ජූලි මස ඔබේ ලග්නයට 100% නිවැරැදි පලාපල July Horescope Predictions Sinhala Tarot Reading

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ค. 2024
  • ජූලි මස ඔබේ ලග්නයට 100% නිවැරැදි පලාපල July Horescope Predictions Sinhala Tarot Reading
    #tarotcardreading #sinhala #lagnapalapala
    Crystal Store - Whatsapp 070 1 888 369
    Facebook - The Divine Portal
    Business Inquiries - tharaofficial@gmail.com
    Timestamps ✨️
    00:00 - අලුත් විදිහට
    01:54 - Love / Money Oil (Discount)
    04:25 - කටක,වෘශ්චික,මීන ( Water Signs )
    13:16 - මිථුන,තුලා,කුම්බ (Air Signs)
    21:02 - මේෂ, සිංහ, ධනු (Fire Signs)
    30:12 - වෘශභ, කන්‍යා, මකර (Earth Signs)
  • บันเทิง

ความคิดเห็น • 419

  • @sanduniherath7718
    @sanduniherath7718 16 วันที่ผ่านมา +80

    මාගෙ අම්මගෙ අසනීප තත්ත්වය සුව කර දුන් විශ්ව මාතාවට ස්තුති යි ❤🎉

  • @DilakshiThilakarathna-js3us
    @DilakshiThilakarathna-js3us 16 วันที่ผ่านมา +213

    ඇයි අක්කේ ඔයා දැන් ඔහොම videos ගේන්නෙ 👀..අනේ වෙනදා වගේ ගේන්නකෝ ♥️

  • @MadushikaGunawardana-tw8lm
    @MadushikaGunawardana-tw8lm 16 วันที่ผ่านมา +45

    කන්‍යා❤️
    ඇත්තටම අද මන් තනියම හවස එලියට ගිහින් එන්ජල්ලා එක්ක කතා කරෙ මට තනියම ඉන්න ඔනේ කියලා,මන් කිව්වා එන්ජල් ඔයා ලග ඉන්නවා කියලා මට දැනෙන්න දෙන්න මට සීතලක් ඇගට දෙන්න කියලා මට සීතල ආවා මාත් එක්ක ඉන්නවා වගෙ සුවදවල් පවා ආව..මට හිතාගන්න බෑ මට හරි පුදුමයි❤
    මොනා උනත් මාත් එක්ක හැමදාම හිටියට තෑන්ක්ස් ඒන්ජල්❤️🥺

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 16 วันที่ผ่านมา +12

    Earth.
    Capricorn.
    මේ ඔයාගෙත් ලග්නය බව මට මතකයි.
    හරියටම හරි තාරා.
    ඔයා කිවුව හැමදේම ඇත්ත. මම කාටවත් ඉරිසියා නොකරන කෙනෙක් වුණාට මිනිස්සු පුදුමාකාරව මට ඉරිසියා කරනවා තමන්ගේම අයත් ඇතුලුව. මට මේක හැම අවස්ථාවකදිම හොඳින් දැනෙනවා.
    ඒත් මට හැම වෙලාවකම මොකක් හෝ අදෘශ්යමාන බලවේගයක් විසින් හැමදේටම ලොකු ශක්තියක් ලබා දෙන බවකුත් දැනෙනවා. ඒක මට විස්තර කරන්න තේරෙන්නේ නෑ. ඒ නිසා මම දුෂ්කර අවස්ථාවල පවා කොහොම හරි මගේ වැඩ ටික පිළිවෙලට කර ගන්නවා.
    මම බුද්ධ ශක්තිය, දෙවියන් සහ විශ්ව ශක්තිය ගොඩක් විශ්වාස කරන කෙනෙක්.
    මම නින්දට යන්නෙත්, නින්දෙන් නැගිටින්නෙත් මේ සියලු ශක්තීන්වලට ස්තුති කරමින්........
    ඉතින් බොහොම ස්තුතියි ඔයාට. බොහොම පින්. තෙරුවන් සරණයි.
    ❤💐🙏🦋♾️
    හැබැයි ඔයාගේ වීඩියෝ මෙහෙම දකින්න ආස නෑ. ඒවා ඔයාගේ රුවත් එක්කම දකින්නයි ගොඩක් කැමති.

