What's In My Bag With Pooja Umashankar - පූජාගේ බෑග් එකේ තිබුන දේවල් - Starfriends

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2019
  • පූජාගේ බෑග් එකේ තිබුනේ මොනවද කියල බලන්න Video එක බලන්න.
    Starfriends Sri Lanka's #1 Celebrity Portal. The driving digital intimacy in Sri Lanka's celebrity space!
    More Info : www.starfriends.lk
    Like us : starfriends.lk
  • บันเทิง

ความคิดเห็น • 832

  • @sachinimadushani9722
    @sachinimadushani9722 4 ปีที่แล้ว +444

    කටකාර හුරතල් කරුණාවන්ත දක්ශ ආදරනීය චරිතයක්..love you akki 😍😘

  • @thilinimadushani8713
    @thilinimadushani8713 3 ปีที่แล้ว +177

    මම ආසයි එකම එක දවසක් හරී පූජා අක්කිව meet වෙලා කතා කරන්න.එයාගෙන් ගොඩක් දේවල් ඉගන ගන්න පුලුවන්😘

  • @ChamiCreations
    @ChamiCreations 4 ปีที่แล้ว +236

    ලස්සනත් එක්ක , බුද්ධිමත් කම , නිහතමානී කම එකතු උනාම කොච්චර සුන්දර ද ...ආදරෙයී පූජා ❤️

  • @anomagamage1988
    @anomagamage1988 4 ปีที่แล้ว +183

    පූජා ඔයාගෙ ඇඳුම උනත් හරිම වැදගත් .ලස්සන නිහතමානී කෙනෙක් oya .api හැමදාමත් ඔයාට ආදරෙයි බුදු සරණයි

  • @anomagamage1988
    @anomagamage1988 4 ปีที่แล้ว +553

    පූජා ඉන්නේ hama වැඩසටහන මම බලනවා .ape නිළියන් අතර අසාමාන්‍ය කෙනෙක් .පුදුම සතුටක් දැනෙන්නේ මෙයාව දැක්කාම පූජා හැමදාමත් ලස්සනයි .

    • @pooja_umashankar
      @pooja_umashankar 3 ปีที่แล้ว +10

      Thank you very much and God Bless ❤️❤️

    • @kimeunha...2023
      @kimeunha...2023 3 ปีที่แล้ว +2

      @@pooja_umashankar 💕💕

    • @kimeunha...2023
      @kimeunha...2023 3 ปีที่แล้ว +2

      @@pooja_umashankar my favorite actress...💜️💜️😍

    • @simryaherath7935
      @simryaherath7935 3 ปีที่แล้ว

      Kbb

    • @kimeunha...2023
      @kimeunha...2023 3 ปีที่แล้ว +1

      @@pooja_umashankar love you so much...💞💞

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 ปีที่แล้ว +81

    මං පුංචි කාලේ ඉදන්ම ආසම නිළියක් 😍😍 හරින නිහතමානී චරිතයක්.. අනිත් අය වගේ බොරු පොෂ් ගති නෑ.. හරිම සිම්පල් කෙනෙක්. ඕනම කෙනෙක් එක්ක කිසිම ලොකුකමක් නැතුව හැසිරෙන කෙනෙක්. ලංකාවේ අනිත් නිළියෝ ගාව නැති ගතිගුණ තියෙන්නේ අක්කි ගාව. ❤️😍 එක පාරක් ආසයි අක්කිව හම්බෙන්න තියෙනවා නම් 😍😍 ආදරෙයි පූජා අක්කී 😍😍

  • @shakiladissanayake9618
    @shakiladissanayake9618 4 ปีที่แล้ว +381

    පූජා අක්කා කියන්නේ කිසිම ආඩම්බරයක් නැති කෙනෙක්.දවසක් අපිට ජාඇල K Zone එකේදි හම්බ උනා.අපේ එක්කෙනෙක් photo එකක් ගත්තා ඊට පස්සෙ අපි හැමෝවම ඇදලා අරන් වෙන වෙනම photos ගත්තා.අපේ පුතාවත් වඩා ගත්තා.ඇත්තටම ඔයාගේ ජීවිතේ දවසින් දවස ලස්සන වෙන්නේ මේ නිහතමානීකම නිසයි අක්කේ.ආදරෙයි අපි හැමෝම ඔයාට😍❤️❤️❤️😘

  • @sdh7585
    @sdh7585 4 ปีที่แล้ว +1067

    උඩින් ඉන්න ඔනෙ කෙනා පොලවේ පය ගහල ඉන්න ලස්සන.සුන්දරම රංගන ශිල්පිනිය.ඔයාට සම කරන්න මේ ලංකාවේ ගොන් නිලියෝ කවුරුත් නෑ නෑ නෑ

