ශේෂාද්‍රි බ්‍රදර් බ්‍රදර් ... කියන නිසා හේමාල්ට යකා නගී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.พ. 2024
  • සිහිනයකි ආදරේ හොඳම සීන් ටික | ශේෂාද්‍රි බ්‍රදර් බ්‍රදර් ... කියන නිසා හේමාල්ට යකා නගී | #SihinayakiAdare | Hemal Ranasinghe | Pooja Umashankar | Uddika Premarathna | Mahendra Perera | Sheshadri Priyasad | Sihinayaki Adare Film
  • บันเทิง

ความคิดเห็น • 239

  • @AjithKapukotuwa-dx7lc
    @AjithKapukotuwa-dx7lc 2 หลายเดือนก่อน +10

    පූජා රගපාන ෆිල්ම් .. ගොඩක් ලස්සනයි .. ඒ වගේම ආදරනීයයි..❤

  • @sarojaniwelivita3305
    @sarojaniwelivita3305 5 หลายเดือนก่อน +155

    හේමාල් අපරාදේ ඔයාගේ හැකියාව

    • @shiwa-0000s
      @shiwa-0000s 5 หลายเดือนก่อน +5

      මුව බෙිරේ වැවට දාලා නාවලලා කනත්තට ගිහින් වල දාන්න

  • @SamanthaKumara-pp6eb
    @SamanthaKumara-pp6eb 5 หลายเดือนก่อน +168

    ශේෂාදි මරු හොදේ ❤

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 5 หลายเดือนก่อน +155

    හින්දි හරි ටැමිල් හරි film එකක සිංහට හරවලා දෙනවට වඩා අලුත්ම සංකල්පයකින් වෙනස් විදියෙ අලුත් නිර්මාණක් කරන්න තරම් ලංකාවේ දක්ශ අධ්‍යක්ෂකවරයෙක් නැද්ද .

  • @kavindumaleesha6090
    @kavindumaleesha6090 5 หลายเดือนก่อน +130

    හේමාල් වගේ නලුවෙක් මේ වගේ copy film වලට සම්බන්ධ වෙන එක නම් හරිම අවුල්😢

    • @W.S1993
      @W.S1993 5 หลายเดือนก่อน +5

      ප්‍රවේගය film එකත් copiyak...

    • @nimanthadilshan6548
      @nimanthadilshan6548 4 หลายเดือนก่อน +3

      Uba film ekak hadal uta ragapanna deepan 😅

  • @tharuwah156
    @tharuwah156 5 หลายเดือนก่อน +89

    Original එකේ ලගින්වත් තියන්න බෑ මේ මගුල
    ඒ තරම් Tamil එක ලස්සනයි ❤

    • @ceylonmensstyles
      @ceylonmensstyles 4 หลายเดือนก่อน +8

      😂😂😂😂😂😂😂😂😂😂😂 දූපත් වාසි.... පිටරටින් හැමදේම එනකම් බලන් ඉන්න හැත්ත.... කොරෝනවගේ ලෙඩක් ආවම .... දූපත් වාසින්ට කෑම නැති උනා නේ

    • @JanakaNimesh
      @JanakaNimesh 4 หลายเดือนก่อน +2

      Ai ube amma suddekta kiyala aragenada uba haduwe.ammata huko ganna epa ponnaya​@@ceylonmensstyles

    • @nironila9706
      @nironila9706 3 หลายเดือนก่อน

      ane Ahema me and

    • @naturalx2437
      @naturalx2437 2 วันที่ผ่านมา

      ​@@JanakaNimeshpalayan hara demalaunta puka dena ponnaya tho monawa karandada naginne nathi ponnayo

  • @littlemermaid5921
    @littlemermaid5921 5 หลายเดือนก่อน +20

    ඇයි අනේ මෙයාලගෙ acting හරිම artificial . දෙවෙනි ඉනිමෙ උන් රගපානවා වගේ .over acting . හේමාල් උනත් ලස්සන දක්ශ නලුවෙක් උනාට මේකෙ හෙන ගොන් acting තියෙන්නේ .

