කොරියාවේ රැකියා ඉල්ලා පිරිසක් ජනපති හමුවෙන්න ඇවිත් - E8 visa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 138

  • @PradeepaKumara-m6r
    @PradeepaKumara-m6r วันที่ผ่านมา +16

    E8 එකට අපි විරුද්දයි..එහෙනම් exam කරලා E9 එකෙන් යන්න ඉන්න අපිට කොච්චර අවාසියක්ද මේ වෙන්න යන්නේ...අපි විරුද්දයී ඕකට...🙄🙄

    • @SanjeewaRanasinghe-q2p
      @SanjeewaRanasinghe-q2p วันที่ผ่านมา

      තෝපිනම් රියල් කාලකන්නි මෝකාට හරි හරි යනවනම් උබල බලන් ඉන්නේ කෙලවෙනකම් උබාලට කොරියාවට තියා ඉන්දියාවටත් යන්න වෙන්නේ නෑ තොපේ තියෙන කුහක කම් වලට

    • @RCLEGENDV
      @RCLEGENDV 21 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත

  • @SanjuLasantha-y7b
    @SanjuLasantha-y7b วันที่ผ่านมา +6

    කාටවත් බනින්න එපා පව්.ඒගොල්ලො 40ට වැඩි නිසානෙ E9ලින් යන්න බැරි..ඒ මිනිස්සුන්ගෙ පැත්තෙන් බැලුව්වාම සාධාරණ වෙන්නත් පුලුවන්..මාත් exam කරල E9 වලින් යන්න ඉන්න කෙනෙක්....අපිටත් අසාදරනයක් වෙන්න පුලුවන්..E8දෙනවනම් 40 වැඩි අයට නීතීරාමුවකට අනුව සිදුකරන්න අපිට අසාධාරණයක් නොවෙන ආකාරයට..

  • @nilushika312
    @nilushika312 วันที่ผ่านมา +12

    මුන් වගේ එවුන් හින්ද තමයි අපිට තියෙන චාන්ස් අඩු වෙන්නෙ 😂😂

  • @evermovies-gk2cs
    @evermovies-gk2cs วันที่ผ่านมา +13

    E8 හොර විසා එක වහා තහනම් කරන්න ජනාදි පති තුමනි

    • @TharushiKavindi-o1o
      @TharushiKavindi-o1o วันที่ผ่านมา

      උබේ අම්මද හොර වීසා ගෙනාවේ

  • @TharushaSulochana
    @TharushaSulochana วันที่ผ่านมา +9

    මුන් හින්දා තම අපිට E9 වීසා එකට ජොබ් අඩු වෙන්නේ

  • @BADASS-en5pr
    @BADASS-en5pr วันที่ผ่านมา +7

    කොහොමහරි වරෙල්ල... පින තියනවනම්.... කාටවත් වැලක් වන්න බෑ... වෙබ් එකේ ඉන්න අයටත් එන්න වරම් ලැබේවා.... E8 කොට එක ලංකාවට ලැබේවා.

    • @evermovies-gk2cs
      @evermovies-gk2cs วันที่ผ่านมา +1

      පරයා.E8 හොර විසා වලට විරුද්දව අපි පාරට බහිනවා.තෝ මනුෂ ගෙන් ඉල්ලගන් රස්සාවක්.පරයා

  • @kasunprabhasha6349
    @kasunprabhasha6349 วันที่ผ่านมา +5

    යකෝ කොරියාවේ උන් ඔවට වැඩිය කැමතිනෑ . Exam කරලා යන උන්ටත් කෙලවන්නද හදන්නේ

  • @nuwansameeragamage1586
    @nuwansameeragamage1586 วันที่ผ่านมา +1

    Ai E7...api thawama බලාගෙන ඉන්නවා

  • @freefirepro2481
    @freefirepro2481 วันที่ผ่านมา +12

    මෙහෙමයි මේ ප්‍රශ්නය ජනාධිපතිතුමාට විසදන්න පුළුවන් එකක් නෙමෙයි මනුෂ බොරු කියලා මිනිසුන් ව රවට්ටලා exam නැතුව කොරියාවට යන්න බෑ

