🎯

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • මම ගම්පහින් 3 වැනියා වෙලා
    ලංකාවෙන්ම 42 වුනා
    2.7209 ක ZSCORE එකක් තියෙනවා
    ⏩⏩
    මම මීටරයක් නෙමෙයි
    ගොඩක් මහන්සි වෙලා වැඩ කරපු කෙනෙක්
    කෙටියෙන් කිව්වොත්
    තනියම වැඩ කරලා
    මගේම ක්‍රම හදාගෙන ගොඩ ගිය කෙනෙක්
    ඒ දේවල් වලින් කීපයක් මම අද
    ඔයාලටත් කියලා දෙන්නම්
    ⏩⏩
    උසස් පෙලට තව දවස් කීයද තියෙන්නේ
    නමුත් මේ වෙලාවේ උනත් සාර්ථක ව
    කරන්න පුළුවන් දේවල් කීපයක් මට
    ඔයාලට කියල දෙන්න පුළුවන්
    ⏩⏩
    A/L වල තේරුම්ගන්න එකක් තමයි තියෙන්නේ
    කටපාඩම් කරන එක නෙමෙයි
    පාඩම් කරන එක වවාගෙන කන්නේ නැතිව
    පාඩම් කරන්න ඕනේ
    ළමයි ගණන් හදනකොට
    සටහනේ ලියපු පිටුව පෙරලනවා
    ඒක බලාගෙන ලියනවා
    ඊට පස්සේ ඒ විදිහටම ආදේශ කරනවා
    උත්තරය ගන්නවා
    ඒක තමයි කරන වැරදීම වැඩේ
    කටපාඩම් කරන එක නෙමෙයි
    RECALL කරන එක තමයි
    මතකය හිටින්න හොඳම විදිහ
    ⏩⏩
    මට ගණනක් වැරදුනහම
    ඒ ඉස්සරහ පොඩි තරුවක් දමලා
    ඒක ආපහු හදනවා
    මම ඒ ගණන් ටික ආයේ ආයේ හදනවා
    එහෙම තමයි මේ වගේ රෑන්ක් එකකට ආවේ
    ⏩⏩
    ඉගෙන ගන්න එක
    ප්‍රැක්ටිස් කලේ නැත්නම්
    ඔලුවට යන්නේ නැහැ
    උගන්වන කොට ඒ වෙලාවේදී
    තාවකාලික මතකයට එනවා
    ප්‍රැක්ටිස් කලොත් තමා
    දිගු කාලීන මතකයට යන්නේ
    ⏩⏩
    ඉගෙන ගත්ත දේවල්
    තාවකාලික මතකයේ විතරක් තිබුනොත්
    ඒ වෙලාවට ගණන හදන්න පුළුවන්
    ඊට පස්සේ විභාගයට හදන්න බැහැ
    ලබන සතියේ ගණන හදන්න කිව්වොත් අමතකයි
    ⏩⏩
    විශේෂයෙන්ම
    BIO වල තියෙන
    ලොකු ඒකක වලදී වලදී
    පොඩි උප මාතෘකා විදිහට කඩාගෙන
    පාඩම් කරගන්න එක ගොඩක් හොඳයි
    නමුත් තමන්ගේ විදිහක් හදාගන්න එක
    තමා ගොඩක් හොඳ
    ⏩⏩
    අලුත් කොටසක් පාඩම් කරද්දී
    කලින් දවසේ පාඩම් කරපු ටික
    පොඩ්ඩක් හරි බලලා
    ඒ ටික මතකද කියලා බලලා
    අලුත් කොටසට යන එක තමා හොඳ
    එතකොට ්කලින් කරපු ටික RECALL වෙනවා
    උසස් පෙළ ඇතුළු විභාග වලින් ඉහලම ජයග්‍රහණ සහ වෙනත් දිනුම් ලැබූ සිසුන්ගේ ගුරුවරුන්ගේ සහ වෙනත් අයගේ අභිප්‍රේරණ කතා GENUINE TALKS තුලින් අපි ඔබට ගෙන එනු ලබනවා
    මේ හරහා ඔබව අභිප්‍රේරණය කිරීම් අපගේ ප්‍රධාන පරමාර්ථය වනවා
    ශ්‍රී ලංකාව තුල වැඩිම වෛද්‍ය ඉංජිනේරු සිසුන් පිරිසක් දශක දෙකහමාරකට අධික කාලයක් පුරා
    අභිප්‍රේරණය කල ජාතියේ විශිෂ්ටතම දේශකවරයකු වුයේ ආචාර්ය අමිත් පුස්සැල්ල නම් වූ ඔහුය
    ශ්‍රී ලංකාව තුල නිර්මාණශීලී සහ ව්‍යවසායකත්ව පදනමක් සහිත නව අනාගත පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන්
    දැවැන්ත වැඩ සටහන් මාලාවක් ප්‍රයෝගිකව දියත් කල ගුරුවරයා වුයේ ඔහුය
    සෑම විටකදීම අලුත් දෙයක් වෙනුවෙන් සමස්ත ක්ෂේත්‍රය තුලම පෙරමුණේ සිටි ගුරුවරයෙක් වුයේ ඔහුය
    පුංචිම තැනකින් ජීවිතය අරඹා රට තුල දැවැන්තම ව්‍යවසායකයකු දේශකවරයකු සහ ආයතන කිහිපයක මුල් පුටු හොබවමින්
    ජාතියක් බලගැන්වීමේ අඛන්ඩ මෙහෙයුමක මේ දක්වා නියැලෙන මිනිසා වුයේ ඔහුය