  • @sathya-100
    @sathya-100 5 หลายเดือนก่อน +223

    හේමාල් වගේ සුපිරිම නලුවෙක් නාස්ති වෙනවා..මාර අපරාධය ක්😢

    • @shiwa-0000s
      @shiwa-0000s 5 หลายเดือนก่อน

      උෟ නලුවෙක්ද රෑකඩ ගොන් පකයෙක්

    • @user-dy8rx7ce5t
      @user-dy8rx7ce5t 5 หลายเดือนก่อน +2

      I just want to tell that

    • @shiwa-0000s
      @shiwa-0000s 5 หลายเดือนก่อน

      @@user-dy8rx7ce5t උෟ ඉන්න කුණු ෆිල්මි බලලා අපේ වෙිලාව නාස්ති වෙනවා චිත්ත කෑල්ලක්නේ

  • @Tharu-561
    @Tharu-561 5 หลายเดือนก่อน +81

    Tamil film එක feel වෙනවා වැඩියි නේද ඒක මාර ලස්සනයි 😊

    • @shiwa-000
      @shiwa-000 5 หลายเดือนก่อน +2

      ලංකාවෙි කැරි කුඩඩෝ වැඩිපුර බලන්නේ දෙමළ ෆිල්මි

    • @subhashinikaushalya1451
      @subhashinikaushalya1451 5 หลายเดือนก่อน +1

      eththa. අපේ widihata රඟpewanm mekath lassanai. over acting thiynwa wedi. සාමාන්‍ය widihata kara nm lassanaii

    • @shiwa-000
      @shiwa-000 5 หลายเดือนก่อน

      @@subhashinikaushalya1451 ලංකාවෙි රගන එවුවොනේ ඉන්නේ ඉහ මුදුනේ ඉදන් යටි පල්ලටම රගනවා ගොන් කැරියලා

    • @ceylonmensstyles
      @ceylonmensstyles 5 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත නංගි ඔයාවගේ සිංහලයින්ගේ හැටි.... උන් පිට දේවල් තමයි කොහොමත් උඩ දාගෙන ඉන්නේ... ඔයාල වගේ අය තමයි මේ ලංකාව දූපතක් කරේ කිසිම නිෂ්පාදනයක් ආර්ථිකයක් නැති රටක් බවට...❤️😂තවත් හොඳට රටකමු

    • @user-vi7zt4fs7k
      @user-vi7zt4fs7k 4 หลายเดือนก่อน +1

      Mokkd tamil film eka

  • @tashithasankalpa1271
    @tashithasankalpa1271 5 หลายเดือนก่อน +396

    මුන්ගේ වොයිස් වලට මොකෝ වෙලා තියෙන්නේ ශෙහානි 😂😂

  • @manorimendis8205
    @manorimendis8205 5 หลายเดือนก่อน +136

    හේමාල් වගේ දක්ෂ නළුවෙක් ඇයි මේ වගේ බොළඳ ෆිල්ම් වල. ලස්සන ෆිල්ම් එකක් කියලා ආසාවෙන් බලන් හිටියා. නමුත් මේ අය රඟපාන විදිය දැක්කහම බලන්න හිතෙන්නේ නෑ
    දෙවැනි ඉනිමේ සංගීතය රඟපාන අය වගේ.
    මේ ෆිල්ම් එකේ පූජාගේ රඟපෑම උනත් ඒ තරම් තාත්වික නෑ

    • @suwanihansika8379
      @suwanihansika8379 5 หลายเดือนก่อน +6

      Aththama thamai

    • @sasu302
      @sasu302 5 หลายเดือนก่อน +2

      😂

    • @user-ts2xu4ov3i
      @user-ts2xu4ov3i 5 หลายเดือนก่อน

      Nobala inna itin

    • @Ayesha91521
      @Ayesha91521 4 หลายเดือนก่อน

      අනේ හා කිසි හරයක් නෑ දෙබස් වල.

  • @nethumihansana1423
    @nethumihansana1423 5 หลายเดือนก่อน +92

    Sheshadri mara talanted. Eya tawa film wlin dkinn thibbnm mara lssni❤

  • @ChithraKumari-is9sc
    @ChithraKumari-is9sc 5 หลายเดือนก่อน +30

    Beautiful shashddri

  • @dilanirajapakse513
    @dilanirajapakse513 4 หลายเดือนก่อน +2

    Aiyyyooò harima gong film ekak...aparadei Honda actors la actresses la...

