දිනිතිගේ මිල අධිකම Collection එක 💲👑

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 639

  • @kevinxvibes
    @kevinxvibes ปีที่แล้ว +453

    එයාගේ දක්ශතාවයෙන් එයා හම්බ කරනවා, ඕනී දේවල් ගන්නවා 😊💜️ ඉතින් වෙන දෙයක් නෑ හරිම සතුටුයී! දැන් නම් ආසම චරිතයක් ❤️

    • @shanifernando9964
      @shanifernando9964 ปีที่แล้ว +4

      Ow asama charithayak vela

    • @Nishaya722
      @Nishaya722 ปีที่แล้ว

      @@shanifernando9964 එයා මොනවා කරන කෙනෙක්ද???

    • @shanifernando9964
      @shanifernando9964 ปีที่แล้ว

      Dinithida

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว +2

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

    • @thilinimadushika3934
      @thilinimadushika3934 ปีที่แล้ว +1

      Sri lankan airline ✈

  • @samadiedirisinghe6227
    @samadiedirisinghe6227 ปีที่แล้ว +45

    කෙල්ලෙක් උනාම අනිවාර්යෙන් දේවල් ගොඩ නගාගෙන බදින්න ඕන බැන්දට පස්සේ තමයි ඒක තේරෙන්නේ 👍 තමන්ට වටිනාකමක් නිකන්ම ඒ දේවල් වලින් ලැබෙනවා 👍දිනි සාර්ථක කෙල්ලෙක්

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ ปีที่แล้ว +128

    හයි ලෙවල් ටෝක් කරන්නෙ හයි ලෙවල් වැඩ කරපු නිසා.. ඒක දිනීගෙ විදිහ.. කොල්ලෙක් උනත් මම රෙස්පෙක්ට් කරනවා මෙයාට. මොකද මෙයා සාර්ථක කෙනෙක් 🩷

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว +1

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @dhananjinethara41
    @dhananjinethara41 ปีที่แล้ว +90

    මෙයා ලොකුකමන් කතා කරාට වරදක් නැහැ... එයාම හම්බකර ගත්ත ඒවා අද අත් විදින්නෙ.. Respect your life style..

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 ปีที่แล้ว +666

    තමන් හම්බකරන සල්ලි වලින් තමන්‍ටම කියලා ආස දෙයක් ගන්න එක ඇත්තටම ආඩම්බරයක්...ඔයාට බනින හැම කෙනාම ජීවිතේ කොතන හරි unsuccessful ....gd luck dr...♥️♥️

    • @rasangi-83
      @rasangi-83 ปีที่แล้ว +21

      මං නම් ආසම දෙන්නෙක්💕

    • @akilashavinda7337
      @akilashavinda7337 ปีที่แล้ว +1

      Ay ban anunge dewal hoyanne.

    • @udeshikakumudumalie5640
      @udeshikakumudumalie5640 ปีที่แล้ว +8

      @@akilashavinda7337 anunge dewal hoyana ekk meke comment krla thiyenwada mn? Hodata as arala balanna....anika mt one de mn comment kre oya eka prashnayk krgnna epaa....anunge dewal hoyanne ai kiyala meke comment krana oya krnne anunge dewal hoyama ekane hloo 😂😂

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว +4

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

    • @akilashavinda7337
      @akilashavinda7337 ปีที่แล้ว

      @@udeshikakumudumalie5640 Ehenam thamange adahasa dakwanna anunwa judge karanna epa please.

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 ปีที่แล้ว +13

    හැමෝම එයාලගේ ළඟ තියෙන දේවල් ගැන ලොකුවට කතා කරාට දිනී අක්කා විතරයි ඒ දේවල් වල back story එකත් කියලා අපිවත් motivate කරලා හරියටම ලස්සනටම මේ වැඩේ කරේ...ඒ නිසාම මං මේ video එක ගොඩක් පාරක් බැලුවා❤❤

  • @inuu0810
    @inuu0810 ปีที่แล้ว +139

    මම සාමාන්‍යයෙන් දිනිතිට කැමති කෙනෙක් නෙවෙයි හැබැයි මෙයා ලග තියන positive thinking වලට මම ආසයි මගේ goals වලට සමානයි ambition එක හැර

  • @sheyyjay
    @sheyyjay ปีที่แล้ว +290

    අන්තිමට කිව්ව කතාව ඇත්ත..තමන් ආස දෙයක් ගැන පිස්සුවෙන් වගේ believe කරනවනම් ඒ දේ ගන්න පිස්සුවෙන් වගේ වැඩ කරනවනම් අනිවාර්යයෙන්ම ඒ දේ ලැබෙනවා..🧠❤️

    • @parlimenthuwa
      @parlimenthuwa ปีที่แล้ว +3

      ඔයාට අලුත් දේවල් ඉගෙනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් කියලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤@sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว +3

