✔අමුද්‍රව්‍ය 2න් විනාඩි 10න් කිරි ටොෆි වගේ රස කෑමක්|quick and easy recipe|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #sweetrecipe#10minute#mrkitchen#
    අවශ්‍ය ද්‍රව්‍ය
    පාන් පිටි 350g
    සීනි 250g
    වතුර 250ml
    අඩු ප්‍රමාණයක් හදනවනම්
    පාන් පිටි 250g
    සීනි 200g
    වතුර 200ml
    පිටි අනන්නේ නැතුව විනාඩි දහයෙන් එලවලු රොටි හදමු👇👇👇
    • විනාඩි 10න් එළවළු රොටි...
    M.r kitchen කරන්නේ කවුද???👇👇👇
    • M.R kitchen කරන්නේ කවු...

ความคิดเห็น • 762

  • @Hansiniekalhariwijesinghe
    @Hansiniekalhariwijesinghe 2 ปีที่แล้ว +25

    නැන්දේ මේක මං අම්මත් එක්ක හැදුවා. හරිම රසයි. ස්තූතියි. මං ඔයා ගෙ තව කෑම හදලා තියෙනවා . ඒවටත් ස්තූතියි . 🙏

  • @HashiniVlogs
    @HashiniVlogs 2 ปีที่แล้ว +27

    මම අද මේක හදුවා.😍😍.හරිම රසට ආවා. Thank you මේවගේ ලේසියෙන් කෑම හදාගන්න කියල දෙනවට🥰

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 3 ปีที่แล้ว +190

    ඔයාගේ කෑම බලන්න හදන්න ආස හිතෙන්නෙ වැඩි සෝබන නෑ හරි සරලයි .ආදරෙයි අහ්හ්හ් ..ජයවේවා 😘😘

    • @shanidamayanthi3608
      @shanidamayanthi3608 3 ปีที่แล้ว +3

      Heduwada akke meka 🙂

    • @s4success401
      @s4success401 3 ปีที่แล้ว +4

      🥰

    • @hansanisilva1365
      @hansanisilva1365 3 ปีที่แล้ว +2

      Hi

    • @sapthakainstitute6526
      @sapthakainstitute6526 3 ปีที่แล้ว +1

      7න්ල්65

    • @Shanu677
      @Shanu677 2 ปีที่แล้ว +2

      ඔව් අනේ ඒක ඇත්ත 💓💓💓😘😘😘😘😘😘😘😘 වෙන අයගේ වගේ සෝබන නැහැ 💓💓💓 ආදරෙයී අක්කී 😘😘😘

  • @malkanthiperera8245
    @malkanthiperera8245 ปีที่แล้ว +2

    ඔන්න හැමදාම වගේ ඔයාගේ මේ කෑම එකත් හරියට හරි. මං ඒකට චොකලට් පවුඩ මේස හැඳි 3ක් දැම්ම. පාන් පිටි මේස හැඳි 3ක් අයින් කලා. ගොඩක් රසයි. ගොඩක් ස්තූතියි.

  • @slhiruwagaming4669
    @slhiruwagaming4669 3 ปีที่แล้ว +16

    ගොඩක් ස්තුතියි ගොඩක් ලස්සනයි සූපිරියි 👍👍 පට්ටම පට්ට රසයි තෙරුවන් සරණයි 🙏🙏🙏♥️ ජය වේවා ❤️

  • @user-si9tt1hd1r
    @user-si9tt1hd1r 3 ปีที่แล้ว +51

    බොරු දේවල් නෑ.ඇත්තටම අපිට ලේසියෙන්ම හදාගන්න පුළුවන්.ස්තූතියි🧡🧡🧡🧡

  • @thevasuthan7815
    @thevasuthan7815 2 ปีที่แล้ว +44

    අක්කේ මට අවුරුදු 11 යි මම ත් ඔයාගෙ රෙසිපි හදනවා මාර රසයි ඒ වගේ ම හරි ම ලේසි යි 😁❤️❤️

  • @VillageInlifeTv
    @VillageInlifeTv 3 ปีที่แล้ว +115

    ලස්සනයි පිලිවෙලයි පැහැදිලි මෙච්චර දුර ගමනක් එන්ට පුලුවන් වීමේ රහසත් ඒකයි තවතවත් දියුණු වේවා.

