Skulle jag har köpt så skulle jag köpa trehjulingen som kan åka sju pers.😊 sen vill man styla lite och har pengar över så kan man köpa den nya 😂 gamla hederliga är bäst 😂
its hilarious when you claim that this were the company to first do a electric three wheeler. . . You have never heard of the pioneers ALBA. . . If you want Ill upload a video which was taken back in 2017. . .
boru weda karanne ai bn ubala car thiyena un car eka wikunala ubalage three wheel eka ganiy issarahata. laksha 20 maru ubalatama thamai oka padinna wenne ithin...
අපේ පින්වත් හර්ෂ මහත්මයෝ ඔබතුමා මේ ජීවිතේ කරලා තිබෙන වටිනාම මහජන සේවය මෙච්චරයි කියලා කියන්න බැහැ ඒ විතරක් නෙවෙයි කරලා තිබෙන කුසල් ඔබම දන්නැහැ එතරම්ම ශාසනික මෙහෙවරක් කරලා තියෙනවා.ඉතිං ඔබතුමා බෝධිසත්ව ගුණපුරණ උතුම් මිනිසෙක්ය ඔබ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා.බුදුසරණයි
amo utto ek
Vega එකෙන් ලක්ෂ 25ට ත්‍රීවීල් එකක් හදනවාට වඩා කාර් එකක්ම හැදුවා නම් ගාණත් ශේප්, ත්‍රීවීල් ප්‍රශ්ණයත් විසඳෙන්වා..
Mekane car genath api hamotama yanna tibuna nam hondai parawal madi wenawa apita yanna eka ne 3vil vitarak denna hadanne aduwata car tiyeddi.
මුන් බලන්නෙ ලංකාවෙ market එක නෙවේ India වල market එක. ඒක නිසා තමා car එකක් හදන්න හොඳටම පුලුවන්කම තියෙද්දි ත්‍රී වීල් ලඩි හදන්නෙ. අඩුම ගානෙ scooter එකක්වත් හදන්නෙ නැත්තෙ gogoro, Yadea, Ola, Ather, MTA, TVS, CFMOTO, වගේ company එක්ක තරඟ කරන්න අමාරු නිසා Electric ත්‍රී වීල් වලට companies අවතීර්ණ වෙමින් ඉන්න නිසා safezone එකක business එකක් කරන්න උත්සාහ කරන typical සිරි ලාංකීය ගතිය ඇවිල්ල තියෙන්නෙ. අඩුම අනික් electric scooter brands තරඟයක් දෙන්නවත් ලංකාවෙ ඇතුලෙ උත්සාහ කරන්නෙ නැට්ගි එක ඒකට හොඳ උදාහරණයක්. China සහ India වල කොච්චර company දැම්මත් market එකක් හැදෙනව. මොකද ඒ රටවල් වල මිනිස්සු ගාන ගොඩක් වැඩි නිසා. ලංකාවෙ ඉන්න මිනිස්සුන්ගෙ මානසික මට්ටමත් ලංකාව ඇතුලෙ වාහනයක් market කරන්න අමාරුයි කියල හිතන එක ලංකාවෙ manufactures ල බිහිවෙන එක අඩුවෙන එක ඒකට තවත් හේතුවක්.
oya dhannavada electric car ekak hadanna kochhara Cost ekak yanavada kiyala oya dhannavada?
samanyen lankave me thiyena thatvayath ekka sehena ganak yanava ethakota poddak hithannako eyala eyalata giya Cost ekath cover karagena lankave marcket ekata e Car eka demmoth samanaya manussyekta eka Loan ekak gahalavath ganna be ekai oya vage electric Threeweel hadanna hethuva den Threeweel hadanna hethuva den thiyena threeweel eka vikunala thava Podi loan ekakuth gahala eyata e electric threeweel eka ganna puluvan kenekuta deyak kiyaddi poddak information hoyala balanna.... @@reshanchithrasena3339
Skulle jag har köpt så skulle jag köpa trehjulingen som kan åka sju pers.😊 sen vill man styla lite och har pengar över så kan man köpa den nya 😂 gamla hederliga är bäst 😂
ඕන්නම් ලක්ෂ 10ක් දෙන්නම් නැත්නම් තියා ගනිල්ල
සුබ දවසක් ...
