Toyota V8 එකේ ඉදලා ගලි බවුසරේ දක්වා හැම වාහනයක්ම මගෙ ගාව තියනවා ! | Dr. Amith Pussella

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 195

  • @kanchanadilshan8786
    @kanchanadilshan8786 2 ปีที่แล้ว +225

    " ධනවතෙක් වෙලා මේ රට ගොඩගන්න ...ගෞරවනීය පුරවැසියෙක් වෙන්න " ❤

    • @supunhansini8845
      @supunhansini8845 2 ปีที่แล้ว +5

      Sir
      Thamath mathakai
      Me rata goda ganna me rate duppaththkama nathi karana gaurawaneeya puravasiyek venawada wenawamai da?
      Wenawamai.....
      Sir ge class walin jeewitheta gaththu dewal bohomai adatath kelin jeewath wenne e abhashayen.
      Oba ape manasikathwaya haduwa diyunuwatama
      Boho pin .

    • @kumudumalidayawansha334
      @kumudumalidayawansha334 2 ปีที่แล้ว +2

      Thamath මතකයි .. e wachna tika...

    • @barneycasting8331
      @barneycasting8331 2 ปีที่แล้ว +3

      @@supunhansini8845 එහෙම වෙන්න නැහැ බං උබ! ඔහොම තමයි හැම එකාම කියන්නේ නමුත් රට වෙනුවෙන් සටන් කරපු රණ විරුවෝ ඇරෙන්නේ අනෙක් හැමෝම තමන් ගැන බැලුවේ. උඹත් campus ගිහින් උපාධිය අරගෙන යයි පිටරට.

    • @LochanaOrg
      @LochanaOrg ปีที่แล้ว +1

      @@barneycasting8331 👌👍

    • @Thenukasenathma
      @Thenukasenathma ปีที่แล้ว +2

      වෙනවාමයි..❤

  • @umaperera5812
    @umaperera5812 2 ปีที่แล้ว +34

    අමිත් පුස්සැල්ල ගුරු පියාණන් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයෙක්... සර්ගෙන් ඉගෙනගන්න අපි ගොඩක් පින් කරල තියෙනවා🙏 සර්ට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා🙏.. නිදුක් නිරෝගී බාවය ලැබේවා..🙏

  • @prasannamadhusanka
    @prasannamadhusanka 2 ปีที่แล้ว +114

    Deep Work,උතුරා යන උද්යෝගය සර්ගෙ වචන තනිකරම මාර මෝටිවේෂන් එකක් 🥺♥️

  • @musicparadise18
    @musicparadise18 2 ปีที่แล้ว +91

    හරිම නිහතමානී චරිතයක්
    ගොඩක් ගරු කරන චරිතයක් ❤️
    Physics නම් ඉතින් පුස්සැල්ල සර් තමා❤️❤️

  • @harshakmkingsenglish
    @harshakmkingsenglish 2 ปีที่แล้ว +121

    ..... දෙයක් නෑ පුතා ❤️☺️🙏O/L කාලෙ Science වල එච්චර ආසාවෙන් නොකරපු P6 A/L වලදි subject තුනෙන් ආසම එක වුනේ සර් නිසා 🙏

  • @Make_SL_Great_Again
    @Make_SL_Great_Again 2 ปีที่แล้ว +30

    ඕනෙම මට්ටමක ලමයෙක්ට තේරෙන්න Physics උගන්වන පුලුවන් වැඩ පිළිවෙලක් තියෙන දක්ෂ ගුරුවරයෙක් තමයි අමිත් පුස්සැල්ල සර් කියන්නෙ.

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 ปีที่แล้ว +225

    ගොඩක් ටියුෂන් සර්ල මුල් කාලෙ දුක් විඳල ඉස්සරහට ඇවිත් තියෙන්නෙ ..ෆීල්ඩ් එකට අලුතින් එන අය ඉරිසියාවට මඩ ගැහුවට වැඩක් නෑ මේ සර්ලව වට්ටන්න බෑ ...පුස්සැල්ල සර් ,ජනනායක සර් ,මුතුගල සර් ,මේ සර්ලගෙ ජීවිත කතා වලින් සෑහෙන්න පාඩම් ගන්න පුළුවන් ...