  • @funnyqwer1
    @funnyqwer1 4 ปีที่แล้ว +376

    පූජා දකුණු ඉන්දියානු සිනමාවේ රඟපාල තියෙන විදිහට කොච්චර අහංකාර වෙන්න ඕනෙද? අනිත් එක රඟපාල තියෙන්නෙත් සුපිරිම නලුවො එක්ක.ෆිල්ම් ෆෙයාර් හොඳම නිලිය සම්මානෙත් අරගෙන.
    කොච්චර නිහතමානී කාන්තාවක්ද මේ.ඇත්තටම ආඩම්බරයි.

  • @subashineechandrakumari7341
    @subashineechandrakumari7341 4 ปีที่แล้ว +363

    මේ සුන්දර කෙල්ල
    " සතුට බෙදන පොලියානා"
    වගේ...
    ඔන්න නිළියෝ ...
    වචනයේ පාරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර ගැහැණියක්
    යන යන තැනට අර්ථයක් සතුටක් ගේනවා...
    හැමෝගෙම හදවතට කිඳා බහින්න දක්ශයි
    පූජා... නීරෝගීව දිගුකල් දිනේවා!
    💖💖💖💖💖💕💕💕

    • @pooja_umashankar
      @pooja_umashankar 4 ปีที่แล้ว +7

      ❤️❤️❤️

    • @Unknown-gv8fi
      @Unknown-gv8fi 4 ปีที่แล้ว

      Yeah that's true

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 4 ปีที่แล้ว +6

      I like the fact that you compared Pooja to Pollyanna. 🤗 Absolutely true. ❤

    • @himashirandilini2732
      @himashirandilini2732 4 ปีที่แล้ว +2

      Yaaa actually she is perfect
      No branded makeup pouch
      No branded perfume real sri lankan women 🙏🙏🙏🙏

    • @bimalshapunchihewa8780
      @bimalshapunchihewa8780 3 ปีที่แล้ว +1

      Aneeee aththamaiii

  • @user-pb6yf5tg6i
    @user-pb6yf5tg6i 4 ปีที่แล้ว +34

    පුජා කියන්නෙ හරිම ලස්සන නිහතමානි නිලියක් ලංකාවෙ ඉන්න පඩ සො දාන හාල් කැලි වගෙ නෙමෙයි පුජා අක්කි අපෙ ලංකාවට පහල උන සම්පතක් පුජා අක්කි ඔයාට සුබම සුබ ආනාගතයක් වෙවා බුදු සරනයි සියලු දෙවි පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹💋💋

  • @nimeshanimesha7154
    @nimeshanimesha7154 4 ปีที่แล้ว +212

    ඇත්තටම පූජා අක්කි ලග තියෙන මේ විවෘත බව මන් වෙන කා ලගවත් දැකලා නෑ. හරිම අවන්කයි,නිහතමානී නිලියක්. මේ වගේ ගති ගුන තියෙන කෙනෙක් හැමදාම මිනිස්සුන්ගේ හිත් වල රැදෙනවා. අක්කී අදින විදිය ගොඩක් ලස්සනයි. ඕනිම කෙනෙක් එක්ක ගොඩක් මිත්‍රශීලී . ණිලියක් ලග තියෙන්නෙ ඕනි හැම දෙයක්ම අඩු නැතුව තියෙනවා. ඇග වැහෙන්න ඇන්දා කියලා කිසිම අඩුවක් නෑ ඒ චාම් ලස්සන වෙන කාටවත් ගන්නත් බැහැ. අක්කිට ගොඩක් ආදරෙයි. හැමදාටම. 😘😘😘😘😘😘

  • @sweetdreams8463
    @sweetdreams8463 3 ปีที่แล้ว +96

    ආදරෙයි පූජා මැණික... ඔයා තරම් නිරහන්කාර නිලියක් නෙවෙයි ගැහැනියක් මං දැක්කමයි.... ආදරෙයි හැමදාම ...... 💖💖💖😘😘

  • @palingupabasara7984
    @palingupabasara7984 4 ปีที่แล้ว +65

    ඔයා තරම් ලස්සන , නිහතමානී, දක්ශ නිලියක් ඇත්තටම මං දැකල නෑ ❤️❤️❤️❤️

  • @rasikaasirisamarasinghe2492
    @rasikaasirisamarasinghe2492 4 ปีที่แล้ว +47

    පුජෝ ඔයා හරි ⁣ජෝලි විනොදේට බර හිතේ කිසිම දෙයක් නැතුව කතාකරන්න පුලුවන් කේනේක් හලෝ ගොඩක් අදරේයි

