SEE YOU || EPISODE 99 || සී යූ || 29th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
    Director : Dhanushka Rathnayaka
    Producer : Sandun Bandara
    Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
    Music : Sandaru Kumarage
    Art Director : Sampath Wanniarachchi
    Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
    Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
    Story : Gayani Piyadigama
    Shalani Tharaka
    Roshan Ranawana
    Darshan Thawaraaja
    Dineth Aapaliyana
    Morin Charuni
    Kaushalya Fernando
    Nanda Wickramage
    Hashinika Karaliyadda
    Upathissa Balasooriya
    Piyumi Srinayake
    Suhandi Wosadi
    Dhanu Innasithambi
    Chathuranga Kodithuwakku
    Abhishek Pramuditha
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Swarnavahini #seeyou #Teledrama

ความคิดเห็น • 311

  • @user-ux8iw6ij5p
    @user-ux8iw6ij5p หลายเดือนก่อน +6

    ක්ලිෆඩ් කියන්නෙ හරිම ආදරණීය සැමියෙක් ❤

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs หลายเดือนก่อน +183

    මාශි කිව්වට නෙතුමලී අවස්තාවාදි කියලා නෙතූ නෙවේ මාශි අවස්තාවාදි මේ වගේ වෙලාවකවත් විරාන්ව අවුස්සන්නේ නැතුව සනසන්න තිබ්බනේ ඔච්චරටම ආදරෙයිනම් විරාන්ට ඒ වෙලාවෙත් එයා බලන්නේ විරාන්ව ලන් කරගන්න😊

  • @sherinaasanthi174
    @sherinaasanthi174 หลายเดือนก่อน +87

    අපො මාෂි අවස්ථා වාදි වෙන්න එපා, ඔයා තමා ආත්මාර්ථකාමි ,

  • @user-ib2lf7yu4z
    @user-ib2lf7yu4z หลายเดือนก่อน +81

    නේහා සහ ගීත් සහෝදරයො උනොත් හොදයි .මොකද නේහාගේ තාත්තට හැම තැනම ගෑනු හිටපු නිසා දරැවොත් ඇති හැමතැනම .ගීත් සහ නේහ සහෝදරයො උනොත් ශෝයි 🤭🤭

    • @tharindujayasanka3825
      @tharindujayasanka3825 หลายเดือนก่อน +2

      ගීත් අරන් හදගෙන නෑ බොරුවට කියල තියෙන්නෙ ඒම 😂

  • @jayaala4237
    @jayaala4237 หลายเดือนก่อน +13

    ඔච්චර කල් ආදරේ කරල වෙන ගෑනියෙක්ගෙ වචන නිසා තමන් පන වගේ ආදරේ කරන ගෑනිව එපා උනා එක මොහොතින්. 😢

  • @seelaganegoda9077
    @seelaganegoda9077 หลายเดือนก่อน +35

    මාශි බොරදියේ මාලු අල්ලන්න යනවා නේහා දන්නෙ නැහැනෙ මෙහෙම කරදරයක් වෙනවා කියලා..

  • @seelaganegoda9077
    @seelaganegoda9077 หลายเดือนก่อน +35

    නෑ දරැවො හදාගත්තම එයාල ලොකු වෙලා දැනගත්තම මේ එයාගේ නියම අම්මලා නෙවෙයි කියල ටිකක් කලබල වෙලා ඒ අම්මලාව හොයයි ඒ උනත් බුද්ධිමත් මොලයඛ් තියනවනම් හිතන්න ඕනේ පොඩි කාලේ ඉදලා වෙනසක් නොකර උගන්නලා උස්මහත් කරලා හොද තැනකට ගේන්න මේ දෙමාපියන් මොන තරම් කැපවීම් කරලාද කියලා ...

  • @erangadiaserangadias6919
    @erangadiaserangadias6919 หลายเดือนก่อน +122

    කතාව එපා කරවන්න එපා.විරාන් තරහ කරන්න එපා.මාෂි අයින් කරන්න.

