ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Radio එකෙන් ඇහුවට පස්සෙ song එක හොයාගන්න බැරුව අද තමයි අවුරුදු ගානකට පස්සෙ හොයාගත්තෙ 😢❤
Anee ehmd
Maath ada awa ❤
D2008 ඇහුවෙ මුලින්ම y fm එකෙන් අවුරුදු 12යි එතකොට මාර විදියට වැදුනා මේ සින්දුව 2024 ත් මේ සින්දුව හදවතේ තියෙයි සදහටම ❤
😘
හීන් කලුවරේ රගදී මා හද විලේකීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේපහන් තරුව සේ දිලිහී මා අම්බරේසොමි කැන් දී ආදරේ එක් තැන් වෙමු ජීවිතේ...පෙම් දෑස දෙන පහස මා මනස රැදි සතුටදිවි තිරය මත අදින රූසිරි බලන්හීන් කලුවරේ රගදී මා හද විලේකීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ...රැ නින්ද සේමා නෙතු හා යා වෙලාසිතුවිල්ල වේ සැමදා....//හස කැකුල මුව උදුල දුක් කදුල පිස සතුටජීවිතය හැඩ කරන විසිතුරු බලන්හීන් කලුවරේ රගදී මා හද විලේකීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ...දේවින්දීයේ මා නුබෙ පෙම් සිනාසැනසිල්ල වේ මට සදා...//හස කැකුල මුව උදුල දුක් කදුල පිස සතුටජීවිතිය හැඩ කරන විසිතුරු බලන්හීන් කලුවරේ රගදී මා හද විලේ....පෙම් දෑස දෙන පහස මා මනස රැදි සතුටදිවි තිරය මත අදින රූසිරි බලන්හීන් කලුවරේ රගදී මා හද විලේකීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ...පහන් තරුව සේ දිලිහී මා අම්බරේසොමි කැන් දී ආදරේ එක් තැන් වෙමු ජීවිතේ...
tnx ane😚😚
Thankyou ❤
හ්ම්...😍 අවුරුදු 12කටත් වඩා පරණ සිංදුවක්.ආදරෙයි හැමදාමත්...🥺😘😘❤️❤️❤️
7 වසරෙ ඉද්දි අහපු ලස්සනම සින්දුවක්🥺❤️
A/l
මං 8වසරෙ
මමත්
tnx ane😚
ලස්සන සින්දුවක් ඇබ්බැහි උනු තරම් කිව්වොත් 2023 ත් අහනවා ❤️
Same here in 2024 machan
Api wyst giyth wyst ynnthi ape kle nb 1 sindu ❤🎧
පොඩි කාලේ නිතරම ආසාවෙන් අහපු ලස්සන සිංදුවක් ❤😊🎶👍✌️🥺🔥😍❤️🌹 ඉස්සර සිංදුව මුමුණණ ගමන්මයි
Oya hoya ediya sinduwa hamba una ❤❤❤❤
ලස්සනම මං ආසම කෑල්ල ,පෙම් දෑස දෙන පහස....ඒ කෑල්ල පට්ටයී❤❤❤❤
Atthada🐭
මේක එද්දි මං හිටියේ හත වසරේ වගේ. අදටත් ආසම සිංදුවක් ❤️
ඉස්කෝලේ යනකාලේ අහපු ලස්සන ආසම සින්දුවක්. දැනුත් ආසවෙන් අහනවා ♥️♥️
ඇයි මෙච්චර මේ සිංදු අපිව ඇබ්බැහි කරන්නේ ❤😮
ඉස්සර yfm එකෙන් අහපු සිංදුවක් .. 💜️🥰 තාමත් ආසාවෙන් අහනවා..
Fb එකෙක් තමයි මුලිම්ම අැහුනෙ... මෙච්චර කල් සිංදුව හොයාගන්න බැරැව හිටියේ අද තමයි හොයාගත්තෙ .. එ් තරම්ම ලස්සනයි ❤🌷😍
2008 ඉදන් මෙ වෙනතුරැ 2023 7 7 අසාවෙන් අහන සිංදුවක්... ❤❤❤
❤❤❤❤❤❤ ආසම එකක්
අපි මිට වසර 12කට පෙර අහපු ලස්සන ගීතයක්....මතයකය රැගෙන යනවා ඒ කාලයට....
