✔පාන් පිටි වලින් කිරි ටොපි වගේ රස කෑමක්|wheat flour sweet recipe|💓m,r kitchen💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 172

  • @malathiranaweera3747
    @malathiranaweera3747 ปีที่แล้ว +19

    අක්කෙ මම හැදුවා .අනිත් හැම ටොෆියකට වඩා රසයි. ගෙදර අයත් එහෙම කිව්ව. ඇත්තටම අක්කෙ ඔයා කියල දෙන ඒව හරි සරළයි. ඒ වගේම නිවැරැදියි කියල හදල ඉවර උනහම හොදින් දැනෙනව. ඉතින් අක්කට ගොඩක් ස්තුතියි !අවංකවම ..... හරි සතුටුයි.... මොනව හරි හදන්න හිතුනොත් mr kichen තමයි බලන්න හිතෙන්නෙම. බුදු සරණයි ! දෙවි පිහිටයි ! අක්කෙ .🙏🙏😍🙂♥️♥️💐💐

  • @asangafernando3344
    @asangafernando3344 ปีที่แล้ว +11

    ඔයාගෙ කෑම ඉක්මනින් ලේසියෙන් හදන්න පුළුවන් .ගොඩාක් ස්තුතීයි 🌷🌷🌷

  • @ManishsOppo
    @ManishsOppo ปีที่แล้ว +6

    කිරිටොපිවගේ රසට අාවා තව ඔකට ඡමිබෝපිනටි කුඩුකරලාදැමිමනන් තවත්රසයි මමත්දලා හැදුවා

  • @prabashnayanajith2010
    @prabashnayanajith2010 26 วันที่ผ่านมา

    අක්කෙ මම කිරි ටොපි හැදුවා හරිම හරිම රසයි බිරියානිත් හැදුවාඔයා කියන කැම හරිම ලේසි හදන්න ඔයාට ගොඩක්. පිං

  • @bhagyaGurusingha-fm5mb
    @bhagyaGurusingha-fm5mb ปีที่แล้ว +2

    රසයි මන් හෑදුවා දැන් ඕකට පොල් ටිකකුත් දැම්මාම මාර රසයි

  • @chathusandamini7441
    @chathusandamini7441 2 ปีที่แล้ว +19

    මම ඕක බලාගෙන ඔන්න හැදුව අක්කෙ හරිම රසයි.. ඔයාගෙ කෑමක් හැදුවොත් කවදාවත් වරදින්නෙ නෑ.. තැන්කූ ඔයාට❤❤🥰

