ලස්සනට නටන්න පුළුවන් සචිනිගේ බෑග් එකේ තිබුණ දේවල් | My Bag With Sachini Nipunsala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 470

  • @shalikarukshani1680
    @shalikarukshani1680 5 ปีที่แล้ว +929

    මේ වැඩ සටහනට ආව අයගෙන් බොරු සෝබන නැතුව වැදගත් විදියට කතා කලේ ඔයා විතරයි සච්නි.නූගත් අයගෙයි ඔයාගෙයි වෙනස පේනවා.බොරුවට දඟලන්නෙ පුස් චරිත.මොකද එයාලට පෙන්නන්න තියෙන්නෙ බොරුව විතරයි.ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන සචිනි.

  • @dy-d3926
    @dy-d3926 3 ปีที่แล้ว +59

    ඔයා වගෙ සරල නිලියක් ලන්කාවෙ නැති තරන් ආදරෙයි අක්කි☺️☺️😘

  • @nadeehettiarachchi7008
    @nadeehettiarachchi7008 5 ปีที่แล้ว +320

    අම්මෝ... සාමාන්‍ය ජීවියෙක් දැක්කාමයි

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana 5 ปีที่แล้ว +231

    අනික් අය ඇවිත් සෝබනේට අයිටම්ස් ගොඩක් පෙන්නලා ගියා..ඒත් සචිනි පෙන්නපු පොඩි පොඩි දේවලුත් බ්‍රෑන්ඩඩ්...වැදගත්කම උගත්කම හොදට පෙන්නලා ගියා...❤❤❤❤

  • @sadasiwathsala5879
    @sadasiwathsala5879 5 ปีที่แล้ว +433

    මම හිතුවට වඩා ඔයා හරිම simple කෙනෙක්.. අනික් කට්ටියගෙ වගේ බොරු සෝබන නැහැ අවශ්‍ය දේ විතරයි තියෙන්නේ.. ආදරෙයි අක්කේ❤️❤️❤️❤️👍

  • @jjcc5024
    @jjcc5024 5 ปีที่แล้ว +128

    නිහතමානී කෙල්ලෙක් ඔයා.වෙන ඇවුන් ගේ වගේ පඩ ශෝ නෑ ..ආදරෙයි සචී 😍සරලයි ඔයා..

  • @sugandinelumnika938
    @sugandinelumnika938 5 ปีที่แล้ว +117

    හරිම ආස කෙනෙක් ඔයා නංගි පැටියෝ..my බෑග් එකේ බලපු සරලම හොඳම කෙනා ඔයා ..අපිට හොඳ උපදෙස් ටිකකුත් ලැබුණා.. ..අපි ඔයාට ගොඩාක් ආදරෙයි ...තෙරුවන් සරණයි නංගි පැටියෝ

    • @piumikawshalya7869
      @piumikawshalya7869 5 ปีที่แล้ว +1

      Mage bag eketh oya tika thinooo.sheds arenna.tissues tibbanm thawath hodai akki.oyata harima adarei.oya shoiii

  • @shashipremawardhana7447
    @shashipremawardhana7447 5 ปีที่แล้ว +62

    හරිම සරල කෙනෙක්. ඇත්තටම මෙහෙම තමයි ජීවත් වෙන්න ඕන. බොරුවට පොශ් වෙන නිලොයෝ එක්ක බැලුවාම ඔයා Great akki❤️✌️

  • @pealwhite8503
    @pealwhite8503 5 ปีที่แล้ว +258

    ලාබ දේවල් 10 ක් ගන්නවට වඩා ලාබයි branded 1ක්
    ගන්න එක. කල්පැවැත්ම හොදයි .මිලෙන් වැඩි උනත් කාලයක් පාවිච්චි කරන්න පුලුවන්

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana 5 ปีที่แล้ว +210

    ඉගෙන ගත්ත අයගෙයි බොරුවට පොශ් වෙන අයගෙයි වෙනස...