2050 දි ඇහුවත් එපා වෙන්නැති සිංදු 🥰❤
හැමදාම ඇහුවෙ නැති උනාට මගෙ ජීවිතේ ආසම සින්දුවක්
දෙවින්දියෙ කියන නමට ඔයා අදරෙ කරන කෙනගෙ නම දල බලන්න.❤❤👌
O/l kale ahapu song ekak❤❤❤❤ තාමත් අතීතයට යනවා
Lassanai sinduwa
ඉස්කෝලේ කාලේ අපි ආසාවෙන් අහපු කියපු සිංදුවක් ❤
2024 anyone 🤭❤😋🌷
✋
😌
❤yep
Me ❤
අනිවාරෙන්ම
තාමත් එදා වගේම ආස සිංදුවක්❤
නවය වසරෙ හරි අට වසරෙදි හරි මුලින් ඇහුවේ...බස් එකක දාලා තිබුනා ගෙදර ආපු වෙලේම කලේ ඩවුන්ලෝඩ් කරපු එක..අදටත් අහනවා මේක
ප්‍රයිමරි කාලෙ අහපු සිංදුවක්❤
Lassanai sinduwa... good luck
මන් විතරද එතකොට මේක අද ඊයේ ආව එකක් කියලා හිතාගෙන අහන්නේ 🥲
mmth ehm thmi❤😂
2010 OL කාලෙ ඇහුවා ආසාවෙන්... පෝන් තිබ්බෙත් නැ.... මොකෙන් ඇහුවද මන්දා.....
Mn ahuwe do phone ekn
Y fm
😅😅
2008 idala ada wenakal ahnawa.. AhanKota mage malli wa godak mathak wenaawa. Podi kale eya asama song akak .. Ath eya den neh 💔 eya apiwa dala Gihin auruddath pahu una
2025. 2008 ඉඳලඅදටත් ආසම සින්දුවක්. ඒ කාලෙ මතක වෙනව මේ සින්දුව අහනකොට
2009 O/L පලවෙනි ලව් එක. මතක ගොඩක් ❤
මේකෙ video එකට තිබ්බෙ train එකක් ඇතුලෙ කෙල්ලෙක් දුවන එකක්.අදටත් මතකයි..අවුරුදු 15ක් විතර ඇති මං හිතන්නෙ 😊
සුපිරි ❤❤❤
ඒ කාලෙ ❤️🤭 ,ඒ කියන්නේ අපි දැන් වයසයි😢
අඩෝ ඒ කාලේ මරු
😢
Lassanai godak 🌸❤️🥰
2025 අහනවා පට්ට සිංදුව❤❤❤
සුපිරි 👍👍❤❤❤👍👍
අනේ එක ලස්සනයි 🥺🖤🌿✨️🌼🦋
Godak kal ekk eth adatath set
මට දැන් මතක් උනේ. තාම මතකයි ඒ ඉස්සර මතකය ❤
❤❤❤❤අම්මෝ ඉස්කෝලේ යන කාලේ ඉඳල අගන්නේ
එ music වල ලස්සන ❤️
Ada thamai awurudu ganakin sinduwa hoyagaththe. Thama adarei me sinduwata ❤
2008 කියන්නේ මම එතකොට යුද්දේ හිටියේ..මම මැරිලත් අවුරුදු 25 dan
ලස්සනයි ...
2025.......❤
2008දි වගේ අහපු සිංඳුව ඔන්න දැන් වයිරල් වෙලා AVATER නිසා.❤✔🫶
Man nam තාමත් අහනවා 2024❤️❤️❤️❤️❤️❤️❤️
2008 to 2023 ❤❤❤❤❤
Same 🙂
2007 mchn
Yes A/L mama එතකොට ❤❤
වෑව් ❤🎉
super 😘😘😘😘😘😘😘
One of fav 🥺💗💐
Thamath ahanawa❤❤❤
Ammoooo me sinduwa ahuwe api scl yaddi. Thamath e wagema adarei 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
❤❤❤❤❤❤❤super
Superb
supiri sinduwak ...
