2025 ලබනකොටම ඉන්දික තොටවත්තගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් | Mawbima

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น •

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 2 วันที่ผ่านมา +35

    මෙතුමාට ඇස්නොපෙනෙන්න බලපාපු කර්මය දැන්නම් පැහදිළියි...!

  • @sarathdarmasiri7235
    @sarathdarmasiri7235 2 วันที่ผ่านมา +90

    සිරිසේන "දියසේන" නෙවෙයි,,,,,,
    ඌ"දියාරු"සේන...

  • @sudarshanaekanayake17
    @sudarshanaekanayake17 3 วันที่ผ่านมา +56

    දැන් මේ තොට වත්තයා කියපු කිසිම දෙයක් හරි ගියේ නෑනි.. මෙකත් ඒ වගේ තමයි😅

    • @DamithaPremalal
      @DamithaPremalal 2 วันที่ผ่านมา

      Ranil president wenawa kiyala kiwwa😅

  • @nimalrathnasiri-gu1hh
    @nimalrathnasiri-gu1hh 2 วันที่ผ่านมา +51

    මෙච්චර කාලයකට මූ කියපු එකක්වත් ඇත්ත වෙලා නැහැ.බොරු විදින හිගන්නෙක්

    • @India-gs6mj
      @India-gs6mj 2 วันที่ผ่านมา

      දියසෙන ජම්පර් ගහන දිනය ලගයි අනේ තොට වත්තා. බොරු කාරයා..

    • @dananjayawanigasekara8377
      @dananjayawanigasekara8377 2 วันที่ผ่านมา

      මොනවද කියපු බොරු

    • @hashanpathirage9770
      @hashanpathirage9770 2 วันที่ผ่านมา +1

      ​@@dananjayawanigasekara8377 මේකා යහපාලන කාලේ කිව්වා ආයේ මැදමුලනෙන් බල්ලෙක්ටවත් බලයට එන්නේ නැහැ කියලා....පස්සේ ගොඨා ජනපති වුනා...මේකා පස්සේ කියනවා.....ගොඨා මැදමුලනේ නෙමෙයිලු.....මුන් ඇවිල්ලා දේශපාලකයන්ට වඩා භයානකයි....😂😂😂

  • @AchalaWeerasingha-e7e
    @AchalaWeerasingha-e7e 3 วันที่ผ่านมา +59

    අනේ රෙද්ද..මේ මුන් හින්දා තමා මිනිස්සු මෙච්චර පිස්සු කෙලින්නේ..මුන් එලවන්න ඕනා ඔක්කෝටම කලින්

  • @Vithanage-q8r
    @Vithanage-q8r 2 วันที่ผ่านมา +50

    මෙයා අනුර කුමාර ජනපති වෙන්න පෙර වැනි වැනි ඉදලා ජනපති වුනාට පසු එක දෙයක් කියනවා ඔබටත් මානසික ලෙඩක් තියෙනවා නිවේදකටත් මානසික රෝග ලක්ෂණ තියෙනවා දෙන්නම මානසික ලෙඩට බෙහෙත් ගන්න

    • @ranjanisuneetha5143
      @ranjanisuneetha5143 2 วันที่ผ่านมา +3

      ඒක ඇත්ත

    • @chamilparanavithanage1547
      @chamilparanavithanage1547 วันที่ผ่านมา

      කියන්නෙ ඇත්තෙමි දේශපාලනය මොකක් වුනත් ඒතිත්ත බාරගත යුතුමයි නේද මචෝ?

    • @sajithfernando1337
      @sajithfernando1337 ชั่วโมงที่ผ่านมา

      මන් දැන් අවුරුදු ගාණක් තිස්සෙ මූ කියන ඒවා බලනවා. Specialy politics ගැන. මූ හැමදාම Jeppek විදිහට තමයි හිටියේ. හැබැයි එ මොහොතකට අදාළ prediction ටිකක් කියනවා. පරණ video බලපන්

  • @anomamapa8718
    @anomamapa8718 2 วันที่ผ่านมา +42

    ඇස් පේන්නෙත් නැතුව ඉදගෙන බොරු කියවනවා සිරිසේන වගේ කාලකන්නි හොදයි කියන අයත් කාලකන්නියෝම තමා ගොන් කතා නොකියා වෙන වැඩක් කරගන්න

    • @ojitha
      @ojitha 2 วันที่ผ่านมา

      ha ha , that is funny, he mean something else.

    • @harshahdg
      @harshahdg 42 นาทีที่ผ่านมา

      @@ojitha me rate un kiyana deyak wath hariyata therum nogena eka kiyana ekata baninawa mewa hadena ratawalda ban ..uba witarai meka hariyata therum aran comment ekak dala thibbe

  • @kamalchamindakumara
    @kamalchamindakumara 2 วันที่ผ่านมา +21

    ,මෙන්න මෙයාගේ කන්දෙක ඇහෙනවා එක එක දෙවල් හිතලා කියනවා මු කියන්නේ තනිකරබොරු ජනතාව අන්දන වැඩකියන්නෙ

  • @PriyangaShiromal
    @PriyangaShiromal 2 วันที่ผ่านมา +16

    Comment වලින් පේන්නේ ලංකාවේ බහුතරයක් දේශපාලන වහලුන් වී ඇති බවයි

    • @hashanpathirage9770
      @hashanpathirage9770 2 วันที่ผ่านมา +4

      ඔයාගේ comment එකෙන් පේන්නේ ඔයා අමු මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා....නැත්නම් ඉතින් මේ ගොබ්බයා කියනදේ විශ්වාස කරයි ඈ.....😂😂😂

  • @KumuduniWithanage
    @KumuduniWithanage 2 วันที่ผ่านมา +29

    අනේ පලයන් මිනිසුනේ. බුදු දහමට අනුව හොඳ සිතින් වැඩ කලොත් ඕව ඔක්කොම අවලංගුයි අපල දුරුවෙයි .

