ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මන් දැන් බලන්නේ ඔබ තුමා කරන වීඩියෝ විතරයි වෙලාවක් ලැබුණු හැම විටම ඔබට බොහොම පින් ❤❤
ගොඩක් වටිනා වීඩියෝවක් සම්පූර්ණම බැලුවා අපව දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට ගොඩක් ස්තුතියි
Thanks. Mama email 1 ewannam
Harima wedagath obata pin
@@upulprasanna368h6n❤
හරි වැදගත් වීඩියෝ එකක් ස්තූතියි
බුදු සරනයි ඔබ තුමාට
ගොඩක් ස්තුතියි ❤❤❤
❤❤❤❤ape adarai doctor oba tumata
ඉතාමත්ම වැදගත් දැනුවත් කිරීමක්.Suger free තියන බොහෝ ආහාරවල කාබෝහයිඩ්රේට් තියනවා.
ඉතාමත් වැදගත් , බොහෝම ස්තුතියි .
ඔබතුමාට ගොඩක් ස්තුතියි දැනුවත් කරාට
බොහොම ස්තූතියි සර් තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
ඉතාමත් හොද වැඩසටහනකි.ස්තුතියි .
Obathumaage video hema akakma balanawa hemadenaatama wedagath videowak meewagen denuwath wii ahaara paalanayen diyawediyaawa paalana karageniimata obathumaata sthuuthi👍👍👍👍👍👍
ඔබට ගොඩාක් පින් ..ඩනුවත් කිරිම ගන
Great advice. Thank you very much.
ගොඩක් වැදගත් ඔබ තුමාගේ උපදෙස් ස්තූතියි
Dr.denuwath kalata thank you
හරිම වැදගත් වීඩියෝව ඔබ තුමාට බොහොම පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි .💕🙏🙏🙏💕
Thanks man godak eganagahta me video balala 🙏❤
බොහෝ ම ස්තූතියි ඔබ තුමාට🙏
ගොඩක් වටිනවා ..බොහොම ස්තූතියි .
තෙරැවන් සරනයි පැැහැදිලි කිරිම බෙහෛාම වැදගත්
වෛද්‍යතුමනි ඔබතුමාට බොහොම ස්තූතියි
Dr ,thank you so much . its very useful advice .
බොහොම ස්තූතියි සර්
ගොඩාක් ගොඩාක් පිං ඔබතුමා ට...
බොහෝ පින්
Thank you❤️ 🙏🙏🙏
Thank you , your informations helped me to reshape my eating habit ,
Obatumata godak pin danuwat kalata ishtuti budu saranai siyaludavi rakawaranai 🙏🙏🙏🙏
Thanks obatumata yayawewa
Ok thanku
ඇත්තටම දියවැඩියාව සම්බන්ධයෙන් අපේ හිත්වල තියෙන ප්‍රස්න ඔබතුමා මැනවින් අවබෝධ කරගෙන වගේ පිලිතුරු දෙන්නෙ .බොහොම ස්තූතිවන්ත වෙනවා ඔබතුමාට.සර් විටමින් ඩී 3 වලින් දියවැඩියාව ට බලපෑමක් කරන්න පුලුවන්ද .
