අසරණ වූ යුක්‍රේන ජාතිකයින්ට ලංකාවේ දී දිගු වූ සහෝදරත්වයේ දෑත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 275

  • @ghjfhj8463
    @ghjfhj8463 2 ปีที่แล้ว +97

    මෙම හෝටල් කරන සියලුම අයට සහ සේවකයන්ට ලංකාවේ අපි සියලුම දෙනා ඉතා ගවුරව කරමි.. හරිම ආඩම්බරයක් ඒක 💕💕🌹kuwait සිට

  • @madujayawardana5319
    @madujayawardana5319 2 ปีที่แล้ว +61

    හෝටල් හිමියන් ගැන අපේ මව්බිම වෙනුවෙන් ආඩම්බරයි. ආගන්තුක සත්කාර වලට අපේ අය ගොඩාක් කැමති. එයාලට පිහිට වෙන්න. තෙරැවන් සරණයි

  • @iimaya2149
    @iimaya2149 2 ปีที่แล้ว +83

    හෙටල් අයිති කරැවනි අද ඔබලා උදවි කලෙත් අනාගතයෙ ඒ පුතිපල ලැබෙයි බුදු සරනයි

  • @sumithperera5903
    @sumithperera5903 2 ปีที่แล้ว +103

    හොද අදහසක් .( වීසා දීර්ඝ කිරීම ) අපි ඒ මිනුසුන්ට උදව් කරන්න ඕන අනිවාර්යයෙන්ම
    ( කල දුටුකල වල ඉහගන් නැතිව )
    .❤️❤️🇱🇰🇱🇰

    • @andyandy7194
      @andyandy7194 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම.

    • @dlak
      @dlak 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤🙏

    • @dammikkotta9976
      @dammikkotta9976 2 ปีที่แล้ว

      ❤❤❤අනිවාර්යෙන්

    • @dilishazathauda5667
      @dilishazathauda5667 2 ปีที่แล้ว +1

      Visa ivaranam eyala apahu yanakan inna denna thiyenne.visa dirga kala kiyala mokadda venne

    • @stormiwebster2974
      @stormiwebster2974 2 ปีที่แล้ว +2

      Pissuda oi... Apitawath Inna baruwa innawa ..... Anika e ukrein ewn LTT ekata supportuth Kala kalakanniyo tikak shik

  • @angelodesilva9303
    @angelodesilva9303 2 ปีที่แล้ว +51

    මෙන්න නියම මිනිස්සු. ඔබ අපේ රටට ආඩම්බරයක්

    • @mallikaisrael9921
      @mallikaisrael9921 2 ปีที่แล้ว +2

      🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏❤❤❤❤

    • @kumarikumari5843
      @kumarikumari5843 2 ปีที่แล้ว

      💓💓💓🙏🙏🙏

    • @danieaviles576
      @danieaviles576 2 ปีที่แล้ว

      🙇‍♂️🙇‍♂️🙇‍♂️🇱🇰🇱🇰🇱🇰🇱🇰 utum manussa kam mulu lokayatama pennamu ❤🇱🇰

  • @renukakumari5890
    @renukakumari5890 2 ปีที่แล้ว +37

    අපි කවුරුත් මනුස්සයෝ ඵයාලට උදව් කරන ඔයාලට ගොඩාක් පින් තෙරුවන් සරණයි 🙏🙏🇱🇰🇱🇰

  • @vipunsri9304
    @vipunsri9304 2 ปีที่แล้ว +16

    අපිත් යුද්ධෙකට මුහුණ දුන්නු මිනිස්සු🙂හැකි පමණින් මේ මිනිස්සුන්ට උදවු කරමු

  • @armadushika9152
    @armadushika9152 2 ปีที่แล้ว +8

    එයාලට උදව් කරන්න ඉදිරිපත් වී ඇති සියලුම දෙනාටත් හැමෝටමත් බුදු සරණයි ඉක්මනින්ම සාමය උදා වී හැමෝටම සතුටින් ජීවත් වීමට ලැබේවා

  • @dumindawijethunga87
    @dumindawijethunga87 2 ปีที่แล้ว +33

    ගොඩක් පිං හොටල්වල අයට මේඅයට නවාතැන් කැම බීම පහසූකමි දෙනවට රජය තීරශෙ ගන්නකොට යූද්දෙ ඉවර වෙයී..

