Sanda Langa - Manjula Pushpakumara - Official Audio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Voice - Manjula Pushpakumara
    Lyrics - Rinaz Mohomed
    Music - Aruna Liyan
    Official Facebook Fan Page
    / singermanjulapushpakumara
    #ManjulaPushpakumara #SuperStar #Songs

ความคิดเห็น • 637

  • @shalikasewwandi4991
    @shalikasewwandi4991 7 หลายเดือนก่อน +354

    2024 anyone ❤️

  • @isurumadushanka7646
    @isurumadushanka7646 ปีที่แล้ว +130

    Lyrics මුස්ලිම් කොල්ලෙක්😍 කොච්චර ලස්සනද

  • @s.madushani3600
    @s.madushani3600 ปีที่แล้ว +98

    සඳ ලඟ, තරු ලඟ සිත රැඳුනා
    මුතු ළඟ සිනහවේ වැසි වැටුනා
    අහසක් වගේ පෙනෙනා
    තරුවක් සිතේ පිපුණා
    තනිකම සිතයට ඉකි ගසනා
    හෙමිහිට හැම විට නුඹ පැතුවා
    කෙළිලොල් නුවන් මවනා
    නොයිඳුල් සිතුම් පිරුණා
    දෙව් සිරියෙන් වැඩසිටියේ
    මා සිත නුඹට බැඳී
    හද කුටියේ සීගිරියේ
    ගී ඇත කුරුටු ගැසූ
    නුඹ මාගේ හද අරගන්
    ළඟපාත ඉඳ හිනැහෙන්
    පුර පෝය සඳ විලසින්
    සිත් යාය මත පායන්
    සිත් පතුලේ දිය සුලියේ
    සිතුවිලි නුඹට රිසි
    ආල රැයේ සිහින පිපේ
    හීලෑ නොමැති සිතේ
    ඔය දෑස කවි දහසක්
    මුතු සීන මල් යායක්
    තොල් සිඹින තත්පරයත්
    රතු රෝස අක්කරයක්

  • @AchinSanjaya-w1y
    @AchinSanjaya-w1y ปีที่แล้ว +15

    වෙනම ග්‍රහලෝකෙකට ගියා වගේ ඉස්සර හැම දෙයක්ම ෆිල්ම් එකක් වගේ මතක් වෙනව 🥺🥺🥺

  • @thyagadivyanjali
    @thyagadivyanjali 8 หลายเดือนก่อน +54

    මුස්ලිම් කොල්ලෙක් ලස්සන ට ලියලා සිංදුව..😍 මාරම ලස්සනයි

  • @Sheveendulneth2004
    @Sheveendulneth2004 ปีที่แล้ว +20

    නුබ මාගෙ හද අරගන්
    ලග පාත ඉද හිනැහෙන්
    පුර පෝය හද විලසින්
    සිත් යාය මත පායන්....🙂♥️✨️

  • @sithakamadushan5444
    @sithakamadushan5444 ปีที่แล้ว +119

    මේ මියුසික් එක මේ ගීතය වෙනම අතීතයකට ගෙනියනවා ආයේ කවදා මේ වාගේ ගීත එයිද හැමදාමත් ආදරය කරන වොයිස් එකක් මංජුල 😊❤️

  • @ranasinghekasun
    @ranasinghekasun ปีที่แล้ว +66

    මේ වගේ සින්දු තහනම් කරන්න ඕනේ . මොකද මේවා මත්ද්‍රව්‍ය වගේ ඇබ්බැහි වෙනවා. නවත්තගන්න බෑ. 2010 ඉදන් අහන්වා තාමත් ඇබ්බැහි වෙලා මිදෙන්න විදිහක් නෑ

  • @ramithaweerawardhana7640
    @ramithaweerawardhana7640 10 หลายเดือนก่อน +111

    Who are still listening in 2023?❤☺️

  • @akilashiran1793
    @akilashiran1793 ปีที่แล้ว +56

    Anushka Nawod ගේ Cover Song එක ඇහුවට පස්සේ මේක අහන්න ආවේ කවුද.❤️

  • @tharukasachindi6820
    @tharukasachindi6820 ปีที่แล้ว +53

    ඔය දෑස කවි දහසක්
    මුතු සිහින මල් යායක්
    තොල් සිඹින තත්පරයක්
    රතු රෝස අක්කරයක්....❤️
    Omg I felt it .🥺

