අලුත උපන් දරුවන්ගේ මව්වරු සැලිකිලිමත් විය යුතු ආහාර රටාව I Senehas Gangula I Shyamali Pathirage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • අලුත උපන් දරුවන්ගේ මව්වරු සැලිකිලිමත් විය යුතු ආහාර රටාව
    ශ්‍යාමලී පතිරගේ,
    මාතෘ හා ළමා සෞඛ්‍ය උපදේශිකා,
    සෞඛ්‍ය මාධ්‍යවේදිනී
    Senehas Gangula I 2021.05.14
    Jayamaga TV is now broadcast 24/7 on PEO TV CH 94 in Sri Lanka and also live on TH-cam.
    Like Us on Facebook
    / jayamagatv.lk​​
    #Jayamagatv #Senehasgangula #Shyamalipathirage

ความคิดเห็น • 44

  • @lahiruchinthaka3834
    @lahiruchinthaka3834 2 ปีที่แล้ว +7

    සුපිරි පැහැදිලි කිරීමක් දෙන්නගෙන්ම ❤️

  • @nimeshasewwandi1968
    @nimeshasewwandi1968 ปีที่แล้ว +1

    harima wadagath discussion ekk.thank you

  • @nethulilinara7764
    @nethulilinara7764 6 หลายเดือนก่อน +1

    වටිනා කතා බහක් ❤❤❤

  • @nethuahinsa487
    @nethuahinsa487 2 ปีที่แล้ว +2

    🙏thanks 🙏

  • @NiroSMedia
    @NiroSMedia หลายเดือนก่อน

    Thank you ❤

  • @user-nv2cq6tn6p
    @user-nv2cq6tn6p 3 หลายเดือนก่อน

    Thank you

  • @anjalimadumekala3818
    @anjalimadumekala3818 3 ปีที่แล้ว +1

    Thanks miss

  • @JyalatJayalat
    @JyalatJayalat 7 หลายเดือนก่อน +1

    Godak watinawa mis thank you

  • @raviniaberathna2846
    @raviniaberathna2846 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි මිස්❤🙏

  • @rifkariza7069
    @rifkariza7069 ปีที่แล้ว

    Gdk thnks ❤

  • @yureshadiyalagoda8724
    @yureshadiyalagoda8724 ปีที่แล้ว +1

    Thanks miss❤

  • @sankamax1500
    @sankamax1500 2 หลายเดือนก่อน

    Mis mage babata adata dawas 3 ada dawasatama muthra kare 1 parai.mala paha kare ne.mokada karanne

  • @sanisudhu1020
    @sanisudhu1020 ปีที่แล้ว

    Hmm dewal igena gatha miss....mana awabodayak labuna....gdk pin miss

  • @anuradakumari2093
    @anuradakumari2093 ปีที่แล้ว +2

    Ane miss maga babata masa 3ayata maga kiei madie

  • @DanukaBandara-l1q
    @DanukaBandara-l1q 27 วันที่ผ่านมา

    මිස් මගේ පැටියට මාසයයි ,සායනේදී බර කිරුවම 400g වැඩි වෙලා තිබ්බේ අනේ මිස් සති 2 න් බර වැඩි කරගන්න කියලා ඩොක්ටර් කිව්වා ,මට මේකට විසදුමක් දෙන්න මිස් ❤

  • @nimalisadamali5203
    @nimalisadamali5203 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @lakmalilokumenike8017
    @lakmalilokumenike8017 ปีที่แล้ว +3

    මිස් මගේ බබාට තාම දවස් 10යි එයා දැන් දවස් 4 වගේ මලපහ කරේ නෑ මිස් කියපු ව්‍යායාම කරා ඒත් තාම නෑ නේ මිස්. බෙහෙත් ගත්තා කරලක් දැම්මා ඒකත් ඒ දවසට විතරයි වෙන ප්‍රතිකාරයක් තියනවද මිස්

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage9694 3 ปีที่แล้ว

    වටිනා සාකච්ජාවක්.