Asama ekk 💙🥰❤
Love this 🥺❤️😍
2014 August ❤❤❤ ඉස්කෝලෙ යන කාලෙ පිස්සුවෙන් අහපු සිංදු
Love this song ❤️
අම්මෝ❤️
අකලංක ගනේගම❤❤
දේවින්දියේ කියන එක නේවින්දියේ කියල හිතාගෙන දැන් අවුරුදු 12ක් විතර අහනවා... ❤
Den thiyana gobba sinduwa wageda ❤❤❤❤❤❤❤❤❤👍
පට්ටම ආසා සින්දුවක් ❤
E kale asama sinduwak. Thama th ehemai ♥️
❤🌼🌼🌼😊
Lassanai...godak lassanai
Ada bus ake dala tiyeddi ahuna .akai baluwe.marama lassanai ❤
My lovely songs ❤❤❤❤
Thamath ahana supiriyak tama .. 2023
අඩෝ.. ❤❤❤❤
ඉස්කෝලේ කාලෙ ❤
Supiriyak thamai,♥️♥️
Hi 90 'kids😍❤️
😍💕💕
ඒ කාලේ බට්න් මොබයිල් එකේ දාගෙන යාළුවෝ එක්ක ගැම්මට අහපු ගීතයක් ❤
Sending love ❤
Ol kale oi❤
Ow🥰. Lassanama kalayak
2008❤❤
💥💥💥😍😍😍
වචන වල ලස්සන ❤❤
mulinma ahuwe grade 9 waladi. shaa f.m. thaamath asai. adarei hamadaamath
Tamath🌹
😢❤
හීන් කළුවරේ රඟ දි මා හද විලේ..
Woow❤
තාමත් අහනවා❤
Ape kale song
Godak kalakina ahuva.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙ සින්දුවනන්ම් පිස්සුවක් ❤❤
💜😍
mathak karala mathak karala yantham mathak karagaththa.. 2011 kale hodata ahuwa ekak.
2025 anyone
Yesssss
සින්දු නම් සින්දු
5 wasaredi ahuwe.dan mata අවුරුදු 25i❤ thama ahnw
2008-2024 still love this song
❤❤❤❤❤
Ela 2023 ❤😘
Radio එකෙන් ඇහුවට පස්සෙ song එක හොයාගන්න බැරුව අද තමයි අවුරුදු ගානකට පස්සෙ හොයාගත්තෙ 😢❤
Anee ehmd
Maath ada awa ❤
D2008 ඇහුවෙ මුලින්ම y fm එකෙන් අවුරුදු 12යි එතකොට මාර විදියට වැදුනා මේ සින්දුව 2024 ත් මේ සින්දුව හදවතේ තියෙයි සදහටම ❤
😘
හීන් කලුවරේ රගදී මා හද විලේ
කීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ
පහන් තරුව සේ දිලිහී මා අම්බරේ
සොමි කැන් දී ආදරේ එක් තැන් වෙමු ජීවිතේ...
පෙම් දෑස දෙන පහස මා මනස රැදි සතුට
දිවි තිරය මත අදින රූසිරි බලන්
හීන් කලුවරේ රගදී මා හද විලේ
කීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ...
රැ නින්ද සේමා නෙතු හා යා වෙලා
සිතුවිල්ල වේ සැමදා....//
හස කැකුල මුව උදුල දුක් කදුල පිස සතුට
ජීවිතය හැඩ කරන විසිතුරු බලන්
හීන් කලුවරේ රගදී මා හද විලේ
කීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ...
දේවින්දීයේ මා නුබෙ පෙම් සිනා
සැනසිල්ල වේ මට සදා...//
හස කැකුල මුව උදුල දුක් කදුල පිස සතුට
ජීවිතිය හැඩ කරන විසිතුරු බලන්
හීන් කලුවරේ රගදී මා හද විලේ....
පෙම් දෑස දෙන පහස මා මනස රැදි සතුට
දිවි තිරය මත අදින රූසිරි බලන්
හීන් කලුවරේ රගදී මා හද විලේ
කීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ...