    • @nishanthanayanajith3924
      @nishanthanayanajith3924 วันที่ผ่านมา +1

      E8 tahanam karala tiyenne me rajayen

    • @gihandanushka2942
      @gihandanushka2942 วันที่ผ่านมา

      යන්න පුලුවන් .ගිය අය ඉන්නවා ඕනි තරන්

    • @shanthiraddurage1877
      @shanthiraddurage1877 19 ชั่วโมงที่ผ่านมา

      ඕක ඉස්සෙල්ලා හිටපු උන් සල්ලි කඩා ගන්න ගහපු ගේමක් වෙන්න පුළුවන් .පව් මිනිසුන් අමාරුවේ....😢

  • @Fishaquarium800
    @Fishaquarium800 วันที่ผ่านมา +5

    E8 තහනම් කර යුතුයි...මුන් ගිහින් මාස 8 මෙහෙ එන්නෙ නැතුව පැන්නම E9 අපේ කෝට ටිකත් ඉවරයි...මෙක තහනම් කරන්න...

  • @samanchathuranga1544
    @samanchathuranga1544 วันที่ผ่านมา +4

    E8 thahanam karanna

  • @PushpaKumara-yr8de
    @PushpaKumara-yr8de 2 วันที่ผ่านมา +8

    Kota 2 wenas unat meyala masa 6 passe paninwa.apit mokada wenne it passe.apith godak amaruwen thamai exasem kare.E8 yatthe yanna dunnoth apit mokda wennea.

  • @prabathchathuranga3069
    @prabathchathuranga3069 วันที่ผ่านมา +3

    හරි ක්‍රමවේදයක් තියෙනවානෙ, ඒ ක්‍රමේට exam කරලා ආවනම් හරිනේද

  • @ravidusathsara
    @ravidusathsara วันที่ผ่านมา +6

    මනුෂලාගේ ගෙදර යමන් ලා උබලා මේ කරන වැඩෙන් කෙලවෙන්නේ E9කෝටා එකට

  • @sadeesharangi671
    @sadeesharangi671 วันที่ผ่านมา +4

    E8 visa manushage hora jawaram.minissugen salli aragena hora haththa.E9 exam karala web eke inna ayata apu kota eken masa thunakata kalin ganna aththe E8 aya wenna athi.aurudu ganak mahansi wela E9 exam pass wela web eke edala kidenek ain wenna aththa.meyalath pau ethin.e unath E8 visa cansal karanna janadipathithumani.

  • @diniduakash5463
    @diniduakash5463 2 วันที่ผ่านมา +4

    ජනාධිපති තුමෙනි මේ අහිංසක දීවර මිනිසුන්ට සාදාරනයක් ස්ට කරලා දෙන්න 🙏

  • @NimalSuriyadasa
    @NimalSuriyadasa วันที่ผ่านมา +4

    E9tath kelawena wadak

  • @KoreanLanguageWithNavo
    @KoreanLanguageWithNavo วันที่ผ่านมา +13

    E8 ගිහින් උන් මාස 5 න් එන්නෙ නැතුව පැන්නම ඉවරයි E9 උන්ටත්

  • @prasadmadushan9002
    @prasadmadushan9002 วันที่ผ่านมา +4

    E9 ayat asadaranai

  • @cricketbook6234
    @cricketbook6234 วันที่ผ่านมา +4

    මුන් තමයි රටට එන කෝටවත් නැති කරන්නෙ යන්න ඕනි නම් exam කරලා පලයන්කො රට යන්නම ඕනි නම් වෙන රටකට යන්න අනිත් අයගෙත් හීන විනාස කරන්නෙ නැතුව

    • @TharushiKavindi-o1o
      @TharushiKavindi-o1o วันที่ผ่านมา

      තෝ e9 ලියලා පලයන් අඩන් නැතුව යන එකා කොහොම හරි යාවි

    • @MadushiUmani
      @MadushiUmani วันที่ผ่านมา

      Gon katha kiynna epa yko,thopi vitrda ynna ona yko,E9 eken gihin panala inne,UN genna gnna ona,E8 eka aniwaren ynna puluwan wenna ona,nathnm E9 eke euntath kelaviyn