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 14 วันที่ผ่านมา +6

    මගේ සියලුම බලාපොරොත්තු ඉටු කරලා දුන්න මට හොද ආදරයක් ලබා දුන්න මගේ ආදරනීය විශ්ව මතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏

  • @pathiranawasam4393
    @pathiranawasam4393 16 วันที่ผ่านมา +23

    මගේ බලාපොරොත්තු ඉටුකළ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා

  • @shermilasewwandi119
    @shermilasewwandi119 16 วันที่ผ่านมา +22

    ආදරනිය විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති මාගේ සියලු බලාපොරොත්තු ඉටු කර දෙන විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ස්තූති

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 16 วันที่ผ่านมา +7

    ලග්නය තුලා.මගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️🙏🦋නංගී ඔයාටත් ගොඩාක් ස්තුතියි ජේසු පිහිටයි 🙏❤️

  • @Imasha_Welivita
    @Imasha_Welivita 16 วันที่ผ่านมา +8

    මගේ ජීවතය දිනෙන් දින සාර්ථක වීම වෙනුවෙන් විශ්ව මාතාවට ස්තූති වේවා ❤

  • @harshaKalpani
    @harshaKalpani 16 วันที่ผ่านมา +6

    මගේ බලාපොරොත්තු ඉශ්ට කර දුන් වාසනාවන්ත ජීවිතයක් ලබා දුන් මගේ විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තූතිවන්ත වේවා❤️🙏

  • @KavindyaDissanayake2222
    @KavindyaDissanayake2222 16 วันที่ผ่านมา +15

    තුලා ❤
    විශ්ව මාතාවට ස්තූතියි 🙏🌍
    ගනදෙවිදුන්ටත් ස්තූතියි 🕉️🙏
    මගේ ඉශ්ට දේවතාවන්ටත් ස්තූතියි 🧚👼💐

    • @alphaking_org
      @alphaking_org 16 วันที่ผ่านมา +1

      Mat tula ❤

  • @Shanu677
    @Shanu677 16 วันที่ผ่านมา +5

    ආදරණිය විශ්ව මාතාවටත් ❤️🙏😘🌎
    මාගේ ඉශ්ට දේවතාවන්ටත් 🌎😘❤️🙏
    ඔබ තුමියටත් ස්තූතී 🙏❤️

  • @nipunikaveesha8542
    @nipunikaveesha8542 16 วันที่ผ่านมา +7

    මාගේ ආදර්නීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති මාගේ උසස් ආද්‍යාපනික සිහිනය ඉතා සාර්ථකව හා සතුටින් ඒ වැඩ කර ගැනීමට හැකි වීම පිළිබඳව ❤🙏🙏🧚

  • @mandynikela4879
    @mandynikela4879 15 วันที่ผ่านมา +9

    මට හැමවෙලේම 1111,111 දකිනවා අක්කී ❤Thank you universe and akki❤❤

    • @niluniroshi4715
      @niluniroshi4715 10 วันที่ผ่านมา

      E moakkada kiyannako😢

  • @user-oz4ow3xx5b
    @user-oz4ow3xx5b 16 วันที่ผ่านมา +11

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා 🙏🙏🙏

  • @DeshikaSenavirathna
    @DeshikaSenavirathna 3 วันที่ผ่านมา +1

    මං මේ video එක ආපු දවසෙම බැලුවා ඒත් මට ලොකු හිත් රිදීමක් ආපු නිසා ආයෙත් ඇවිත් බැලුවා . අනේ ඔයා කියන ඒවා හරියටම හරිනෙ 🥺

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 16 วันที่ผ่านมา +4

    මගෙ සියලුම බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය්❤❤🎉🎉

  • @tharulisa6644
    @tharulisa6644 16 วันที่ผ่านมา +2

    මකර❤
    කියපු දේවල් හරියටම හරි අක්කි💜️
    විශ්ව මාතාවට ස්තූතියි 🌎💜️🙏
    මගේ ඉශ්ට දෙවියන් වහන්සේලාටත් ස්තූතියි 🙏

  • @MangalikaMapa
    @MangalikaMapa 16 วันที่ผ่านมา +5

    මගෙ සියලු බලාපොරොත්තු ඉශ්ට කර දුන් විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුති .තුලා ලග්නය 🙏🌺💞❣️