    • @kumudumanel5676
      @kumudumanel5676 ปีที่แล้ว +1

      Mamth me kama eka dan haduwa harima rasai..gidak pin kiya dunnata..😘😘

  • @kasunisahen3135
    @kasunisahen3135 3 ปีที่แล้ว +5

    හොදට ටරනවා oyaga kama vattoruva tanx👍👍👍👍

  • @jayanthagunarathna6741
    @jayanthagunarathna6741 3 ปีที่แล้ว +46

    මේක hadana aya ko ආදරෙයි ලයිකි එකක් ඕනේ රසායි

  • @Nim542
    @Nim542 3 ปีที่แล้ว +13

    අක්කා අවුරුද්දට කියා දුන්නු ලේසි අලුව එක අපේ ගෙදර දෙපාරක් හැදුව හොදටම ආව හරි රසයි ❤️❤️ ගොඩක් ස්තූතියි

  • @gamingwithpasiya7781
    @gamingwithpasiya7781 3 ปีที่แล้ว +638

    මේක අනිවාර්යයෙන් හදන අය ලයික් කරන්න 😀😀👈

    • @gayaniwanigasekara7977
      @gayaniwanigasekara7977 3 ปีที่แล้ว +1

      aniwa hadanawa

    • @nishanthaperera4012
      @nishanthaperera4012 3 ปีที่แล้ว +1

      Karanawa

    • @indikaanjanee8912
      @indikaanjanee8912 3 ปีที่แล้ว +2

      ඇත්තටම හරිම ලේසියි.හරිම රසයි..
      මම හැදුවේ හාල් පිටි වලින්.. ඔයාට ගොඩාක් ස්තූතියි, බුදු සරණයි.!!!

    • @nadeesha3630
      @nadeesha3630 3 ปีที่แล้ว +1

      Mn dn heduwa.maru ane

    • @tharangajawardana9062
      @tharangajawardana9062 3 ปีที่แล้ว

      @@gayaniwanigasekara7977 qqqq
      . A

  • @NadeeshaSrilankanVillagefood
    @NadeeshaSrilankanVillagefood 3 ปีที่แล้ว +15

    මේ දවස් වලට හරිම වටිනවා.හැම තිස්සේම කෑමට මොනවා හරි හොයන පොඩිඩෝන්ට දෙන්න හොද කෑමක්.ගොඩාක් ස්තූතියි රෙසිපි එකට❤

  • @juliesmovement5513
    @juliesmovement5513 ปีที่แล้ว +4

    ලස්සනට 4to එක ගන්න බැරි උනා අක්කෙ.ඒත් මම හැදුවා ඔයා කිව්ව විදියට.අලුවා රසමයි හැබැයි ඊට වඩා රසයි.හැමෝම ආසාවෙන් කෑවා.ආදරෙයි අක්කේ ❤❤

  • @hashi-ov1wh
    @hashi-ov1wh ปีที่แล้ว +2

    හැමදාම අක්කිගේ රෙසිපී බලලා හදනවා පොල් ටොෆී හැදුවා මෙ අලුවා එක හැදුවා පරාටා හැදුවා රයිස් හැදුවා අනේ අක්කී ගොඩාක් පින් ඔයාට ❤️🙏 මං එක එක හදන්න උයන්න ආසම නෑ එත් මෙ චැනල් එක නිසා දැන් මාර ආසයී 🤗😘

  • @malithithushari8584
    @malithithushari8584 3 ปีที่แล้ว +2

    මේක හදන එක ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණ කෝප්පෙන් මනින හැටිත් කියල දෙන්න පුළුවන්ද. මං ඉස්කෝලේ යන කෙනෙක් නිසා මට කිර කිර ගන්න විදියක් නෑ. කෝප්පෙන් මනින හැටිත් කියල දුන්නොත් මට ගොඩක් ලේසියි. ඔයාගෙ වීඩියෝ එකට thank you!!!