  • @KoreanLanguageWithNavo
    @KoreanLanguageWithNavo วันที่ผ่านมา +8

    VISA කොහෙද යකෝ E8 උන්ට දුන්නෙ 😅😅 ඒක රජයෙන් දෙම්නෑ කියල තියෙනව නේ

    • @BADASS-en5pr
      @BADASS-en5pr วันที่ผ่านมา

      මල්ලි නොදන්න දේ කතා කරන්න එපා

    • @TharushiKavindi-o1o
      @TharushiKavindi-o1o วันที่ผ่านมา

      දන්න දෙයක් කියපන් මොට්ට හුත්තා බලපන් slbfe එකේ කෝෂල පිලි ගන්නවා වීසා එක නීත්‍යනුකූල වීසා එකක් කියලා

    • @evermovies-gk2cs
      @evermovies-gk2cs วันที่ผ่านมา

      පරයා තොපි හොර visa කාරයෝ.අපි පාරට බහිනවා මනුෂට පුක දීපු පකයිලා දැන් නහයෙන් අඩනවා

  • @SampathWeerasekaraa
    @SampathWeerasekaraa วันที่ผ่านมา +6

    මනුෂයගේ හොර වැඩ වලට අහිංසක කොල්ලෝ ටිකක් අහුවෙලා

  • @lakshanmalinga6233
    @lakshanmalinga6233 วันที่ผ่านมา +3

    රජයෙන් අහලද මනුශට සල්ලි දුන්නේ ආ

    • @RCLEGENDV
      @RCLEGENDV 21 ชั่วโมงที่ผ่านมา

      ඔව් මුන්ට කෙල උනාම තමා එන්නෙ

  • @tharimalaka4312
    @tharimalaka4312 วันที่ผ่านมา +2

    මුන් දැන් e8 වලිම් ගිහින් මාස 6,7 න් විසා ඉවර උනාම එයිද😂😂😂
    මේ හදන්නේ e9 යන උන්ටත් කෙලින වැඩක්😢

  • @TharinduMadushanka-mm4hj
    @TharinduMadushanka-mm4hj วันที่ผ่านมา +4

    Me karana weden exam karala inna ayata yannat neti wenawa😢

  • @ChalithaJeewantha
    @ChalithaJeewantha วันที่ผ่านมา +1

    E8 ගිහින් මාස ගාන ඉවර වෙලා පැනපු අවුරුදු ගානක් මහන්සි වෙලා පාඩම් කරලා ගොඩයන්න දගලන කොල්ලොන්ට තමයි අන්තිමේට කෙලවෙන්නේ

  • @agents.3440
    @agents.3440 2 วันที่ผ่านมา +11

    මේ විසා1ට වෙන රටවලින් කොරියාවට යනවා.අපේ රටට ගෙනාපු එක එපා කියල ලියුම් යවනවා.මේ සම්බන්දව කනගාටුයි අපේ කොල්ලන්ට ලැබුන අවස්තාව.😢

    • @evermovies-gk2cs
      @evermovies-gk2cs วันที่ผ่านมา +1

      හොර වීස

    • @nuwanpradeepa6342
      @nuwanpradeepa6342 วันที่ผ่านมา +2

      Ema kalee ඔබතුමා heee ratee minissungee wada nisathama meke un gihib masa6n evida oya kiyanawa wage 😂

    • @prabathchathuranga3069
      @prabathchathuranga3069 วันที่ผ่านมา +1

      ඔයා කාටද සල්ලි දුන්නේ මනූශටද , ඊලග දවසේ එයාවත් එක්කන් එන්න ,
      ඌට සල්ලි දුන්න එක හැර උබලට වෙන සුදුසුකමක් නෑනේද බන්

  • @GIHANDHK253
    @GIHANDHK253 วันที่ผ่านมา +4

    me kalakanni nisa e9 eken yana kollonta kochchara asadaranayakda ,munta therei api wage exam karala ,skill karala , anith karanna one okkoma karala web eke inna giyama , denna narakai me ballonta