  • @prabasaman354
    @prabasaman354 2 ปีที่แล้ว +48

    හොද හදවත් අැති අය තවම වෙසෙන රටක් ලංකාව මේ හෝටල් මහත්වරු ගැන අාඩම්බරයි 🙏🙏🙏

  • @janaka900
    @janaka900 2 ปีที่แล้ว +18

    මේ වෙලාවෙ ඒගොල්ලන්ට උදව් අවශ්‍යම මොහොත ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙලා කෑමබීම ඉඳුම්හිටුම් ලබා දෙන අයට බොහොම පිං.

  • @najimunissa2811
    @najimunissa2811 2 ปีที่แล้ว +56

    අනේ මේ ම්නිස්සුන්ට අපි පන්සලේ පල්ලියේ කෝව්ලේ චෙච්වල නවාතැන් දෙමු අපි උදව් කරමුද කන්න ට්කක් දීලා එයාගේ රටට ඉක්මනින් යන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරමු අල්ලා දෙව්පිහිටයි බුදු සරණයි god bless ollof you

  • @DilrukLasantha
    @DilrukLasantha 2 ปีที่แล้ว +47

    යුක්‍රේනයට 🇱🇰 ලංකාවෙ අපි උදව් කරමු...
    Please Join Your Hands To Help Ukraines..❤

    • @US-zo1hc
      @US-zo1hc 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් කරදරයක් උනු වෙලාවක නැත්නම් මොකටද නේද

  • @lankajayasekara961
    @lankajayasekara961 2 ปีที่แล้ว +71

    අනේ ඔව් මෙ අවස්එවේ අපේ සහෝදරයන්ගෙන් ඉල්ලන්නෙ එ අයට උදව් කරන්න එයලා මෙ අවස්ථාවෙ අසරන වෙලා ඉන්නෙ මෙ අයට උදව් කරන හැමොටම පින් 🙏🙏

    • @champjanlyn8740
      @champjanlyn8740 2 ปีที่แล้ว +3

      සංචාරක අමාත්‍යාංශය අසරණ ඔවුන්ට පිහිට වෙන්න. යුද්ධය නිම වේවා!!! සාමය උදා වේවා!!!💟💟💟

  • @aadhyafernando9943
    @aadhyafernando9943 2 ปีที่แล้ว +29

    අපේ රටේ මිනිස්සුන් ගාව තමයි හොඳම මනුස්සකම් තියෙන්නෙ... ලෝකෙ සංවේදීම ජාතිය ශ්‍රී ලාංකිකයින් වෙන්න ඇති... හැමෝටම බුදු සරණයි ...........

    • @hasithasampath818
      @hasithasampath818 2 ปีที่แล้ว

      රෙද්ද තමා සිංහල හැත්තගේ හොඳ

  • @tilakatilaka365
    @tilakatilaka365 2 ปีที่แล้ว +10

    ගොඩක් පින් එයාලට අපි උදව් කරමු 🙏

  • @pusphakanthi2661
    @pusphakanthi2661 2 ปีที่แล้ว +10

    අනේ පවු ඒම මනුස්සයන්ට ලංකාවේ කාගේ හරි පිහිට වෙන්න සැමට ඉක්ණනි සාමය උදාවේවා 😭😭😭

  • @sarathkumara782
    @sarathkumara782 2 ปีที่แล้ว +56

    ඔබලා අපේ රටෙි සුරක්සිතයි ඔබලා හැමෝටම තෙරැවන් සරණයි...