Thank for sharing my friend
Good job
ලක්ශ 20/25 ක් නොවටිනා මුදලක්....ලක්ශ 10/12ක්පමන්කට වටිනවා....
වියදම මත එක වෙනස් වෙන්ව . මොකද බැට්රි පැක් එක තමා ගනන්
මුන් කාර් එකක් එහෙම හැදුවොත් කෝටි 50 ක්වත් කියයි
Ow
වියදමේ හැටියට කියන්න එපාය බන් ගාන.ඉන්දියාවේ ලක්ශ 4කවත් බඩු නැති ඒවා ලක්ශ 10-12ට වටිනවද එතකොටබන්
@@chandruu9559 indian laksha 4 ewa 10 ya 12 wela thiyenne ape kaalakanni badhu gahala nisa. lankawa athule waahanayak hadanawanan oita wada aduwata denna puluwan..
@ranil 😀😀
@@udayadxb2980 එතකොට ලංකාව ඇතුලට බඩු ගෙන්නද්දී බදු ගහන්නේ නැද්ද.උබ හිතුවද යකඩ ලංකාවේ හදනවා කියලා තීන්ත ලංකාවේ හදනවා කියලා.ටයර් ලංකාවේ හදනව කියලා.බැටරි වල ඇතුලෙ තියන ඒවා ලංකාවේ හදනවා කියලා.කුට්ටිය පිට්න් ලංකාවට ඉන්දියාවෙන් පප්පඩම් ගෙනෙද්දී ගහන ටැක්ස් එක වගේ නෙමේ එක එක කෑල්ල කෑල්ල ගෙන්නද්දී වදින ටැක්ස් එක.නොදන්න දේවල් කතා නොකර හිටහන් බන්.තොපි වගේ උන් ඉන්නකම් මේවගේ ඒවා නිකන් හදලා දුන්නත් ඒකෙත් අඩු පාඩුවක් මිසක් හොදක් නම් පෙන්නේ නෑ උබලට
ලක්ශ 10 ට අඩුවෙන් දෙන්න පුලුවන් කියලා කියන අය නොගෙන ඉන්න. ඔහොම wheel එකක් නෑ කියලා හිතන් පාඩුවේ ඉන්න. ඔක EV vehicle එකක්. බජාජ් වීල් එකක් එක්ක සන්සන්දනය කරලා ගාන කියන්වා න්ම් උන් වගේ ගොන්නු නෑ. මෙහෙ ගන්න අය නැත්තම් export කරයි. අඩුවට ඉල්ලන උන් ඉතින් තමන්ගේ මහන්සියෙන් කරපු දෙයක් නම් අඩුවට ඉල්ලයි කියලා තමයි බය.
ටූ ස්ට්‍රොක් එකක් ලක්ෂ 30ට වික්ක රටේ.. මේවා 20ට අඩුවෙන් කොහොමත් දෙන්න හොදනෑ
VEGA and Milton motors ආයතනයට ස්තුතිය හා ගෞරවය පිරිනමනවා හා ලංකාවේ නිෂ්පාදනය අගය කරනවා. නමුත් ඉන්දියාවෙන් එන වාහනයට වඩා ලංකාවේ හදන ත්‍රි වීල් මිල වැඩි අපි ගන්නෙ කොහොමද. මේවා හදලා පිටරට යවන්න ජයවේවා
කොහොමත් මිල වැඩි... යමක් හදන්න ඕනි ඒ නිෂ්පාදනයේ හැටියට ගැලපෙන මිලකට.. ගොඩක් හොද වැඩක්.. නමුත් නොගැලපෙන මිලක්... Engimak නොමැති නිසා හරියට ගනම් හැදුවොත් අඩුවට දෙන්න පුළුවන්...
එතකොට battey pack එකේ වියදම උබේ අම්මද දෙන්නේ😂
මිල්ටන් මෝටර්ස් හදන වාහන හොදයි,,වාහනෙ කෙටි වුනානම් වටිනාකම කියල වැඩක් නැ....වාහනේ ලස්සනයි.....සුබ ගමන්..
