Bonsai tips for beginners-නවකයින්ට බොන්සායි රහස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 เม.ย. 2020
  • බොන්සායි ගසක කඳ මහත් කරගන්න ආකාරය,අලංකාර මුල් පද්ධතියක් සාදාගන්නා ආකාරය සහ බොන්සායි පුහුණු ගසක මූලික හැඩගැන්වීම් සිදු කරන ආකාරය ගැන මෙම වීඩියෝවෙන් පැහැදිලි කෙරේ.
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 152

  • @dananjayahirimuthugoda7323
    @dananjayahirimuthugoda7323 ปีที่แล้ว +2

    ඔබගේ ඉගැන්වීම් අතිවිශිශ්ටයි 👍 තෙරුවන් සරනයි යලුවා

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  ปีที่แล้ว

      ස්තූතියි☺️. තෙරුවන් සරණයි

  • @dushanaththanayaka9869
    @dushanaththanayaka9869 3 ปีที่แล้ว +4

    සුපිරියටම තිබිබා මමත් ගස් ගොඩක් හදලා තියෙන්නේ බොන්සායි කිරිමෙි අදහසෙන් ⁣කියලා දුන්නු දේවල් ගොඩක් වටිනවා සහෝ ගොඩක් thanks මම බලාපොරොත්තු වෙනවා තවත් මෙිවගේ videos released කරයි කියලා 🌲🌴🌱👌👌🤗🤗

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  3 ปีที่แล้ว

      Thanks. මේ දවස්වල ටිකක් විතර වැඩ වැඩි කාලයක්. ඒ නිසා video දාන්න බැ. පුළුවන් තරම් ඉක්මනට video දාන්නම්

  • @sanjeewa6315
    @sanjeewa6315 3 ปีที่แล้ว +3

    එළ කොල්ලා උබනම් මරයි Video එක දාන්න කොච්චර කැපකිරිමක් කරලා තියනවාද කියලා video එක බලද්දිම තේරෙනවා එළ මචං ජය වේවා.

  • @sarangawasalage963
    @sarangawasalage963 4 ปีที่แล้ว +2

    anith hama kenatama wada godak mahansi wela professional widiyata me video eka karanawa. Aththatama mata me video eken thamai bonsai karana eke aramuna theruneth karana widiyath. All the best. Pls share your valuable knowledge 🙏🙏

  • @addcmsmixer5376
    @addcmsmixer5376 3 ปีที่แล้ว +1

    Adeeeee thanks aiye.... Ammapa supiri ❤️❤️❤️❤️❤️❤️

  • @dulnithushala7415
    @dulnithushala7415 2 ปีที่แล้ว

    Bonsai kiyanne lassana kalaawak eth me wge pujaniya shakayakata karana wede loku paapayak... aya me wage dewal nokara inna.

  • @user-en9ru2yw3e
    @user-en9ru2yw3e 3 ปีที่แล้ว +1

    good luck

  • @dimuthumadusanka9666
    @dimuthumadusanka9666 3 ปีที่แล้ว +1

    Aiye nuga gahaka Kaden mul ganne kohomada?

  • @hobbytimesbonsai5419
    @hobbytimesbonsai5419  4 ปีที่แล้ว +2

    ඔයාලගෙ අදහස් comment කරගෙන යන්න,ප්‍රශ්න තියෙනවනම් අහන්න

    • @funkyworm9674
      @funkyworm9674 3 ปีที่แล้ว +2

      Bro oya fb innawada?

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  3 ปีที่แล้ว +1

      Ow

    • @funkyworm9674
      @funkyworm9674 3 ปีที่แล้ว +1

      @@hobbytimesbonsai5419 mama bonsai gahak hadanna asawen inne. Fb name eka kiyanna puluwan da. Wistarayak tiyenawa ahaganna

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  3 ปีที่แล้ว

      Nuraj Kulathilaka

  • @tharindudhananjaya1036
    @tharindudhananjaya1036 3 ปีที่แล้ว

    Wow well explained bro ❤️

  • @tharukadilsara3491
    @tharukadilsara3491 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මචං💙🤘