  • @malathiranaweera3747
    @malathiranaweera3747 ปีที่แล้ว +3

    අක්කගෙ රෙසපි හරි පැහැදිලි.බොහොම ස්තුති අක්කෙ .බුදු සරණයි !දෙවි පිහිටයි !🙏🙏💐🙂

  • @gunaratnepeiris6753
    @gunaratnepeiris6753 3 ปีที่แล้ว +10

    නැන්දේ මෙම රෙසිපි එක ට
    ගොඩක් ස්තුති අපේ අම්මා දැන් හදමින් ඉන්නේ.

  • @nimdine5190
    @nimdine5190 3 ปีที่แล้ว +10

    මේක මන් හැදුවා ටිකක් විතර අලුවා වගේ හරිම රසයි ප්ලේන්ටියක් එක්ක 👌

  • @himalshadananjalee4958
    @himalshadananjalee4958 3 ปีที่แล้ว +18

    ඇතටම රහයි. මං අද හැදුවා. Tkz oyata 😊

  • @rwbd-123
    @rwbd-123 3 ปีที่แล้ว +23

    මේ අලුව රෙසිපි එක වගේ. හාල් පිටි වෙනුවට පාන් පිටි. ඒකත් හොද වෙනසක් .

  • @mashi_girl123
    @mashi_girl123 3 ปีที่แล้ว +36

    අපිත් ඔය කෑම අද හැදුවා ගොඩක් රසයි.තව තව අලුත් වීඩියෝ කරන්න .ඔයාට බුදු සරණයි

    • @amandiwawegama2650
      @amandiwawegama2650 2 ปีที่แล้ว

      Ewa rasaida kiri toffee wageda 😊😐

    • @mgkapila7942
      @mgkapila7942 2 ปีที่แล้ว

      Panpiti rasai meka kanna be ane

    • @KaviduSandeepa-o4i
      @KaviduSandeepa-o4i 20 วันที่ผ่านมา

      මාත් හැදුවා වැඩේ වැරදුනා​@@mgkapila7942

  • @amayapehesarani2636
    @amayapehesarani2636 2 ปีที่แล้ว +5

    මේ රෙසෙපි එක සුපිරි.මන් මේක දැන් හැදුව.ඒක සුපිරියටම පට්ට රසට ආවා.ගෙදර අයගෙන් හොඳ ප්‍රතිචාර තිබුනා.😁Thank you Akkiyo💖

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 ปีที่แล้ว +10

    බොහොම ස්තූතියි ගෙදර තියෙන දෙයින් සරල කෑමක් මමත් හදනවා.

  • @dsskyler1239
    @dsskyler1239 3 ปีที่แล้ว +36

    අද හවසට අනිවාරෙන් හදනවා thanx කියල දුන්නට 😘

  • @dilanipriyadarshani8151
    @dilanipriyadarshani8151 3 ปีที่แล้ว +6

    අනේ thank you හරිම ලේසි රෙසිපි එකක්😋😋😋😋😋😋😋

  • @lakmalidewasinghe3348
    @lakmalidewasinghe3348 3 ปีที่แล้ว +19

    අපරාදෙ මේ රෙසපි එක මීට කලින් හම්බෞනා නම් .නියමයි 👌

  • @satp9197
    @satp9197 3 ปีที่แล้ว +49

    කැමති යි අනේ. මේ දවස්වල අර පරිස්සමින් වැඩ කරන්න ඕනේ නිසා නියමෙට ගැලපෙනවා....