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

    • @gamunukumara8188
      @gamunukumara8188 ปีที่แล้ว

      Hgggk do🎉

  • @ireshadesilva4621
    @ireshadesilva4621 ปีที่แล้ว +62

    ඇත්තටම...ඉස්සරට වඩා සංගීත් ලැබුණට පස්සේ දිනී ගොඩක් වෙනස් වෙලා...❤

  • @Chiwo1996_
    @Chiwo1996_ ปีที่แล้ว +13

    කවුරු කොහොම කිව්වත් එයා ඒ life එක විදිනවා. මේ comments දදා ඉරිසියාවේ වැලලෙන මෝඩයොන්ට ඇති මගුලකුත් නෑ. උන්ට තියෙන්නේ තව කෙනෙක්ගේ දියුණුව බලාගෙන ඉන්න බැරිකම. මේක මෙයා කරපු පෙර පිනක් නිසා ලැබුන වාසනාවක්❤ තමන්ට දෙයක් ඕනනම් අනිත් අය දිහා බලලා හූල්ලන්න නෙමෙයි ඒකට තමන්ම පාර කපාගන්න😊

  • @nethmikavindya463
    @nethmikavindya463 ปีที่แล้ว +246

    කවුරු මොනා කිව්වත් මං නම් කැමතියි දිනිති අක්කට.....😍💖

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

    • @poornimathilakarathna936
      @poornimathilakarathna936 ปีที่แล้ว +1

      Aniwa

  • @shalanitharuka1611
    @shalanitharuka1611 ปีที่แล้ว +215

    කවුරු මොනා කිව්වත් තමන්ගේ දේවල්වලින් දෙයක් කරගෙන සතුටින් ජීවත් වෙන කෙනෙක් ❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @lakshanidilakshi7756
    @lakshanidilakshi7756 ปีที่แล้ว +12

    උගත්කමට වගේම තමන්ගෙ ශක්තියෙන් සාර්ථකත්වය ලබා ගත්ත එකට respect කරනව.මෙයාව පෞද්ගලිකව දන්නෙ නෑ තමයි.එහෙම නොදැන මොකුත් කියන්නත් බෑ ඕනම කෙනෙක් ගැන.නමුත් මෙයාගෙ කතාවෙන් හැසිරීමෙන් ලොකුකම පම්පෝරිය වැඩි වගේ කියල හිතෙනව.තමන්ගේම උත්සහයෙන් සාර්ථක උනා කියල උඩඟු වෙන්න ලොකුකම පෙන්නන්න ඕන නෑනෙ .එහෙම සාර්ථක වුන ලංකාවෙ ඉන්න එකම ගැහැණියත් මෙයා නෙවෙයිනෙ.තව ඕන තරම් ජනප්‍රිය අය ඉන්නෙ ඒ වගේ.කව්රු කොහොම කොතනට ගියත් ලොකුකම තියා ගන්නෙ නැතුව සාමාන්‍ය කෙනෙක් විදියට ඉන්නව නම් තමයි වටින්නෙ.මම කිව්වෙ මගේ මතය.හැමෝම එක වගේ නෑනෙ.කිසි කෙනෙක්ට ඉරිසියාවට නෙවෙයි මගේ අදහස කිව්වෙ.කතාවෙන් එයා ලොකුකම තියෙන කෙල්ලෙක් වගේ හැඟුන නිසා

    • @sajith2176
      @sajith2176 ปีที่แล้ว

      ඕක තේරෙන්න තරම් චාරයක් අද තරුණ පරපුරට නැහැ. පම්පෝරි වලට තමයි තැන.

  • @madushikafernando3366
    @madushikafernando3366 ปีที่แล้ว +139

    අන්තිම ටික බලද්දී කදුළුත් ආවා.... තමන් ආස කරන දේවල් තමන් හම්බකරපු සල්ලි වලින් ගන්න එක සමහරු කියන්නෙ ලොකුකම කියලා.. ඔව් ඉතින් තමගෙ මහන්සියෙන් ගන්න දේ තමන්ට ලොකුයි තමයි.. නේද දිනි අක්කි☺️😍 සතුටින් ඉන්න හැමදාම😍😍😍

  • @ayesha-thekarapincha3157
    @ayesha-thekarapincha3157 ปีที่แล้ว +112

    තමන් ජොබ් එකක් කරලා තමන්ගේ සල්ලි වලින් ගන්න බඩු දැක්කහම හිනා යනවා කියන්නෙ ඒ හිනාවෙන මිනිස්සු මාරම fail. මං නම් හරිම කැමතියි කාන්තාවක් මෙහෙම ස්තාවරයකට එන එකට .මේකටත් කතා කියනවා නම් ඉතින් උන් පට්ටම මාරම නිකමො ටිකක් තමයි ඉතින්

    • @tharushiwijesinghe2167
      @tharushiwijesinghe2167 ปีที่แล้ว +3

      eka aththa tha bn,...eth boru sobana wadi wage nadda meyage,...pamporrita thama

    • @ayesha-thekarapincha3157
      @ayesha-thekarapincha3157 ปีที่แล้ว

      @@tharushiwijesinghe2167 පම්පෝරී ගහන්න තරම් දෙයක් එයා උපයගෙන තියෙනවා ඔන්න අනුන්ගේ දෙයක් අරගෙන පම්පෝරියක් ගැහුවනම් තමයි ඕක මාර පම්පෝරියක් වෙන්නෙ .