  • @සුදුනෝනා-ෆ6ද
    @සුදුනෝනා-ෆ6ද 5 ปีที่แล้ว +61

    නියම සෙග්මන්ට් එක...ආසම කෙනෙක්..අනිත් සෝබන මලහොන්තු වගේ නෙමෙයි

  • @madushaninayanathara6001
    @madushaninayanathara6001 5 ปีที่แล้ว +578

    මං හරිම ආස වගේම ආදරේ කරන චරිතයක් ♥️😘😍

  • @lakminisuraweera2108
    @lakminisuraweera2108 3 ปีที่แล้ว +33

    මන් ආසම චරිතයක්.❤❤😙😙 එ වගෙම ආසම ඩාන්සර් කෙනෙක්

  • @sandunipathiranage872
    @sandunipathiranage872 4 ปีที่แล้ว +27

    ඔයා වගේ අක්කා කෙනෙක් මටත් හිටියා නම් අක්කේ ...😣😣 අනේ මං ඔයාට හුගක් කැමතී ..හුගක් ආදරෙයී බුදුසරණයී මා අක්කී ...❤️😘

  • @sanju1574
    @sanju1574 4 ปีที่แล้ว +32

    සචිනි අක්කි ඔය නිහතමානී කමට මම ගොඩක් කැමැතියි ඔයා අනිත් අය වගේ බොරැ සෝබන නැ ඇත්තටම සතුටුයි ඔයා වගේ කෙනෙක් ලංකාවේ ඉන්නවා ට..❤❤️❤️👍❤

  • @shiromikariyawasam9514
    @shiromikariyawasam9514 5 ปีที่แล้ว +15

    බැලුව ලස්සනම වැඩසටහන .ඔයා හරිම සරලයි.අනිත් අය වගේ සෝබන නෑ...

  • @sajanipereraexo-l4678
    @sajanipereraexo-l4678 5 ปีที่แล้ว +39

    The only girl who let us feel like she's still a simple person even though she's a famous person. Kudos to you Akki.. ❤

  • @OmanOman-ee5mn
    @OmanOman-ee5mn 4 ปีที่แล้ว +4

    ඇත්තටම ඔයා හරිම සරල කෙනෙක් .ලස්සන මහත්තයෙක් හමු වෙලා සතුටින් ඉන්න හැමදාමත් බුදු සරනයි

  • @bmumesh4964
    @bmumesh4964 5 ปีที่แล้ว +190

    මේ විඩියෝස් වල දැකපු සරලම නිහතමානීම කෙනා ❤️ වෙන අයගෙ තියෙන්නෙ මවාපෑම විතරයි.

    • @dulithimethaya6552
      @dulithimethaya6552 5 ปีที่แล้ว +2

      එක නම් ඇත්ත

    • @thitha_
      @thitha_ 5 ปีที่แล้ว +8

      @@dulithimethaya6552 ඔයාට මේ comment කියවන්න පුළුවන් නම් ඔයා මාරම වාසනාවන්ත කෙනෙක් ☺️🧡 මොකද මේ ලෝකයේ අන්ධ , කන් ඇහෙන්නැති බිලියන තුනක් මිනිස්සු ඉන්නවා. හිතල බලන්න ඔබ කෙතරම් වාසනාවන්තද කියලා ❤

    • @nilukamadushani1783
      @nilukamadushani1783 5 ปีที่แล้ว

      Hi

  • @malaathauda3729
    @malaathauda3729 3 ปีที่แล้ว +22

    බොරු සෝබන නැති ... ආදරනීය චරිතයක් ...... ගැහැනු ලමයෙක්ට තිබිය යුටු සංවරකම හොදින් පේනවා

  • @janumiyuhasna4527
    @janumiyuhasna4527 3 ปีที่แล้ว +5

    සචිනි අක්කි හරි පිළිවෙළයි සහ simpali

  • @kanchanadilrukshi2739
    @kanchanadilrukshi2739 5 ปีที่แล้ว +19

    ආනේ සචිනි ඔයා හරි simple අනේ. මං හරි ආසයි සහ මේ සෙග්මන්ට් එක ආසාවෙන් බැලුවෙ අද

  • @aneeshaperera3398
    @aneeshaperera3398 5 ปีที่แล้ว +4

    Logos are not very clear but if I am not wrong the bag is a fendi(too blur to tell) wallet is Louis vouitton(copy or original can’t tell for sure)and sunglasses are emporio Armani. Perfume Lancôme La nuit Tresor. Simple but expensive

