මම කරපු අමාරුම scene එක | 100 ට ස්තූති | Sihinayaki Aadare

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 เม.ย. 2024
  • เพลง

ความคิดเห็น • 348

  • @madumadu1850
    @madumadu1850 2 หลายเดือนก่อน +87

    ඔයාගේ රූපේ ගැලපෙන්නෙම සිනමාවට ... ලස්සනයි

  • @imeshaperera6751
    @imeshaperera6751 3 หลายเดือนก่อน +131

    ඇත්තටම රඟ පාන්න කොච්චර මහන්සි වෙන්න ඕන ද.
    නිකම්ම තිබ්බ ගැහුවා type දෙරණ නාට්ටි ටික ඇරෙන්න අනික් ඔක්කොම රඟ පෑම් ලේසි නෑ..
    ජනප්‍රිය bollywood Hollywood අයත් කොච්චර injured වෙලා තියෙනව ද.
    චුට්ටක් එහෙ මෙහෙ උනොත් injured නේ.
    එච්චර ගෙවනවා නම් කමක් නෑ ඉතින් ලංකාවේ. එහෙමත් නෑ නේ. ❤
    මේ film නිකන් පරණ කරන්නේ නැතුව පෙන්නුවා නම් ඉවරයි. හෙණ film ගොඩක් ගහන රට වගේ හත් අවුරුද්දක් තියාගෙන එළියට දාන කොට තාක්ෂණය story line එක ඉඳන් පරණ වෙලා. අපරාදේ..
    ඇත්තටම settle වෙලා ආයෝජනයක් කරන් අනාගතය හදාගත්ත ම ආසාවට මිස නිතර රඟ පාන්න ඕන නෑ කියන කතාව ඇත්ත.

  • @ActorHEMALRANASINGHEsFans
    @ActorHEMALRANASINGHEsFans 3 หลายเดือนก่อน +75

    සිනමාවෙ ඉන්නම ඕනෙ කෙනෙක් ශේෂාද්‍රි ❤ සිහිනයකි ආදරේ ෆිල්ම් එකේ රෙහාන් - දිව්‍යා හරි ලස්සන කපල් එකක් ❤

  • @nnavodya
    @nnavodya 3 หลายเดือนก่อน +172

    ශනු අක්කිගෙ vlog එක බලලා මේ පැත්තටත් ආවා❤🙊

  • @gihaniwijerathna5197
    @gihaniwijerathna5197 3 หลายเดือนก่อน +425

    අක්කි ඔයා ගැලපෙන්නේම film industry එකට ❤❤❤ natural ✨ beauti woooowww❤❤😊😊

  • @thilinimadu3333
    @thilinimadu3333 9 วันที่ผ่านมา +3

    ඇත්තමයී අක්කී ඔයා
    නම් පුදුම ලස්සනයි.❤
    ඔයා සසරේ ගොඩාක් පින් කරන්න ඇති ඒ නිසයි මෙච්චර ලස්සන රූපයක් ලැබිලා තියෙන්නේ.❤️🙏
    ඔයාව ගැලපෙන්නේ සිනමාවටම තමයි.
    මං ගොඩාක් ආදරෙයි ඔයාට.
    තෙරුවන් සරණයි අක්කී.
    ආදරෙයි ❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 หลายเดือนก่อน +31

    කොහොමද ඒ film එකේ රෑ ගත කිරිමි සෑහෙන කැපවිමක්❤

  • @sonaSen777
    @sonaSen777 2 หลายเดือนก่อน +43

    ඔයා ෆිල්ම් කරන් නැති එක නම් අපරාදයක් ශැඩෝ . නන්නා ටිකක් ලොකු උනාම ඔයාට පුළුවන් ආයෙ කලින් ගානට ඇවිත් ෆිල්ම කරන්න. ඔයා ලස්සනයි ශැඩෝ ❤