  • @josephranilpalithajayakody8489
    @josephranilpalithajayakody8489 2 ปีที่แล้ว +12

    මේ මහ පො⁣ළොවේ දයාබර හිත් ඇති මිණි කැට හා සමාන සත් පුරැශයන් තාමත් ජීවත් වෙනවා 🙏🙏🙏

  • @bathiya-xg1hd
    @bathiya-xg1hd 2 ปีที่แล้ว +14

    යුක්රෙනයට ගහපු එකෙක්න් ගොඩක් රිදුනේ අපේ රටට කෙනෙහිලි කන් කරපු රටවල් කීපයකට එත් අපේ උන් ඒ වෙනුවෙන් කතා කරන්නේ යුක්රෙනේ වෙනුවෙන් මොකද අපේ උන්ගේ හිත හොදයි ,හදවත ගලවා බැලුවොත් අපි ඉන්න ඕනි රුසියාව පැත්තේ මොකද උන් තමයි කොන්ද කෙලින් තියන් සුද්දටයි උන්ගේ සමිති සමාගම් වලටයි උන ගැනෙන්න ගේම දෙන්න පටන් ගත්තේ ,ගුටි කාපු යුක්රේන වැසියන්ට උදවු කරන එක වෙනම වැඩක් ,බළලුන් ලවා ඇට බවන්න ගහින් බළලා බිල්ලට වැටිලා(අපිට ගහද්දි අපේ කොල්ලෝ කෙල්ලෝ බල්ලෝ වගේ මැරෙද්දි දැන් දගලන ගොඩක් රටවල් අපේ රටට විරුද්ද උනා විතරයි එදා අපි යුද්දේ දිනපු එකට අපේ ලංකාවම සුද්දගේ සමිතියේ වැරදි කරුවන් තාමත් )

  • @manuelfernando9729
    @manuelfernando9729 2 ปีที่แล้ว +15

    This is the time show the world what Sri Lankans are and our world class hospitality

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +19

    ශ්‍රී ලංකාව ලෝකෙම හොදම හදවත් තියන මිනිස්සු ඉන්න රට කියලා ලෝකෙට පෙන්නන්න හොදම අවස්ථාව

    • @dlak
      @dlak 2 ปีที่แล้ว +4

      කාටවත් පෙන්නන්න ඕනේ නෑ අපි ඒ අයට උදව් කරමු...අපි මීට කලින් පෙන්නලා ඉවරයි රොබට් නෝක්ස්ගේ එදා හෙලදිව පොත කියවලා බලන්න

    • @danieaviles576
      @danieaviles576 2 ปีที่แล้ว +1

      ✔✔🙇‍♂️❤

    • @hasithasampath818
      @hasithasampath818 2 ปีที่แล้ว

      පුක ගූ සිංහල හැත්තගෙ හොඳ

  • @Super..league-h6x
    @Super..league-h6x 2 ปีที่แล้ว +11

    නියමයි මෙන්න මිනිස්සු 😍

    • @mallikaisrael9921
      @mallikaisrael9921 2 ปีที่แล้ว +2

      🇱🇰🇱🇰🙏🙏🙏🙏❤❤❤

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 ปีที่แล้ว +3

    ලෝකවාසී සියලු ජනතාවට නිදහසේ ජීවත් වීමට කාලය උදාවේවා .සියලු සිත්වල මෙත් සිත පහලවේවා .

  • @සර්වබලදාරිය
    @සර්වබලදාරිය 2 ปีที่แล้ว +17

    පුලුවන් විදිහට හැමෝවම බලාගන්න අනිවාරෙන් එ්ගොල්ලොත් දවසක කලගුන සලකයි .

  • @akalaakala763
    @akalaakala763 2 ปีที่แล้ว +3

    මේ වෙලාවේ මේ මිනිස්සුන්ට ආදරෙන් සලකන්න ඕනේ. 🤲❤️

  • @devikafernando5936
    @devikafernando5936 2 ปีที่แล้ว +4

    යුද්ධයක් තිබ්බ මේ රටක් විදිහට මේ රටේ මිනිස්සු හොදටම දන්නව කොච්චර අමාරුයිද කියල ඒ කාලසීමාව ගෙවල දාන්න අපි ඔක්කොම පුලුවන් විදිහට මේ සන්චාරකයින්ට උදවු කරමු ❤❤👍

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +5

    ඇත්තටම අපේ ලංකාවේ හෝටල් කරන හෝ නොකරන ඉතා මනුෂ්‍යකම දන්න අපේ සියලුම දෙනා මේ රටවල් දෙකේම අසරණ වෙලා ඉන්න අයට උදව් කරන්න පිරිසිදු හිත් ඇති වේවා

  • @janakpkumar9956
    @janakpkumar9956 2 ปีที่แล้ว +8

    සියලු දෙනාට සාමය උදාවේවා !