    ඉතින් අපිට අභිප්‍රේරණය ඉගෙනගැනීමට ඔහු තරම් ප්‍රායෝගික අත්දැකීම් සහිත ගුරුවරයෙක් මේ රට තුල සිටිනවා නම් ඒ අත්ලොස්සක්ම පමණි
    #alphysics #genuinetalk #amithpussella #sasip #sasipnugegoda #genuinetalkssasip #genuinetalksshorts
    #universityofmoratuwa #universityofcolombo #facultyofmedicinecolombo #2023al #2026AL #2023ALRESULTS
    #biyagamavidyalaya
    #advancedlevelsinhala #physics #facultyofmedicine #facultyoflaw #royalcollege #sasipinstitute
    #tiktokvideo #trendingvideo #exammotivation #exampreparation #examtips #studytips #studymotivation #examsecrets #examtips #gceolevel #gceal #isipathana #nalandacollege
    #improvememorypower #exammotivationalvideo #vibhaga #learning #memorybooster
    #examwinnereasystudymethods #sinhalagossip
    #studytipssinhala #vibhagarahas #padamkarankrama #usaspelaphysics #pussallasir #bestphysicsteachersrilanka #nugegodatuition #gampahatution #sasip #sasipclass #ksiriwithanage #chemistrysinhala #bioapi #kuppiya #dssenanayaka #dssenanayaklacollege
    #anandacollege #vishakavidyalaya #devibalika #devibalikavidyalaya #museuscollege #mahindarajapaksacollege #thurstoncollege #isipathanacollege #zahiracollege #sirilayya
    #bandaranayak #lyceum
    #mahanamavidyalaya #ashokavidyalaya #lumbinicollege
    #trinitycollege #stjosephcollege #vishakavidyalaya #anulavidyalaya #stpeterscollege #mahindavidyalaya #richmondcollege #mahindarajapakshacollege #dharmarajacollege #sujathavidyalaya #kingswoodcollege #stanthonycollege #mahamayabalika #devibalikavidyalaya #rahulavidyalayamatara #stthomascollege #anuradhapuracentral #josephvazcollege #embilipitiya
    #presidentscollegeembilipitiya
    #maliyadewacollege #Vidyarthacollege #Kalutaravidyalaya #sujathavidyalaya EHELIYAGODA NATIONAL SCHOOL
    #mahamayavidyalaya #universityofruhuna #PUTTLAM #jvp #npp #anurakumaradissanayake
    #jvpnews #nppsrilanka #jathikajanabalawegaya #samagijanabalawegaya
    #PUTTALAM #WENNAPUWA #JOSEPHVAZZ #marawila #stjosephcollege #stjosephhighschool #WENURAEDIRISINGHA #aragalaya #siril #siyambalanduwa#monaragala #ampara #newzealand
    #umandawa #INDEEPA #gampaha #sasipphysics #IUHSCAMPUS #amithpussella ASANGA DILSHAN HESADEE SADEERA #forest #forestapp #ict #informationtechnology #olympiad
    #physicsonlineeducation #physicsolympiad #pelwatta #buttala #badalkumbura #wellawaya #news
    #darmaloka #facultyofscience #sapexams #molecular_biology #biomedicalengineering #biomedicalscientist #biomedicalscience #akd #npp #anurakumaradissanayake #jvp #jvpnewstoday #jvpsrilanka #RATNAWALEE #Wesleycollege

ความคิดเห็น • 36