  • @Niranjiniranji145
    @Niranjiniranji145 3 หลายเดือนก่อน +26

    හරිම ලස්සනයි ❤ ඔයාට දිගටම film රගපාන්න ලැබේවා

  • @ruvindianne1801
    @ruvindianne1801 3 หลายเดือนก่อน +36

    Film එක මාරම ලස්සනයි අනේ.....❤🤩🤩🤩🤩

  • @nelumfernando8197
    @nelumfernando8197 3 หลายเดือนก่อน +15

    ගොඩක් ලස්සනයි පුතේ congratulations 🎉🎉🎉🎉🎉🎉❤❤❤ god bless your ❤❤

  • @IsuruAthapaththu-hc5rg
    @IsuruAthapaththu-hc5rg 3 หลายเดือนก่อน +89

    අපි ෆිල්ම් එක බැලුවා . ඔයා ශෝයි. ලස්සනට රගපෑවා...❤

  • @NavodYa-hu8sx
    @NavodYa-hu8sx 3 หลายเดือนก่อน +14

    අපි ෆිල්ම් එක බැලුව අක්කි ඔයා ඇත්තටම ලස්සනට act එක කරනව congratulations akkiyoo..❤

  • @IMesharsangi
    @IMesharsangi 3 หลายเดือนก่อน +13

    Akki vlog ekak danakm baln hitiye nanna so cute ❤❤❤adreyi hemadama❤

  • @ashenkavinda5025
    @ashenkavinda5025 2 หลายเดือนก่อน +8

    කොමෙට් එකක් නොදා යන්න බෑ කියල හිතුනා .ඒ සීන් එකට උන කැපවීම දැකල ❤❤❤❤

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 3 หลายเดือนก่อน +12

    අපි ෆිල්ම් එක ආව ගමන් බැලුවා හරිම ලස්සනයි අක්කි 😍💐

  • @user-qs5wq7yc9u
    @user-qs5wq7yc9u 3 หลายเดือนก่อน +5

    Ane nangi harima lassanai. Thama film eka balanna beri una.ane mata a seen eka balannath dukai. A wage awadanam act karanne parissamin. Budusaranai..

  • @Rohini84244
    @Rohini84244 3 หลายเดือนก่อน +14

    අපි ලස්සනට දැක්කාට රඟපාන එකත් ලේසි නෑ නේද...❤l

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 3 หลายเดือนก่อน +8

    ඇයි මම මෙච්චර මෙයාලට කැමති , ❤😍

  • @kaveeshaseuwandiyakdehi5191
    @kaveeshaseuwandiyakdehi5191 3 หลายเดือนก่อน +10

    Api pilm eka baluwa lassanai godak adari godak❤❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 3 หลายเดือนก่อน +5

    Hemadama sathutin Parissamata Inna Akkai Aiyai Babai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @user-ki5fk5vh8x
    @user-ki5fk5vh8x 3 หลายเดือนก่อน +19

    Hi sheshadrie මම ඔයාට හරි ආසයි මමත් ඔයාගේ වයස තමයි . ඔයාගෙ film මම අනිවාර්යයෙන්ම බලනවා . ඉතින් මමයි husbandnui giya mea film eka balanna oya harima lassanata act karanawa ඉතින් මේ කොටසටනම් හරිම දුක හිතුනා මට ගොඩක් aduna e කොටසට . ඔයාගෙ youtube chanel එකත් මම බලනවා ithin mata asai oyath කවදහරි photo ekak ganna . මම ඔයාගෙ podi sisterge youtube chanel එකත් බලනව . එයත් හරිම ලස්සනට ඒ chanel eka කරනවා .. ඉතින් ඔයාට මගෙ හදවතින්ම සුභ පතනවා ඔයාගෙ wada tika සාර්ථකව කරගෙන යන්න labenna kiyala god bless you ❤❤❤ congratulations ❤❤

  • @user-de2dk6pi4v
    @user-de2dk6pi4v 4 วันที่ผ่านมา +1

    ඇත්තටම පුදුම ලස්සනක් ශනූ වගේම ඒ කාලේ අනේ film වලට එන්න ආයේ ❤
    චැලෙන්ජස් ෆිල්ම් එකට අදටත් මාරම ආසයි පුදුම ලස්සනයි 😍