  • @ss80866
    @ss80866 หลายเดือนก่อน +70

    බොර දියේ මාලු බානව මාශා 😮

  • @indranigunawardane4012
    @indranigunawardane4012 หลายเดือนก่อน +71

    මට හිතෙන විදියට ගීත් සහ විරාන් දෙන්න සහෝදරයො වෙයිද තතාවෙ අවසානයේ කියල

    • @lakshi7640
      @lakshi7640 หลายเดือนก่อน +4

      Matat okama hithuna

    • @RenukaRathnayaka-hc5px
      @RenukaRathnayaka-hc5px หลายเดือนก่อน +1

      වෙන්නත් පුළුවන්

    • @shaniharshi2904
      @shaniharshi2904 หลายเดือนก่อน +3

      ගීත් සහ නේහා සහෝදරයෝ වෙන්න පුලුවන්

    • @sudunona4908
      @sudunona4908 หลายเดือนก่อน

      එහෙම වෙන්න නම් ගීත් විරාන් වගෙ ටැමිල් වෙන්න එපැයි විරන්ගෙ තාත්තා ටැමිල්නෙ ලමය එක්ක මෞලිගෙ ගෙදර එන්නෙ කොහොම හරි එහෙම උනොත් නම් හොදයි

  • @DineshaPriyadarshani-qy5pt
    @DineshaPriyadarshani-qy5pt หลายเดือนก่อน +32

    මාෂි නිසා විරාන් වෙනස් වුනා .. .කතාව එපා වෙයිද දන්නැ😢

    • @lakshi7640
      @lakshi7640 หลายเดือนก่อน +5

      Adama epa una

    • @chamaripeiris8662
      @chamaripeiris8662 หลายเดือนก่อน

      Geniyek hinda minihek mehema wenas wenwa nm u amu gonek

  • @VG11779
    @VG11779 หลายเดือนก่อน +33

    විරාන් හැමදාම කලේ එකේක්කෙනාගෙ රූකඩයක් වගේ නැටවුන එක

  • @ytqueen20
    @ytqueen20 หลายเดือนก่อน +12

    කතාව කැත කරන්න එපා අනේ..එපා වෙනවා....දර්ශන් නියමයි..❤❤

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl หลายเดือนก่อน +14

    Best Actre's Darshan....❤❤❤❤❤❤❤❤❤ love you...Api kandy...

  • @user-li9vf3in1f
    @user-li9vf3in1f หลายเดือนก่อน +9

    ගීත් ❤❤❤❤❤
    කතාව ලස්සනයි. මවුලි පවු. 😢😢 මෙවැනි කතා අද සමාජයේ බිහි වීම ඉතාමත් වටිනවා.

  • @sihanadastudio2592
    @sihanadastudio2592 หลายเดือนก่อน +59

    ළමයි නැති නම් පාඩුවේ ඉන්නවා මිසක අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන්න හොද නෑ.දවසක දුක් විදින්නවෙනවා

    • @dreams8446
      @dreams8446 หลายเดือนก่อน +7

      තමන්ගේ ළමයි හැදුවත් අනුන්ගෙ ළමයි අරන් හදා ගත්තත් ප්‍රශ්න දාන ලමයි ප්‍රශ්නම තමයි

    • @sihanadastudio2592
      @sihanadastudio2592 หลายเดือนก่อน

      @@dreams8446 තමන්ගේ එකෙක් නැති නම් අනුන්ගේ උන් අරන් හදන්න ගියාම වෙන දේ කීවේ.

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 หลายเดือนก่อน

      ඇත්තටම ​@@dreams8446

    • @I_am_Ashvini
      @I_am_Ashvini หลายเดือนก่อน +1

      Methana prashne nam habai ammage salli bale

    • @sihanadastudio2592
      @sihanadastudio2592 หลายเดือนก่อน

      @@I_am_Ashvini saba jeevite a unata ehemai. 90%k nisa duk widinna wenawa.

  • @gimhanikendawala9472
    @gimhanikendawala9472 หลายเดือนก่อน +109

    මාෂි ලස්සනට විරාන්ව ගොනාට අන්දනවා ...පිස්සු හෝන්තුව

  • @ruwankumara3218
    @ruwankumara3218 หลายเดือนก่อน +5

    විරාන් එපා උනා අද අතිශය ප්‍රතම වතාවට ..

  • @taniyadilshani7583
    @taniyadilshani7583 หลายเดือนก่อน +18

    නේහගෙ මල්ලිත් ලමා නිවාසෙ හිටියනේ.දැන් එතකොට ශෙහානුයි ගීතු යි මාරු වෙලාද

    • @pdsharshani
      @pdsharshani หลายเดือนก่อน +3

      ශෙහාන් නේහට වඩා අවුරුදු 9 ක් බාලයි නෙ අනික අනාත නිවාසෙට යන්න කලින් ශෙහාන් විරාන් නෙහා තුන්දෙනම පොඩි කාලෙ එකට ඉන්න සීන් එකක් පෙන්නුවා