  • @niroshanbandara2416
    @niroshanbandara2416 วันที่ผ่านมา +3

    මුන් ගිහිං පනිනවා 😂

  • @niroshaniro7127
    @niroshaniro7127 วันที่ผ่านมา

    E8 hora visa eka වහාම තහනම් කරන්න අතිගරු ජනාධිපති තුමනි .. Api godak දුකක් vidala exam passe wela web eke inne අවුරුදු ganan. Mama wagema තවත් ළමයින් web eke innawa 4000kata wada .. thawa exam liyanna innawa ළමයින් . E wagema web eken ain wena ළමයින් innawa අවුරුදු 2 ඉඳල medical ,police report karala .. E wagema Me E8 eke මිනිස්සු කිසිම exam ekak nathiwa සල්ලි හොරුන් ta dila kiyawanne. Me මිනිස්සුන්ට සල්ලි දෙන්න කලින් හොයලා බලන්න තිබුණා . Dan methana uthgoshana karaka E9 ekath නැති karanna හදන්නේ .

  • @evermovies-gk2cs
    @evermovies-gk2cs วันที่ผ่านมา +2

    තොපි යැව්වොත් අපි පාරට බහිනවා

  • @ramindanimesh4101
    @ramindanimesh4101 วันที่ผ่านมา +1

    කොහොමද මේ වීසා එකට බඳවාගත්තෙ. අපිත් කැමතී යන්න අපිටත් කියන්න ඇයි මේව හොර පාරෙන් සිදුවෙන්නෙ. මෙ අයත් ගියාට කමක් නෑ හොර පාරෙන් හොරෙන් හැදුන ලිස්ට් උනත් මෙ අයත් පව්

  • @SamanSiripala-k8c
    @SamanSiripala-k8c 2 วันที่ผ่านมา

    ජනාධිපති තුමනි ඔබේ අවධානය යොමු කරන්න

  • @RCLEGENDV
    @RCLEGENDV 21 ชั่วโมงที่ผ่านมา

    මේ කාලකණ්ණි මාස 4න් 5න් පැන්නාම exam කරලා web එකේ ඉන්න කොල්ලො කෙල්ලන්ට තමා චාන්ස් අඩු වෙන්නෙ

  • @shanud8750
    @shanud8750 วันที่ผ่านมา +2

    Mun tike munu dakkama hithennema owun painwamai
    Me set eka e8 yawanawa nm gihinenakan pawle aya tuyaganna wenne
    Yako masa 5/6k hamba karan awit wedak neni
    Mun tika pennama e9 iwarai

  • @slsaviya6858
    @slsaviya6858 วันที่ผ่านมา +1

    E8 visa ekata api viruddai

  • @K.l.sarath.kumara
    @K.l.sarath.kumara วันที่ผ่านมา

    Apita 46.wayasa.hodata.wada.karanna.puluwan.apith.yawanna.❤❤❤

  • @janakigeethika3982
    @janakigeethika3982 2 วันที่ผ่านมา +2

    Ekanam aththa meyala gihin pannoth e9 visa ekath lankawata labena ekak na

  • @gayanldissanayake6501
    @gayanldissanayake6501 วันที่ผ่านมา +1

    gewalwalata palayalla.exam liyan nathuwa nikan yanna hadanwa

  • @ThushithaKumara-i6p
    @ThushithaKumara-i6p วันที่ผ่านมา +1

    Ohoma wenna epa web eke අවුරුදු ganak blan inna ahinsakainta mokadda wenne oken

  • @DarshaniWeerasekara
    @DarshaniWeerasekara วันที่ผ่านมา +1

    Ethakota mahansiwela padam karala katta kala exam pass wena ayata asadaranai neda

  • @agithbatewela
    @agithbatewela วันที่ผ่านมา +2

    Manusage kukko yawanna kalin web ain Una API yawapalla krushikarma

  • @ireshashashikani123
    @ireshashashikani123 2 วันที่ผ่านมา +3

    ජනපති තුමන් ඇස් ඇර බැලිය යුතුම මොහොත❤

  • @ruwanpriyan7581
    @ruwanpriyan7581 23 ชั่วโมงที่ผ่านมา

    Meka aniwaren tahanam karanna oni

  • @tharimalaka4312
    @tharimalaka4312 วันที่ผ่านมา +1

    මේක හරියන මගුලක් නෙවෙ. E9 විසා වලින් යන්න ඉන්න උනුත් පාරට බෑස්සනම් හරිදැන්. මෙ e8 මගුල ඔන්නෑ කියලා.