  • @NonaShafna
    @NonaShafna 3 หลายเดือนก่อน +18

    Shadow ur wonderful actress most i liked😙😙😙

  • @tharushikaavya9672
    @tharushikaavya9672 3 หลายเดือนก่อน +5

    Oya akki godaak hodata act karanawa maru oya godaak lassanay akkiyoo❤️❤️❤️❤️❤️❤️❤️

  • @nelkagamage5801
    @nelkagamage5801 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ලංකාවට ආපු දවසක ෆිල්ම් එක බලන්න ඕනේ ❤️🌹❤️

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie 2 หลายเดือนก่อน

    Great effort Shesh! 💖💖💗💗💗😘😘 ඔයා ඔය කරන කපකිරීම් නන්, කියන්න වචන නා Shesh, ජීවිතෙත් risk එකක දාල රගපාපු නිළියක් ඔයා, හමදාම ඔයාට ගොඩාක් ආදරෙයි! 💚💚💚💜️💚😘😘

  • @BinuS441
    @BinuS441 2 หลายเดือนก่อน

    Sirawatama patta.... jesu pihitayi akki..... vehicle eka udin adila yanakota nam dukath wage... parissamen ... akke... jesu pihitayi ... ummmmmmmmmmma

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k 3 หลายเดือนก่อน +3

    Oh my god. ❤අක්කි ඔයා හරිම දක්ෂයි ❤ කොච්චර මහන්සි වෙන්න ඇතිද ❤ god bless you ❤

  • @ashinisaumya3472
    @ashinisaumya3472 2 หลายเดือนก่อน +2

    අපි film එක බැලුවා අක්කි..ඔයා එ්කෙ ගොඩක් ලස්සනයි..❤❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 3 หลายเดือนก่อน +3

    Akki oya gdaak lassnaii oya film industry ekt soo matching ❤❤❤❤budusaranai

  • @gimhanihansika8632
    @gimhanihansika8632 2 หลายเดือนก่อน +43

    ඇත්තටම ඇයි අපේ ලංකාව මේ වගේ films copy කරන්නෙ හැම film එකක්ම copy ඇත්තටම මේ රටේ ඉන්නෙ film එකක script එකක් මිනිස්සුන්ට දැනෙන්න ලියන්න බැරි අය ඒ ගැන දුකයි ලාංකිකයෙක් විදියට ගොඩක් film india වලින් copy කරපුව මට ඔය film බලද්දී දැනෙන්නෙ විශිෂ්ටයි කියන හැගීම නෙමියි india වල උන් හිනා වෙනව කියල මේ නිවට ජාතියට😢

    • @zeenathurrusdha3587
      @zeenathurrusdha3587 2 หลายเดือนก่อน +1

      Atta kochchara hodata ragapawath wadak na ehema copyak weddi. Each and every scene, songs, dress code Hama ekakma copy karalama karanawa. Disgusting 😝

    • @luck1277
      @luck1277 2 หลายเดือนก่อน +2

      ඇත්තමයි !! ඊට පස්සේ එයාලමා මාරයි කියලා ඒක ගැන කියනවා හැම interview එකකටම ඇවිත්.
      මන් පෞද්ගලිකව ඒ වගේ copies බලන්නෙම නෑ
      Btw, This comment is not about her. She did her best

    • @kasunipieris
      @kasunipieris 2 หลายเดือนก่อน

      agree

    • @LeonaMlbb-iq8zf
      @LeonaMlbb-iq8zf 2 หลายเดือนก่อน

      Remake kings la inne mehe😂

    • @user-kv5cl4fd9n
      @user-kv5cl4fd9n 18 วันที่ผ่านมา

      😢 ekanam sahathika aththa .