    • @user-cr3qh3hp3z
      @user-cr3qh3hp3z ปีที่แล้ว +5

      නුඹ මාගෙ හද අරගන්
      ළඟ පාත ඉඳ හිනැහෙන්
      පුරපෝය සඳ විලසින්
      සිත් යාය මත පායන්...♥️

    • @SlKenway-Gamers123
      @SlKenway-Gamers123 หลายเดือนก่อน

      aasai wagee

  • @satanpubg686
    @satanpubg686 ปีที่แล้ว +13

    මේ සිංදු අහනකොට වෙනම ලෝකේක තනිවෙනවා

  • @user-Hasithanuwan
    @user-Hasithanuwan หลายเดือนก่อน +2

    2024 ඉස්සරට වඩා දැං ආදරෙයි මේ සිංදු වලට ❤

  • @cami5144
    @cami5144 ปีที่แล้ว +8

    2k23❤
    නුඹ මාගේ හද අරගන්
    ළඟපාත ඉඳ හිනැහෙන්
    පුර පෝය සඳ විලසින්
    සිත් යාය මත පායන්🎶💔

  • @watshalawatshala9243
    @watshalawatshala9243 2 ปีที่แล้ว +14

    සිත් පතුලේ දියසුලියේ සිතුවිලි නුබට රිසී ආලරැයේ සිහිනපිපේ හීලෑ නොමෙති සිතේ ඔය දෑස කවිදහසක් දුටුසිහින මල්‍ යයක් ❤️❤️❤️❤️❤️❤️

  • @DiliniNimasha-h2l
    @DiliniNimasha-h2l 8 หลายเดือนก่อน +16

    මාරම ලස්සනයි. කියන්න තේරෙන්නෑ වෙනම ලෝකෙකට ගෙනියනවා. අදටත් අහන සින්දුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🥺❤️🎶

  • @S4MO_GAMING
    @S4MO_GAMING ปีที่แล้ว +110

    Legendary Srilanka'n Masterpieces ❤️ තාමත් අහනවා 2023 ❤ ඉස්සර කාලේ මතක් වෙනවා මේවා අහද්දි 😢❤ ඇඩෙනවා සමහර වෙලාවට දැන් මේ වගේ සිංදු නෑ කවුරු කොහොම කිවුවත් 😢❤

    • @dilharafernandorox1945
      @dilharafernandorox1945 ปีที่แล้ว +5

      එකගයි මචන් තාමත් අහද්දී ඇඩෙනවා බන් 😥😥😥

    • @hiru6074
      @hiru6074 10 หลายเดือนก่อน

      ​@@dilharafernandorox1945
      ප්ප්ප්

    • @SamindaFernsndo
      @SamindaFernsndo 8 หลายเดือนก่อน

      Aniwaren 💓😥

  • @__tharuofficial7502
    @__tharuofficial7502 ปีที่แล้ว +26

    පිස්සුවෙන් වගේ හෙව්ව ඕයි ❤ ලොකු ලොකු දේවල් නෑ කියන්න කෙටියෙන්ම කිව්වොත් ලස්සනයි ❤❤

