තයිරොක්සින් බොන ඔබ මේ කරුණු දන්නවාද? Do you know these about Thyroxine as a drug?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 223

  • @thamaradamayanthi5727
    @thamaradamayanthi5727 2 ปีที่แล้ว +12

    මාත් තයිරොක්සීන් බොන කෙනෙක්..මාස 3 වරක් චෙක් කරනවා..75 mg බොනව හැමදාම ..අකුරට කරනවා එවා මන් ...මේ වීඩියෝ එක බැලුවම හිතට ලොකු ධර්‍යයක් අවා...හරිම පැහැදිලිව තේරුම් කරල දෙනවා ..වටිනා වීඩියෝ එකක්...තිබුනු බයත් නැති උනා...මගේ පපුව වෙලාවකට ගැහෙනවා... ඩොටර්ස්ලා කීප දෙනෙකුට පෙන්නුව..තයිරොක්සීන් නිසා තමාලු...ඔබට ගොඩාක් ස්තූති ...නිදුක් නිරෝගී සුවය ලැබේවා ... 👍🙏

    • @suwanena-2058
      @suwanena-2058  2 ปีที่แล้ว

      ස්තූතියි ඔබගේ Comment එකට. මේ වගේ comment දකින එකත් සතුටක්...
      වෛද්‍ය උපදෙස් එලෙසම පිළිපදින්න. ඔබටත් සුවබර දිවියක් ප්‍රාර්ථනා කරනවා...

    • @thamaradamayanthi5727
      @thamaradamayanthi5727 2 ปีที่แล้ว

      @@suwanena-2058 මගෙ පපුව සමහරදාට ගැහෙනවා හරියට බය උනාම වගේ...සමහර දට ලාවට දැනෙන්නෙ...සින්හල බෙහෙත් ගත්තා..ටිකක් අඩු උනා..අයේ එන්න කිව්වා මේ ටිකේ බැරි උනා..ඒක අඩු වෙලා යයි නේද බෙහෙත් ගත්තම...සමහර වෙලේට ඒක මට හිතට වදයක් ගැහෙනකොට...ගොඩාක් පින් පහදල දෙනවට..ලස්සනයි වැඩසටහන් ඔබලාගේ ....👍🙏

    • @anjihatharasinghe1207
      @anjihatharasinghe1207 ปีที่แล้ว

      Mata oyagen nodanna tikak danaganna puluwanda

    • @dilkidilhara
      @dilkidilhara ปีที่แล้ว

      Mata deyak danaganna oni dr

    • @sarojaniweerasekara1157
      @sarojaniweerasekara1157 ปีที่แล้ว

      මමත් තෛයරොඩි ඔපරේෂන් කරලා බෙහෙත් ⁣බෙහෙත් ගන්නවා ඒ බෙහෙත් වල ඇල්කොහොල් තියෙනවාද කියලා දැන ගන්න පුලුවන්ද

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 6 หลายเดือนก่อน +7

    රූප සටහන් උපයෝගී කරගෙන ඉදිරිපත් කරන ආකාරය හරිම අගෙයි.ජයවේවා .

    • @suwanena-2058
      @suwanena-2058  6 หลายเดือนก่อน

      ස්තූතියි ඔබේ ඇගයීමට ❤️

  • @manomadu6279
    @manomadu6279 3 ปีที่แล้ว +5

    මම නොදන්න දේවල් ගොඩක් තිබුනා මේ වීඩියෝ එකෙන් ඒවට පිලිතුරු හම්බුනා ඔයාට ගොඩක් ස්තූතියි ... 🙏🙏🙏

  • @user-dd7gn3pm7h
    @user-dd7gn3pm7h 5 หลายเดือนก่อน +2

    හොද දැනුත් කිරිමක් තෙරැවන් සරණයි !!!🙏

    • @suwanena-2058
      @suwanena-2058  5 หลายเดือนก่อน

      ස්තුතියි 🙏

  • @inokashamali9728
    @inokashamali9728 ปีที่แล้ว +1

    මමත් තයිරොක්සින් පෙති ගන්න කෙනෙක්. බොහෝම වටිනා පාඩමක්. ස්තූතියි ඔබට..

    • @suwanena-2058
      @suwanena-2058  ปีที่แล้ว

      ස්තූතියි ඉනෝකා..

  • @kumeeperera1898
    @kumeeperera1898 4 หลายเดือนก่อน

    Video එක ගොඩක් හොඳයි.. දැනුවත් උනා.. ඒත් පසුබිම් සංගීතය හරිම ගෝෂාකාරීයි.. හරිම අපහසුවෙන් තමයි මේ ටික අහගත්තේ...

    • @suwanena-2058
      @suwanena-2058  4 หลายเดือนก่อน +1

      ඔව්..පසුබිම් සංගීතය උචිත නෑ. ස්තුතියි ඔබේ ඇගයීමට. වැරදි හදන් හොඳ විඩීයෝ දාන්නම් ඉදිරියට

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා අදහස් ගොඩක්ම ලැබුනා මමඅවුරුදු 3විතර ඉදලා බෙහෙත් බොනවා දැන් mg125 බොන්නෙ.මහත් වෙන එක ලොකුම ප්‍රශ්නයක්

    • @suwanena-2058
      @suwanena-2058  ปีที่แล้ว

      සතුටුයි ඔබේ අදහස් දැක්වීම ගැන...

    • @wpsampath5605
      @wpsampath5605 ปีที่แล้ว

      Mekata mahat wenawada

  • @nilakshiwasana357
    @nilakshiwasana357 11 หลายเดือนก่อน +2

    Godak watinawa video eka. Ekama brand ekakin ganna baane. Mn kalin gaththu brand eka dan enne naalu. Card thamai dan ganne.

  • @shyamaranawake2342
    @shyamaranawake2342 หลายเดือนก่อน

    මමත් ශල්‍යකර්මයකින් පසු 100mcg තයිරොක්සින් පෙති බොන කෙනෙක් .දැනුවත් කළ පිළිවෙලට මමත් පෙති බොනවා ,හිස්බඩ.දැනට අවුරුදු 18 ක් පමණ වෙනවා පෙති බොන්න අරන් .නමුත් මේ වන තුරුත් නැවත ලේ පරීක්ෂා කර නම් නැහැ.මේ ගන්න මාත්‍රාව දිගටම එසේම විය යුතුද ,නැත්නම් ලේ පරීක්ෂාව කින් වෙනස් විය යුතුද..
    බොහොමත්ම ස්තූති මේ දැනුවත් කිරීමට 🙏

    • @suwanena-2058
      @suwanena-2058  หลายเดือนก่อน

      @@shyamaranawake2342 ස්තූතියි ප්‍රශ්නය මතුකිරීම ගැන. වසර 18ක් කියන්නේ ලොකු කාලයක්. තයිරොයිඩ් පමණක් නෙවෙයි, අනිත් සාධක සලකා බැලුවත් අපේ සිරුර වෙනස් වෙනවා මුල් කාලෙට වඩා. ඔබ සුවෙන් සිටින බව පේනවා. එහෙත් වෛද්‍ය වරයෙක් මුණ ගැසී ඔබේ තත්ත්වය පරීක්ෂා කර තබාගැනීම හොඳයි කියලා සිතනවා. මොකද වසර 18කින් ඔබේ තත්ත්වය යාවත්කාලීන (update) වී නැති නිසා.