    • @evermovies-gk2cs
      @evermovies-gk2cs วันที่ผ่านมา +1

      හෙට අනිද්දම බහිමු

  • @nalakaanurudda1507
    @nalakaanurudda1507 2 วันที่ผ่านมา +2

    E8 visa එකට approval එක දෙන්න 🙏

    • @evermovies-gk2cs
      @evermovies-gk2cs วันที่ผ่านมา +1

      හොර විසා තහනම් කරන්න ජනාදිපති තුමනි

  • @jaanhvimandhira
    @jaanhvimandhira วันที่ผ่านมา

    exam pass wela yanna berida me hignnunta.... exam pass wechcha set eke eun pau.........\

  • @ChanakaDilshan-p4l
    @ChanakaDilshan-p4l วันที่ผ่านมา +1

    Yako Exam Liyala Katta kala padam karala Awrude 02 Web Idala inna unta nati amaruwakne me httplta tiyenne 😂

  • @niroshaniro7127
    @niroshaniro7127 วันที่ผ่านมา

    Yako meka hari wadak unane dan. Me මිනිස්සු exam එකක් වත් කරන්නේ නැතිව kiyawana vidiha. Yako ubala masa 6 korean wenuwen. Api අවුරුදු ganan web wala inne. අපිත් duk vidaka padam karala exam passe wela skill test passe wela medical police report hama dema අලුත් kara kara බලාගෙන inne agreement ekak enawa. Ubala wada api dukak vidinawa bn. Ubala me horunta ahu wela සල්ලි පූජා කරලා dan කියවන්න epa bn ඔහොම . ෂීක් . අපිට යන්න thiyana E9 Ekatath kelinna හදන්නේ උඹලා . ෂීක් .

  • @ManishaMaduwanthi-t9d
    @ManishaMaduwanthi-t9d วันที่ผ่านมา

    E9 අපි යකෝ අවුරුදු දෙකක් තිස්සේ දුක් විදිනවා excm ලියලා. මාස 6 ගිහින් මුන් පනලා අපේ job වලට ගියාම අපිට කෙළ වෙන්නේ. ඔය වැඩ වලට කොරියන් අය කැමති නෑ. ඔය කරන වැඩෙන් ලක්ෂ ගානකට කෙළ වෙන්නේ. සල්ලි දීපු ඇමැතියා ගෙන් ඉල්ලා ගනින්. අපිත් වැඳලා ඉල්ලන්නේ e8 යවන්න එපා. උබලා ගෙ ගොන් වැඩ වලට කවුරුත් පලි නෑ.

  • @gehankalinga3087
    @gehankalinga3087 2 วันที่ผ่านมา

    😢🙏

  • @GihanKavinda-r5w
    @GihanKavinda-r5w 2 วันที่ผ่านมา +1

    Meka approve krnna

  • @자두랑그딜산
    @자두랑그딜산 วันที่ผ่านมา +4

    මුං ගිහිං මාස 5 න් පැන්නාම E9 උන්ටත් කෙලවෙනව , අනික රජයෙං යවනව කියලත් නෑ ,

    • @Kings_394
      @Kings_394 วันที่ผ่านมา

      තොට අමාරුද පොන්නයා උබේ අම්මා එක්කද යන්නේ

  • @ruwanpriyan7581
    @ruwanpriyan7581 23 ชั่วโมงที่ผ่านมา

    Oya gollo short cut dala yanna haduwata karanna deyak na ne bro,E 9 visa eken yanna hadana kollo ki denek balan innawada prosidiar ekata, anika oyala gihilla masa 6n enneth na gihin masa 6n paninaea etakota asadaranaya wenne exam karala web eke inna kollo kellanta, sorry very sorry

  • @sameeramadusanka9893
    @sameeramadusanka9893 วันที่ผ่านมา

    Mamath e9 yanna enne ane Manda pau ethin me minussuth

  • @BADASS-en5pr
    @BADASS-en5pr วันที่ผ่านมา

    පවු මිනිස්සු...