  • @user-dq5em2be8m
    @user-dq5em2be8m 16 วันที่ผ่านมา +13

    මේ ටිකේම 222/2222 පේනවා. 🪄

  • @manukimanuki3082
    @manukimanuki3082 16 วันที่ผ่านมา +3

    මගේ මනස සුවපත් කරලා මගේ ශරිරය සුවපත් කරලා මාව සනීප කරපු මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 😍❤

  • @vinolirishmi5485
    @vinolirishmi5485 16 วันที่ผ่านมา +3

    මට මේ සියලු දේ ලබා දුන් විශ්ව මාතාවට අනේක වරායක් ස්තූතියි.❤🙏🙏🙏🥺

  • @user-lw2tt6zv1n
    @user-lw2tt6zv1n 15 วันที่ผ่านมา +3

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🦋🦋🦋🦋🦋

  • @sisirakumara674
    @sisirakumara674 16 วันที่ผ่านมา +2

    හරියටම කිව්වා අදත් අක්කේ ඔයා.විශ්වයට ගොඩක් ස්තුති වන්ත වෙනවා 💜💜✨✨

  • @devikajayamini861
    @devikajayamini861 16 วันที่ผ่านมา +2

    විශ්ම මාතාවට අනේක වාරයක් ස්තුතියි මගේ සෑම බලාපොරොත්තුවක්ම ඉටු කර දුන්නාට

  • @user-dl6oz8fv6p
    @user-dl6oz8fv6p 16 วันที่ผ่านมา +2

    Sthuuthii සිත සැනසුව මගේ විශ්ව මෑනියන්ටත් අදරනීය ඔයාටත්...ස්තූති,ස්තූතී.ස්තූති❤❤❤❤❤❤❤❤❤❤

  • @sachininimeshika1187
    @sachininimeshika1187 16 วันที่ผ่านมา +3

    මගේ බලාපොරොත්තු ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️❤️🙏🙏

  • @madushikajayamali9468
    @madushikajayamali9468 16 วันที่ผ่านมา +1

    මගේ හැම බලාපොරොත්තු වක්ම ඉටු කර දුන්නාට විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏 ගණදෙවියන්ට ස්තූතියි 🙏🙏

  • @lahirumadhushan8220
    @lahirumadhushan8220 16 วันที่ผ่านมา +9

    අක්කේ වෙනදා වගේ වීඩියෝ ගෙන්නකො.මෙහෙම පාලුයි අනේ ❤

  • @Nethminithrushika
    @Nethminithrushika 15 วันที่ผ่านมา +1

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි .මගෙ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම මෙ මාසේ හරියන්න ඕනේ.මන් ගොඩක් විශ්වාස කරනවා 🌏🙏🧚🦋✨️

  • @thilinimadhushika2312
    @thilinimadhushika2312 7 วันที่ผ่านมา

    ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දේවතාවන්ටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ✨️🦋💖🙏🙏💖 As well as thank u Thara ❤️

  • @user-hv9xt5gc1k
    @user-hv9xt5gc1k 16 วันที่ผ่านมา +1

    Thank you so much mother universe ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤thank ඔබ thumiyata නිදුක් නිරෝගීව දීර්ඝayusha ලැබේවා lagnaya wushaba

  • @Queenpodda
    @Queenpodda 16 วันที่ผ่านมา +2

    මගේ බලාපොරොත්තු ඉටු කර දෙන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤

  • @JeewaChara
    @JeewaChara 16 วันที่ผ่านมา +1

    මගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට උනාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏♥️

  • @hansishashinika8140
    @hansishashinika8140 16 วันที่ผ่านมา +1

    මගේ විදේශ ගමන සාර්ථක කරදුන් විෂ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤

  • @thilinanishad
    @thilinanishad 16 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️!!!

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 16 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමියට ❤❤❤ .ජයවේවා බුදුසරණයි දෙවීපිහිටයි .