    • @senudiprarthana9562
      @senudiprarthana9562 ปีที่แล้ว +4

      Thanage mahansiyen igana gena mahansiyen hamba karala.. watina badu garagena.. lassanata jiwath wena ganu lamayek .. pampori gahuwath kamak naaa.. adambara unath kamak naaa...

    • @Rdi8283M
      @Rdi8283M ปีที่แล้ว +3

      Anee ban uba danna tika thama 😅. Ohoma danan puluwan okkoma branded ew dala video ekak oki hamba krana widiya dnnko danithi

    • @nadishasandamali2313
      @nadishasandamali2313 ปีที่แล้ว +6

      ​@@Rdi8283M lejja nedda halo geheniyak wela thawath geheniyakata katha hadanna. Oyage kathawen therenaw pehedili irisiyawa kiyala. Kuhaka wenna epa. Ethakota labana Athme wath hoda thenaka inna lebenne ne. Eyage ugath kama saha Eyage hekiyawen kara gath dewal Dakiddi mata nam patta sathutui. Mokada mamath geheniyak nisa. eyage ugath kamata nam mata lan wenna wath be hebei hoda jivithayak gatha karanna godak try karanawa Mokada mamath jivath wenne uropaye nisa.....geheniyakata wala kapanne thawath geheniyakmai😌😌

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 ปีที่แล้ว +11

    ඔක්කෝටම වඩා ආසා හිතුනේ සංගීත් ලගට ගිහින් කියපු ටික. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ...

  • @Thizri333
    @Thizri333 ปีที่แล้ว +75

    දිනිති අක්කා ලොකු මෝටීවේට් එකක් දුන්නේ... ඇත්තටම ගොඩක් නිහතමානී කෙනෙක්... මිනිස්සු ගොඩක් ගල් ගහන්නෙ මඩ ගහන්නෙ වටිනා කමක් තියෙන මිනිස්සුන්ට .. ඒ නිසා ඔයාලා ඒ දේවල් චුට්ටක් හිතන්නේ නැතුව ඉදිරියටම යන්න.. මොකද ඔයාලට ආදරේ කරන ලොකු පිරිසක් ඉන්නවා.... ❤️👍

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

    • @kaminiesumanarathne7455
      @kaminiesumanarathne7455 ปีที่แล้ว

      You are 100% correct

    • @sajith2176
      @sajith2176 ปีที่แล้ว

      Mokadda oya මෝටිවේට් එක kiyanne ඈ?

  • @Shashiliyanage25
    @Shashiliyanage25 ปีที่แล้ว +70

    කවුරු මොනවා කිව්වත් දිනිති අක්කි තමයි මගේ Dream Girl.මොකද එයා නිසා තමයි මන් අරමුණකට වැඩ කරන්නේ.එයා programm එකකදි කිව්ව දේවල් මට මාරම motivation එකක් වුනා.ජීවිතේ දිනන්න විදින්න ගෑනු පිරිමි බේදයක් නැහැ.මට මගේ ජීවිතේ අරමුණකට යන්න දිනී අක්කගෙ වචන ලොකු හයියක් වෙනවා..ආදරෙයි හැමදාමත්..💜️😍

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว +2

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @sandarangamarko9803
    @sandarangamarko9803 ปีที่แล้ว +21

    කෙල්ලෙක් විදියට අති සාර්ථක කෙල්ලෙක් ❤පන්ඩිත කමක් කිව්වට පන්ඩිත නෙමේ..කවුරුත් දෙනකන් නොයිද තමුන්ට ඕන දේවල් තමුන්ට ආස දේවල් ගන්න පුලුවන් වෙලා..ආසාවෙන් ආඩම්බරෙන් ඒව කියනව..එහෙම එකේ පෙබරවාරි යාලු වෙලා හිටියෙ නැද්ද,සොබා සිලෝන් ගායිද ඕව මේව අහල කුහක ගෑනුම තමා comment dala thiyenne.😂මනුස්සයෙක් ගෙ ඇදම නොහොය බලල නොදැක්ක වගේ ගියානම් හරි කුහක කම් ප්‍රදර්ශනය නොකර 😌ඒ කෙල්ලට තියන ඒව ඒ කෙල්ලගෙ..බේබි cream ekakwat ganna salli nathi un data kapan awith ada හොයනව ..