  • @nipunishashikala9431
    @nipunishashikala9431 5 ปีที่แล้ว +15

    ඇත්තටම මං හිතුවට වඩා ඔයා හොද කෙනෙක් අක්කි..සීරියස්ලි වැඩේ කරා..👌👌❤️

  • @shanikamadushani4470
    @shanikamadushani4470 2 ปีที่แล้ว +2

    මට ගොඩක්ම හිතට ඇල්ලුවේ "අම්මා" කියලා කතා කරන එක..

  • @kumudurajapaksha6522
    @kumudurajapaksha6522 4 ปีที่แล้ว +5

    බොරුව නැතුව අපිට වැදගත් දේවල් කියලා දෙනවට ස්තූතිය අක්කි

  • @kuzhikenoneto872
    @kuzhikenoneto872 5 ปีที่แล้ว +202

    Balapu hodama my bag segment eka.. 😘😘

    • @dil3705
      @dil3705 5 ปีที่แล้ว

      Me to dr

  • @darshi9345
    @darshi9345 5 ปีที่แล้ว +344

    ඔන්න අදයි මං ආසාවෙන් මේක බැලුවේ..සචිනි නිසා

  • @dulithimethaya6552
    @dulithimethaya6552 5 ปีที่แล้ว +130

    මං හරිම ආදරේ කරන කෙනෙක් තමයි මෙයා.ඔයා හරි cute අක්කි

  • @Manu-fg6op
    @Manu-fg6op 5 ปีที่แล้ว +166

    ඉගෙන ගත්ත කෙනෙක්ගේ වෙනස පේනවනේ. අනිත් උන්ගේ තියෙන ශෝ සචිනිගේ නෑ. බ්‍රෑන්ඩට් යූස් කලාට ප්‍රශ්නයක් නෑ එයාට සල්ලි තියෙනවා නම්. අපෙන් ඉල්ලුවෙ නෑනේ ඒවා ගන්න සල්ලි. අත්‍යාවශ්‍ය දේවල් හොඳම වර්ග වලින් පාවිච්චි කරන්න කවුරුත් කැමති.

    • @damayanthikolabage
      @damayanthikolabage 5 ปีที่แล้ว +2

      True dr

    • @agrabhashinee9084
      @agrabhashinee9084 5 ปีที่แล้ว +1

      nishi aniwaryen maath eka piligannawa

    • @lakinduchandula
      @lakinduchandula 5 ปีที่แล้ว +2

      උගත් කම පේනවා .. ❤💪

    • @roshaniwijerathne9953
      @roshaniwijerathne9953 5 ปีที่แล้ว +1

      true..

    • @shanivictoryherath
      @shanivictoryherath 4 ปีที่แล้ว

      Paata paata labeta godaaaak gannawata wada Hoda brand akakin akak ganna aka hodai.eka eththa.maget selection aka aka tamai.

  • @chanthanichanthani2821
    @chanthanichanthani2821 5 ปีที่แล้ว +35

    හරිම සරල කෙනෙක් එහෙම තමයි ගැනුළමයි ඉන්න ඔන සුබ අනාගතයක්

  • @youme-po2br
    @youme-po2br 5 ปีที่แล้ว +42

    බොරු සෝබන නෑ ඇත්තම කියනවා

  • @chathusew6418
    @chathusew6418 3 ปีที่แล้ว +14

    සචි අක්ක උගත් කෙනෙක්..බොරු ෂෝ නෑ🙂👍

  • @stadywithshashi7817
    @stadywithshashi7817 2 ปีที่แล้ว +1

    මම ආසම නිළිය ❤️ අක්කි හරිම සරලයි.❤️😘 අනෙක් අය වගේ නෙමෙ.