  • @manelperera6312
    @manelperera6312 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබලා සැමට 🙏

  • @discovereykrk3449
    @discovereykrk3449 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං මහත්තුරු ඔක්කොටම... බුදුසරණයි! දෙවිපිහිටයි!

  • @shirleyperera5679
    @shirleyperera5679 2 ปีที่แล้ว +2

    අප සිංහලයෝ ආගන්තුක සත්කාර කරන ජාතියක්‌ මේ අවස්ථාව අපි සැවෝම එකතුවි දුක බෙදාගෙන උදව් කරමු.
    තෙරුවන්සරණයි සාමය උදාවේවා.

  • @trkasim.ilaikittrkasim4539
    @trkasim.ilaikittrkasim4539 2 ปีที่แล้ว +1

    ඇත්තටම ආඩම්බරයි..ලාංකීක.අපි..උදවු..කරමු

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga3500 2 ปีที่แล้ว +1

    යුද්ධය නිසා අවතැන් ව් සිටින යුක්‍රේන හා රුෂියානු ජාතික යින ට උපකාර කරන සියලු දෙන දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරණයි ඔබ සැමට

  • @nishadhiumeshika424
    @nishadhiumeshika424 2 ปีที่แล้ว +3

    අපේ මිනිස්සු එකිනෙකට උදහු කරගන්නවා සතුටුයි🙏🙏🙏

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 2 ปีที่แล้ว

    අනේ ඔයාටල ගොඩක් පින් පවු ඒ අය උදවු කරන්න ඉදිරිපත් වු සැමදෙනාටම තව තවත් හරි යන්න ඔන දිර්ඝායු ලැබෙිවා තෙරුවණ් සරණයි සැමදෙනාටම

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 2 ปีที่แล้ว +9

    If we able to help them genuinely this will be a good opportunity for Sri Lanka...!!!

    • @tetill8207
      @tetill8207 2 ปีที่แล้ว +1

      no opportunities needed.just have to help the without expecting anything

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 2 ปีที่แล้ว

      @@tetill8207 totally agreed. We need not any opportunities and just wanted to help them as a nation suffered 30 years of war...

  • @issaqcoleman7739
    @issaqcoleman7739 2 ปีที่แล้ว +2

    යුක්‍රේන් වලින් පලායෑමට උත්සහ කරන විදේශ සිසුන් ( ආසියානු ,අප්‍රිකානු ) හට යුක්‍රේන් හමුදාවෙන් වධ හිංසා එහෙනම් මුන්ට රුසියාවෙන් ගහන එක අහන්න දෙයක් නෙවෙයි මම ඉස්සර යුක්‍රේන් පැත්තෙ හිටියෙ ඒත් මේ සිදුවීම එක්ක ඒ මතය සම්පූර්ණයෙන්ම වෙනස් උනා

    • @wannafreeze
      @wannafreeze 2 ปีที่แล้ว

      Well said! th-cam.com/video/c17tY3tgOlQ/w-d-xo.html

  • @චන්දරතනහිමි
    @චන්දරතනහිමි 2 ปีที่แล้ว +1

    යුද්ධයේ ගිනි දැල් නිවේවා
    සාමයේ පර්වියන් ඉගලහේවා!!!
    (චන්දරතන හමුදුරැවෝ)