  • @user-ky1xu9ss3y
    @user-ky1xu9ss3y 5 หลายเดือนก่อน +11

    නියම වැඩක්❤

  • @user-kj9em9os5w
    @user-kj9em9os5w 5 หลายเดือนก่อน +26

    Sheshadrie 🥺😍

  • @user-fv3yi4bp3h
    @user-fv3yi4bp3h 5 หลายเดือนก่อน +16

    Super ❤❤

  • @user-yu2vw5fr5b
    @user-yu2vw5fr5b 4 หลายเดือนก่อน +1

    So beautiful film

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 5 หลายเดือนก่อน +11

    එල

  • @Dilki75682
    @Dilki75682 4 หลายเดือนก่อน +2

    ❤ ලස්සනයි

  • @Ishara-fe9ew
    @Ishara-fe9ew 5 หลายเดือนก่อน +10

    හේමල් වගේ දක්ශ නලුවෙක්ට හොද තැනක් දෙන්න එයගේ තියෙන දක්ශකම් පෙන්නන්න ඔයා අයියා ඉන්දියාවේ ඉන්න තිබුනේ එහෙනම් අද අපිට හොද ෆිල්ම් බලන්න තිබුනා

  • @A.B.C.D881
    @A.B.C.D881 5 หลายเดือนก่อน +27

    𝙎𝙃𝙀𝙎𝙃𝘼𝘿𝙍𝙄 𝙖𝙠𝙠𝙖 𝙝𝙖𝙧𝙞𝙢𝙖 𝙡𝙖𝙨𝙨𝙖𝙣𝙖𝙮.

  • @anupamaudeni
    @anupamaudeni 5 หลายเดือนก่อน +6

    ඒක මරු😂❤

  • @oshadeerajasekara
    @oshadeerajasekara 5 หลายเดือนก่อน +17

    Aththatama me film eka nm maarama lassanai.pooja akkage acting nm maarama lassanai.

  • @user-bs2pm1yl5c
    @user-bs2pm1yl5c 5 หลายเดือนก่อน +13

    ශේශදි යි එයාගේ යාලුවො යි

  • @yohandanushka6888
    @yohandanushka6888 5 หลายเดือนก่อน +5

    Raja rani ❤

  • @hasithhasith5953
    @hasithhasith5953 7 วันที่ผ่านมา +1

    ශේෂාද්‍රි මරු ඇක්ටින් 😍

  • @janumindi
    @janumindi 5 หลายเดือนก่อน +2

    Me film eke nama mokakda?

  • @user-lt1uf9vm5f
    @user-lt1uf9vm5f 4 หลายเดือนก่อน +2

    shesha❤❤❤❤

  • @user-yv3rf4dq8l
    @user-yv3rf4dq8l 4 หลายเดือนก่อน +1

    Hemal ayye oya marai ane ආදරෙයි hamadam mage Aasama naluwa oy

  • @asirimudalige931
    @asirimudalige931 5 หลายเดือนก่อน +16

    පට්ට කොපියක් නොදකින් විතරක්.කොපිය උනත් හරියට කරපල්ලාකෝ.එහෙමත් නෑ.ඇත්තටම දෙමළ චිත්‍රපටය කොච්චර ලස්සනයිද.අනික ලංකවේ කොච්චර ලස්සන නව කතා පොත් තියනවද.ඒ වගේ ලස්සන ආදර කතාවක් හෝ වෙනයම් කතාවක් පාදක කරගෙන සිංහල චිත්‍රපටයක් කරන්න අපේ රටේ නිශ්පාදක , අධයක්ෂකයන්ට බැරි ඇයිද මන්දා.

  • @dhanushkanayanapriya2666
    @dhanushkanayanapriya2666 5 หลายเดือนก่อน +11

    ඩබින් හෙන නිල් අනේ.. 😂😂😂

  • @isharaishi9601
    @isharaishi9601 หลายเดือนก่อน +1

    Full movie eka nedda

  • @Oshada-colo
    @Oshada-colo 5 หลายเดือนก่อน +25

    Film එක නිකන් artificial වගේනෙ.😒 බලපු කවුරැහරි කියන්න හොදද කියල මේක

    • @sanjanayeshan
      @sanjanayeshan 4 หลายเดือนก่อน +1

      මේක බලනවට වඩා original film එක බලන්න ඒක හොදයි Raja Rani tamil movie

  • @ramanikumari3144
    @ramanikumari3144 5 หลายเดือนก่อน +90

    ගොං ඇක්ටින්

    • @EDITZforhotness
      @EDITZforhotness 5 หลายเดือนก่อน +1

      ඔයාට පුලුවන් ද ගොන් ගෑනි මෙහෙම act krnna

  • @nironila9706
    @nironila9706 3 หลายเดือนก่อน +1

    Aka lassana kathawak hemal ekata sadaranayak karala thiyenawa ranganayen copy kiyala eka appiriya karala ne harima lassanai