    • @musicparadise18
      @musicparadise18 2 ปีที่แล้ว +16

      එකඟයි
      අලුතින් එන පොල්කාවයියො මඩ ගැහුවට වැඩක් නෑ මේ සර්ලට tution field එකෙ තැනක් හැදිලා ඉවරයි මේ වෙද්දි😌

    • @vinthiza
      @vinthiza 2 ปีที่แล้ว +15

      Ruwan darshana sir♥️

    • @ahugammanayouthclub7424
      @ahugammanayouthclub7424 2 ปีที่แล้ว +6

      සීයට සීයක් ඇත්ත බන්

    • @mathacadsl
      @mathacadsl 2 ปีที่แล้ว

      th-cam.com/video/bZqZfOzgsNQ/w-d-xo.html

    • @Believeandstart
      @Believeandstart 2 ปีที่แล้ว +6

      දෙයක් නෑ පුතා...🥰 කවදාවත් අමතක වෙන්නෑ... ආසාවෙන්ම p6 ඉගෙනගන්න ලමයි ඉන්න තැනක්..🤟 ජයවේවා සර්...❤️

  • @thiruniperera9442
    @thiruniperera9442 2 ปีที่แล้ว +44

    පුස්සැල්ල සර් කවදවත් කියන්නෙ නෑ කිසිම ගානක් අමාරුයි කියලා...මේවා පොඩි දේවල් කියලා කියන්නේ..එහෙම කියනකොට මාරම විදිහට විශ්වාසයක් එනවා ඕනම ගැටලුවක් විසදන්න පුලුවන් කියලා...තවත් තනියම උත්සාහ කරන්න හිතෙනව..ඒක මාර motivation එකක්..♥️බුදු සරණයි සර්ට🙏

  • @chathushkajeewantha2995
    @chathushkajeewantha2995 2 ปีที่แล้ว +61

    Pusswella sir said "දෙයක් නෑ පුතා" I felt it ❤️

  • @meerangaperera7983
    @meerangaperera7983 2 ปีที่แล้ว +11

    ගොඩක් ආදරයකරන ගුරුවරයෙක්.
    A/L class එකේදි ජීවිතේ කියල දුන්නට ගොඩක් පින් සර්... ♥️♥️♥️♥️♥️🎉️

  • @zm8856
    @zm8856 2 ปีที่แล้ว +10

    ටියුෂන් ගුරු භවතුන් නිසා අද දරුවන් විභාග සමත් වී ඉහළට යන අතර ඔබ තුමාගෙ කැපවීම් සම්බන්ධයෙන් ස්තූතිය පුද කරමි. 1983 වර්ෂවලදී මහව ප්‍රාදේශයෙ අ.පො.ස.සා.පෙළ දරුවන් සඳහා ගණිතය ඉගැන්වීම කළ ගුරු උපදේශක ධර්මෙ සර්ව ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. එතුමා ද ඉතා කැපවීමෙන් දරුවන්ට ඉගැන්වීම කළ ගුරු මහතෙකි.

  • @ouchithyaweerasinghe2422
    @ouchithyaweerasinghe2422 2 ปีที่แล้ว +51

    My physics teacher. Taught not only the syllabus but also the life. Respect you sir. ❤️

  • @amaliperera1508
    @amaliperera1508 2 ปีที่แล้ว +8

    අපේ සර්..අපි සර්ගෙ O/L විද්‍යාව...පටන් ගත්ත වගේම 1997 ආරම්භය ඉගෙන ගත්ත අය.දැන් සර්ව දැක්කම පුදුම සතුටුයි...පුදුම හොද සර් කෙනෙක්....ජය වේවා සර්.