  • @NATURE_with_RJ-c6b
    @NATURE_with_RJ-c6b 2 ปีที่แล้ว +11

    රජය සාකච්චා කරල කොමිටි පත් කරල තීරන ගනිද්දි යුද්දය ඉවර වෙලා තියෙන්නත් පුලුවන්.අපේ රටේ පාලකින්ට වඩා පුරවැසියන්ගෙ හිතහොඳ බව ලෝකය ඉදිරියේ පෙන්වා සිටීම ආඩම්බරයක් ❤❤❤❤❤🇱🇰

  • @sass3013
    @sass3013 2 ปีที่แล้ว +4

    මොන උනාත් අපේ රටේ ඉන්න අසරණ වි ඒ අයට උදව් උපකාර කරන්න මොකද යම්මතු දිනක අපේ රටට නැවත නැවතත් එවි එවිට ඔබ සැමට හොදයි මම කුවේට් වල සිට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා උදව් උපකාර කරන

  • @rasikariyansi2184
    @rasikariyansi2184 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @US-zo1hc
    @US-zo1hc 2 ปีที่แล้ว

    ඔබලාට ගොඩක් ස්තුතියි ඔව්න් ට කෑම බිම නවාතැන් දෙන්න සලසා දුන්නා ට 🙏

  • @pushpakalyani2922
    @pushpakalyani2922 2 ปีที่แล้ว +2

    අනෙ හොදයි.ඒ ක උතුම් පිං කමක්.. විදේශිය සංචාරකයින් සදහා උදවු උපකාර කළ හැමොටම ගොඩක් පිං.. ගොඩක් ස්තුතියි

  • @kasinathannadesan5524
    @kasinathannadesan5524 2 ปีที่แล้ว +1

    Sri Lankans are very kind people if not for the cruel politicians.

  • @jlb396
    @jlb396 2 ปีที่แล้ว

    Great … Salute you..
    You made Mother Sri Lanka 🇱🇰
    Proud.

  • @dineshwasanthaa6649
    @dineshwasanthaa6649 2 ปีที่แล้ว +1

    Rupa sena mahathma oba ආඩම්බරyak 🙏🙏🙏💗

  • @gunaratnekospelawattagedon4107
    @gunaratnekospelawattagedon4107 2 ปีที่แล้ว +1

    මේ වගේ අවදානම් තත්වයක් යටතේ අසරණ වී ඉන්න ඒ මිනිසුන්ගේ පපුවල මොනතරම් ගින්දරක් ඇද්ද? බලධාරිනි, කරුණාකර කලයුතු යුතුකම් තව තවත් ප්‍රමාද නොකර ඒ මිනිසුන් වෙනුවෙන් අප්‍රමාදව ඉටුකරන්න. අනිකුත් අණ පනත් රෑ එලිවෙනකොට ගහන අපේ රටේ, සන්චාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ජනතා මුදල් කාබාසිනියා කරල කබ්‍රාල්, නාමල් විදේශ රටවල නටපු රිලා නැටුම් වගේද මේ මිනිසුන්ට කරන සත්කාරය, ඒ හඬවල් වලින්ම තම රටටත් ලෝකයාටත් ගෙනියන පණිවිඩය.එකෙන් අපේ සන්චාරක කර්මාන්තයට ලැබෙන ප්‍රසිද්ධිය. වඩ වඩාත් සන්චාරකයින් තම නිවාඩුව ගතකරන්න ආරක්ශක රටක් හැටියට ලන්කාව තෝරාගනීවි. අපිට මතකයි මේ වගේම කොවිඩ් අවදානම හමුවේ අපේ මිනිසුන්ගේ සත්කාර හමුවේ සතුටු කඳුලින් ඔවුන් දැක්වු යහපත් ප්‍රතිචාර. මේවා මුලු ලොවම දකිනවා.

