✔️පිපුම්කාරක නෑ😲නටන උණු වතුරයි හාල් පිටි ටිකයි🤤සැරට කන්න සුපිරි කෑමක්👌Rice Flour Chip🤤Make With Madu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2024
  • #makewithmadu #make_with_madu
    බොහොම ස්තුතියි මගේ විඩියෝ එක නැරබුවාට.මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් දැනුමක් එකතු කරගන්න ඇති කියලා. අමතක නොකර ඔබගේ වටිනා අදහස පහලින් comment එකක් සදහන් කරන්නත්.ඒ වගේම තාම මාව subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්නත් ඊට එහා පැත්තෙන් තියෙන බෙල් එකත් click🔔 කරන්න මගේ විඩියෝ එකක් දාපු සැනින් ඔබට notification එක ඒවි.
    👀👇
    / @makewithmadu8676
    ✔️නටන උණු වතුරට පාන් පිටි දැම්මොත්😲 සොෆ්ට් පරාටා ගොඩක් හදන්න පුලුවන්ද?Easy Parata Rcp👌
    • ✔️නටන උණු වතුරට පාන් ප...
    ✔️අයිස් ක්‍රීම් කප් වල😲ගෙදර තියන දේවල් වලින් හදන සුපිරි පොල් කේක්🥧Coconut cake Recipe👌
    • ✔️අයිස් ක්‍රීම් කප් වල...
    ✔️බිත්තර කොන්ෆ්ලා නෑ😲වටලප්පන් වගේ කට පිස්සු වට්ටන රසයකට අතුරුපසක්👌 Eggless pudding👌🤤
    • ✔️බිත්තර කොන්ෆ්ලා නෑ😲ව...
    ✔️පුංචි මයිලෝ පැකට් 2න් පැණි බේරෙන මේ තරම් රස පුඩිමක් කාලා තියනවද?😲Easy mailo pudding👌
    • ✔️පුංචි මයිලෝ පැකට් 2න...
    ✔️පොල් කිරි වලින් පැණි බේරෙන කන්න කන්න ආස හිතෙන සුපිරිම පුඩිමක්👌Coconut Milk Pudding🤤
    • ✔️පොල් කිරි වලින් පැණි...
    ✔️බිත්තර නැතුව පොල් කිරි වලින් මෙච්චර රස පුඩිමක්?😯 3 Ingredients Coconut Milk Pudding🤤👇
    • ✔️බිත්තර නැතුව පොල් කි...
    ✔දේවල් 3න් ස්ටීම් අවන් නැතුව ලාභෙට හදා ගන්න පුලුවන් අතුරුපසක්🤤👌3 Ingredients Pudding 👇
    • ✔දේවල් 3න් ස්ටීම් අවන්...
    ✔️සිනි වලින් ගෙදර හැtමෝටම ඇති වෙන්න කන්න පුලුවන් ලාභ පුඩිමක්👌Only 2Ingredients Pudding🤤👇
    • ✔️සිනි වලින් ගෙදර හැමෝ...
    ✔️හැමෝම කන්න ආස චොකලට් පුඩිං හදන ලේසිම රසම විදිහ😋Only 3 Ingredients Chocolate Pudding👇
    • ✔️හැමෝම කන්න ආස චොකලට්...
    ✔️ ටින්කිරි ජෙලටින් අවන් ස්ටීම් මුකුත්ම නැතුව ලාභෙට හදන්න අතුරුපසක්🍮️👌Pdding Recipe🍮️ Make With Madu👇
    • ✔️ ටින්කිරි ජෙලටින් අව...
    ✔️ගොඩක්ම අඩු වියදමින් රසට ෆ්‍රෙෂ් මිල්ක් වලින් කිරි ටොෆී හදමු👌 Fresh milk Milk toffe 👇
    • ✔️ගොඩක්ම අඩු වියදමින් ...
    ✔️ගොඩක්ම ලාහෙට පොල්කිරි 500ml චොකලට් කිරිටොෆි කෑලි 30ක්ම 🤤👌Chocolate Milk Toffee🥥🍫👇
    • ✔️ගොඩක්ම ලාහෙට පොල්කිර...
    ✔️එක බිත්තරයෙන් කේක් ගොඩක්🤤හරිම ලාහෙට රසට ටෝස්ටර් එකේ 😋Vanilla Sponge Cake In Toaster👇
    • ✔️එක බිත්තරයෙන් කේක් ග...