  • @buddhimalsha8764
    @buddhimalsha8764 2 ปีที่แล้ว +81

    තිස්ස සර් පුස්සැල්ල සර් මගේ ජීවිතේ වටිනම හමුවීම් 🙏💓😍

  • @sarangasaman1458
    @sarangasaman1458 2 ปีที่แล้ว +7

    වැඩි හරියක් දෙනා ජිවිතෙ මුල් අවඩියෙ ගොඩක් දුකක් විදලා තමා මෙවගෙ දේවල් ලාබා, තත්ත්වයට පත්වෙලා ඉන්නෙ.
    ලොකෙ කොහෙත් හැටිත් එහෙම තමා .. hard work , dedication honestly . මේ සර් කියන දේවල් Elon Musk පවා කියන දේවල් .. සර් කියන දේවල් නිවැරැදි .

  • @UmiBabyFoodBlog
    @UmiBabyFoodBlog 2 ปีที่แล้ว +9

    මගේ සර්. ගම්පහ සමාධි යේ සර් ගේ පළවෙනි පන්තියේ ගෝලයෝ අපි..තෙරුවන් සරණයි සර්

  • @MangalikaSamarasekara
    @MangalikaSamarasekara 2 หลายเดือนก่อน

    අමිත් පුස්සැල්ල සර් දරුවන්ට ඉගැන්නුවා විතරක් නෙවෙයි ජීවිතයත් කියලා දුන්නා සර්ගේ නාමය මේ දෙරණේ බැබල වේවා!!!!!

  • @heshikasilva8553
    @heshikasilva8553 2 ปีที่แล้ว +16

    Ape Sir ❤️❤️❤️❤️
    " මේ රට ගොඩනගන්නා,මේ රට ධනවත් කරනා ගෞරවනීය පුරවැසියෙක් වෙනවාද වෙනවාමයිද?"

  • @MangalikaSamarasekara
    @MangalikaSamarasekara 2 หลายเดือนก่อน

    දරුවෝ වෙනුවෙන්ඉගැන්වූවා විතරක් නෙවෙයිඅමිත් සර් දරුවන්ට ජීවිතය කියලා දුන්නාසර්ගේ නාමය හැමදාම බැබලේවා!!!!!

  • @chamilanandana2105
    @chamilanandana2105 2 ปีที่แล้ว +7

    ❤දෙයක් නෑ පුතා...@පුස්සැල්ල සර්🥰🙏💕 "කා ගෙන අල්ලගෙන යන්න ඕනි."

  • @dcdulip
    @dcdulip 2 ปีที่แล้ว +14

    My Physics teacher , you are a one of success factor my life , I got A for physics in 2004 AL . Sending lot of love from Australia.

  • @wasanthakumara846
    @wasanthakumara846 2 ปีที่แล้ว +6

    අමිත් අයියා සහ අක්කාට හදවතින්ම සුභපතමි ඔබට

  • @thilinirandimaperera4725
    @thilinirandimaperera4725 2 ปีที่แล้ว +19

    The best teacher ever ..👌still motivating us..wish you all the best dear sir ..

  • @cn3042
    @cn3042 2 ปีที่แล้ว +11

    Pussella sirta mn marama kemathi,mkada sir clz ekakadi unath kawadawath thawa lamayek wattala pass karagena yanna kiyanne ne,kuhaka wenne nethuwa hemoma ekkka ekata goda yanna kiyala thamayi kiyanne,ae wagema sir ratata mara adarayi lamyinwath ratata wedak karanna polabawanawa,harima hoda guna yahapath guruwarayek.🖤🖤🖤❤

  • @donalianjalika5306
    @donalianjalika5306 2 ปีที่แล้ว +12

    Mage physics sir free card walin mn sirge claz giye, sirge සිසුවිyak wima gena godak සතුටුයි, බුදු saranai sir. Godak pin🙏

  • @dahaminathasha1298
    @dahaminathasha1298 11 หลายเดือนก่อน +2

    Sirge arambaya punchi unath sir Dan loku thanaka innawa...sirta sirge daruwo api hamoma godaaaak adarei❤❤

  • @sampathsri84
    @sampathsri84 2 ปีที่แล้ว +8

    2003 සර් ගමපහ ට ආවේ ටොයෝට ශෙරීනා අද වගේ මතකයි..