  • @nuvithanage5002
    @nuvithanage5002 4 ปีที่แล้ว +283

    අක්කි ඔයා කතා කරන විදිහට ගොඩාක් ආදරෙ හිතෙනවා .ආදරෙයි අක්කිට පනටත් වඩා 😘😘😘😘

  • @nehakaushi8319
    @nehakaushi8319 4 ปีที่แล้ว +102

    Im respect you පූජා උමාශංකර් මිස්... ඔයාගේ හොද කියන්න වචන මදී... අපේ ලංකාවේ ඉන්න ඇක්ට්‍රස්ලට හුගක් හොද ආදර්ශමත් කාන්තාවක්... මම හුගාරියක් ආදරේ කරන එකම කෙනා ඔයා තමා මිස්... ❤️❣️❤️ බුදූ සරනයී!!!...

  • @anuanu8181
    @anuanu8181 4 ปีที่แล้ว +443

    ආසාවෙන්ම බලපු my bag segment එක ලස්සනයි ❤️

    • @pooja_umashankar
      @pooja_umashankar 3 ปีที่แล้ว +7

      Thank you very much and God Bless ❤️

    • @dumpyvlogs2071
      @dumpyvlogs2071 3 ปีที่แล้ว

      @@pooja_umashankar pooja akke 😘😘😘😘

    • @SHAN-un8vr
      @SHAN-un8vr 2 ปีที่แล้ว +1

      @@pooja_umashankar hi ❤️❤️

  • @s.lsanhitha4047
    @s.lsanhitha4047 ปีที่แล้ว +12

    පූජා දුවේ ඔයාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කරැණාව ලැබේවා . ඔයා අපේ රටේ ඉන්න අනිත් නිළියන් ට හොඳ ආදර්ශයක් ඔයා හොඳ නිහතමානී චරිතයක් පූජා දුවේ ....❤️❤️❤️❤️😍😍😍😍🤚🤚✌️👍👍

  • @chamiladilrukshi1318
    @chamiladilrukshi1318 4 ปีที่แล้ว +441

    සිංහල එවුන් බාගෙට හෙළුවෙන් ඇවිත් අමාරැවෙන් ඉංග්‍රීසි කතා කරනවා පූජා සංවර විදියට ඇවිත් සිංහල කතා කරනවා වටිනා බෑග් වෙනුවට ගෙනාවෙ රෙදි බෑග් එකක් හැම කෙනෙක්ම මේ වගේ හිතනවනම්..

    • @ronikafrenando3612
      @ronikafrenando3612 4 ปีที่แล้ว +12

      Anea owe boru pos nathi nihathamani niliyek

    • @hafshafs3793
      @hafshafs3793 4 ปีที่แล้ว +1

      @@ronikafrenando3612 hi! I like it talking way.. actually u so, cute.. pls I want to speak u sis. Can u give it personal number? Am sherin

    • @bimalshapunchihewa8780
      @bimalshapunchihewa8780 3 ปีที่แล้ว +1

      Aththamaiii boru posh naa.. Harima saralaii nihathamani.. Minissu ehemai wenna oneh

    • @pooja_umashankar
      @pooja_umashankar 3 ปีที่แล้ว +7

      ❤️ Thank you very much and God Bless you all ❤️❤️

    • @nethmiamanda2550
      @nethmiamanda2550 3 ปีที่แล้ว +3

      පූජා අක්කට සිංහල ටිකක් අමාරුයි.........ඒත් ඒයා අනිත් නිළියෝ වගේ පොශ් වෙන්නෙ නෑ බොහොම සරල කෙනෙක් ආදරෙයි අක්කි ඔයාට😘😘❤️

  • @sanjulasandeepani1323
    @sanjulasandeepani1323 2 ปีที่แล้ว +17

    හරිම නිහතමානී මොනදේ උනත් බෙදාගන්නවා අනිත් අයත් එක්ක.වැඩ කරන අයටත් අනිත් අයටත් එක වගේම සලකනවා.ගොඩක් ලස්සනයි.ආදරෙයි අක්කා 😊❤️

  • @dehemivihara5315
    @dehemivihara5315 3 ปีที่แล้ว +28

    දැන් රගපාන පොඩි උන් ළග උස්සන් යන්න බැරි තරම් ලොකු bags තියෙන්නෙ..බොරු posh එක විතරයි.පූජා අක්කි හරිම නිහතමානී ආදර්ශමත් චරිතයක්..❤️

  • @sadunikakaluarachchisaduni3991
    @sadunikakaluarachchisaduni3991 2 ปีที่แล้ว +17