  • @namalpushpakumara8062
    @namalpushpakumara8062 2 ปีที่แล้ว +1

    Miss kattiya kiyanawa miris serata kewama baba kiri danawa kiyala. Eka eththakda miss

  • @tharushisachintha7363
    @tharushisachintha7363 10 หลายเดือนก่อน

    Anee miss cool wathura tikak biuwata kamak nadda, banata kiri dena nisa, banata sema hademawada

  • @nawarathnawarathna2832
    @nawarathnawarathna2832 2 ปีที่แล้ว +1

    godak pin ape mista

    • @lino1326
      @lino1326 ปีที่แล้ว

      Pppop
      Pp

  • @anuradakumari2093
    @anuradakumari2093 ปีที่แล้ว

    Ane danna keanakn kieyanna moakadda karanna puluwan

  • @isurushanaka7840
    @isurushanaka7840 ปีที่แล้ว

    Amma kenek Pani rasa wadiyen gaththoth babata balapanawada

  • @saubaggayavijayamali8968
    @saubaggayavijayamali8968 ปีที่แล้ว

    Mage babata masa 4i miss eya kiri bonne eka paththalinui,hansiwela nathuwa wadi wela ehema dunnoth bonne,

  • @arunamadumal9944
    @arunamadumal9944 ปีที่แล้ว +17

    කිරි දෙන කොට කොමඩු වගෙ සීතල කෑම කන්න හොඳ නැද්ද ?

  • @gamingshadow5833
    @gamingshadow5833 ปีที่แล้ว +1

    Isso dallo wage ahara kanna puluwan babata waysa kiyak wage unahamada

  • @thushithushi7923
    @thushithushi7923 ปีที่แล้ว +1

    Kema potha oni miss

  • @imeshasandeepani1312
    @imeshasandeepani1312 2 ปีที่แล้ว

    Goodak pin

  • @nadeeshaudayangani6610
    @nadeeshaudayangani6610 23 วันที่ผ่านมา

    කිරි දනකොට දිවුල් කිරි සුදුසුද

  • @lasantharanjith5533
    @lasantharanjith5533 ปีที่แล้ว

    Mis mage babata masa thunai tth eya dan rata kiri hoyannema n.eka aulak weida misa.

  • @tharangaasumuduni6704
    @tharangaasumuduni6704 ปีที่แล้ว +3

    Kopi bonna hoda nadda miss

    • @kavindyagunasinghe5648
      @kavindyagunasinghe5648 ปีที่แล้ว

      Cofee walin poshanaya sharirayata ura ganna eka adu karnawa. Ekai epa nokiya adu karnna kiyne

  • @ErangaVijerathna
    @ErangaVijerathna 2 ปีที่แล้ว +1

    Mis babatha sema nethiwa welum kessak thiyeinam mokada karanne

    • @dilhaniiresha1903
      @dilhaniiresha1903 5 หลายเดือนก่อน

      Mage babata ehema kassak thinawa oya mokdda kare ekata

  • @nadekaspathirana220
    @nadekaspathirana220 7 วันที่ผ่านมา

    කොත්තමල්ලි හැමදාම බිව්වට කමක් නැද්ද මිස්

  • @samanthsamanth4391
    @samanthsamanth4391 2 ปีที่แล้ว +1

    Godak pinsiduvenava no danna deyak kiya dunnata

  • @fazminaossman8105
    @fazminaossman8105 ปีที่แล้ว

    ගොඩක් අය කියනවා ගර්බනි කාලයේදී අම්මා අනිවාර්යයෙන් දෙන්නෙක්ටවත් කන්න ඕනෙ කියලා...ඒක ඇත්තද?

  • @chathurikasewwandiathapath579
    @chathurikasewwandiathapath579 8 หลายเดือนก่อน +1

    Mis babage bada purawa danawa gudus giyath hethuwa mokadda

  • @nayanakotalawala8274
    @nayanakotalawala8274 3 ปีที่แล้ว +2

    Thanks miss

  • @piuminakandala2499
    @piuminakandala2499 3 ปีที่แล้ว +1

    Thanks miss