විටමින් ඩී 3 අස්ථි සහ මාංශ පේශි ශක්තිමත් කිරීමට, ප්‍රතිශක්තිය වැඩි කිරීමට, බර අඩු කර ගැනීමට සහ හෘද ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි එම නිසා, දියවැඩියා රෝගීන් සඳහා විටමින් ඩී 3 උනතාවයේන් දියවැඩියාව ට බලපෑමක් කරන්න පුලුවන්. ස්තුතියි
@@apekamatadeyak1985 lkkoooooooooooooooooooolllllliilllllllllllllllllllllll
@@apekamatadeyak1985 එතකොට විටමින් ඩී3 දියවැඩියාව රෝගින්ට අහිතකරයිද ඩොක්ට
@@mahendrawijesekera6942 p
Thank you so much❤❤
Good advice thank you doctor
🙏thanks,thanks,thanks,🌻🌻🌻
ස්තුතියි 🌹 තෙරුවන් සරණයි
Thankssir.godblessyou
❤ wery goud
Godak hoda wadak… 🙏🙏
Ada tami may vidyo aka. Aka baluway harema wadagath doctor
Thanks sir teruwan saranai
Diya wediyawa nisa agea kettui. Aga mahath karaganna upadesak dennko mahathmaya
th-cam.com/video/LFQCQV4k6Uw/w-d-xo.htmlsi=etwxiXo8c5GFT6ck
th-cam.com/video/95GYRKx2qfc/w-d-xo.htmlsi=3HZB1udN5o9MXVR6
බොහොම වටිනවා
Oba thumata pin me danuma dunnata budu saranai oyata
Thank you so much
Thank U very much Dr.
Thank you sir 💛
තෙරැවන් සරණයි.
Mage mahattayage 382 sini tibuna.sini peti 500g ude ratry biuva a atara vel 2k kema keve.protin vedi karala kabohaydret adukara.venivel geta vatura ,tebu.tuba karavila.sini atayakvath davas 14k keve ne.ude 10 keve.reta 7ta kalin keve.arakku biuve ne.davas 14n passe 122sini mattama.mudavapu kiri.pittukekiri,niyan vetakolu,kohila dalu,kohila ala,kekiri,patola alipera ,mas,malu,bittara vedipura kanna dunne.
1st comment👍👍 .thanks sir.
Thanks sir
Dr nitharama apawa denuwath karanawata godak pin🙏♥️
Oba thuma kiya dena vidiyata man asai
Pin obathumata
Please do a meal plan for Diabetics Doctor 🙏
th-cam.com/video/HI_sKPJRvdA/w-d-xo.html
I am doing yoga
මට fasting 180 වගේ දිගටම තිබුනා .. මම දවසක් හැර දවසක් පීනන්න පටන් ගත්තා 1 hr/ day .. ඒකෙන් මගේ fasting 110 වලට බැස්සා දැන්..
🎉
Eka ඇත්ත mama malu pan banish kewama mata 148t awa .😱😱😱😱
Good
Doctor pastin idala 121 wediyida hebei mn colestrol balana gaman le dunne peya 13 k vitra kewe ne akada wedi ane karunakarala mata kiyanna
diywadiyawa thiynawanam FBS aka tikak wadi wena aka normal
Fish oil Omega 3 ganna Eka hodaidha prediabetic thiye nam
එය තේරැමි ගැනමට පහසුයි
Dr mn ada mage random. Sugar ekk bluwama 173mg thibba mn plweni wathwata check kle mn tharabaru kenek mata behth ganimat awashayaida nttn diet exercise krla me mattama adu krgnna puluwanda
HBA1C test karagnna one behth oneda nathta kiyala balanna.
Ishuhi_obahumata_👌👌👌👍👍👍
Thank you sir. 🙏🙏🙏❤️❤️❤️
Mama godak noodles kana kenek ewa hoda nadda.sini mattama105 mata thiyenne kala paya deken
oyata puluwan noodlies aka carbs% check karanna. eya wadinam diywadiyawata hoda na. Thanks!
