විනාශයෙන් පසු චීනයේ නැගිටීම | Japanese Invasion Of China |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • #Watapita
    විනාශයෙන් පසු චීනයේ නැගිටීම | Japanese Invasion Of China |
    වටපිට TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    -----------------------------------------------------------
    Thanks for watching My videos..!!!
    -----------------------------------------------------------

ความคิดเห็น • 176

  • @නලින්දනංජය
    @නලින්දනංජය 3 ปีที่แล้ว +26

    චීනයේ ගමනට මුල් උන දේවල් සහ අපිට නැති දේවල්
    චීනෙට ඇති දේවල්
    ````````````````````````````````````
    * උත්සාහය , කැපවීම , අධිෂ්ඨානය
    * ජාතිකවාදය
    * රටට ආදරය කරන මිනිස්සු
    * දැක්මක් තියෙන නායකයෝ
    * තමන්ගේ බඩ වඩාගන්නෙ නැති නායකයෝ
    * රටේ දියුණුව ගැන හිතන නායකයො
    * කපටි බුද්ධිමත් මිනිස්සු (👌🏻)
    * තමන්ගෙ විරුද්ධවාදීන්ගෙන් පලිගන්නෙ නැතුව රටේ දියුණුව වෙනුවෙන් දඬුවම් දිය යුත්තාට දඬුවම් දෙන නායකයො
    * නිවට කම
    * ඉවසීම
    😓 අපිට නැති දේ
    ``````````````````````````````
    * හැමෝම එකම ජාතියක් විදියට හිතන්නැති එක
    * සමගිය
    * රටට ආදරය කරන නායකයෝ නැති වීම.
    * සියලු දෙනාම එකම සිහිනයක් නොදැකීම ( රට දියුණු කිරීම)
    *1970 දශකයේ උනත් ලංකාව වගේ වෙන්න හීන දැකපු රටවල් අද අපිට
    ණය දෙනවා* 😣
    ඇයි වටපිට අයියෙ එහෙම

  • @HAKO2
    @HAKO2 3 ปีที่แล้ว +26

    චිනෙයි,ජපානයයි army එක කරලා තියෙන බලු වැඩත් එක්ක බලද්දි....ltte එකට,දෙමළ මිනිස්සුන්ට ලංකාවේ army පිහිට වෙලා තියෙන්නේ දෙවිවරු වගේ.....Respect sri lanka army...❤️

    • @heinrichhimmler3781
      @heinrichhimmler3781 3 ปีที่แล้ว +7

      Chine newe Japan Army eka Thama Chinet ehma Kre ...
      Bokkenma Lankava Kiyanne පින් බිමක් බන් LTTE pakayo Ape unge Kakul Galawaddi Thana Ape Un Demala Minissunwa Beragaththe..

    • @HAKO2
      @HAKO2 3 ปีที่แล้ว +2

      @@heinrichhimmler3781 අනිවා...💪

    • @thisathmavanmini6964
      @thisathmavanmini6964 3 ปีที่แล้ว +2

      True👍

    • @PLAYFULPOLI6.arunasilva
      @PLAYFULPOLI6.arunasilva 3 หลายเดือนก่อน

      ඔව් ජපානෙ තමා චීනය ආක්‍රමණය කළේ ​@@heinrichhimmler3781

  • @a2z9818
    @a2z9818 3 ปีที่แล้ว +12

    ඉන්දියානු සාගරය අල්ලා ගැනීමේ.චීන ආර්ථික ටොපිය අප කා අවසන්.දැන් ඔවුන් රිසි සේ ඔවුන්ගේ ක්‍රියාවලිය සිදුකරාවී.විඩියෝව නියමයි

  • @NK_ONLINE
    @NK_ONLINE 3 ปีที่แล้ว +10

    චීනයේ මුදල් ඒකක දෙකක් භාවිතා කරන්නේ ඇයි කියලා කියන්න පුලුවන්ද?

  • @Respect_100.M
    @Respect_100.M 3 ปีที่แล้ว +43

    අයියා ගේන්නම් ගේන්නම් කියපු වීඩියෝ ගොඩක් තියෙනවා. පුළුවන් නම් හැමදාම video එකක් දාන්න

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว +40

    ආං අයියෙ ,අද එනවා ආරක්ෂක ලේකම් ,, 😅🇨🇳.
    චීනෙ එක්ක එකතු වෙලා ගහනවෑයි ගේමක් ,,, ✋

  • @jagathattanayaka5798
    @jagathattanayaka5798 3 ปีที่แล้ว +50

    දිහටම චීනේ ගැන video ඕනි ඒවා දැන ගෙන ඉන්න එක ඉස්සරහට ප්ප්‍රයෝජන වත් වෙයි...😢😢😢😢😂😂😂😠😠😠😠