    • @udayadarshanasilva2836
      @udayadarshanasilva2836 ปีที่แล้ว +1

      Best comment .. මන් දවසක් බස් එකෙ යද්දී මෙ සින්දුව ඇහුනා , නම හොයා ගන්න විදිහක් නැතුව හිටියෙ.. හොය හොය ඉදලා නම හොයන එක ඇතැරියා.. මෙකෙ තාලය එක එක් කෙනාගෙන් ඇහැව්වාට එක්කෙනෙක් වත් දන්නෙ නෑ , ඉට පස්සෙ එක වෙලා අවුරුදු දෙකක් විතර ගිහින් මෙ සින්දුවෙම දෙමල song එක ඇහුනා එතකොට තමයි දැනගත්තෙ orginal song tamil එකක් කියලා.. මට මතකයි එ movie එකෙ හිටියෙ Jayam Ravi.. ඉට පස්සෙ jayam Ravi ge song search කරා movies search කරා , එ එකකින් වත් හොයා ගන්න බැරි උනා.. අන්තිමට මගෙ යාලුවෙක් Jbl එකක මෙ සින්දුව දැම්මා.. දැන් සති දෙකකට කලින් , අම්මට උඩු එතකොට තමයි මෙකෙ නම දැනගත්තෙ , මන් ඉක්මනට Save කරගත්තා , ඉතිම් මෙ වගෙ හොයා ගන්න බැරි උන සින්දු ගොඩාක් youtube එකෙන් හොයාගත්තා.. find music app එකෙන් හෙව්වා shazam එකෙන් හෙව්වා සමහර එව්වා හම්බුනා, එත් තව සින්දු සහ movies හිතෙ තියෙනවා එවාත් හොයාගන්න පුළුවන් උනොත් හොදයි නැත්නම් එවා එහෙම්ම යට යයිද දන්නෙ නෑ . බලමු.

  • @RasikaRisanthi
    @RasikaRisanthi 8 หลายเดือนก่อน +20

    2024 anyone ? ❤❤

  • @hashinijayarathne8853
    @hashinijayarathne8853 ปีที่แล้ว +45

    ඔය දෑස කවි දහසක් 🍃
    මුතු සිහින මල් යායක්..
    තොල් සිඹින තත්පරයක්
    රතු රෝස අක්කරයක්...❤
    Oh Rinaz...🥺❤

  • @tharindukalum4488
    @tharindukalum4488 ปีที่แล้ว +18

    2023 😌💖 2000-2013 මේ සින්දු වලට ගහන්න සින්දු ආය එන්නෑ මචන් ❤️‍🔥 මැරෙනකම් repeat කර කර මේ ටික අහනව 🔥

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +16

    2023 ත් 2008 දිත් ඇහුවා අහපු පලවෙනි පාරම වැදුනා ඒ කාලෙ මාර සුන්දර කාලයක්

  • @Sew_15
    @Sew_15 2 หลายเดือนก่อน +1

    2024 ත් අහනවා 😍❤️

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +41

    සුපිරි🔥♥️♥️♥️ අරුණ ලියාන් කියන්නෙත් පට්ට වැඩ්ඩෙක්🔥👍🏼♥️♥️♥️

    • @therock2552
      @therock2552 ปีที่แล้ว +2

      පට්ට වැඩ්ඩෙක් නෙමෙයි.පට්ටම වැඩ්ඩෙක්❤️

    • @chathupathathsarani9245
      @chathupathathsarani9245 ปีที่แล้ว +1

      Agreed 💯

    • @Pramuka_H
      @Pramuka_H 11 หลายเดือนก่อน +1

      අරුන් දෙන්නා කෝටු උඩදානවා විතරයි

    • @pasdilhan
      @pasdilhan 6 หลายเดือนก่อน

      Kadhal Vaithu Tamil song eke copy

  • @avishkaprabath8556
    @avishkaprabath8556 7 หลายเดือนก่อน +1

    තනිකම සිත යට ඉකිගසනා😢😢😢😢

  • @prasannaheshan5936
    @prasannaheshan5936 6 หลายเดือนก่อน +1

    Adarei me githa idiriyata aenawata.❤❤❤❤

  • @nimashacharuni.9361
    @nimashacharuni.9361 ปีที่แล้ว +1

    Ahmben ahla hoya gtte. Issra ahpu lssnam sinduwk 2023.08.24

  • @_Ich_liebe_Deutsch
    @_Ich_liebe_Deutsch 10 หลายเดือนก่อน +6

    1.7m විව්ස් නම් තියනවා. හැබැයි ලයික්ස් සබ්ස් නැහැ. මෙච්චර විව්ස් තියෙන්නේ මේක රසවිදින නිසානේ. මෙයාලා මෙකට උන මහන්සිය නිසයි මෙවා මෙච්චර මිනිස්සු අහන්නේ. ඉතින් ඇයි මෙ අහන අයට බැරි ලයක් කරලා සබ් කරන්න. ඒක මෙයාලට කරන ගෞරවයක් නේද. මෙයාට විතරක් නෙවෙයි මම කියන්නේ ඔයාල රස විදින හැම නිර්මාණ හිමි කරුවෙකුටම ඒ ගෞරවය දෙන්න. ❤❤❤

