🎯

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • පන්තියේ 36යි ඉන්නේ
    මම පන්තියේ 34
    පන්තියේ 36න් වැඩ බැරි 3 දෙනෙක් හිටියා
    ඒ තුන් දෙනාගෙන් එක්කෙනෙක් මම -ලකුණු නැහැ
    ⏩⏩⏩
    ඔහොම ගිහින් අපිව වැඩ පුළුවන් කට්ටියක් ලගට දැම්මා
    ඒ ගොල්ල උදව් කලා
    පේපර්ස් එහෙම ගෙනත් දෙනවා
    එකතුවෙලා පේපර්ස් කලා
    එහෙම කරනකොට මට ඒක කරන්න ආසාවක් ඇතිවුනා
    ඊට පස්සේ තේරුනා පේපර්ස් කලහම නේද
    මට මතක හිටින්නේ කියලා
    ⏩⏩⏩
    මම BIO කරන්න නෙමෙයි හිටියේ
    මට එච්චර ලකුණු නැහැනේ
    මට හොඳ යාලුවෙක් හම්බවෙනවා මේ අතරේ
    එයාගෙන් මම අහනවා
    කොහොමද මේ පාඩම් කරන්නේ කියලා
    මම පාඩම් කරන විදිහක් ගැන දන්නේ නැහැ
    ⏩⏩⏩
    ඔයා පාඩම් කරද්දී පිටු ටික බලාගෙන යනවනේ
    මතකයි කියලා හිතෙනවා
    පිටුව බැලුවහම ඔයාට මතකයි
    හැබැයි ඔයා පේපර් එකට ලියද්දී
    ඔයාට ඒක ලියාගන්න බැහැ
    ඇයි ඒ ඔයා OUTPUT එකක් දෙන්න පුරුදු වෙලා නැහැ
    ඔයා ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ INPUT එකක් ගන්න විතරයි
    ⏩⏩⏩
    මම A/L වලට සර්ලා තුන් දෙනෙක් තෝරා ගත්තා
    ඒ තුන්දෙනා ලගටම දිගටම ගියා
    එහෙම යද්දී යාලුවෝ එක එක කතා කිව්වා
    නමුත් මම දිගටම ගියා
    අන්තිමේදී MEDICINE SELECT වුණා
    ⏩⏩⏩
    මම වැඩිපුරම කලේ ටෙනිස් තමයි
    ඒ කාලේ අධ්‍යාපනයට ලොකු තැනක් දුන්නේ නැහැ
    GRADE 11 වලදී මම Western Province Colours ගන්නවා
    ඊට පස්සේ ී School Colours හම්බ වෙනවා
    මම කොහොමත් Grade 5-6 ඉදන්ම
    National Rankings Top 10 අතර ඉන්නවා
    ⏩⏩⏩
    මේ කාලය ගත්තහම ගොඩක් අය අත්හරිනවා
    SECOND SHY එකක් ගැන හිතනවා
    ඇයි එහෙම කරන්නේ අපරාදේ
    මටත් ඔහොම හිතුනා
    මේ මාස ටිකට කරන්න බැරි දෙයක් නෙමෙයි AL කියන්නේ
    ඔයා වැඩ නොකරම හිටපු කෙනෙක් නෙමෙයිනේ
    ඔයා මේ වෙනකම් වැඩ කරලා තියෙනවා
    ඔයාට තියෙන්නේ ලකුණු හදාගන්න විතරයි දැන්
    ලකුණු හදාගන්න එක
    මේ ටික කාලයට කරන්න පුළුවන්
    මමත් මාස දෙකකින් වගේ තමා ලකුණු හදාගත්තේ
    උසස් පෙළ ඇතුළු විභාග වලින් ඉහලම ජයග්‍රහණ සහ වෙනත් දිනුම් ලැබූ සිසුන්ගේ ගුරුවරුන්ගේ සහ වෙනත් අයගේ අභිප්‍රේරණ කතා GENUINE TALKS තුලින් අපි ඔබට ගෙන එනු ලබනවා
    මේ හරහා ඔබව අභිප්‍රේරණය කිරීම් අපගේ ප්‍රධාන පරමාර්ථය වනවා
    ශ්‍රී ලංකාව තුල වැඩිම වෛද්‍ය ඉංජිනේරු සිසුන් පිරිසක් දශක දෙකහමාරකට අධික කාලයක් පුරා
    අභිප්‍රේරණය කල ජාතියේ විශිෂ්ටතම දේශකවරයකු වුයේ ආචාර්ය අමිත් පුස්සැල්ල නම් වූ ඔහුය
    ශ්‍රී ලංකාව තුල නිර්මාණශීලී සහ ව්‍යවසායකත්ව පදනමක් සහිත නව අනාගත පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන්
    දැවැන්ත වැඩ සටහන් මාලාවක් ප්‍රයෝගිකව දියත් කල ගුරුවරයා වුයේ ඔහුය
    සෑම විටකදීම අලුත් දෙයක් වෙනුවෙන් සමස්ත ක්ෂේත්‍රය තුලම පෙරමුණේ සිටි ගුරුවරයෙක් වුයේ ඔහුය
    පුංචිම තැනකින් ජීවිතය අරඹා රට තුල දැවැන්තම ව්‍යවසායකයකු දේශකවරයකු සහ ආයතන කිහිපයක මුල් පුටු හොබවමින්