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 2 ปีที่แล้ว

    Budusrni උදවු කළහ සියලු දෙන්නා 🙏🙏🙏🌸❤

  • @dammikkotta9976
    @dammikkotta9976 2 ปีที่แล้ว

    අනිවාර්යෙන් ඔබලාට ජේසු පිහිටයි අනේ

  • @ruwanchamara4878
    @ruwanchamara4878 13 ชั่วโมงที่ผ่านมา

    හොටෙල් අයිති කරුවන්ට වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනේ.මොනවා උනත් එ මනුස්ස කම වටිනවා..❤❤❤

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕අපි උදවුකරමු

  • @saadabisaad9024
    @saadabisaad9024 2 ปีที่แล้ว +3

    උමන්දාවට.ෙයාමුකරන්න.වුදවුකරයි

  • @prashanidilakshika1940
    @prashanidilakshika1940 2 ปีที่แล้ว

    Athiuthum karyak ape lankawa thawath lassana wenawa me sahodarathwayen theruwan saranai🙏🏼👍🤘

  • @idekakumara5009
    @idekakumara5009 10 หลายเดือนก่อน

    Sanjeewa
    එල
    🇱🇰

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 2 ปีที่แล้ว +6

    රුසියාවෙන් ආපු අය සංචාරක ව්‍යාපාරය ව්‍යාපාරය ප්‍රවර්ධනයට හේතු වෙන්නෙ නැද්ද?ලෝකයේ ඉදිරිපිට හැමදාම ඇමරිකාව පුමුඛ ධනපති ලෝකයක් එක්ක එකතු වී ශ්‍රී ලංකාවට එරෙහි වූ යුක්රේනය වඩා රුසියාව ඓතිහාසිතක වටිනාකමක් දීපු රටක්.

    • @niro9989
      @niro9989 2 ปีที่แล้ว

      අනිවාර්යෙන්

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 2 ปีที่แล้ว +1

    ඉතාමත් අගෙයි කරදරයක වැට්ච්චි වෙලාවෙ මුදල් ගැන නොසිතා ඔවුන්ට උපකාර කිරීම උතුම් මානුශික ක්‍රියාවක්

  • @dasunjana161
    @dasunjana161 2 ปีที่แล้ว +5

    මිෂෙල් බැචලේට, ලෝක මානව හිමිකම් කවුන්සලයට මේවා පේන්නැ...

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය 2 ปีที่แล้ว +5

      නෙදකින් මහ වේස ගෑනියෙක් ඕකි.තූ

    • @sanjeperera343
      @sanjeperera343 2 ปีที่แล้ว +1

      Ukraine lakawata viruddawa thama hamadama unge chande bavitha kare.😂

    • @wannafreeze
      @wannafreeze 2 ปีที่แล้ว

      Watch actual news before you post rubbish! Ukraine is a racist country! th-cam.com/video/c17tY3tgOlQ/w-d-xo.html

  • @shakilasilva4075
    @shakilasilva4075 2 ปีที่แล้ว

    අපේ රටේ මිනිස්සු ලග තමයි මනුස්සකම තියෙන්නෙ ..ආඩම්බරයි මගෙ මව්බිම ගැන ගොඩක්

  • @wajirarathna3609
    @wajirarathna3609 2 ปีที่แล้ว +4

    අන්න නියමයි අසරන වෙලා ඉන්නේ අපේ රටේ අයත් මේගොල්ලන්ගේ රටේ ඇති

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara3896 2 ปีที่แล้ว +6

    මිනිස්කම අගය කල යුතුය..🙏

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 2 ปีที่แล้ว

    බුදුසරණයි

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 ปีที่แล้ว +1

    Pau. Ahinsaka minissu😭❤️🇰🇼

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว

    පිං සිද්ද වෙනවා සත්කාරක වලට බුදුසරණයි 🙏 කාලකන්නි පුටින්

  • @dharmakarawita6159
    @dharmakarawita6159 2 ปีที่แล้ว +1

    Ayalata udaw karanna ape ratat loku adambarayak oyalawa deviyan wahanse araksa karanawa ❤️