  • @hirushimaidampola7513
    @hirushimaidampola7513 3 ปีที่แล้ว +5

    මම මේක හැදුවා...😍😍😍😍හරිම රසට ආවා...ගොඩක් Thanks අක්කි මේ වගේ ලේසි, රස recipes හරියටම කියල දෙනවට..... Wish you all the best 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @dinayurubaby787
    @dinayurubaby787 3 ปีที่แล้ว +25

    මේකටත් කමෙන්ට් නොකර බෑ අක්කි.මං ඔයාගේ වොයිස් එකට ගොඩ ගොඩ ගොඩක් කැමතියි💖💖💖💖

  • @aashadissanayake7983
    @aashadissanayake7983 3 ปีที่แล้ว +9

    දැන් හදන්න ඕන .නියමයි මේ රෙසිපි අනේ😘😘😘😘

  • @shani199
    @shani199 3 ปีที่แล้ว +1

    Godak thanks dr oyage kama man godak haduwa .....🤩🤩🌷🌷🌷😘😘😘😘

  • @nishanthihapuarachchi2926
    @nishanthihapuarachchi2926 ปีที่แล้ว +1

    If I use rice flour do I need to roast it? Please reply, Thanks

  • @nisansalawijerathna2982
    @nisansalawijerathna2982 3 ปีที่แล้ว +1

    Thank you akki ..mamath haduwa harima lesiyi ..e wagema harima rahai..

  • @Newcreation381
    @Newcreation381 2 ปีที่แล้ว +1

    Thankyou akki oya kiyela dena deval hodatama pahadili mama oyage goodak kama balala thiye 🌾😁😄😃😀😘☺️

  • @nisansalaariyarathna5262
    @nisansalaariyarathna5262 2 ปีที่แล้ว +2

    Mamath haduwa ada.. Harima rasay.. Thank you akkiyo

  • @damiththushari6004
    @damiththushari6004 2 ปีที่แล้ว +3

    මාත් හැදුවා අක්කේ හරිම රසයි Thank you අක්කේ ඔයාට 😘😘

  • @kavindyasankalpani7838
    @kavindyasankalpani7838 3 ปีที่แล้ว +3

    අනේ අපිත් මේක අද හැදුවා. හරිම රසයි අනේ.... 👌
    Thank you ❤❤

  • @romanydesouza7255
    @romanydesouza7255 3 ปีที่แล้ว +3

    Thank you

  • @anuradhakalum2720
    @anuradhakalum2720 3 ปีที่แล้ว +5

    හරි හොදයි . රස පාටයි මම අනිවාර්යයෙන්ම හදනවා . Thanks 😊

  • @sandayakumari4069
    @sandayakumari4069 ปีที่แล้ว +1

    Man godak kalekata kalin me video eka baluwa eka amathaka nisa ai baluwa

  • @sashinisashini4145
    @sashinisashini4145 2 ปีที่แล้ว

    Mn oyage kama recipes godak hadala thiyenawa. Harima rasayi e wagema adu dewal pavichchi karala hadaganna th puluwan...thank you

  • @nirogyachami9641
    @nirogyachami9641 6 วันที่ผ่านมา

    මන් හැදුවා මාර රසයි❤

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +1

    මේ වගේ වැඩි විස්තර නැති සරල රෙසපි අපට කියලදෙනවාට ඔයාට බොහොම ස්තුතියි.
    තෙරැවන් සරනින් ජයමවේවා.

  • @uddikachathuranga3775
    @uddikachathuranga3775 ปีที่แล้ว

    හරිම රසයි.වැඩි වියදමකුත් නෑ. අපිත් හැදුවා‌.thank you ඔයාට.