Paya kiyyak නිරාහාරව inna oneda ???? Fasting blood suger balanna
Paya 10, ho 12k
FBS test akata paya 8- 10 atara fasting enna one. Thanks
Oba thuma beheth gannawada
Mage wayasa aurudu 36 i hba1c agaya 8.2k wela me tathwe adu karaganna man monawada karanna one doctor..🙏🙏
සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම. නිතිපතා ව්යායාම් සහ ඖෂධ.අඩු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබට තවත් වීඩියෝ නැරඹිය හැකිය- th-cam.com/video/x0Yb5fq1BzA/w-d-xo.htmlස්තුතියි
Welasanin reta kevama udeta seeni aduvenavada? Theruwan Saranai
ou rata nidaganna awama paya 2kwath kalin kawoth sini FBS adu karaganna puluwan. Thanks
@@apekamatadeyak1985 ikman pilithurata godak pin
Godak hodai danne nahathi dewal godak danagann puluwan thawath mewage dee kiya denna
Mage fasting idala check karama 107 tiyanawa wadida kiyala danaganna puluwan da oba tumagan
sini nathem 100 aduwen thiyanne one. aka nisa. kama kala paya deakakin balanna 140 aduda kiyala
Thank you sir❤
Godak wadagath
Rathri gathauthu ahara monawada?.
Doctor, hakuru gana video ekak dannako ikmanata a please
ikmanta karannam
Oyata diyavadiyavada
ou
සුක්‍රානූ අඩු ඇයි.පාලනය කරාම එක හරියනවද ඒ ග්ංන විඩිඕ ජරන්න.සෙක්ස් ගැන
mahansiwela weda karana ayatath piti ahara ganna honda nedda,
diyawadiyawa nathem . mahanisi wela wada karana kenaknam kama walin godak parasne enna na. Thanks
මන් ඉන්නෙ කුවෙට් එකේ ගිය මාසේ 6:4යි මගේ ග්ලොකොස් මට්ටම..එත් අපිට මෙහෙ කන්න තියෙන්නේ පිටි කෑමමයි...නොකා උන්නොත් වැඩ කරන්න පන නැ ඉතින් කොහොමද මෙය පාලනය කරන්නෙ...හැමදාමත් විඩියෝ බලනවා මන් ..ගොඩාක් ස්තුතියි පිලිතුර ක් දෙන්න
නිරාහාරව රුධිරයේ සීනි මට්ටම 100 mg/dL (5.6 mmol/L) ට වඩා අඩු මට්ටම සාමාන්‍යයි.ඔබේ දියවැඩියාව පාලනය කිරීම සඳහා ඔබ අනිවාර්යයෙන්ම පිටි ආහාර සීමා හෝ නැවැත්විය යුතුයි.ඔබට කන්න පුළුවන් බිත්තර, කඩලා, පළතුරු, රතු බෝංචි ඇට, බෝංචි ඇට,කෞපි, මූං ඇට,එළවළු. මස්, මාළු,..... මේ කෑම වගේ ආහාර .ස්තුතියි!
@@apekamatadeyak1985 ස්තුතියි ඔබතුමාට
@@apekamatadeyak1985 ඛ
Pin obata
I will
ඔබ tuma apiwa danuwath kalata stuti seni mattama point 6 හොඳද point 6 kiyenne seyatA wadeda
6 kiyanne monawa walida kiyanna
Mona upades dunnat kanna tiyenne bat rote witarai rata inna apata
Theruwan saranai...
🙏🙏🙏
Doctor mata diyawadiyawa thiyenawa.mama daruwek sadima sudusuda.daruwatath diyawadiyawa hadeida?
aya 100% daruwanta enawa kiyala koyewath kiyanna na namuth yam awanam thiyanawa . aka nisa diyawadiya palanaya kirimata uthasaha karanna. Thanks
ඔබතුමාගේ ව්ඩ්යො මං හැමදාම බලනවා මං ඉන්නෙ රට මට දියවැඩියාව තියෙනවා කැම පාලනය තමයි කුස්සියේ තියෙන කුලු බඩුවලි දියවැඩියාව පාලනය කරන්න දෙයක් කියන්න පුළුවන්ද
ulu hal sulu wasayak rata watura viduruwakata dala udeta his bada wathura tika bonna. Thank!
බොහොම ස්තුතියි ඔබට
🙏🙏❤
👍👍👍👍👍
thank you for reminding important facts again and again
Thank you doctor 🙏
නිරාහාරව idala test කරා 60 62.. agayan thiyenne.. ආහාර ගත්ත pasu 149 මට්ටමට.. mata adahasak denna
oyage result akaen danata sini gana awabdayak ganna baha, oyata a gana tawaduratha hodai HBAIC TEST aka karagannawanam.