    • @suddigurl9016
      @suddigurl9016 ปีที่แล้ว +3

      අජුතයි මන් හැදුවා 😂💔😂

    • @hansisewwandi7519
      @hansisewwandi7519 ปีที่แล้ว +1

      Ou appa math wisi kra 💔

  • @berniejayasinghe9468
    @berniejayasinghe9468 5 หลายเดือนก่อน +1

    මම හැදුවා හොඳට ආවා ස්තුතිය ❤

  • @deepanig5102
    @deepanig5102 2 ปีที่แล้ว +8

    පහසුවෙන් රසවත් කෑමක්... ස්තූතියි

  • @nuwanchathuranga5411
    @nuwanchathuranga5411 11 หลายเดือนก่อน +1

    මෙ වගෙ විඩියො තව ගෙන්න නියමයි මම හැදුවා හැමොම කැවා රසයි කියල

  • @shilaniperera8230
    @shilaniperera8230 ปีที่แล้ว +5

    මං හැදුවා අක්කෙ..සුපිරියටම ආවා thank u so much

  • @sumithramalkanthi4452
    @sumithramalkanthi4452 10 หลายเดือนก่อน +3

    එකදවසක් තොගෙ අප්පයක්හදන්න ගිහින් හටිටියත්කරවුනා

  • @chandrikalakmini2532
    @chandrikalakmini2532 ปีที่แล้ว +3

    සුපිරියි නැන්දි මම මේ දැන් හඳලා තේ බිව්වා❤

  • @HarshaSudesh-ki4rt
    @HarshaSudesh-ki4rt 2 หลายเดือนก่อน

    මම 7වසරෙ මම හැදුවා හැමෝම රසයි කිව්වා ❤❤❤

  • @ranjandeleepa3993
    @ranjandeleepa3993 2 ปีที่แล้ว +2

    අක්කි ඒක ඇත්ත මමත් හැදුවා ඒක මාර රසයි 👍👍👌👌👌👌

  • @MaleeshaSanjalee-g5z
    @MaleeshaSanjalee-g5z หลายเดือนก่อน

    😊❤මරු අපිත් හැදුවා...💗

  • @sumudukumara4512
    @sumudukumara4512 ปีที่แล้ว +1

    Nandaa math heduwa harima rasaii❤️😍

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +8

    අක්කගෙ අලුවා recipe එක මතක් උනේ..පාන් පිටි දාන එක වෙනස.😍😍😘😘😋😋

  • @dreamwithsanju1869
    @dreamwithsanju1869 2 ปีที่แล้ว +58

    පාම්පිටි බදින්නෙ නැතුව මාර රසට කිරි අලුව හදන්න පුළුවන් ..හැබැයි එක යූටියුබ් චැනල් එකකවත් ඒක නෑ..

    • @thiliniarawinda5564
      @thiliniarawinda5564 2 ปีที่แล้ว +1

      Apith hadnwa

    • @asanthiweerasekara4399
      @asanthiweerasekara4399 ปีที่แล้ว +1

      කොහොමද හදන්නේ...

    • @kanchanaabeysinghe2106
      @kanchanaabeysinghe2106 ปีที่แล้ว +2

      Oya kiyala dennakoo ehenm❤

    • @dreamwithsanju1869
      @dreamwithsanju1869 ปีที่แล้ว +5

      එහෙම පට්ට රසයි......මගෙ පුංචි හදනව......හැබැයි ලගට වෙලා බලන් ඉඳලවත් පදම අල්ල ගන්න අමාරුයි 😭

    • @niroshapriyadarshani4741
      @niroshapriyadarshani4741 ปีที่แล้ว

      කියන්නකො හදන විදිහ

  • @NewMobile-s4i
    @NewMobile-s4i 10 หลายเดือนก่อน +1

    Akka oyage kama ikmaninma hadanna puluwan 😊puduma rasak thiyenne. Ape gedara aya thawa hoyanawA owa mama ikmaninma haduwa oyata godak thanks akkki ❤❤

  • @ramahinda5825
    @ramahinda5825 ปีที่แล้ว +5

    අනේ අක්කි ඔයිට වඩා රසට හදන්න බැරිද මගෙ එක තිත්තයි අමු පාන් පිටි වගේ කන්න බැ අනේ අක්කි වෙන ක්‍රමයකට ඔක හදන්න බැරිද 😢😢😢❤

  • @sureshkumara5836
    @sureshkumara5836 2 ปีที่แล้ว +9

    හදන්නම ඕනෑ කෑමක් 🥰🥰🥰

  • @salmaramzeen9726
    @salmaramzeen9726 2 ปีที่แล้ว +16

    නංගී මේකට ම පිටි නැතුව රුලං දාලා හදන විදිහට recipe එකක් හදල පෙන්නන්කෝ.