  • @sumuduchathurya4183
    @sumuduchathurya4183 5 ปีที่แล้ว +19

    මම බැලුව හොදම සෙග්මන්ට් එක...

  • @kingvideo1340
    @kingvideo1340 5 ปีที่แล้ว +15

    Oya හරීම නිහතමානීව inna kenak satuten inna teruwan සරණයි නංගී

  • @piumikapremachandra108
    @piumikapremachandra108 5 ปีที่แล้ว +21

    I have watched few what’s in my bag segments done by Sri Lankan celebrities and this is the only one which I thought is very genuine.. 👍🏼

  • @madukarunanayake3110
    @madukarunanayake3110 4 ปีที่แล้ว +2

    අවංකවම ,ඇත්ත කිව්වා ඉතාමත් සරලව සෙරම පෙන්නුවා කිව්වා බොරු සොබන නැහැ ❤❤️

  • @maleeshasadaruwan320
    @maleeshasadaruwan320 ปีที่แล้ว

    ❤️❤️ හරිම simple ඔයා හරිම ලස්සනට නටනවා.. හැමදාම සතුටින් ඉන්න 😊😊

  • @sanjanaperera1719
    @sanjanaperera1719 4 ปีที่แล้ว +1

    දැකපු ගොඩක් දෙනෙකු kare බොරුවට ,oya harima නිහතමානීව ඇත්ත kiuva saha පෙන්නුවා ,සතුටුයි 👍💐

  • @madukarunanayake3110
    @madukarunanayake3110 5 ปีที่แล้ว +4

    බොරු සොබන නැහැ ඔයාගෙ ..සිංහල වෙලා ඉංග්‍රීසියෙන් කතාකරනවා එහෙනම් ඔයාටත් තිබුනා ඉංග්‍රීසියෙන් කතාකරන්න තිබුනා සොබන කාරයො සෙරම අනිත් අය ❤ ❤ 😍

  • @nisansalachinthaka9263
    @nisansalachinthaka9263 3 ปีที่แล้ว +13

    සචිනි අක්කා අනාගතේ ගැන හිතනව කියල හිතෙනවා .බොරු වියදම් නෑ

  • @pabuddhikaushalyakarunarat1789
    @pabuddhikaushalyakarunarat1789 4 ปีที่แล้ว +3

    බොරු ආටෝප නැති actress knk❤️

  • @swarnamalibandara5678
    @swarnamalibandara5678 4 ปีที่แล้ว +12

    ආදරෙයි අක්කියෝ ❤️❤️ හරිම සරල නිහතමානී බොරු සෝබන නැති නිරහංකාර චරිතයක් ඔයා ❤️ බුදු සරණයි ඔයාට ...

  • @mtg6355
    @mtg6355 3 ปีที่แล้ว +3

    ඔයාගෙ ළඟ බොරු සෝබනය නැහැ harima cham චරිතයක් Adarei god bless you ♥️♥️♥️

  • @maleeshaliyanage4178
    @maleeshaliyanage4178 5 ปีที่แล้ว +4

    නියමයි අක්කේ..ඇත්තටම හරිම සරල කෙනෙක් ඔයා හිතුව වගේම..good luck

    • @neeshavoice5314
      @neeshavoice5314 5 ปีที่แล้ว +1

      Mawa subscribe karala help ekk denna friend

  • @sanjeewanirathnayake732
    @sanjeewanirathnayake732 5 ปีที่แล้ว +5

    හරිම නිහතමානී බොරු සෝබන නෑ ආසාවෙන් බැලුවා. හැබැයි ඉතිං මං ගාවත් තියෙනවා Handsfree දාන ඔය වගේම කේස් එකක් 😄😄😄😄 සුභ අනාගතයක් නංගියාට ඔය නිහතමානී කම හැමදාම තියා ගන්න