  • @chathurikasooriyaperumage879
    @chathurikasooriyaperumage879 ปีที่แล้ว +1

    😍😍😍😍thol sibina thathparayak rathu rosa andarayk supiri bawanawak manju iya

  • @saduwa7751
    @saduwa7751 4 หลายเดือนก่อน +2

    Best 2024❤️

  • @suranjanrajakaruna3841
    @suranjanrajakaruna3841 ปีที่แล้ว +1

    මේවගේ සින්දුවක් දෙන්න. RMB music එක්ක. ඔයාල තමයි ගායකයෝ

  • @lasithchamara6854
    @lasithchamara6854 ปีที่แล้ว +7

    2023. 01. 07. තනියම උස kandhak udata wela me sinduwa අහන ගමන්.

  • @narmo3625
    @narmo3625 6 หลายเดือนก่อน +1

    ❤️

  • @djcrowd6791
    @djcrowd6791 ปีที่แล้ว +23

    තොල් සිඹින තප්පරයක්.....
    රතු රෝස අක්කරයක් ❤

  • @ShalikaSadhanjana
    @ShalikaSadhanjana 17 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @pasanlankathilaka8208
    @pasanlankathilaka8208 ปีที่แล้ว +9

    අතරමං වෙනව.. පියවි ලෝකෙන් ගොඩක් ඈතින්.. 2022

  • @nowtymanumi5571
    @nowtymanumi5571 11 หลายเดือนก่อน +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. පරණ මතක ගොඩක් ඇවිස්සෙනවා මේක අහද්දී...

  • @ranjanranathunga2036
    @ranjanranathunga2036 ปีที่แล้ว

    2023.3.15 adath ahanawa mamanm.harima lassana sinduwakk

  • @Vimu.from.Ceylon
    @Vimu.from.Ceylon 8 หลายเดือนก่อน +12

    මේක සුපිරි නම්බරයක් අයියේ ❤ ඒ කාලේ ඉදන් තාමත් අහනවා

  • @jdilshan5803
    @jdilshan5803 หลายเดือนก่อน +2

    2024/09 කෝ බලන්න තාමත් අහන සෙට් එක❤🫶😩

  • @geethanisewwandi1087
    @geethanisewwandi1087 ปีที่แล้ว +17

    ඇයි මේ සිංදුව මෙච්චර ලස්සන...පද ටික...මියුසික්...හඬ...❤❤❤..මේක නම් ඇබ්බැහියක්

    • @sahanamarasiri1119
      @sahanamarasiri1119 ปีที่แล้ว

      th-cam.com/video/F-nbd9_fxE0/w-d-xo.html

    • @sahanamarasiri1119
      @sahanamarasiri1119 ปีที่แล้ว +2

      Original eka ahuwanam godak asa hithei...
      th-cam.com/video/F-nbd9_fxE0/w-d-xo.html

    • @donint9871
      @donint9871 11 หลายเดือนก่อน

      @@sahanamarasiri1119pa#k thama😂

    • @AnandaSilva-d6c
      @AnandaSilva-d6c 11 หลายเดือนก่อน +1

      @@sahanamarasiri1119 o Kadhal Vaithu වගේ International hit song එකේ කොපියක් නම් එකේන්ම copyright claim වෙනව , අනේ පලයන් බන් යන්න .. ඉරිසියකාරයෝ ඒමට .. දුකට ඔය වගේ කතා කියනවා ...😂

    • @sahanamarasiri1119
      @sahanamarasiri1119 11 หลายเดือนก่อน

      @@AnandaSilva-d6ccopyright claim wenne kohomada kiyala mulin hoyala balala iganaganna...😆😆 inspiration walata copyright apply wena widihath ekkama iganaganna