  • @jameelahussain5760
    @jameelahussain5760 3 หลายเดือนก่อน

    මම නොදන්න දෙවල් ගොඩක් දැන ගත්තා මම පෙත්ත පාවිච්චී කරනවා මම කුවේට්වල ඉන්නේ මාස දෙකෙන් දෙකට චේක් කරනවා බොහොම ස්තුතියි දැනුවත් කලාට ♥️🤲🤲🙏🙏

    • @suwanena-2058
      @suwanena-2058  3 หลายเดือนก่อน

      Thanks Jameela…

  • @champadamayanthi5377
    @champadamayanthi5377 3 ปีที่แล้ว +3

    Thanks for the advice 🙏

  • @hemanthikumarasinha8084
    @hemanthikumarasinha8084 11 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරිමක්.🎉

  • @user-yv3or4we1b
    @user-yv3or4we1b 6 หลายเดือนก่อน +1

    Godak sthjthi....apiwa දැනුවත් kalata...

    • @suwanena-2058
      @suwanena-2058  6 หลายเดือนก่อน

      අපව අගය කිරීම ගැන ස්තුතියි 👍

  • @AyeshFilms
    @AyeshFilms 4 ปีที่แล้ว +4

    බොහොම ස්තුති

  • @nadeeravidanapathirana123
    @nadeeravidanapathirana123 4 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 3 ปีที่แล้ว +1

    Budusaranai thunuruwange pihitai apawa danuwath kalata sthuthi🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UnknownPerson-uu9ny
    @UnknownPerson-uu9ny 4 ปีที่แล้ว +3

    පට්ට ගොඩක් වැදගත් කරුණු ගියා ස්තූතියි.

  • @nilu2267
    @nilu2267 ปีที่แล้ว +2

    Dr. Mage thairoksin operation eka kalee 2016 awrudde 10ni maase...passe awrudu ekahamarek wenakal thairoksin gattha 25mcg..gaane...passe mame rate giya...rate idan ewith den awruddai.den awrudu 5n witera mate beheth bonne beriuna....den mage eka paadayak ridenawa adiye tiyaddin...hema wanne hethuwa beheth nobeepu nisada dr....pleeas pilithurak balaporotthu wemi.

    • @Lasanthalahiru
      @Lasanthalahiru ปีที่แล้ว

      Vitamin d test ekk krla blann

    • @suwanena-2058
      @suwanena-2058  ปีที่แล้ว

      ඔව් නිලූ, ඔබට දැන් තිබෙන තත්ත්වය කුමක්ද කියලා හරියටම විනිශ්චය කරගන්න ට ඔබ වෛද්‍ය වරයෙක් හමුවිය යුතුයි. සමහරවිට ඔබේ මුළු රෝග ඉතිහාසය ම එහිදී අවශ්‍ය වේවි. තවත් පරීක්ෂණ කරන්නට සිදු වෙන්න ත් පුළුවන්. හරියටම තයිරෝක්සින් නිසාම කියලා කියන්න බෑ.

    • @nilu2267
      @nilu2267 ปีที่แล้ว

      බොහොම ස්තුති dr..
      මම වෛද්‍යවරයකු හමුවුනා...ඔව් මුල සිටම පරීක්ෂණ කරමින් යනවා ...🙏

    • @SachinthaMax-yj1pi
      @SachinthaMax-yj1pi หลายเดือนก่อน

      තයිරොක්ශින් වලට ද අක්කේ එහෙම වෙලා තියෙන්නේ😢​@@nilu2267

  • @PriyanthiKumari-l7t
    @PriyanthiKumari-l7t 20 วันที่ผ่านมา

    Godak pin Api hamoma hahdilewa tharum kalata ❤

  • @vihangamadushan4471
    @vihangamadushan4471 2 หลายเดือนก่อน

    නොදැනුවත්ව වෙන බෙහෙතක් කියලා (මාරුවෙලා) තයිරොක්සින් පෙති බිව්වාම මොකක්ද වෙන්නෙ ?

    • @suwanena-2058
      @suwanena-2058  2 หลายเดือนก่อน

      එහෙම දෙයක් උනොත් වෛද්‍ය වරයෙක් හෝ ඖෂධවේදියෙකු (pharmacist) වෙත යොමු වී ඔබේ කාරණාව කියන්න ඕනේ.
      ඒ වගේම ඒ වගේ වැරදි නොවෙන විදිහට ඉදිරියේදී කටයුතු කරන්න වගා බලා ගත යුතුයි. නිවැරදි ලෙස ඖෂධ ගබඩා කිරීම සහ නම් කිරීම ගැන අවධානය දෙන්න. බෙහෙත් එක්ක වැඩ කරද්දී සැලකිලිමත් වෙන්න ඕනේ.

  • @Madusanka..
    @Madusanka.. ปีที่แล้ว +2

    තයිරොක්සීන් වැඩි උනොත්ද
    අඩු උනොත් ද
    ඇග කසන්න ගන්නේ

    • @suwanena-2058
      @suwanena-2058  ปีที่แล้ว

      ඔව් මධුශංක, වැඩි වීමේදී ඒ කියන්නේ අධිතයිරොයිඩතාවයේදී ඇග කැසීමට ලක්වෙන්න පුළුවන්. සමහරවිට රෑශ් එකක් එන්නත් පුළුවන් එහෙම උනොත්.

  • @dhammikadilrukshi1777
    @dhammikadilrukshi1777 2 หลายเดือนก่อน

    තෛයිරොක්සින් තියෙන කෙනෙක් (boy) folic acid biuwata kamak nadda masa 3k. Konde yana 1 ta

    • @suwanena-2058
      @suwanena-2058  2 หลายเดือนก่อน +1

      පෙනෙන විදිහට නම් ගැටලුවක් න. නමුත් thyroxin බොන්න කියලා නිර්දේශ කරපු වෛද්‍ය වරයාට ඒ ගැන දන්වනවා නම් හොඳයි.

  • @renukavithanage819
    @renukavithanage819 3 ปีที่แล้ว

    Thanks. Good adviceable video

  • @damithrockgunawardana2785
    @damithrockgunawardana2785 3 ปีที่แล้ว +1

    Mage duwatath thiuenawa eyata den dawas 45i wayasa beheth denawa meya loku wenakota samanya lamayek wage idida usa yanne ne kiyana eka aththakda

    • @suwanena-2058
      @suwanena-2058  3 ปีที่แล้ว

      කුඩා කල සිටම ප්‍රතිකාර පටන් ගත්තා නම් දරුවා සාමාන්‍ය දරුවෙක් ලෙස වර්ධනය වෙනවා.
      නිසි ලෙස වෛද්‍ය උපදෙස් ගැනීම තමයි වඩාත් සුදුසු වෙන්නේ.

  • @sarahperera320
    @sarahperera320 3 ปีที่แล้ว

    Good video. Thanks for this!

  • @vasithadenuwan3535
    @vasithadenuwan3535 3 ปีที่แล้ว +1

    මාංශ පේශී වර්දනයට ගන්න පුලුවන්ද ව්‍යිද්‍ය උපදෙස් මත

    • @suwanena-2058
      @suwanena-2058  3 ปีที่แล้ว

      ඔව්. එසේ කළ හැකියි. නමුත් සාධනීය මට්ටමකින් පේශි වර්ධනයක් තයිරොක්ෂින් හෝමෝනයෙන් පමණක් බලාපොරොත්තු විය නොහැකියි.