    • @madushrathnayaka5241
      @madushrathnayaka5241 2 วันที่ผ่านมา

      ඣෙප්පො බුදුදහමට අනුව වැඩකරනව පව් ඒ මාද්‍ය ට පේන්නබනනම් වැඩකරනව

    • @dulaksha2009
      @dulaksha2009 วันที่ผ่านมา

      Aniwaren😊

  • @HemaHema-ey1fu
    @HemaHema-ey1fu 2 วันที่ผ่านมา +21

    සිරිසේන කවදාවත් එන්නෙ නැහැ තුක්නොදකින් ඕකට හෙනම් ගහන්න ඕන පාස්කු ප්‍රහාරය නවත්ත ගන්න බැරිවුණ වලත්තය

    • @ThilakaAbeysekara
      @ThilakaAbeysekara 2 วันที่ผ่านมา

      ආප්පයා ආයෙනම් එපා.

  • @padmalalhewamoratuge4701
    @padmalalhewamoratuge4701 2 วันที่ผ่านมา +16

    අනේ පෙට්ටිය තෝ මොනවද දන්නේ බොරු නොකියා හිටපන්

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 2 วันที่ผ่านมา +39

    දිනක් අපෙ කයියා,
    උගන්ඩා දේවි කැදවා,
    මුළු රට ගද ගස්සා,
    ඇරිය පචයක් තබුත්තේගම පචයා😂

    • @indikaudayakumara1837
      @indikaudayakumara1837 2 วันที่ผ่านมา +5

      මුන්ට හොද හොරුම තමයි

    • @prabakumari3701
      @prabakumari3701 2 วันที่ผ่านมา +4

      Muth horek ne horata hora sapot😂

    • @meerasaibrahim5418
      @meerasaibrahim5418 2 วันที่ผ่านมา

      ඔබ වගේ මෝඩයෝ ඉන්නකන් රවට්ටන එවුන් රවට්ටනවාමයි...

    • @hashanpathirage9770
      @hashanpathirage9770 2 วันที่ผ่านมา +3

      දැන් උබ කියන්නේ ඕවා බොරු කියලාද....මැදමුලන සක්කිලි ඊයා.....😂😂😂

    • @rudee953
      @rudee953 วันที่ผ่านมา +1

      මහින්දගෙන් කොමඩ් එකක් ගත්ත නේද උබ..😂😂

  • @VithanageMalani
    @VithanageMalani 2 วันที่ผ่านมา +40

    වැරදි වෙලාව නොවේ හොදම වෙලාව

  • @pgpremathilaka78
    @pgpremathilaka78 2 วันที่ผ่านมา +33

    වෙනසක් ඇතිකිරීම අමාරු රජයේ නිලධාරීන් හා බහුතරයක් පුරවැසියන් දූෂිතයි ! ඒකයි හේතුව!!

    • @shashilakmal5013
      @shashilakmal5013 2 วันที่ผ่านมา

      Ekai field marshel kiyanne hari minissu da gena weda karanna oni kiyala

    • @mithundharmanga6280
      @mithundharmanga6280 2 วันที่ผ่านมา +1

      ඩිජිටල්කරණය තුලින් එය විසදීමට පුලුවන්.

    • @LifemobilLifemobil
      @LifemobilLifemobil 2 วันที่ผ่านมา +3

      ​@shashilakmal.රජ්‍ය එවුන් 85/% NPP එකේ

    • @DamithaPremalal
      @DamithaPremalal 2 วันที่ผ่านมา

      Nethuwa wena hethuwak hinda hema newei ne😂

    • @DamithaPremalal
      @DamithaPremalal 2 วันที่ผ่านมา

      @@LifemobilLifemobil totally 💯 correct 👍

  • @MahendraKasturisinghe-ek9fj
    @MahendraKasturisinghe-ek9fj 2 วันที่ผ่านมา +28

    මේකාට ජීවිත කාලෙම හෙනහුරා ලබලා තියෙන්නේ. පච කෙලින හිංදම තමයි මුගේ ඇස් පේන්නේ නැත්තේ

    • @Tharu..690
      @Tharu..690 2 วันที่ผ่านมา

      උඹලාගෙ හිත් හරිම කුහකයි.ජෙප්පො විතරද මේඉන්න ඕන.

  • @nalinariyarathana4119
    @nalinariyarathana4119 2 วันที่ผ่านมา +13

    මූන්ට රාජපක්ෂලා සල්ලි කීයක් දුන්නද දන්නෑ... 😂😂😂

    • @Ashokagunathilaka-j7n
      @Ashokagunathilaka-j7n วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම මූ රාජපක්ෂගේ සල්ලි වලට බොරු කියන අන්දයෙක් ....