  • @Ceaser840
    @Ceaser840 2 หลายเดือนก่อน +3

    Film ekak shoot karann kochchara mahansi wenwd kiyl meken penwa❤ aththtama oyage commitment eka appreciate karanawa akka🥰😍 I think hemal ayya recorded this 😂

  • @Ann12687
    @Ann12687 2 หลายเดือนก่อน +1

    Your acting is so perfect sheshadr i . I never forget the people's reaction for this scene while watching this movie at kcc multiplex . All the best and may God bless you ❤

  • @ChamriNethu
    @ChamriNethu 3 หลายเดือนก่อน +5

    Film eka mara lassanai ❤❤🥰

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 2 หลายเดือนก่อน +1

    අක්කී ඔයා ගැලපෙන්නේ ෆිල්ම් වලට ❤ ඒ වගේම ලස්සනයි ඔයා ඒ ඇදුමට.
    බුදුසරණයි ❤

  • @nethmishehara3469
    @nethmishehara3469 3 หลายเดือนก่อน +3

    Apith fim eka bluwa...shooooii akki ❤❤❤❤

  • @sachinihatharasingha9498
    @sachinihatharasingha9498 5 ชั่วโมงที่ผ่านมา

    අක්කාගෙ filmsවලින් මං ආසම zoom.
    ඒකෙ අක්කා ඉන්න scenes මාරම ලස්සනයි😍😘

  • @dionranasinghe1012
    @dionranasinghe1012 11 วันที่ผ่านมา +1

    5:33 sheshadrie ge pitipasse idagena inne mage malli.😊😊❤

  • @watvijayanthi5522
    @watvijayanthi5522 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි මොකටද රටින් නිලියො හරිම ලස්සනයි..

  • @user-ky4xo5hf4x
    @user-ky4xo5hf4x 3 หลายเดือนก่อน +5

    Lassanai akki ❤❤❤❤

  • @user-pr4qs8ku6q
    @user-pr4qs8ku6q 3 หลายเดือนก่อน +1

    Kochchara mahansi wenawada shoot ekak karanna... Eth minissu hithanne ragapala salli hambakarana eka lesee kiyala ❤️❤️film walatama thamai oya galapenne sheshaa... ❤️❤️

  • @nimashajayathilaka6065
    @nimashajayathilaka6065 3 หลายเดือนก่อน +3

    අක්කී අයේත් ඒ වගේ ශේප් වෙන්නකෝ හරිම ලස්සනයි

  • @user-we1mz3mq1y
    @user-we1mz3mq1y 3 หลายเดือนก่อน +4

    Lassanai 😍🥰❤

  • @sanathpriyantha6236
    @sanathpriyantha6236 2 หลายเดือนก่อน

    Super akki.good job ❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘adarai. api baluwa akki lassanai .ummmmma aakki ❤❤❤❤❤❤❤❤

  • @WimalaGamage-sr4hd
    @WimalaGamage-sr4hd หลายเดือนก่อน +1

    නියමයිනේ ඔයාගෙ රගපැම අති විශිෂ්ටයි oyata තෙරුවන් සරණයි දෙවිපිහිටයි දුව

  • @SanjeevaniLiyanage
    @SanjeevaniLiyanage 2 หลายเดือนก่อน

    Shadow oya enna nisama ma film eka baluwa beautiful story ❤️ man oyage generation eke man oya act karpau hama film ekakma balala tiyanwa man sihala movies balana kanak nemi eth oya enna film miss karnaganne na kawadawath.... thawath lassna movie ekakin hamuwamu good luck.. 👍

  • @sandamalipadukka6572
    @sandamalipadukka6572 2 หลายเดือนก่อน +2

    Eya aththatama tamil actress kenek wagemai e beauty eka eyata kollywood film industryal ekata yanna taram lassanai. ❤❤❤❤ "i hope you will be seen in there Mrs Sheshadri"

  • @Cobra385
    @Cobra385 2 วันที่ผ่านมา

    Temil ලුක් එකක් තියෙන්නේ ඔයාට මාරම ලස්සනයි 😘😘😘😘😘😘😘
    Good luck 👍😘

  • @sampathsampathkumara145
    @sampathsampathkumara145 3 หลายเดือนก่อน +1

    Oya thamai akki me charitheta galapenama kena. Niyamai ❤❤❤

  • @thushanisandareka1441
    @thushanisandareka1441 2 หลายเดือนก่อน +2

    Oya aththatama harima charm and normal oyage katha baha acting okkoma..