❤❤❤
බුදු සරණයි💖💖💖
දේශිය නිෂ්පාදන නිසා වෙන්න ඔන ලක්ෂ විස්සක් වැනි සුලු මුදලට මාකට් එකට දාන්න යන්නේ
😁
😂
😂😂😂😂😂😂😂😂😂
හරිම ආඩම්බරයි.
ඉන්දන බාවිතයෙන් ඈත් වීම බුද්ධිමත් .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎❤️
Lankawa wahana haduwoth aduwata sadarana ganata ganna puluwan keyala hetapu ayata,dan harena mara sapai gana ahuwahama,ma rata kesema dayak hadanna bare wedehata badu gahala wenasa karala teyanna,rata salli ballata geya,wena ratawal car ratayak laksa 6 ,ganna puluwan,maha ganna geyoth laksa 70,keyai,menessunga jewetaya phasukam danawa .peta ratawala menessu passa pattan henawaenna mawaya mella ahuwahama,???????
තීවීලර් මොකටද ඔය ගානට කාර එකක් ගන්නවා ආරක්ෂා කාරිව යන්ත් පුලුවන්
මිල්ටන් අපේ පැත්තේ කැස්බෑව, පොල්ගස්ඕවිට ❤
Woow. Super 😊❤😊❤❤
දේශපාලනේ තමා ලංකාවම කෑවෙ . 😒
මම නම් කියන්නේ ලංකාවෙ විකුනන්නේ නැතුව රට යැවුවනම් හොදයි මුන්ට මිල වැඩීනේ
Ape un henama modayi 10 lakhs dennmlu nattan tiya gannau 😂
Me mala, jarawal dakalama eapawela,.rata yannea, apassata, hadapiyako, hurubuhiti, roda, 4re, wahanayak..kisima, safety, eakak naa..
dn hamoma kiyanwane meka ganan wadi kiyla lankawata awa aluth ev wahana wala ganan tika gana poddak hoyala balanna... loke dn hybrid hari ev hari wahana walata enwa tiken tika... parana wahana tama tama gana aduwen tiyenne... dn api kalinta wada degunayak pahalata watila tiyenne... ekai awula nattan oka gana wadi naha...
මාලදිවයිනේ අලුතම ඉලෙක්ටික් චයිනා තිවිල් එකක්Mvr20 000( ලංකාවෙ ලක්ෂ 4 ක් වෙන්නෙත් නෑ
Yako owa ganna salli tiyenawada minisunta
ඉතින් යකුනේ 2018/2019 ආපු bajaj three wheel එක 50000 ආසන්න කිලෝමිටර් ගානක් දුවලා ඒකත් දැන් විකුණන්නේ ලක්ෂ 13/14යි.ඉතින් මේක brand new.තේරැම් ගනිම්.අනික charge කරලා දුවන්න තියෙන්නේ.A/C ත් තියෙනවා.මේක අද ලංකාවේ තියෙන ආර්ථික තත්වේ එකක් බලද්දේ මේක ලක්ෂ 20 කට දෙන එකත් වටිනවා.හිතලා බලපල්ලා.ගාන දැක්ක ගමන් වැලලෙන්නේ නැතුව.
laksa 20 Hoda jarman car akak gannawa ban
ලංකාවට ඔය ගාන වැඩී අපෙ ලංකාවේ පොඩි මනුස්සයෙක් කීයක් හරි හොයා ගන්න තමයි ත්‍රීවීලර් එකක් ගන්නෙ ඕවා හොද සල්ලි කාරයන්ට
ඉන්දිය ත්‍රීරෝද රථ පව්..
Good job
Meka ganna apa ganna aun puththalan buruvo laksha 20 car akak ganna puluvan
Chinese weel gennuwanam hari munge ganan bassanna
Laabai ne. 20 laks. Mehema ithin kohomada ape de ganne
Vega's tech is miles ahead I think
threewheel sanskruthiya nathi krla ayi car ekak hadanna bari?