  • @sashikalairoshini6454
    @sashikalairoshini6454 3 ปีที่แล้ว +1

    Asatu bonsai karanakota nel keta,dam keta ,kola keta pohora danina puluwanida

  • @darshijayakody8979
    @darshijayakody8979 4 ปีที่แล้ว +1

    Beautiful

  • @pradeepdammika313
    @pradeepdammika313 3 ปีที่แล้ว +1

    Wayari karanakota gahe waridanaya bala wenawada , kade mahata aduwenawada 😯😯

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  3 ปีที่แล้ว

      නෑ. සුදුසු කාලෙට ගැලෙව්වෙ නැත්තම් කඳ තුවාල වෙන්න පුලුවන් ආයෙ ගලවද්දි

  • @TreasureCrypt
    @TreasureCrypt 4 ปีที่แล้ว +2

    Thanks bro මගෙත් බෝ පැලයක් තියෙනවා හදාගන්න

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว +1

      ලස්සනට හදාගමූ.ඇසතු( බෝ) ගස් හදන්න ලේසියි

  • @chandraniwijegunasinghe5232
    @chandraniwijegunasinghe5232 ปีที่แล้ว

    ඔයා මුලින්ම කදේ කම්බි එතුවද?මට එහෙම පේනවා ..එතන ටිකක් පහදිලි කරලා දෙන්න පුතා ...

  • @namalpuahpakumara2236
    @namalpuahpakumara2236 5 หลายเดือนก่อน

    බෝ ගස් ගලවන්න අමාරුයි.කොහොමද පුළුවන්

  • @pradeepdammika313
    @pradeepdammika313 3 ปีที่แล้ว +1

    gaha wayari karanakota atu kedenina balanina nedida 😦😦

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  3 ปีที่แล้ว

      අපෝ ඕන තරම් අතු කැඩිල තියනව. අත්ත නොකැඩී වයර් කරන්නනම් අත්තේ හයිය ගැන අවබෝධයක් තියෙන්නොනේ.ඒක අත්දැකීම් වැඩි වෙනකොට ඉබේම හැදෙනව

  • @Dmusic-yp5gt
    @Dmusic-yp5gt 4 ปีที่แล้ว +1

    Nuga paleka wayaw mul ganne kohomd komarika jell eka bawitha karala

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว

      පැලය තියෙන පරිසරයේ ආර්ද්‍රතාව වැඩි වුනාම වායව මුල් වර්ධනය වෙනව.ඒකට පොකුණක් ලඟ, මිදුලක තියෙන වතුර කරාමයක් ලඟ හෝ ගස් වලින් වටවුන තැනක තියල බලන්න නැත්තම් හැමදාම ගහට වතුර spray කරන්න දවසට තුන්පාරක්වත්.අවශ්‍ය වෙන්නේ ආර්ද්‍රතාව වැඩි පරිසරයක් නිර්මාණය කිරීමයි

  • @samankumaraayasamankumaraa2694
    @samankumaraayasamankumaraa2694 4 ปีที่แล้ว +1

    Mulinma gaha labaganna vdiha kiyala denna barida mamath asai bonsai kalawata

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว

      ඊලඟ video එක ඒ ගැන කරන්නම්

  • @ChandrasenaGamage-yi3yt
    @ChandrasenaGamage-yi3yt 2 หลายเดือนก่อน

    W

  • @aselakarunarathna6474
    @aselakarunarathna6474 3 ปีที่แล้ว +1

    Wire karanna ganne Mona kambida.man wire kalata apahu athu diga arenawa

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  3 ปีที่แล้ว

      Aluminum කම්බි පාවිච්චි කරන්නේ. Wire එක අත්තේ රඳවාගෙන තියන කාලය වැඩි කරලා බලන්න

    • @aselakarunarathna6474
      @aselakarunarathna6474 3 ปีที่แล้ว +1

      @@hobbytimesbonsai5419 thanks

  • @ayodyauthpala8657
    @ayodyauthpala8657 3 ปีที่แล้ว +2

    පලවෙනි සිටුවීමේදී පස් මාදය සාදා ගන්නේ කෙසේද අයියේ උත්තර ඕනේ මයි ගොඩක් ස්තූතී

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  3 ปีที่แล้ว +1

      පලවෙනි සිටුවීමටත් බොන්සායි පස් මිශ්‍රණයම භාවිතා කරන්න පුලුවන්නම් වඩාත් හොඳයි ඒත් බොන්සායි පස් මිශ්‍රණය සකස් කරගන්න ලේසි නැති නිසා හොදින් වතුර බැහැල යන බොරලු සහිත පස් මාධ්‍යයක් හදාගන්න.මැටි ගතිය වැඩි පස් පාවිච්චි කරන්න එපා.පස් එක කොටසකට බොරලු කොටස් එකක් වගේ අනුපාතයකින් පුලුවන්නම් හදාගන්න