  • @chandramalani6001
    @chandramalani6001 5 หลายเดือนก่อน

    වටිනවා ස්තුතිය ඔබට

    • @suwanena-2058
      @suwanena-2058  5 หลายเดือนก่อน

      👍 thanks Chandra

  • @kanchanasandamali8276
    @kanchanasandamali8276 2 ปีที่แล้ว

    Mama thiroxin 50mcg gannawa.tsh agaya niyamitha mattamaka thiyenawa.namuth parisaraya sisil weddi eya dara ganimata apahasui.meya kumana roga thathwayakda

  • @nushadimaduhasini2140
    @nushadimaduhasini2140 3 ปีที่แล้ว +2

    Pehediliwa kiyla denwa thank you

  • @vitharanachami4001
    @vitharanachami4001 6 หลายเดือนก่อน +1

    Thank you 💐

  • @dhammikadilrukshi1777
    @dhammikadilrukshi1777 2 หลายเดือนก่อน

    ECG 1 harda spandanaya slow da me lede thiyena kenek ge. Baya wenna deyak nadda.

    • @suwanena-2058
      @suwanena-2058  2 หลายเดือนก่อน +1

      ඔව් එහෙම වෙනවා. Bradycardia තත්ත්වය හෙවත් අඩු හෘද ස්පන්දන වේගය hypothyroidism රෝගීන්ට තියෙන්න පුළුවන් තත්ත්වයක්.
      මේ ගැන අවධානය දෙන්න ඕනේ. මේක බය නොවිය යුතු දෙයක් කියන්න හරියටම බෑ. මේ ගැන හරියටම කියන්න නම් ඒ සඳහා ECG වාර්තාව සමග වෛද්‍යවරයෙකුට යොමු වන්න.

  • @suddasudda-yt1ne
    @suddasudda-yt1ne ปีที่แล้ว

    Man awrudu 13 idan beheth ganne..mata adu thairoid thiyenne..dan awrudu 7k thisse bonava eth man.mahathanam.nee.

  • @sakilaharshani6166
    @sakilaharshani6166 3 ปีที่แล้ว +1

    Thanks

  • @sarahamed6524
    @sarahamed6524 3 ปีที่แล้ว

    Thanks oyalata.maath 18 years Eltroxin use karanawa.

  • @nushadimaduhasini2140
    @nushadimaduhasini2140 3 ปีที่แล้ว +1

    Thairoksin adu kenekta kanna hoda kema monwada? Nusudusu kema monwada? Tablet frig eke dala tiyanna hoda nedd

    • @suwanena-2058
      @suwanena-2058  3 ปีที่แล้ว +1

      තයිරොක්සින් කෙලින්ම අපේ සිරුරට ලබා දෙන කෑම වර්ග නෑ. නමුත් තයිරොක්සින් නිපදවීමට සහාය දෙන අයඩින් සංඝටකය තිබෙන ආහාර අපට ලබා ගන්න පුළුවන්. උදාහරණ තමයි, මුහුදු මාළු, ගෝවා, රටකජු, කිරි ආශ්‍රිත නිෂ්පාදන, කෙසෙල් සහ මස් වැනි ආහාර.
      ශීතකරණයක තයිරොක්සින් ගබඩා කරන්නේ නැහැ. ඒක නුසුදුසු දෙයක්. මොකද එමගින් තයිරොක්සින් වල ගුණ හානි නිසා. කිසිසේත් ඔබ සිදු කලයුතු දෙයක් නෙවෙයි එක.

    • @nushadimaduhasini2140
      @nushadimaduhasini2140 3 ปีที่แล้ว

      @@suwanena-2058 mata doctor kenek kiyapu nisa mn frige mechchral dala tibbe. Thank you

    • @Shenulife4315
      @Shenulife4315 ปีที่แล้ว

      තයිරොක්සින් වලට ගෝවා කන්න හොදනෑ නේද

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 9 หลายเดือนก่อน

    Thyroxin 50 බොන්න බැරිද kabimasole nawaththla😃

  • @kwtkwt9533
    @kwtkwt9533 2 ปีที่แล้ว

    ස්තුතියි දඅනුවත් කලාට

  • @ramaniperera212
    @ramaniperera212 5 หลายเดือนก่อน

    Godak watina video ekak theruwan sarani

  • @amaliamali2314
    @amaliamali2314 หลายเดือนก่อน

    Thairoxzin wadi kenek mg 75 ganna kiuwa.osap dawaswala blood godak yanawada.

    • @suwanena-2058
      @suwanena-2058  หลายเดือนก่อน

      @@amaliamali2314 ඔව් එහෙම වෙන්න පුළුවන්. තයිරොක්සින් හෝමෝන මට්ටම අසංතුලිත වීම ආර්ථවය ට බලපානවා. ඒක පුද්ගලයා මත වෙනස් වෙනවා. සමහරුන්ට අඩුවෙනුත් තවත් අයට වැඩියෙනුත් ආර්ථවය සිද්ද වෙන්න පුළුවන්.

  • @jayalankamanoj4538
    @jayalankamanoj4538 ปีที่แล้ว

    Thairokxing Vadi kanakta behat bonna oni time ekak tiyada ..? Eya nittavatama Suva kala hakida..? Behat nivaradi lasa gatvita Doctor.?

    • @suwanena-2058
      @suwanena-2058  ปีที่แล้ว +1

      ඔබ අහන්නේ hyperthyroidism තත්ත්වය ගැන විය යුතුයි. එහෙම ඒ බෙහෙත බොන්න නියමිත වෙලාවක් නෑ. ඔව්, නිට්ටාවට සුව කරන්න පුළුවන් නියම ක්‍රම අනුගමනය කරමින් ප්‍රතිකාර ගත්තොත්.

    • @jayalankamanoj4538
      @jayalankamanoj4538 ปีที่แล้ว

      Thank you Doctor.. ow mata tiyanna thairokxing vedi tattavaya.. bara godakma adu Una, age kurule bibilee ehamat godak damma.. Dan nam adui behat bonna gatta nisa..kopamana kalayak behat bonna vaida Doctor..? Mn videsha rataka inna..

  • @anjaliweerasingha2506
    @anjaliweerasingha2506 2 ปีที่แล้ว

    Ayubovan sir.mage sahodariya wayasa 35.eyage thairoid granthi sampurnayen evath karala .athuru abada godak thiyanava.padaye vedanava.kema gannema ne.aka padayak godak vedanai kiyala kiyanava.eya mahara gama apeksha rohalen prathikara laba gannava.teblat denapatha bonava.karunakarala mata pilithuru denna.bs

    • @suwanena-2058
      @suwanena-2058  2 ปีที่แล้ว

      ආයුබෝවන්, මේ වගේ තත්ත්වයකදී ඍජු ව මුකුත් කියන්න අමාරුයි. හොදම දේ තමන්ට නියමිත ක්ලිනික් එකෙන් උපදෙස් පතන එක. මොකද අදාල සායනයේ වෛද්‍ය වරයට තමයි රෝගියාව බාර වෙන්නේ.
      එතනින් සැහිමක ට පත් වෙන්නේ නැත්තං විශේෂඥ වෛද්‍ය උපදෙස් වලට යන්න වෙනවා.