    • @artbydinuka5864
      @artbydinuka5864 3 ปีที่แล้ว +1

      චීන ඉතිහාසය්ස්🥲

    • @IndikaSugathapala
      @IndikaSugathapala 3 ปีที่แล้ว +1

      Mmm... 🤣😃දැන්ම හුරුවෙන එක හොඳයි. අයියේ අපිට චීන හෝඩියේ පළවෙනි අකුරු 3 ඊළඟ Video එකෙන් කියල දෙන්න...😁

    • @dinidushasimal5538
      @dinidushasimal5538 2 ปีที่แล้ว

      ජපන කරපු දේට අපෙං පලි ගනීද
      කව්ද දන්නෙ 😂😂

  • @jagathattanayaka5798
    @jagathattanayaka5798 3 ปีที่แล้ว +25

    චීනේ උන්ගේ ජනතාවට ඔහොම සලකනවනම් අපිට කොහොම සලකයිද???

  • @NK_ONLINE
    @NK_ONLINE 3 ปีที่แล้ว +8

    චීනයේ පරිපාලන ව්‍යුහය උඩ ඉදලා පහලම මට්ටමට එන විදියට ගැන වීඩියෝ එකක් කරන්න.

  • @janakashamila1805
    @janakashamila1805 3 ปีที่แล้ว +3

    ගොඩක් හොඳයි මිත්‍රයා. දිගටම මේ වගේ දැනුම ගේන වීඩියෝ අරන් එන්න 🙏🏻🙏🏻❤️

  • @IndikaSugathapala
    @IndikaSugathapala 3 ปีที่แล้ว +3

    Mmm ... හොඳ Video එකක් 😜 මේ කාලෙම ඒ රටේ ඉතිහාසය දැන ගන්න එක ගොඩක් වටිනවා, තව හුරු වෙන්න පුරුදු වෙන්න පුළුවං චීන මකරු ගැන වගේ සංස්කෘති අංගයන් ගෙන්න පුලුවන්ද...?😁

  • @goonadoomix6824
    @goonadoomix6824 3 ปีที่แล้ว +8

    අපි මොනවා කීවත් අපේ රටට නම් ලොකු යුද්දයක් අත ලග චීනේ නිසා...

  • @cruzhacker3081
    @cruzhacker3081 3 ปีที่แล้ว +5

    මං ඔයාගෙ විඩියොස් හැමදාම බලනවා බ්‍රෝ වටිනවා ❤️

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว +15

    මාවොසේතු 😍👍👍.

  • @Differentworld-2024
    @Differentworld-2024 3 ปีที่แล้ว +52

    චීනයේ මිනිස්සුන්ට සාපේක්ෂව අපේ මිනිස්සු කම්මැලි ඒකයි දියුණුවේන්න අමාරු 😑

    • @harshakelum5488
      @harshakelum5488 3 ปีที่แล้ว +3

      Eka eththa bn, mn aurudu 7k thisse cheenu ekka weda... welawakata unma kiyanawa ubalata goda enna be ubalage weda karana widiyen kiyala...

    • @Differentworld-2024
      @Differentworld-2024 3 ปีที่แล้ว +3

      අන්න ඒකයි කොටම කතාව

    • @Caldeira198
      @Caldeira198 3 ปีที่แล้ว +2

      මට ඇත්තටම ඔයා කියන දේ තේරෙන්නේ නැති හින්දා අහන්නේ කම්මැලියි කියල අදහස් කරන්නෙ මොකක්ද ? මම කවදාවත් පිටරට මිනිස්සු එක්ක වැඩ කරලත් නෑ රටෙන් පිට ගිහිල්ලත් නෑ. ඒ හින්දා පුළුවන් නම් උදාහරණයට ගන්නකො රජයේ සේවය සමඟ අපේම රටේ පෞද්ගලික අංශය.

    • @Differentworld-2024
      @Differentworld-2024 3 ปีที่แล้ว +1

      @@Caldeira198 look the first reply to my comment 👆👆👆

    • @Caldeira198
      @Caldeira198 3 ปีที่แล้ว +2

      @@Differentworld-2024 අපේ මිනිස්සු වැඩ කරන විදිහෙයි චීන්නු වැඩ කරන විදිහ වෙනස්ද? මොකක්ද වෙනස. මට තේරෙන්නේ නෑ.

  • @Goodboyhub9210
    @Goodboyhub9210 3 ปีที่แล้ว +11

    Brother මියන්මාර් ගැන කරන්නේ නැද්ද 😔. තත්වය භයානකයි. අපේ කාලයේ තුරන් වී යන බෞද්ධ ජනතාව. PRAY FOR MIYANMAR. 🙏☸️

  • @mrlmal5783
    @mrlmal5783 3 ปีที่แล้ว +18

    අපිත් අද දුක් විදිනවා .නමුත් අපි දවසක රට හදනවා.