Pitaratin genwanawanawanam kootiyakwath Wei neda lankawe nispadana lankawe harima milai neda lankawe nispadana age karanawa eth duppath apaya indiyawe pihita thamai ithin
හත් අට දෙනෙක් යන්න පුලුවන් බව ඇත්ත ඒත් කෝ
ඒකට හරියන්න ආරක්ෂාව මිනිස්සු 7 ක් අරන් යන්නත් ඉස්සරහට එක රෝදයයි බුදුඅම්මෝ සේෆ්ටි ලෙෆ්ට්.අනික ලක්ෂ 20යි ත්‍රීවීල් එකක උපරිම යන්න පුලුවන් 3න් දෙනයි ඒකට තමයි වෙහිකල් ස්ටැබිලිටි තියෙන්නෙ වාහන වල උපරිම මගීන් ගානක් දාල තියෙන්නෙ.ලක්ශ විස්සක් දීල මොලේ මෙලෝ රහක් නැති ක්සිකබල් රෝද තුනක් අටවලගෙන ලක්ෂ 20 ක් දීල මිනිස්සු ගන්නවනම් ඊට වඩා පිස්සො.අරුන් v8 පදිනව මුං රෝද තුනේ අන්සේෆ්ටිබල් ට්‍රයිශෝ පදිනව😢😢😢
Wahane hodai rata yawahan lak20k watinna kawruth lak20k dila wheal ekak ganna komath 😕
Car 1k gannawa lankawe welath ai mechchara mila wadi
Vega wheel eka packing galawala pennandako
ඔව් අපිට වේගා සමාගම ගැන ලොකු අවබෝධයක් තියෙනවා සීයට 75 ක් බදු ගහලා ඒ අමුද්‍රව්‍ය සීයට හැත්තෑ පහක් බඳු දීලා වේගා සමාගම ගන්නවා. එතකොට ජනතාවට වැඩි මුදලක් දීලා ඒවා
සියයට 75කට වැඩිය බදු අමුද්‍රව්‍ය වලට වේ වේ ගසන්න ගෙව්වට ලක්ෂ විස්සක් දීලා ත්‍රීවිල් ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ
දේශපාලනය නොවේ නම් දේශපාලනඥයන්ට බදු එච්චර ගහන්න එපා කියලා අමුද්‍රව්‍ය දෙන්න කියලා ඒගොල්ලන්ට කියන්න බැරි නම් දේශපාලුවොත් එක්ක දීල් එකක් වේ ගසා ළඟම තියෙනවා කියලා අපි යෝජනා කරනවා. ඒ හින්දා අපට ලංකාවේ මිනිස්සු ලක්ෂ විස්සක් දීලා ඔය ත්‍රීවිල් ගන්නේ නෑ නෑ නෑ
ඒක තේරුම් ගන්න බෑ නේ ඉතින් ලක්ෂ විස්සක් දීලා ත්‍රීවිල් දන්නෑ කියන එක තේරුම් ගන්න බැරි වේග සමාගම හරියට දේශපාලඥයෝ වගේම තමා. උන්ටත් මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ කියලා තේරුම් ගන්න බැරුව හිටියාඉතින් දේශපාලනඥයෝ ඔයගොල්ලොයි දෙගොල්ලම එකයි කියල තමයි අපිටට හිතෙන්නේ
මොකද ලංකාවේ නිෂ්පාදකයෙක්ගෙන්වත් දේශපාලනඥයෙක්ගෙන්වත් ලංකාවේ මිනිස්සුන්ට කිසිම සහනයක් නෑ. ධනපතියෝ දේශපාලඥයෝ එකතු වෙලා ජනතාව හූරා ගෙන කන්න දඟලන සූදානමක් හැටියට තමයි අපි දකින්නේ
Sri lankawa wahanayak hadanna oni.. Lankawa akakuta ganna puluwan gankata. Mawa usa gananna. Kohomada ganna.