  • @chandraniadrisingha941
    @chandraniadrisingha941 ปีที่แล้ว

    Mama thairoxin mg 50 thamai bonne namuth mata kesima apahasuwak na man baheth nobema test kara ethen eke kesema deyak na mata mg50 hamadama bonna oneda dan aurudu 15k wethara wenawa.poaretion karala mage bara hamadama kg60i .kammali kamak naha nedematha gatheyak na kilinek gehen beheth gannawa hamadama bonna athaka wenawa satheyata 3 k wethara bonne mage chute gateththak thebune .mata pelithurak denna monawada karanna one mama

    • @suwanena-2058
      @suwanena-2058  ปีที่แล้ว

      ඔව් චන්ද්‍රානි,
      මෙම ප්‍රශ්නය ඔබේ ක්ලිනික් එකේ වෛද්‍යවරයා වෙත යොමු කරාද?
      සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රශ්නයක් සඳහා නිරතුරු පරීක්ෂණ කරමින්, ඔබේ වයස හා එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් සැලකිල්ලට ගනිමින්, ඖෂධ මාත්‍රාව පිළිබඳ ව තීරණයක් ගත යුතුයි.
      මේ සඳහා විශේෂඥ වෛද්‍ය උපදෙස් පතනවා නම් වඩාත් හොඳයි. බෙහෙත් බොන එක අමතක වෙනවා නම් ඒ සඳහා විවිධ ක්‍රම තියනවා. උදාහරණයක් ලෙස දවසේ බෙහෙත් ඉදේ හවස අනුව වෙන වෙනම ඇසුරුම් කරන පෙට්ටි තිබෙනවා. ඒවනි දෙයක් ඔබේ වෛද්‍ය වරයාගෙන් හෝ pharmacist ගෙන් අසා දැන ගන්න පුළුවන්. තවත් කරුණු දැන ගැනීමට අවශ්‍ය නම් අපගේ ෆේස්බුක් පිටුවට ඔබේ පණිවිඩය යොමුකරන්න. 👇👇
      facebook.com/Suwanena

  • @walkwithme...
    @walkwithme... 9 หลายเดือนก่อน +1

    උදේ 7ට බිව්වට කමක් නැද්ද

    • @suwanena-2058
      @suwanena-2058  8 หลายเดือนก่อน +1

      උදේම නිරාහාරව, ඒ කියන්නේ හිස් බඩ මේ බෙහෙත ගන්න පුලුවන්නම් තමයි හොඳ. උදේ 7 කියන්නේ වැරදි වෙලාවක් නෙවෙයි. හැමදාම එකම වෙලාවට බෙහෙත බොන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි.

    • @walkwithme...
      @walkwithme... 8 หลายเดือนก่อน

      @@suwanena-2058 ස්තූතියි

  • @kusumkanthigamage8056
    @kusumkanthigamage8056 ปีที่แล้ว

    Good niyamai upadestikak

    • @suwanena-2058
      @suwanena-2058  ปีที่แล้ว

      ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට...

  • @vindyaharshanie5689
    @vindyaharshanie5689 หลายเดือนก่อน

    තයිරොක්ශීන් වැඩි වුනාමත් මේ පෙති දෙනව ද???

    • @suwanena-2058
      @suwanena-2058  หลายเดือนก่อน

      නෑ. නියමිත මට්ටමට වඩා තයිරොක්සින් වැඩි උනාම ඒක hyperthyroidism තත්ත්වයක්. එතනදි භාවිතා වෙන්නේ carbamazepine (කාබමසිපින්) ඖෂධය

  • @NirmalaDinesh-lq6lb
    @NirmalaDinesh-lq6lb 2 หลายเดือนก่อน

    👍 thank you

    • @suwanena-2058
      @suwanena-2058  2 หลายเดือนก่อน

      You're welcome Dinesh

  • @hasithaadikari8030
    @hasithaadikari8030 11 หลายเดือนก่อน

    Man tablet 1ka podi kalayak pawichchi kare.blood test walin passe doctor kiwwa nawattanna kiyala.den man thyroid walata beth bonne.eth mage kondw godak yanawa.konde yana eka adu wennedda

    • @suwanena-2058
      @suwanena-2058  11 หลายเดือนก่อน +1

      කෙස් හැලීම සඳහා සාධක ගණනාවක් බලපානවා. එක එල්ලේම තයිරොයිඩ් නිසාම කියන්න බෑ. ඒ සඳහා ඔබ විසින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. එවිට ඔබව නිසි පරීක්ෂාවන්ට යොමු කෙරේවි. නිසි පරීක්ෂාවක් හෝ වෛද්‍ය වාර්තා නොමැතිව නිගමනයකට ඒමට අපහසුයි.

  • @nathmijayasekara1328
    @nathmijayasekara1328 10 หลายเดือนก่อน

    a.m 2 ahara aran a.m 6 me peththa bonna Hoda nathida Mata amtka wela pandra 2 Kawa gmanak gihin awith

    • @suwanena-2058
      @suwanena-2058  10 หลายเดือนก่อน

      මේ ප්‍රශ්නය යොමු කළාට ඔබට ස්තුතියි නෙත්මි.
      සාමාන්‍යයෙන්, ලෙවෝතයිරොක්සින් පෙත්ත බොන්න ඕනේ හිස් බඩ. ඒ බීලත් විනාඩි 30-60 කාලයක් නිරාහාරව ඉඳලා තමයි කෑම කන්න ඕනේ. එහෙම කියන්නේ තයිරොක්සින් සිරුරට අවශෝෂණය වීම උපරිම කරන්නයි. සාමාන්‍යයෙන් ආහාර මාර්ගයේ කැල්සියම්, යකඩ හෝ ආහාර වගේ තිබ්බාම levothyroxin ඖෂධය අවශෝෂණය වීම අඩාල වෙනවා. දවසේ එකම වෙලාවක මේ පෙත්ත ගන්නවා නම් තමයි හොඳ.
      දැන් ඔයාට ඒ නියම විදිහට බෙහෙත ගන්න මග ඇරුනේ එක පාරක් විතරක් නිසා ප්‍රශ්නයක් නෑ. හේතුවත් එක්කම පැහැදිලි කරලා කිව්වේ වඩා හොඳ අවබෝධයක් ලබා දෙන්නයි.

  • @supunfernando9136
    @supunfernando9136 2 ปีที่แล้ว

    Aththatama hithata loku haiyak labuna pin sidda wenawa

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 ปีที่แล้ว

    Thank you

  • @samanthasamantha6232
    @samanthasamantha6232 ปีที่แล้ว

    Mam tyroxin ganwa 25mg thamai ganna teynne 50mg kadala thami ganne aawa kadala teyagana beewata kamak nadda

    • @suwanena-2058
      @suwanena-2058  ปีที่แล้ว

      ඔව් සමන්ත, ඒකට කමක් නෑ. පෙත්ත කඩලා බිව්වට ගැටලුවක් නෑ.

  • @isuriramalka9543
    @isuriramalka9543 หลายเดือนก่อน

    Godak isthuthi 🙏🏾❤️

    • @suwanena-2058
      @suwanena-2058  หลายเดือนก่อน +1

      අදහස් දැක්වීම ගැන අපගේ ස්තුතිය.

