Mis mata osapvimedi 1weni saha2 dinadi am a Dina tuladima pitawanne rudiraya bidu kihipayak pamani.3weni dinadi Samanya lesa aya siduwe.avita mama 1osapvime dinaya lesa ganimata awashya kumana dinayada.
Bilateral fibro adenoma breast lamps gana vedio akak karannako. Marry karala babek hadanna innawanm.feeding waladi me lamps awadanamda? babata balapanawada?? Vedio akak karanna dr. Pulwannam. Man mita kalinuth request akak kara mista . Pulwannam me gana kiyala denna mis ❤
Miss man baba hambenda matale yanawa,dan inne colambo ethakota man mokadda karanda onne,me adiri nitiya tiyana nesa prshnayak weida poddak kiyanda ko miss loku udauwak man Masa 7 yanawa ekai aram yanda onne dewali ehema me mage palaweni baba man mokuth danne eka nesa miss reply ekak danda ko loku Udauwak
මිස් ගොඩාක් කරුනාවන්තයි මිස් කතාකරද්දී හරිම සතුටක් දැනෙනවා වැදගත් දෙවල් හැමදාම අපිට කියලා දෙන්නේ මිස්ට දිගටම මේ දේවල් කරගෙන යන්න ශක්තිය දයිරිය ඇබෙන්න ඕනේ
ලස්සනයි ඒ කතාව.ඒ වගේම අපේ ඒ සංස්කෘතිය හරිම වටිනවා ❤️❤️❤️
හරිම ලස්සනට උපතේ අරුමේ කියලා දුන්නා.❤️
ඇත්තටම අපේ මිස් කියාලා දේන දේවල් ගෝඩක් වටිනවා . මන් පලවෙනි පාරට තාමායි pregnant උනේ . මටයි husband ටයි හොද idea එකක් ගන්න පුළුවන් ගොඩාක් පිං ම්ස්ට
මිස් ඇත්තටම ලස්සන වැඩසටහනක්...ඊළඟ වීඩියෝ එක ළමයින්ට විවිධ වැරදි වලට , විවිධ වයස් මට්ටම් වලට අනුව ළමයින්ගේ මනසට හානිදායක නොවන ආකාරයට දඩුවම් කරන්න පුළුවන් ක්රම ගැන දාන්න.. පුළුවන් නම්......
This is a good clip for the new generation
Hospital bag එක හදාගන්නෙ කොහොමද කියලා දැනගන්න කැමතියි..
බබාලා ලැබෙන්න ඉන්න කාලෙ අත් යට (කිහිල්ලෙ) ඇතිවන ගෙඩි බබා ලැබුනම හොද වෙන්නෙ නැත්තෙ ඇයි මිස්. මොනාහරි ක්රමයක් ඒකට තියෙනවද. ඒ ගැනත් කතා කරන්නකො. ගොඩක් අයට මේ ප්රශ්නෙ ඇති මන් හිතන්නෙ
දන්නැති දේවල් ගොඩක් දැනගත්තා.😊😊😊
Mis kiyana hemadema godak watinawa.......🤗🤗🤗
Harima watina kiyana kathawak. ❤❤
Thank s
Lassana kathawak...
Thank you miss
Miss mata dhen 26 weeks venawa. Mata virginal pain eka thiyenawa. Meka normal dha? Netham doctor kenekta pennanda venawadha?
Danne nethi godak dewal kiya dunna godak sthuthi miss
Mate vayase 30 veddi 3 veni baba labuna
Week 40 admit una dhawase pressure 159/100 thibuna.
Mate thaame 120/80 pennane.
Mate 4 veni babate pressure vadi veide.avurudu keeyaka paratharayak thiyanne oneda.
3veni Babate dan month 6.
Miss Mata denaganna one hal messo wala calcium ha kiraminwalada calcium wedi...