  • @tharindumadushanka8746
    @tharindumadushanka8746 ปีที่แล้ว +2

    අක්කේ වැනිලා දාන්නම ඕන ද

  • @MinuliEkanayaka4373
    @MinuliEkanayaka4373 2 ปีที่แล้ว +3

    Good and good luck 👍👍😊

  • @Vishu_moments
    @Vishu_moments 3 หลายเดือนก่อน

    Mamath haduwa marama rasai ❤❤❤❤

  • @ManojPriyadarshana-cw8km
    @ManojPriyadarshana-cw8km 5 หลายเดือนก่อน

    මාරයි❤❤❤❤

  • @OnithiOnaya
    @OnithiOnaya 5 หลายเดือนก่อน

    Anee ඇත්තටම rasayi ❤❤❤❤ api adha hadhuwa niyamayi harimarasayi oyata thankyou

  • @kaveeshafernando2062
    @kaveeshafernando2062 2 ปีที่แล้ว +5

    I have seen this same recipe uploaded earlier on "cook with sudu" youtube channel

  • @Darshikalakmali4410
    @Darshikalakmali4410 2 ปีที่แล้ว +3

    ලස්සනයි මරු

  • @sandyakumari4168
    @sandyakumari4168 ปีที่แล้ว +1

    නියමයි අනේ 💕

  • @malshakumari3987
    @malshakumari3987 2 ปีที่แล้ว +1

    අක්කෙ කිරි පිටි එකතු කරන්න පුලුවන්ද ?

  • @ShanikaSenavirathna
    @ShanikaSenavirathna 2 หลายเดือนก่อน

    Rathu sini valin hadanna puluvanda

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 3 หลายเดือนก่อน

    ස්තුතියි දුව

  • @nayanimadhu6726
    @nayanimadhu6726 2 ปีที่แล้ว +1

    Math heduva me den. harima rasai

  • @indrahettige4347
    @indrahettige4347 2 ปีที่แล้ว +1

    Math haduva rasai

  • @niroshashyamlee507
    @niroshashyamlee507 2 ปีที่แล้ว +4

    ඉස්සො රයිස් හදන video එකක් ගේන්නකෝ නංගී
    Please .

  • @chamidukumara1366
    @chamidukumara1366 2 ปีที่แล้ว +3

    1 comment 👌👌👌

  • @ManjuRoxx-w4s
    @ManjuRoxx-w4s 5 หลายเดือนก่อน

    Mamath haduva eka maru

  • @janatj3030
    @janatj3030 2 ปีที่แล้ว +1

    Obathmeyage ath 2 harema lassanai 🌺🌺🌺🌺🌹🌹

  • @ssa2000
    @ssa2000 2 ปีที่แล้ว +3

    Superb👍😋

  • @mihirasalk
    @mihirasalk 2 ปีที่แล้ว

    හොද විඩියෝ එකක්..

  • @hansikamadumali3821
    @hansikamadumali3821 2 ปีที่แล้ว

    ටොෆි අපිත් හැදුවා අක්කි .හරිම රසයි .රසෙ පොඩි වෙනසයි තියෙන්නේ නැත්තම් කිරි ටොෆි ම තමයි.ඔයා නිසා අපි එක එක කෑම හදනවා රසට😍😍😘 . ඉස්සරහටත් මෙවගෙ රස 😋video ඕනෙ අක්කි😘😍

  • @DamayanthiKumari-yx7ii
    @DamayanthiKumari-yx7ii 8 หลายเดือนก่อน

    Shok akki

  • @Rashini-A
    @Rashini-A 3 หลายเดือนก่อน

    කල්තියා ගන්න පුලුවන්ද

  • @lakshik7333
    @lakshik7333 10 หลายเดือนก่อน

    අද හදන්න ඔනී

  • @cuteanime-
    @cuteanime- 2 ปีที่แล้ว +2

    Dan mama kanna hithenawa😁

  • @shamalipriyadarshani1934
    @shamalipriyadarshani1934 2 ปีที่แล้ว

    Niyamai.