    ඇඳන් ඉන්න ඇදුමෙන්ම පේනව පූජ අක්කි ගොඩක් වෙනස් චරිතයක්.. හරිම ආදරනීය චරිතයක්❤️❤️❤️❤️❤️

  • @gayannishantha4514
    @gayannishantha4514 4 ปีที่แล้ว +155

    පුජා වගේ නිහතමානී නිලියක් දැකලා නැ 🌹🌹🌹🌹❤️❤️❤️
    Italy

  • @dinuabewikkama6533
    @dinuabewikkama6533 3 ปีที่แล้ว +22

    මගෙ පූජා අක්කා...කිසිම ලොකු පොශ් කමක් නෑ..මගෙ අක්කා...ආදරෙයි ගොඩක්..හරි නම් ලංකාවෙ ලොකුකමෙන් ඉන්න ඕනි එකම නිලිය පූජා...ඒත් ලංකාවේ නනිහංකාර එකම නිලිය..😘

  • @prashansenadeera6336
    @prashansenadeera6336 4 ปีที่แล้ว +45

    දැකපු නිහතමානීම නිලිය වගේම කැමතිම නිලිය❤️👌👌 පූජා අක්කා

  • @manusamu1521
    @manusamu1521 4 ปีที่แล้ว +25

    පුජා උමාශංකර් හරි නිහතමානි චරිතයක් ටිකක් තරහ යන 😍😍😘

  • @piumigunathilaka7693
    @piumigunathilaka7693 4 ปีที่แล้ว +178

    මෙච්චරකල් බලපු හොඳම සෙග්මන්ට් එක.. පුහු ආටෝප නෑ. සරලයි නිහතමානි සුන්දර චරිතයක් ඇය

  • @AnuPerera
    @AnuPerera 4 ปีที่แล้ว +121

    අනිත් නිලියොන්ගේ ඒවා බලලා මේක බලනකොට හිතෙනවා කලින් බැලුවේ රඟපෑම් මයි කියලා. පූජා ගේ segment එක තමයි real එක. අනිත් ඔක්කොම බොරු සෝබන පොශ් වෙන්නා දඟලන ගෑනු. පූජා කියන්නේ පිටින් වගේම ඇතුලාන්තයෙනුත් ලස්සනම නිලියක්!

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +45

    අනේ හරිම shoiiiiiiii simple කෙල්ල පූජා 😘 , ගොඩක් නිහතමානී කෙනෙක් ,,,ලස්සනයි මැණික ඔයා ,,🌷😘😘😘💞💝💖💗

  • @surenimadurangi5258
    @surenimadurangi5258 4 ปีที่แล้ว +66

    පූජා අක්කි මං ඔයාට අත්තට ආදරෙයි.💋 ඇත්තටම ගොඩක් හොද නිලියෙක්.girl කෙනෙක් උනාම ඉන්න ඔනේ ඔයා වගේ තමයි අක්කි.මං ආදර්ශයට ගන්න එකම නිළිය ඔයා අක්කි.😍😍

    • @pooja_umashankar
      @pooja_umashankar 4 ปีที่แล้ว +1

      😘😘 Thank you so much darling 😘😘

  • @harshanipilumali941
    @harshanipilumali941 3 ปีที่แล้ว +122

    ලාංකිකාවේ නිලියන්ගේ මල්ලක් බලන්න ඔන තියෙන්නේ බොරුවට මේකප් බඩු විතරමයි.එත් මෙය බලන්නකො කොච්චර සරලද කියලනෙද.මම අසම නිලිය අනේ.

    • @WasanaMadu-sv5my
      @WasanaMadu-sv5my 6 หลายเดือนก่อน +1

      Eka ඇත්ත❤️ පූජා මැණික😘😘😘😘😘😘😘😘😘

  • @wmsr4353
    @wmsr4353 4 ปีที่แล้ว +38

    නිහතමානී,නිරහංකාර මම දැකපු ආදරනීයම නිළිය ඔයා අක්කි..අපේ එවුන්ගෙ මහ බොරු රගපෑම් විතරයි තියෙන්නෙ..බලන්න ඔයාගේ සරල,චාම් කම..මම මාර ආදරෙයි ඔයාට...විලාසිතා නෑ.කොටට අදින්නෙ නෑ..ඔයානම් මාරයි...