Miss gab gela wewara wena eka gana danuwath karannako
ලස්සනයි
අනේ දන්න කෙනෙක් කියන්නකො hcg strip චෙක් කරන්න ඕනෙ මෙන්සස් හැදුනෙ නැති උනොත්නෙ කොච්චර කාලයක් hcg strip චෙක් කරන්න ඕනෙ.මෙන්සස් වෙලා සති කීයකින්ද ඒවා වල ප්රතිපල නැත්නම් ආයෙත් මොන සතියෙ වගේද? ප්ලීස් දන්න කෙනෙජ් රිප්ලයි කරන්න
Godak asawen ahuwa.mista godak pin
👍👍👍
මිස් මම මාස 4ක ගැබිණියක්. මම ගැබිණියක් උන දවසේ ඉදලා මේ වෙනකම් මට කිරිපිටි බොන්න බැහැ මොකද මට තේ කෝප්පය කටට ගන්න හදනකොට ඒ සුවදට ඔක්කාර ගතියක් එනවා ඒ නිසා මම ෆ්රෙශ් මිල්ක්1 ගෙනත් තියාගෙන බොන වෙලාවට කූල්1 යනකම් ඉදලා පොඩ්ඩක් බොනවා එහෙම බොන1 අපට හොදයිද එහෙම නැත්තම් අපට පැටියා ලැබෙනකම් බොන්න හොද මොනවද ඒ ගැන වීඩීයෝ 1ක් මගින් හැම අම්මා කෙනෙක්ව දැනුවත් කරන්න පුලුවන් නම් ඔබතුමීට ලොකු පිනක් මම මේ පළවෙනි පැටියා බලාපොරොත්තුවෙන් ඉන්න අම්මා කෙනෙක් නිසා අපි වගේ අම්මලාට විශේෂයෙන් ඒක ලොකූ සහනයක්
Miss mage babata masa 1 marai.babage අතපය කන් සෑදීම අනුමත karanna puluwan da..
Mis mata osapvimedi 1weni saha2 dinadi am a Dina tuladima pitawanne rudiraya bidu kihipayak pamani.3weni dinadi Samanya lesa aya siduwe.avita mama 1osapvime dinaya lesa ganimata awashya kumana dinayada.
❤❤❤❤❤❤
Miss sathi 12 ka amma kenek babage adum mahuwata kamak nadda.masa 7 yanakan mahanna hoda na kiyanne athada.
Bilateral fibro adenoma breast lamps gana vedio akak karannako. Marry karala babek hadanna innawanm.feeding waladi me lamps awadanamda? babata balapanawada?? Vedio akak karanna dr. Pulwannam. Man mita kalinuth request akak kara mista . Pulwannam me gana kiyala denna mis ❤
Miss mata miss ekka tikak katha karanna puluwanda
👍👍👍👍👍
Miss man baba hambenda matale yanawa,dan inne colambo ethakota man mokadda karanda onne,me adiri nitiya tiyana nesa prshnayak weida poddak kiyanda ko miss loku udauwak man Masa 7 yanawa ekai aram yanda onne dewali ehema me mage palaweni baba man mokuth danne eka nesa miss reply ekak danda ko loku Udauwak
❤️
මිස් මගෙ කකුල් දෙක හොදටම ඉදිමිලා ඇදුම් කනව වගේ මට දැන් සති 36 යන්නෙ කකුල් ඉදිමුම අඩු කරගන්න පිලිවෙත් මොනව හරි තියෙනවද
ඇයි මිස්ගෙ වීඩියෝ එකක් තියෙන්නේ... ඒ ගැන
Ane mis kurule walatath visadumak kiyannako.
ඉස්සර තිබුණා තිබිරි ගෙවල් නැහැනෙ අද
Mis garbani mul kalaye baik peddata kamak nedda
Ana mis mata misga nambar aka gannda pelicans
Mis mama rubella widala na.kohenda widaganna puluwan.
MOH Eken puluwan.
තිබිරි ගෙපැල ගැන මීට වඩා දැනගන්න ඕනිනම්, "එතෙර අපි" රාජ් සෝමදේව, ඒක බලන්න්න මේ මිස් තාම ලදරු කතා කියන්නෙ
මිස් මට වැදගත් දෙයක් දැනගන්න ඕන මිස් ගෙ contact number eka දැනගන්න කොහොමද
Miss මට මිස්ගෙන් දැනගන්න දෙයක් තියෙනවා මිස්ගෙ contact number 1 mata ewanawada
❤❤❤❤❤