  • @themiyashevon8428
    @themiyashevon8428 2 หลายเดือนก่อน

    This scene was Soo emotional akkii
    and you are iconic akkii ❤

  • @pasindumalshan6854
    @pasindumalshan6854 3 หลายเดือนก่อน +41

    සිනමාවට තියෙන්නම ඕන හරි ලස්සන මුහුණක් ♥️🫶🏻 මේ 2018 ??

    • @meththawheee4900
      @meththawheee4900 2 หลายเดือนก่อน

      Anee paw. Asian kellonge kakkussi kello, kathama un inna rate gaanu ganna pita rataka naaki minihekwath enne nee, un okkotama inneth apee ratema pirimi thamai. lankawe lassanai kiyanna puluwan niliyak wath innawada? moonu katawal nikan barawa hadila wage, Amozon kalaye piriminta putty panint gahuwa wage katha moonu thiyenne, naaki rilaviyo kabara hamak thiyena. pirimi moonu thiyenne, matanan vamaneta enawa koreyawe inna mata. balanawako pita ratakin ena naaki minihekwath apee rate kello diha horenwath balanawada kiyala? naaneth nee sathiyakata. balanawako lassana supiri high quality kello inna Korea Japan China Thailand Laos Myanmar Cambodia Vietnam Indonesia Bhutan Taiwan Central Asia Northeastern India kellonge lassana, lassanama kollo, kello, niliyo naluwo inneth A ratawala. lankawe mokkuda? Thai kollo ehema wanane daai apee kello unta pennuwoth. un ahanawa umbe rate kelloda inne holman da inne kiyala., mee mona bari rilaviyo da kabara hamak thiyena. dilisena hamakuth nee. moonu walata barawa hedila wage.

    • @pasindumalshan6854
      @pasindumalshan6854 2 หลายเดือนก่อน

      @@meththawheee4900 ඇයි මේ බොරුවට දගලන්නේ?? ඔක්කෝටම කලින් කියපන් ගෑනියෙක් ද? පිරිමියෙක් ද? කියලා. මන් Sheshadrie ව ඇත්තටම දැකලා තියෙනවා Natural ලස්සනක් තියෙන්නේ , Skin color එක මාර ලස්සනයි. මන් නම් දෙපාරක් නෙමේ 20 පාරක්ම බැලුවා photo එකකුත් ගත්තා. උබ ගෑනියෙක් ද? පිරිමියෙක් ද? කියන්න දන්නේ නෑ උබ හෙන ඉරිසියාවෙන් පිරිච්ච් ගුහක කැත පෙනුමක් තියෙන පුද්ගලයෙක් කියලා තේරෙනවා ඒ වගේම නූගත් , ඒකනේ අනුන්ගේ comment වලට reply කරන්නේ, කුහක බලු හැත්ත ඊයා ඕයි 🤮🤢

  • @hanz5853
    @hanz5853 3 หลายเดือนก่อน +1

    අනේ ඉස්සරහටත් ඔයාව ෆිල්ම් වලින් දකින්න ආසයි.❤️

  • @AnushkaRathnayake-nw1rz
    @AnushkaRathnayake-nw1rz 3 หลายเดือนก่อน +3

    Beautiful sheshadrie❤🥰

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 หลายเดือนก่อน +1

    Anee...ethana oyage lassna ❤❤

  • @KarunasenaWitharanage-kx4ob
    @KarunasenaWitharanage-kx4ob 3 หลายเดือนก่อน +1