  • @malshaathukorala
    @malshaathukorala 2 ปีที่แล้ว +8

    අනේ දැන් සර්ව දකිද්දිත් පුදුම සතුටුයි. Respect You Sir

  • @demandedu3463
    @demandedu3463 ปีที่แล้ว +2

    මගෙ physics සර්. Ol science subject එකෙදි වඩා Al science වල ආසම subject ek උනා.. බොහොම පින් සර්. 🥺❤️

  • @zeroten1164
    @zeroten1164 2 ปีที่แล้ว +5

    විවාහවී - තරුණ බිරිඳ - පතා එන සුවේ,
    රන් රිදී - සිනිදු සේල - මල් යහන් නොවේ.

  • @thiladila7904
    @thiladila7904 2 ปีที่แล้ว +5

    Pussella Sir..Jeewithaya kiya dun Guru deviya..❤😍😍

  • @hss2119
    @hss2119 2 ปีที่แล้ว +11

    2008 AL
    Mama sir ge class awith mage kammali kamata fail una. Eth sir uganapu wishayata eha dewal nisa mama ada salli tiyena hoda job ekak karana kenek una. Most motivated person.

  • @dilshinimesha1495
    @dilshinimesha1495 2 ปีที่แล้ว +11

    This is the tutor who helped me to achieve my results.stay blessed.you are great 🏁🔥

  • @hansi9202
    @hansi9202 2 ปีที่แล้ว +3

    He is my physics teacher.love you sir and thank you very much...❤❤❤❤❤

  • @dewantha_perfection
    @dewantha_perfection 2 ปีที่แล้ว +11

    ගොඩක් ආස ගුරුවරයෙක්❤

  • @Dilanka.Bogahalanda
    @Dilanka.Bogahalanda ปีที่แล้ว

    වේවැලකින් ගුටියක් කෑවෙ සර් ගෙන් ගෙදර වැඩ කරන්නැතිව. අපි ශාපේක්ෂව වෙනස්.
    ආදරණීය අපේ අමිත් සර් බුදුසරණයි

  • @sciencewithdhara
    @sciencewithdhara 2 ปีที่แล้ว +5

    ️ a human whom with the big and modest heart.one of my favorite human being and my best teacher ever.thank you sir.for us,your effort will remain as always priceless.stay healthy,sir ❤️

  • @fazminakamoor3373
    @fazminakamoor3373 2 ปีที่แล้ว +7

    Pussella Sir. Physics class giye ma sir nisa. ❤️❤️❤️ God Bless You and Fam sir.

  • @ranjaniathukorala5822
    @ranjaniathukorala5822 ปีที่แล้ว

    පුස්සැල්ල සර් කියන්නේ මිහිපිට දෙවියන් ....🙏🙏🙏

  • @anneosakathamalijayaweera9686
    @anneosakathamalijayaweera9686 2 ปีที่แล้ว +4

    You r my teacher also.... So proud of you

  • @ishanshaminda1927
    @ishanshaminda1927 2 ปีที่แล้ว +12

    😚අයියෙ Accounting Subject එක උගන්වන චන්දන ජයලත් සර්🙏❤️ සහ Business Studies Subject එක උගන්වන චරක ධනංජය සර්🙏❤️මේ සර්ලා දෙන්නට ම කතා කරලා එක interview එකක් තියන්නකෝ🙏❤️🙏❤️Please...🔥

  • @yomal..1485
    @yomal..1485 2 ปีที่แล้ว +11

    සර්....❤️❤️❤️❤️සර්ගෙ වචන මාර මෝටිවේශන් එකක්....❤️❤️❤️❤️

  • @minolinanayakkara1888
    @minolinanayakkara1888 2 ปีที่แล้ว +1

    Sir we always respect and love you... God bless you for all the future plans as well!