  • @senarathathsarani616
    @senarathathsarani616 ปีที่แล้ว +3

    එයා පන්ඩිතයි තමයි ඒක එපා වෙන එක ඇත්ත ඒත් කවුරු මොනා කිව්වත් එයාට බනින හැමෝටම වඩා එයා ජීවිතේ දිනලා තියෙන්නෙ. ඒ හින්දම වෙන්න ඇති එයා එහෙම ගොඩක් ඉස්සහින් දේවල් ගැන කතා කර්න්නෙ. මොකද එයා ජීවිතේ goals හැබෑ කරගන්න දගලන කෙනෙක් නෙමෙ. එයා ඒවා එයාගෙ මහන්සියෙන් හැබෑකරගත්ත කෙනෙක්. එහෙම බලද්දි එයා ජීවිතෙ ගැන එහෙම ලොකුවට කතා කරාට වැරදිත් නෑ. මොකද එයාට ලොකුකමින් දේවල් ගැන කතා කරන්න පුලුවන් දේවල් එයාට තියෙනවා මං හිතෙන්නෙ. කොහොම උනත් මට එයාව පේන්නෙ හරිම සාර්ථක ජීවිතෙ දිනුම් කෙල්ලෙක් විදිහට ❤❤

  • @ashinihasanka7283
    @ashinihasanka7283 ปีที่แล้ว +4

    Girl කෙනෙක් වුණාම තමන්ගේ හින වලට යන්න ඕන අනිවාර්යෙන්ම ..
    ඒවා බලාගෙන ඉන්න බැරි වුණාම ඕන තරම් කතා කියයි ..
    දිනි ට හැමෝම comment කරන්නේ බැනල ..
    නමුත් දිනි ඉන්න විදිය හරියට හරි..
    කවුරු මොනා කිව්වත් නොසැලී ඉදිරියට යන්න ...
    සතුටින් ඉන්න..
    මේ දේවල් බලලා කරන්න ඕන බැනල comment කරන්න නෙමෙයි බනින ඔයාලාත් target වලට යන ඒකයි කරන්න ඕන..
    ඒක තමයි දිනි ඔයාලට දුන්න gift එක...❤❤❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @shashiranasinghe2202
    @shashiranasinghe2202 ปีที่แล้ว +6

    මමනම් හරිම කැමති අක්කි ඔයාට.ජීවිතේ ඉස්සරාටත් හොඳම දේවල් ආස කරන දේවල් ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🌸

  • @hirupriyadarshigamage3390
    @hirupriyadarshigamage3390 ปีที่แล้ว +6

    කවුරු කොම කොයි විදියට කිවුවත් දිනි අක්කි කියන්නෙ ගොඩක් හොද කෙනෙක් . මන් ආසම දිනි අක්කිට 🥰❤️

    • @Menaka-hk6ws
      @Menaka-hk6ws ปีที่แล้ว

      Mamath ehemmama thamai...

  • @ewey9510
    @ewey9510 ปีที่แล้ว +3

    19:33 dini e kiwwa tikanm literally heart touching...😥😌💕

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +46

    ඇත්තටම දිනී අක්කි කියන්නෙ මාරම චරිතයක් .කවුරු මොනවා කිව්වත් ඒ හැම දේම එයා ඉෂ්ට කරන් තියෙන්නෙ ඔය බනින අයගෙන් නෙවෙයිනේ .කොටින්ම තමන්ගේ අම්මා අප්පච්චිගෙන් නෙවෙයි .ඇත්තටම ආඩම්බරයක් මට නන්.කෙල්ලො කියලා ගේ අස්සෙ හංගලා හදන්නේ නැතුව තමන්ටම කියලා හම්බකරන් ජීවත් වෙන්න පුළුවන් තරමට ශක්තිමත් කරන්න ඕන අනිවාර්යයෙන්ම

    • @CAR_1_2_3
      @CAR_1_2_3 ปีที่แล้ว

      Attha🔥

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 ปีที่แล้ว +33

    කවුරු මොනවා කිව්වත් ඔයා හරිම වාසනාවන්තයි..ඉදිරි ජීවිතයත් හොදට හිතලා තීරණ අරගෙන හොදින් ගතකරන්න...සංගීත් එක්ක ලස්සන ජීවිතයක් ඔයාට ප්‍රාර්ථනා කරනවා ...❤️

  • @ashanthiperera6034
    @ashanthiperera6034 ปีที่แล้ว +3

    මාත් ආසම ගෑනු ළමයෙක්...ඒ වගේ බලාපොරොත්තු සහගත වෙන්න ඕනා හැම කාන්තාවක්ම❤️

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +46

    දිනී අක්කි හරිම ෂෝයි.සංගීත් අයියා,දිනී අක්කි ආසම දෙන්නෙක්.හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාල දෙන්නට.❤️😍

    • @madushanidissanayake7971
      @madushanidissanayake7971 ปีที่แล้ว

      අනේ ඉතිං 😛

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 ปีที่แล้ว +53

    කවුරු මොනා කිවුවත් අක්කි හරිම වාසනාවන්තයි.. තමන්ගේ දේවල් කරගෙන සතුටින් ඉන්න කෙනෙක් ඔයා. හරි ආදරෙයි අක්කි ඔයාට. සතුටින් ඉන්න අයියත් එක්ක❤️❤️❤️❤️❤️❤️❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @chathushinimashika6442
    @chathushinimashika6442 ปีที่แล้ว +10

    හැමෝටම ලැබෙන් ඕන මේ වගේ ආදරයක් සතුටක්♥️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @nilanidarshika6264
    @nilanidarshika6264 ปีที่แล้ว +2