  • @DilumReda
    @DilumReda 16 วันที่ผ่านมา +5

    විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා ❤❤❤

  • @user-so4ck2hb5d
    @user-so4ck2hb5d 16 วันที่ผ่านมา +1

    ව්ශ්ව මාතාවට ස්තුතියි මගේ බලාපොරොත්තුව ඉශ්ට කරට ❤❤

  • @HirunikaUduwalage
    @HirunikaUduwalage 16 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..මගේ ජීවිතේට හොද දේවල් ලබා දුන් මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🥺❤️🙏🌍

  • @PramodyaRathnayaka-bo5fe
    @PramodyaRathnayaka-bo5fe 16 วันที่ผ่านมา +2

    විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි...❤

  • @krishanimanjula4974
    @krishanimanjula4974 16 วันที่ผ่านมา +1

    ආදරණීය විශ්ව මාතාවටත්,ම්ස් තාරා ඔබටත් ස්තුතියි,ස්තුතියි,ස්තුතියි.💖💕🙏💕💖

  • @DILSHINIDisanayaka
    @DILSHINIDisanayaka 16 วันที่ผ่านมา +4

    විශ්ව මාතාවට ස්තුති වේවා🙏🙏

  • @achi9582
    @achi9582 16 วันที่ผ่านมา +5

    අද පාන්දර හිතුව දෙයක් දැන් ඔයාගෙ වීඩියෝ එක බලද්දී මගෙ ලග්නෙට ඒ විදියට කියවුනා.. ස්තූතියි විශ්වයට ස්තූතියි ඔයාට 😊🙏

  • @dinithiamandika6572
    @dinithiamandika6572 16 วันที่ผ่านมา +1

    I don't know i really trust u❤ cauz everything u said i can really feel them. In the morning i thought that start again to worship ganesh 🙏 not only that these days i can see angel numbers like 11.11, 111, 222, 3.33 i'm very excited whts happening around me. Therefore i let this comment for u ❤ thank u universe for everything 🙏🧚

  • @chapafernando2328
    @chapafernando2328 15 วันที่ผ่านมา

    ගොඩක් ස්තුති තාරා❤.විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති

  • @Shana_Medhani
    @Shana_Medhani 16 วันที่ผ่านมา +1

    all my dreams came true
    i am happy now
    thank you so much universe❤

  • @user-rx5vl5jv2l
    @user-rx5vl5jv2l 16 วันที่ผ่านมา +1

    මගේ ප්‍රාර්ථනාවන් ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤✨️😍🙏

  • @ishumadubashani5218
    @ishumadubashani5218 16 วันที่ผ่านมา +1

    විභාගය ඉහලින් සමත් කර දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි❤

  • @Dhisha_Dissanayaka
    @Dhisha_Dissanayaka 16 วันที่ผ่านมา

    Thankuu mother Universe ❤️🫶and tnxx tharaaa!!

  • @roshenanjelo1158
    @roshenanjelo1158 13 วันที่ผ่านมา +2

    Capricorn මටත් video එකේ කිව්වා වගේ මටත් දැන් තනියම ඉන්න ඔනේ කියලා හිතිලා තියෙන්නේ එ තරමටම මිනිස්සුනව එපා වෙලා තියෙන්නේ මේ වෙලාවේ මම ආදරේ කරන තරමට මිනිස්සුන්ගෙන් ආදරේ ලැබෙන්නේ නැහැ මට ආදරේ ඇති කියලා හිතපු මිනිස්සුත් ඇත්තටම මට ආදරේ නැහැ මැත කාලයේ වෙච්ච දෙවල්.එක්ක.එක මම හොදින් අත්දැක්කා එවගෙම මම මේ ඉන්න විදියටත් කව්රුත් මට කැමති නැහැ කියලා මට තේරිලා තියෙන්නේ එක නිසා මයි මට මිනිස්සු එපා වුනේ තනියම ඉන්න ඔනේ කියලා හිතුනේ එත් මම විශ්වාස කරනවා කවදාහරි දවසක මට ආදරනිය මිනිසුන් මුන ගැසෙවි කියලා ❤️🙏

  • @malshaparindaya6229
    @malshaparindaya6229 16 วันที่ผ่านมา +1

    මට මේ හැමදේම ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තූතියි 🙏❤️

  • @Renukamalkanthi-k1i
    @Renukamalkanthi-k1i 16 วันที่ผ่านมา +1

    ආදරණීය විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තූති 🙏

  • @AmithaJayasundara-zi9xm
    @AmithaJayasundara-zi9xm 12 วันที่ผ่านมา

    ඔයා කිව්ව දේවල් ඇත්තටම ඇත්ත.දැන් මට තේරෙනවා .පරෙස්සම්වෙන්න ඕනෙ කොහොමද කියලා .ස්තුති ස්තුති ස්තුති 🥰