  • @sewminiprasanga4385
    @sewminiprasanga4385 2 ปีที่แล้ว +1

    අපිත් හැදුවා. හරිම රසයි. ගොඩක් පින් මේ වග්ව්ව් කෑම හදන්න කියල දෙනවට 🙏🙏🙏

  • @jangdawon7088
    @jangdawon7088 3 ปีที่แล้ว +3

    oyage video api wage podi lamaita gidak watinawa akkke...mn kama hadanne akkage recipe balla..godakk sthuthi oyta 💜💜

  • @slasanthi9036
    @slasanthi9036 3 ปีที่แล้ว +7

    අනිවාර්‍යෙන් හදනවා මේක,ගොඩක් ස්තූතියි❤️

    • @chanakamadushan6920
      @chanakamadushan6920 3 ปีที่แล้ว

      Mamath heduwa harima rashai akka oya kiyala dunna khema aka👍💞

  • @devikanilmini5167
    @devikanilmini5167 2 ปีที่แล้ว +1

    Oyage kamanam niyamai oyage kama godak man hadala thiyanawa.supar

  • @ashapriyadarshani3100
    @ashapriyadarshani3100 3 ปีที่แล้ว +1

    Thanks akke... mekata thala ata ekathu karanna puluwanda?....

  • @lakshmansamarasena1918
    @lakshmansamarasena1918 3 ปีที่แล้ว +3

    හරිම ලේසි කෑමක් thank you

  • @sewwandidesilva1513
    @sewwandidesilva1513 3 ปีที่แล้ว +7

    හවස වීඩීයෝ එක බලලා මේක හැදුවා රසට තිබුනා බොහොම ස්තුතියි 🙏 රේසපි එකට 🌸🌸🌸🌸❤️‍🔥

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว

    අනේ මම මේ කෑම වර්ගය මේ වීඩියෝව බලන්න කලින් මගේ හිතට ආ නිසා මේ විදිහට මම හදලා තියෙනවා .. ඒක වුනේ අළුව හදන්න හාල්පිටි නැති නිසයි..මම ඉන්නේ කුවෙට් ඒක නිසයි මට උවමනා හාල් පිටි හොයා ගන්න නොහැකි වුනේ .. පාන්පිටි වලින් හැදුවා හොදටම ආවා ඒත් පාන්පිටි වගේ ඇලෙන ස්වාභාවයක් ආවා ...මේකට ඇත්තටම මේ සොයුරියට කිව්වා වගේ හාල් පිටි දැම්මනම් ගොඩක් රසවත් ඒ වගේම ගුණයි.. තෙරුවන් සරණයි ඔයාට අපව දැනුවත් කලාට

  • @gamagedaragamagedara687
    @gamagedaragamagedara687 3 ปีที่แล้ว

    Makath හදන්න ආසයි sugar නොද bahanay ලංකාවට අවුත් hadanwa thanks ඔයාට

  • @kochchime
    @kochchime ปีที่แล้ว

    Akki math tikak podiwata haduwa.godak rasai wagema harima lesi.❤❤❤❤ thanks akkiyooo 😘😘😘

  • @nimalimadushika9777
    @nimalimadushika9777 2 ปีที่แล้ว

    Kochchara kal thiyaganna plwnd akkiyooo.oyage wedanam niyamai.eka wathawak beluwama mathakath hitinawa

  • @imalianuradha5910
    @imalianuradha5910 3 ปีที่แล้ว

    Iye parippu those 1ka haduwa. Niyamai akka. Thanks reasapi walata..

  • @geethikanilani1034
    @geethikanilani1034 2 ปีที่แล้ว

    Akki aththatama oya hadana kema harima lesiyen haddanna puluwan.a wagema godak rasai.thanks akki

  • @nimalijayaweera9870
    @nimalijayaweera9870 3 ปีที่แล้ว +2

    Hemadama lesi eewa genawa oya 💐♥️

  • @dorinbanes8167
    @dorinbanes8167 3 ปีที่แล้ว

    Hadalabalakiyanam rase attiiikiynhitanaea.thxxxannee.👍👍👍💞💞💞💞

  • @isharamaduwantha7796
    @isharamaduwantha7796 3 ปีที่แล้ว +2

    මන් මෙකත් හැදුවා අක්කේ පොල් කේක් වගේම මේකත් හොඳටම ආවා .