    මාර අවන්කයි එයා පාවිච්චි කරන කවුරුත් නොකියන ක්‍රීම් වගේ දේවල් කියනවා ඒ අනිත් අයටත් ලස්සනට ඉන්න ගොඩක් හොද අවන්ක අක්කි කෙනෙක් ♥️

  • @rashi9417
    @rashi9417 ปีที่แล้ว +2

    තමන්ගේ වත්කමින් ගත්ත දෙයක් පෙන්නද්දී නොහැකියාව තියන අය දේවල් කිව්වට තමන්ගේ ගමන තමන්ට ඕනේ විදියට යන්න ඕනේ

  • @shampaernest3488
    @shampaernest3488 ปีที่แล้ว +6

    අවංක හදවතක් ඇති නිසා, ජිවිතයේ බලාපොරොත්තු ඉටු වන්නේ සිතු ලෙසමයි. ඒ නිසාම දයාබර හිතක් තියෙන සංගීත් අව්‍යාජවු දිනිතිට ලැබුනේ. 👍👍👍👍👍 කවුරු මොනවා කිව්වත් ඔයා යන ගමන සාර්ථකයි. ඔයාට පැහැදිලි අරමුණක් ඇති නිසා. සැමදා ඔය දෙන්නාගේ පැහැදිලි අරමුණු ඉටු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏

  • @vidumini648
    @vidumini648 ปีที่แล้ว +65

    Dinithi akka ta hari ස්භාවික පාටක් තියෙන්නේ 😍

    • @Rdi8283M
      @Rdi8283M ปีที่แล้ว

      Tiyenawa tiyenawa da aduma yata😅

    • @vidumini648
      @vidumini648 ปีที่แล้ว +1

      @@Rdi8283M 😂 oyge d wenna athi

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @kalpaniyashima5177
    @kalpaniyashima5177 ปีที่แล้ว +10

    හරිම ලස්සන ආදරයක්....ඇහැට කදුලකුත් ආවා....හැමදාම සතුටින් ආදරෙන් ඉන්න

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @dinumayu956
    @dinumayu956 ปีที่แล้ว +7

    අන්තිමට කිව්ව ටිකට නම් ගොඩක් ආස හිතුන...❤️

  • @beautywithhima
    @beautywithhima ปีที่แล้ว +12

    වරදක් ක්‍යනවා නෙමෙයි.මෙච්චර Branded, Expensive දේවල් use කරන ඔයා මූනේ ගාන්නේ සොභා ceylon ද?😂😂😂😂😂😂

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 ปีที่แล้ว +2

    එයා vidio එක කලේ වෙනස්ම විදියකට..හරිම creative

  • @AnomaIhalagedara
    @AnomaIhalagedara ปีที่แล้ว +2

    මේ මෙයාලා ai අප්පා ඉස්සර අම්මා.... අම්මේ.... කියලා කතා කරලා දැන් අම්මී අම්මී කියන්නේ 😭😭😭

  • @dilmiahinsa7705
    @dilmiahinsa7705 ปีที่แล้ว +6

    මෙච්චර කල් රත්ති සන්ගීත් අයියාගේ කියලා හිතන් හිටපු මං🥲

  • @chathurangi5108
    @chathurangi5108 ปีที่แล้ว +4

    My favorite 🥺math kamahi oya wage kenek wenna 😚❤️අන්තිම ටිකට ඇඩුනත් මට❤🥺

  • @sandunimekala6416
    @sandunimekala6416 ปีที่แล้ว +113

    ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ...😂😂
    දිනිති අක්කි ඒ නිසා ඔයා සතුටු වෙන්න...😍🤗😘❤
    මම නන් ආසම චරිතයක් 😍❤❤❤

    • @parlimenthuwa
      @parlimenthuwa ปีที่แล้ว

      ඔයා ආස දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @kawindyadeshwari5075
    @kawindyadeshwari5075 ปีที่แล้ว +25

    මුලින් පෙන්නපු හැමදේටම මිලක් නියම කරන්න පුලුවන් නමුත් අවසානෙට පෙන්නපු තමන්ගේ ආදරේට මිලක් නියම කරන්න බෑ මට නම් සතුටුයි ගොඩක් ආදරණීය හදවත් එකට බැදිලා ආදරෙන් ඉන්න එකට . බුදුසරණයි ඔයාලට 🙏

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว +2

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

    • @deshanivimukthika8028
      @deshanivimukthika8028 ปีที่แล้ว +1

      Super 😍😍👍

  • @thashikalaraveena1280
    @thashikalaraveena1280 ปีที่แล้ว +1

    මම ආසම ඔයාගේ වචන වලට වටිනාකම දෙන්න ඕන තැනට හරි ලස්සනට වචන ගලපනවා..♥️😊 සතුටෙන් ඉන්න අක්කි