  • @amithathewarapperuma3987
    @amithathewarapperuma3987 6 หลายเดือนก่อน

    Hypothyroid thiyana aya diet karanna one kohomada?

    • @suwanena-2058
      @suwanena-2058  6 หลายเดือนก่อน

      ඒ සඳහා ඔබට විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් අවශ්‍යයි, අදාළ වෛද්‍යවරයා ඉන්පසු ඔබව පෝෂණවේදියෙකු (nutritionist) හෝ වෙනත් විශේෂඥ වෛද්‍ය උපදෙස් වලට යොමු කෙරෙනු ඇත.

  • @sudeprasadika8544
    @sudeprasadika8544 3 ปีที่แล้ว

    T.s.h 8.505 mekata ganna thyroxine 75 ug da? Pls explain to me

  • @slcricketkollo4493
    @slcricketkollo4493 3 ปีที่แล้ว

    Thank

  • @thamaradamayanthi5727
    @thamaradamayanthi5727 3 ปีที่แล้ว

    Ithamath pahadili watinama vidiyo ekak matath dan me lede thiyenawa beheth gannawa meka baluwama hithe baya nathi una obathumata dirgayousha labewa..

    • @suwanena-2058
      @suwanena-2058  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.

  • @wpsampath5605
    @wpsampath5605 ปีที่แล้ว

    ඩොක්ට මං ගොඩාක් මහතයි.. කොන්ඩේ යනවා. අද රිපෝට් බලලා මට 50mg බොන්න නියම උනා.. මේක බොනකොට මහත් වෙන ඒක අඩු වෙයිද.. කොන්ඩේ යන එක නතර වෙයිද 🙏

    • @suwanena-2058
      @suwanena-2058  ปีที่แล้ว

      සම්පත්, ඔව් අපි බලමු. දැනට නියම කළ විදිහට නිසි ආකාර යට බෙහෙත් බොන්න. වෛද්‍යවරයා කියූ ලෙසට උපදෙස් පිළිපදින්න.

  • @lakshmikarunaratne2239
    @lakshmikarunaratne2239 ปีที่แล้ว

    Dan thyroxine tablet bottle enne naane... Dan mama maru una tablets card walata. Wena mona karanna da..
    Kamak naa neda ... Ganna than naane..

    • @suwanena-2058
      @suwanena-2058  ปีที่แล้ว +1

      ඔව් ලක්ෂ්මී, tablets, කාඩ් වල පැක් කරලා එන එක ඇත්තටම හොදයි. මොකද එතකොට පෙති වල හුලං වදින්නේ නෑ(airtight). ඒ වගේම මේ අඳුරු පාට කාඩ් වල තමයි මේ බෙහෙත ගොඩක් එන්නේ. ඒ උනත් තද ආලෝකයට නිරාවරණය වෙන්න දෙන්න එපා.

  • @chamodyakawindi3669
    @chamodyakawindi3669 ปีที่แล้ว

    Thyroxn nisa konde godak ynwa mage ..doctor kenk calgrow kiyla tablet ekk dunna masa 2k bonn kiyala eka hodida..konde yna eka nathr wenwda

    • @suwanena-2058
      @suwanena-2058  ปีที่แล้ว

      කෙස් හැලීම නතර කරන්න පුළුවන් ද කියලා හරියටම කියන්න බෑ. මොකද ඒ වගේ දෙයකට මිනිස් සිරුර ප්‍රතිචාර දක්වන විදිහ එකිනෙකාට වෙනස්. ඔයාගේ සිරුරට හරියන දෙයක් තවත් කෙනෙක්ට හරි නොයන්න පුළුවන්. ඒ නිසා ඒ වෛද්‍යවරයා කිව්ව විදිහට අදාල ඖෂධය මාස දෙකක් අරන් බලන්න.

  • @thiwankadilshan4183
    @thiwankadilshan4183 2 ปีที่แล้ว

    Thyroxn nisa konde yana eka nathara wenne nedda

  • @dulangakodithuwakku5072
    @dulangakodithuwakku5072 ปีที่แล้ว

    Tsh test eka karanna thyrorkshin tablet beela giyata kamaknedd?

  • @dilkialoka-wn4zo
    @dilkialoka-wn4zo 5 หลายเดือนก่อน

    Mama 125 mcg bonawa.mage thaioid eka ain kral thiyenne

    • @suwanena-2058
      @suwanena-2058  5 หลายเดือนก่อน

      අඛණ්ඩව ක්ලිනික් යන්න. වෛද්‍යවරු කියන පරීක්ෂණ කලට වෙලාවට කරගෙන බෙහෙත් ටික නියම විදිහට ගන්න. 👍

  • @mangalikarajapaksha5784
    @mangalikarajapaksha5784 5 หลายเดือนก่อน

    කෑමට නුසුදුසු ආහාර වර්ග තියෙනවා ද

    • @suwanena-2058
      @suwanena-2058  5 หลายเดือนก่อน

      කැල්සියම් අධික ආහාර නොගෙන ඉන්නවා නම් වඩා හොදයි. ගෝවා, කිරි ආශ්‍රිත නිෂ්පාදන (මුදවාපු කිරි, එල කිරි හෝ චීස්) සහ බ්‍රොකොළි වගේ ආහාර වලින් වගේම සමහරවිට සෝයා අඩංගු ආහාර වලින් levothyroxin ක්‍රියාකාරිත්වය ට බාධා ඇතිවෙන්න පුළුවන්.

  • @shanikanadinianneslykumar3230
    @shanikanadinianneslykumar3230 2 หลายเดือนก่อน

    මේ ප්‍රශ්න තියේන කාන්තාවන් බාබාට මව් කිරි දෙන්න පුළුවන්ද

    • @suwanena-2058
      @suwanena-2058  2 หลายเดือนก่อน

      ඔව් ශානිකා, මව්කිරි දුන්නාට ප්‍රශ්නයක් නෑ. ඒ ගැන බිය විය යුතු නැත.
      ඖෂධයක් ලෙස ගන්න ලෙවෝතයිරොක්සින් ඉතාම අල්ප ප්‍රමාණයක් තමයි මව්කිරි වලට නිදහස් වෙනවා කියලා ගණනය කරලා තියෙන්නේ. එයින් දරුවාට කිසිදු බලපෑමක් ඇති කළ නොහැකියි.

  • @leemanonis1992
    @leemanonis1992 5 หลายเดือนก่อน

    Kama waling labaganna barida

    • @suwanena-2058
      @suwanena-2058  5 หลายเดือนก่อน

      අවාසනාවකට ආහාර මගින් සිරුරට අවශ්‍ය තරම් ඍජුවම තයිරොක්සින් ලබා ගැනීමට හැකියාවක් නැහැ.

  • @erandiperera1749
    @erandiperera1749 6 หลายเดือนก่อน

    Meka sampurnyenma hoda karanna barida

    • @suwanena-2058
      @suwanena-2058  6 หลายเดือนก่อน +1

      ඔව් එරන්දි, අවාසනාවකට තවමත් ස්ථිර ප්‍රතිකර්මයක් හොයාගෙන නෑ. ජීවත් වෙන තාක් රෝගය පාලනය කිරීම තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේදී කරන්නේ.