Doctor හයිලයිඩ් kiri paket eka thinna කාබෝහයිඩ්‍රේට් pramaya prasnayak nadda 180ml
oyata sini thiynawanam kiri paket bonna hoda na කාබෝහයිඩ්‍රේට් wadii . awa walin itha ikmanin sini wadi wenawa.oneamanm 45ml wage pramanyakata wage aduwen bonna puluwan. thanks.
Doctar man niraharawa parishanak kara sini matatama 8.2 a kiyanne sini thiyenawada
8.2 kiyanna mmol/L? da
@@apekamatadeyak1985 ow doctar
❤️❤️
Doctar. Mata 41 Awurudu Dawas Wala godak. Keewa den muthra godak pita wenawa Ee Wageema.....es peneema Bodai meekata piliyamak nedda Kawadawath....seeni Chak karala nee...ithama hodata hitiya mama pilithural dakwannnna.......
obata aniwaraiynama doctor kenek wetha gihin awasaya test karaganna wenawa. puluwan taram ikmanata yanna kiyala kiynawa.
මට දවසට වෙල් දෙකයි කන්නේ viyYama කරන්වා දැන් සිනි 209 තව මොනවද කරන්න ඕන පිටි කෑම kannema නැ
godak hodai. 209 kiyanna wadi agayak, oya labaganna kama monwada saha time aka danna
දවසට අලිගැට. පේර ගෙඩියක් කනවා. . . පැය එක හමාරක් දෙකක් දවසට ඇවිදිනවා . ඒත් මට නරක පුරැද්දක් තියෙනවා දවසට කිරිදමා . තේ 3-4ක්. බොනවා.. රෑට නිදාගන්න කලින් උලුහාල් කුඩු තේ එකක් බොනවා. .. ඒ උනත්. දියවැඩියාව හැදෙයි කියල බයයි.. අයියා නැති උනේ දියවැයාවෙන් නිසා.. .. ඔබතුමාට වෙලාවක් තියෙන වෙලාවක.. යමක් කියන්න.. තෙරැවන් සරණයි ඔබතුමාට.
සීනි සහ කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර ගැනීම සීමා කරලා, පෝටින් වැඩි ආහාර සමග ඔබට කොළ පැහැති පලතුරු සහ කොළ පැහැති එලවළු වැඩිපුර ආහාරයට ගත හැකිය, කිරිපිටි වෙනුවෙට මේදය රහිත නැවුම් කිරි පානය කිරීම වඩා හොඳය සීනි නොමැතිව. ස්තුතියි!
Ape Kamata Deyak බොහොම පිං.. . නිරෝගි සුවයම අත්වෙවා ඔබතුමාට
@@apekamatadeyak19857:34
කන කැම වර්ග කියන්න
මගේ අම්මටත් සීනී,හොද ඩොක්ටර් කෙනෙක් කියන්නකෝ එයාගෙන් උපදෙස් අරබ් බෙහෙත් ගන්න😢
👍❤️👍❤️👍❤️
මන් දැන් බලන්නේ ඔබ තුමා කරන වීඩියෝ විතරයි වෙලාවක් ලැබුණු හැම විටම ඔබට බොහොම පින් ❤❤
ගොඩක් වටිනා වීඩියෝවක් සම්පූර්ණම බැලුවා අපව දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට ගොඩක් ස්තුතියි
Thanks. Mama email 1 ewannam
Harima wedagath obata pin
@@upulprasanna368h6n❤
හරි වැදගත් වීඩියෝ එකක් ස්තූතියි
බුදු සරනයි ඔබ තුමාට
ගොඩක් ස්තුතියි ❤❤❤
❤❤❤❤ape adarai doctor oba tumata
ඉතාමත්ම වැදගත් දැනුවත් කිරීමක්.