  • @sanjeewa1987
    @sanjeewa1987 วันที่ผ่านมา

    E8 ekata approval eka denna
    Eken E9 ekata haniyak wenne na. Job cota 2k thiyenne. Apita nathiunoth wena ratakata dei. Nathiwenne ape kollonge job 😢

    • @ManishaMaduwanthi-t9d
      @ManishaMaduwanthi-t9d วันที่ผ่านมา

      මාස 6 මුන් panala අපිට තියන job වලට ගියාම අපිට හානියක් වෙන්නේ නැද්ද.

  • @maleeshagimshan8937
    @maleeshagimshan8937 วันที่ผ่านมา

    මුන්ට යන්න දෙන්න ඔනේ .කෝටි 2ක වගේ බොන්ඩ් එකක් සයින් කරන් යැව්වනම් හරි ✌️..මාස 5න් හරි මේ කවුරුත් එන්නේ නෑ

    • @ThusithaLakmal-c9d
      @ThusithaLakmal-c9d วันที่ผ่านมา +1

      බොන්ඩ් එකක් අත්සන් කරාට කිසිම කෙනෙක්ට නීතිමය ක්‍රියාමාර්ග අරන් තියනවද. මමනම් අහලවත් නෑ. ඕකුන් ගියොත් ගියාම තමයි. ආයිත් එන්නෙ නෑ

    • @DarshanaWeerasena-v7v
      @DarshanaWeerasena-v7v วันที่ผ่านมา

      e9evunuth panalane inne bn

  • @agithbatewela
    @agithbatewela วันที่ผ่านมา +1

    Yako ehema yawanawanam koriyan exams karala web eke edala aurudu 2n eliyata giya apita awasthawa denna Oni ekenma koriyawe weda karala exp apata thiyei sanskruthiya bashawa okkoma dannawa krushikarma yawanawanam API ediripath wenawa edala apu web ainuna apata pramukasthanaya oni

  • @hansanikariyakaranage7408
    @hansanikariyakaranage7408 2 วันที่ผ่านมา

    Ane pau😢

  • @nuwanpradeepa6342
    @nuwanpradeepa6342 วันที่ผ่านมา +1

    Manusgeee gedara palayan 😂

  • @HarshikaKukulekankanamlage
    @HarshikaKukulekankanamlage วันที่ผ่านมา

    Janapathi thumani me hora jawarm wada walata obathuma awasara denna EPA . Api obathuma kerehi Loku wiswasayakin thamay obathumata chandaya dunne . Kalin hitapu hora haththa salli walata horawisa walata rata yawanna salasum haduwata obathumage rajayak yatathe e waradi sidu karanna epa. E9wisa thamay hari kramaya wibaga kiyala yanna salasum hadanne .hora krama walata awasara denna EPA .

  • @gihandanushka2942
    @gihandanushka2942 วันที่ผ่านมา

    ඔයාලට E8එක ලැබෙන්නේ නෑ. එයාලට දැන් V8 එක ලැබිලා තියෙන්නේ. හොරු එළවා පචයෝ ගෙනාවා. දැන් කට වගන් ඉන්න දවස් 6ක් නෙමෙඉ අවුරුදු 5ක් ඉන්න වෙනවා හි😂😂😂😂😂😂😂😂😂😂

  • @IndikaSa-s9j
    @IndikaSa-s9j วันที่ผ่านมา +1

    Moda gon haththa munta tren na mun me krana wden lankawe unta E9 Enna tiyena agreement tika pawa nathi wenwa Koreyo kmathi me wge udgoshana krnwata. Dnta ena agreement tikktath kelwanw me news un dkkoth. Ynna klin dagalana mun kiytwath Msa 6 lankawata en na. E8 thahanam krnna.