  • @nadeekamihirani7472
    @nadeekamihirani7472 2 ปีที่แล้ว +1

    Tsh 15.2 ane meka godak wadida

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว

    දිනපතා එකම වෙලාවට බොන එකත් වැදගත්

    • @suwanena-2058
      @suwanena-2058  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහස් එකතු කිරීම ගැන...අනිවාර්යෙන්ම ඔබ කියූ කාරණයත් වැදගත් කොටසක් වෙන්න ඕනේ තමන්ගේ දින චර්යාවේ...

  • @ashokakumudini8266
    @ashokakumudini8266 3 ปีที่แล้ว

    You didnt mention about hyperthyroid.

    • @suwanena-2058
      @suwanena-2058  3 ปีที่แล้ว +1

      Thanks. We could possibly discuss about hyperthyroidism once we begin to review the drug, Carbimazole.

  • @himashiwickramasingha331
    @himashiwickramasingha331 3 ปีที่แล้ว

    හොදම හොදයි.මමත් කරා දැන් මට ලෙඩ් පොඩ්ඩක් විතර අඩුයි.hamadama aththa kiyanna.mevage Leda thiyana ayawa suwakaranna******

    • @suwanena-2058
      @suwanena-2058  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබේ අගය කිරීමට.. 👍 මෙවැනි කමෙන්ට් අපට ශක්තියක්

  • @DamithKrishantha-vy4jr
    @DamithKrishantha-vy4jr 10 หลายเดือนก่อน

    Babek hadanna gatauwak nadda tairoksin adu kenekta..

    • @suwanena-2058
      @suwanena-2058  10 หลายเดือนก่อน

      ඔව් දමිත්, තයිරොක්සින් අඩුවීමට බලපාන හේතුව මත තමයි, එක රඳා පවතින්නේ. සමහර හේතු නිසා ඇතිවන මන්දතයිරොයිඩතාව නිසා බබෙක් හදන්න බැරිවෙන්න පුළුවන්.
      වෛද්‍ය වරයෙක් සමග ඔබේ රෝගී තත්ත්වය සාකච්ඡා කරලා, ගර්භනී සමයේදී විවිධ අවධි වලදී සහ දරු උපතින් පසු දරුවාට එන්න පුළුවන් සංකූලතා මගහැර ගන්නේ කොහොමද කියලා දැනුවත් උනාම ඔබතබ්නිසි පිළිතුරක් ලැබෙයි කියලා හිතනවා.

  • @menakaviraini4282
    @menakaviraini4282 3 ปีที่แล้ว

    Me dawas wala welada pole thyroid tablet higai.man thyroid thiyena rogiyek.mata dr nirdesa karala thiyene 75m. Man 50mg ekai 25mg ekai dan ekata bonne mokada welada polawal wala tablet higai.eka gataluwak na neda

    • @suwanena-2058
      @suwanena-2058  3 ปีที่แล้ว

      ඔබේ සිරුරට මාත්‍රාව නියමිතව ලැබෙනවා. ඒ නිසා එකේ ප්‍රශ්නයක් නෑ.
      භාවිතාවේ පහසුවට තමයි වෙන් කරලා tablet හදලා තියෙන්නේ. සංචරණ සීමා පනවා ඇති මේ සමයේ හැකිතාක් නිරෝගී ලෙස සිටීමට වගා බලාගන්න.

  • @pasindu1926
    @pasindu1926 4 ปีที่แล้ว +1

    ස්බාවිකව තයරොක්සින් ගන්න බැරිද?

    • @suwanena-2058
      @suwanena-2058  4 ปีที่แล้ว +1

      සරලවම කිව්වොත් තයිරොක්සින් හෝමෝනය ස්වභාවිකව නිපදවෙන්නේ ඇඟ ඇතුලේ. ඉතින් එහෙම ස්වභාවිකව නිපදවෙන්නේ නැති අයට තමයි අපි පෙත්තක් මගින් හෝමෝනය දෙන්නේ.
      මං හිතන්නේ ඔබට පිළිතුර ලැබුණා කියලා. අපැහැදිලි නම් තව විස්තර කරලා දෙන්නම්.

    • @pasindu1926
      @pasindu1926 4 ปีที่แล้ว +1

      @@suwanena-2058 තයරොක්සින් වැඩි කරන කෑම මොනාද කියන්න පුලුවන්ද🤔

    • @suwanena-2058
      @suwanena-2058  4 ปีที่แล้ว +2

      @@pasindu1926 තයිරොක්සින් හෝමෝනය නිපදවීම ට බලපාන ආහාර තමයි අයඩින් ඉහළ ආහාර.
      නමුත් මේ ආහාර වලින් කරන්නේ තයිරෝයිඩ් ග්‍රන්ථිය මඟින් තයිරොක්සින් හෝමෝනය නිපදවීමට යම් තල්ලූවක් ලබා දීම පමණයි. අන්න ඒ හින්දයි ඖෂධයක් විදිහට වෙනම තයිරොක්සින් වල අවශ්‍යතාවයක් මතු වෙන්නේ.
      අයඩින් ඉහළ ආහාර තමයි මුහුදු මාළු, කිරි ආශ්‍රිත නිශ්පාදන, සෝයා, රටකජු, ගෝවා, බිත්තර, මස් වර්ග සහ කෙසෙල් වැනි ආහාර.

    • @kanchanajayawardanano8543
      @kanchanajayawardanano8543 3 ปีที่แล้ว +3

      @@suwanena-2058 gowa hoda na neda

  • @dilhanithanuja6978
    @dilhanithanuja6978 3 ปีที่แล้ว

    Mage babata ipadila dawas 17 idala beheth denawa.me gena loku bayakin mama inne.mata inne duwek.den dawas 46 i.mage babata issarahata prashnayak weida.pehedili karala denna puluwannm godak watinawa

    • @dilhanithanuja6978
      @dilhanithanuja6978 3 ปีที่แล้ว

      Upathinma mehema wenna puluwanda?me wage upan dawase idala beheth dena thawath aya innawada?

    • @suwanena-2058
      @suwanena-2058  3 ปีที่แล้ว +1

      උපතින් එන තයිරොයිඩ් ඌනතාව Congenital hypithyroidism යනුවෙන් හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ඉපදී දවස් කීපයකින් මෙවැනි රෝග හඳුනා ගැනීමට පුළුවන්. ඉක්මණින් ප්‍රතිකාර පටන් ගත්තාම මෙය පහසුවෙන්ම සුව කළ හැකි බවයි වෛද්‍ය මතය වෙන්නේ. හරියට ප්‍රතිකාර කළාම සාමාන්‍ය දරුවෙක් විදිහට සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඔබට බිය විය යුතු දෙයක් නෑ.
      සායන වලට සහභාගී වෙන්න. වෛද්‍ය උපදෙස් ඒ විදිහට පිළිපදින්න. මව් කිරි දීම ගැන සැලකිලිමත් වෙන්න මාස 6ක් වෙනකං. ඔබේ දරුවා සාමාන්‍ය නිරෝගී දරුවෙක් බවට පත්වෙයි.