  • @user-qr2nn4lm2k
    @user-qr2nn4lm2k 5 หลายเดือนก่อน +3

  • @nuwankarunaratne4048
    @nuwankarunaratne4048 5 หลายเดือนก่อน +1

    Mea film eke nama mokakda

  • @user-zd7pe4xy8j
    @user-zd7pe4xy8j 4 หลายเดือนก่อน +3

    ඇත්තටම ලස්සන film ekak

  • @dhananjapasindu8258
    @dhananjapasindu8258 5 หลายเดือนก่อน +8

    Meki heppena tika oneee

  • @user-sk3vc8dp1n
    @user-sk3vc8dp1n 5 หลายเดือนก่อน +2

    Sheshadri thma priyasd paule lassanatam ragapana kena,

  • @roshanmadushanka6320
    @roshanmadushanka6320 5 หลายเดือนก่อน

    Hemal ❤

  • @Miracleshappen2222
    @Miracleshappen2222 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @raveenkanishka236
    @raveenkanishka236 5 หลายเดือนก่อน

    Hemal ayya 👌👌⭐🔥😂😂💖

  • @raviperera50
    @raviperera50 5 หลายเดือนก่อน +11

    හොඳ වෙලාවට මේක බලන්න නොගියේ...

  • @sandalinimeshika4948
    @sandalinimeshika4948 4 หลายเดือนก่อน +1

    මොකද්ද ඒ ෆිල්ම් එක

  • @theruniakarasha
    @theruniakarasha 4 หลายเดือนก่อน

    Hemal ❤❤❤❤❤

  • @Dilruk286
    @Dilruk286 3 หลายเดือนก่อน +1

    Film eke nama mokadda

  • @dprashank-tamil8432
    @dprashank-tamil8432 5 หลายเดือนก่อน +28

    lankawata galapenne nathi gon copy. ai original movie ekak karanna bari?

  • @raveenkanishka236
    @raveenkanishka236 5 หลายเดือนก่อน

    😂😂 hemal ayya👌

  • @pavaniabeynayake4994
    @pavaniabeynayake4994 5 หลายเดือนก่อน +14

    Sheshadri❤❤

  • @hanz5853
    @hanz5853 5 หลายเดือนก่อน +7

    Ettatm sheshadri llassni ❤

  • @user-qm8zn1ty9c
    @user-qm8zn1ty9c 5 หลายเดือนก่อน

    Mokada film eke nama

  • @thulanirandenigala-uo4vc
    @thulanirandenigala-uo4vc 5 หลายเดือนก่อน +3

    Tamil ek lassanai❤

  • @raveenkanishka236
    @raveenkanishka236 5 หลายเดือนก่อน

    Hemal ayya 😂😂👌👌

  • @ROShAN-xr7yn
    @ROShAN-xr7yn 5 หลายเดือนก่อน +27

    Original එක බලලා නැති ලින් මැඩියොන්ට ඉතින් මේකත් ටයිටැනික් වගේ 😂. රට ජාතිය බේරගන්න ඔනෙ කියලා අප්පච්චිට චන්දෙ දෙන්නේ මුන්ම තමා 😂. Original එක බලල මේක බලහල්ල 😂😂

    • @chamikachamika6564
      @chamikachamika6564 5 หลายเดือนก่อน +3

      ඔව් ඔර්ජිනල් එක බලල මේක බලද්දි අවුල් අපරාදෙ ඒකෙ අයගෙ expressions දාන්න ගිහින් මෙයාල අවුල් කරගෙන අපෙම විදිහට කරන්න තිබ්බ කතාව ඒක උනත්