    • @avithenoch2823
      @avithenoch2823 3 ปีที่แล้ว +3

      ජය වේවා

    • @NK_ONLINE
      @NK_ONLINE 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් අපි ශ්‍රී ලංකාව හදනවා.❤️

    • @isharasomarathne3468
      @isharasomarathne3468 3 ปีที่แล้ว +3

      Aniwa hadamu

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +4

    චීන්නු ඈත් අතීතේ අතීතයේ සිටම දක්ෂ වෙළඳාමට දක්ෂ පුද්ගලයෝ ඒ අය කවදාවත් රටවල් යට ගල් යට කර ගැනීමේ චේතනාවෙන් කටයුතු කර ඇති බවක් පෙනෙන්නේ නැහැ එහෙත් ඔබට දැකගන්න පුළුවන් ඉතිහාසය බලන විට චීන්නුන්ට මොනතරම් කටයුතු කම් බටහිර රටවල් විසින් කරලා තියෙනවද කියලා ඒකට හොඳම උදාහරණය තමයි එකදාස් අටසිය හතළිහේ දී opium crisis එක ගෙනල්ල කොහොමද චීන වැසියන් විනාශ කළේ කියන එක බලන්ඩ ඕනනං youtube එකෙන් ගිහින් බලන්න

  • @namalgunawardana2634
    @namalgunawardana2634 3 ปีที่แล้ว +3

    ජපන් හමුදාව චීන කාන්තාවන් බාලවයස්කාර දැරිවියන් දූෂණය කරරපු ඵකට දිට්ට ධම්මවේදනීය කර්මය පඩිසම් දීල තමයි හිරෝෂීමා නාගසාකි වැනසුනේ.ඵදා ජපානය වෙනුවෙන් ඉදිරිපත්වෙලා සැන්පැන්සිස්කෝ සමුලුවේදි ලෝකයටම කතාකරලා ජපානයට සහනයක් ලබා දුන්නේ ලංකාවෙ ඵවකට හිටපු මුදල් අැමති ජේ අාර් ජයවර්ධන මහතායි.ඵයට ගරු කිරීමක් වසයෙන් ජපානය අපට ජයවර්ධනපුර රෝහල හදල දුන්න.අන්තයටම වැටිල හිටපු ජපානයයි චීනයයි ඒව තේරුම් අරන් දයුණූවුනා.ලංකාවට මොකද උනේ?රට ගැන නොහිතන අාත්මාර්තකාමී දේසපාලකයො ඉන්න තුරාවට මේ රට ගොඩ ගන්න බෑ.රටට අාදරය අැති පරාර්ථකාමී නායකයෙක් පහලවේවා කියල පුාරාර්ථනා කරමු. වෙන මොනවා කරන්නද?

  • @gayankavinda62
    @gayankavinda62 3 ปีที่แล้ว +7

    CIA ගැන්ත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරන්න 💪💪

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru9911 3 ปีที่แล้ว +2

    ඔයාට හැමදාම හොද concept එකක් තියෙනවා

  • @nimanherath4900
    @nimanherath4900 3 ปีที่แล้ว +18

    අපරාදෙ අපිට තිබ්බෙ න්‍යශ්ටික බෝම්නයක් හදාගන්න 😂😂

    • @dinidushasimal5538
      @dinidushasimal5538 2 ปีที่แล้ว +2

      ඕකත් පුපුර ගනී .මෙහෙ ඉන්න විදඤඤයො .😂😂

  • @dinidushasimal5538
    @dinidushasimal5538 2 ปีที่แล้ว +2

    ජැපේනීස්ල අදහන අයත් ඉන්නව
    මේ රටේ 😂😂

  • @laylakaram5007
    @laylakaram5007 3 ปีที่แล้ว +1

    අමීමෝ ඒ ටික ස්තුතියි දැමිමට

  • @navod00
    @navod00 3 ปีที่แล้ว +1

    ඔය විස්තර අපි දැනගන්නේ වටපිටෙන්ම තමා ♥️

  • @shangamage3137
    @shangamage3137 3 ปีที่แล้ว +5

    මේ තරම් චීනය ඉතිහාසය කවුරුත් දන්නෙ හෝ සන්ගවා තියෙන්න අති

  • @turningpoints.3509
    @turningpoints.3509 3 ปีที่แล้ว +23

    නෂ්ටික ශක්තිය ගැන වීඩියොවක් ඕනෙ.