    ✔️ගොඩක්ම අඩු වියදමින් සොෆ්ට් එකට හදන රස වෑහෙන කේක් එකක්🤤👌Super spongy Hot Milk Cake😋👇
    • ✔️ගොඩක්ම අඩු වියදමින් ...
    ✔️මේ රෙසිපි එක දන්නවා නම් ඔයා කවදාවත් ඉතුරු බත් විසිකරන්නේ නෑ🤤👌 Leftover Rice Recipe😋👇
    • ✔️මේ රෙසිපි එක දන්නවා ...
    ✔️සුපිරි රසයකට ඉතුරු බත් වලින් ක්ෂණික ඉට්ලි🤤👌පාන් පිටි නෑ| Leftover Rice Recipe👇
    • ✔️සුපිරි රසයකට ඉතුරු බ...
    ✔️ගෙදර ඉතුරු බත් වලින් හදන කොච්චර කෑවත් එපා වෙන්නැති කිරි දොදොල්🤤Leftover Rice Dodol😋👇
    • ✔️ගෙදර ඉතුරු බත් වලින්...
    ✔️පිරිමැස්මට ඉතුරු බත් වලින් තවත් වේලකට තෝසේ පිගානක්ම😋Those Recipe From leftover Rice 👇
    • ✔️පිරිමැස්මට ඉතුරු බත්...
    ✔️කොස් කන වෙනස්ම විදිහක්😋😃මේ කාලේට ගැලපෙන වටින රෙසිපි එකක්👌Jackfruit Rotti(kos Rotti)👇
    • ✔️කොස් කන වෙනස්ම විදිහ...
    ✔️රෑට බත් කන්න අකමැති අයට පෝෂණීය විදිහට හදන රොටියක්🤤උදේටත් මරු👌 Healthy Roti Recipe👇
    • ✔️රෑට බත් කන්න අකමැති ...
    ✔️උදේට රෑට පිටි අනන් නැතුව හදාගන්න සුපිරි පරාටා පිගානක්🤤👌10Mins Easy Breakfast Recipe👇
    • ✔️උදේට රෑට පිටි අනන් න...
    ✔️හිතුන ගමන් ඕනිම කෙනෙක්ට හදා ගන්න විනාඩි 10 න් රසම රස අල පරාටා👌 Ala Paratha Recipe🤤👇
    • ✔️හිතුන ගමන් ඕනිම කෙනෙ...
    ✔️රෑ කෑමට ගෙදර හැමෝටම බඩ පිරෙන්න කන්න පෝෂණීය රොටියක්🤤රස නියමයි👌|super dinner recipe😋👇
    • ✔️රෑ කෑමට ගෙදර හැමෝටම ...
    ✔️බඩ පිරෙන්න කන්න සුපිරි ලූනු පරාටා එකක්🤤👌No Kneading No Rolling Easy Paratha Recipe👇
    • ✔️බඩ පිරෙන්න කන්න සුපි...
    ✔️පැය ගණන් පිටි අනලා වදවෙන්නේ නැතුව විනාඩි 10 න් රසට බිත්තර රොටි👌 Easy Egg Roti Recipe👇
    • පැය ගණන් පිටි අනලා වදව...
    ✔️ අමුද්‍රව්‍ය 2න් ලේසියෙන් පැණි බේරෙන වටලප්පන් එකක්👌2 Ingredients Watalappan Recipe👇
    • ✔️අමුද්‍රව්‍ය 2න් ලේසි...
    ✔️මෙච්චර රසට 😯මැගී නූඩ්ලස් එකෙන් ස්පයිසි රාමෙන් නුඩ්ලස් එකක් 🍜|Ramen noodles recipe👇
    • ✔️මෙච්චර රසට 😯මැගී නූඩ...
    ✔️හදිසි වේලාවට ඉක්මනින් හදා ගන්න ස්පැගති 🍜 රස නියමයි 👌| spaghetti recipe👇
    • ✔️හදිසි වේලාවට ඉක්මනින...
    subscribe like coment and share my chanall ☺️❤️☝
    ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
    අවශ්‍ය ද්‍රව්‍ය 👇
    වතුර කොප්ප 1
    ලුණු ස්වල්පයක්
    කරපිංචා ස්වල්පයක්
    හාල් පිටි කෝප්ප 1
    තෙල් මේස හැදි 1
    තෙල්
    මිරිස් කුඩු
    ලුණු කුඩු
    Ingredients 👇
    Water 1 cup
    Salt
    Curry leaves
    Rice Flour 1 cup
    Oil 1tbsp
    Oil
    Chili powder
    Salt