    Lassanai akkiyo api apu gamanma baluwa ❤❤

  • @upekhadeshani8918
    @upekhadeshani8918 2 หลายเดือนก่อน +1

    Oya hari ලස්සනයි lamayo❤

  • @SadeepaDilki0416d
    @SadeepaDilki0416d 2 หลายเดือนก่อน +1

    Superb akki api baluwa ❤

  • @janakiee209
    @janakiee209 3 หลายเดือนก่อน

    super🎉 Shadow
    Three of the sisters are excelly

  • @user-nt8tr1nf5v
    @user-nt8tr1nf5v 4 วันที่ผ่านมา

    Akki math me film eka baluwa lassaniiii ❤

  • @NimadaKodithuwakku
    @NimadaKodithuwakku 3 หลายเดือนก่อน +3

    ලස්සනයි අක්කි ❤️

  • @padminisamathunga488
    @padminisamathunga488 2 หลายเดือนก่อน

    You Are most beautiful and talented don't give up your career ❤❤

  • @KaveeChamodani
    @KaveeChamodani 3 หลายเดือนก่อน +5

    You are like a hindi actress .....❤😍 actually you look is absolutely gorgeous 😘

  • @DinushaLakshani-gt8pt
    @DinushaLakshani-gt8pt 3 หลายเดือนก่อน +4

    Oya hari lassanai lamayo🥰

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 3 หลายเดือนก่อน +1

    ෆිල්ම් එක මාරම ලස්සනයි අක්කි මං බැලුවා ❤❤❤❤.

  • @user-tf8mx3pu4e
    @user-tf8mx3pu4e 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 3 หลายเดือนก่อน +4

    Sina mawata thamai oya gelapenne ❤🎉🎉🎉🦋🌍🇮🇪

  • @kasunchanaka-sg5ol
    @kasunchanaka-sg5ol 6 วันที่ผ่านมา

    Harima lassanata act kara akki super❤❤❤

  • @shammiyashodya705
    @shammiyashodya705 2 หลายเดือนก่อน

    Baluwa harima lassanaii🥰

  • @nimashasilva6068
    @nimashasilva6068 3 หลายเดือนก่อน

    Ane lassanai akkiyo chalenges film eka wagema fiilm ekak wage. Akki acting shock ane balan Inna asai. Hindi acter kenk wage lassanai. Me wage thawa film wala act karanna akkiyo. Lassanai. ❤️❤️❤️

  • @PushpaSamanthi-py2vb
    @PushpaSamanthi-py2vb 3 หลายเดือนก่อน +1

    ඔයා හරිම ලස්සනයි නංගෝ.......❤❤❤

  • @himaliyanarachchi110
    @himaliyanarachchi110 2 หลายเดือนก่อน +2

    ඇත්තටම පවු අනේ අර පිටිපස්සේ ඉන්න අන්කල් දුවගෙන එන්න හදනවා හැප්පුනාම 🥺

  • @nimeshachathurangi5251
    @nimeshachathurangi5251 2 หลายเดือนก่อน +1

    Film eka baluwa godak lassani

  • @Piyu_vlogs744
    @Piyu_vlogs744 2 หลายเดือนก่อน +1

    Man beluwa film eka lassani ekaaaaa❤❤❤❤❤

  • @imalshiupeksha2080
    @imalshiupeksha2080 3 หลายเดือนก่อน

    Harima lassana movie ekak.. ❤

  • @thashmilapremasiri8805
    @thashmilapremasiri8805 3 หลายเดือนก่อน +4

    Natural look ❤️

  • @thesarathatuli9891
    @thesarathatuli9891 2 หลายเดือนก่อน

    Akki me Film eke Harima lassanai❤

  • @user-hj8vk3gd1n
    @user-hj8vk3gd1n 2 หลายเดือนก่อน

    Film ek maram lassni api baluwa

  • @weerfdo2012
    @weerfdo2012 2 หลายเดือนก่อน +5

    Great attempt shesha, honestly u should keep doing movies in SL don't give up on that.. I genuinely enjoy ua skills /acting rather than other two sisters haha (don't hate me for honest feedback)!! Cheers Shesha!!