  • @freyamadushani1189
    @freyamadushani1189 3 ปีที่แล้ว

    Godaak asawen balana channel ekak watapita. Hamadama danumata deyak thiyenawa. Adarei 💖💖 watapita💖💖

  • @harithachamath6572
    @harithachamath6572 3 ปีที่แล้ว +4

    ජපානෙන් චීනය තුල කරපු ජන සංහාරය ගැන කයලා නැත්තේ ඇයි ?

  • @NK_ONLINE
    @NK_ONLINE 3 ปีที่แล้ว +6

    CIA කුමණ්ත්‍රන ගැනත් වීඩියෝ එකක් කරන්න.

  • @tharindustatus8985
    @tharindustatus8985 3 ปีที่แล้ว +12

    ජින්ගිස් කාන් ගැන විඩියෝ එක ඔනි

  • @anurangamumokedda6268
    @anurangamumokedda6268 3 ปีที่แล้ว

    Ureniyam kiyanne monawada ewa lankawe thayada video ekakak karanna

  • @Silva768-z3t
    @Silva768-z3t 6 หลายเดือนก่อน

    බලද්දී සුද්දා හොඳයි

  • @tishantishan2147
    @tishantishan2147 3 ปีที่แล้ว

    wonerful video ... thanks bro.

  • @samithsami5332
    @samithsami5332 3 ปีที่แล้ว +18

    අපෙ භාෂාවෙන් (චීනය) වචනෙ තේරුම, චී කියන්නෙ අපි මොකක් හරි කැත දේකට හෝ කැත වැඩකට භාවිතා කරන අකුරක්, නය කියන්නෙ අපි කාගෙන් හරි ගත්තු දෙයක් ආයෙ දෙනකම් භාවිතා කරන වචනයක්, තේරුම අපි 👉 (චී = නය)යි😂

  • @thusithakumara6061
    @thusithakumara6061 3 ปีที่แล้ว

    Super video 😁😁😁😁 mr Hard ekak Hard ekak

  • @ruwanthaliyanage2154
    @ruwanthaliyanage2154 3 ปีที่แล้ว +3

    මේ රට කෑවේ පරන දේශපාලන හැතිකරේ තමා UNP ඒකේ හිටපු හෙන්චයියන් නිකන් කන්න දීලා එහෙම කෙලෙවුවා.බත් දුන් පියා,අර පියා මේ පියා කිය කිය පිම්පියෝ ටිකක් ඉන්නේ.

  • @johansimron5099
    @johansimron5099 3 ปีที่แล้ว +2

    ෙහාද දැනුවත් කිරිමක්

  • @nethula3598
    @nethula3598 3 ปีที่แล้ว +11

    ජපානය නරක්‍යි

  • @CeylonSeirra
    @CeylonSeirra 3 ปีที่แล้ว +8

    මාඔංසේතු මෝඩ බබානෙ බන් ඇමරිකාවෙ උන් කියපු ගමන් වී කුරුල්ලෝ මරන්න. ඇයි මාඔංසේතු ගාව උපදේශකයන් හිටියේ නැද්ද " වී කුරුල්ලෝ ටික මරන්න එපා බූරුවෝ, ඊළඟ අස්වැන්නේ ඉන්න කෘමියො ටික කන්නේ තෝද ? " කියලා අහන්න. මාඔංසේතුගෙ The great leep forward එකේදි චීන්නු මිලියන 14 කට වඩා මැරුණා. හැබැයි ඒ තොරතුරු ගැන කවදාවත් එළියට ආවේ නෑ. ඒ ගැන වචනයක් කිව්වොත් ඊළඟ දවසේ කට හොල්ලපු එකා ඉවරයි.
    තව දෙයක්, වටපිටට Flying Tigers ලා ගැනත් කියන්න තිබුණා. ඇමරිකාව 1942 දී කරපු ඩූලිට්ල් මෙහෙයුමේදී ටෝකියෝ වලට බෝම්බ දාපු B 25 යානාවල නියමුවෝ ගොඩ බැස්සේ චීනයට. කර්නල් ඩූලිට්ල් දැක්කා ජපන් යානා චීන ජනතාව ඉන්න ගම්වලට බෝම්බ හෙළන හැටි. ඔහු පොරොන්දු වුණා ඒ ජනතාවට ඔවුන්ව බේරගන්නවා කියලා. චීන මිනිස්සු බොහෝ දෙනෙක් ඩූලිට්ල් ඇතුළු ගුවන් කණ්ඩායමට නැවත ඇමරිකාවට යන්න උදව් කළා. ජපන් ඉතිහාසය තුළ ප්‍රථම වතාවට ජපන් අගනගරයට ප්‍රහාර එල්ල කරන්න සමත් වුණ ඇමරිකන් ගුවන් බටයන්ව සොය සොයා ජපන්නු චීන ගම්මාන ගිනිතිබ්බා. ඇමරිකන් අයට පැනලා යන්න උදව් කළා කියලා චීන්නු 250000 කට වඩා මැරුවා. නමුත් කර්නල් ඩූලිට්ල් තියඩෝර් රූස්වෙල්ට් ජනාධිපතිවරයා මේ ගැන දැනුවත් කළාම චීන නගරවලට බෝම්බ දාන්න එන ජපන් යානා විනාශ කරන්න Flying Tiger නම් ගුවන් යානා බලකාය චීනයේ ස්ථාපිත කළා. චීන ජනතාව මිලියන ගණනක් මරණින් මුදවන්න ඒ ගුවන් බලකාය සමත් වුණා.