    • @taniyadilshani7583
      @taniyadilshani7583 หลายเดือนก่อน

      @@pdsharshani අනේ එතකොට මොකද්ද මේ වෙන්නෙ

  • @damayanthijayasundara8249
    @damayanthijayasundara8249 หลายเดือนก่อน +11

    ඊයා මාශි ඔයා.අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එපා...😢

  • @dilushipushpika6423
    @dilushipushpika6423 หลายเดือนก่อน +19

    අයියෝ කතාව එපා කරවනවා... මාශි කතාවෙන් අයින් කරන්න.. විරාන් නේහා එකතු උනේ නැත්තම් වැඩක් නැ

  • @SilvaDulanja
    @SilvaDulanja หลายเดือนก่อน +43

    විරානුත් පවූ 😞
    නේහත් පවූ 😢😢

    • @Thank_You_day
      @Thank_You_day หลายเดือนก่อน +2

      Okkoma inne udaw karanna newei wasiya ganna.

    • @nisansalakeerthisinghe4059
      @nisansalakeerthisinghe4059 หลายเดือนก่อน +2

      Viran paw na. Eya eka ekkena kiyana padeta natana modayek. Nehata match Wen na

  • @dulandulan5661
    @dulandulan5661 หลายเดือนก่อน +68

    විරාන් කියන්නේ එක එක ගැණු කියන කියන එක අහාගෙන එ පදෙට නටන බුරැ මෝඩයෙක්. මෝලෙන් කිසිම ගේමක් ගහන්න දන්නැති පුස් වීරයෙක්

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya หลายเดือนก่อน +65

    මාෂි අවස්තාවෙන් ප්‍රයෝජන ගන්නවා.

    • @kanchanasenawirathna307
      @kanchanasenawirathna307 หลายเดือนก่อน +4

      Eyagawa adare ne irisiyawai paligenimai thiyenne

    • @rebeccawickremaratne8524
      @rebeccawickremaratne8524 หลายเดือนก่อน

      Shame on you Marshi. You are such a dirty person. Viran be careful of her.

    • @anushaliyanage4092
      @anushaliyanage4092 หลายเดือนก่อน +5

      Girl who saloon she’s trying to get her chance to get he’s love to her side😂

    • @user-km7id6js2z
      @user-km7id6js2z หลายเดือนก่อน +1

      Mashige action maru. Eth awasthawen prayojana gannawata asa ne

    • @kanchanasenawirathna307
      @kanchanasenawirathna307 หลายเดือนก่อน

      @@user-km7id6js2z andawediyawa vitharai

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt หลายเดือนก่อน +61

    මං මාශි කට් කරලා කතාව බැලුවේ

    • @gemathboyvgi5993
      @gemathboyvgi5993 หลายเดือนก่อน +1

      මාශි අප්පිරියයි

    • @deepajayalath
      @deepajayalath หลายเดือนก่อน +1

      මමත් එ කොටස කපා හැරියා...හරි කැතයි එ චරිතය

    • @rhm7493
      @rhm7493 หลายเดือนก่อน

      Ow ekige katahadath appiriyai matanam.

    • @shanikaharshani401
      @shanikaharshani401 หลายเดือนก่อน

      මාත්

    • @luneartz5250
      @luneartz5250 หลายเดือนก่อน

      Math asama nh eyata mula idanma..

  • @SumuduSamanthi-dk9wg
    @SumuduSamanthi-dk9wg หลายเดือนก่อน +12

    විරාන්ට කැමති අය කෝ❤❤❤❤.

  • @amalnishantha6912
    @amalnishantha6912 หลายเดือนก่อน +33

    තියා ගත්තේ නැනේ විරාන් නේහා මග ඇරලා දිවුවානේ අනේ මන්දා

    • @MCESPRO6996
      @MCESPRO6996 หลายเดือนก่อน +4

      මතක නැද්ද නවත්තගෙන අර වීඩියෝ එකක් ගැන ඇහැව්වා ඒ වෙලාවත් ප්‍රමාදයට හේතුවක්

    • @shaniharshi2904
      @shaniharshi2904 หลายเดือนก่อน +6

      ඉතින් එකි දන්නෙ නැහැනෙ මෞලි ඉන්නෙ ලොකු අනුතුරක කියලා

    • @AparnaAmilani
      @AparnaAmilani หลายเดือนก่อน

      ​@@shaniharshi2904 එවෙලෙ කිවේ මේ වෙලාවෙ මට ලොකු හදිස්සියක් කියලා..ඒත් නේහ කිවෙ කොහෙවත් යන්න දෙන්නෙ ඊට වඩා එයාට හදිස්සි කියල..ඒක තමා පරක්කු වීමට හේතුව