  • @Flavyocakes
    @Flavyocakes 3 ปีที่แล้ว +21

    ආදරෙයි අක්කා ඔයාට හැමදාමත්.. හරිම නිහතමානී නිළියක්.. අපේ ගොන් නිළියො වගෙ නෙවෙයි ඔයා.. මුලින්ම දැකපු දා ඉදන්ම ආසයි ආදරෙයි ඔයාට.. බුදු සරණයි

  • @wathsalanipuni1380
    @wathsalanipuni1380 3 ปีที่แล้ว +15

    මාත් පූජා අක්කට ගොඩක් ආදරෙයි,ඔයත් එක්ක කතා කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ,I lOVE YOU පූජා අක්කි.

  • @everythingisinoneplacewith1360
    @everythingisinoneplacewith1360 4 ปีที่แล้ว +80

    හරිම නිහතමානී බුද්ධිමත් දක්ශ සරල චරිතයක් ...... මගේ ප්‍රියතම චරිතය... කව්රුහරි posh කියන්නේ මොනාද කියලා ඇහුවොත් මේ චරිතය පෙන්වන්න .... ❤️😙

  • @udeniudeni8749
    @udeniudeni8749 4 ปีที่แล้ว +19

    පූජා අක්කී හරිම අවන්ක කෙනෙක්..මම ආදරය කරන චරිතයක්. අක්කීගේ අනාගතයට සුබ පතනවා ....

  • @danushkasanjeewa2277
    @danushkasanjeewa2277 4 ปีที่แล้ว +54

    අර වටෙ ඉන්න උන්ට මොනව වෙලද...හිනවක් වත් නැ.. පුජා අක්කා වෙන ලොකෙකින් අව වගෙනෙ..🤭🤭

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +8

    මේ බෑග් සෙග්මන්ට් වලින් බැලුවෙ පූජ ඉන්න එක විතරයි ❤️❤️
    Love u pooja akka ❤️මාත් modling වලට එන්න ඉන්නෙ .එතකොට හම්බෙන්න ආසයි ❤️

  • @newilsentiago9650
    @newilsentiago9650 3 ปีที่แล้ว +25

    බොරු පඩ ශෝ නැති පොශ් වෙන්න ලොකු වැයමක් ගන්න ඕනේ නැති ඇත්තම පොශ් නිලියක් 😍😍❤️❤️

    • @sanjugirl2146
      @sanjugirl2146 3 ปีที่แล้ว +2

      අම්මා මැල්ෆොයි ඔයා 😸😸😸

    • @newilsentiago9650
      @newilsentiago9650 3 ปีที่แล้ว +2

      @@sanjugirl2146 🙃🙃

  • @deepisworld
    @deepisworld 4 ปีที่แล้ว +155

    උගත් බුද්ධිමත් අවංක නිහතමානී නිලියකගේ වෙනස.ආදරෙයි පූජා

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 2 ปีที่แล้ว +15

    What's in my bag segment එකේ මම මුල ඉදං අගට ආසාවෙන් උනන්දුවෙන් බලපු එකම Episode එක... ගොඩක් දේවල් ඉගගනත් ගත්තා..හරිම funny පූජා අක්කිට හැමදාමත් ආදරෙයි❤️...පූජා අක්කි ගෙ හොඳ ගති ගුණ ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා ඒත් වචන එන් නෑ...තෙරුවන් සරණයි.... ආදරෙයි හැමදාමත් ❤️🔥

  • @uinisugathapala3311
    @uinisugathapala3311 3 ปีที่แล้ว +12

    මේ මගේ රෙදි බෑග්🤭
    My favorite actress😍

  • @user-qt3hi9nd1l
    @user-qt3hi9nd1l 3 ปีที่แล้ว +61

    අර ඉන්න පොස් අම්මණ්ඩිලා ටික ලිෆ්ස්ටික් එක අන්තිම වෙනකන් use කරනවා කියන්න ලැජ්ජාවේ ඇඹරෙනවා. 🤭🤣🤣 බුදු අම්බෝ පව්. පූජා නිළියක් වෙලත් ඇත්තම කිව්වා. මේක හාරලා ගාන්න ඕන කියලා. පුජා නංගි නංගි කිව්වට ඒ අම්මණ්ඩිලා ටික පූජාගේ අම්මාවගේ.🤣🤣

    • @megilinnona1782
      @megilinnona1782 ปีที่แล้ว

      ඒකි අම්මා වගේ ඔක්කොගෙම

  • @uknm.himaya6740
    @uknm.himaya6740 4 ปีที่แล้ว +15

    ඔයා ගැන කියන්න වචන නැ අක්කී ඒ තරමටම ඔයා ගොඩක් හොඳයි

  • @SithuThathsara-cw3or
    @SithuThathsara-cw3or 6 หลายเดือนก่อน +3

    මෙතන ඉන්න අනිත් අය ගොං පොෂ් දානවා පූජා සරලව අදහස්පල කරනවා එයා තරම් නිහතමානි නිලියක් තවත් නෑ 🥰♥️

  • @hinditips7404
    @hinditips7404 4 ปีที่แล้ว +16

    අනේ මටත් ආසයි පූජා අක්කිව දකින්න..