    • @nipundilshan6081
      @nipundilshan6081 3 ปีที่แล้ว +1

      Americawe හොඳ වැඩ වාගෙම නරක වැඩත් තියෙන නිසයි කට්ටිය ගොඩක් අකැමැති

    • @heinrichhimmler3781
      @heinrichhimmler3781 3 ปีที่แล้ว +2

      Americawa Oka Karata Un Krapu Hugak Ewwa Chatar Amana Guuma Wada
      මාඔන් සේතුං Baba Newei Uge උපදේශකයෝ Etchra බුද්ධිමත් neha Chine Goda නැගුණේ Patta Amaruwen Saha Keti කාලයකින් Amaruwen Hari Hamotama Aththa Piliganna Wenva China Dinuwa ❤️...

    • @heinrichhimmler3781
      @heinrichhimmler3781 3 ปีที่แล้ว +2

      කෲර වෙන්නත් වෙනවා බන් සමහර දේවල් හදන්න හුගක් අමාරුයි...
      බ්‍රිතාන්‍ය ලොකේ අල්ලද්දී මිනිස්සු කියක් මැරුවාද ඔයා හිතන්නේ.... අනික බලෙන් අල්ලද්දී... China බලෙන් රටවල් අල්ලුවේ නැහැනේ තමන්ගේ රට තමයි හදා ගත්තේ..
      Churchil බ්‍රිතාන්‍යයේ Indiawata Karapu dewal Kohomadha ... කන්න නොදී මැරුනේ පොඩි ලමයි..
      එක Site Ekk කියන්වා 1 million මිනිස්සු මැරුවේ කියලා බ්‍රිතාන්‍ය ඒක පට්ට බොරුවක් මොකද උන් Indiawe Ita wada Marannna Ethi

    • @vishwaindrawasa8999
      @vishwaindrawasa8999 3 ปีที่แล้ว +1

      @@heinrichhimmler3781 3 millions

    • @heinrichhimmler3781
      @heinrichhimmler3781 3 ปีที่แล้ว +2

      @@vishwaindrawasa8999 Itath wadi Ethi Bn Lankavema කැරලි හින්දා කියක් මැරුවාද. අනික කවුද දැන් ඒවා ගැන කතා වෙන්නේ උන් ලස්සනට කැපුවා ඒක. හැමදාම උදේට Long Live Queen Kiynva හැබැයි ඒ ගෑනී bukinham ඓකේ සැප විදින්නයි රට දියුනු කරන්නයි වෙන රටවල් හූරන් කාපු මිනිස්සු මරපු කන්න නොදී තියපුවා දන්නෙත් නැහැ...

  • @darshanamahela1673
    @darshanamahela1673 3 ปีที่แล้ว

    මේ විඩියෝ එකත් නියමයි . මේ වගේ වීඩියෝ තව ගේන්න

  • @Bruhh253
    @Bruhh253 3 ปีที่แล้ว +1

    නියමයි බ්‍රෝ 👍

  • @sankaweerawardana6667
    @sankaweerawardana6667 ปีที่แล้ว

    Rate diyunuwata minissu wadakaranna ona

  • @SL-hx1mx
    @SL-hx1mx 3 ปีที่แล้ว +4

    ඔව් හැමදාම video එකක්‌ දාන්න ගුණාත්මක භාවය නම් සුපිරියි

  • @warnasamika
    @warnasamika 3 ปีที่แล้ว +3

    අපේ රටට න්‍යෂ්ටික ද්‍රව්‍ය තියන නැවක් අලුත් වැඩියා කරගන්න ආපු එක ගැන කතාවක් දාලා චීනෙට වෙච්ච අසාදාරනේට අපේ කතා කරන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුවා අනේ අනේ වටපිට ඔයා.. 😂😂 ජපන්නුංගෙ හැටි දැනගන්න මේක හොඳම කතාවක්. උංට බලේ ආපුවහම කොහොමද සලකන්නෙ කියල. ජපන්නු කොටින්ට සපෝට් කලේ ඒක තමා මොකො උනුත් ත්‍රස්තවාදොයොනෙ. දැන් බබා පාට් දැම්මට.