  • @sadunimaheshika2883
    @sadunimaheshika2883 ปีที่แล้ว +3

    Lassanai 😌❤️

  • @kawithapivithuru6542
    @kawithapivithuru6542 8 หลายเดือนก่อน

    ඒ දවස් වල ඉදන් සුපිරියක්❤

  • @mandiradesilva2477
    @mandiradesilva2477 ปีที่แล้ว +6

    ඇයි මට මේ සින්දුව අහන එක නවත්තගන්න බැරි

  • @piyumalkaushalya1570
    @piyumalkaushalya1570 ปีที่แล้ว +5

    20 පාරක් එක දිගට ඇහුව repet දාල 😁🥰😘

  • @chandimapiyumal3304
    @chandimapiyumal3304 ปีที่แล้ว +3

    Nostalgic 💓

  • @avishkasandaruwan4501
    @avishkasandaruwan4501 ปีที่แล้ว +1

    ආසම එකක් 😍

  • @ChanakaLakmal-pi1vm
    @ChanakaLakmal-pi1vm ปีที่แล้ว

    2007/08 o/l karana kale idan ahapu patta sindu 2023th patta asawen ahanawa ❤sindu kiyanne menna mewata❤❤

  • @MrfeeniX-z7p
    @MrfeeniX-z7p 8 หลายเดือนก่อน +4

    2024🎧😊🤟🫶

  • @KAUSHI.9999
    @KAUSHI.9999 ปีที่แล้ว +4

    පහන් තරුවක් වෙලා.. ඔබේ ලෝකය පුරා... හිදින්නම් සෑමදා.... ළගින් මියෙනා තුරා......💔💔

  • @chathurangakanchana570
    @chathurangakanchana570 4 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @theviin95
    @theviin95 ปีที่แล้ว +6

    බලපං අරුන් ලියැන් ගේ මියුසික්.. පට්ට ආ..❤️❤️🔥🔥

    • @pasdilhan
      @pasdilhan 6 หลายเดือนก่อน

      Kadhal Vaithu Tamil song eke copy

  • @lesandujayathilaka
    @lesandujayathilaka 11 หลายเดือนก่อน

    2023.10.15 🥺 පිස්සුවක්

  • @GadgetHub-id3yf
    @GadgetHub-id3yf 3 หลายเดือนก่อน +2

    Aruna ayiyage music walata gahanna kawuruth nee❤❤😑🙂🙂

  • @pasindupiushan1826
    @pasindupiushan1826 ปีที่แล้ว

    🥺 ආසම

  • @KAPS_View
    @KAPS_View 27 วันที่ผ่านมา +1

    Amazing Copy of Kadhal Vaithu 2007 Indian Tamil Song ❤️

  • @indunilsandakelum7862
    @indunilsandakelum7862 ปีที่แล้ว +6

    අම්මෝ හිතටම කතාකරන සංගීතය ❤

  • @dilharafernandorox1945
    @dilharafernandorox1945 ปีที่แล้ว +4

    2023.07.31 , තාමත් පිස්සුවෙන් අහන සිංදුවක්

  • @hasinisavindi700
    @hasinisavindi700 ปีที่แล้ว +16

    සුන්දර තනිකම්ක් පාලුවක් දැනෙනවා මේක අහන්කොට 💚

  • @user-cr3qh3hp3z
    @user-cr3qh3hp3z ปีที่แล้ว +4

    නුඹ මාගෙ හද අරගන්
    ළඟ පාත ඉඳ හිනැහෙන්
    පුරපෝය සඳ විලසින්
    සිත් යාය මත පායන්...♥️

  • @pradeepmadusanka42
    @pradeepmadusanka42 ปีที่แล้ว

    asama gayakayek. kalin a kale mathak wenawa.