  • @cl2792
    @cl2792 4 ปีที่แล้ว +32

    පොළොවේ පය ගහල ඉන්න ගැහැනියක්....ආඩම්බරයි

  • @andrewnick7249
    @andrewnick7249 4 ปีที่แล้ว +48

    The most awaited whats in my bag segment

  • @user-bf9bm3em9f
    @user-bf9bm3em9f 4 ปีที่แล้ว +18

    ආසාවෙන්ම බැලුවෙ. ඔයා හැමදාම හොද කෙනෙක්

  • @dineshigalaxyj5481
    @dineshigalaxyj5481 4 ปีที่แล้ว +38

    කොහොම ඉන්න පුළුවන් කෙනෙක්ද ?හරිම නිහතමානී

  • @sandunihansika1435
    @sandunihansika1435 4 ปีที่แล้ว +41

    අනෙ එයාගෙ හුරතල්කම 🖤

  • @ushanisaubagya5456
    @ushanisaubagya5456 3 ปีที่แล้ว +102

    ගොං පඩ දාන නිලියොන්ට වඩා පූජා මරු ❤️

  • @nishamcolombo1947
    @nishamcolombo1947 4 ปีที่แล้ว +21

    පූජා කියන්නේ niyatha mahani නිළියක් love you darling 💜💜💜

  • @chathurikoushalya1584
    @chathurikoushalya1584 3 ปีที่แล้ว +12

    ලස්සනයි අක්කියෝ..පූජා අක්කා ඇත්තටම හරිම නිහතමානී චරිතයක් ..අනිත් නිලියොත් ආදර්ශයක් කරගන්න..අනිත් අය වගේ ගෙදර තියන් ඔක්කොම පෙන්නන්න ඕන නිසා බෑග් එකට ඔබාගෙන ආවේ නෑ.හරිම සතුටුයි ඔයා ගැන..ආදරෙයි අක්කියෝ😙😙

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 4 ปีที่แล้ว +10

    So Kind, Beautiful ❤️, Humble, Honest, Friendly Actress Lady

  • @kurulurathnayake5994
    @kurulurathnayake5994 4 ปีที่แล้ว +24

    soo pretty .. yes..de most awaited bag segment

  • @nadhunnadhun1173
    @nadhunnadhun1173 3 ปีที่แล้ว +36

    හරිම නිහතමානී කෙනෙක් පුජා උමාෂංකර් අක්කි ලංකාවෙ ගොං නිලියන්ට වඩා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sewminijayathissa6514
    @sewminijayathissa6514 3 ปีที่แล้ว +11

    අම්මෝ ඔයාගෙ කියවිල්ල අක්කෙ ශෝයී අනේ ඔයා

  • @nipunnadeera9858
    @nipunnadeera9858 4 ปีที่แล้ว +6

    හරිම නිහතමානී කෙනෙක්....ඒ වගේම හරිම ලස්සනයි .....

  • @maduwanthisenawerathna5372
    @maduwanthisenawerathna5372 4 ปีที่แล้ว +14

    ලස්සනයි අක්කේ ඔයා,හුරතල් නිහතමානී ආදරෙයි 😘😘❤️❤️

  • @sagii9937
    @sagii9937 3 ปีที่แล้ว +7

    Best bag showing programme ever ...
    She is so genuine..
    This is how an actress should behave
    Reusing everything....
    Bag outof cloths.
    What a wonderful lady..

  • @malidulakmal4712
    @malidulakmal4712 ปีที่แล้ว +2

    මම ආසම නිලියක් කිසිම ආඩම්බරයක් නැති සාමාන්‍ය විදියට ඉන්න අහිංසක නිලියක් ආදරෙයි ගොඩක් පූජ අක්කෙ 🥺❤️

  • @subashinisenarath2033
    @subashinisenarath2033 3 ปีที่แล้ว +9

    ඇත්තමයි අක්කි ඔයා හරිම නිහතමානී ගොඩක් අදරෙයි අක්කි ❤❤

  • @rasikawijerathne832
    @rasikawijerathne832 4 ปีที่แล้ว +44

    ලංකාවේ ඉන්න නිළියන්ට වඩා කොච්චර නිහතමානී සරල නිළියක්ද

  • @indikapriyadarshani6221
    @indikapriyadarshani6221 4 ปีที่แล้ว +12

    පූජා ඔයා nam ගොඩක් nihathamai කෙනෙක් .I ❤ u

  • @nimalshalivera7084
    @nimalshalivera7084 3 ปีที่แล้ว +8

    Love you pooja akki 😘 you are real genuine girl who spreads the real truth. Coz almost all the others who do this My bag segment pretend like that they are posh. But you teach all how to reuse something.. You are an angel for Sri Lanka🇱🇰 💐💖

  • @tamsgala8117
    @tamsgala8117 4 ปีที่แล้ว +18

    So down to earth! Wish you nothing but the best Pooja Akki.