    ජාතියක් බලගැන්වීමේ අඛන්ඩ මෙහෙයුමක මේ දක්වා නියැලෙන මිනිසා වුයේ ඔහුය
    ඉතින් අපිට අභිප්‍රේරණය ඉගෙනගැනීමට ඔහු තරම් ප්‍රායෝගික අත්දැකීම් සහිත ගුරුවරයෙක් මේ රට තුල සිටිනවා නම් ඒ අත්ලොස්සක්ම පමණි
    #lyceum #cern #fermilab #usasrilankans
    #universityofmoratuwa #universityofcolombo #facultyofmedicinecolombo #2023al #2026AL #2023ALRESULTS
    #biyagamavidyalaya
    #advancedlevelsinhala #physics #facultyofmedicine #facultyoflaw #royalcollege #sasipinstitute
    #tiktokvideo #trendingvideo #exammotivation #exampreparation #examtips #studytips #studymotivation #examsecrets #examtips #gceolevel #gceal #isipathana #nalandacollege
    #improvememorypower #exammotivationalvideo #vibhaga #learning #memorybooster
    #examwinnereasystudymethods #sinhalagossip
    #studytipssinhala #vibhagarahas #padamkarankrama #usaspelaphysics #pussallasir #bestphysicsteachersrilanka #nugegodatuition #gampahatution #sasip #sasipclass #ksiriwithanage #chemistrysinhala #bioapi #kuppiya #dssenanayaka #dssenanayaklacollege
    #anandacollege #vishakavidyalaya #devibalika #devibalikavidyalaya #museuscollege #mahindarajapaksacollege #thurstoncollege #isipathanacollege #zahiracollege #sirilayya
    #bandaranayak
    #mahanamavidyalaya #ashokavidyalaya #lumbinicollege
    #trinitycollege #stjosephcollege #vishakavidyalaya #anulavidyalaya #stpeterscollege #mahindavidyalaya #richmondcollege #mahindarajapakshacollege #dharmarajacollege #sujathavidyalaya #kingswoodcollege #stanthonycollege #mahamayabalika #devibalikavidyalaya #rahulavidyalayamatara #stthomascollege #anuradhapuracentral #josephvazcollege #embilipitiya
    #presidentscollegeembilipitiya
    #maliyadewacollege #Vidyarthacollege #Kalutaravidyalaya #sujathavidyalaya EHELIYAGODA NATIONAL SCHOOL
    #mahamayavidyalaya #universityofruhuna #PUTTLAM #jvp #npp #anurakumaradissanayake
    #jvpnews #nppsrilanka #jathikajanabalawegaya #samagijanabalawegaya
    #PUTTALAM #WENNAPUWA #JOSEPHVAZZ #marawila #stjosephcollege #stjosephhighschool #WENURAEDIRISINGHA #aragalaya #siril #siyambalanduwa#monaragala #ampara #newzealand
    #umandawa #INDEEPA #gampaha #sasipphysics #IUHSCAMPUS #amithpussella ASANGA DILSHAN HESADEE SADEERA #forest #forestapp #ict #informationtechnology #olympiad
    #physicsonlineeducation #physicsolympiad #pelwatta #buttala #badalkumbura #wellawaya #news
    #darmaloka #facultyofscience #sapexams #molecular_biology #biomedicalengineering #biomedicalscientist #biomedicalscience #akd #npp #anurakumaradissanayake #jvp #jvpnewstoday #jvpsrilanka