    • @ayodyauthpala8657
      @ayodyauthpala8657 3 ปีที่แล้ว +1

      @@hobbytimesbonsai5419 ගොඩක් ස්තූතී

  • @methulisethlini3062
    @methulisethlini3062 4 ปีที่แล้ว +2

    aiya kola podikaranda puluwanda

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว

      ඔව්, ගහට හොදින් ආලෝකය ලැබෙන්න ඔනේ,nitrogen අඩු පොහොර වර්ග භාවිතා කරන්න ,මාස තුන හතරකට සැරයක් ගහේ කොල කපල ඉවත් කරගන්න එතකොට අලුතින් එන කොල පොඩි වෙයි.දෙතුන්පාරක් එහෙම කපන්න වෙයි

    • @methulisethlini3062
      @methulisethlini3062 4 ปีที่แล้ว +2

      thanks

  • @DP-di3ce
    @DP-di3ce 4 ปีที่แล้ว +1

    Bro rambutan palayak aragena man lagadi bonsai widihata hadanna baluwa. Pale aragena welichcha kola tikak tibila kapanna yaddi waradeemakin pale aratuwen baagayak kapuna. dan e aratuwai mulai witarai tiyenne. Aratuwa man hitewwa. Dan sathiyakata wadi habai eken kola aawe nha. Mata eken bonsai gahak hadaaganna bari weida?

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว +1

      දළු ආවොත් පුළුවන්. මුලින්ම ගහ හොඳට සරුවට හදාගමු

    • @DP-di3ce
      @DP-di3ce 4 ปีที่แล้ว +1

      @@hobbytimesbonsai5419 thankz

  • @dineshdilanjan9521
    @dineshdilanjan9521 4 ปีที่แล้ว +1

    Komarika danne kohomada

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว

      අත්ත කපපු තැන කැපුම තියුණු කැපුමක් කරන්න. කොමාරිකා ජෙල් ටිකක් කපපු තැන තවරගන්න

  • @ranasinghedissanayake925
    @ranasinghedissanayake925 4 ปีที่แล้ว +1

    නයිට්‍රජන් අඩු පොහොර මොනවාද ?

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว

      එක එක ජාතියේ පොහොර වර්ග තියෙනවා.ඒවයෙ N:P:K අනුපාතය බලන්න N අනුපාතය අඩු වර්ගයක් තෝරගන්න.N-නයිට්‍රජන්,P-පොස්පරස් ,K-පොටෑසියම්

  • @Papiskitchen
    @Papiskitchen ปีที่แล้ว +1

    Hi dear

  • @sajanijayakody6376
    @sajanijayakody6376 4 ปีที่แล้ว +4

    දැනට කිසි ප්‍රශ්ණයක් නැහැ.මේක ගැන අධ්‍යනයක තවම ඉන්නේ.මේ දැනුම විතරක් ඇතිද අපිට ගෙදරට ගහක් හදා ගන්න.නැත්නම් තව සැගවෙච්ච දේවල් තියෙනවද ඉගෙන ගන්න.

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว +1

      තව ගොඩක් දේවල් තියෙනව.මම ඒවත් උදාහරණ සහිතව video කරල දාන්නම්

  • @supunsanjaya1426
    @supunsanjaya1426 4 ปีที่แล้ว +1

    මුල් අද්දවාගන්න කොමාරිකා පාවිච්චි කරන්නේ කොහොමද? කෝමාරිකා අත්තක් අරන් අතු කැබැල්ලේ යට තවරනවද?