වෙගා එක නම් අලුත් කන්සෙට් එකට හරි හදලා අරක බජාජ් කැලි ටිකක් අටවලා ලක්ෂ 20 ක් පිස්සු නැත්නම් ශොක් මොන ජාතියක ත්‍රිවිල් එකක් උනත් ලක්ෂ 20 ක් දිල නම් ගන්නෙ නැ මිනිස්සු
👍
Yako laksa 7 deela nano ekak gannawa.
Yako ලක්ෂ 25 ජපන් කාර් එකක් ගන්නවානෙ සැප පහසුවට යනවා එකෙ
Milton jaranbe assemble katean rja vega eke goda safety ekka wrnama wafipyta lankawe hadannw😂
Laksha 20 ta mae vaahana ganna ewun haddha booooruwo paahara modayo oluwa idhimunu thakatheeruwo.
Indian ewama hodai lankawata
Miltan hodai....vega unta barida podi car akak hadanna..minissu hamadama 3 vil walama yanna onida..😢😢😢
පාඩුවටයි මෙ විකුණන්නෙ මෙක ලක්ෂ 80 වකට වඩා වටිනවා මෙ හදුන්නාදෙන මිල නිසාතමයි අඩුවෙන් දෙන්නෙ මම හිතන්නෙ
Parana car ekak gnna eka labai bn
අයිය වැලිමඩ නේද
ලක්ෂ 20 වැඩි😮 4weel car එකක් හදන්න බලන්න ඔය මුදලට Tata nano වගේ දෙයක්
ලක්ශ විස්ස කියන්නේ පොඩි ගානක් ද? අම්මගේ රෙද්ද,හොද කාර් එකක් ගන්න පුලුවන්.
ඒ ගානට A/c වැඩ කරන කාර් එකක් ගත්තැකි 🥱😂
දෙකම වීල් නිසා එක ප*ක් වත් ගන්නෙ නෑ 😂
ලංකාවේ මොනවා කරත් වැඩක් නෑ නෑ හොරු ඉන්නකම් මේ රට හදන්න බෑ. ත්‍රීවිල් හැදුවහම හොරු ඉන්න හින්දා ඒවා ගොඩක් ගණන් වැඩියි. ආණ්ඩුවේ හොරු ඉන්න හින්දා සාමාන්‍යයෙන් නිෂ්පාදනයකටත් සීයට හැත්තෑ පහකට වඩා අමුද්‍රව්‍යවලට බදු ගහනවා. එතකොට රට දියුණු කරන්න බෑ
හොඳම දේ තමා උතුර දකුණයි වෙනම කලාපයක් කරලා වෙනම රටක් හදන එක උතුරේ එතකොට අපිට හෙට හරි ගිහිල්ලා හොරුන්ගෙන් මිදිලා ජීවත් වෙන්න පුළුවන් අපිට වෙන රටකට යන්නත් සල්ලි නෑ. උතුර නැගෙනහිර වෙනම කලාපයක් කරොත් අපට ඒක හරි ගිහින් ජීවත් වෙන්න පුළුවන් මේ හොර හැත්තකින් මිදිලා
සාමාන්‍ය මිනිහෙක්ගේ ලක්ෂ තුනකටත් ඉස්සර ත්‍රීවිල් ගත්තා
දැන් මිනිස්සුන්ට පඩි වැඩි වෙලා නෑ බඩු විතරක් වැඩිවෙලා
එහෙම රටක අපි කොහොමද ඔහොම ත්‍රීවිල් ගන්නේ
Alto කාර් එකක් ගන්නවා ලාබයි එක❤
ලක්ශ 20 ට පාඩුයි,කාර් එකක් ගන්න පුලුවන් තව පොඩි ගානක් දාල
මුං මෙිව හදල ලංකාවේ හිඟන ජනතාවට ගන්න බෑ දීපල්ලා පාර්ලිමේන්තුවේ ඉන්න හොර කාලකණ්නින්ට බජාජ් දෙකක් ගන්න පුළුවන් 😂😂😂😂😂
Lks 25 ට පාඩු නැද්ද company එකට 😅
ලක්ෂ 20යි ලංකවෙ හදලත් කර් එකක් ගන්න පුලුවන් එ ගනම් වලට .......පතොල මැස්සක් 20යි කියන්නෙ කර් එකක් හැදුවෝත් කොටියක් විතර වෙයි 😂😂😂😂😂😂...........පොඩි දෙයක් නිර් මානෙ කළත් සතුටු වෙන්න පුවන් බං සාදරන මිලක් ඔක ලංකාවෙ නැතුව රට යැවුවනම් හරි
Lakda 20 ta gannawanam pissekma wenna one ,..........