  • @slnamal9784
    @slnamal9784 2 ปีที่แล้ว

    Lankawe wadima wathkamak thiyena sai jaya wewa.බුදු සරණයි

  • @navodyajayasundara1994
    @navodyajayasundara1994 2 ปีที่แล้ว +5

    Proud to be your student sir !!!
    Still remember those good old days .....

  • @ericaferdinandaz846
    @ericaferdinandaz846 2 ปีที่แล้ว +6

    Me interview eka balala thamai sakiya subscribe kale

  • @thakshilabandaranayake8247
    @thakshilabandaranayake8247 2 ปีที่แล้ว +12

    සාපේක්ශව අපි වෙනස්. Math sirge cls awa.suba pathanwa sirge anagatheta

  • @kaveeshagayanjala6216
    @kaveeshagayanjala6216 2 ปีที่แล้ว +10

    විදුලි කොටනවා වගේ දැනුනා😂😂❤️❤️

  • @melanikaluarachchi6598
    @melanikaluarachchi6598 10 หลายเดือนก่อน

    Resepect you sir. Still I can remember how we learnt Physics from Pussella sir in 2001 at Rotary..

  • @jayamalivideoteam9944
    @jayamalivideoteam9944 2 ปีที่แล้ว +2

    විද්වාං සර්වත්‍ර පූජ්‍යතේ .උගතා සෑම තැනකදී ම පුදනු ලැබේ

  • @Asa058
    @Asa058 2 ปีที่แล้ว +10

    Ajantha dissanayaka සර්ව ගෙන්නලා පෙන්නහන් පුලුවන්නන්🙂

    • @SHADOW-qp3qf
      @SHADOW-qp3qf 3 หลายเดือนก่อน

      Pissuda thopita yako . Kagena karapiyaw😂😂😂

  • @devika3676
    @devika3676 2 ปีที่แล้ว +15

    මම බලන ගමන් ඔයාට සුබ රැයක් සකියා මල්ලි 🌚

  • @bhagya6528
    @bhagya6528 2 ปีที่แล้ว +3

    අපේ සර් ❤

  • @bimsara_jay
    @bimsara_jay 2 ปีที่แล้ว +10

    මම ආසම ගුරුවරයා 🙈❤

  • @ericaferdinandaz846
    @ericaferdinandaz846 2 ปีที่แล้ว +6

    Ane ape sir. Budusaranai obathumata

  • @malaswarnalatha2855
    @malaswarnalatha2855 2 ปีที่แล้ว +4

    Ape sir🥺❤️jaya wewa sir❤️

  • @kavinduperera99
    @kavinduperera99 2 ปีที่แล้ว +7

    මගේ ගුරුවරයා 😍

  • @pramudithal.h906
    @pramudithal.h906 2 ปีที่แล้ว +22

    සකියා,,ප්‍රසන්න බද්දෙවිතාන සර් එක්කත් ඉන්ටවීව් එකක් කරන්නකො 😎💗

  • @simplestuff182
    @simplestuff182 2 ปีที่แล้ว +6

    Ada man medical faculty ekaka inne sir nisa.sir deiyek mata nam..
    SAP team eke wada krddi sirwa godak aduragatta

  • @w.nishanthapushpakumarasil5909
    @w.nishanthapushpakumarasil5909 2 ปีที่แล้ว +2

    Great work ❤🙏🏾

  • @dhishanrangajith196
    @dhishanrangajith196 2 ปีที่แล้ว +3

    පුස්සැල්ල සර් ❤🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ගුරුතුමනි.
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishansilva630
    @krishansilva630 2 ปีที่แล้ว +6

    "ගෞරවණීය පුරවැසියෙක් වෙනවාද වෙනවාමයිද?"