    • @SudeeraMadokandage
      @SudeeraMadokandage 5 หลายเดือนก่อน

      Mokakdha original eke nama

    • @hariseshan8442
      @hariseshan8442 5 หลายเดือนก่อน +3

      😂😂.... දෙමල ගොන් ෆිල්ම් එකක් බලනවා....ඊට වඩා හොදයි

    • @hsgsbaqi
      @hsgsbaqi 5 หลายเดือนก่อน +1

      Dekama balala thina mama 🙂😂

    • @Jarcweerasinghe
      @Jarcweerasinghe 5 หลายเดือนก่อน +3

      @@SudeeraMadokandageරාජා රානි

  • @rimzanmowzoon67
    @rimzanmowzoon67 5 หลายเดือนก่อน +9

    Haiyo nasriya ariya pau oiii mema nodi karanna epa

  • @adeeshadeesh5099
    @adeeshadeesh5099 5 หลายเดือนก่อน +7

    Tamil movie eke name plzz

    • @supunidm1211
      @supunidm1211 5 หลายเดือนก่อน +5

      Raja rani

  • @robinbenedict2946
    @robinbenedict2946 5 หลายเดือนก่อน +1

    Raja rani atlees film

  • @supunkumara1320
    @supunkumara1320 5 หลายเดือนก่อน +3

    Cofi cofi😢😢😢😢😢

  • @flvlog3113
    @flvlog3113 5 หลายเดือนก่อน +11

    Tamil film එකේ වචන ටික අකුරක් නෑරම copy කරලා..
    කැතයි... ලැජ්ජයි.. හිරිකිතයි..
    😂😂😂😂😂

  • @priyadilu533
    @priyadilu533 หลายเดือนก่อน +1

    Rip raja rani film

  • @kavindudeshan3975
    @kavindudeshan3975 4 หลายเดือนก่อน +2

    මේ film එකේ නම මොකක්ද කියන්නකෝ🥺🥺🥺🥺🥺🥺🥺

  • @chavindu8659
    @chavindu8659 4 หลายเดือนก่อน

    මොකක්ද ෆිල්ම් එක

  • @NethmiNathasha-eb3iq
    @NethmiNathasha-eb3iq 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hariseshan8442
    @hariseshan8442 5 หลายเดือนก่อน +49

    කෞද බන් අර කීවෙ ටැමිල් ෆිල්ම් එකකට වඩා ලස්සනයි කීවෙ. 😂😂😂
    මුලින් ටැමිල් ෆිල්ම් බලල ඉදපන්...
    ටැම්ල් වල ගොන්ම ගොන් එකකුත් මේකට වඩා ලස්සනයි......😅😅😅😅
    හේමාල් පව් කියල තමා කියන්න තියෙන්නෙ....

    • @sujanibandara3568
      @sujanibandara3568 5 หลายเดือนก่อน +5

      එවුන් දෙමල ෆිල්ම් බලලා නෑ 😂

    • @nethuallpositive
      @nethuallpositive 5 หลายเดือนก่อน

      @sujanibandara3568 Tamil ewa baluwata india walata puka den na

    • @Rose-xo8mx
      @Rose-xo8mx 5 หลายเดือนก่อน +1

      Ou ane hemlta glpena hoda nirmna hdna un ne me rtae ugen wedak gnne ne

  • @kumaribandara2442
    @kumaribandara2442 4 หลายเดือนก่อน +1

    හේමාල් වගේ talent එකක් තියෙන නළුවෙක් මේ වගේ බොළඳ ෆිල්ම් වල රගපාන්නෙ ඇයි දන්නෙ නෑ .. දැන් ටිකක් පරිනත වෙද්දී ඒ අවබෝධය වත් තියෙන්න එපැයි අනේ

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 4 หลายเดือนก่อน

    😅 ammooo.🎉

  • @rajendranprakash3721
    @rajendranprakash3721 5 หลายเดือนก่อน +9

    Mita vada hodai tamil film eka sinhala dubbed karanam

  • @user-hc3vi1zp3r
    @user-hc3vi1zp3r 4 หลายเดือนก่อน

    Meke original film ek mokakd

  • @Rocky_Boss_Official
    @Rocky_Boss_Official 4 หลายเดือนก่อน

    මේක අලුත් ෆිලුමක්ද

  • @sajithpriyanka5848
    @sajithpriyanka5848 5 หลายเดือนก่อน +4

    Apo jarawak.munta tamange deyak karaganna baane

  • @ranjithpriyashantha3339
    @ranjithpriyashantha3339 5 หลายเดือนก่อน +6

    Muge gon action hodai ma wage gon kellanta..