    • @DamithKrishantha-vy4jr
      @DamithKrishantha-vy4jr 10 หลายเดือนก่อน

      Babla hadanna gataluwak ndda tairoksin tiyeddi

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 3 ปีที่แล้ว

    Tnx

    • @suwanena-2058
      @suwanena-2058  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබේ ඇගයීමට

  • @piyaseelikankanamge1642
    @piyaseelikankanamge1642 3 ปีที่แล้ว +1

    හැමදාම එකම වෙලාවටද බොන්න ඕන .ඒ කිව්වෙ උදේ 6 නම් හැමදාම 6 ටද.කරුනාකර පිලිතුරක් දෙන්න .ස්තුතියි

  • @sandubhagya9504
    @sandubhagya9504 6 หลายเดือนก่อน

    Thyrocsin walata jiwitha kalema beheth bonna onida

    • @suwanena-2058
      @suwanena-2058  6 หลายเดือนก่อน

      ඔව් ජීවිත කාලේම බෙහෙත් බොන්න අවශ්‍යයි. අවාසනාවකට තවමත් නිසි ප්‍රතිකර්මයක් සොයා ගන්න තරම් බටහිර වෛද්‍ය විද්‍යාව දියුණු වෙලා නෑ. ඉතින් රෝගය පාලනයක් තමයි මෙතනදි වෙන්නේ.

  • @user-ji4bv7yc4j
    @user-ji4bv7yc4j 3 ปีที่แล้ว

    Kanna sudusu nathi kaama monawada

    • @suwanena-2058
      @suwanena-2058  3 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් එහෙම ආහාර වලට සීමා පැනවීම ක් නෑ. පහළ විස්තරයක් තියනවා. එමගින් වඩාත් පැහැදිලි පිළිතුරක් ලැබේවි. මේ ගැන තවත් ගැඹුරින් ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් ඒ ගැන සදහන් කරන්න. අපි levothyroxin ගන්නා විට ඔබේ ආහාරය කොයි ආකාරයේ විය යුතුද යන්න වෙනම වීඩියෝ එකක් ගේන්නම්.
      තයිරොක්සින් ගන්නකොට ගෝවා වගේ (cruciferous කාණ්ඩය ආහාර) ගන්න එපා කියන සාමාන්‍යයි. නමුත් ඇත්තටම මේ ආහාර වලින් කරන්නේ සෘජුවම තයිරොක්සින් රුධිරයට මුදාහැරීමක් නෙවෙයි, මෙහිදී සිදුවන්නේ පෙර කිව්වා වගේ තයිරොයිඩ් ග්‍රන්ථි මගින් තයිරොක්සින් නිපදවීමේ ක්‍රියාවලිය boost කිරීමක් පමණයි. ඒ නිසා අතරින් පතර cruciferous කාණ්ඩයේ ආහාර ගත්තට කමක් නැහැ.

  • @nalinnalinlakmal7806
    @nalinnalinlakmal7806 3 ปีที่แล้ว

    Good

  • @nathmijayasekara1328
    @nathmijayasekara1328 10 หลายเดือนก่อน

    Oya tmai hariytma kiyala dunne walwtaram nathuwa ikmanin serma kiuwa

  • @sarahamed6524
    @sarahamed6524 3 ปีที่แล้ว

    Me kyana serama abadha mata thyenawa

  • @sarathkumara6014
    @sarathkumara6014 2 หลายเดือนก่อน

    Veti good

  • @slbusters365
    @slbusters365 3 ปีที่แล้ว

    හොදායි

  • @user-yc3pu4sy8n
    @user-yc3pu4sy8n 3 ปีที่แล้ว

    Mata awrudu18i.dn awrudu 8kt withra klin idl thiroxsin bhth bonawa.issrht mona wage dewk wid e nisa.

    • @user-yc3pu4sy8n
      @user-yc3pu4sy8n 3 ปีที่แล้ว

      Apit hospital eken ek ek brand wlin denawane .

    • @user-yc3pu4sy8n
      @user-yc3pu4sy8n 3 ปีที่แล้ว +1

      Hoda krnnan brid kohomthm.😓podi kle idn bonawa 😔

    • @suwanena-2058
      @suwanena-2058  3 ปีที่แล้ว +1

      සමහරවිට දිගටම බොන්න වේවි, එක ගැන ක්ලිනික් එකෙන් අහන්න ඕනේ. අදාළ පරීක්ෂණ අඛණ්ඩව කරන්න ඕනේ නිවැරදි නිගමනයකට එළඹෙන්න. සමහරවිට නවත්තන්න පුළුවන් වේවි. නමුත් දිගටම බෙහෙත් බොන්න උන කියලා පසු තැවෙන්න එපා.
      මේ විස්තර ගෙනාවේ ඔයා වගේ අයට. ඔයාල වගේ අයව දිරිමත් කරන්න. ජීවිතේ අනිත් දේවල් වලට බාධාවක් නොවී බෙහෙත් බොන ගමන්, ජීවිතේට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. තයිරොක්සින් බිව්වා කියල විවාහයටවත් , ගැබ් ගැනීමකටවත් බාධාවක් නෑ.

    • @user-yc3pu4sy8n
      @user-yc3pu4sy8n 3 ปีที่แล้ว

      @@suwanena-2058 hmm.tnks doctor

  • @sandipanisandipani8553
    @sandipanisandipani8553 ปีที่แล้ว

    Mt wys 20i .e unt matath meek thiyenw 😔

  • @pavithrabandara840
    @pavithrabandara840 3 ปีที่แล้ว

    වේගෙන් යමු තව ටිකක්......

    • @suwanena-2058
      @suwanena-2058  3 ปีที่แล้ว

      ස්තුතියි👍 ඉදිරි වීඩියෝ වලින් නිවැරදි වේවි.. අප සමග රැඳී සිටින්න

  • @sandunipiumika173
    @sandunipiumika173 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @user-sg3uh4ts7h
    @user-sg3uh4ts7h ปีที่แล้ว

    Thyrocxine walata injections tiynawada

    • @suwanena-2058
      @suwanena-2058  ปีที่แล้ว

      ඔව්. ඉන්ජෙක්ෂන් විදිහට ත් තියනවා

  • @ivakavidulifransz6671
    @ivakavidulifransz6671 3 ปีที่แล้ว

    👍

  • @nelkaperera1093
    @nelkaperera1093 5 หลายเดือนก่อน

    Pohoma_pin_obahumata
    Thenuwahkalata_👍👍👍👍

    • @suwanena-2058
      @suwanena-2058  5 หลายเดือนก่อน

      ස්තුතියි 🥰

  • @sachinthatathsara8732
    @sachinthatathsara8732 3 ปีที่แล้ว +2

    ඔකෙ mg 50 පෙති පෙන්නන්න කො

    • @suwanena-2058
      @suwanena-2058  3 ปีที่แล้ว

      Tablet වල බාහිර පෙනුම නිෂ්පාදකයා මත වෙනස් වෙනවා. tablet බලන්න ඕන නම් ගූගල් සර්ච් කරල බලාගන්න පුළුවන්. එහෙමත් අපි ඇත්තම tablet තියෙන video එකක් ගෙන්නම් ඔයාලා හැමෝටම තේරෙන සිංහලෙන්... තේරෙන විදිහට..සරල විදිහට...
      ඔයාම කියන්නකෝ tablet ගැන වීඩියෝ එකක් ඕනෙද කියලා...