ความคิดเห็น • 106

  • @AshenPerera-wk9dd
    @AshenPerera-wk9dd 8 วันที่ผ่านมา +71

    මේ පාර exam ලියන හැමෝටම වටිනා දේවල් ටිකක් සරලවම කියලා දෙනවා
    හොඳ motivation එකක්

  • @LakinduPerera-wv5sq
    @LakinduPerera-wv5sq 8 วันที่ผ่านมา +63

    මම සමහර ළමයි කතා කරන ඒවා බලන්න කැමති නැහැ
    මොකද ගිරව් වගේ කියවනවා
    වැදගත් දෙයක් නැහැ පුරාජේරුව
    මේ කොල්ලා නම් සුපිරිම තමයි
    මාරම genuine කොල්ලෙක්
    කියන දේ ඉවරවෙනකල්ම අහගෙන හිටියා එල
    මාරම සැහැල්ලුවෙන් කතා කරනවා 'හරි අවංක අදහස්

    • @PShehan-bt9um
      @PShehan-bt9um 8 วันที่ผ่านมา +3

      සහතික ඇත්ත බං මමත් ඉවරවෙන්කල්ම වීඩියෝ එක බැලුවා
      ස්කිප් කලේ නැහැ

    • @CreativeTalksSL
      @CreativeTalksSL 8 วันที่ผ่านมา

      yes bro

    • @GenuineTalksSL
      @GenuineTalksSL  8 วันที่ผ่านมา

      thank you

    • @dammikameemana6527
      @dammikameemana6527 8 วันที่ผ่านมา

      කතාව නම් ඇත්ත

  • @dammikameemana6527
    @dammikameemana6527 8 วันที่ผ่านมา +28

    එක දිගට එක හුස්මට අහන්න පුළුවන් කතාවක්
    MATHS BIO නොකරන කෙනකුට උනත් ගොඩක් වටිනා වීඩියෝ එකක්
    හරිම ලස්සනට කියන්න තියෙන දේ පැහැදිලිවම කියන එක ගොඩක් වටිනවා

  • @VihangaManujeewa
    @VihangaManujeewa 7 วันที่ผ่านมา +12

    දිගටම මේ වගේ සංවාද දාන්න.හරිම වැදගත් අපට❤❤❤

  • @user-uthpala-perera.
    @user-uthpala-perera. 7 วันที่ผ่านมา +40

    මෙතනදි මලිත් අයියා කියනවා "ගනන් 100ක් 1000ක් ෆෝකස් නැතිව කරනවට වඩා එක ගනන්ක් ෆුල් ෆෝකස් එකක් එක්ක හදන එක තමා වඩා ඵලදායී" කියලා.බෲස් ලී කියනවා Bruce Lee said was, “Don't fear the man who knows 1,000 techniques. But fear the man that has practiced one technique 1,000 times.” දෙන්නගෙම ප්‍රකාශෙ equal.🥲💙💙💙

  • @PShehan-bt9um
    @PShehan-bt9um 8 วันที่ผ่านมา +22

    ලස්සන සුන්දර වගේම අර්ථවත් කතාවක් ජයවේවා ළමයිනේ

  • @Chama-t5y
    @Chama-t5y 8 วันที่ผ่านมา +33

    10:59 mge ජීවිතෙත් අද මම ඉන්න තැනට හේතුව ඔයාට බෑනේ කියල අම්මා ඉස්සරහා මාව කොන් කරපු මිස් 😊💔

    • @GenuineTalksSL
      @GenuineTalksSL  8 วันที่ผ่านมา

      thank you

    • @Samadisankalpani-u8m
      @Samadisankalpani-u8m 5 วันที่ผ่านมา +2

      බැ කියලා කවුරුත් නැ 😊

  • @innduhettiarachchi9824
    @innduhettiarachchi9824 3 วันที่ผ่านมา +3

    thank you ayye..☺.hoda motivation ekak. ayyage idiri wedath success wenna onee

  • @PhysicsTalksSL
    @PhysicsTalksSL 8 วันที่ผ่านมา +12

    CONGRATULATIONS Shenovin-Malith

  • @WlK414
    @WlK414 8 วันที่ผ่านมา +18

    මේ අයියා තිස්ස සර්ගේ පන්තියේ Paper Panel එකෙත් ඉන්නවා❤

  • @pasanrajinda9374
    @pasanrajinda9374 8 วันที่ผ่านมา +12

    ඕවද මල්ලි අපි කලේ Shenovinගෙ කටේම තියෙන වචනේ.
    ඇත්තටම පොර කටින් විතරක් නෙමෙයි වැඩවලිනුත් කරපු කොල්ලේක්.
    Congratulations Snowyyy(Shenovin) and Malith.
    Bright Future ahead. 🎉🎉🎉

