Akki i love you uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa parissam inna 😘😘😘😘😘😘mama kamathima kena oya so cute 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍ummmmmmmmmmmmmmaaaaaaaaaaaaaa oya lassanay💗💗💗💗💗💗💗
Hi shalani I Left SL 30 yrs ago have not watched teledramas for a long time accidentally came a cross via U tube mittu and haras para your acting is brilliant watched both dramas with in 1 week you are very talented May you be blessed with all goodness 👍👍👍
Oya godak nihathamani kenek,oyage life eke real story nam danne na eth penumen hasirimen godak hodayi,life ekata mona abiyoga prashna awath ewata fece karanna shakthiya labenna kiyla parthana karanawa akke...i wish you all the best...
Akki this is my 1st comment to an actress. You're my favorite actress. Can you make a video about the makeup you use? අනේ අක්කි ඇයි ඔයා ඉතින් page එකට ලියපු "වෘත" කතාව මගදි නැවත්තුවේ.😔😔😔
Thank you so much everyone ❤️
Akki oya gdk lassanai
Ane akki oyawa contac kara ganna num ekk dennako
oyage hama film,teledramas akakma balanwa.
අම්මෝ... අර පොත.... "මිනිත්තු එකොළහේ කතාව" ❤
Aasho❤
කවුරු ජනප්‍රියම නිළිය උනත්, අපිට නම් හැමදාම දක්ශ ම නිළිය ඔයා ..බුදු සරණයි නංගි ..කවුරු මොනවා කිව්වා ත් ඔයා සතුටින් ඔයාගේ ගමන යන්න ...💐💐💐
අපේ රටේ ඉන්න නිළියන්ගෙන් මම කැමතිම නිළිය තමයි ඔයා..👍👍👍👍
yes
Pooja akkai meyai mama kamathima🤗🤗🤗
My favourite
Aka aththa💕💕
මමත්
බොරු ශෝ නැති..ලංකාවේ ඉන්න ලස්සනම දක්ශතම නිළිය.my favourite..❤
ශලිනි ඔයා ගොඩාක් හොඳයි,දැන් ඉන්න රංගන ශිල්පිනියන්ගෙන් මම ගොඩාක් කැමති කෙනෙක් ඔයා , නිහතමානී කම හැමදාමත් අගය කරනවා,කවුරු මොනවා කිව්වත් ඔයාට වරදින්නෙ නැ ,හැමදාම අපි ඔයාට ගොඩක් ආදරෙයි නංගී ,ඔයාගෙ අනාගතය ගොඩාක් වාසනාවන්ත වේවා !බුදු සරනයි !
“ශලනි තාරකා”
මං දැකපු නිහතමානී චරිතයක්.... හරිම දක්ශයි.... ඉතින් අක්කි ඔයාගෙ වැඩ කටයුතු හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ආශිර්වාද කරනවා... වැටෙන්නෙ නැතුව ජීවිතේ ඉස්සරහටම යන්න... අපි ආදරෙයි හැමදාමත් ඔයාට ❤️❤️❤️😘😘😘
අහංකාරකමක් නැති අපේ කුවීන්..😘😘😘😘
දයාබර ශලනි, අපේ සමාජය අනේකාගේ ජිවිත ගැන කිසිම දෙයක් නොදැන දුෂ්ට, කුහක කම්න් පද හදන්න හරිම දක්ෂයි. ඔයා ගෙ ගමනට එය බාධාවක් නොකර ඉදිරියටම යන්න.
ඔබට ජය !
මම දැකපු ලස්සන,දක්ෂම actor ඔයා අක්කි.. මම ඔයාට ගොඩාක් කැමති..ඔයාගෙ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම සාර්ථව ඉශ්ඨ වේවා❤️ සතුටින් ඉන්න අක්කියෝ හැමදාම❤️😘 බුදු සරණයි අක්කි ඔයාට🙏
කවුරු ජනප්‍රියම නිළිය උනත්, අපිට නම් හැමදාම දක්ශ ම නිළිය ඔයා ..බුදු සරණයි.
