නේද

  • @kumarapradeep656
    @kumarapradeep656 11 หลายเดือนก่อน

    Lks 25 ට පාඩු නැද්ද company එකට 😅

  • @user-ux3kf4cz5s
    @user-ux3kf4cz5s 8 หลายเดือนก่อน

    Laksha 20 ta mae vaahana ganna ewun haddha booooruwo paahara modayo oluwa idhimunu thakatheeruwo.

  • @chandimabandara1995
    @chandimabandara1995 9 หลายเดือนก่อน

    Miltan hodai....vega unta barida podi car akak hadanna..minissu hamadama 3 vil walama yanna onida..😢😢😢

  • @mohamedlareef9560
    @mohamedlareef9560 9 หลายเดือนก่อน

    ලක්ශ විස්ස කියන්නේ පොඩි ගානක් ද? අම්මගේ රෙද්ද,හොද කාර් එකක් ගන්න පුලුවන්.

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว

    Vwga ega battery eka hitam gadanbe lankawe😂

  • @user-ux3kf4cz5s
    @user-ux3kf4cz5s 8 หลายเดือนก่อน

    😮Thuhk daesapaalu paaharayo

  • @jayanthakumara6515
    @jayanthakumara6515 6 หลายเดือนก่อน

    Ape gankata deepalla

  • @amalsameragunathilaka6035
    @amalsameragunathilaka6035 7 หลายเดือนก่อน

    කාල කන්නි රටේ හදලත් අඩුනැ.මෙක ඉන්න පුලුවන් රටක් නෙමේ.

  • @scenicagro
    @scenicagro 11 หลายเดือนก่อน

    24 kiyapu wega milton ayya nosa 20ta denawa😅

  • @clo-ela7041
    @clo-ela7041 ปีที่แล้ว +7

    දෙකම වීල් නිසා එක ප*ක් වත් ගන්නෙ නෑ 😂

  • @akiluwarnakula9974
    @akiluwarnakula9974 ปีที่แล้ว +1

    Hatak nemai kiyak geyath yako lakxs 20 aita wada hondai japane aduwata car genalla dunna nam

  • @slchannel3103
    @slchannel3103 ปีที่แล้ว +2

    Ei bn mechara ganan

    • @00800.
      @00800. ปีที่แล้ว

      😂 Gold circuit ලු

  • @user-ux3kf4cz5s
    @user-ux3kf4cz5s ปีที่แล้ว +1

    Munpaaharayo

  • @user-zq3hj2tc7r
    @user-zq3hj2tc7r 9 หลายเดือนก่อน

    7

  • @ajithsenadheera5605
    @ajithsenadheera5605 8 หลายเดือนก่อน

    Oyata wediya hodai yako rs 200000 deela car ekaek gannawa oka watinnae rs 700000 yako thopima thiya gaiyau

  • @prasannadissanayake6960
    @prasannadissanayake6960 4 หลายเดือนก่อน

    කෝ තාම ඕවා මාර්කට් එකේ නෑනෙ

  • @manjulajagath8047
    @manjulajagath8047 ปีที่แล้ว

    මොකටද ලක්ශ විස්සට ත්‍රිවීල් ගන්නෙ තව කීයක් හරි දාලා ජපන් කාර් එකක් ගන්නවනෙ...අපි බලාපොරොත්තු උනේ ත්‍රීරෝද රතය යනු දුප්පත් අයට සහන මුදලට ගන්න පුලුවන් රතයක් හැටියට රටතුල නිශ්පාදනය කරන ඒවත් පටන්ගැන්මෙන්ම ඔහොමනම් මොන සහනද..

    • @BeyondTheUnseen
      @BeyondTheUnseen 7 หลายเดือนก่อน

      ජපම් කාර් 50න් උඩ

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว

    Waraye hora game gahapu surath bsndu wickremaya rhe in awa😂

  • @chiranbaby6252
    @chiranbaby6252 ปีที่แล้ว

    ඇයි බං ලක්ෂ 20කියන්නෙ .කාර එකක් හැදුවොත් කියක් කියයි ද.