  • @CreativeTalksSL
    @CreativeTalksSL 8 วันที่ผ่านมา +8

    thank you guys..and pussalla sir

  • @Jayawardana-y3t
    @Jayawardana-y3t 2 วันที่ผ่านมา +1

    Congratulations aiyala dennatama❤

  • @LemonTalksSL
    @LemonTalksSL 8 วันที่ผ่านมา +20

    මේ දවස්වලට ගැලපෙන හැමෝම හොයන වටිනාම අදහස් ටික
    සුභ පැතුම් ඔයාලට

  • @mrliyoon
    @mrliyoon 4 วันที่ผ่านมา +1

    ඇත්තටම වටිනව❤

  • @shwetha7526
    @shwetha7526 3 วันที่ผ่านมา +1

    Thnak you very much❤..

  • @jayarathnaparcy
    @jayarathnaparcy 6 ชั่วโมงที่ผ่านมา

    congratulations you both☺

  • @JanulyDamsandi
    @JanulyDamsandi 3 วันที่ผ่านมา +1

    Congratulations snowy and malith🤭🤭🥳🥳

  • @hiruhansirka8376
    @hiruhansirka8376 5 วันที่ผ่านมา +5

    මට නම් කවදාවත් කොහොමද මෙහෙම උනේ කියල මගෙ ලකුණු වලින් පුදුම හිතෙන් නැ.😒
    මොකද මන් එක ලකුණක් ගන්න ගොඩාක් මහන්සි වෙනවා එහෙම තමයි ලොකු ලකුණකට යන්නෙ ගොඩක් මහන්සි වෙලා. එතකොට කවදාවත් පුදුම හිතෙන් නෑ. උඩින් පහල වෙන ලකුණු නෙවෙයිනෙ 😢
    මේ අය්යට උඩින්ද ලකුණු ඇවිත් තියෙන්නෙ එච්චර පුදුම හිතෙන්නෙ 😮

  • @shashadiwyanjalee2129
    @shashadiwyanjalee2129 8 วันที่ผ่านมา +2

    Kudos to both of you!💗 Keep shining✨

  • @amandi281
    @amandi281 4 วันที่ผ่านมา +1

    Thankyou 💗🌝

  • @samodkothalawala8302
    @samodkothalawala8302 8 วันที่ผ่านมา +2

    Congratulations malithaya❤

  • @ixxa.404
    @ixxa.404 8 วันที่ผ่านมา +3

    Shenovin and Malith❤

  • @NilankaShamali-r1m
    @NilankaShamali-r1m 8 วันที่ผ่านมา +3

    පට්ට ❤️

  • @HansikaNethmini-i5z
    @HansikaNethmini-i5z 8 วันที่ผ่านมา +4

    Puluwannam Methasa akkage me wage interview ekk karannko

  • @GSPVAkuressa
    @GSPVAkuressa 6 วันที่ผ่านมา

    thanks a million sir

  • @shamikaukwaththa7115
    @shamikaukwaththa7115 8 วันที่ผ่านมา +5

    Congratulations chuti putha ❤and malith putha

  • @AshanWeeraman-i2c
    @AshanWeeraman-i2c 8 วันที่ผ่านมา +3

    Wow Shenowin

  • @nethmini251
    @nethmini251 7 วันที่ผ่านมา +1

    Ane thank you kiyapu hama wachanekatama math input withari output Dunne na mechchara dawas eka dn theruna😢❤

  • @dr_lorax
    @dr_lorax 8 วันที่ผ่านมา +32

    😂මම නම් ට්‍රැක් අවුට් යද්දි 100% ට්‍රැක් අවුට්😂😂😂

  • @yomashagamage
    @yomashagamage 7 วันที่ผ่านมา +1

    THNK YOU AIYALA DENNATAMA ATHTHATAMA MATH PAPERS KARALA MADI KIYALA DAN THERUNE O-L 8A THIBBATA A/L VALATA MN VADIYA VADAKALE NA OHE PADAM KARAPU EKA VITHARAI DAN MN DANAGATHTHA MAN KOCHCHARA VADA KARATH PAPERS KARAN NATHUVA LAKUNU GANNA BA KIYALA
    THANK YOU AIYEEEEE🥰