ආතල් එකට කරන වැඩ...
මොකටද ලක්ශ විස්සට ත්‍රිවීල් ගන්නෙ තව කීයක් හරි දාලා ජපන් කාර් එකක් ගන්නවනෙ...අපි බලාපොරොත්තු උනේ ත්‍රීරෝද රතය යනු දුප්පත් අයට සහන මුදලට ගන්න පුලුවන් රතයක් හැටියට රටතුල නිශ්පාදනය කරන ඒවත් පටන්ගැන්මෙන්ම ඔහොමනම් මොන සහනද..
ජපම් කාර් 50න් උඩ
😮Thuhk daesapaalu paaharayo
20 dila meka ganne kauda
Munpaaharayo
ලංකාවේ ත්‍රීවිල් ගන්න පිස්සු නෑලක්ෂ විස්සකට
Thawa watinawaa, dekama 50 kiwwanam thamai hoda 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Oyata wediya hodai yako rs 200000 deela car ekaek gannawa oka watinnae rs 700000 yako thopima thiya gaiyau
Hatak nemai kiyak geyath yako lakxs 20 aita wada hondai japane aduwata car genalla dunna nam
Ape gankata deepalla
ගනම් වැඩි ලංකාවේ නිෂ්පාදන වෙලත් ගනම් bajaj හොදයි
Bajaj දැන් ආවොත් 20 පනී
කාල කන්නි රටේ හදලත් අඩුනැ.මෙක ඉන්න පුලුවන් රටක් නෙමේ.
ලක්ශ 20ක් දීලා ත්‍රීවිල් ගන්න පිස්සුද ?? 🙄💔
30ක් දීලා ටූ ස්ට්‍රොක් එකක් ගත්තු එවුන් ඉන්න රටක් මේක😂
Vwga ega battery eka hitam gadanbe lankawe😂
කොහොම හැදුවත් වඩක් නෑ තරකාරී මිලක් නැතුව ,,,,,
කෝ තාම ඕවා මාර්කට් එකේ නෑනෙ
24 kiyapu wega milton ayya nosa 20ta denawa😅
ගාන වැඩියි.....
Ei bn mechara ganan
😂 Gold circuit ලු
ඇයි බං ලක්ෂ 20කියන්නෙ .කාර එකක් හැදුවොත් කියක් කියයි ද.
Laksha 10 thamai gaana
munta pissuda nathnam apita pissuda?
7
රත්තරන් වලින්ද හදල තියෙන්නෙ 🤣🤣🤣
Waraye hora game gahapu surath bsndu wickremaya rhe in awa😂
N
ගාන වැඩී
ත්රිව්ල්නම් එපා
බලපන් ගාන පිස්සුද බන් 😂
its hilarious when you claim that this were the company to first do a electric three wheeler. . . You have never heard of the pioneers ALBA. . . If you want Ill upload a video which was taken back in 2017. . .
😂😂😂😂😂😂😂 bambuwa thamai lex 20 kata ganinko oka
යකෝ ත්‍රිවිල් එකක් ගනින්කෝ ලක්ෂ විස්සක් දීලා
ලක්ෂ 10 කට දෙන්න බැරි හදන්න එපා ..
Mongalda bn owa 20lkr dila ganne😂😂 itawda hodayi mistubishi lansee ඩැශ් ekk gannawa sport modification car ekk ne 😂
boru weda karanne ai bn ubala car thiyena un car eka wikunala ubalage three wheel eka ganiy issarahata. laksha 20 maru ubalatama thamai oka padinna wenne ithin...
Vega ලබ්බට වඩා මිල්ටන් එක හොදයි වගේ
Eka nam aththa. Vega eka accident unoth ehema kaali hoyannawath nathiwei wage