  • @diyanathhasha8566
    @diyanathhasha8566 4 ปีที่แล้ว +8

    She is so genuine unlike the other actresses ♡

  • @hansiherath3104
    @hansiherath3104 4 ปีที่แล้ว +3

    She is the one and only cutest actress in sri lanka.and the best one.lv u so much.god bless akki..

  • @niromax7328
    @niromax7328 4 ปีที่แล้ว +16

    One of my favorite actresses of Kollywood. She is very simple and talented ❤️
    Lovingly from #Jaffna

  • @nawodyarajapakshe1883
    @nawodyarajapakshe1883 3 ปีที่แล้ว +17

    මං නම් එයාට ආදරෙයි❤️😍

  • @kumaripna4131
    @kumaripna4131 3 ปีที่แล้ว +22

    පුජගෙ කතාවටයි අව්‍යාජ කමටයි විවුර්ත කමට මම කැමතියි

  • @uknm.himaya6740
    @uknm.himaya6740 4 ปีที่แล้ว +7

    අනේ අක්කා ඔයානම් හරිම ෂොක් හරිම හොඳයි ගොඩක් ලස්සනයි ❤❤

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +4

    අනේ ඔයා නම් මාරම humble කෙනෙක් . ආදරෙයි අක්කියෝ 🥺😍

  • @ishahendrick8030
    @ishahendrick8030 4 ปีที่แล้ว +65

    Amme me tharam awanka kamak, nihathamani kamak, aththa athi Satiyenma katha karanawa, Love u pooja 💕💝

  • @nethmihansika4
    @nethmihansika4 4 ปีที่แล้ว +77

    පුජා අක්කි මන් ආසම නිළියක් ඔයා ... මට කියන්නකො ඔයා කියපු ළමා ගම්මානේ කොහෙද තියෙන්නෙ කියලා මට උදවු කරන්න පුලුවන් ... මන් ආසයි උදව් කරන්න ...

    • @thusharikandamby4436
      @thusharikandamby4436 4 ปีที่แล้ว +8

      SOS ළමා ගම්මානය. ලංකාවෙ දැනට මං දන්න විදිහට තැන් 6ක තියෙනව.
      1.පිළියන්දල
      2.ගාල්ල
      3.යාපනය
      4.මොනරාගල
      5.අනුරාධපුර
      6.නුවරඑළිය

    • @pooja_umashankar
      @pooja_umashankar 4 ปีที่แล้ว +20

      Thank you ... 😘😘.. This SOS children's village darling.. They have orphanages in several areas. Thushari Kandamby has mentioned all the areas below ...

    • @rasangilakshika5599
      @rasangilakshika5599 4 ปีที่แล้ว +1

      Mn mm dnne piliyandala thiyena eka vthrai

    • @rasangilakshika5599
      @rasangilakshika5599 4 ปีที่แล้ว +1

      Oyata laga aththeth piliyandala kiyla hithanw

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว +1

      අාසම නිලිය

  • @thilinin.dissanayake9454
    @thilinin.dissanayake9454 4 ปีที่แล้ว +5

    such a humble celebrity ! love u pooja akki.

  • @nipunikulathilaka8343
    @nipunikulathilaka8343 4 ปีที่แล้ว +1

    අනේ ඇත්තටම ආදරෙයි මගේ අක්කියෝ....😍❤️ බුදුසරණයි පරිස්සමින් ඉන්න අක්කි හැමදාම 😘😘😘

  • @shehaniimalka8159
    @shehaniimalka8159 4 ปีที่แล้ว +5

    You always love a simple actress more than any actress you've ever seen

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 ปีที่แล้ว +40

    ඔය නිහතමානී චාම්කමට තමයි අපී ආදරේ අක්කේ ඔයාට..