  • @anjubaba8689
    @anjubaba8689 3 ปีที่แล้ว +1

    අයියේ පැලේක මුදුන් මුල අයින් කරලා බොන්සායී ගහක් හදාගන්න පුලුවන්ද...දූරියන් පැලයකින් බොන්සායී පැලයල් හදන්න ඇහැකීද කියලා කියන්නකො

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  3 ปีที่แล้ว

      බොන්සායි වලදි මුදුන් මුල කපන්නේ බොන්සායි සඳහා පාවිච්චි කරන බඳුන් පැතලි නිසා සහ එහෙම කැපුවාම වටේට තියෙන මුල් (පාර්ශ්වික මුල් ) වල වර්ධනය වැඩි වෙන නිසා. බොන්සායි ගහක් හදන්න මුදුන් මුල අයින් කරල විතරක් මදි ,ගහ කාලයක් තිස්සේ පුහුණු කරන්න ඕනේ,විවිධ හැඩගැන්වීම කරන්න ඕනේ ...දූරියන් වලින් බොන්සායි හදල තියෙනව දැකලනම් නෑ මම. හැබැයි උත්සාහ කරල බලන්න බැරි වෙන එකක් නෑ

    • @anjubaba8689
      @anjubaba8689 3 ปีที่แล้ว +1

      @@hobbytimesbonsai5419 Thanks

  • @tharinduchamalka6368
    @tharinduchamalka6368 3 ปีที่แล้ว

    ඇටිිටෙිිරියා බොන්සායි කරන්න පුලුවන් ද?

  • @BEATBODARE
    @BEATBODARE 4 ปีที่แล้ว +1

    Gaswala ganan khomada

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว

      මම පැල විකුණන්නෙ නෑ .බොන්සායි කරන්න තොරගන්න පැල ලබාගන්නේ ගෙදර තියෙන ගස් වලින් ,පාරවල් අයිනෙ වැවුන ගස් සහ පැල තවාන් වලින්

  • @sunanda2582
    @sunanda2582 4 ปีที่แล้ว +2

    කොල පොඩි කරගන්නෙ කොහොමද

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว +2

      නයිට්‍රජන් අඩංගු පොහොර භාවිතය අඩු කරන්න,හොදින් ආලෝකය ලැබෙන්න සලස්වන්න,මාස තුනකින් හතරකින් හෝ ගැලපෙන විදිහට ගහේ කොල කපා ඉවත් කරන්න(තුන් හතර පාරක් කරන්න වෙයි).අලුතින් එන කොල පොඩි වෙයි.දිගටම හොදින් ආලෝකය ලැබෙන්න සලස්වන්න

    • @sunanda2582
      @sunanda2582 4 ปีที่แล้ว +1

      @@hobbytimesbonsai5419 බොහොම ස්තූතියි🙏

  • @chathuchathu6314
    @chathuchathu6314 3 ปีที่แล้ว

    බෝ පැල ගෙවල්වල තියන්න හොදයිද

  • @virajweerarathna2800
    @virajweerarathna2800 4 ปีที่แล้ว +1

    බෝ්පැල bonsai karanna epa කොහොමද bo gase athu kapanne? Wena pela gana kiyala diyan mchan wisaala Akuksa kramayk කවදාවත් gewala iwara karanna beriwei nattan budu rajanan wahan se animisa locha pujawa kala itin api kuda ahinsa minissu me paapayata gaawaganna epa bro.

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว +4

      බෝධීන්වහන්සේ නමක් බොන්සායි සඳහා පුහුණු කිරීම විශාල අකුසල කර්මයකි.එය සත්‍යයකි.මෙහිදී මම බොන්සායි සඳහා පුහුණු කරන්නේ බෝධීන්වහන්සේ නමක් නොව ඇසතු පැලයකි.බෝධීන්වහන්සේ නමකගේ සහ ඇසතු පැලයක වෙනස වටහාගන්න.ඇසතු ගසක් යනු ගෞතම බුදුරජාණන් වහන්සේ පිටදුන් බෝධි වෘක්ෂයෙ වර්ගයයි. සෑම ඇසතු ගසක්ම බෝධීන්වහන්සේ නමක් කියා කියන්න බෑ.
      නමුත් ඇසතු පැලයක් බෝධීන්වහන්සේ නමක් සේ සිතා බොන්සායි සඳහා පුහුණු කිරීම අකුසලයක් වේවි.🙂

  • @sarangasumanasekara3522
    @sarangasumanasekara3522 3 ปีที่แล้ว +1

    මුදුන් මුල කැපුවේ නැත්නම් ගහ උස යනවා නේද?