Suger free තියන බොහෝ ආහාරවල කාබෝහයිඩ්රේට් තියනවා.
ඉතාමත් වැදගත් , බොහෝම ස්තුතියි .
ඔබතුමාට ගොඩක් ස්තුතියි දැනුවත් කරාට
බොහොම ස්තූතියි සර් තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
ඉතාමත් හොද වැඩසටහනකි.ස්තුතියි .
Obathumaage video hema akakma balanawa hemadenaatama wedagath videowak meewagen denuwath wii ahaara paalanayen diyawediyaawa paalana karageniimata obathumaata sthuuthi👍👍👍👍👍👍
ඔබට ගොඩාක් පින් ..ඩනුවත් කිරිම ගන
Great advice. Thank you very much.
ගොඩක් වැදගත් ඔබ තුමාගේ උපදෙස් ස්තූතියි
Dr.denuwath kalata thank you
හරිම වැදගත් වීඩියෝව ඔබ තුමාට බොහොම පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි .💕🙏🙏🙏💕
Thanks man godak eganagahta me video balala 🙏❤
බොහෝ ම ස්තූතියි ඔබ තුමාට🙏
ගොඩක් වටිනවා ..බොහොම ස්තූතියි .
තෙරැවන් සරනයි පැැහැදිලි කිරිම බෙහෛාම වැදගත්
වෛද්‍යතුමනි ඔබතුමාට බොහොම ස්තූතියි
Dr ,thank you so much . its very useful advice .
බොහොම ස්තූතියි සර්
ගොඩාක් ගොඩාක් පිං ඔබතුමා ට...
බොහෝ පින්
Thank you❤️ 🙏🙏🙏
Thank you , your informations helped me to reshape my eating habit ,
Obatumata godak pin danuwat kalata ishtuti budu saranai siyaludavi rakawaranai 🙏🙏🙏🙏
Thanks obatumata yayawewa
Ok thanku
ඇත්තටම දියවැඩියාව සම්බන්ධයෙන් අපේ හිත්වල තියෙන ප්‍රස්න ඔබතුමා මැනවින් අවබෝධ කරගෙන වගේ පිලිතුරු දෙන්නෙ .බොහොම ස්තූතිවන්ත වෙනවා ඔබතුමාට.සර් විටමින් ඩී 3 වලින් දියවැඩියාව ට බලපෑමක් කරන්න පුලුවන්ද .
විටමින් ඩී 3 අස්ථි සහ මාංශ පේශි ශක්තිමත් කිරීමට, ප්‍රතිශක්තිය වැඩි කිරීමට, බර අඩු කර ගැනීමට සහ හෘද ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි එම නිසා, දියවැඩියා රෝගීන් සඳහා විටමින් ඩී 3 උනතාවයේන් දියවැඩියාව ට බලපෑමක් කරන්න පුලුවන්. ස්තුතියි
@@apekamatadeyak1985 lkkoooooooooooooooooooolllllliilllllllllllllllllllllll
@@apekamatadeyak1985 lkkoooooooooooooooooooolllllliilllllllllllllllllllllll
@@apekamatadeyak1985 එතකොට විටමින් ඩී3 දියවැඩියාව රෝගින්ට අහිතකරයිද ඩොක්ට
@@mahendrawijesekera6942 p
Thank you so much❤❤
Good advice thank you doctor
🙏thanks,thanks,thanks,🌻🌻🌻
ස්තුතියි 🌹 තෙරුවන් සරණයි
Thankssir.godblessyou
❤ wery goud
Godak hoda wadak… 🙏🙏
Ada tami may vidyo aka. Aka baluway harema wadagath doctor
Thanks sir teruwan saranai
Diya wediyawa nisa agea kettui. Aga mahath karaganna upadesak dennko mahathmaya
th-cam.com/video/LFQCQV4k6Uw/w-d-xo.htmlsi=etwxiXo8c5GFT6ck
th-cam.com/video/95GYRKx2qfc/w-d-xo.htmlsi=3HZB1udN5o9MXVR6
බොහොම වටිනවා
Oba thumata pin me danuma dunnata budu saranai oyata
Thank you so much
Thank U very much Dr.