  • @fathimasilmiyasilmiya4117
    @fathimasilmiyasilmiya4117 2 ปีที่แล้ว +1

    Woooooow

  • @leeladisanayake9201
    @leeladisanayake9201 2 ปีที่แล้ว +2

    Ane Ewan awasthawaka pihitak weema mahagu pinak.safe all of u.♥️

  • @sirajmohamed180
    @sirajmohamed180 2 ปีที่แล้ว

    Lankawa❤️❤️❤️

  • @Dineshmilroy614
    @Dineshmilroy614 2 ปีที่แล้ว +2

    හෝටල් අයිති අයට විතරක් මේක කරන්න අමාරුයි දවස් කීයකට එගොල්ලොට පුලුවන්ද? අපේ මිනිස්සු අසරන උනාම අපි ඉසසරවෙලා උදව් කරනව වගේ දැනුත් අපි එකතුවෙලා පුලුවන් විදිහට ආදාර එකතුකරල ලංකාවෙ ඉන්න කට්ටියට හරි පුලුවන් උදව්වක් කරමු ලෝකයම දවසක පිලිගනියි අපිව 🙏

    • @warnasamika
      @warnasamika 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඒක හරි... මේක හෝටල් අයිතිකරුවන්ට පවරලා නිකන් ඉන්න බෑ... හැමෝම ඉස්සර ගංවතුරක් නාය යෑමක් වුනාම කට්ටියට උදව් කරනවා වගේ කරන්න ඕනේ...

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว

    සියලුම දෙනාට budusaranai.haki ඉක්මනින් thama මව්රටට yamata wasanawa udawewa

  • @udayamendis1956
    @udayamendis1956 2 ปีที่แล้ว +2

    Please help them.

  • @gayan369
    @gayan369 2 ปีที่แล้ว

    This time we should show exactly who we are as a culture which carries a Tom's of values!
    "Sabbe saththa Bawanthu sukithaththa"🙏

  • @Hi-dr1uy
    @Hi-dr1uy 2 ปีที่แล้ว

    ඇස්වල කදුලු මේ දේවල් දකින කොට ...සල්ලි වලට ගන්න බෑ මේ මොහොතෙ මේ අයට උදව් කිරීමෙන් ලැබෙන සතුට..බුදු සරණයි

  • @seanpeterson967
    @seanpeterson967 2 ปีที่แล้ว

    For what thinning or meeting renew visa im from srilanka

  • @פרנסי3
    @פרנסי3 2 ปีที่แล้ว

    මේ මිනිස්සු පව්. යුද ගිනි නිවේවා. 😭

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 2 ปีที่แล้ว

    Asarana u awastawaka udau kalot perala obatada satkara labe🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤🌹🌹

  • @nipunamuhandiram9739
    @nipunamuhandiram9739 2 ปีที่แล้ว +2

    අපේ 225 ඕකෙනුත් ප්‍රයෝජනයක් ගනීද කියලා හිතෙනවා...මොනවා උනත් යුද්දෙන් බැටකාපු අපේ රටේ මිනිස්සු දන්නවා ඕකේ දුක...ඒකයි ඒ මනුස්සකම බොක්කෙන්ම එන්නේ..ආඩම්බරයි..මගේ රටේ මිනිස්සු ගැන...

  • @amilachandana6452
    @amilachandana6452 2 ปีที่แล้ว

    Udaw karana hamotama godak pin......koi agamath budu dahamata yatai akai atha obala siyalu dena me budunge desaya araksha karanawA🇱🇰🙏

  • @asankasanjeeva7466
    @asankasanjeeva7466 2 ปีที่แล้ว

    හෝටල් හිමියන්ගේ හොද හිත ගැන සතුටුයි. ඒ වගේම එච්චර දෙයක් වෙලත් යුක්‍රේනියානුවන්ගෙ උද්ඝෝෂණය කරන විදිය නියමයි.

  • @premaandagasen1554
    @premaandagasen1554 2 ปีที่แล้ว +1

    ane pau minissu hodin ratewal are balaganna oxalate godak pin 🙏❤

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 2 ปีที่แล้ว

    ආඩම්බරයි හොටෙල් හිමිකරු වන් ගැන 🙏👏👏👏👏👍👍

  • @hasidukumudumal6526
    @hasidukumudumal6526 2 ปีที่แล้ว +2

    ඇමරිකාවෙ මානව හිමිකම් වේසිට මේවා පේන්නෙ නෑ..🙂

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 ปีที่แล้ว

    Oba samata teruwan saranai

  • @patricanthanies1016
    @patricanthanies1016 2 ปีที่แล้ว +1

    Difinitly srilanka gavenment must help to them.