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  3 ปีที่แล้ว

      බොන්සායි වලදි මුදුන් මුල කපන්නේ බොන්සායි සඳහා පාවිච්චි කරන බඳුන් පැතලි නිසා සහ එහෙම කැපුවාම වටේට තියෙන මුල් (පාර්ශ්වික මුල් ) වල වර්ධනය වැඩි වෙන නිසා. මගේ ලඟ මුදුන් මුලක් නැතිවුනත් වේගයෙන් උස යන නුග ගස් තියෙනව. ඒ නිසා මුදුන් මුල ඒ කාරණාවට ඒ තරම්ම බලපාන්නේ නෑ

  • @buddhikachamoth1995
    @buddhikachamoth1995 4 ปีที่แล้ว +1

    kola punchi krgnne komd

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว

      ගහට හොදින් ආලෝකය ලැබෙන්න ඔනේ,nitrogen අඩු පොහොර වර්ග භාවිතා කරන්න ,මාස තුන හතරකට සැරයක් ගහේ කොල කපල ඉවත් කරගන්න එතකොට අලුතින් එන කොල පොඩි වෙයි.දෙතුන්පාරක් එහෙම කපන්න වෙයි. දිගටම හොඳින් ආලෝකය ලැබෙන්න සලස්වන්න

  • @chandimarathnapala9978
    @chandimarathnapala9978 3 ปีที่แล้ว

    පාවිච්චි කරන කම්බි මොනාද?

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  3 ปีที่แล้ว +1

      Aluminum ඇලුමිනියම් කම්බි

  • @chamithsarathkumara9106
    @chamithsarathkumara9106 4 ปีที่แล้ว +1

    මල්ලි කොල පොඩි කරගන්න විදිය කියලා දෙන්න පුළුවන් ද?

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว +3

      ගහට හොදින් ආලෝකය ලැබෙන්න ඔනේ,nitrogen අඩු පොහොර වර්ග භාවිතා කරන්න ,මාස තුන හතරකට සැරයක් ගහේ කොල කපල ඉවත් කරගන්න එතකොට අලුතින් එන කොල පොඩි වෙයි.දෙතුන්පාරක් එහෙම කපන්න වෙයි

    • @chamithsarathkumara9106
      @chamithsarathkumara9106 4 ปีที่แล้ว +1

      @@hobbytimesbonsai5419 thank you so much malli. Wish you and u r channel all da best

    • @clemanranaweera9234
      @clemanranaweera9234 4 ปีที่แล้ว +2

      නයිට්‍රජන් අඩු පොහොර වරග මොනාද කියලා කියන්නකො....plzz reply

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว +2

      පොහොර වර්ග වල NPK අනුපාතය සඳහන් කරල තියෙනවා.මේකෙන් N- නයිට්‍රජන් ,P-පොස්පරස්, K-පොටෑසියම් .මේ අනුපාතය දිහා බැලුවම තේරෙනවා.විශෙශ්ෂ වෙලඳ නාමයක් නම් දන්නෙ නෑ මං

    • @clemanranaweera9234
      @clemanranaweera9234 4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියී.....gool luck...♥️

  • @cyberpehesara
    @cyberpehesara 2 ปีที่แล้ว +1

    බෝ අතු පැල වෙනවද

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  2 ปีที่แล้ว

      ඔව්

    • @cyberpehesara
      @cyberpehesara 2 ปีที่แล้ว

      @@hobbytimesbonsai5419 ඒ ගැන වීඩියෝ එකක් කරන්න බැරිද? ඒ වගේම කුබුක් රේයර් කරලා පැල ගන්න බැරිද?