  • @amodyapathirana3827
    @amodyapathirana3827 ปีที่แล้ว +9

    ආසම සින්දුව අනේ මම හොයපු 😚😚😚😚❤️❤️❤️

  • @madexperiments5011
    @madexperiments5011 5 หลายเดือนก่อน +2

    ❤😊

  • @vindula20
    @vindula20 10 หลายเดือนก่อน

    😊❤

  • @MinudiThihasna
    @MinudiThihasna 3 หลายเดือนก่อน +2

    මන් මේකේ ආසම කොටස
    නුබ මාගේ හද අරගන්
    ලග පාත ඉද හිනහෙන්
    පුර පෝය සද විලසින්
    සිත්‍යාය මත පායන්❤

  • @Pramuka_H
    @Pramuka_H 11 หลายเดือนก่อน +2

    මේ මියුසික් එකම ඇති අරුන ලියාන් කවුද කියලා දැන ගන්න❤❤❤. @aruna lian

    • @pasdilhan
      @pasdilhan 6 หลายเดือนก่อน

      ow neh.. Kadhal Vaithu Tamil song eke copy ekak neh.. 😃😁

    • @Pramuka_H
      @Pramuka_H 6 หลายเดือนก่อน

      @@pasdilhan pala yanna podi gothya. Yako ehenam copyright wadianawa. Melo deyak danne nethi gobbayek

    • @pasdilhan
      @pasdilhan 6 หลายเดือนก่อน

      @@Pramuka_Hane pa.ko uba danna redda. Copyright wadinne same contents walata. Danne nathnam waren kiyala denna. Gotha kar.iya. Pu.ka deepan liyanta. 😂

    • @Pramuka_H
      @Pramuka_H 6 หลายเดือนก่อน

      @@pasdilhan tho waren danne nethnam kiyala denna moda pakaya. Thamanta deyak kara ganna beri unama thopi wage ewunge wede thama genu wage anith ewunge ewage ewa hoya hoya yana eka. Ubalage ammalath ehemada ban. Game inne😂😂❤️👇

    • @pasdilhan
      @pasdilhan 6 หลายเดือนก่อน

      @@Pramuka_H ane pa.ko. Uba dannawa pa.kak. 😂 pora talk dunnata danna la.bbak na. Pu.ka dunnada liyanta 😅😅

  • @Nimna-නිම්න
    @Nimna-නිම්න ปีที่แล้ว +18

    නුබ මාගේ හද අරගන්
    ලගපාත ඉද හිනැහෙන්
    පුරපෝය සදවිලසින්
    සිත්යාය මත පායන් ... ♥🌼🍃

    • @cami5144
      @cami5144 ปีที่แล้ว

      2k23😢
      නුඹ මාගේ හද අරගන්
      ළඟපාත ඉඳ හිනැහෙන්
      පුර පෝය සඳ විලසින්
      සිත් යාය මත පායන්..🎶

  • @Himeshanitharaka
    @Himeshanitharaka หลายเดือนก่อน

    🥺❤

  • @HimashiR.d
    @HimashiR.d 4 หลายเดือนก่อน +2

    මේක අහනකොට දැනෙන හැගීම කියන්න බෑ❤️🥺

  • @pasindumadumal6266
    @pasindumadumal6266 ปีที่แล้ว

    2023/08/30.... තවම අහනවා මං 😇😇

  • @himashakumudu7983
    @himashakumudu7983 7 หลายเดือนก่อน

    🌹😍❤️Lassanai ❤️😍🌹

  • @chandansaman5551
    @chandansaman5551 3 ปีที่แล้ว +2

    😍😍😍😍😍😍

  • @RahitSanjay
    @RahitSanjay ปีที่แล้ว +2

    Tunes from Kadhal Vaithu Tamil song

  • @anjanapriyashan620
    @anjanapriyashan620 2 ปีที่แล้ว +1

    ❤️

  • @rmw1878
    @rmw1878 ปีที่แล้ว +11

    Lyrics - Rinaz Mohomed patta

  • @sanjeewanisalgamuhewage2446
    @sanjeewanisalgamuhewage2446 ปีที่แล้ว +7

    මේ සිංදුව අහන හැමවෙලේම ඇයි කවිදු ඔයාවම විතරක් මට මතක් වෙන්නෙ 😔

  • @AmithSanjaya-g6f
    @AmithSanjaya-g6f ปีที่แล้ว

    Aruna liyan music ❤

  • @sanjeewanisalgamuhewage2446
    @sanjeewanisalgamuhewage2446 3 หลายเดือนก่อน +1