  • @nivanatamagabududahama211
    @nivanatamagabududahama211 2 ปีที่แล้ว +1

    Hal pitivalin hadanavanm kochchara valavak hal kochchara velavak badaganna onada

  • @chathuimasha1245
    @chathuimasha1245 3 ปีที่แล้ว +4

    Mama කිරි රොටී හැදුවා අක්කේ හරිම රසයි ❤️❤️

  • @dhanuprasadi3151
    @dhanuprasadi3151 3 ปีที่แล้ว +4

    Niyamaiiii😁

  • @tharushisandunika8728
    @tharushisandunika8728 3 ปีที่แล้ว +7

    හරිම රසයි ❤️❤️

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 ปีที่แล้ว +3

    Thanks akkiyo...oyagen igenaganna podi tips hugak tino hema video ekakama...👍😍😘

  • @kumariwasana6497
    @kumariwasana6497 3 ปีที่แล้ว +2

    Very easy recepie thnks

  • @gayaniwanigasekara7977
    @gayaniwanigasekara7977 3 ปีที่แล้ว +1

    akke godak thanks oya ta ekha mama heduwa marama rasai

  • @kamanidesilva1916
    @kamanidesilva1916 ปีที่แล้ว

    කජු ටිකකුත් දැම්මා නම් තවත් රස වෙයි. මමත් හදන්න ඕන.💐💐💐💐💐♥️♥️♥️♥️♥️

  • @pathumtharaka6805
    @pathumtharaka6805 3 ปีที่แล้ว

    paan piti saha kiri mishra karala kiri tofee hadana widiyak thiyenawada puluwannam e widihata resapi ekak dannako

  • @kasunsithara9703
    @kasunsithara9703 3 ปีที่แล้ว

    Akke man meka heduwa.rasama rasama rasai. Oyata thanks

  • @alfagaming1817
    @alfagaming1817 3 ปีที่แล้ว +6

    සීනි මුරැක්කු හදන විදිහ

  • @nathashaudayanthi3779
    @nathashaudayanthi3779 3 ปีที่แล้ว

    Akki...mama me dan hala iwara unee.. harima lasy,harima rasaii..mage pataw denna akata harimal kamathiii... athamai thak you so much...

  • @tharushiakeshela2054
    @tharushiakeshela2054 3 ปีที่แล้ว +11

    Thank you ❤️

  • @pavithrasanathani2332
    @pavithrasanathani2332 3 ปีที่แล้ว +17

    Mokak hari hadanna bala bala hitiye 😍😍

  • @samanrasika8511
    @samanrasika8511 3 ปีที่แล้ว

    Niyamai man ada haduva .hodata pahadili venna kiyala dunna bohoma isthuthi.jaya veva

  • @user-et2ii6zo2e
    @user-et2ii6zo2e 3 ปีที่แล้ว +42

    අද හවසට තේ බොන්න දුව හදමු කිවුවා හදලා කන්නමිකෝ 😘😘😘

  • @gamagedaragamagedara687
    @gamagedaragamagedara687 3 ปีที่แล้ว

    Oyaga milo pudima man හැදුවා හැබැයි sugar නැතිව දවස් 3 kawa thanks

  • @hirushimystica5774
    @hirushimystica5774 2 ปีที่แล้ว

    Mama ada haduwa. Harima rasai. Harima lesi. Adu wiyadamakin hadanna puluwn nisa godak hodai ♥️

  • @user-nw8hz2kl4m
    @user-nw8hz2kl4m 11 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි😘 අපිට මේ විදියට කෑම හදන්න කියලා දෙනවටබුදු සරණයි😊