  • @user-ij4hv9ik8z
    @user-ij4hv9ik8z หลายเดือนก่อน

    🎉🎉🎉

    • @suwanena-2058
      @suwanena-2058  หลายเดือนก่อน

      @@user-ij4hv9ik8z Thanks Niroshi,👍

  • @kanchanajayawardanano8543
    @kanchanajayawardanano8543 3 ปีที่แล้ว +1

    Thairoksin walata gowa rabu batu bhoda na neda jeevita kalatama bonda ona qwata samahara ayata behet natara karalat thiyanawa .

    • @suwanena-2058
      @suwanena-2058  3 ปีที่แล้ว

      තයිරොක්සින් ගන්නකොට ගෝවා වගේ (cruciferous කාණ්ඩය ආහාර) ගන්න එපා කියන සාමාන්‍යයි. නමුත් ඇත්තටම මේ ආහාර වලින් කරන්නේ සෘජුවම තයිරොක්සින් රුධිරයට මුදාහැරීමක් නෙවෙයි, මෙහිදී සිදුවන්නේ පෙර කිව්වා වගේ තයිරොයිඩ් ග්‍රන්ථි මගින් තයිරොක්සින් නිපදවීමේ ක්‍රියාවලිය boost කිරීමක් පමණයි. ඒ නිසා අතරින් පතර cruciferous කාණ්ඩයේ ආහාර ගත්තට කමක් නැහැ.
      තයිරොක්සින් ඖෂධය ලබා දීමේ මූලික අරමුණ තමයි රුධිරගත තයිරොක්සින් මට්ටම ප්‍රශස්තව පවත්වාගැනීම. එය සනාථ කර ගැනීම සඳහා වරින් වර රුධිර පරීක්ෂාවන් ට රෝගියා ලක්වෙනවා. එහිදී කරනු ලබන නිගමනයන්ට අනුව තයිරොක්සින් භාවිතය ගැන වෛද්‍ය වරයා නිර්දේශ කරනවා. එවැනි අවස්ථාවලදී ඖෂධය නැවැත්වීමට හැකියාවක් ඇත. නමුත් මෙය නැවතීම ද එක වර නොව tail off ආකාරයට සිදුවේ.

    • @kanchanajayawardanano8543
      @kanchanajayawardanano8543 3 ปีที่แล้ว

      Thak u doctor

    • @hansimahel5136
      @hansimahel5136 3 ปีที่แล้ว

      Doc mata tyrocine tynwa...mulinma 5. Ganak tibba.itapasse masayak beheth bila check kra ethkota normal una. 3.ganakata.doc eth mn hamadama ude hisbada eka pettk bonwa..erhkota mta tyne මන්දතයිරොඩතාවය Neme neda

  • @nelkaperera1093
    @nelkaperera1093 2 หลายเดือนก่อน

    Shuuhi_👍👍👍👍👍👍♥️♥️♥️

  • @dhammikadilrukshi1777
    @dhammikadilrukshi1777 2 หลายเดือนก่อน

    100mg bona kenekge me lablate 1 thehettuwa,ege amaruwa wedi wenawada

    • @suwanena-2058
      @suwanena-2058  2 หลายเดือนก่อน

      එහෙම නම් වාර්තා වෙලා නෑ. ඔබට එවැනි ගැටලුවක් ඇත්නම් ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න. එය වෙනත් තත්ත්වයක් විය හැකියි.

  • @krisanthisudasingha4319
    @krisanthisudasingha4319 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @priaynthasiri8139
    @priaynthasiri8139 ปีที่แล้ว

    Thyroxin wadi aya gana. Padili karanna pls

    • @suwanena-2058
      @suwanena-2058  ปีที่แล้ว

      ඒ තත්වය හඳුන්වන්නේ Hyperthyroidism නැත්තං අධිතයිරොයිඩතාව කියලා.
      *බර අඩුවීම
      *කලබල ගතිය
      *නොරිස්සුම් සහගත භාවය (නිතර තරහා ගැනීමත් සිදු විය හැකියි) *වෙව්ලීම
      *අධික දහඩිය
      *පපුවේ වේගවත් ගැස්ම
      *සරු භාවය ට බලපෑම් (සමහර විට දරුවන් නැතිවීම)
      *ඇස් ඉදිරියට නෙරා ඒම
      සමහර රෝගීන් තුළින් දැකිය හැකියි.

  • @pradeepawasanthi837
    @pradeepawasanthi837 ปีที่แล้ว

    ♥♥

  • @chethananuwanthi8293
    @chethananuwanthi8293 3 ปีที่แล้ว

    Thairoid unathawaya nisa mage konde ynw godak.dan tharoid pethi gnda ptan gatha.mee beheth boddi .thairoid mattama ihalla ghin konde yna eka adu vei neda.nathan adu wena ekak nada...pls reply...

    • @suwanena-2058
      @suwanena-2058  3 ปีที่แล้ว

      කෙස් හැලීම තයිරොයිඩ් ඌනතාව නිසා පමණක්ම හටගත් දෙයක් නම් (ප්‍රවේනිය, ආතතිය වැනි මානසික හේතු, ඔබ ලබාගන්න වෙනත් ඔෂධ වැනි කාරණා නැත්නම්) ප්‍රතිකාර සමග එය සුව වෙනවා.
      නමුත් පැරසිටමෝල් පෙත්තක් බීලා සුව වෙනවා වගේ ඉක්මන් ප්‍රගතියක් අපේක්ෂා කරන්න එපා. මොකද මෙතන අපි ඖෂධ මාර්ගයෙන් ගනුදෙනු කරන්නේ ඇඟේ හෝමෝන පද්ධතිය සමඟ. ඒකට යම් කාලයක් ගත වෙනවා.
      මෙම පිලිතුරෙන් ඔබ සෑහීමට පත් වූ බව සිතනවා. ඔබ විසින් අපේක්ෂිත ප්රතිඵල ලැබේවා කියා සුබ පතනවා.

    • @chethananuwanthi8293
      @chethananuwanthi8293 3 ปีที่แล้ว

      @@suwanena-2058 ස්තූතියි ගොඩක්

    • @MG-rq2nl
      @MG-rq2nl 3 ปีที่แล้ว

      Matath tyenawa uunathawaya.konde gya.konde gya ekata use kra haal watura.den konde yanne ne.tablet bonna den patan gannawa.eke side effect tyei Kyla bayai tyeida

  • @SusanthaGuruge-w9n
    @SusanthaGuruge-w9n 17 วันที่ผ่านมา

    Dr.2008.mg.50.bonawa.maya.Aumatha.kaley.kolaba.maha.rohala..wedasha.rataka.sewaya.kala.nisa..dinapathama..hisbada..mg.50.biwwa..dan.mama.lankawata.awa..wayasa.62..adath.beheth.biwa...mama.hodin...blood.chck.ing.1k.karanna.bala.porotthu.wenawa...2015..chik.kala...thirokxin.neha.kiwa.namuth..mulu.jiwetha.kalema.behath.bonna.kiwa..kolaba.maha.rohala..awrudu.15.wenawa...blood.chak.1k...karanawa...

    • @suwanena-2058
      @suwanena-2058  16 วันที่ผ่านมา

      හොඳයි. ඒ විදිහට දිගටම කරගෙන යන්න සුසන්ත මහත්මයා. Blood එකකුත් ඉක්මනින් චෙක් කරගන්න.