    මේ සිංදුව මතකයන් පාරනවා.හිත හදා ගන්න පුලුවන් මේ සිංදුවේ මතකයන් එක්ක.දාලා ගියත් මේ සිංදුවෙ මතකයන් ඇති මට ජීවත් වෙන්න.මේ මතකයන් මේ සිංදුව එක්ක ඉතුරු කලාට පිං.ඒ ඇති මට නොමැරි ජීවත් වෙන්න. K❤H

  • @irushaninidura1135
    @irushaninidura1135 ปีที่แล้ว +91

    2022.12.12🥵✌️

  • @dnrobi3939
    @dnrobi3939 3 ปีที่แล้ว +1

    elazz..

  • @thilinamadusanka4879
    @thilinamadusanka4879 ปีที่แล้ว +3

    2023/3/7 13:15 pm ❤️‍🩹🥺🎶

  • @chathupathathsarani9245
    @chathupathathsarani9245 ปีที่แล้ว +6

    Music by Aruna Liyan 😮❤️

  • @ushanjayalath4849
    @ushanjayalath4849 5 หลายเดือนก่อน +3

    Aruna Liyan Music superb!! ❤❤

  • @mahesh.bandaralk
    @mahesh.bandaralk 6 หลายเดือนก่อน +4

    This melody is synchronized amazingly.. when I was grade 8.. still listening it ❤

    • @Pramuka_H
      @Pramuka_H 2 หลายเดือนก่อน +2

      Jaya sri aruna lian❤❤❤

    • @Unknown-fy3xu
      @Unknown-fy3xu หลายเดือนก่อน

      Film: deepavali
      Song: kadhal vaithu

    • @AnandaSilva-d6c
      @AnandaSilva-d6c หลายเดือนก่อน

      @@Unknown-fy3xu

  • @amanichethana8894
    @amanichethana8894 ปีที่แล้ว

    ❤️❤️

  • @shanakasandaruwan1705
    @shanakasandaruwan1705 หลายเดือนก่อน +1

    මේවනම් මැරෙනකන්ම අහන සිංදු තමයි😊❤

  • @su_sa_creations
    @su_sa_creations 11 วันที่ผ่านมา

    කොච්චර ඇහුවත් හැමදාම එකම විදියට දැනුන
    සිංදු 💚💉

  • @asheneducation4237
    @asheneducation4237 ปีที่แล้ว +1

    2023.04.20

  • @avishkaprabath8556
    @avishkaprabath8556 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @wageeshawickramasinghe-rd3km
    @wageeshawickramasinghe-rd3km ปีที่แล้ว +1

    පුදුම ලස්සනයි අයියේ ඔයාගේ සින්දු ♥️දැන් තියෙන්නේ විකාර සින්දුව නේ 😒

  • @mihirangaekz3745
    @mihirangaekz3745 ปีที่แล้ว +1

    2023 January ❤👋

  • @jutyyvlogs2291
    @jutyyvlogs2291 ปีที่แล้ว +1

    2023😭♥️

  • @chamodigunawardane7277
    @chamodigunawardane7277 ปีที่แล้ว

    2023 🤗

  • @harryharsh
    @harryharsh ปีที่แล้ว +4

    2023/ 02/26 ❤️😭

  • @pubudufernando9746
    @pubudufernando9746 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤❤😊😊

  • @nimmiupekha6158
    @nimmiupekha6158 ปีที่แล้ว +1

    2023.🥺

  • @shashiranasinghe2202
    @shashiranasinghe2202 หลายเดือนก่อน +1

    අදටත් අහනවා..හරිම ලස්සනයි..🥰

  • @dulanidula9369
    @dulanidula9369 หลายเดือนก่อน +1

    අදටත් අහනවා.. 🥰🥰

  • @asheneducation4237
    @asheneducation4237 8 หลายเดือนก่อน +2

    2024 ❤

  • @anuradhaalukuburage5316
    @anuradhaalukuburage5316 ปีที่แล้ว +4

    මේ සින්දු ඇහෙද්දී ඈත අතීතයක .. ලස්සනම ලස්සන දවස් මතක් වෙනවා.❤️