  • @sandanirachel1738
    @sandanirachel1738 2 วันที่ผ่านมา +27

    රජවරුන් පත්කරන්නේ ජිවමාන දෙවියන්වහන්සේමයි..
    අනුර ජනාධිපතිතුමාව මේ රටේ ධර්මිෂ්ඨ රජෙක් ලෙස කිරුළු පැලදුනේ ඉඩෝරයට නෙමේ.... අපගේ රටේ යුක්තිය ඉටුකිරීම සඳහා අනුර සොයුරාට, මාලිමා රජයට හොදටම හැකියාව තිබෙනවා...එක ඉදිරි අනාගතයේදී අපට දකින්න ලැබෙනවා ස්ථිර යි. ඔබතුමාට කවුරුහරි කුට්ටියක් වත් දුන්නාද අනුරට විරුද්ධව කියන්න...ගෝඨාභයගේ කාලේ රට පාලනය කළේ
    මිත්‍යවිශ්වාසයයි...ඕවා විශ්වාස කරලා,අපගේ රට පපාතවට ඇදලා දැම්මා මෝඩ පාලකයන්.
    නමුත් අනුර කියන්නේ දුප්පතාගේ දුක,හොදටම දන්න කෙනෙක්.....
    පලමුව ඔබගේ අනාගතය ගැන බලා ගන්න...අනුර ජනාධිපති ඇතුලු මාලිමා රජයත්,මහජනතාවත් රටේ හොරු ගැන බලා ගනියි...ඔබ කරදර වෙන්න එපා😂😂😂😂

    • @ChandarakanthiMenike
      @ChandarakanthiMenike 2 วันที่ผ่านมา +3

      අනේ පච කෙලින්නඑපා

    • @dammikahettiarachchi5467
      @dammikahettiarachchi5467 2 วันที่ผ่านมา

      දෙවියන් වහන්සේ නෙවෙයි ගොනො,,රටේ මිනිසුන් තමයි,, අනුර ජනපති කලෙ

    • @sakunthalamali5055
      @sakunthalamali5055 2 วันที่ผ่านมา

      😂😂

    • @HimaliKarunanayakage-iw2rr
      @HimaliKarunanayakage-iw2rr 2 วันที่ผ่านมา +2

      තොටවත්තට පිස්සු හැදිලා කියල මට විතරද් හිතෙන්නේ 😅😅😅

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 วันที่ผ่านมา

      Habai jewamaana deviyan Kiya pudgalayek nonath.siyalla vishwaye vichchyanai.

  • @PadminiKumari-pe3vk
    @PadminiKumari-pe3vk 2 วันที่ผ่านมา +6

    බොරු පිස්සු දොඩවන්න එපා ම්නිහෝ අනුර ජනාධිපති වෙන්න කලින් බොරු සමාජගත කලා දැනුත් කාගෙද කුමන්ත්‍රණයක් බාර අරන්.

  • @LalDarmasiri-j4h
    @LalDarmasiri-j4h 3 วันที่ผ่านมา +63

    මම හිතන්නේ මුගේ ඇස් පේනවා ,අපි තමයි අන්ධ.

    • @JudeAlex-g1o
      @JudeAlex-g1o 2 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂

    • @JudeAlex-g1o
      @JudeAlex-g1o 2 วันที่ผ่านมา +1

      Mm.....mu.patta Boru kelinne......adenawa boruwalata😮😢😢😅😅😂

    • @gunawardanaviron6163
      @gunawardanaviron6163 2 วันที่ผ่านมา +1

      ඔකාට ඇස් පේනවා

    • @gunawardanaviron6163
      @gunawardanaviron6163 2 วันที่ผ่านมา +3

      මව්බිම ඔබ පොමෝට් කරන්නේ ලෝක හොරෙක් කතාවට දන්නැති අය අහුවෙනවා....

    • @SujeewaSenarathne-z3o
      @SujeewaSenarathne-z3o 2 วันที่ผ่านมา

      😂😂😂

  • @SinhRusskii3359
    @SinhRusskii3359 2 วันที่ผ่านมา +16

    නක්ෂත්‍රය දේශපාලනයටත් රටක ජනතාවටවත් බලපාන්නේ නැති බවයි මගේ හැඟීම.

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 2 วันที่ผ่านมา +17

    ගොටාභයට යන්නවුනෙ පවුල් පිටින් හොරා කාපු නිසා ලග්න වලින් වෑඩක්නෑ පුද්ගල හොදට ක්‍රියාකරකම් තමයි වෑදගත් ❤❤❤❤❤

    • @AmaliChanna-nl4ri
      @AmaliChanna-nl4ri 2 วันที่ผ่านมา +3

      ගොඨාභයගෙ කාලෙ නෙමෙයි පවුල් පිටින් හොරාකෑවෙ මහින්දගෙ කාලෙ.. ගොඨාභයට යන්න උනෙ පොලිම්යුගය ඇතිකරපු නිසා

    • @PemasiriPA
      @PemasiriPA 6 ชั่วโมงที่ผ่านมา

      Hora kanawa oya dakkada

  • @wishedwow9546
    @wishedwow9546 2 วันที่ผ่านมา +14

    මූ කියන එක වෙන්නෙම නෑ තිස්ස අත්තනායක වගේ මූත් unlucky පොරක් මූ දැන් එක එක ජනේල වල එල්ලෙනවා අයියෝ

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 วันที่ผ่านมา +3

    එදා තොටවත්ත මාලිමාවෙ පඩත්තරයන්ට හොඳයි.දැන් නරකයි.එදා අනුර කුමාර ජනාධිපති වෙන බව පුන පුනා කිව්වෙ තොටවත්ත.ඇත්ත අනුර දියසෙන් නොවෙයි.2031 තමයි මේ රටට හොඳ නායකත්වයක් බිහිවෙනව.ඒක ඇත්ත.