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru9911 3 ปีที่แล้ว +2

    මම දැනට කැමතිම youtuber

  • @prasannagunawardhana3039
    @prasannagunawardhana3039 3 ปีที่แล้ว +3

    ච්න නැව් අනවසරයෙන් කඩාවදින එක ගැන පුදුම විය යුතුනැ. උන් අපිව බද්දට අරන් ඉවරයි .
    ජපන්නු ත් කෘර බව අසා තිබුනත් , මේ තරන් තිරිසනුන් බව දැනගත්තේ දැන්. ඒ කාලේ අපේ අයත් ක්‍රිස්තියානි සුද්දො පන්නලා බ්‍ව්ද්ධ ජපන්නු එනකන් හිටියෙ පිලිගන්න. අවනන් ලන්කාවේ ගැනුන්ටත් ඒ ටිකම තම යි.

  • @imeshsasanka8211
    @imeshsasanka8211 3 ปีที่แล้ว

    Ureniyam nikan pupuranne na.ekata loku thakshanayak one.lab one.

  • @cruzhacker3081
    @cruzhacker3081 3 ปีที่แล้ว +2

    Peaky blinders ගැන රිවිව් එකක් දෙන්න පුලුවන්නම් ඉතිහාසයත් එක්කම❤️

  • @Visibletoanyone82
    @Visibletoanyone82 3 ปีที่แล้ว +1

    Korea ve joseon rajawanshaya pilibadawa video 📷📸📷📸 ekak karannako

  • @freyamadushani1189
    @freyamadushani1189 3 ปีที่แล้ว +1

    American Vietname war eka ganath video ekak oni aiye

  • @kasunastyle313
    @kasunastyle313 3 ปีที่แล้ว +1

    චීනෙටම දීලා බලන් ඉමු.ලක්ශ 69 peoples .දැන් ශැපද...කොයි බල්ලත් එකයි.

  • @DJDJ-lp9xl
    @DJDJ-lp9xl 3 ปีที่แล้ว +1

    දැන් ඉස්සරහට ලංකාවට වෙන්නෙත් ඔය ටිකම තමා බටහිර සුද්දෙක් මොකක්හරි කිවුවොත් ඒක හරි අපේ එකෙක් රාවණා ගැන, ඉතිහාසය ගැන කියද්දී ඒවා බොරු අර වී කුරුල්ලන්ගේ වැඩේ වගෙ තමයි....අනික ඉස්සරහට ඇමෙරිකාව,ඉන්දියාව හෝ චීනය අපේ රට අල්ල ගත්තහම මේර⁣ටෙි ගෑනු ටික දූෂණය කරද්දි තේරෙයි පෘතුගීසි,ලන්දේසි,ඉංග්‍රීසි මෙරට පාලය කරද්දී ඒ දේවල් උනා....දේශපාලකයා කොයි වෙලේ අත්සනක් දාලා මේ රට විකුනයිද දන්නෑ දැනටමත් රටේ කෑලි විකුනලා තියෙන නිසා. පක්ෂ කියන්නේ සිංහලයා බෙදන්න ගහපු දෙයක් පුළුවන් තරම් පක්ෂ දේශපාලනයෙන් අයින් වෙලා රට,ජාතිය ආගම,භාෂාව ගැන හිතන්න මොකද මේ රට අල්ල ගත්ත සුද්දගෙ රටේවත් ලංකාවේ තරම් දේශපාලන පක්ෂ නෑ ලොකයේ දියුණු රටවල තියෙන පක්ෂ සංක්‍යාව බලන්න ඉන්දියාවටයි ලංකාවටයි කෙලවෙලා තියෙන්නේ දේශපාලන පක්ෂ වැඩි නිසා...ඉස්සරහට එන චන්ද වලට මිනිස්සු බුද්ධිමත් ලෙස කටයුතු කරන්න මගෙ මතෙ නමි යන්න එපා කියන එක තමයි මොකද එකම හිටපු අය තමයි ඉන්නෙ ඉතිහාසයෙ ප්‍රතම වතාවට චන්දයක් දවසෙ එක මනුස්සයෙක් වත් ගියෙ නැති දවසක් තාම ඇවිල්ලා නෑ ඒ වගෙ දවසක් ඉදිරියේදී ගේන්න......

  • @prabhathrajapaksha25
    @prabhathrajapaksha25 3 ปีที่แล้ว

    ලංකාවටත් ඒකාධිපති පාලනයක් ආවොත් හොඳයි
    එතකොට එක්කෝ රට දියුණු වෙයි නැත්තං දුප්පත් වෙයි
    දැන් තියන විදිහට ඉදිරියට ගියොත් අපෙ ලමයින්ගෙත් ලමයින්ගෙ කාලෙ වෙනකොටත් මේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් විදිහටම තියෙයි

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 3 ปีที่แล้ว +1

    මැදමුලනට පරමාණුවක්??