  • @dini573
    @dini573 7 วันที่ผ่านมา +2

    Bio hodtm kelawila iddi ahamben suggest une. Thank you 🥹❤

  • @Shehani-c4b
    @Shehani-c4b 5 วันที่ผ่านมา +1

    Ane Kauruhari kiynnko 2 nd shy eka skip karala aye ilaga eka limkota scolen dann barida 😪😪😪

    • @GenuineTalksSL
      @GenuineTalksSL  3 วันที่ผ่านมา

      www.ugc.ac.lk/downloads/admissions/Handbook_2023_24/student_handbook_sinhala.pdf

    • @science.543
      @science.543 2 วันที่ผ่านมา

      Ba mn hithanne

  • @methasasarathchandra4420
    @methasasarathchandra4420 8 วันที่ผ่านมา +1

    Congragulations malith & shenovin..

  • @DilmiAbeysinghe
    @DilmiAbeysinghe 8 วันที่ผ่านมา +2

  • @priyankanilmini1321
    @priyankanilmini1321 7 วันที่ผ่านมา +2

    Mata wayasa awurudu 23k weno meka mage 3rd shy eka exam ekata wadakrnwa parakku unath heenaya wenuwen wadakrnawa campus ynna wayasa prashnyak ne neda

    • @GenuineTalksSL
      @GenuineTalksSL  7 วันที่ผ่านมา

      www.ugc.ac.lk/downloads/admissions/paperAdvertisement/year2024/English.pdf

    • @Mr.bro7
      @Mr.bro7 7 วันที่ผ่านมา +3

      aniwarenm oyata puluwan...වයස හැමෝගෙම යනවා ඒක සාමාන්‍යයි අනේ...ඔයා පටන් ගන්න තැනත් වයසත් අදාල නෑ...ඔයා ඉවර කරන විදිහයි වැදගත්..එතකොට ඔයාව මේ ලෝකේ පිලිගන්න විදිහ ඔයාටවත් හිතා ගන්න බැරි වෙයි...දිනලම විතරක් ඉවර කරන්න❤

  • @dilupathushara8421
    @dilupathushara8421 7 วันที่ผ่านมา

    Thankyou

  • @Akarshinethmi
    @Akarshinethmi 8 วันที่ผ่านมา +2

    👍👍👍

  • @Natureforrelax2024
    @Natureforrelax2024 7 วันที่ผ่านมา +2

    Iiye trip ekedi muuwa hambuna kiyala mathak unama

  • @AhasnaJA
    @AhasnaJA 8 วันที่ผ่านมา +2

    Masa 2 k athida medincin yanna. F,F,F waga thiyena kenekta?

    • @GenuineTalksSL
      @GenuineTalksSL  8 วันที่ผ่านมา +1

      එහෙම කියන්න අමාරුයි
      එක එක්කෙනාගේ හැකියාව කැපකිරීම අනුව වෙනස් වෙනවා

  • @AhasnaJA
    @AhasnaJA 8 วันที่ผ่านมา +7

    Me lamaya metarayak

  • @AhasnaJA
    @AhasnaJA 8 วันที่ผ่านมา +1

    Me wage vedio hoda meetar thiyena lamaita vitharai meda?

    • @GenuineTalksSL
      @GenuineTalksSL  8 วันที่ผ่านมา

      හැම කෙනකුටම උත්සහ කලොත් පුංචි හරි දියුණුවකට යන්න පුළුවන්

  • @YethmiSara
    @YethmiSara 7 วันที่ผ่านมา

    Kohomada sir ge 25 clz ekata join wenne🥹

    • @GenuineTalksSL
      @GenuineTalksSL  7 วันที่ผ่านมา

      0112 825 193 sasip institute nugegoda www.sasipinstitute.com facebook.com/amithpussellaphysics

  • @AhasnaJA
    @AhasnaJA 8 วันที่ผ่านมา +3

    Masa 2n karanne metar thiye a lamai.

  • @HardTalksSL
    @HardTalksSL 8 วันที่ผ่านมา +2

    thank you

  • @teothilan
    @teothilan 8 วันที่ผ่านมา +3

    Malith and Shenovin 🫶

  • @LakmaliLakmali-o6u
    @LakmaliLakmali-o6u 6 วันที่ผ่านมา

    ❤❤

  • @ChalanaJayahansa
    @ChalanaJayahansa 8 วันที่ผ่านมา +1

    ❤❤