  • @jaliyasandaruwan8641
    @jaliyasandaruwan8641 4 ปีที่แล้ว +9

    සීරියස් ඔයා නම් මාරයි ........👍👍

  • @gihaninimmika8393
    @gihaninimmika8393 2 ปีที่แล้ว +6

    අනිත් උන් තියන ඔක්කොම bag එකේ ඔබන් ඇවිත් කියනවා bag එකේ තිබ්බට පාවිච්චි කරන්නේ නෑ කියලා.🙄🙄 ඒ අතින් ඔයා උන් ලගින් තියන්නවත් බෑ...😊 බොරු ෂෝ නෑ... 💗💗💗

  • @kamaliruwanthika373
    @kamaliruwanthika373 4 ปีที่แล้ว +7

    ඔයාගේ බොරු සෝබන නැති නිසා ගොඩාක් ආදරෙයි 😘😘

  • @zahndein7426
    @zahndein7426 ปีที่แล้ว

    What’s the brand of this bag

  • @donidoni4920
    @donidoni4920 5 ปีที่แล้ว +87

    ඔයා විතරද මන්දා Bf (ප්‍රෙමවන්තයා)ගැන කිව්වේ....

  • @hashinidinushika2434
    @hashinidinushika2434 4 ปีที่แล้ว +3

    Sachini always just like me..

  • @thamalirajapaksha5947
    @thamalirajapaksha5947 2 ปีที่แล้ว

    මම කැමති ගොඩක් talented, smart, simple සචිනි අක්කි කියන්නේ එයාගේ programs මම mz කරන්නේ නැ

  • @manjalisachithra860
    @manjalisachithra860 4 ปีที่แล้ว +1

    හරි සරල චාම් කෙනෙක් නංගී ඔයා මං ගොඩක් කැමති ම කැමතිම කෙනෙක් ඔයා බොරු සෝබන නැති නියම කෙල්ලෙක්

  • @dinukadilhani755
    @dinukadilhani755 3 ปีที่แล้ว

    Meayanam hari සරල චරිතයක් anith aya wage නෙවෙයි මම ඔයාට godak kamathi oya අපිටත් Advices karanawa ne thank you. 💞💞💞💞💞

  • @givindumax9968
    @givindumax9968 2 ปีที่แล้ว

    ඔයා හරිම නිහතමානී චරිතයක් අක්කී😍😍

  • @sawee6874
    @sawee6874 5 ปีที่แล้ว +17

    Really love the bag wonder what the brand is
    One of my favorite mybag segments

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 5 ปีที่แล้ว

      Looks like a Michele Kors or a Tory Burch. Not 100% sure though 😉❤

    • @sawee6874
      @sawee6874 5 ปีที่แล้ว

      asha. ranatunga it
      Looks like a small name I thought it’s Prada but the logo is not there 🤔🙂

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 5 ปีที่แล้ว

      Prada and Tory Burch are pretty small logos. As you said, can't be a MK. It is indeed a very cute and spacious bag.

    • @sr.gaming989
      @sr.gaming989 5 ปีที่แล้ว

      Is that Aldo? Beautiful bag. Really want to know the brand:)

    • @niloodewmini2385
      @niloodewmini2385 5 ปีที่แล้ว

      Looks like coach

  • @judearavinda5362
    @judearavinda5362 5 ปีที่แล้ว +2

    sachini akki nisai me segment eka baluwe. eya godak simple kenek wagema eya eyata labuna podi welawenuth godak tips eyage fanslata dunna. oya wage thathwika charitha watinawa.

  • @tharushiumayangana1166
    @tharushiumayangana1166 3 ปีที่แล้ว

    Akka kohenda hadset dana kawaraya gaththe

  • @klushhonza2776
    @klushhonza2776 5 ปีที่แล้ว +34

    මෙයාගෙ විතරයි මේකප් පව්ච් ඒකක් නැත්තෙ.

  • @shabivlogs99
    @shabivlogs99 5 ปีที่แล้ว +17

    The only person who was true in this segment.. Cuz almost everyone were showing off soo much n i dont think they carry it on a daily basis😂

  • @sandunisanduni7147
    @sandunisanduni7147 5 ปีที่แล้ว +8

    සචිනි අක්කිට ගොඩාක් ආදරෙයි ❤️

  • @sagii9937
    @sagii9937 4 ปีที่แล้ว

    Aah... Now you are using branded ones????
    Where is that simple Sachini?
    Check Pooja Umashankar,'s bag segment. ... My best one.