  • @chandimadehigaspitiyage4939
    @chandimadehigaspitiyage4939 ปีที่แล้ว

    Akura class eke1994 O/L walta apith igena gaththa.Amith sir, Nishan sir Batagoda sir❤❤

  • @ishanshaminda2301
    @ishanshaminda2301 2 ปีที่แล้ว +2

    Ane ayye Business Studies karana Charaka Dhananjaya Sir ekkath interview ekak karannako🙏🙏Please♥♥

  • @shashikalaprabodhani1301
    @shashikalaprabodhani1301 3 หลายเดือนก่อน

    Pussalla sir…. mara adaraniya guruwarayek❤

  • @kalpanifdo714
    @kalpanifdo714 9 หลายเดือนก่อน

    i like pphysics
    very esy physics
    pussella sir❤❤ deyak nehe puthaaa😍😍

  • @thiladila7904
    @thiladila7904 2 ปีที่แล้ว +2

    Pussella sir..❤🔥🙏🙏

  • @ගෙදරකුස්සිය
    @ගෙදරකුස්සිය 2 ปีที่แล้ว +8

    දෙයක් නෑ පුතා...
    අපේ පාසලේ ගුරු තරුව

  • @madushadilrukshi8710
    @madushadilrukshi8710 ปีที่แล้ว

    The best teacher in my life

  • @saradasathya1258
    @saradasathya1258 2 ปีที่แล้ว +2

    Mage adaraniyama sir kenek hamadama adry pusalla sir❤️

  • @kasungamage7334
    @kasungamage7334 ปีที่แล้ว +1

    මම දන්නෙ nehe sirwa එත් සර්ට ජයවෙවා කට්ටක් කලා ගොඩගිය මිනිහෙක්

  • @heshanmax963
    @heshanmax963 2 ปีที่แล้ว +5

    Respect sir

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 3 หลายเดือนก่อน

    Why so proud of a vehicle made for farmers
    Also his success due to inefficient education system

  • @sravi1630
    @sravi1630 2 ปีที่แล้ว +3

    Respect sir❤

  • @sanduninirasha7132
    @sanduninirasha7132 2 ปีที่แล้ว +3

    ආසම ගුරුවරයා❤️

  • @priyankajayathilake3151
    @priyankajayathilake3151 2 ปีที่แล้ว +2

    Jeeithaye hamuwunu hodama guruwaru 2denek. Anura batagoda sir and amith sir 💓

    • @kwpmangalika4978
      @kwpmangalika4978 2 ปีที่แล้ว +1

      Kochchara hondai keewath ahinsaka demaw piyangr sall hura genakanawane ewa adu karanne ehamane moda lamainta ewa therenne ne

    • @sasindudhananjana3510
      @sasindudhananjana3510 2 ปีที่แล้ว

      Anura batagoda sir . ❤❤ e banapu banum , gahapuwa adatath mathakai.

  • @smarhomer
    @smarhomer 2 ปีที่แล้ว +5

    mage sir ❤️

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 7 หลายเดือนก่อน

    Adarneeya sir….. sirta niduk Neerogi suwa labewa…..🙏🙏🙏

  • @Unknown20240
    @Unknown20240 2 ปีที่แล้ว +5

    මංනම් කැමතියි සර් දැං පිසිකල් ක්ලාස් නවත්තල zoom වගේ කරල, මග හැරුනු පව්ල්ජීවිතේ වෙනුවෙන් කාලය කැප කරගෙන නිදහසේ ජීවිතේ ඉතුරු කාලය ගතකරනව දකින්න, මනෝජ් සෝලංග ආරච්චි සර් වගේ..,