අක්කිගේ කතාවට තමයි හිත ඇදිලම යන්නේ 😍😘 Good luck akkiyoo ❤️
හ්ම්ම්
නංගි මම හිතනවා ගොඩාක් ප්‍රශ්න මැද්දෙ ඔයා මේ ගමන එන්න ඇති ඒ වගේම නොසැලී ඉදිරියට යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා .ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි 😍😍😍
ශලිනි එන්න එන්නම දිනෙන් දින ඔය ගොඩක් ලස්සන වෙනවා. හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න නංගි...😘😘😘
nayomi dilhani thank you 🙏🏾
@@ShalaniTharakaofficial akke oyge hithe hode nisa godk lassana wenwa,smharu kethe wenwa eth oua godk lassani
@@ShalaniTharakaofficial ...ඇස්වහට මොනව හරි කරගන්න වෙයි ඔයාට
ඔව් සතුටින් ඉන්න.
You're very beautiful 😘
අක්කි අලුතින් මොන නිළියෝ ආවත් මට නම් ලස්සනම කෙල්ල ඔයා තමයි හැමදාම. ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි අක්කි.
Ane ow oya harima lassanai mama asama niliya oya aderei hemadamath lassanata ragapanawa bu s mama saudi Arabia
Akki i love you uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa parissam inna 😘😘😘😘😘😘mama kamathima kena oya so cute 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍ummmmmmmmmmmmmmaaaaaaaaaaaaaa oya lassanay💗💗💗💗💗💗💗
Mage nama nethu
දසුන්ගේ photo එක බැග් එකේ නැති වුනාට තවමත් හිතේ තියෙනවා සමහරු එක ප්‍රශ්නයක් කර ගන්න එපා
Good luck shalani jp🙏🙏🙏👍👍👍
ඔයා ගොඩක් නිහතමානී පුතේ ජේසු පිහිටයි සුභ අනාගතයක්
දක්ෂ කෙනෙක්...ඔයා රංගන ක්ෂේත්‍රය තුළ දිග ගමනක් ඇවිත් තියෙන කෙනෙක් සුභ අනාගතයක්
අනේ අපේ drama qween
ඔයා හරිම සරලයි අක්කෙ all the best👍👍👍👍
අක්කි මන් කවදාවත් ඔයාගෙ video එකකට comment කරලා නෑ.ඔයාට මන් හරිම කැමති.මන් ආස කරන චරිතයක් නිහතමානි කෙනෙක් ඔයා අනාගතයට අතී සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️.බුදු සරණයි අක්කි පරිස්සමෙන් හැමදාම සතුටින් ඉන්න අක්කෙ.
අනේ,ඔයාත්,එහෙනම්,මන්,වගෙ,කෙනෙක්,මොකද,මමත්,ශලනි,අක්කිට,ආදරෙයි,සමහර,අයට,හරි,ඊරිසියාවයි,ශලනි,හොදයි,කියපුවහම,✋✋✋
Hansa Gimhani thank you 🙏🏾
Me too
@@ShalaniTharakaofficial ලස්සනයි ඔයා ගොඩාක්
@@ShalaniTharakaofficial ane akkiyo math asai act krnna mtth chance ekk dennko plz😍😘
මං ආසම නිලියක්. සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම නංගි බුදුසරණයි
මං ආසම චරිතයක්.... අක්කි ඔයට ගොඩක් ආදරෙයි මීනු කතාව නිසා ගොඩක්ම ආදරේ හිතුනා.... බොරු ශෝ නෑ ඉදිරි හැම ගමනකටම හදවතින්ම සුභ පතනවා....
අපේ ගිරි දේවී. love you akki. 😍
I am Shalini. My mom named me Shalini because her favourite actress was u. Now I am 14. Luv u so much Akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගිරි දේවි පට්ට අනේ....ඔයා ලස්සනයි..