  • @roshiniranathunga3551
    @roshiniranathunga3551 4 ปีที่แล้ว +4

    Mage ආසම චරිතයක් 💎💎💎🌷🌷🌹🌹❤️❤️❤️❤️💖💖💖💐💐💐💗💗💗💛💛💛

  • @kaushiserasinghe9424
    @kaushiserasinghe9424 5 ปีที่แล้ว +1

    Yashoda wimaladharma, Upeksha swarnamali genanannakooo.

  • @anuusakalasooriya3622
    @anuusakalasooriya3622 5 ปีที่แล้ว +14

    Mn godak ardare karana චරිතයක් oya akki......harima simple ..😍😘😘

  • @hp7300
    @hp7300 4 ปีที่แล้ว +3

    University ekedith oya harima නිහතමානීව hamoma ekka hinawela hitiya nangi... harima charm. Best of luck ...

  • @anushamadurangani4731
    @anushamadurangani4731 4 ปีที่แล้ว +1

    Sachini hari semple kenek 👍👍

  • @sarangarajapaksha1896
    @sarangarajapaksha1896 5 ปีที่แล้ว +7

    U r the best tv presenter n one of the charm lady

  • @nipunishashikala8227
    @nipunishashikala8227 4 ปีที่แล้ว +4

    මං ගොඩක් ආස dancer කෙනෙක් වගේම ආසම චරිතයක්..😘😘😘🌹🌹❤️❤️❤️

  • @Aoiishi-1111
    @Aoiishi-1111 5 ปีที่แล้ว +19

    Very simple and very nice-person 🤙🤙🤙

  • @chanakapriyasad3985
    @chanakapriyasad3985 3 ปีที่แล้ว +1

    Normal kenekge bag 1k wge...superb....😍😍😍

  • @rashmikarunarathne9145
    @rashmikarunarathne9145 5 ปีที่แล้ว +16

    One of my favorite & simply girl ♥️

  • @Nethukiamayaa
    @Nethukiamayaa 5 ปีที่แล้ว +2

    හරිම ලස්සන විඩියෝ එකක් මේ කරලා තියෙන එවා වලින් විශේශයෙන්ම සචි අක්කි සිම්පල් එක නිසා එයා ලස්සනයි මේ වැඩසටහනත් ලස්සනයි

  • @madaraharischandra3433
    @madaraharischandra3433 5 ปีที่แล้ว +1

    Perfume eka mokakda kiyala kiyannakoo sachini nangii

    • @sarajesmin
      @sarajesmin 5 ปีที่แล้ว

      madara harischandra Lancome Tresor La Nuit

  • @shiraniwijesingha1857
    @shiraniwijesingha1857 2 ปีที่แล้ว +1

    මම කැමතිම චරිතයක් ❤️

  • @thilinirathnayaka7265
    @thilinirathnayaka7265 5 ปีที่แล้ว +11

    නිහතමානී kenk oya. 😘😘😘😘 love u akki

  • @dilmisuraweera9515
    @dilmisuraweera9515 4 ปีที่แล้ว +7

    Meh segment ekata oya awoth meh widihatama present krai kiyla hithuna..😍 pleasant ,well educated,beauty pretty such a nice girl ..lvu soo much sachini akka ❤❤ one of my favourite 👩 ❤❤

  • @madavinisansala1869
    @madavinisansala1869 5 ปีที่แล้ว +1

    ගොඩාක් අවංකව කතාකරන කෙනෙක් ඔයා...love u akki💖💖💖💖❤❤mn gdak asa karana kenek thamai oya good luck...!!👍👍

  • @ishahendrick8030
    @ishahendrick8030 5 ปีที่แล้ว +4

    💞 Lassana Nihathamani Adaraniya charithayak..😍 saralai wagema oya harima Hoda kellek.. oyage fan kenek vima ganath mata Sathutui. Boru sobana nam gavila wath na oyage.. balapu hodama My Bag program eka... Love u Sachini... 😍 බුදු සරණයි...!!!