  • @SamanthaSamantha-p5f
    @SamanthaSamantha-p5f หลายเดือนก่อน

    වැනිලා නැතිව බැරිද

  • @KamaniPriyangika-x4d
    @KamaniPriyangika-x4d 11 วันที่ผ่านมา

    Thnks oua

  • @lalsirihevage2459
    @lalsirihevage2459 2 ปีที่แล้ว +1

    ලස්සනයි .හොඳයි

  • @udayakumara6893
    @udayakumara6893 2 ปีที่แล้ว

    Vanila oneda

  • @rasika2196
    @rasika2196 2 ปีที่แล้ว +2

    Monawada bn me kema

  • @lakmalilakmali324
    @lakmalilakmali324 2 ปีที่แล้ว +1

    Meka nam aniwa හදනවා .akki...hetama...thanks..akki...oyata...hamadema gini ganan kale...me wage kama hadanna kiyala denawata...🧡🧡🧡🧡🧡💝💝💝💝💝💝

  • @ManishaIddamalgoda
    @ManishaIddamalgoda 6 หลายเดือนก่อน +1

    😮

  • @niroshaedirisinghe1451
    @niroshaedirisinghe1451 2 ปีที่แล้ว +1

    Vanila dannama oniida ??

  • @sumudukumara4512
    @sumudukumara4512 ปีที่แล้ว

    Marama rasai thanks ❤

  • @pushpadharmapala8449
    @pushpadharmapala8449 2 ปีที่แล้ว +1

    Mma dan haduwa rsai tanks madu mrs

  • @sithijaperera784
    @sithijaperera784 2 ปีที่แล้ว +1

    Patta resipiyak maru adama hadanava

  • @shiromimadu7299
    @shiromimadu7299 7 หลายเดือนก่อน +1

    ane mama dan haduwa godak haiyai kanna bari tharam.

  • @rukmaliudeshika1643
    @rukmaliudeshika1643 2 ปีที่แล้ว

    Apith haduwa harima rasai

  • @dulmininethsarani7512
    @dulmininethsarani7512 ปีที่แล้ว +1

    🎉

  • @kumarraja7380
    @kumarraja7380 ปีที่แล้ว

    Tankyou akke🤩😋😀😛😜

  • @sumithrajayaweera6744
    @sumithrajayaweera6744 2 ปีที่แล้ว

    හරි පහසුයි නේ කිරි ටොපි හදන්න මිල්ක්මේඩ් වලට පැය භාගයක් පමණ යනවා මිලත් අදිකයි

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 ปีที่แล้ว

    Manikkateth budusaranay

  • @worldvlog-ch3re
    @worldvlog-ch3re 11 หลายเดือนก่อน +1

    Thiththaii neee
    Ane ekata krnna mkk hri kiynnako
    Caramel ek karaqela wenn athi
    Dnn kenek kiynko khmd thiththa gathiya adu krgnne kiyl😢

  • @maanaa4432
    @maanaa4432 2 ปีที่แล้ว

    Bater onemada

  • @dulinesimunth8662
    @dulinesimunth8662 ปีที่แล้ว

    Thank you so much i made it

  • @kumarabuddika-mw1wz
    @kumarabuddika-mw1wz 2 หลายเดือนก่อน

    Matath asai hadanna

  • @mohamad2763
    @mohamad2763 2 ปีที่แล้ว

    Hadhannama one😋

  • @udenikashamali5846
    @udenikashamali5846 2 ปีที่แล้ว +2

    Apith haduwa

  • @thiu6704
    @thiu6704 2 ปีที่แล้ว +6

    මොකේක හරි ඇද කියන එක සිංහල ජාතියේ පුරුද්දනේ.😐😶.විඩියෝ එක මරු

  • @Dineshmadushanka-n2q
    @Dineshmadushanka-n2q 2 วันที่ผ่านมา

    Math haduwa

  • @wasanakoralage4444
    @wasanakoralage4444 2 ปีที่แล้ว +2

    මේකට මිල්ක්මේඩ් දාන්නත් පුළුවන් ද

  • @gayashan6304
    @gayashan6304 9 หลายเดือนก่อน

  • @KapilaPriyadarshana-td1fj
    @KapilaPriyadarshana-td1fj 7 หลายเดือนก่อน +2

    අනේ අපි හැදුවට අපේ නම් පද ම ආවේ නෑ

  • @trainyourbrain99
    @trainyourbrain99 2 ปีที่แล้ว +1

    Delicious recipe 😋

  • @kanchanadilrukshi39
    @kanchanadilrukshi39 2 ปีที่แล้ว

    ඕකම කලරින් දාලත් හැදුවා නේද?