  • @Ransika_wasala
    @Ransika_wasala 2 ปีที่แล้ว +1

    Congratulations sir

  • @ruwankashyapa5657
    @ruwankashyapa5657 2 ปีที่แล้ว +1

    Mama sirge physics class yanne 99 April withara.Mata ayya kenek kiywa " aluth sir kenek.eunata ela." kiyala.Mama mulinma rotaryeke sirge class yanakata lamai 25- 30 withra hitiya.Sir Nugegoda karapu palaweni theory class eka.Tika dawasakin rotari hall eke ida nethiwena taramata pantiya piruna.Sir edawaswala mata kiwwe " lokuputha " kiyala.2001 awurudde withara sir eka dawasak class niwadu dunna.Sir kiwwe pothwagayak geenna rata yanawa kiyala.ilanga dawase sir awe ring ekakuth dagena.Api ahuwa "sir hoyapu potha hambaunada" kiyala.sir kiwwa "wedak nehe putha parana pothak kiyala".Harima adaraniya guruwarayek.sirge class tika tika janappriya wenakota gonibillo mathuwela sirta mada gahapu heti ,sirge jeewitha katawa kiyaddi api kadulu purawagena ahan hitapu heti , ape sirta madagahapu kollangen gema illapu heti tawama matakai.sirge anagathaya thawathawath saarthaka wewa kiyala mama prarthana karanawa.

  • @nadeekasewwandi5367
    @nadeekasewwandi5367 2 ปีที่แล้ว +1

    සර් ....😍❤️❤️

  • @viduoha3811
    @viduoha3811 2 ปีที่แล้ว +3

    My favorite person 😘♥♥♥♥♥♥♥😍😍

  • @yeshansandeep151
    @yeshansandeep151 2 ปีที่แล้ว +6

    Sir 🙏👍❤️

  • @randommusic9967
    @randommusic9967 ปีที่แล้ว

    Sirge nama ahuwath mara gammk enne💪❤️

  • @Rio-xi3tw
    @Rio-xi3tw 2 ปีที่แล้ว +5

    Prasanna Baddewithana sir ත් එක්කත් කරන්නකෝ ❤️😊

  • @SLBATTA
    @SLBATTA 2 ปีที่แล้ว +3

    Ape Pussa Sir♥♥♥

  • @abubakkerrisna6705
    @abubakkerrisna6705 ปีที่แล้ว +1

    Super ♥️

  • @tripguys1233
    @tripguys1233 2 ปีที่แล้ว +5

    Mage sir❤️

  • @dilmadu8086
    @dilmadu8086 2 ปีที่แล้ว +9

    මගෙත් සර් පුස්සැල්ල සර් 🥰❤️

  • @getyomoodright1099
    @getyomoodright1099 2 ปีที่แล้ว +3

    Mage sir🥺🙏❤️

  • @Money_boy_2024
    @Money_boy_2024 2 ปีที่แล้ว +2

    අය්යේ ඉල්ලීමක්..
    SFT මාලක ප්‍රියදර්ශන..
    අපේ ගුරුතුමාවත් ගෙන්වන්නකෝ

  • @nimalisamarakoon5249
    @nimalisamarakoon5249 ปีที่แล้ว

    Mama pubudu panthiyedi sir gen science igena gattha.'D' ekak gattha.dan teacher kenek.sir thamai ape guru tharuwa.

  • @YoutubeerEr-pc5zr
    @YoutubeerEr-pc5zr ปีที่แล้ว +1

    My teacher

  • @pathumsandaru1218
    @pathumsandaru1218 2 ปีที่แล้ว +4

    Ape sir 🥰

  • @BuddhiHiripitiya
    @BuddhiHiripitiya 2 ปีที่แล้ว +8

    😍😍😍😍

  • @Dasanayake-o6s
    @Dasanayake-o6s 2 ปีที่แล้ว +2

    Ane ape sir..❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @erandirajakaruna6216
    @erandirajakaruna6216 2 ปีที่แล้ว

    රමේෂ් A priyankara sir, mihin liyanaRACHCHI sir ekk interview ekk krnnko

  • @virangahettiarachchi2530
    @virangahettiarachchi2530 2 ปีที่แล้ว +1

    Janaka sirwath gennamuu....applied ❤