  • @sharkir795
    @sharkir795 4 ปีที่แล้ว +1

    Aiya matath subscribe karanna

  • @anurakumara3997
    @anurakumara3997 4 ปีที่แล้ว +1

    බොන්සායි කිරීමෙන් ඇති වාසිය සදහන් කරන්න ඔය කම්බිය වෙලන්නෙ ඇයි හැඩ කරගන්නද

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว

      මේක මගේ විනොදාන්ශයක් .සාමාන්‍ය ගසක් බොන්සායි ලෙස පුහුණු කිරීමෙන් වඩාත් ආකර්ෂණීය පෙනුමක් තියෙන සජීවී නිර්මාණයක් (ගසක්) ලබාගන්න පුලුවන් .මේක දීර්ඝ කාලයක් තිස්සේ සිදු කෙරෙන වැඩක්.මේ කාලය තුල අපි පුහුණු කරන ගස්වල සිදුවෙන වර්ධනය දැකීම හරිම ආශ්වාදජනකයි ඒ වගේම මේ කලාව ප්‍රගුණ කරනකොට ඉවසීම,ඉක්මන් තීරණ නොගැනීම,ගස් වැල් සමග සංවේදී වීම වැනි ගුනාංග වර්ධනය වෙනවා .විනොදාන්ශයක් විදිහට මේ කලාව ඉතාමත් ආශ්වාදජනකයි .ව්‍යාපාරයක් විදිහට බොන්සායි කලාව යොදාගන්න එක ගැන නම් අත්දැකීම් නෑ .

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว

      කම්බි එතීමෙන් සිදු කරන්නේ ගහේ අතු හෝ කඳ අපිට අවශ්‍ය හැඩයට නවාගන්න එක.ඒ විදිහට අතු නවල කාලයක් තියාගෙන කම්බි ඉවත් කලාම ඒ හැඩයට අත්ත හෝ කඳ පවත්වාගන්න පුලුවන්

  • @sumithcd1100
    @sumithcd1100 2 ปีที่แล้ว

    Yako oya bo palayakne gon haraka

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  2 ปีที่แล้ว

      ඇසතු ගස් වලට තමයි බං බෝ ගස් කියන්නෙ. ඇසතු ගස් වලට බෝ ගස් කියන්නෙ ඒක ගොතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි බොධි වෘක්ෂය නිසා. වෙනත් ගස් වර්ගත් වෙනත් බුදුරජාණන් වහන්සේලාගේ කාල වල බෝධි වෘක්ෂ වෙලා තියෙනව. වන්දනාමාන කරන ඇසතු ගසකට විතරක් බෝ ගසක් කිව්වම ඇති

  • @bandaranissanka5693
    @bandaranissanka5693 6 หลายเดือนก่อน +1

    Mata nambar eka danawada

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  6 หลายเดือนก่อน

      078 147 4216 whatssap only. Normal calls messages wada karanne na me number eke

  • @ranasinghedissanayake925
    @ranasinghedissanayake925 4 ปีที่แล้ว +1

    කොහොමද අය්යේ කොල පුංචි කරන්නේ

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว

      ගහට හොදින් ආලෝකය ලැබෙන්න ඔනේ,nitrogen අඩු පොහොර වර්ග භාවිතා කරන්න ,මාස තුන හතරකට සැරයක් ගහේ කොල කපල ඉවත් කරගන්න එතකොට අලුතින් එන කොල පොඩි වෙයි.දෙතුන්පාරක් එහෙම කපන්න වෙයි. දිගටම හොඳින් ආලෝකය ලැබෙන්න සලස්වන්න..එතකොට ගහ අනුවර්තනය වෙනව කොල පොඩියට නිපදවන්න

    • @ranasinghedissanayake925
      @ranasinghedissanayake925 4 ปีที่แล้ว +1

      Thanks

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 4 ปีที่แล้ว +1

    ලොකු නා පැලයක් හදල පෙන්නනකො

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว

      හම්බුනොත් හදල පේන්නන්නම්😄

  • @Layan--..--
    @Layan--..-- 3 ปีที่แล้ว +2

    අයියේ අනේ මේකෙට අනිවාර්යයෙන්ම reply එකක් දාන්න බොන්සායි සම්බන්ධව ඔයා කියෝපු හරි දන්න හරි සිංහල පොත් කියන්න පුලුවන්ද english වැඩියේ බෑ මොකද ගහක සම්පූර්ණ ක්‍රියාකාරිත්වයෙ ඉදලා විද්‍යාත්මකව සියලු දෙ ඉගෙන ගන්න ඕනා.....ඒකයි...