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt หลายเดือนก่อน +65

    මාශි අවස්තාවාදී කෙල්ලක්

  • @Thank_You_day
    @Thank_You_day หลายเดือนก่อน +10

    කොහොමද මාශි හිමිට බොලේ දාපු විදිහ විරාන්වයි ගීත්වයි මෞලිවයි එයාවයි නැතිකලෙ නෙතු කියල කියපු විදිය. විරාන් දන්නවා නෙතු මාශීට උදවු කලෙ කියල.

  • @danushkakonara6398
    @danushkakonara6398 หลายเดือนก่อน +27

    This teledrama also now getting bored too much stories

  • @thilinisandunika5879
    @thilinisandunika5879 หลายเดือนก่อน +7

    මොකාද මේ මාෂිගෙ දෙබස් ලියන මූකලං බස්සා..මෙලෝ ගැලපීමක් නෑ..මෙලෝ රහක් නෑ..එයාට රඟපාන්න බැරි එකේ ඒ වගේ ගොං පාට් දැම්මම කතාවම අප්පිරියයි..

  • @rashmijeewan1923
    @rashmijeewan1923 หลายเดือนก่อน +7

    විරාන් වගේ ලාමක ,බොරුවට කෑ ගහන කෙනෙක් නේහාට හරියන්නෙ නෑ..ගීත්නම් හොඳයි නේහාට..මාශිනම් අප්පිරියයි

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 หลายเดือนก่อน +5

    වදපු අම්ම නෙවි වැදිගත් හදාපු අම්මයි වැදගත් ගීත්

  • @JayanthaWijenayake-cw3yd
    @JayanthaWijenayake-cw3yd หลายเดือนก่อน +21

    මාශි කියන චරිතෙ අයින් කරන්න බැරිනම් ඒ නිලියව හරි මාරු කරන්නකො අප්පා..එයාගෙ overacting අප්පිරියයි😢
    බලන එකම teledrama එකත් එපා වෙනවා එයා නිසා..එයාව සෙට් වෙන්නෙම නෑ මේකට😢😢😢😢😢

  • @user-ib2lf7yu4z
    @user-ib2lf7yu4z หลายเดือนก่อน +20

    මාශී කපටියි වගේම ඊර්ෂ්‍යායි නෙතුට. නෙතු මලිට තියෙන ටැලන්ට් එක මාශිට නෑ. මාශී ඊර්ෂ්‍යායි. අවස්ථාවේන් ප්‍රයෝජන ගන්නවා මාශී

  • @AK-3691
    @AK-3691 หลายเดือนก่อน +43

    මාෂි ත් පොඩ්ඩෙගේ ගෝලයෙක් කියලා හිතෙන්නේ මට විතරද

  • @ChathuriPriyadarshani-gv8yt
    @ChathuriPriyadarshani-gv8yt หลายเดือนก่อน +15

    වෙලාවට වැඩ කරන්න දන්නේ නෑ කිව්ව පොඩ්ඩේ එදා විරාන් විනාඩි 3ක් එන්න පරක්කු උනා කියලා මවුලිව තල්ලු කලා

  • @samankumara1
    @samankumara1 หลายเดือนก่อน +18

    ආපෝ මේ මාශිලා වගේ ගෑනු මේ ලෝකේ ඉන්නවා ..අප්පිරියයි එහෙම ගෑනු නම්

  • @danadesh353
    @danadesh353 24 วันที่ผ่านมา

    ශාලනී රඟපාන මම බලන first drama එක, best acting , ඒ වගේම දර්ශූ මම කැමති ම නළුවා ❤❤❤

  • @menikewijesundara8148
    @menikewijesundara8148 หลายเดือนก่อน +23

    පැහැදිලි ඊර්ෂ්‍යාව මාශිගේ

  • @Kamalajayanthi
    @Kamalajayanthi หลายเดือนก่อน +5

    මාශිගේ චරිතය ට හරියට සෙට් වෙන්නේ දුශේනි

    • @chamaripeiris8662
      @chamaripeiris8662 หลายเดือนก่อน

      Ow me geni kole tyne tika kata padam krla kynne😂😂

  • @shehanshehan6747
    @shehanshehan6747 หลายเดือนก่อน +41

    Mashi Maha appiriyai

  • @anjanashehan7232
    @anjanashehan7232 หลายเดือนก่อน +15

    ගීත් නේහාගේ මල්ලීද දන්නේ නැහැ.මොකද ශෙහාන් හිටියෙත් ළමා නිවාසෙක.😊

    • @Nisansala-c9v
      @Nisansala-c9v หลายเดือนก่อน

      Pissuda ban😂

  • @ytqueen20
    @ytqueen20 หลายเดือนก่อน +7

    මාශී මට පෙන්න බෑ...😂😂 එපා වෙනවා....