  • @yehankariyawasam4132
    @yehankariyawasam4132 3 ปีที่แล้ว

    patta

  • @buddhikajay7294
    @buddhikajay7294 3 ปีที่แล้ว

    super

  • @dimuthulakmal310
    @dimuthulakmal310 3 ปีที่แล้ว +2

    අඩෙ හැම දාම විඩියෝ එකක් ඔනේ

  • @thorathuruviraj
    @thorathuruviraj 3 ปีที่แล้ว +2

    History class ekak wage

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @Bihanlakmal
    @Bihanlakmal 3 ปีที่แล้ว +1

    Please make a video about Taiwan 🇹🇼

  • @pablokz5973
    @pablokz5973 3 ปีที่แล้ว

    3 වීඩියෝ එකත් දාන්න.

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 2 ปีที่แล้ว +2

    ආයේ චීනේ එක්ක ජපන් .ඇමරිකාව හැප්පෙනවා බොරු

  • @memehome373
    @memehome373 3 ปีที่แล้ว +4

    මියන්මාරය ගැන වීඩියෝවක් ඕනේ

    • @r.o7277
      @r.o7277 3 ปีที่แล้ว

      Ow ane😊

  • @sakuva7819
    @sakuva7819 3 ปีที่แล้ว +5

    බයි නේත්තු කියන්නෙ මොකක්ද ?

    • @damn7502
      @damn7502 3 ปีที่แล้ว +6

      තුවක්කු ඉස්සරහට පිහියක් වගේ කොටස් හයි කරල තියන එවා

    • @sakuva7819
      @sakuva7819 3 ปีที่แล้ว +3

      @@damn7502 ah tnq

    • @damn7502
      @damn7502 3 ปีที่แล้ว +3

      @@sakuva7819 👍

  • @dimanranawaka1612
    @dimanranawaka1612 3 ปีที่แล้ว +2

    Nice❤️. bro background sound eka mkdd?

  • @sanjeewabro8451
    @sanjeewabro8451 3 ปีที่แล้ว +1

    1st coment 1st like

  • @hirukajayanetti5907
    @hirukajayanetti5907 3 ปีที่แล้ว

    ඇල්ෆා මෙන් ගැන වීඩියෝ එකක් දාන්න ප්ලීස්😄🙏🙏🙏🙏

  • @isharasomarathne3468
    @isharasomarathne3468 3 ปีที่แล้ว +8

    Nanjine massacre එකෙන් තමා ජපන්නුන්ගෙ තිරිසන් ගතිය පෙන්නුවෙ

  • @whatwill1812
    @whatwill1812 3 ปีที่แล้ว +1

    Flying tiger

  • @susanthakumara477
    @susanthakumara477 3 ปีที่แล้ว

    Israel gana වීඩියෝ එකක් danna

  • @Respect_100.M
    @Respect_100.M 3 ปีที่แล้ว +5

    ❤❤❤

  • @ගයාන්-ඡ1භ
    @ගයාන්-ඡ1භ 3 ปีที่แล้ว +1

    ඒම කියලා ලංකාව චීනෙට දෙන්න බෑ සුද්දොන්ගෙන් අපේ පලිය ගන්නකන්

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว +7

    චීනෙයි ජපානෙයි , භාශාව එක වගේ ද

    • @isuruarambe1753
      @isuruarambe1753 3 ปีที่แล้ว +4

      ne. eth japanese wala chinese characters thiyenawa.

    • @hasithakumara1839
      @hasithakumara1839 3 ปีที่แล้ว +4

      චීනෙ නම් මැන්ඩරීන් ජපානයේ නම් දන්නෑ බන් එකවගේ ඇති නේ

    • @isuruarambe1753
      @isuruarambe1753 3 ปีที่แล้ว +1

      @@hasithakumara1839 japan wala hiragana,kathakana ,kanji. kanji kiyanne chinese walin apu characters. shabda wenas.therumath wenas samahara welawata shabdaya anuwa.

    • @petfashi.c0m672
      @petfashi.c0m672 3 ปีที่แล้ว

      කිසිම සමාන බවක් නැ.මම ජිවත්වෙන්නෙ ජපානයෙ.මෙහෙ චිනයෙ අයත් ඉන්නව

  • @shehansenanayaka3046
    @shehansenanayaka3046 3 ปีที่แล้ว +1

    Chine hama janapathi kenekma e gollanta pulluwn widiyata rata diyunu kara.

  • @MysticRealms-i8c
    @MysticRealms-i8c 3 ปีที่แล้ว +1

    aparade okaen gahala damman api okkoma iwarane ...