    • @pooja_umashankar
      @pooja_umashankar 4 ปีที่แล้ว +3

      😘😘💖💖

    • @sanjuwhs1286
      @sanjuwhs1286 4 ปีที่แล้ว +1

      @@pooja_umashankar ...අක්කෝ ආදරෙයී..ගොඩක් 😘😘😘😘.පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම. බුදුසරණයි ඔයාට

  • @ariaamos4674
    @ariaamos4674 4 ปีที่แล้ว +17

    Such a wonderful humble actress . Not like other Sri Lankan actresses . Like her a lot . God bless you

    • @dillydul3535
      @dillydul3535 4 ปีที่แล้ว +1

      Aria Amos so true! She’s truly humble and graceful

  • @chenuliAhasna
    @chenuliAhasna 4 ปีที่แล้ว +11

    Pooja is a always funny & very beautiful,wonderful, cute, pretty& sweet woman..💞💞💞💞💞👍👍👍👍❤❤❤

  • @estherperumal1591
    @estherperumal1591 4 ปีที่แล้ว +32

    How many you all watched her tamil movies... thumps up

  • @dineshikamadushani7697
    @dineshikamadushani7697 3 ปีที่แล้ว +29

    ගොඩක් ගරු කරන,අාදරේ කරන කෙනෙක්..එ් සරලකමට හදවතින්ම අාදරෙයි..

  • @hiruniperera9175
    @hiruniperera9175 4 ปีที่แล้ว +18

    Most awaited episode 🥰❤️

  • @diliniapsara8707
    @diliniapsara8707 3 ปีที่แล้ว +3

    💓💓💓💓💓💓 පූජා අක්කි හැම program එකකම එන අයට gifts දෙනවා😘😍😍

  • @nithyavidurangi3069
    @nithyavidurangi3069 3 ปีที่แล้ว +1

    ඔයානම් හරිම හොඳයි හරි හුරතල් මං ආසම නිලිය ඔයා අක්කි
    මං ගොඩක්ම ආස ඔයා කතා කරන විදිහටයි ඔයාගේ කොන්ඩෙටයි
    අද තමයි මේ වැඩසටහන ආසාවෙන්ම බැලුවේ මං පොඩි කාලෙ ඉදලම ඔයාට හරිම් ආදරේයි ආසයි
    Good luck akki 💐💐💐💐💐
    Love U sooo much 💖💖💖💖💖💖

  • @ashinixoxo1127
    @ashinixoxo1127 4 ปีที่แล้ว +6

    Such a sweet person! Love pooja💖💖

  • @anudhipunchihewa8138
    @anudhipunchihewa8138 4 ปีที่แล้ว +19

    හරිම ආදරණීයයි අක්කි ❤️❤️

  • @kithmikithmi8656
    @kithmikithmi8656 4 ปีที่แล้ว +15

    Hi darling pooja,we are waiting to see your bag👏👏👏❤️💐

  • @ishudananjana5827
    @ishudananjana5827 3 ปีที่แล้ว +5

    My favorite actress අක්කී ආදරෙයි ගොඩාක්❤❤

  • @nethmidahamsa8261
    @nethmidahamsa8261 4 ปีที่แล้ว +143

    මෙයාව කොපි කරල හරි අනිත් උන් හැදුනොත් හොදා...නිලියො නෙමේ සාමාන්‍ය අයත් බොරු පොශ් එකෙන් දගලනවා.income tax gewana පූජගෙ ලග විකාර නැ

  • @koshalikaperera1191
    @koshalikaperera1191 4 ปีที่แล้ว +7

    ආදරෙයි පූජා අක්කේ .. ඇත්තටම ඔයා gana adambarai.. oya ගොඩක් hode නිහතමානී නිළියක් . Oyta තෙරුවන් සරණයි

  • @sandamalishiromi2280
    @sandamalishiromi2280 3 ปีที่แล้ว +2

    මම දැකපු නිහතමානිම, ලස්සනම ,දක්ෂම නිළිය පුජා 😘😘😘

  • @sanulishakya2753
    @sanulishakya2753 4 ปีที่แล้ว +3

    ඔයාගේ කටහඩට මම ගොඩක් ආසයි puja akki

  • @shanumendis6442
    @shanumendis6442 4 ปีที่แล้ว +3

    පුජා අක්කි හරිම නිහතමානී 🌼😘

  • @Dama_145
    @Dama_145 4 ปีที่แล้ว +7

    Very affectionate,humble an unaffected glorious lady. God bless U!!

  • @shanid405
    @shanid405 4 ปีที่แล้ว +20

    Everytime Pooja comes on any program or show, she brings a smile to our face. So pleasant, so much for us to learn from her. What was the sponsorship info she handed out? Can you share with us?
    Can you bring Umali too please?

  • @supunsandaruwan8045
    @supunsandaruwan8045 2 ปีที่แล้ว +1

    God bless you !
    Deviyan vahansege karunava oba samagayi ....
    Good luck akki ❣️