  • @jayashanthafernando8420
    @jayashanthafernando8420 วันที่ผ่านมา

    mun serama galle pau aiyo manusayata ahuwelaaaa

  • @ciaoproduction8957
    @ciaoproduction8957 วันที่ผ่านมา +1

    Thopi exam karala palayau.puka dila e9 e7 ekatath erapalla gu keriyo

  • @thenocturnal95
    @thenocturnal95 วันที่ผ่านมา

    කුහක ශ්‍රී ලාංකිකයෝ ඉන්න බව කමෙන්ට් දැක්කම පේනවා..

    • @evermovies-gk2cs
      @evermovies-gk2cs วันที่ผ่านมา +1

      හොර visa...කාරයෙක් නේද තෝ පරයා

    • @evermovies-gk2cs
      @evermovies-gk2cs วันที่ผ่านมา +1

      හොර විසා කාරයෙක් නේද තෝ පරයා

  • @nalinsuresh579
    @nalinsuresh579 วันที่ผ่านมา

    E8 visa masa 5ida ?deewarada natnam oya waldin yawana ekada e8 kiyanne.

    • @ManishaMaduwanthi-t9d
      @ManishaMaduwanthi-t9d วันที่ผ่านมา

      E8 මාස 6. ධීවර e9. waldin e7. අන්තිම දෙකට අවුරුදු 4 මාස 10.

  • @thilinisubodha9161
    @thilinisubodha9161 2 วันที่ผ่านมา +2

    Ethakota exam karnna inna lamayinta mokada wenne . 😢

  • @ThusithaLakmal-c9d
    @ThusithaLakmal-c9d วันที่ผ่านมา +1

    E8 wisa eken korean yanna yana wiyadamawath masa 5n hambakaranna ba. Etakota mun aniwaren paninawa. Eken wenne korean rajayen siyaluma wisa kansal karama ekektawath yanna nati wena eka. Loku ganak wiyadam karala gihilla masa pahen enne mokada. Mun enne na kiyala video eka baluwama terenawa

    • @TharushiKavindi-o1o
      @TharushiKavindi-o1o วันที่ผ่านมา

      උබ ඔය කියන අපිට වියදම් උන ලොකු ගානත් දාපන්කෝ 😂 දන්න ලබ්බක් කියපන් පොන්ටියා

  • @arunasri8561
    @arunasri8561 วันที่ผ่านมา

    😂... NPP.. 😂

  • @GIHANDHK253
    @GIHANDHK253 วันที่ผ่านมา

    manusha lagata palayan

  • @shanud8750
    @shanud8750 วันที่ผ่านมา

    Exam nethuwa koria yanna be oi manushaya munwa rawattala😂

    • @TharushiKavindi-o1o
      @TharushiKavindi-o1o วันที่ผ่านมา

      උබේ අම්මද එතකොට එක්සෑම් ලියලා විතරයි යන්න පුලුවන් කිව්වේ

  • @udithasadaruwan2405
    @udithasadaruwan2405 2 วันที่ผ่านมา

    E9.e8 patala ganna epa eka dekak..karunakarala e8 ekata awasara denna.. Bond ekak thiyagena hari meyalwa yawanna.. Masa 6 passe paniy kiyala sekanam...visa iwara wena anthima dine idala kawada hari lankawata bahina dawasa wenakam idala e anuwa dadayak gahana krama wedayak hari hadanna.eta kota paninne.mokada therumak nethiwa ratawal wala inna minissu kemathi ne....

    • @KoreanLanguageWithNavo
      @KoreanLanguageWithNavo วันที่ผ่านมา

      එහෙම RISK එකක් අරන් E9 උන්ට කෙලවගන්න ඕනනැනෙ

    • @ThusithaLakmal-c9d
      @ThusithaLakmal-c9d วันที่ผ่านมา +1

      Okata yana wiyadamawath masa 6n hoyanna baneban. Okun aniwaren paninawa.