  • @nirunipeiris
    @nirunipeiris ปีที่แล้ว +18

    Dini Akki and Sangeeth Ayya ❤️🥰

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 ปีที่แล้ว +41

    ඔයා ගොඩක් වාසනාවන්තයි..good luck 🥰

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +65

    කව්රු මොනවා කිවුවත් දිනී ඔයා ගොඩක් වසනාවත්තයි ඔය හම්බකරගේන ඔයාට ඔන දෙවල් ගත්තා වගේම ඔයා පේර අත්මේ කරපු පිංවල බලයෙන් ඔයාට හිත හොද සංගීත් වගේ කෙනෙක් ලැබුණෙ ඔයා දෙන්නා හැමදාම සතුටන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 ගොඩක්

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว +1

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 ปีที่แล้ว

      @@helloladiessrilanka මම සංගීත් දිනිතිට ගොඩක් ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞

  • @DisharaPremith
    @DisharaPremith 8 หลายเดือนก่อน

    ඔයා දාන අැක්ශන් වලටයි කියවන විදිහටයි මං මාර අාසයි අෑ😊❤😊

  • @arunijayawardana1983
    @arunijayawardana1983 ปีที่แล้ว +5

    positive දිනිති ට මම හරි කැමති

    • @parlimenthuwa
      @parlimenthuwa ปีที่แล้ว

      ඔයාට දැනුමට වටින දේවල් තියෙන ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @SVDinu-gy6dx
    @SVDinu-gy6dx ปีที่แล้ว +3

    මිනිස්සූ කියන කතා නිසා මමත් නෙයාට ආස නැහැ. ඉස්සර ටිකක් ආසයි.. ඒත් අක්කේ ඔයාගේ නිහතමානී බව සහ කියපු දේව්ල් නිසා මම එහම හිතන් හිටපු එක වැරදී නේද කියල හිතෙනව.. ඔයා නම් සුපිරියක් මෝටීවේට් එක නම් පට්ට

  • @nileeka6147
    @nileeka6147 ปีที่แล้ว +7

    ඇත්තටම හරිම සතුටුයි .තමන්ට පුළුවන් විදිහට හම්බකරගෙන තමන් ආස දෙයක් ගන්න එක ඇත්තටම ලොකු සතුටක් .අපේ දිනිති නංගි හැමදාම මේ වගේම සතුටින් ඉන්න ලැබේවා "💗ආදරෙයි හැමදාම දිනිති නංගිට ❤️🌹❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @Hansi681
    @Hansi681 ปีที่แล้ว +10

    චැනල් එකේ දැක්ක හොදම විඩියෝ එක.love you apee akkii❤‍🔥

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @rukshanisanjana3746
    @rukshanisanjana3746 ปีที่แล้ว +52

    Room tour eka onee

  • @luckyfamily7193
    @luckyfamily7193 ปีที่แล้ว +3

    ඕක්කොම ඇත්ත කියමුකෝ..ඒත් බොරුවට පවුච් එකේ තියෙන ලෝකල් ක්‍රීම්ස් ටික ප්‍රොමෝට් කරපු එක 😂😂😂 බොරුවනේ ඉතින් ඒ කිව්වේ කට ඇද කර කර 😂😂😂😂

  • @HasalakaTV
    @HasalakaTV ปีที่แล้ว +7

    ලැබුන ජීවිතයේ මානසික පරිස්සම් වීම අතිශයෙන් වැදගත් එනිසා මාන්සික පරිස්සම් වෙන්න ලැබෙනවා නම් වටිනවා..❤🙏

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 ปีที่แล้ว +8

    ආකර්ෂණ නීතියට අනුව වැඩ කරන කෙනෙක් එක දිනිගේ Car එක ගැන කිව්වා ම තේරුණා

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @nileekadewindi4270
    @nileekadewindi4270 ปีที่แล้ว +1

    ගැහැනු ළමයෙක් විදියට මෙයාගෙන් ගතයුතු දේ ගොඩක් තීනව කියල හිතෙනව අපේ පොඩි ගැහැනු ළමයින්ට.....කරුමෙට අපේ එවුන් හොයන්නෙ වෙන වෙන දේවල්...ගත යුතු දේ නෙවෙ

  • @KL-fb5kf
    @KL-fb5kf ปีที่แล้ว +46

    Love you Dini.But I feel its good not to market the things what you are not using.Mechchara branded dewal use karana oya Swabha Ceylon use karai kiyala hithanna amarui neda?

  • @dilkiapsara2868
    @dilkiapsara2868 ปีที่แล้ว +15

    Room tour please 😌

  • @nimalkarathnayaka5330
    @nimalkarathnayaka5330 ปีที่แล้ว +21

    ලංකාවේ කිසිම රෙද්දක් use krn nthi එකී Soba ceylon promote krn nm patta kattak knw... Ibl ithin කාටද bn boru krnne ඔය 😂

    • @blueky-cn3en
      @blueky-cn3en ปีที่แล้ว

      ඉතිං ඇයි බං නැති හින්දා බැන බැන බලන්නේ 😂😂😂

  • @ashani3312
    @ashani3312 ปีที่แล้ว +8

    Soba Ceylon advertisment එකක් නේත මේ 🥴🤣

  • @kalpaniyashima5177
    @kalpaniyashima5177 ปีที่แล้ว +2

    අනිත් අය වගේ නෙවෙයි ...ඔයා..ඇත්තම කියනවා....අපි ඔයාගේ සහ අයියාගේ vlogs බලනවා....අපිට ඉතින් අපේ ගෙදර කෙනෙක් එක්ක කතා කරනවා වගේ දැනුනා

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @ishuriupeksha109
    @ishuriupeksha109 ปีที่แล้ว +7

    🥰dinithi akkata Sangeeth ayyata hamdama adarei.