  • @priyankamadubashini
    @priyankamadubashini 3 วันที่ผ่านมา

    මගේ ඒන්ජල්... ❤❤❤❤ විශ්ව මාතාවට ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි ...❤❤❤❤❤

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 16 วันที่ผ่านมา

    Isthuti.... isthuti... isthuti vishwamathaweni....thanks enjal...god bless miss

  • @user-mg6cs2dp8l
    @user-mg6cs2dp8l 15 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤🙏

  • @Ashanxdeshapriya
    @Ashanxdeshapriya 15 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි අක්කේ ❤🧚‍♀️.ආදරණීය විශ්වයට ස්තුතියි 🌎✨❤️

  • @sajeewaanthony
    @sajeewaanthony 16 วันที่ผ่านมา +1

    Thank you for this guidance ❤✨🙌

  • @hiru1111
    @hiru1111 15 วันที่ผ่านมา +1

    Thank You Universe ,Angles,Akki.🤍🌍🌈

  • @Chamathka_Kumarathunga
    @Chamathka_Kumarathunga 16 วันที่ผ่านมา +1

    ගොඩක්‌ පින් ඔබට

  • @ChethanaEkanayake
    @ChethanaEkanayake 16 วันที่ผ่านมา +1

    විශ්වමාතාවට ස්තූති ❤

  • @SasniSasni-qs8bt
    @SasniSasni-qs8bt 16 วันที่ผ่านมา +3

    විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා 🙏

  • @user-gq6zw8oc6h
    @user-gq6zw8oc6h 16 วันที่ผ่านมา +1

    විශ්වයට ස්තුතියි

  • @kavi175
    @kavi175 16 วันที่ผ่านมา +1

    මගේ බලාපොරොත්තු ඉෂ්ටකර් දුන් විශ්ව මාතාවට ස්තූතිය

  • @niwarthanakeshani-dj5kd
    @niwarthanakeshani-dj5kd 14 วันที่ผ่านมา

    මිථුන ❤🎉
    කියවෙන වචනයක් ගානෙ ඔයාට ගොඩක් ස්තූතියි.!
    Thank you universe ❤

  • @user-ig2dw2gs3b
    @user-ig2dw2gs3b 16 วันที่ผ่านมา

    මරක ❤ ඇත්තටම ඇත්ත අක්කේ.මමත් ගොඩාක්ම ඉමෝශල් කෙනෙක්

  • @Harshani44
    @Harshani44 16 วันที่ผ่านมา

    ස්තුතියි අක්කි ඔයා කියන ගොඩක් දේවල් හරි යනවා අක්කි💗

  • @samithakumara1982
    @samithakumara1982 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤ස්තූතියි මිස් ❤❤❤❤විශ්වයට ස්තූතියි ❤❤විශ්ව මාතාවට ස්තූතියි ❤❤❤මාගේ ආරක්ෂක දේවදූතයින්ට ස්තූතියි ❤❤❤මාගේ ඉශ්ට දේවතාවුන් වහාන්සේටත් ස්තූතියි ❤❤❤❤

  • @sanduni21
    @sanduni21 16 วันที่ผ่านมา +1

    Thank you universe ♥️🌍
    Thank you angels 💗🧚
    Thank you akki ♥️🥰

  • @tharuu1296
    @tharuu1296 16 วันที่ผ่านมา +1

    ආදරනීය විශ්වයට ස්තූතියි ❤️🙏

  • @hansikapriyanjalee-of8ti
    @hansikapriyanjalee-of8ti 16 วันที่ผ่านมา

    Me video eka pennanna salaswapu adaraneeya vishwa mathawata aneka warayak sthuthiwantha wewa ❤❤❤❤❤oyatath thank you akki ❤❤❤