  • @dahanayakelakmal3125
    @dahanayakelakmal3125 2 ปีที่แล้ว

    Budusaranai

  • @kavidudisanayake1268
    @kavidudisanayake1268 2 ปีที่แล้ว

    සාමය උදා වේවා 🖤

  • @shantigamage353
    @shantigamage353 2 ปีที่แล้ว

    🙏🙏🌹🌹❤️❤️❤️❤️❤️

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 2 ปีที่แล้ว

    Budusaranai hamitama

  • @mohamednasry2982
    @mohamednasry2982 2 ปีที่แล้ว

    Oyalata godak pin paw nada ayala

  • @JayMiracles123
    @JayMiracles123 2 ปีที่แล้ว

    අනේ ගොඩාරියක් සතුටුයි..තෙරුවන් සරණයි හැමෝටම .යුධ ගිනි දැල් නිවේවා.ඉක්මනින් ලෝක සාමය උදා වේවා..god bless you.may triple gem bless you all 🌼🌼🌼❤❤

  • @nihalperera8913
    @nihalperera8913 2 ปีที่แล้ว

    Thank you my country grate people ,thank you your kind helps,,,,,yes we knows our country people how helps others ,,,this is for your ❣️❣️❣️❣️❣️❣️❣️💥💥💥💥👑️👑️👑️👑️👑️🙏🙏🙏🙏🙏

  • @antonyp4359
    @antonyp4359 2 ปีที่แล้ว

    Ane godak pin e' minisunta udau karapu ayata.🙏🙏

  • @idekakumara5009
    @idekakumara5009 10 หลายเดือนก่อน

    Sanjeewa
    නියමයි
    🇱🇰

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @hassantuanparker6602
    @hassantuanparker6602 2 ปีที่แล้ว

    Humanity never fails

  • @Milroynishantha3261
    @Milroynishantha3261 2 ปีที่แล้ว +1

    🙏🙏🌻🌷

  • @dorinsabrina1889
    @dorinsabrina1889 2 ปีที่แล้ว

    Harima satutuiy godak pen mata satutu KAKULU Awa ape rate monawa unath in love mulu hadawatinma ADARAYA karana hoda manussyo innawa ukrainian minissuta oyawage Hodama Awasthawa pihita wena eka ukrainian ratata apith giya kalin kined of people's in Ukraine rate minissu 100%sure harima satutuiy ape UTUM srilankawe inna samahara minissu mulu hadawatinma help karanawa ❤💝❤💝❤💝❤ ukrainian minissuta good luck mage rata gana harima ADAMBARIY 🙋🙌 EUROPE RATAWALA MINISSU SRIANKAWATA ENNE SRIANKAWE MINISSU GANA TIYANA VISWASAYA NISA ANY PORBLEMS COME JATIYA sikn color eka duppath pohosath eka nowe wadagath wenne manussa kamata multana denna one ekatama godakma wadagath wenawa monawa Unath ape lankawe hoda hita form 💝💘 watinma onama welawaka bariy Awasthawa minissuta salakanawa ukrainian manussayanta oya karana udaw UPAKARA oya video eka balapu mata pufuma satutak 😢😢😢 danuna pin 🙏🙏🙏🙌🙋🙏🙏

  • @samnsamy1248
    @samnsamy1248 2 ปีที่แล้ว +1

    Ana.. Pav

  • @sakineero9053
    @sakineero9053 2 ปีที่แล้ว

    පව් දෙයියනෙ මෙ කවරුත් මිනිස්සුනෙ.....😢😢😢

  • @nawarathnavidanagethushari2952
    @nawarathnavidanagethushari2952 2 ปีที่แล้ว

    අන්න මිනිස්සු වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනි එ වාගේ මිනිස්සුන්ට 🙏