  • @Dananjaya1020
    @Dananjaya1020 3 ปีที่แล้ว +2

    🧡🧡🧡💙💙💙

  • @sadeepmadumalka1539
    @sadeepmadumalka1539 3 ปีที่แล้ว +1

    අයියේ ගඩාෆිගේ වීඩියෝ තව දාන්නකෝ

  • @anuhas-i1y
    @anuhas-i1y 3 ปีที่แล้ว +3

    ☢️

  • @gamingshehan157
    @gamingshehan157 3 ปีที่แล้ว +3

    ඉලොන් මස්ගෙ අලුත් වැඩ ගැන විඩියෝ එකක් ඔනෙ

  • @voiceoftruth7919
    @voiceoftruth7919 3 ปีที่แล้ว

    dan lankawe china coloniyak ne apita adambarai ned

  • @militaryking9158
    @militaryking9158 3 ปีที่แล้ว +3

    🙂❤️

  • @sujithjayananda7763
    @sujithjayananda7763 3 ปีที่แล้ว

    අඩුපාඩු තියෙනව සමහර තැන් වල. ජපනය සමග යුද්ධය මොකද උනේ මාවෝ සමග. මග ඇරලා එක පාර පිලිවෙල

  • @duleepwijetunga5025
    @duleepwijetunga5025 3 ปีที่แล้ว +1

    Uranium is not highly radioactive. Not an explosive either. The level of general scientific knowledge of young Sri Lankans is sad.

  • @nebula_music
    @nebula_music 3 ปีที่แล้ว +1

    🔥👍💗

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 3 ปีที่แล้ว

    Sri Lankawe inna desapaluwo harakne. Ithin ona jarawak lankawata genenna puluwan. Ape badthu salli aya kara kara kapu pathe rena ballo thamai ape dan inna desapaluwo.

  • @supunihansika7362
    @supunihansika7362 3 ปีที่แล้ว

    💙💙💙

  • @sandunmadusanka3694
    @sandunmadusanka3694 3 ปีที่แล้ว

    🌟🌟🌟🌟🌟👌

  • @dailyjunk1410
    @dailyjunk1410 3 ปีที่แล้ว +1

    thmbnail eka dakkama mn hithuwa ekek kiyala 🤣🤣

  • @sampathmadurasinha-dt3vo
    @sampathmadurasinha-dt3vo ปีที่แล้ว

    🇨🇳🇨🇳😍

  • @indikadayantha3365
    @indikadayantha3365 3 ปีที่แล้ว +3

    අදටත් චීනය ජපානය එක්ක බද්ධ වෛරයකින්ලු ඉන්නෙ.

    • @petfashi.c0m672
      @petfashi.c0m672 3 ปีที่แล้ว +2

      ඔවු

    • @heinrichhimmler3781
      @heinrichhimmler3781 3 ปีที่แล้ว +2

      Ow Ekane Hn Degollo Tharaha Thva South Koreath Japan Ekka Patta Areas

    • @gaweshakaya8329
      @gaweshakaya8329 3 ปีที่แล้ว +3

      ජප්පු ඇමරිකාව තියාගෙන ඉන්නෙ ඒක හින්දා.නාසි උනුත් බය උනාලු ජපන්නුන්ගෙ තිරිසන් වැඩවලට

  • @chulikawijethilake5037
    @chulikawijethilake5037 3 ปีที่แล้ว +1

    මම තමයි1st comment එක.

  • @chulikawijethilake5037
    @chulikawijethilake5037 3 ปีที่แล้ว +3

    හත්තිලව්වයි.

  • @kasundananjaya6827
    @kasundananjaya6827 3 ปีที่แล้ว

    👌👌👌👌💗💗💛💛❣️❣️🤙🤙

  • @nirmalsusan28
    @nirmalsusan28 3 ปีที่แล้ว

    Me Video Ake Vadagathma De Me Comment Dapu aya Dakala na Ahala na wage Matanan Hitenne Ara Vee Kurullo Siddiya Apatha Yamak Kiyala Denawa Wage Ne,,,,

  • @emiyasl2005
    @emiyasl2005 3 ปีที่แล้ว

    CIA gana video 1k one ⚡❤

  • @kitcat9292
    @kitcat9292 3 ปีที่แล้ว

    😓😓

  • @ssky5239
    @ssky5239 3 ปีที่แล้ว

    CIA gena ekk oniii ☺️

  • @Silva768-z3t
    @Silva768-z3t 6 หลายเดือนก่อน

    චීනය දියුණු කරන නායකය .....mao නෙමෙයි ......den shia o pin

  • @janithnuwan666
    @janithnuwan666 3 ปีที่แล้ว +1

    Ai US walata ochchara gahane