❤️❤️ඔයාගෙ කටහඩ තමයි ලස්සනම....ආදරෙයි
Hi shalani I Left SL 30 yrs ago have not watched teledramas for a long time accidentally came a cross via U tube mittu and haras para your acting is brilliant watched both dramas with in 1 week you are very talented May you be blessed with all goodness 👍👍👍
Paw minissu kiyapu katha walata mta godak paw kiyala hithuna..eth oya jiwithema dinuwa akke...oya wage wedding ekak gnna hina mawana aya kochchara innawada...ehema lassanata thamn asama karana dawase yanna hamotama pina na..e wage sawasak dakinna oyage amma pin karala..hama ammektama e pinath na...oya godakma wasanawanthai...katha kiyapu unge katawal wahila athi...budu saranai akke..oyage anagathe lassana wenna suba pathanawa..❤🎉
ඔයා විතරයි අක්කෙ ශූටින් යන බෑග් එක පෙන්නුවෙ.🥰😘
ඔයා තමා හැමදාම ජනප්‍රිය නිලිය වෙන්න ඕන ❤❤❤❤❤❤❤
ඔයා හරිම නිහතමානී අක්කේ ❤😘
ලංකාවේ මන් ආසම නිලිය..ලස්සනම කෙල්ල..නිහතමානී ඔයා ගොඩාක් හොදයි අක්කියෝ
හරිම ලස්සනයි .අනේ ඔයා ඔයාගේ room tour settelment එකකුත් කරන්නකෝ
අනේ ශාලා අකියෝ, ඔයාගේ මෙතෙක් ජිවිත ගමන ගැන video එකක් කරන්න කෝ plzz
Oya harima lassanayi ane ❤❤mama asama ekak❤❤oya
ඔයා හරිම නිහතමානි අක්කි 😘
Akki adarei oyata godaaakkkk api hamoma gdk mahansi vela oya me gamana ave tava tavath diyunuva labenna kiyala hadavathinma suba pathanava ❤
Oya jawadhath lassani kathakarath hithata sathutui
Shalini that set of knifes is called a Swiss knife . You carry it around as it is very useful
Boru sobana nah bag eke...eka nisa...patta...love you salani..❤
👍👍 නියමයි ගොඩාක් ලස්සනයි ගොඩාක් හොදයි..ජයවේවා ..👍👍
ඇයි දන්න මෙච්චර ආදරේමෙයාට මං පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි
අක්කි මම කැමතිම නිලියක් නිසා අර සමහර අය වගේ බොරු සෝ දාලා නොන්ඩි වෙන්න එපා ආදරෙයි ගොඩක් ඔයගේ රග පෑම් වලට හැමදාම
මම ඔයාට මරම ආස අක්කි ඔයා මාරම හොද නිසා අනික ඔයා මරම ලස්සනයි
ඔයාට කොච්චර තිබ්බත් ඔයා ගෙ ලොකුකමක් නැ ❤❤❤❤
Sunglass 1 ක් පෙන්නනවා දැක්කේ නැති 1ම නිලියද කොහෙද
ගොඩාක් ආදරෙ කරන චරිතයක් අක්කි ඔයා
Oya godaaak lassanai. Oya duppath ayata godak udaw karanawa dakala tiyanawa. Ane apitath udaw karannako nangi.
Man dekapu lassanama niliya hemadamath oya akki. Adarei akkiyoo😘😘😘😘
Ane mta oyawa habahin dakala Katha krnna asai akkiyoo,... Adareii parissmin Inna akkee budusaranaii
Akki what's ur favorite book ??? ❤️❤️❤️❤️
ගිරි දේවී නාට්‍යයේ ඔයා මාරම දක්ශ විදියට රගපානවා. අර හිරු එකෙ සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ නම් ඔයාගෙ දක්ශතා පෙන්නන්න තරම් හොද නාට්‍යයක් නෙවී අක්කේ.. ඒකෙන් නම් අයින් උනු එක ගොඩක් හොදයි..
It seems real one. Great dr❤❤❤❤
Shalani you are most talented actress in young generation.Ado.Queen superb😍😍
DD Tv thank you 🙏🏾
@@ShalaniTharakaofficial welcome.you are so hemble😍
❤️❤️❤️❤️❤️❤️
Nangi oya room tour ekath karannako ada video eka lassanai
Godak ලස්සනයි අක්කි හරි චාම් මන් ඔයාට තමා ආසම ❤️❤️❤️❤️❤️❤️
මම ගොඩාක්ම කැමති actress කෙනෙක් තමයි ඔයා ශලනි....හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලනවා....ලස්සනයි....All the best for your future dr....❤ ❤ ❤
charunya gayathri thank you 🙏🏾
මිනිත්තු එකොලහේ කතන්දරෙ ❤️🌻
ඉස්සර මගේ හොඳම රංගන ශිල්පිනිය මලනී,ස්වර්ණාමල්ලවආරච්චි dannam shalini ඔයා බුදු සරනයි ඔබ ට
You are very simple and down to earth girl.❤❤❤❤❤❤❤❤
Skin care routine eka oni akki.oya mnada lassna wenna karanne kiyala kiyanna
Man asama asama asama niliya
ආදරෙයි ශලනි 😘😘😘😘
Oya hariiima lassanai akki.. mge favourite ..nela film eke acting superr.. love u .. god bless uu😚
ඔයා තමයි මගේ හොඳම නිළිය
හැමදාම සතුටින් ඉන්න නංගි...