  • @hk17601
    @hk17601 หลายเดือนก่อน +3

    5:46 කනට ගහයි කියලා හිතුවෙ මාශිගෙ

  • @nishanthicooray
    @nishanthicooray หลายเดือนก่อน +51

    මාශී ,ඔයා නම් ඊයා

  • @MCESPRO6996
    @MCESPRO6996 หลายเดือนก่อน +43

    නේහාට ඔහොම වෙලා මදි ඒ කාලෙ විරාන්ට කරපු දේවල් වලට 😂

    • @apsaranagahawala1970
      @apsaranagahawala1970 หลายเดือนก่อน +5

      විරාන්ව පොලිසියට අල්ලල දෙන්ටත් ආවේ නේහානේ මතකද

    • @kumarichandrika5198
      @kumarichandrika5198 หลายเดือนก่อน +3

      Ow

    • @irushanmax1651
      @irushanmax1651 หลายเดือนก่อน +2

      Yh

  • @sagari8618
    @sagari8618 หลายเดือนก่อน +22

    මාශා උබනමි😮😮😮

  • @SheelaKw
    @SheelaKw หลายเดือนก่อน +17

    Virange sahodara bendeema.😢😢😢😢

  • @shanthiherath719
    @shanthiherath719 หลายเดือนก่อน +18

    අද විරාන් ගේ හැසිරීම නියමයි.. නේහා ට ගැලපෙන භාෂාව තමයි ඒක

  • @sagari8618
    @sagari8618 หลายเดือนก่อน +24

    පවි නේහා 😢😢😢

  • @user-jc1nd9rp1n
    @user-jc1nd9rp1n หลายเดือนก่อน +14

    විරාන් වෙනස් උණු ඒක හොදයි

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx หลายเดือนก่อน +12

    අපේ වැඩ කරන තැන offies එකේ සර් කෙනෙක් ඉන්නවා දර්ශන් වගෙමයො වෙනසකට තියෙන්නේ අපේ සර් කෙට්ටුයි..

  • @jayanichathurika4444
    @jayanichathurika4444 หลายเดือนก่อน +3

    මේකේ සේරම දේවල හැමෝම නෙතූගෙ පිටින් යවනවා වගේ මට තේරෙන්නෙ ... මාශි ඔක්කොටම එහා...

  • @Nimalipriyadarshani89
    @Nimalipriyadarshani89 หลายเดือนก่อน +15

    Shashooo ,mashi බොර දියේ මාලු බාන්න හදන්නෙ..

  • @geethanjaleevlog9783
    @geethanjaleevlog9783 หลายเดือนก่อน +3

    Mashee හරිම athmarathakamee ganiyek chick😢😢😢😢

  • @Nayomimadhumali-cg3jq
    @Nayomimadhumali-cg3jq หลายเดือนก่อน +1

    Harima lassana kathawak

  • @tharuka9585
    @tharuka9585 หลายเดือนก่อน +2

    ගීත් නේහාගෙ සහෝදරයෙක් ❤

  • @user-vd2wd9hl9p
    @user-vd2wd9hl9p หลายเดือนก่อน +7

    නේහා පවි

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 หลายเดือนก่อน +6

    මාසි අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා

  • @Kamalajayanthi
    @Kamalajayanthi หลายเดือนก่อน +3

    අශේන් සහ ගිත් සහොදර යෝ වෙන්න පුලුවන් ❤😂

    • @muthukuda7201
      @muthukuda7201 หลายเดือนก่อน

      ඔව් එක නම් වෙන්න පුලුවන්

  • @KavindiHirushi-sn7jt
    @KavindiHirushi-sn7jt หลายเดือนก่อน +3

    පිස්සුද මන්දා දැන් ඔක්කොම අය එකතු වෙලා නේහට බනින්නෙ 😂

  • @minoliwickramasinghe7696
    @minoliwickramasinghe7696 หลายเดือนก่อน +6

    Neha paw

  • @jandrajandra5712
    @jandrajandra5712 หลายเดือนก่อน +3

    අදත් හරිම ලස්සනයි කතාව ❤❤❤👍

  • @annpereira5289
    @annpereira5289 หลายเดือนก่อน +114

    Neha danne naane ehema ekak. Anika VIRAN Kisi deyak kiwweth na panala diwwa. Baluwama NEHA virangen ain wuna eka hodai. Okkoma kunu bera wawata wage okkoma waradi Nehata patawanawa. VIRAN modayek wage podde Kiana de ahala hire hitiya insane me okkoma