  • @nazareth-b2z
    @nazareth-b2z 3 ปีที่แล้ว +3

    ආච්චි අද විඩියෝ එක තස්සනයි.....මගේ අම්මි මට හදලා දුන්නා තංකුයි...........❤️

    • @user-ve9ju4di1j
      @user-ve9ju4di1j 3 ปีที่แล้ว +1

      😂😂😂

    • @user-qz8up6km2k
      @user-qz8up6km2k 3 ปีที่แล้ว

      ❤️❤️🖕🖕🤣🤣😂😂👌👌
      🤣🤣😂😂

  • @chandrikapushpakumari987
    @chandrikapushpakumari987 2 หลายเดือนก่อน

    හොදට කියලා දුන්නා..පිං ..❤

  • @user-ej7ow2sv5i
    @user-ej7ow2sv5i 2 ปีที่แล้ว +1

    Oya hodata kama hadanawa tawa kama ona akke oywata piti nathuwa wena mukuth ganna barida

  • @jananitharuka516
    @jananitharuka516 3 ปีที่แล้ว +1

    Ada mama heduwa hrima rasai akki thanks

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ..අනිවාර්යයෙන්ම හදල බලනව..තෙරුවන් සරණයි ඔයාට

  • @niroshangayan6563
    @niroshangayan6563 3 ปีที่แล้ว +1

    Rasai

  • @apsaraudayangani5645
    @apsaraudayangani5645 3 ปีที่แล้ว +15

    Haal piti damma nam ithin aluwa thama

  • @nuwanwijayasiri6062
    @nuwanwijayasiri6062 3 ปีที่แล้ว +2

    ඒකත් නියමයි. ඕනෙනම් වියලි මිදි ..කජු ටිකක් එහෙම දාන්න පුලුවන් නේද 😌

    • @MRkitchenlk
      @MRkitchenlk  3 ปีที่แล้ว +1

      Ow පුළුවන් dear

  • @lasanthasandaruwan4826
    @lasanthasandaruwan4826 ปีที่แล้ว +1

    Oya Saralawa kiyala denava

  • @b.a.cdeshaa..7226
    @b.a.cdeshaa..7226 ปีที่แล้ว +2

    රසම රසයි 😍🤗

  • @keseradenuwan6935
    @keseradenuwan6935 2 ปีที่แล้ว

    Harima rasai Apith Ada hauwa❤️🌼thanks m. r kitchen🙏

  • @kimyonsan8884
    @kimyonsan8884 2 ปีที่แล้ว

    Akki mata awurudu 14yi.man oyage hema recipe ekkama hefuwa mara rasayi😋💜

  • @devfernando8913
    @devfernando8913 2 ปีที่แล้ว +1

    Simple and easy to make thanks dear

  • @user-mt4vd1mv2f
    @user-mt4vd1mv2f 4 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම හදනව❤

  • @dayabandara1797
    @dayabandara1797 3 ปีที่แล้ว

    Oyage gamana harima wedagath ada ayege wikarawaltatawalatawada thawath unanfuwrnna duwe apen subapethum

  • @indikaupamali1262
    @indikaupamali1262 3 ปีที่แล้ว +2

    Amudrawya 2 kiwwe dan kiyak dalada oka haduwe

  • @jeewanichathu658
    @jeewanichathu658 3 ปีที่แล้ว +6

    Oyage recipe nm shok akke....hadnna harima lesie....thwath me wage recipe ikmnin dnna akke.bs

  • @thangaraj3721
    @thangaraj3721 3 ปีที่แล้ว +3

    මම ආසම යුටිබි චැනල් එක

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 3 ปีที่แล้ว +4

    අලුවා වල්ට ගොඩාක් සමානයි.ස්තුතියි

  • @user-nw8hz2kl4m
    @user-nw8hz2kl4m 11 หลายเดือนก่อน

    අපි ඔයාගේ අලුවා රෙසපි එක හැදුවා හරිම රසට ආවා ❤