  • @gayan268
    @gayan268 3 หลายเดือนก่อน

    ගාන වැඩියි.....

  • @lasanthakumara3152
    @lasanthakumara3152 9 หลายเดือนก่อน

    ලක්ෂ 20යි ලංකවෙ හදලත් කර් එකක් ගන්න පුලුවන් එ ගනම් වලට .......පතොල මැස්සක් 20යි කියන්නෙ කර් එකක් හැදුවෝත් කොටියක් විතර වෙයි 😂😂😂😂😂😂...........පොඩි දෙයක් නිර් මානෙ කළත් සතුටු වෙන්න පුවන් බං සාදරන මිලක් ඔක ලංකාවෙ නැතුව රට යැවුවනම් හරි

  • @abdulmajeedabdulsalam3375
    @abdulmajeedabdulsalam3375 9 หลายเดือนก่อน

    Laksha 10 thamai gaana

  • @Vishu_KV
    @Vishu_KV 9 หลายเดือนก่อน

    ලක්ශ 20ක් දීලා ත්‍රීවිල් ගන්න පිස්සුද ?? 🙄💔

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 4 หลายเดือนก่อน

      30ක් දීලා ටූ ස්ට්‍රොක් එකක් ගත්තු එවුන් ඉන්න රටක් මේක😂

  • @sanda1505
    @sanda1505 9 หลายเดือนก่อน

    රත්තරන් වලින්ද හදල තියෙන්නෙ 🤣🤣🤣

  • @shanthadias7764
    @shanthadias7764 7 หลายเดือนก่อน

    මුං මෙිව හදල ලංකාවේ හිඟන ජනතාවට ගන්න බෑ දීපල්ලා පාර්ලිමේන්තුවේ ඉන්න හොර කාලකණ්නින්ට බජාජ් දෙකක් ගන්න පුළුවන් 😂😂😂😂😂

  • @rajsamarasuriya7992
    @rajsamarasuriya7992 ปีที่แล้ว +1

    munta pissuda nathnam apita pissuda?

  • @amilaekanayake347
    @amilaekanayake347 ปีที่แล้ว

    ලක්ෂ 10 කට දෙන්න බැරි හදන්න එපා ..

  • @sureshperera2794
    @sureshperera2794 ปีที่แล้ว

    ගනම් වැඩි ලංකාවේ නිෂ්පාදන වෙලත් ගනම් bajaj හොදයි

    • @buddikaediriweera7467
      @buddikaediriweera7467 11 หลายเดือนก่อน

      Bajaj දැන් ආවොත් 20 පනී

  • @PasinduJayampathi-wb6qb
    @PasinduJayampathi-wb6qb 6 หลายเดือนก่อน

    බලපන් ගාන පිස්සුද බන් 😂

  • @ShazmilNassar
    @ShazmilNassar 10 หลายเดือนก่อน

    its hilarious when you claim that this were the company to first do a electric three wheeler. . . You have never heard of the pioneers ALBA. . . If you want Ill upload a video which was taken back in 2017. . .

  • @mohammadmushakir1953
    @mohammadmushakir1953 หลายเดือนก่อน

    N

  • @SH-Cooking
    @SH-Cooking ปีที่แล้ว

    😂😂😂😂😂😂😂 bambuwa thamai lex 20 kata ganinko oka

  • @yehansandeepa6673
    @yehansandeepa6673 10 หลายเดือนก่อน

    Mongalda bn owa 20lkr dila ganne😂😂 itawda hodayi mistubishi lansee ඩැශ් ekk gannawa sport modification car ekk ne 😂

  • @udayadxb2980
    @udayadxb2980 ปีที่แล้ว

    boru weda karanne ai bn ubala car thiyena un car eka wikunala ubalage three wheel eka ganiy issarahata. laksha 20 maru ubalatama thamai oka padinna wenne ithin...