  • @SansalaMihirangi
    @SansalaMihirangi 5 หลายเดือนก่อน +14

    මෙකේ ෆුල් මූවී එක නැද්ද

    • @prashanthibandara8434
      @prashanthibandara8434 5 หลายเดือนก่อน

      Tamil eka blannna harima lassanai
      Raja rani

    • @Oshada-colo
      @Oshada-colo 5 หลายเดือนก่อน

      හෝල් එකේ තියනවා. ගිහින් බලන්න😂

  • @dinu5942
    @dinu5942 5 หลายเดือนก่อน

    නම මොකක්ද මේ ෆිල්ම් එකේ

  • @user-qr2nn4lm2k
    @user-qr2nn4lm2k 5 หลายเดือนก่อน +1

    Mn thama beluwene

  • @Rose-xo8mx
    @Rose-xo8mx 5 หลายเดือนก่อน

    Ane pwu e girawa

  • @nismimuna1000
    @nismimuna1000 5 หลายเดือนก่อน

    Most of the times our actors act the films like stage dramas

  • @ashiaishu5375
    @ashiaishu5375 5 หลายเดือนก่อน +5

    Dubbing karana wele e katahada tiyena kellawama gththa nm iwarane😅😅😅

  • @user-wo9nr2fk7p
    @user-wo9nr2fk7p 3 หลายเดือนก่อน +1

    Uddikai hemalui aparade😢

  • @ravibaba3769
    @ravibaba3769 5 หลายเดือนก่อน +1

    Mokadda nama meke?

  • @prashanthibandara8434
    @prashanthibandara8434 5 หลายเดือนก่อน +2

    Copy epa ayyiioooo

  • @user-sk3vc8dp1n
    @user-sk3vc8dp1n 5 หลายเดือนก่อน +2

    Piyasad paule lassnma kella math meya,only only sheshdri

  • @slwarrior4192
    @slwarrior4192 4 หลายเดือนก่อน +2

    හෙමාල් නිසා බැලුවෙ මෙලො රහක් නැ අපෙ උනට creative ideas film එකක් කරන්න තරම් අදහක් නැද්ද copy ma කරන්නෙ 😢

  • @PoornimaDananjani-pz7cq
    @PoornimaDananjani-pz7cq 2 หลายเดือนก่อน +1

    Film name plz 😊😊

  • @ceylonmensstyles
    @ceylonmensstyles 4 หลายเดือนก่อน +1

    මේ scene එක නම් Remake එක අවුල්.... First එකට වඩා ගොඩක් අවුල්...

  • @Samanali75
    @Samanali75 5 หลายเดือนก่อน +1

    Mkd meke tamil film eke nama

  • @sumithperera6174
    @sumithperera6174 หลายเดือนก่อน +2

    Official remake කියල ගහල තියෙද්දි ඇයි බන් කොපි කොපි ගගා මේක අස්සෙ වැලලෙන්න උබල 😂😂

  • @user-wl1fb6zr1l
    @user-wl1fb6zr1l 4 หลายเดือนก่อน

    Temil fillm eka nama mokadda

  • @sanojmalshan1717
    @sanojmalshan1717 28 วันที่ผ่านมา +1

    Kawda bn ara mage kella kiyana kena 🙈

  • @isharayathineth
    @isharayathineth 5 หลายเดือนก่อน +3

    Tamil film eka patta ☺️💕🥺

  • @devilwhaite6968
    @devilwhaite6968 4 หลายเดือนก่อน

    Tamil film ek wage na

  • @sandaru_official5996
    @sandaru_official5996 5 หลายเดือนก่อน +2

    දන්න කෙනෙක් කියනවද මේකෙ tamil fillm එක මොකක්ද කියලා

  • @metalicareaload
    @metalicareaload 5 หลายเดือนก่อน

    Me film Wala voice Moda patai

  • @user-is1lk7nj4w
    @user-is1lk7nj4w 5 หลายเดือนก่อน +9

    Vini eke lakiyata denna thibune main role eka.

  • @travelboys6959
    @travelboys6959 5 หลายเดือนก่อน +17

    මොකද්ද ඔය ෆිල්ම් එක බන්😂

    • @cine_starz
      @cine_starz  5 หลายเดือนก่อน +3

      සිහිනයකි ආදරේ

  • @dulanjalimadushani1722
    @dulanjalimadushani1722 3 หลายเดือนก่อน +1

    Sheshardi aul ane..iyaaaaaa

  • @tharushihimashika517
    @tharushihimashika517 3 หลายเดือนก่อน +1

    😂😂😂❤

  • @user-zz9vw9nc1n
    @user-zz9vw9nc1n 5 หลายเดือนก่อน +2

    Hemotama hada kawala

  • @agntprod.
    @agntprod. 3 หลายเดือนก่อน +1

    හේමාල් ගැන දුකයි