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks dear

  • @dinithidilini8213
    @dinithidilini8213 2 ปีที่แล้ว

    m......rasa patay hadala balanna onii

  • @geethaniwijegunasinghe2665
    @geethaniwijegunasinghe2665 2 ปีที่แล้ว

    කලු සීනිවලින් හදාගන්න පුළුවන් ද?
    කැරමල් නොකර ....

    • @MaryTheres-br9ul
      @MaryTheres-br9ul ปีที่แล้ว

      කලු සීනි මම දැකල නෑ.

  • @warunikaushalya2078
    @warunikaushalya2078 2 ปีที่แล้ว

    Mama Ada meka haduwa 👍

  • @hashini7406
    @hashini7406 2 ปีที่แล้ว +3

    😋

  • @sagarikaliyanapathirana2236
    @sagarikaliyanapathirana2236 ปีที่แล้ว

    මේකට හාල්පිටි බැදල ගන්න බැරිද

  • @KanchanaSewwandi-yx9dp
    @KanchanaSewwandi-yx9dp ปีที่แล้ว

    👍

  • @neelikakannangara7862
    @neelikakannangara7862 2 ปีที่แล้ว +2

    👍 👍

  • @jayanthimangalika7553
    @jayanthimangalika7553 11 หลายเดือนก่อน

    AREWADAGATH.❤❤❤❤🎉

  • @npndjs
    @npndjs 2 ปีที่แล้ว

    kate alenne nadda

  • @indranijayalath4998
    @indranijayalath4998 2 ปีที่แล้ว

    Super

  • @TheTewattevolgs
    @TheTewattevolgs 10 หลายเดือนก่อน +1

    මම දැම්මේ පොල් පැණි එත් පිටි කැ ට උනා නේ වැඩක් නෑ😢 කන්න බෑ වෙන විදිහක් නැද්ද 1හරි කමක් නෑ 😫😭😭😭😭😭😭😭😭😭

  • @smsenadhirathne8300
    @smsenadhirathne8300 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @sanuthifernando2641
    @sanuthifernando2641 2 ปีที่แล้ว +3

    1 st comment

  • @geethapriyani9611
    @geethapriyani9611 ปีที่แล้ว +1

    Niyamayi hari ma rasayi ❤️‍🩹

  • @Chaveenavishka
    @Chaveenavishka 7 หลายเดือนก่อน +1

    Meloo rahak ne mgule kiri tofiya

  • @chandrikabandara2991
    @chandrikabandara2991 2 ปีที่แล้ว

    Super 👌

  • @ආදරමංසල
    @ආදරමංසල 2 ปีที่แล้ว

    Aluwa kiuwanam hodaineee

  • @gunathilakaliyanage665
    @gunathilakaliyanage665 10 หลายเดือนก่อน

    😋😋😋😋😋😋😋😋😋😋😋😋

  • @rawanajeewandara421
    @rawanajeewandara421 2 ปีที่แล้ว +1

    👍👍👍🙏

  • @HiruHashara
    @HiruHashara 10 ชั่วโมงที่ผ่านมา

    Mn heduva oka melo rahak nehe 🙄

  • @janatj3030
    @janatj3030 2 ปีที่แล้ว +2

    👌👌👌💙💚💛

  • @denikarajeewani9531
    @denikarajeewani9531 2 ปีที่แล้ว +1

    😋👍