  • @00800.
    @00800. ปีที่แล้ว +2

    Vega ලබ්බට වඩා මිල්ටන් එක හොදයි වගේ

    • @rockywalter119
      @rockywalter119 ปีที่แล้ว

      Eka nam aththa. Vega eka accident unoth ehema kaali hoyannawath nathiwei wage

  • @user-ml5bp4ji1f
    @user-ml5bp4ji1f 4 หลายเดือนก่อน

    තොපිමතියාගනිල්ලා ගනන් wadi

  • @dilroshikarodrigo4908
    @dilroshikarodrigo4908 ปีที่แล้ว

    😂

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 ปีที่แล้ว

    මෙලව වැඩක් නෑ ...

  • @user-mm8kw9uv1x
    @user-mm8kw9uv1x 9 หลายเดือนก่อน

    ඔයයකඩකුට්ටම පු#k ගහගනින්

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 ปีที่แล้ว

    🤢🤢🤢🤢🤢🤮🤮🤮

  • @danu5748
    @danu5748 ปีที่แล้ว +1

    මොන ජරාවක්ද වේගා. මුන් කාර් එකක් හැදුව කොරොත් කරයි විහිලුවක්. බජාජ් එකට වඩ අඩුවේන් ඔනෙ. මුන් කිව්වෙ ටෙස්ලා එකටත් වේගා අබියොගයක් කියලා. ලංකාවේ මිනිස්සුන්ට ගන්න පුලුවන් ගාණකට වාහනයක් හදන්න. මිල්ටන්ගෙ එක සුපිරි.

    • @00800.
      @00800. ปีที่แล้ว

      සිරාවට . Tesla ලට ඒ දවස් වල අභියෝගයක් උනාට දැන් බල්ලට ගනන් ගන්නෙ නෑ 😅 . මුන්ට ඕනි උනා නෙ අගේ කරල වාහනේ ට අගය එකතු කරන්න 😂

  • @asirimaduranga8697
    @asirimaduranga8697 11 หลายเดือนก่อน +1

    ලක්ෂ 20ක් වගේ නම් අවුලක් නෑ.... දැන් bajaj brand new ත්‍රීවීල් එකකුත් ලක්ෂ 15ක් වගේ වෙයි මන් හිතන්නෙ.
    ලංකාවේ ආර්තිකය කඩන් වැටෙන්නෙ කලින් දුන්නු මුදලට දැන් දෙන්න බෑ.
    හැබැයි ලක්ශ 20 - 25 ත් අතර තමා තියෙන්නෙ ඕනි.
    මුල් කාලෙ ගනන් වැඩි වුනාට mass production එකේදි ගාන අඩුවෙන්න පුලුවන් සමහරවිට.

  • @randikeabeysinghe1396
    @randikeabeysinghe1396 9 หลายเดือนก่อน

    Electric වාහන වැඩක් නැ,ජපානෙ වගේ දියුනු රටවල් පවා ඒ වාහන නිපදවිම අඩුයි,hybrid වාහන වලට යොමු උනේ එකයි,tesla වාහනත් fail වීගෙන යන්නේ,අනෙක් දේ අපේ රටට විදුලිය නිපදවන්නෙත් ඩීසල් වලින්,ඩිසල් ජෙනරේටර් එකකින් වාහනයක් චාජ් කරන් යන එක අභිමානයක්ද 🤔

  • @r.m.w.bandaramadawala8465
    @r.m.w.bandaramadawala8465 4 หลายเดือนก่อน

    කොහොම හැදුවත් වඩක් නෑ තරකාරී මිලක් නැතුව ,,,,,

  • @chamidagunawardana-bw4zl
    @chamidagunawardana-bw4zl ปีที่แล้ว +2

    මිල්ටන් මෝටර්ස් හදන වාහන හොදයි,,වාහනෙ කෙටි වුනානම් වටිනාකම කියල වැඩක් නැ....වාහනේ ලස්සනයි.....සුබ ගමන්..