  • @chandiniro1313
    @chandiniro1313 5 ปีที่แล้ว +16

    Sachini akki you're so looking stunning....😍😘😘

  • @kalpanisamilka6266
    @kalpanisamilka6266 5 ปีที่แล้ว +5

    Harima shork simple bag eka wagema sachinith.

  • @lakshikajayarathne3816
    @lakshikajayarathne3816 4 ปีที่แล้ว +6

    Sachini akki 😍🤩 I love u alot 😘😘

  • @thusharanayana9771
    @thusharanayana9771 5 ปีที่แล้ว +18

    Sachini ❤

  • @nilukaudayangani3032
    @nilukaudayangani3032 5 ปีที่แล้ว +8

    සිංහල අමතක නැති ප්‍රසිද්ධ කෙනෙක් දැක්කමයි,බොරු සෝබන නෑ,අනිත් කට්ටිය ආවහම කතා කරන්න ඉංග්‍රීසි වලින්,හරියට නිකන් ලංකාවේ නෙමේ වගේ .

    • @melanisenanayaka3199
      @melanisenanayaka3199 4 ปีที่แล้ว +4

      Unge english wath hariyata nathi ekayii prashne😂

  • @wasanthikumari9884
    @wasanthikumari9884 5 ปีที่แล้ว +3

    Anith hemoma me program ekedi Sinhala danne wage show demma sachini oya thamai niyama simple girl all the best love u sachini

  • @piumichamika9372
    @piumichamika9372 5 ปีที่แล้ว +10

    Balapu lassanama My bag segment eka. Lv u akki..♡

  • @mallikamallika172
    @mallikamallika172 5 ปีที่แล้ว +3

    ගොඩක් හොදයි ගොඩක් අසවෙන් බැලුවා වැඩ සටහන්

  • @adikarichithra432
    @adikarichithra432 5 ปีที่แล้ว +24

    ඔයාට ගොඩක් ආදරෙයි
    ජේසු පිහිටයි .💋🌷

  • @kulathungakulathunga788
    @kulathungakulathunga788 3 ปีที่แล้ว +2

    අනේ අක්කි ඔයා අනිත් අය වගේ makeups ගොඩක් ne නේද? ඔයා හරි simpel gril කෙනෙක් නේද?

  • @dinushaweerawarna8747
    @dinushaweerawarna8747 5 ปีที่แล้ว +1

    Oyage bag 1 gaththe kohenda kiyannako. ane mam hari asai a bag ekata.... ;)

  • @anupama123hansamali
    @anupama123hansamali 5 ปีที่แล้ว +5

    Yes sachini, we really enjoyed yr segment.you gave number of useful tips. The best one for me is not to keep more physical money in wallet. It is best. I m just a trainee. So I dont have much allowance. I was trying so hard to save money till the next allowance. I think I hv got a good advice from u. Thank u dr

  • @nandikadedigama1819
    @nandikadedigama1819 3 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි! අක්කියො ඔයාට 😊😍😘

  • @prarthanaliyanagamage5312
    @prarthanaliyanagamage5312 3 ปีที่แล้ว +1

    ඔයා හරි ෂෝක් අනේ

  • @anushdissanayaka6805
    @anushdissanayaka6805 2 ปีที่แล้ว

    Bag eka gathte kohenda akki eka harima lassani

  • @maheshikasandamali2752
    @maheshikasandamali2752 5 ปีที่แล้ว +4

    Niyamai sachini akke oya lassnai wagema sarala kenek 😘😘😘

  • @pathummalsha3473
    @pathummalsha3473 5 ปีที่แล้ว +5

    Oyth mn wage.. lipstick wthrai geniynne

  • @apsarasandamali476
    @apsarasandamali476 4 ปีที่แล้ว

    aththatama godak nihathamaani sarala charithayak dakkamai.adarei akke

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 5 ปีที่แล้ว +15

    Harema simple 😍😍😍...wichchurana na.