    • @Ashokagunathilaka-j7n
      @Ashokagunathilaka-j7n วันที่ผ่านมา

      මූ කියපු කිසිදු දෙයක් හරිගිහින් නෑ ..

  • @lionelweeraratne3471
    @lionelweeraratne3471 2 วันที่ผ่านมา +9

    මු ටිරාන් අලස්ගෙන් සල්ලි අරන් කියන කතා.

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 3 วันที่ผ่านมา +9

    තොට පිස්සු. එක පාරක් කිවුවා මහින්ද ජනදිපති වෙනවා කිවුවා. අන්තිමට ගුගහගෙන පැරදුනා.

  • @hashanpathirage9770
    @hashanpathirage9770 3 วันที่ผ่านมา +17

    මුන්ට රැවටෙන ගව සම්පතක් තාම ඉන්නවා.....😂😂😂

    • @ChathuraUdayanga-cg7ec
      @ChathuraUdayanga-cg7ec 2 วันที่ผ่านมา +1

      ඒක ඇත්ත අනුරටත් අහු උනානි මිනිසුන්

    • @hashanpathirage9770
      @hashanpathirage9770 2 วันที่ผ่านมา +3

      @ChathuraUdayanga-cg7ec ඒකනේ බං....සජිත් රනිල් රාජපක්ෂලාටත් රැවටුණු අමු ගව සම්පතක් ඉන්න රටක් මේක....උබ බං අමු ගව ද නිකම් ගව ද.....🤣🤣🤣

  • @lahirulorensuhewage3588
    @lahirulorensuhewage3588 2 วันที่ผ่านมา +6

    මේ මනුස්සයාව මානසික වෛද්‍ය වරයෙකු වෙත යොමු කරනු මැනවි 😀

  • @GaminiPadmalal
    @GaminiPadmalal 2 วันที่ผ่านมา +1

    මගේ ජීවිත කාලයට දියසෙන් කුමරු දියසෙන් කුමාරියන් ගොඩක් මුනගැහුනා දේ කොච්චර හිටියත් මට එක දවසක් නිකම් ඉදන් ජීවත් වෙන්න බැරි රටක් තමා ඔය දියසෙන් වරැ ටික බිහි කරේ

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 2 วันที่ผ่านมา +3

    සෙනසුරා ට කියලා හොරු අල්ලගන්න බැරිද මචන් මෑන්ට ගෙවන්නම් කියමු ...වෙලාව නේද බන් උන්ගෙ වෙලාව හොදයි නේ ..

  • @sonitadelani2619
    @sonitadelani2619 2 ชั่วโมงที่ผ่านมา

    දියසෙන් කෙසේවෙතත් රටට ආදරේ ඇති සිංහල නායකයෙක් පත් උනොත් ඇමරිකාව , ඉන්දියාව ,චීනය අපේ රට ගිලගන්න හදන එකෙන් ගැලවෙන්න පුලුවන් දැනටමත් ගිවිසුම ගමේ රනිල් ඇඳගෙන යනවා ඇත්ත ඒකයි

  • @pemsiriranamuni1307
    @pemsiriranamuni1307 2 วันที่ผ่านมา +2

    සිරිසේන දියසෙන් වෙයිනම් දියසෙන් මොනවගේද කියලා හිතාගන්න පුලුවන් නෙහ් ?????පඹයෙක් මුට වඩා හොදයි?????මේ කියන එකා අමු පිස්සෙක් ?????

  • @hemakandamullage3828
    @hemakandamullage3828 2 วันที่ผ่านมา +2

    කියටවත් අනුරව කාටවත් පලවා හරින්නන බැහැ

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q 2 วันที่ผ่านมา +4

    මේ පුද්ගලයා හදුන්වන්න මටනම් සිංහල බාසාවෙ වචනයක් නෑ අනේ..ඔය හොරැන්ට කෙබර කෙලින්න දීම නවත්වන්න ඕනෑ...මේ මුන්ට සුද්ද සිංහලෙන් තමයි කියන්න වෙන්නේ...හු.....න කොටම ලමයෙක් ඔය හුටවත්තට දෙන්න පුලුවන් ද කියල අහන්න.

  • @kudamanike1443
    @kudamanike1443 2 วันที่ผ่านมา +4

    සිංහලයන් කරපු පව් කරන පව් වැඩි ඒවා පලදෙනවා,ඇති වෙන සියලුම දේ පලපමණනයි, ඥනක්කා නිසා රටමවිනාස උනා, තවත්ඕවාඅහල වැඩක් නැආණ්ඩුවට කරන්න ඉඩදෙන්න,

  • @geini6110
    @geini6110 2 วันที่ผ่านมา +11

    කඩේ යනවට කීයක් දුන්නද දන්නේ නෑ

  • @sarathjbrajaguru7399
    @sarathjbrajaguru7399 2 วันที่ผ่านมา

    Nobody expects magical development in any sphere. Results depend on efforts made & resources utilized with proper management. Don't discourage masses please. Masses are always ready for a steady forward march. Thotawatte's punditry is appreciative but what's said is unbelievable.