    • @Layan--..--
      @Layan--..-- 3 ปีที่แล้ว +1

      කියන්න්කෝ

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  3 ปีที่แล้ว

      මම බොන්සායි ඉගෙනගත්තේ youtube channel කිහිපයකින් .ඒවා ඔක්කොම english. ඊට අමතරව facebook එකේ හොඳ bonsai groups වගයක් තියෙනව .ඒව සිංහල.තව වෘක්ෂ youtube channel එකත් ගොඩක් හොඳයි .මේවයේ links ටික මම දාන්නම් මේ comment එකට reply කරල

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  3 ปีที่แล้ว

      TH-cam channels th-cam.com/users/WrukshaTheTreeWorld
      th-cam.com/channels/xWc7cn-M-22gie8oPslLcA.html
      th-cam.com/users/HeronsBonsaiUK
      th-cam.com/users/BonsaiIligan

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  3 ปีที่แล้ว

      Facebook pages and groups
      facebook.com/groups/lkbonsaicircle/
      facebook.com/groups/1524256264534694/
      facebook.com/danielsbonsai

    • @Layan--..--
      @Layan--..-- 3 ปีที่แล้ว +1

      @@hobbytimesbonsai5419 අයියේ මාත් ආසයි එහෙම ඉගෙන ගන්න ඒත් ඒවගේ දැණුම විසිරිලා තියෙන්නේ අනික එක දෙයක් සම්පූර්ණව නෑනේ ඒකයි මම ඔයාගෙන් පොත් ගැන ඇහුවේ කමක් නෑ....ඔයා කියලා දෙන විදිය හොදයි.....මම එහෙනම් මේවහෙන් සහ ඔයාගෙන් වැඩිදුර කරුණු හොයාගන්ම ඔයා විද්‍යාත්මක පැත්ත ගැන කියන හින්දයි මම පොත් ගැන ඇහුවේ.....ස්තූතියි අයියෙ rply එක්ට...

  • @chamodprasad6197
    @chamodprasad6197 2 ปีที่แล้ว +1

    Watsapp number eka dennakoo plz dena ganna dewal thiyanawa

  • @kavithmanima_145
    @kavithmanima_145 4 ปีที่แล้ว +1

    අඹ පැලයක් මේ විදියට හදන්න පුලුවන් ද..

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว

      ඔව්

    • @kavithmanima_145
      @kavithmanima_145 4 ปีที่แล้ว +1

      @@hobbytimesbonsai5419 කියනවද කොහොමද පැල කරන්නෙ කියලා ..

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว +1

      සාමාන්‍ය විදිහට තරමක් ලොකු බඳුනක අඹ පැලය හිටවගන්න .හොදින් වර්ධනය වුනාට පස්සෙ බොන්සායි පුහුණුව ආරම්භ කරන්න.video එකේ පෙන්වන ඇසතු ගස් තරම් ඉක්මනින් අඹ පැල වල වර්ධනය සිදු වෙන එකක් නෑ එ නිසා ඉවසීමෙන් පුහුණු කරන්න.පැලේ කඳ 2cm වත් මහත් වෙනකම් කප්පාදු කරන්න එපා

    • @kavithmanima_145
      @kavithmanima_145 4 ปีที่แล้ว +1

      @@hobbytimesbonsai5419 godak sthuthi pehedhili karaata....ikmanata hadhaaganna puluwan monawage ශාක dha.

    • @kavithmanima_145
      @kavithmanima_145 4 ปีที่แล้ว +1

      ඇසතු ගහක් අරන් ආවා..ඒකේ මුල කැඩිලා..තන්තු මුල් ටිකක් තියෙනවා .පැලේ පැලවෙයිද.කොහොමද පස් සකස් කරගන්නෙ කියලා කියන්න පුලුවන් ද..

  • @suransankalpa1659
    @suransankalpa1659 4 ปีที่แล้ว +2

    මේ අයියෙ ඔය පැල හදනකොට දාන් බෙහෙත් මොනවද . නැත්තම් බෙහෙත් දාන්නෙ නැද්ද

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว +2

      පොහොර විදිහට පලතුරු පොහොර දානවා.මුල් අද්දවගන්න rooting hormones හෝ කෝමාරිකා පාවිච්චි කරනවා . වෙන බෙහෙත් වර්ග පාවිච්චි කරන්නේ නෑ

    • @DP-di3ce
      @DP-di3ce 4 ปีที่แล้ว +1

      @@hobbytimesbonsai5419 e qwe komarika yusha paswalata ekathu karanawada?