    • @udithasadaruwan2405
      @udithasadaruwan2405 วันที่ผ่านมา

      @@ThusithaLakmal-c9d ekata thamay ban bont ekak tiya ganne....ehema nettam penala inna sema dawasakatama.dadayak gahanna ona lankawata bahiddima.eta kota dawasakwat inne..mokada adayamata wada viyadama wedi nam mona gonada inne....niti hadala hari lankawata e8 eka genna ona.

  • @SudarshanSuda-y8d
    @SudarshanSuda-y8d วันที่ผ่านมา

    Ohoma udgosana karala anith evunta kelavanethuva Hari pilivalata janathipathithuma hambela visandumak ganna meka Korean katiyata aaranchi unath okkama ivarai....

  • @hemanthachandana6733
    @hemanthachandana6733 วันที่ผ่านมา +1

    E9උුන් අවුරුදු දෙක ඉවසලා ඉන්නවා ..ඔය ⁣වගේ ඒවාට කොරියානුවන් කැමති නැති නිසා..මම නම් කියන්නේ ටිකක් ඉවසලා කරන දෙයක් කරපං..ජනපති තුමාට උනත් කඩිනමින් කරන්න පුළුවන් ඒවා තියෙනවා බැරි ඒවා තියෙනවා

  • @HarshaPereera
    @HarshaPereera วันที่ผ่านมา

    Mahansi wela padam karala kattak kala godayanna dagalanna euntath kelawenawa mun gihin pannama😢

  • @nuwanpradeepa6342
    @nuwanpradeepa6342 วันที่ผ่านมา

    Oi mee E9 ekata kelinne nathuwa thopi idapan ojjara onnam ekxam karala palayan thopi gihin enawada yakooo masa 6n ubala gihin horen idiyama E9 eken ekxam karala yana unta ulan ubala salli dennqkalin owa hithanna ona ජනාධිපති mokakkaranada thopee magul walata dan

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 วันที่ผ่านมา

    Enna epa gon hutto...enawanam e9 warella

  • @pasindu.k.Jasinha-e5f
    @pasindu.k.Jasinha-e5f 23 ชั่วโมงที่ผ่านมา

    Dn ubala giya kiyala waga karanne komada pako ehe hima watenawa modaya

  • @academy-18p
    @academy-18p วันที่ผ่านมา

    E8 වීසා කෝටා එක අනිවාර්යෙන්ම දෙන්න ඔින .

    • @prabathchathuranga3069
      @prabathchathuranga3069 วันที่ผ่านมา

      ඇයි ඒ, මනූශට සල්ලිදීපු නිසාද , දීපු සල්ලි ඉල්ලගන්න මුලින්

    • @academy-18p
      @academy-18p วันที่ผ่านมา

      @prabathchathuranga3069 අපිනම් සල්ලි දිලා නෑ.මොන අාකාරයෙන් යවන්න ඔීන මොකද පුලුවන් එකා හරි යයි.යන්නෙ නැති එකා නිකන් ඉදි එච්චරයි.

  • @SampaEdiri
    @SampaEdiri 2 วันที่ผ่านมา +1

    Paw thama a unata mun rawatila inne e8 eka lankawata dila na

    • @DimuthuSandaruwan-q7u
      @DimuthuSandaruwan-q7u 2 วันที่ผ่านมา

      Oya nithimaya liyakiyavili dakkada

    • @SampaEdiri
      @SampaEdiri 2 วันที่ผ่านมา

      @ Oka Manusha gahapan gemak

    • @자두랑그딜산
      @자두랑그딜산 วันที่ผ่านมา +2

      මුන්ට පිස්සු , හොරෙක්ට අහුවෙලා ද කොහෙද

    • @SampaEdiri
      @SampaEdiri วันที่ผ่านมา

      @@자두랑그딜산 kiyala wadak na

  • @BADASS-en5pr
    @BADASS-en5pr วันที่ผ่านมา

    කොහොමහරි වරෙල්ල... පින තියනවනම්.... කාටවත් වැලක් වන්න බෑ... වෙබ් එකේ ඉන්න අයටත් එන්න වරම් ලැබේවා.... E8 කොට එක ලංකාවට ලැබේවා.