ලග්න පලාඵල 2024 , Sun transit in Cancer 2024 , Mercury Transit in Leo 2024 ,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024
  • ලග්න පලාඵල 2024 , Sun transit in Cancer 2024 , Mercury Transit in Leo 2024 , #leo, #Sagitarious ,

ความคิดเห็น • 28

  • @AchiniNidarsha
    @AchiniNidarsha หลายเดือนก่อน +14

    බොහොම ස්තුතියි sir මං ධනු, මේ තත්වය වෙන්න පටන් අරන් තියෙන්නේ කියපු දේවල් සත්‍යයි. තෙරුවන් සරණයි 🙏

  • @duleekadesilva5755
    @duleekadesilva5755 หลายเดือนก่อน +2

    ඇත්ත .ගොඩක් දේ ඇත්ත කිව්වා.මම සිංහ laganaya.තෙරුවන් සරණයි.

  • @sridunil172
    @sridunil172 หลายเดือนก่อน +2

    මං සිංහ ... මහත්තයා ධනු.. තෙරුවන් සරණයි ඔබතුමාට🙏🙏🙏🙏🙏

  • @user-vj1me5dp2h
    @user-vj1me5dp2h หลายเดือนก่อน +2

    මං ධනු. මං නිර්මාංශයි. ඒ වගෙම ධර්මයට ලැදි උනා. ඔව් මට දැන් අධික මුත්‍රා සහ බඩෙ කැක්කුම් සහ ගෑස්ට්‍රයිටිස් සෙම පීඩා මේ ඔක්කොම එකට ආවා. මාසික ඔසප් වීම් ප්‍රමාද වීම් සියලු රෝග උත්සන්න වෙලා ඉන්නෙ. ඒ වගෙම මානසික පීඩව. ..ඔබ නිවැරැදි යි

  • @lasithapadmini805
    @lasithapadmini805 หลายเดือนก่อน +4

    ස්තූතියි මමසිංහ විශ්වමාතාවට ස්තූතියි❤❤🎉🎉

  • @user-kr3um2jd5c
    @user-kr3um2jd5c หลายเดือนก่อน +1

    Teruwan sarani 🙏🙏

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk หลายเดือนก่อน +1

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @Wishwaya-uz2eh
    @Wishwaya-uz2eh หลายเดือนก่อน +4

    වටිනවා ...තෙරුවන් සරණයි ඔබතුමාට ...මම දනු....

  • @randyrandy791
    @randyrandy791 หลายเดือนก่อน +1

    මම ධනු ලග්නයේ මගේ උපන් කේන්ද්‍රයේ රවි චද්‍ර ඉන්නෙ 5 කොටුවේ සිකුරු බුධ සමග ඉන්නෙ 6 කොටුවේ මටත් යහපතක් නොවේද
    තෙරුවණ් සරණයි ඔබතුමාට

  • @PremiumMarineDiving
    @PremiumMarineDiving หลายเดือนก่อน +1

    අපි බලමු ජයවෙවා 👍

  • @senularanuhas1946
    @senularanuhas1946 หลายเดือนก่อน +1

    Oba thuma kiuwa dewal okkoma eththa.thanks.

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow หลายเดือนก่อน

    Man danu lagne.man heta katina pinkama karanna was aradana karanawa. Man godak dahami darmanukulawa gewath wena kenek.man nermansai.obatumata esththi esththi esththi 🙏🙏♥️.mata budaadiththya yogayath teyanawa.budu saranai davi pihitai 🙏🙏♥️

  • @M.spriyanganimuthunayaka-ti5jl
    @M.spriyanganimuthunayaka-ti5jl หลายเดือนก่อน

    මම සින්හ සියලු දේ ඇත්ත බුදුසරණ යි ඔබට

  • @PushpaJayalatha-zm8fz
    @PushpaJayalatha-zm8fz หลายเดือนก่อน +1

    Ana mamadanu hamadamama duka kawadadagaga duka nateiwanna❤️🙏🙏🙏👍

  • @pthikshana44
    @pthikshana44 หลายเดือนก่อน

    budusaranai

  • @nadeerasamarasinghe6404
    @nadeerasamarasinghe6404 หลายเดือนก่อน

    Bohoma stuti sir, mama sinha

  • @aplsenapathimanoj9138
    @aplsenapathimanoj9138 หลายเดือนก่อน

    ස්තුතියි .තෙරුවන් සරණයි ....!ඔබ තුමාට. (ධනු)

    • @KmupulSanjaya
      @KmupulSanjaya หลายเดือนก่อน

      කියපු දේවල් අැත්ත ඔබ තුමා ...මත් ධනු

  • @M.spriyanganimuthunayaka-ti5jl
    @M.spriyanganimuthunayaka-ti5jl หลายเดือนก่อน +1

    මම සින්හ ගත කරන්නෙ රාහු මහදශාව.ඒත් මේ සියලු දේ මට වෙමින් හාමා කරමින් පවතිනවා

  • @dilinirasangika571
    @dilinirasangika571 หลายเดือนก่อน

    Sthuthi obata 😊

  • @kaveeshanethmini4938
    @kaveeshanethmini4938 หลายเดือนก่อน +1

    Sir .videsgatha vim dana ganna puluwan nimiththak kiyanna

  • @OshadiRatnayake
    @OshadiRatnayake หลายเดือนก่อน +4

    ධනු ලග්නය ට බුධ ග්‍රහයා බාධක ග්‍රහයා නේද..

  • @hansaru4865
    @hansaru4865 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @Live.aLittle
    @Live.aLittle หลายเดือนก่อน

    සින්හ හරි මම රට යනෝ

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i หลายเดือนก่อน

    👍

  • @buddhika_ns
    @buddhika_ns หลายเดือนก่อน

  • @theendlessjourney9643
    @theendlessjourney9643 หลายเดือนก่อน

    පහුගිය දවස්වල බඩේ අජීර්ණ තත්වයන් ඇතිවුණා නොහිතපු විදියට

  • @hansaru4865
    @hansaru4865 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