ความคิดเห็น • 110

  • @user-nm7kh7ol9k
    @user-nm7kh7ol9k 15 วันที่ผ่านมา +2

    ඇත්තටම රස ඇති තමයි පෙනුමෙන් පේනවා රස ඇති කියලා

  • @user-jo4vd2vh7o
    @user-jo4vd2vh7o หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම රසයි අක්කේ තෑන්ක්ස් 🎉🎉😊😊😊

  • @ChamikaChamika-gg6py
    @ChamikaChamika-gg6py 2 หลายเดือนก่อน +5

    මරු අක්කේ, Thank you 😉😉🤗😗

  • @NadishaRajanayake
    @NadishaRajanayake หลายเดือนก่อน +1

    Thank you akki harima rasai

  • @ireshaperera7826
    @ireshaperera7826 หลายเดือนก่อน

    Harima rasai math haduwa.thank u akke

  • @user-us7tx3el7j
    @user-us7tx3el7j 21 วันที่ผ่านมา

    Harima rasai math haduwa thanks🎉

  • @Tharindi715
    @Tharindi715 วันที่ผ่านมา

    Thank you math test krl blnnm

  • @hiruniprasadi7015
    @hiruniprasadi7015 12 วันที่ผ่านมา

    😋😋😋හරිම රසයි මම අද හැදුවා

  • @apkpc1564
    @apkpc1564 หลายเดือนก่อน

    Harima pahadili akke ahan inna asai

  • @SuduSudu-qq3fw
    @SuduSudu-qq3fw หลายเดือนก่อน

    හරිම රසයි මම දැන් හැදුවා❤❤❤🎉🎉🎉

  • @Ramyalathakaanthi
    @Ramyalathakaanthi หลายเดือนก่อน

    රසඉ

  • @NipunaKavinda-dl3qb
    @NipunaKavinda-dl3qb หลายเดือนก่อน

    Bisnas kranna koccara kalayak meka tiya ganna puluwanda

  • @kumudunigunarathna5455
    @kumudunigunarathna5455 หลายเดือนก่อน +1

    Thank you dear

  • @SandamaliSandamali-kq9mj
    @SandamaliSandamali-kq9mj 3 หลายเดือนก่อน

    Kochchrakal thiyaganna puluwanda

  • @suneetha722
    @suneetha722 หลายเดือนก่อน

    නියමයි😂

  • @dilushan5675
    @dilushan5675 3 หลายเดือนก่อน

    akki idi appa piti walin haduwe anama wage una . wathura chuttayi damme

  • @manelbasnayaka322
    @manelbasnayaka322 4 หลายเดือนก่อน +4

    Godak godak thanks duwa❤️❤️❤️

  • @ashokakumari1477
    @ashokakumari1477 4 หลายเดือนก่อน +1

    Good Ideas Thank you very much.😊

  • @jagathrohana5565
    @jagathrohana5565 26 วันที่ผ่านมา

    Good

  • @sandyanijayasekara9734
    @sandyanijayasekara9734 4 หลายเดือนก่อน +1

    Godak thanks duwa ❤️❤️

  • @ranilshaminda1455
    @ranilshaminda1455 3 หลายเดือนก่อน

    Eka godak rasai akke❤

  • @paramiprarthana2557
    @paramiprarthana2557 หลายเดือนก่อน

    නියමයි මම හැදුවා රසයි😊😊😊

  • @user-fo5oz2ik7d
    @user-fo5oz2ik7d 3 หลายเดือนก่อน +2

    මමත් මෙික හඳනවා. රසයි නමි හැමදාම හඳනවා.