  • @pradeepwasantha5609
    @pradeepwasantha5609 วันที่ผ่านมา

    ඇස් නොපෙනෙන කෙනෙක් වෙලත් මෙච්චර දැනුමක්,මතකයක් තියෙන එකනම් පුදුමයක්

  • @susanthaweththasinghe9023
    @susanthaweththasinghe9023 วันที่ผ่านมา +1

    2025 anura සමග හොද ග්මනක් කිවුවනම්.....😢😂😂😂 දාන කොමෙන්ට් ගැන හිතෙනකොට 😃😃😃 clean SL

    • @prabhamadhavee5637
      @prabhamadhavee5637 7 ชั่วโมงที่ผ่านมา +1

      මටත් හිතුනෙම ඒ ටික අනුර දියසෙන් කිව්‍ව නම්‍ තොටවත්ත තරම්‍ කෙනෙක් නැතිවෙයි මෙයාලට😅

  • @sihansudesh3983
    @sihansudesh3983 2 วันที่ผ่านมา +4

    94ට කොහොමද හුම්තො සමානා චන්ද්‍රකාලගෙ රනිල්ලගෙ ඇති වෙනසක් නෑ

  • @mohamedfouzy2949
    @mohamedfouzy2949 2 วันที่ผ่านมา +3

    ජ්‍යෝතිෂය විශ්වාස නොකරන අයට ඕවායින් මොනවත් වෙන්නෙ නෑ.රටට සුබ වෙන්නෙ පාලකයන්ගේ අවංකකම අනුව මිස මේ වගේ අන්ධ මිත්‍යා විශ්වාස වලින් නෙවෙයි.උදාහරණ බටහිර රටවල්' සිංගප්පූරුව ' මැලේසියාව වගේ රටවල් .ඔවුන්ගේ නායකයන්ට අඳහනක්වත් නෑ..

  • @Damith1988
    @Damith1988 2 วันที่ผ่านมา +1

    Ranil තමයි රට බේරා ගත්තේ ❤❤❤❤

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 2 วันที่ผ่านมา +12

    පචයා ගැන ටොම් පංචයා😂

  • @malikawithnature9833
    @malikawithnature9833 2 วันที่ผ่านมา +2

    Excellent Mr. Indika
    Whish you all the best 🙌
    Danumin Sannadda uu ethumata Deergayusha Labewa 🙏🙏🙏

  • @KelumSilva-be9qx
    @KelumSilva-be9qx 2 วันที่ผ่านมา +6

    යකො කිසිම කෙනෙක් මේ තරම් බොරු කෙලලා බලයට ආවේ නැහැ. නිකම් බොරු කියන්නේ නැතුව හිටපන්.

  • @RoyDharmatilleke-bv8zp
    @RoyDharmatilleke-bv8zp 2 วันที่ผ่านมา +9

    බොරු කියන්ට එපා ගොන්වස්සෝ උබට ලබන ආත්මයේ කටත් නැති වෙනවා ෂුවර්

  • @shishyathwa
    @shishyathwa 2 วันที่ผ่านมา +2

    Dudley Sirisena ගැන වෙන්න ඇති කියන්නෙ. දැනටත් රටේ ඉන්න බලවත්ම කෙනා ඔහුනෙ

  • @mohamedwaseer9433
    @mohamedwaseer9433 2 วันที่ผ่านมา

    ඉන්දික තොටවත්ත කියන මෙතුමා දන්න මගුලක් නැ මෙයා කියනයක අභනයෙක කාලය නාස්ති විතරයි

  • @ishanmanju229
    @ishanmanju229 2 วันที่ผ่านมา +6

    ඇත්තම කියනවනම් ඉන්දික ජනාධිපතිකමටත් සුදුසුයි😊. මූට ලෝකේ ගැන තියෙන දැනුම පාර්ලිමේන්තුවේ එකෙක්ට නෑ 😊😊😊😊😊

  • @thusharajayakody6005
    @thusharajayakody6005 2 วันที่ผ่านมา +3

    අයිසේ,, ඉන්දික,, ඔයා ඔච්චර දන්නවනමි, හරියට කියහන් 'මහින්ද රාජපක්‍ෂ' මැරෙන දවස. ?

    • @Ashokagunathilaka-j7n
      @Ashokagunathilaka-j7n วันที่ผ่านมา

      එතකොට මූ කියන්නේ ඒක සදාචාරය ට එකග නැති නිසා කියන එක හොද නෑ කියලා ..

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 3 วันที่ผ่านมา +12

    නිවන්සුව කාලකන්නිය මාලිමාවට ජය රටට ජය මාලිමාවට ❤❤❤❤

  • @PradeepWeeudagedara
    @PradeepWeeudagedara 2 วันที่ผ่านมา

    මවුබීමට ස්තුතියි මෙ වැඩසටහනට..

  • @dianadissanayake764
    @dianadissanayake764 วันที่ผ่านมา

    අනුර හොරු ඇල්ලුවේ නැත්නම් වැඩක් නෑ. අපි බලාපොරෝතු උනේ එක විතරයි

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 2 วันที่ผ่านมา +2

    ඉන්දිකව සමහර අය විහිලුවට ගත්තත් ්‍රඔහු ඉතා ඥෙණවන්තව කතාකරන අවස්ථාවක් ලෙස මා මෙය දකිනවා.