Thank you sir 💛
තෙරැවන් සරණයි.
Mage mahattayage 382 sini tibuna.sini peti 500g ude ratry biuva a atara vel 2k kema keve.protin vedi karala kabohaydret adukara.venivel geta vatura ,tebu.tuba karavila.sini atayakvath davas 14k keve ne.ude 10 keve.reta 7ta kalin keve.arakku biuve ne.davas 14n passe 122sini mattama.mudavapu kiri.pittukekiri,niyan vetakolu,kohila dalu,kohila ala,kekiri,patola alipera ,mas,malu,bittara vedipura kanna dunne.
1st comment👍👍 .thanks sir.
Thanks sir
Dr nitharama apawa denuwath karanawata godak pin🙏♥️
Oba thuma kiya dena vidiyata man asai
Pin obathumata
Please do a meal plan for Diabetics Doctor 🙏
th-cam.com/video/HI_sKPJRvdA/w-d-xo.html
I am doing yoga
මට fasting 180 වගේ දිගටම තිබුනා .. මම දවසක් හැර දවසක් පීනන්න පටන් ගත්තා 1 hr/ day .. ඒකෙන් මගේ fasting 110 වලට බැස්සා දැන්..
🎉
Eka ඇත්ත mama malu pan banish kewama mata 148t awa .😱😱😱😱
Good
Doctor pastin idala 121 wediyida hebei mn colestrol balana gaman le dunne peya 13 k vitra kewe ne akada wedi ane karunakarala mata kiyanna
diywadiyawa thiynawanam FBS aka tikak wadi wena aka normal
Fish oil Omega 3 ganna Eka hodaidha prediabetic thiye nam
එය තේරැමි ගැනමට පහසුයි
Dr mn ada mage random. Sugar ekk bluwama 173mg thibba mn plweni wathwata check kle mn tharabaru kenek mata behth ganimat awashayaida nttn diet exercise krla me mattama adu krgnna puluwanda
HBA1C test karagnna one behth oneda nathta kiyala balanna.
Ishuhi_obahumata_👌👌👌👍👍👍
Thank you sir. 🙏🙏🙏❤️❤️❤️
Mama godak noodles kana kenek ewa hoda nadda.sini mattama105 mata thiyenne kala paya deken
oyata puluwan noodlies aka carbs% check karanna. eya wadinam diywadiyawata hoda na. Thanks!
Paya kiyyak නිරාහාරව inna oneda ???? Fasting blood suger balanna
Paya 10, ho 12k
FBS test akata paya 8- 10 atara fasting enna one. Thanks
Oba thuma beheth gannawada
Mage wayasa aurudu 36 i hba1c agaya 8.2k wela me tathwe adu karaganna man monawada karanna one doctor..🙏🙏
සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම. නිතිපතා ව්යායාම් සහ ඖෂධ.
අඩු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබට තවත් වීඩියෝ නැරඹිය හැකිය- th-cam.com/video/x0Yb5fq1BzA/w-d-xo.html
ස්තුතියි
Welasanin reta kevama udeta seeni aduvenavada? Theruwan Saranai
ou rata nidaganna awama paya 2kwath kalin kawoth sini FBS adu karaganna puluwan. Thanks
@@apekamatadeyak1985 ikman pilithurata godak pin
Godak hodai danne nahathi dewal godak danagann puluwan thawath mewage dee kiya denna
Mage fasting idala check karama 107 tiyanawa wadida kiyala danaganna puluwan da oba tumagan
sini nathem 100 aduwen thiyanne one. aka nisa. kama kala paya deakakin balanna 140 aduda kiyala
Thank you sir❤
Godak wadagath
Rathri gathauthu ahara monawada?.