  • @kawshanimadhushika9102
    @kawshanimadhushika9102 7 หลายเดือนก่อน +1

    Very nice. ❤ If you have a dream, yes. You have to achieve it.

  • @genazsallaysamsudin7766
    @genazsallaysamsudin7766 ปีที่แล้ว +2

    „Mac dance with me“. Lips stick.
    I like it

  • @amavividanagamage8162
    @amavividanagamage8162 ปีที่แล้ว +10

    කවුරු මොනා කිව්වත් මන් නම් ආසම චරිතයක් දිනිති අක්කි💗

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 ปีที่แล้ว +17

    දැන්නම් ආසම චරිතයක් දිනී..නිහතමානී බුද්ධිමත් කෙනෙක්..❤

  • @sachininadeesha6103
    @sachininadeesha6103 ปีที่แล้ว +175

    ඉගෙනගෙන තියෙන 1ට ගරු කරනවා. ඒ උනාට පන්ඩිත කමයි පම්පොරියයි තමයි එපා වෙන්නෙ.

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว +19

      Fb giya eketh mundenna you tube awa eketh mun denna ayiyoo samii

    • @wasaliyanage7390
      @wasaliyanage7390 ปีที่แล้ว +11

      කියලා වැඩක් නැහැ ගිය ගිය තැන mun දෙන්න kapila පේනව ඇවිල්ලා

    • @madushikamadu466
      @madushikamadu466 ปีที่แล้ว +15

      ඉගෙනගෙන කියලා ඕනවට වඩා පෙන්නන්න ගියාමත් අනිත් අයට විහිලුවක් වෙනවා එයාට ඒක තේරෙන්නෙ නෑ ඒකයි අවුල 😂

    • @wasaliyanage7390
      @wasaliyanage7390 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් 👍

    • @r.dkapuruge5190
      @r.dkapuruge5190 ปีที่แล้ว +7

      @@isuriamarasinghe4767 emma watson kiayanne mita wada godak famous loku net worth ekak thiyena mita wada godak lassana kellek egollo eth kochchara nihathamanida dinithi walgamageta irisiya karanawa newei eyath jiwithe yam thanakata apu kenek eth show eka wadi kiyala as pena kan ahena ona ekekta terenawwa🤣👍

  • @gamageyamuna5807
    @gamageyamuna5807 ปีที่แล้ว +9

    Gucci, prada,chanel,dior ❤️

  • @daminduranathunga-yu7sq
    @daminduranathunga-yu7sq ปีที่แล้ว +2

    Nice promotion done by Swabha Ceylon 😋

  • @dewmikavshalya1120
    @dewmikavshalya1120 ปีที่แล้ว +2

    දිනිති අක්කී කියන ඒවා මට විතරද ඇහෙන්නේ නැත්තේ 🙄

  • @dinayaranasinghe26
    @dinayaranasinghe26 ปีที่แล้ว +37

    This is what life should be ❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @nilanthipushpakumara3262
    @nilanthipushpakumara3262 ปีที่แล้ว +5

    මම aasama අන්තිම seen එකට ඇත්තටම as දෙකට කඳුළු ආවා adarai හැමදාමත් 😘😘😘

  • @sitharaperera2277
    @sitharaperera2277 ปีที่แล้ว +8

    දිනී ඔයා අන්තිමටම ගිහින් ඔයා ආසම කෙනා කියලා සංගීත් ලගට ගිහින් කියද්දි ...ඔයාට ඇතිවුනු ඒ හැගීම දැක්කම පුදුම සතුටක් දැනුනේ.....ඇත්තටම මගේ ඇස් වලටත් කදුලු ආවා.......😊😊😊😊😊 ගොඩාක් ආදරනීය cupple l k සතුටින් ඉන්න බුදු සරණයි ....❤️❤️❤️❤️❤️❤️

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 ปีที่แล้ว +6

    ඔබ දෙපළට සුභ අනාගතයක්!
    තව තවත් ආදරෙන් වෙලෙන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා! තෙරුවන් සරණයි! 😍💖👍

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 ปีที่แล้ว +6

    Stay Blessed Lady.. 😇💖Nice collection

  • @himashikaushalya1272
    @himashikaushalya1272 ปีที่แล้ว +10

    Ane හැමදාම සතුටින් ඉන්න ❤️

    • @parlimenthuwa
      @parlimenthuwa ปีที่แล้ว

      ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @ayeshafdo1670
    @ayeshafdo1670 ปีที่แล้ว +3

    Oya harima hodai nangi.Godak minissu harima kuhakai.parissamin inna

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @pawanimagodage859
    @pawanimagodage859 ปีที่แล้ว

    Respect dinithi akka ! ❤

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +42

    පොළොවෙ පය ගහලා ජීවත් වෙන චරිතයක්..හිතේ හංගගෙන බොරු මවාපෑම් නැති බුද්ධිමත් කෙනෙක් දිනී...❤️❤️❤️❤️

    • @raveenaravihari2947
      @raveenaravihari2947 ปีที่แล้ว +5

      😂

    • @sanjaneeherath2543
      @sanjaneeherath2543 ปีที่แล้ว +2

      @@raveenaravihari2947 meke hinaha wena minussu jeevithee waradda gathtu kisima deyak nathi හිස් මිනිස්සු...