  • @asokaranjani2770
    @asokaranjani2770 4 หลายเดือนก่อน

    ස්තුතියි ගොඩක්

  • @akilawirajhettige2285
    @akilawirajhettige2285 4 หลายเดือนก่อน +2

    ගොඩක් හොදට කියා දෙනවා ස්තූතියි.කඩල පිටි වලින් හදන්න බැරිද?

    • @makewithmadu8676
      @makewithmadu8676  3 หลายเดือนก่อน

      🥰♥️ පුලුවන් උත්සාහ කරලා බලන්න

  • @malapeiris66
    @malapeiris66 2 หลายเดือนก่อน +1

    Good idea nangiyo God Bless you 🙏🙏🙏🙏🙏🦶🙏🙏🙏🙏

    • @makewithmadu8676
      @makewithmadu8676  25 วันที่ผ่านมา

      Thanks 😍 god bless you 🙏🏼

  • @Vero-hi8ul
    @Vero-hi8ul 4 หลายเดือนก่อน

    Thankyou 😋👍

  • @user-uu5wg3tm7f
    @user-uu5wg3tm7f 4 หลายเดือนก่อน

    ස්තුතියි..

  • @user-xf7bl1po5t
    @user-xf7bl1po5t 4 หลายเดือนก่อน +3

    Harima phadile thanku

  • @wanasinghewanasinghe6544
    @wanasinghewanasinghe6544 4 หลายเดือนก่อน +2

    👍

  • @TisanayakaTisanayaka
    @TisanayakaTisanayaka หลายเดือนก่อน

    😊

  • @manelgamaeathige6857
    @manelgamaeathige6857 4 หลายเดือนก่อน +1

    Thank you.

  • @kaweenc3020
    @kaweenc3020 2 หลายเดือนก่อน

    මරු අක්කි❤

  • @ThilinaDamith-gc4yu
    @ThilinaDamith-gc4yu 27 วันที่ผ่านมา

    කොච්චර කාලයක් කල්තියාගන්න පුලුවන්ද

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 4 หลายเดือนก่อน

    Thanks

  • @user-vs5bn4bf5j
    @user-vs5bn4bf5j หลายเดือนก่อน +1

    Thank you

  • @kaveennethsara4444
    @kaveennethsara4444 3 หลายเดือนก่อน +2

    Nangi Oyata❤dubu saranae

    • @makewithmadu8676
      @makewithmadu8676  3 หลายเดือนก่อน

      bohom sthuthi 🥰 budu saranai

  • @user-tv2sd5hp9j
    @user-tv2sd5hp9j หลายเดือนก่อน

  • @user-xf7bl1po5t
    @user-xf7bl1po5t 2 หลายเดือนก่อน

    Podi ayate hodai bhomadshtuthi❤

  • @geethanifrenando5089
    @geethanifrenando5089 4 หลายเดือนก่อน

    Harema pahasuwen hadanna puluwan thank you.

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 4 หลายเดือนก่อน

    😋😋😋

  • @SepalikaDissanayake-mw1uo
    @SepalikaDissanayake-mw1uo 4 หลายเดือนก่อน

    Very nice good 👍 thanks

  • @user-gr2qo9pf6t
    @user-gr2qo9pf6t 4 หลายเดือนก่อน

    සුපිරි බයිට් එකක්

  • @user-zy3ug8cb9j
    @user-zy3ug8cb9j 2 หลายเดือนก่อน

    Thank you❤❤❤😂

  • @ChandrikaMarukona-uj9zs
    @ChandrikaMarukona-uj9zs 4 หลายเดือนก่อน +1

    ගොඩක් හොදයි.thank you.