  • @DinuushaRathnayaka-mq6rz
    @DinuushaRathnayaka-mq6rz 15 วันที่ผ่านมา +1

    Mage guru sihinaya sebe wewaa ...wishwaye ashirwadaya lebewaa ....🙏🙏🙏🙏🌹🌹🌸🌸💐💐💐💐

  • @thishuradilshan8162
    @thishuradilshan8162 11 วันที่ผ่านมา

    100% Accurate.Thank you and the Thank you for the Universe. ❤❤❤

  • @tharakapradeeplal785
    @tharakapradeeplal785 15 วันที่ผ่านมา

    මට දැනටමත් දැනෙන දේ ඔබ තුමිය කිව්ව ,විශ්ව මාතාවටත් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තූතියි ❤❤❤ 888

  • @piyumilakshika3466
    @piyumilakshika3466 16 วันที่ผ่านมา

    විශ්වයට ගොඩක් ස්තූති ❤

  • @Mee-pi9lb
    @Mee-pi9lb 15 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️

  • @DinithiDinithiapsara
    @DinithiDinithiapsara 16 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා....❤❤❤❤❤

  • @malshakavindi9921
    @malshakavindi9921 16 วันที่ผ่านมา

    Thank youuu soo much my angels and universe 🙏🥰 ❤

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 16 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි ඔබතුමියට❤❤❤

  • @poorlanka861
    @poorlanka861 16 วันที่ผ่านมา +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 💖💖💖🦋🦋🌼🌼🌼🌼🦋🌼🌼

  • @satharani-ks9fc
    @satharani-ks9fc 16 วันที่ผ่านมา +1

    මගෙ ආදරණිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw 16 วันที่ผ่านมา

    ❤vishwayata ස්තූතියි.
    Vishwa මාතාවට ස්තූතියි.
    Obathumiyatath ස්තූතියි ❤❤❤❤❤

  • @nadeeshamaduwanthi2230
    @nadeeshamaduwanthi2230 13 วันที่ผ่านมา

    ස්තුතියි අක්කී ❤😍 thank you anjel thank you mother univers ❤💐

  • @user-ci2zi9nk1u
    @user-ci2zi9nk1u 16 วันที่ผ่านมา

    Good oya keewa serama Hari 4pic mn choose kale ❤❤❤❤ thanks for mother universe 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @gauravimandira-iz1mn
    @gauravimandira-iz1mn 16 วันที่ผ่านมา +2

    මකර 🤎 Thank you dear ❤️

  • @user-qg3zl1jz9t
    @user-qg3zl1jz9t 16 วันที่ผ่านมา

    ස්තූතියි විස්වයට

  • @AshiniShehara-bf4jv
    @AshiniShehara-bf4jv 16 วันที่ผ่านมา

    මගේ ආදරනිය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ❤️

  • @everything-9555
    @everything-9555 16 วันที่ผ่านมา

    විශ්වයට ස්තූතියි ❤❤❤❤

  • @Dalton.1111
    @Dalton.1111 16 วันที่ผ่านมา

    විශ්වයට අනෙකවාරයක් ස්තුතියි 💖🙏✨️

  • @tharushichamodika8186
    @tharushichamodika8186 16 วันที่ผ่านมา

    Thank you universe 💚🍃
    Thank you my guardian angels🧚

  • @gangasamanthika362
    @gangasamanthika362 16 วันที่ผ่านมา

    Thank you mother universe ...🙏🙏
    Thank u thara.......❤❤❤

  • @ni_lmi______manikya.......6239
    @ni_lmi______manikya.......6239 15 วันที่ผ่านมา +1

    ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී...💞🪄

  • @dilshirehansa4771
    @dilshirehansa4771 16 วันที่ผ่านมา

    Thank you Universe 💙
    Thanks you Thara 💜

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 16 วันที่ผ่านมา

    ස්තුතියි තාරා 🙏❤️😘💐💐

  • @minulinesansa
    @minulinesansa 16 วันที่ผ่านมา +1

    Thanks to the universe ♥️🌍

  • @oneofus4164
    @oneofus4164 16 วันที่ผ่านมา

    ❤ ස්තුතියි ♥️

  • @maleeshasewwandi1629
    @maleeshasewwandi1629 16 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි අක්කෙ

  • @Rashi_1111
    @Rashi_1111 16 วันที่ผ่านมา +1

    Thank you so much mother universe❤❤❤❤❤

  • @malachandani-qz5go
    @malachandani-qz5go 16 วันที่ผ่านมา

    Thank You So much ! .. 👍