    • @mosespereira9117
      @mosespereira9117 2 วันที่ผ่านมา

      Eka ettha. Ahagena inna ewun wedi denek moda jeppo. Thotawaytha kiwwe Sirisenai Fonsekai diyasena kiyala upahasaathmakawa. Diyasena kiyana concept ekath eya pehedili kala.

  • @ShiraniHewage-e2s
    @ShiraniHewage-e2s วันที่ผ่านมา

    මෙයාගේ අනාවැකියට අනුව නම් දිනන්න හිටියේ සජිත්නේ... මෙයා දැන් මුදලට සාස්ත්‍රය පාවාදෙන හැඩයි.

  • @ReetaMoreen
    @ReetaMoreen 16 ชั่วโมงที่ผ่านมา

    කට ඇරියොත් බොරුමයි කියන්නේ ඊලග ආත්මේ කතා කරන්නත් බැරි වෙයි .මේ වගේ කාලකන්ණින්ට මයික් එක අල්ලන උන් ඊට හපන්

  • @smasksenanayake.
    @smasksenanayake. วันที่ผ่านมา

    බලාගෙන හිටපල්ලා අවුරුදු විස්සකටම අනුර තමයි.

  • @LifeShortsLk
    @LifeShortsLk วันที่ผ่านมา

    කියන ඒවා බොරු උනාම වෙන මොකාක් හරි හ්වෙතුවක් කියපං.. හොරු අල්ලන එක අල්ලනවා.. බැරිම උනොත් අල්ලන්න වෙනවා.. මාලිමාවටත් පැවැත්මක් නැහැ නැත්තං..

  • @ShiraniHewage-e2s
    @ShiraniHewage-e2s วันที่ผ่านมา

    මිනිස්සු බලාපොරොත්තු වුනේ.. මහජනතාවගේ පොදුදේපල හොරාකන උන් නෙමෙයි. ඒ දේ NPP රජයෙන් සිදු වෙනවා. ඒ හොදටම ඇති. කට කයිවාරු ගහලා මුලු රටම හොරාකාපු උන්ට වඩා, නිහතමානි,නාස්තිය අඩුකරපු මේ රජය මිනිසුන්ට දහ්ස්ගානකින් වටිනවා.

  • @Denumamawatha
    @Denumamawatha 2 วันที่ผ่านมา +1

    කුමන හෝ හේතුවක් නිසා මේ තත්ත්වය ගැන මම විවෘතව අදහසක් දෙන්න යන්නේ නෑ, 2031 වෙනකම් කවුරු මොනව කිව්වත් මේ තියෙන්නෙ සංක්‍රාන්ති සමයක්.
    Transition Period එකක්.

    • @Denumamawatha
      @Denumamawatha 2 วันที่ผ่านมา +1

      මෙහි තොටවත්ත අන්තිම හරියේ කිව්ව යෝගීන් සම්බන්ධයෙන් කරල තියෙන පරීක්ෂණ තාම 100% ම නූතන විද්‍යාත්මක ලෝකය පිළිගෙන නෑනේ.
      එයාලත් තාමත් මේ ගැන අධ්‍යයනය කරන ගමන් තමා තියෙන්නේ.

  • @nimalmendis2602
    @nimalmendis2602 วันที่ผ่านมา

    මේ හාදයට අනුර කුමාර පේන්නෙත් නෑ සෙනසුරු පේන්නෙත් නෑ !ඉතින් මොන අනාවැකි ද ?

  • @piyasiliwaduthanthri2113
    @piyasiliwaduthanthri2113 วันที่ผ่านมา +1

    MEYAGE HETI ALI HONDATA DANNAWA. MEYA DANNE ANAWEKI. MATA PULUWAN MEYATA WAGE ANAWEKI KIYANNA. MEYA GOTTEL NEWS DANNE NEDDA.

  • @Damith1988
    @Damith1988 2 วันที่ผ่านมา

    Ranil වගේ විශිෂ්ට නායකයෙක් එළව ලා ......විහිළුවක් වගේ anura ගෙනල්ලා හරි යන්නේ නැ😢😢😢😢

  • @SunilS-uv2vw
    @SunilS-uv2vw วันที่ผ่านมา

    පොටිට රාලේ ඉස්සරලාම දියසෙන් කිවිවෙි D.S. සේනානායක මහතාට...එයත් කරපු ලබිබක් නෑ......

  • @tamarajayalatha3741
    @tamarajayalatha3741 2 วันที่ผ่านมา +3

    බොරු නොකියා ඉන්න.අයියෝ....සිරිසේන...🙃🙃🙃🙃

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 2 วันที่ผ่านมา

    ඇස් පෙනෙන මිනිසුන්ගේ එකතුවක් මාලිමාව මේ කව්ද පිස්සු 🤣

  • @gaminibandara3022
    @gaminibandara3022 วันที่ผ่านมา

    ජ්‍යොතිෂය කරුණු කාරණා කෙසේවෙතත් මාලිමාව රජය දැනට
    කරගෙන යන වැඩවල සහ ගන්නා තීන්දු තීරණ වල අසමත් බව නිසා වැඩි
    ආයුෂ නොමැත.