    • @raveenaravihari2947
      @raveenaravihari2947 ปีที่แล้ว +1

      Apooo Oya hena modai nd

    • @damianbanks4310
      @damianbanks4310 ปีที่แล้ว +3

      පොලවෙ පය ගහල ...? 😂

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 ปีที่แล้ว +2

      @Sanjanee Herath amaaru una ayata kiyawanna Ida denna. Oya reply karaana yanna apa. Oya ridila thiyena aya, agollangey frustrations thamai aliyata danney. Dinithi goal oriented, hard working, educated girl kenek ney.

  • @amasha6892
    @amasha6892 ปีที่แล้ว +6

    ආදරේයි දිනි අක්කි ❤️❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @luckyfamily7193
    @luckyfamily7193 ปีที่แล้ว +1

    පව් ඉතින් එයා ලෝකු උනාම ගන්න හිටපු කරාබු දෙක් සංගීත් ලොකු වෙන්න කලින් අරං දීල ඒ වගේ ගෝන් කතා වලින් පොශ් ටික හේදිලා යනව 😂😂😂😂

  • @hashi3938
    @hashi3938 ปีที่แล้ว +6

    Dinithi hemadema achiv krgena iwri dinithita katha hdna aya me kisi deyk achiv krganne nethuwa e dewl walata mhnsi wenneth nethuwa egilla dik krl kth hdanwa e time ek thamge deyk achiv krgthnm me lankawa mita wd sundari ♥️♥️

  • @dilrukshibhagya5404
    @dilrukshibhagya5404 ปีที่แล้ว +9

    Mth oya wage , teaching field eken hondata salli hoyanwa, lassanta adinwa ,car ekak drive krnwa... i like your self confident 😘🌹

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @dimazdeep6464
    @dimazdeep6464 ปีที่แล้ว +8

    කියලා වැඩක් නෑ අනේ.පම්පෝරිය ගැන සමහරුන්ට තේරෙන්නේ නෑ.එමා වොට්සන් මාර සිම්පල් මෙයා එක්ක බලද්දී.එයාගේ my bag segment එක බලන්නකො.

  • @ishaniishani5430
    @ishaniishani5430 ปีที่แล้ว +20

    Room tour එකත් ඕනේ අක්කී

  • @hasaminithilakarathne978
    @hasaminithilakarathne978 ปีที่แล้ว +5

    Successfull girl... Cheers♥️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @sanu1874
    @sanu1874 ปีที่แล้ว +2

    අක්කි මේ බෑග් එක ගත්තෙ කොහෙන්ද

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy ปีที่แล้ว +1

    නිහතමානි වෙලා මමත්වය අයින් කරානම් මරු

  • @yssilva4620
    @yssilva4620 ปีที่แล้ว +1

    Oyage bag 1 sapaththu 2 harima lassanai

  • @dananjanikulathunga2833
    @dananjanikulathunga2833 ปีที่แล้ว

    This girl is living her better life! Keep going ♥️🚀

  • @Su999-i8h
    @Su999-i8h ปีที่แล้ว +2

    Well Done Dinithi 🎉

  • @sriyanimallika249
    @sriyanimallika249 ปีที่แล้ว +1

    Very good Miss Dinithi good luck God bless you

  • @ayomidesilva7109
    @ayomidesilva7109 ปีที่แล้ว +4

    You are really lucky lady ❤

  • @littlespice1234.
    @littlespice1234. ปีที่แล้ว +3

    Dinithi gena godak sathutui. Ath akak nam aul. Aya laga thiyana hema deyakma branded dewal ahama ake swaba cyelon gena boruwata promote karanawa.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 ปีที่แล้ว +5

    Kauru mona kiwath mn asama kena akki ..eka eka dewal kiyna minissunge jiwithe unsuccessful than thiyena nisai anith ayata eka eka dewal kiynne..god bless you akki ❤❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  ปีที่แล้ว

      Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @tharushinethamini9855
    @tharushinethamini9855 ปีที่แล้ว +22

    Dini akki Room towa eka kutha one ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘

  • @chamilafernando5941
    @chamilafernando5941 ปีที่แล้ว +1

    Sathutui
    Dini👍💕 Theruwan Saranai 🙏

  • @sanduni345
    @sanduni345 ปีที่แล้ว +1

    Math Dini akka wage thama hithane. Me video eka hoya hoya hitiye..

  • @chandragunaratne6379
    @chandragunaratne6379 7 หลายเดือนก่อน

    Lovely couple💞