  • @piumilakshani4685
    @piumilakshani4685 2 หลายเดือนก่อน

    Lassanama lassana film ekak akki❤❤oya lassanata act karanawa ❤❤❤❤oya accident wena eka nam godakk duka hithenawa ❤❤

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 3 หลายเดือนก่อน +3

    Well done ❤

  • @oshadichamodya8216
    @oshadichamodya8216 3 หลายเดือนก่อน +6

    Apith baluwa hemal ,shado fv actor and actrss❤❤❤❤
    Zoom film eka mathak una

  • @renukamanel5561
    @renukamanel5561 3 หลายเดือนก่อน

    Nanga oya marama daksa niliyak jesu pihitai🌺🌺 adarei godak❤❤❤❤❤ ❤️❤️❤️❤️❤️❤️ parissamin sahutin ❤️inna bye 😍😍😍😍😍😍😍😍😍

  • @Wasanathathsarani
    @Wasanathathsarani 3 หลายเดือนก่อน +1

    බැලුවා බැලුවා ... 😊

  • @tatikus163
    @tatikus163 2 หลายเดือนก่อน +1

    harima natual beauty ekak thinne. you are one of my favorite actresses. acting is not easy.

  • @AshenDilmi
    @AshenDilmi 3 หลายเดือนก่อน

    Akki ethana thamath Ara challenges film eke wagemai😊😊

  • @thilinikanchana261
    @thilinikanchana261 2 หลายเดือนก่อน +2

    oya hari lassanai❤

  • @Nadeesha-ru5sf
    @Nadeesha-ru5sf 10 วันที่ผ่านมา +1

    Great good job

  • @anushatharangamala4964
    @anushatharangamala4964 2 หลายเดือนก่อน +1

    මරු ❤

  • @DeshanV
    @DeshanV 3 หลายเดือนก่อน +1

    Superb😍❤️

  • @sachininiwarthana8824
    @sachininiwarthana8824 3 หลายเดือนก่อน

    Superb❤ akki🎉😊

  • @Shehenaz356
    @Shehenaz356 2 หลายเดือนก่อน

    Raja Rani ❤ Sihinayaki adare.... Lassnai ❤❤❤ akki eka shoot ekak unath hitha ridenava ehema dakiddi...😢

  • @user-ke9jc3nb5x
    @user-ke9jc3nb5x 2 หลายเดือนก่อน +1

    අපිත් බැලුවා ලස්සනයි අක්කෙ ඔයා හෙමාල් අයියා❤❤

  • @buddhiniprasadini3207
    @buddhiniprasadini3207 3 หลายเดือนก่อน +1

    ෆිල්ම් එක සුපිරියි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.

  • @imalshiranasinghe102
    @imalshiranasinghe102 3 หลายเดือนก่อน +86

    කව්ද දැක්කෙ පිටිපස්සෙ රතු කුඩේ යට අන්කල් හැප්පෙනකොට දුවගෙන එන්න හදනව😁

    • @justwatch-online5258
      @justwatch-online5258 2 หลายเดือนก่อน +5

      කිව්ව නිසා දුවලා ගිහින් ආයෙ බැලුවා..ඇත්තක්...

    • @giyanthawijerathna4139
      @giyanthawijerathna4139 2 หลายเดือนก่อน +6

      Eka scene ekema kotasak

    • @sonalirajapaksha518
      @sonalirajapaksha518 2 หลายเดือนก่อน

      පව් අනේ

    • @ajithjayasundara4552
      @ajithjayasundara4552 2 หลายเดือนก่อน

      Ane ow

    • @saliyapushpakumara-do4rs
      @saliyapushpakumara-do4rs 2 หลายเดือนก่อน +3

      පුදුම ඇස් දෙකක්නෙ😂

  • @highlights7736
    @highlights7736 วันที่ผ่านมา

    ශෙෂාද්‍රි ඉන්නකොට කතාවක උනත් පාලු ගතිය යනවා, හරිම ආදරණීය චරිතයක්, මේ stunt එකනම් badass

  • @user-om5ww4mo7w
    @user-om5ww4mo7w 2 หลายเดือนก่อน +1

    Harima lassanai

  • @dinithihimasha3225
    @dinithihimasha3225 3 หลายเดือนก่อน +1

    Best acting akka ❤️

  • @user-hz4ow3dl1d
    @user-hz4ow3dl1d 3 หลายเดือนก่อน +2

    අනේ මන් ඔය ෆිල්ම් එක බැලුවා ඔය වෙලාවෙ මට ගොඩක් දුක හිතුනා දෙන්නා ආදරෙන් ඉද්දි එක පාරටම ඔහොම උනාම