  • @Manika832
    @Manika832 วันที่ผ่านมา

    ඔබලා රට ගැන සුබවාදීව හිතපල්ලා දියසෙන් තමා අනුර ජනාධිපති🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @arupasinha5076
    @arupasinha5076 วันที่ผ่านมา

    මෙතුමා කියපු එක දෙයක්වත් සැබැවෙලා නැ පවු ගොටාබේ දිනන්නැ කිවුව මෙයා හැන්ගිලා ඉදලා නැවත ඇවිල්ලා

  • @shanthapeiris5873
    @shanthapeiris5873 2 วันที่ผ่านมา

    This man is very smart are we?

  • @manjulaprasanna-gm1qo
    @manjulaprasanna-gm1qo ชั่วโมงที่ผ่านมา

    මේ මනුස්සයා කියපු කිසි දෙයක් ඇත්ත වුනේ නෑ

  • @mohamedsaudulla2633
    @mohamedsaudulla2633 วันที่ผ่านมา

    මේ වගේ පිස්සන්ගේ උපදේශ අරගෙන රටක් දියුණු වෙයිද

  • @DonLeopaul
    @DonLeopaul วันที่ผ่านมา +1

    Unbalgea" Anavaki "minssu satha, 5,, kata ganan gan" naha,meka thama keevea,?113,,gananavath baha kiyala ,, danvath? Boru,kelalla, Ayea Athulata" yanna danga lanna Appa,?? senasuru" unbata Appala karanna, edda thiyanava,, p,......,, denna hadan nathiva ..enna,,,???

  • @rohanaamarasingha6069
    @rohanaamarasingha6069 2 วันที่ผ่านมา

    මේ අනාවැකි කියන අය එක තැනකට ගෙනල්ල අනා වැකියක් කියන්න කියල වැරදුනොත් බෙල්ල කපනව කිව්ව නම් අපිට හොඳ කෙනා තෝර ගන්න පුලුවන්

  • @millagalaks3318
    @millagalaks3318 วันที่ผ่านมา

    මුං සෙට් එකම මානසික රෝහලකට යවන්න ඕන. එක එක කාලෙට මොකක් හරි බොරුවක් කියන් එනව. උන්ට මයික් අල්ලන්නත් ඒ වගේම අපතයෝ සෙට් එකක් ඉන්නවා. තු නොදකිං 😢

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 3 วันที่ผ่านมา +4

    අනේපල අන්ධ යා යන්න ඔය මිත්‍යා මත අපි පීලී ගන්න නෑ මූට සල්ලි දීල වොයිස් කට් දෙනව මූට ඇස් පේනවදෝ කොහෙද

  • @dilanamadushanka2807
    @dilanamadushanka2807 วันที่ผ่านมา

    කව්ද මල්ලී මූ 😂😂😂....සෙනසුරු එයාගේ කක්ශයේ හරියට යනවා කුම්බත් එක්ක හැමිනෙන්න කලක් නෑ 😂😂😂

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 2 วันที่ผ่านมา

    මෙයා දන්නවාට වඩා දන්න බව පෙන්නන්න හදනවා.

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 2 วันที่ผ่านมา +1

    18:17 මේක මීට කලින් ආර්ථික විශේෂඥයන් පුරෝකථනය කරාපු දෙයක් !
    ඒ වගේම මහින්ද ගත්ත ISB වගේම (22 අර්බුදයට ප්‍රමුඛ හේතුවක්) ආයෙ අනුර ගත්ත ISB 2033දි ගොනා පස්සෙ එන කරත්ත රෝදෙ වගේ එනවා !
    🙏

  • @FreefiremaniaSL
    @FreefiremaniaSL วันที่ผ่านมา

    මෙයාට tissue එකක් දෙන්න අප්පා, හොටු එනවා කියලාවත් නොදැනද මන්දා මෙතන වාඩිඋනේ. 😂😂😂😂😂

  • @Jeny-d5q
    @Jeny-d5q 3 วันที่ผ่านมา +4

    ඔය කියන බොරු වලට ඊළඟ ආත්මේ කතා කරන්නත් බැරි වෙයි

  • @TeaYogi-007
    @TeaYogi-007 2 วันที่ผ่านมา

    අනේ යන්න මෙයා යන්න 😅😅😅 ඔයා අත්අඩංගුවට අරන් බන්ධනාගාර ගත කිරීම අනාවැකියෙන් කීවේ නෑනේ😅😅😅

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 3 วันที่ผ่านมา +2

    මේ වගේ අයට ඕවා කියන්න පුලුවන්නම් ඇයි මේ රට අනිත් පැත්තට හරවන්න බැරි උනේ පිස්සො කියන ඒවා පිලි ගන්නෙත් පිස්සො

  • @nedagamuwemahanama
    @nedagamuwemahanama 2 วันที่ผ่านมา

    මතක නැද්ද චන්ද්‍රිකා කාලයේ රනිල්ට නඩු දැම්මා බටලන්දට සිද්ධියට

  • @susanthakumara2307
    @susanthakumara2307 16 ชั่วโมงที่ผ่านมา

    මමනම් ඕව ව්ශ්වාසකරන්නෙ නzහz .මොකද ඔය ව්දියට ජොතිශ මහත්මයෙක් කිව්ව අනුර ජනපති වෙන්නෙ නzහz කියල ඒකයි මම ව්ශ්වාස කරන්නේ නzත්තේ

  • @RanuRamanayake
    @RanuRamanayake วันที่ผ่านมา

    මුන් ලබන අාත්ෙමත් අන්ධෙයක්. ෙ බාරැ කියන එෙක් සීමාවක් නෑ.