  • @minhaelson5865
    @minhaelson5865 4 หลายเดือนก่อน

    Wow good thanks

  • @user-nj5dy3st1q
    @user-nj5dy3st1q 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @virgeniafernando5116
    @virgeniafernando5116 4 หลายเดือนก่อน

    Hadala balanna oni

  • @sudarshanipremarathna5279
    @sudarshanipremarathna5279 4 หลายเดือนก่อน

    Kal thiya ganna barida suwanrakiyawak karanna wage

    • @makewithmadu8676
      @makewithmadu8676  3 หลายเดือนก่อน

      Hulan wadin nathuwa tiya gnna 🥰

  • @chathunihansani4531
    @chathunihansani4531 4 หลายเดือนก่อน +15

    පාන්පිටි වලින් හදන්න බැරිද

    • @nilukashamali722
      @nilukashamali722 4 หลายเดือนก่อน +2

      😂

    • @_YaKuZa_FF
      @_YaKuZa_FF 3 หลายเดือนก่อน

      Ba

    • @R.A.ThosanChenitha
      @R.A.ThosanChenitha 3 หลายเดือนก่อน

      Puluwan😂

    • @randunubandara6154
      @randunubandara6154 3 หลายเดือนก่อน +2

      මොකද බැරි ?ඒත් මොකටද පාන් පිටි වලින් හදන්නෙ?පාන් පිටි කියන්නෙ තිරිඟු වල පෝ
      ෂ්‍ය කොටස් අයින් කරගෙ
      න ඉතිරි වෙන පිටි ,මේවා
      කාල සීනි ,කොලෙස්ටරෝ
      ල් හදාගන්න පුළුවන් .

    • @makewithmadu8676
      @makewithmadu8676  3 หลายเดือนก่อน +1

      puluwan 🥰

  • @prabathwithanage8634
    @prabathwithanage8634 หลายเดือนก่อน

    Hari giye na ne

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 4 หลายเดือนก่อน

    thanks a lot

  • @anushanthathsara2615
    @anushanthathsara2615 4 หลายเดือนก่อน

    gamma gamma

  • @user-wq8cb2px9f
    @user-wq8cb2px9f 4 หลายเดือนก่อน +3

    sok ane man oyata godak asai

    • @makewithmadu8676
      @makewithmadu8676  4 หลายเดือนก่อน +1

      Ane 😍 bohoma sthuthi ❤️

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 4 หลายเดือนก่อน +1

    ❤❤sokne

  • @shyamaalahakoon4521
    @shyamaalahakoon4521 4 หลายเดือนก่อน

    👍❤

  • @indranisubasinha6267
    @indranisubasinha6267 4 หลายเดือนก่อน +1

    මේ පිටි එකට කහකුඩු ටිකක් දැම්මොත් හොදද ලස්සන වෙන්න
    තෙරුවන්සරනයි ඔයාට🙏

    • @makewithmadu8676
      @makewithmadu8676  3 หลายเดือนก่อน

      ඔව් 🥰 තෙරුවන් සරණයි

  • @kumaridamayanthi9994
    @kumaridamayanthi9994 4 หลายเดือนก่อน

    ❤❤❤❤💗💗💗

  • @malanipathirana7667
    @malanipathirana7667 17 วันที่ผ่านมา

    Thamk. Duva... Mama.hadala.. Kuannm. Good. ❤️

  • @vihanganethujaya2884
    @vihanganethujaya2884 4 หลายเดือนก่อน

    😢😂

  • @user-vm3pz1nl3r
    @user-vm3pz1nl3r 4 หลายเดือนก่อน

  • @pathmaperera9415
    @pathmaperera9415 4 หลายเดือนก่อน

    Thanks

  • @bandulakumara9512
    @bandulakumara9512 2 หลายเดือนก่อน

    😊