Doctor, hakuru gana video ekak dannako ikmanata a please
ikmanta karannam
Oyata diyavadiyavada
ou
සුක්‍රානූ අඩු ඇයි.පාලනය කරාම එක හරියනවද ඒ ග්ංන විඩිඕ ජරන්න.සෙක්ස් ගැන
mahansiwela weda karana ayatath piti ahara ganna honda nedda,
diyawadiyawa nathem . mahanisi wela wada karana kenaknam kama walin godak parasne enna na. Thanks
මන් ඉන්නෙ කුවෙට් එකේ ගිය මාසේ 6:4යි මගේ ග්ලොකොස් මට්ටම..එත් අපිට මෙහෙ කන්න තියෙන්නේ පිටි කෑමමයි...නොකා උන්නොත් වැඩ කරන්න පන නැ ඉතින් කොහොමද මෙය පාලනය කරන්නෙ...හැමදාමත් විඩියෝ බලනවා මන් ..ගොඩාක් ස්තුතියි පිලිතුර ක් දෙන්න
නිරාහාරව රුධිරයේ සීනි මට්ටම 100 mg/dL (5.6 mmol/L) ට වඩා අඩු මට්ටම සාමාන්‍යයි.
ඔබේ දියවැඩියාව පාලනය කිරීම සඳහා ඔබ අනිවාර්යයෙන්ම පිටි ආහාර සීමා හෝ නැවැත්විය යුතුයි.
ඔබට කන්න පුළුවන් බිත්තර, කඩලා, පළතුරු, රතු බෝංචි ඇට, බෝංචි ඇට,කෞපි, මූං ඇට,එළවළු. මස්, මාළු,..... මේ කෑම වගේ ආහාර .ස්තුතියි!
@@apekamatadeyak1985 ස්තුතියි ඔබතුමාට
@@apekamatadeyak1985 ඛ
Pin obata
I will
ඔබ tuma apiwa danuwath kalata stuti seni mattama point 6 හොඳද point 6 kiyenne seyatA wadeda
6 kiyanne monawa walida kiyanna
Mona upades dunnat kanna tiyenne bat rote witarai rata inna apata
Theruwan saranai...
🙏🙏🙏
Doctor mata diyawadiyawa thiyenawa.mama daruwek sadima sudusuda.daruwatath diyawadiyawa hadeida?
aya 100% daruwanta enawa kiyala koyewath kiyanna na namuth yam awanam thiyanawa . aka nisa diyawadiya palanaya kirimata uthasaha karanna. Thanks
ඔබතුමාගේ ව්ඩ්යො මං හැමදාම බලනවා මං ඉන්නෙ රට මට දියවැඩියාව තියෙනවා කැම පාලනය තමයි කුස්සියේ තියෙන කුලු බඩුවලි දියවැඩියාව පාලනය කරන්න දෙයක් කියන්න පුළුවන්ද
ulu hal sulu wasayak rata watura viduruwakata dala udeta his bada wathura tika bonna. Thank!
බොහොම ස්තුතියි ඔබට
🙏🙏❤
👍👍👍👍👍
thank you for reminding important facts again and again
Thank you doctor 🙏
නිරාහාරව idala test කරා 60 62.. agayan thiyenne.. ආහාර ගත්ත pasu 149 මට්ටමට.. mata adahasak denna
oyage result akaen danata sini gana awabdayak ganna baha, oyata a gana tawaduratha hodai HBAIC TEST aka karagannawanam.
Doctor හයිලයිඩ් kiri paket eka thinna කාබෝහයිඩ්‍රේට් pramaya prasnayak nadda 180ml
oyata sini thiynawanam kiri paket bonna hoda na කාබෝහයිඩ්රේට් wadii . awa walin itha ikmanin sini wadi wenawa.
oneamanm 45ml wage pramanyakata wage aduwen bonna puluwan. thanks.