  • @sanathkodithuwakku2695
    @sanathkodithuwakku2695 วันที่ผ่านมา

    රැල්ල බලලා අනාවැකි කිව්වේ කලින්. දැන් ආර්ථිකේ ගැන බලලා අනාවැකි කියනො

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 วันที่ผ่านมา

    සිරිසේනගේ රජයේ මිටවඩා 100/200ක් හොදයි බඩු අඩයි හාල් 60/70 දැන් 200යි

  • @wenushikasturi877
    @wenushikasturi877 2 วันที่ผ่านมา

    ගිල්ල නැමිලා හිටාං හිටං ගව , එතකොට හරි දියසේනගෙන් දියර එයි

  • @malamikodithuvakku3108
    @malamikodithuvakku3108 2 วันที่ผ่านมา

    මෙි තේරැමක් නැති බහුබුත තමයි අපට අහන්න බලන්න තියෙන්නෙ . මම උදේ එලවලු ගන්න ගියා .හැම තැනකම ඇබරැල්ල අබ කොස් වැනි දේවල් විකුණන්න. ඉස්සර අපි කිසිදාක එවැනි දේවල් පොලවල්වල දැක්කෙ නැහැ . ⁣මොකක්ද මෙි දෙන පණිවිඩය . රට කොචිචරකට පහලට වැටිලද යන්න නොවෙයිද.තව ඉස්සරහට තනකොන ලාඩප්ප, වැටහිර,වැනි කොල ජාතිත් විකුණන්න තියෙවි. රට මෙි දක්වා කරපු එකෙකුට බැරි උනානෙ හරි දෙයක් කරන්න . උන් එහෙම රට පාලනය කලත් උන් අදහන පස්සෙන් යන කොපමණ පිරිසක් ඉන්නවාද. ඉතින් තණකොළ කන්න විකිණීමට තිබුණත් ඒකෙ වරදක් නැහැ නේද . හරිම සෝචනියයි . මටනමි මෙි රටෙි හෙටක් ගැන හිතන්න බැරි බවයි කියන්න තියෙන්නෙ . දැන් බලයට ඇවිත් ඉන්න අයගෙ කියල වෙනසක් ඇත්තෙම නැහැ . කියවන්නනමි මුන් කවුරැත් දක්ෂයි . කරන්න බැරි උනාට . අවසානයෙ රට ඉන්දියාවේ පුාන්තයක් වන්න බොහෝ දුදුරට ඉඩ තියෙනවා .එහෙම උනොත් මිනිසුන්ගෙ වාසනාව . බලවත් ජාතියක් . හොද ආර්තික දියුණුවක් හැම දේම ⁣ජනතාවට හොද වෙයි. දේසපාලුවන්ට හැරෙන්න . ඉතිරිවෙලා තියෙන්නෙ එචිචරයි .

  • @RanjithSenevirathna-e1d
    @RanjithSenevirathna-e1d 2 วันที่ผ่านมา

    මුලින්ම මේ අංදය හිරේ දාන්න ඕන

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 3 วันที่ผ่านมา +3

    Api Balamuko

  • @Janka-c9f
    @Janka-c9f 2 วันที่ผ่านมา

    සිරිසේන එක්ක හෙනහුරා මැදට තියාගෙන හැමනියන්...

  • @keerthirajapakshe8231
    @keerthirajapakshe8231 14 ชั่วโมงที่ผ่านมา

    😁බයියන්ට ඉන්දික තොටවත්ත, නයාට අඳුකොළ වගේ,,,, 🤭

  • @jayanthamanike2203
    @jayanthamanike2203 6 ชั่วโมงที่ผ่านมา

    අනේඒක නම් ඇත්ත

  • @amilashiromi4117
    @amilashiromi4117 2 วันที่ผ่านมา +1

    මව්බිම කාගේ පත්තරයද.

  • @PalithaDisanayake-rk7ks
    @PalithaDisanayake-rk7ks 22 ชั่วโมงที่ผ่านมา

    මුං කෙලින බොරැ වලට......මුංට.....මොනවා වෙයිද........

  • @darmasiri9510
    @darmasiri9510 2 วันที่ผ่านมา

    තමන් ඉස්සරහ ඉන්න මිනිහ කවුද කියල කියන්න බැරි අන්ධෙයක් කොහොමද රටක අනාගතය ගැන කියන්නෙ.

  • @leelaabeyratne9294
    @leelaabeyratne9294 วันที่ผ่านมา

    He is mad. People who go after him also mad.

  • @arunakannangara2270
    @arunakannangara2270 2 วันที่ผ่านมา

    දැනට මාසයකට පමණ කලින් අපි දැනගත්තා දැන් දැන රජය අපහසුතාවට පත් කරන්න සමහර( විපක්ෂයට බර) සමාජ මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය විසින් කටයුතු කරනවා කියලා එ් නිසා ප්‍රවේශමෙන් ප්‍රක්‍යක්ෂ කරගන්න. ෙසනසුරාට කැමති තැනකට යන්න කියන්න. දියසේනටත් ඉන්න තැනක ඉන්න කියන්න. කට්ටියම එකතු වෙලා රට දියණු කරන්න කටයුතු කරන්න. පුහු දේවල් සමාජගත කරන්න එපා. කතාව මිස වැඩ නැති මිනිසුන්ගෙන් පිරි රටක් මේක.