Ara dinakshila wage kisima adambara kamak nathi niliyak shalani tharaka kiyana aya me konata
Eyala adamabarada nadda oya kohomada danne
ඔයා එන්න එන්නම ලස්සන වෙනවා හිත හොද නිසාද ශලනී සතුටින් ඉන්න ජේසු පිහිටයි 💞💞💞
අනේ අක්කී ඔයා පාවිච්චි කරන beauty products කියන්නකෝ
Oyaga room tour aka dannako akka
Awww.. Meya enna enna lassana wenawane.. Pujagen passe man adare kenaa😍 Beauti Queen 🥺♥️
ලස්සනයි akki godaaaaaak 😍♥️.......room tour ekak one akkiyob
Ane nangi oya enna ennama lassana wenawa .thawath sathutin inna බුදු සරණයි .නංගි ..❤️❤️
lassanai akkiyo gdk... adarei... 😘😘😘
samindi dilshara thank you 🙏🏾
ඔයා යූස් කරන ප්‍රඩක්ස් රිවියු එකකුත් ඕනේ😘
ලස්සනයි අක්කි ඔයා ගොඩක් ඉදිරි ගමනට සුභ පතනවා❤️❤️❤️ බුදු සරණයි🙏🙏
ලස්සනයි ගොඩාක් ඔයා.ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Oya godak nihathamani kenek,oyage life eke real story nam danne na eth penumen hasirimen godak hodayi,life ekata mona abiyoga prashna awath ewata fece karanna shakthiya labenna kiyla parthana karanawa akke...i wish you all the best...
අනේ අක්කි ඔයා room tour එක්ක එකතු වෙන්නකො 💘💘💘💘💘🌹🌹🌹❤❤❤❤
Akki adarei gdkk❣️❣️❣️
මන් හිතුවට වඩා ශලනි කලබලකාරී පුද්ගලයෙක්. අනික සෑහෙන ලොකු පික් මී චරිතයක්.
Simple and cute ❤️❤️❤️❤️❤️😌
සතුට්න් ඉන්න හැමදාම 😘😘😘
Oya godal lassanai akke.Quvven kenekma thama oya
Akki this is my 1st comment to an actress. You're my favorite actress. Can you make a video about the makeup you use?
අනේ අක්කි ඇයි ඔයා ඉතින් page එකට ලියපු "වෘත" කතාව මගදි නැවත්තුවේ.😔😔😔
Akki oyage bekke harima pilivelayi
ආදරෙයි අක්කියෝ 💕💕
ඔයා ගොඩාක් හොදයි මං ආසම චරිතයක් ❤️❤️ ඔයා ලස්සනයි ගොඩාක් ❤️❤️
lassanai akkiyoo.........godak dakshai oya ....good luck
Very beautiful akke I love you akke
Aneeee my favorite actress .kawada හරි mt oni akki akka photo එකක් ganna 🥺🥺❤❤❤❤
Akki oya lagadi car ek hada gattada tuned by mario kiyala aya eda oyage car ek drive kran giya hadanna eda oyage bag eke dove kiyala tub ekak pennuwa
මම ගොඩාක්ම කැමති නිලිය ❤️
Shala is very simple girl,and she is very cute
Oonama kellekta thamn aasa karana hamadeeema ganna puluwn nm eeka thami best.oya eee deee dinala thiyenne akke.godaak pin karala athi oya giya aathme.hadawathinma suba pathanawa.
I like you your bag is very wonderfull all the best.👜👜
හරිම නිහතමානී අක්කි ඔයා...මම ආසම නිලියක් ඔයා...
Mama kamathima "Giri devi" budu Saranai Shalani
කටහඩ ලස්සනයි 🌹🌹🌹🌹
මෙච්චර comments දාලා තියනවා මිනිස්සු....නමුත් මෙයා react එකක්වත් කරලා කාටවත්ම....අනිත් හැම එකාම hart එකකින් හරි respect කරලා තිබ්බා ප්‍රේක්ශකයන්ට..වෙලාවකට මෙයාලාව fom කරනවා වැඩිදත් කියලා හිතෙනවා අප්පා 🥱🤮
Oya shoii shalani.. mama kemathima niliya oya.. oyage lux add eka lassanai..
Three peoples kiuwahama බාල්ලො දෙන්නලු ....එකේ තෙරුම මොකක්ද අනේ ........🤔🤔🤔😂😂