පහන් තරුව සේ දිලිහී මා අම්බරේ
සොමි කැන් දී ආදරේ එක් තැන් වෙමු ජීවිතේ...
tnx ane😚😚
Thankyou ❤
හ්ම්...😍 අවුරුදු 12කටත් වඩා පරණ සිංදුවක්.ආදරෙයි හැමදාමත්...🥺😘😘❤️❤️❤️
7 වසරෙ ඉද්දි අහපු ලස්සනම සින්දුවක්🥺❤️
A/l
මං 8වසරෙ
මමත්
tnx ane😚
ලස්සන සින්දුවක් ඇබ්බැහි උනු තරම් කිව්වොත් 2023 ත් අහනවා ❤️
Same here in 2024 machan
Api wyst giyth wyst ynnthi ape kle nb 1 sindu ❤🎧
පොඩි කාලේ නිතරම ආසාවෙන් අහපු ලස්සන සිංදුවක් ❤😊🎶👍✌️🥺🔥😍❤️🌹 ඉස්සර සිංදුව මුමුණණ ගමන්මයි
Oya hoya ediya sinduwa hamba una ❤❤❤❤
ලස්සනම මං ආසම කෑල්ල ,පෙම් දෑස දෙන පහස....ඒ කෑල්ල පට්ටයී❤❤❤❤
Atthada🐭
මේක එද්දි මං හිටියේ හත වසරේ වගේ. අදටත් ආසම සිංදුවක් ❤️
ඉස්කෝලේ යනකාලේ අහපු ලස්සන ආසම සින්දුවක්. දැනුත් ආසවෙන් අහනවා ♥️♥️
ඇයි මෙච්චර මේ සිංදු අපිව ඇබ්බැහි කරන්නේ ❤😮
ඉස්සර yfm එකෙන් අහපු සිංදුවක් .. 💜️🥰 තාමත් ආසාවෙන් අහනවා..
Fb එකෙක් තමයි මුලිම්ම අැහුනෙ... මෙච්චර කල් සිංදුව හොයාගන්න බැරැව හිටියේ අද තමයි හොයාගත්තෙ .. එ් තරම්ම ලස්සනයි ❤🌷😍
2008 ඉදන් මෙ වෙනතුරැ 2023 7 7 අසාවෙන් අහන සිංදුවක්... ❤❤❤
❤❤❤❤❤❤ ආසම එකක්
අපි මිට වසර 12කට පෙර අහපු ලස්සන ගීතයක්....මතයකය රැගෙන යනවා ඒ කාලයට....
2050 දි ඇහුවත් එපා වෙන්නැති සිංදු 🥰❤
හැමදාම ඇහුවෙ නැති උනාට මගෙ ජීවිතේ ආසම සින්දුවක්
දෙවින්දියෙ කියන නමට ඔයා අදරෙ කරන කෙනගෙ නම දල බලන්න.❤❤👌
O/l kale ahapu song ekak❤❤❤❤ තාමත් අතීතයට යනවා
Lassanai sinduwa
ඉස්කෝලේ කාලේ අපි ආසාවෙන් අහපු කියපු සිංදුවක් ❤
2024 anyone 🤭❤😋🌷
✋
😌
❤yep
Me ❤
අනිවාරෙන්ම
තාමත් එදා වගේම ආස සිංදුවක්❤
නවය වසරෙ හරි අට වසරෙදි හරි මුලින් ඇහුවේ...බස් එකක දාලා තිබුනා ගෙදර ආපු වෙලේම කලේ ඩවුන්ලෝඩ් කරපු එක..අදටත් අහනවා මේක
ප්‍රයිමරි කාලෙ අහපු සිංදුවක්❤
Lassanai sinduwa...
good luck
මන් විතරද එතකොට මේක අද ඊයේ ආව එකක් කියලා හිතාගෙන අහන්නේ 🥲
mmth ehm thmi❤😂
2010 OL කාලෙ ඇහුවා ආසාවෙන්... පෝන් තිබ්බෙත් නැ.... මොකෙන් ඇහුවද මන්දා.....
Mn ahuwe do phone ekn
Y fm
😅😅
2008 idala ada wenakal ahnawa.. AhanKota mage malli wa godak mathak wenaawa. Podi kale eya asama song akak .. Ath eya den neh 💔 eya apiwa dala Gihin auruddath pahu una
2025. 2008 ඉඳල
අදටත් ආසම සින්දුවක්. ඒ කාලෙ මතක වෙනව මේ සින්දුව අහනකොට