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว

      Rooting hormone එකක් විදිහට පාවිච්චි කරන්නේ .අතු කපල හිටවනකොට කපපු කොටසේ කොමාරිකා ජෙල් එක තවරගන්නවා.නුග වගේ වායව මුල් එන ගහක කඳෙන් මුල් ගන්න අවශ්‍ය වුනාම කඳ ටිකක් තුවාල කරල කොමාරිකා ජෙල් එක ගාන්න පුලුවන් ... පස් වලට පොහොර දානව වගේ එකතුකරල නම් නෑ මම.

    • @DP-di3ce
      @DP-di3ce 4 ปีที่แล้ว +1

      @@hobbytimesbonsai5419 thankz bro kiyla dunnata.

    • @richlanka9028
      @richlanka9028 4 ปีที่แล้ว

      @@hobbytimesbonsai5419 0756496262 miss akak denna..

  • @uniquesketch8396
    @uniquesketch8396 4 ปีที่แล้ว +1

    Ayye contact no.ekak denna puluwnd... Plz reply ekak denna

  • @upulpremajayantha5688
    @upulpremajayantha5688 4 ปีที่แล้ว +2

    බෝ අතු පැල කර ගන්නා විදිහ කියල දෙන්න

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว

      නිකන්ම කපපු අතු හිටවන්නත් පුලුවන් airlayering කරල ගන්නත් පුලුවන්.අතු හිටවනකොට හොදින් වතුර ගලාගෙන යන පස් මාද්‍යක හිටවන්න.පුලුවන්නම් අත්ත කපපු තැන කැපුම තියුණු කැපුමක් කරන්න. තියෙනවනම් rooting hormones හෝ කොමාරිකා ජෙල් ටිකක් කපපු තැන තවරගන්න

    • @virajweerarathna2800
      @virajweerarathna2800 4 ปีที่แล้ว

      කවදාවත් අහන්නවත් එපා

    • @virajweerarathna2800
      @virajweerarathna2800 4 ปีที่แล้ว

      Kuru mittek wela අකුසල් gewannawei

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว

      බෝධීන්වහන්සේ නමක් බොන්සායි සඳහා පුහුණු කිරීම විශාල අකුසල කර්මයකි.එය සත්‍යයකි.මෙහිදී මම බොන්සායි සඳහා පුහුණු කරන්නේ බෝධීන්වහන්සේ නමක් නොව ඇසතු පැලයකි.බෝධීන්වහන්සේ නමකගේ සහ ඇසතු පැලයක වෙනස වටහාගන්න.ඇසතු ගසක් යනු ගෞතම බුදුරජාණන් වහන්සේ පිටදුන් බෝධි වෘක්ෂයෙ වර්ගයයි. සෑම ඇසතු ගසක්ම බෝධීන්වහන්සේ නමක් කියා කියන්න බෑ.
      නමුත් ඇසතු පැලයක් බෝධීන්වහන්සේ නමක් සේ සිතා බොන්සායි සඳහා පුහුණු කිරීම අකුසලයක් වේවි.🙂

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว

      "බෝ" වෙනුවට "ඇසතු" යන නම පාවිච්චි කරමු

  • @sajanijayakody6376
    @sajanijayakody6376 4 ปีที่แล้ว +1

    කෝ සිංගප්පූරු ගහ?

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419  4 ปีที่แล้ว +2

      එයා මේ දවස් වල නිදහසේ වර්ධනය වෙනව.ඉස්සරහට එයාගෙ video එකක් දාන්නම්

  • @tharinduchamalka6368
    @tharinduchamalka6368 3 ปีที่แล้ว +1

    ඇටිිටෙිිරියා බොන්සායි කරන්න පුලුවන් ද?

  • @kushanakalanka1141
    @kushanakalanka1141 3 ปีที่แล้ว

    මුදුන් මුල මුලදිම අයින් කරලද හිටවන්නෙ. ඔයාගෙ නම්බර් එක දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්