    • @korean_GANG
      @korean_GANG หลายเดือนก่อน +13

      හො.ම.ත.ග.යු මෙක කතාවක් කියලා😂

    • @Theend-co9em
      @Theend-co9em หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @amvideos8088
      @amvideos8088 หลายเดือนก่อน +2

      Awulak na patio. Api mona hari okata karamu harida 😢.

    • @Ramiduakash
      @Ramiduakash หลายเดือนก่อน

      😂

    • @priyankara00
      @priyankara00 หลายเดือนก่อน +2

      කවුද බං මේ 😂

  • @nirwansampath
    @nirwansampath หลายเดือนก่อน +14

    මේකෙ කෙල්ලො කමෙන්ට් දාලා මාශි අවස්තාවාදී ලු.😂 උන් හිතං ඉන්නෙ නේහා වගෙ කොල්ලව අතරමං කරල මග දාලා ගිහින් ආයෙ උන්ට ඕනෙ වෙලාවට එද්දි කොල්ල සැදී පැහැදී ඉන්න ඕනෙ කියල. මේකෙ මාෂිට බැනල තියෙන්නෙ නේහාගෙ ටයිප් කැරැක්ටර් තියෙන කෙල්ලො😂😂.

    • @Thank_You_day
      @Thank_You_day หลายเดือนก่อน +5

      Kathawa hariyata balapan ban neha viranwa atha ariye naha u vihin hire giye neha aththa ahanna ahanna udau karanna. Neha thanakata enakan viranta iwasagena inna bariuna eth ithin adare wadikamata nathiwei kiyana bayata pissukeliye.

    • @Thank_You_day
      @Thank_You_day หลายเดือนก่อน +4

      Eth mashi enne awasthawen prayojane ganna. Mashi mula idanma shashagei nethugei love ekata jealous 😂

    • @sew3078
      @sew3078 หลายเดือนก่อน

      Sure ekatama uba kawathwa balapu ekek newei😂😂

    • @Thank_You_day
      @Thank_You_day หลายเดือนก่อน +1

      @@sew3078
      Ow ban ada thamai kathawa baluwe. Hada 😂😂

    • @AparnaAmilani
      @AparnaAmilani หลายเดือนก่อน

      ​@@Thank_You_dayE unata viran iddima..neha geeth dunna home ekath gatta..geethge purpose ekth gtta..viran hire ynna kalinma🥲🥲

  • @roshankumara2325
    @roshankumara2325 หลายเดือนก่อน +6

    ගීත් කියන්නේ නෙහාගෙම අයියා කෙනෙක් වෙන්න බැරිද?

    • @shaniharshi2904
      @shaniharshi2904 หลายเดือนก่อน

      මල්ලි කෙනෙක්

  • @youlearn4769
    @youlearn4769 หลายเดือนก่อน +2

    To Priyanath and Gayani (the script writers) there are some dialogues which affects the consistency of the characters and events. Some events are not believable.

  • @priyankakumari20
    @priyankakumari20 หลายเดือนก่อน +5

    මෙකත් එපා වෙනවා..විරාන්ට කොන්ද නෑ.

  • @juhidissanayake675
    @juhidissanayake675 หลายเดือนก่อน +2

    මාශී අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හදන්නේ

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx หลายเดือนก่อน +10

    ගීත් දැන් බොන්නේ ජුස්ද
    පහුගිය ට්කේ නම්

  • @lalithapadmini2507
    @lalithapadmini2507 หลายเดือนก่อน +7

    මේ කතාවේ පොඩ්ඩේ සෑම තැනකදී ම වීරයෙක් වෙනවා.ලංකාවේ පතාලය සෑම කේෂත්‍රයකම මේ විධියට ඔවුන්ගේ බලය පතුරුවන අතර මුදල් වලට ඇති කෑදරකම මත සහ පළිගැනීමේ චේතනාවෙන් ඔවුන්ගේ අතකොළු බවට පත්වන උන් මේ හැම ⁣කේෂත්‍රයකම සිටින බව පෙන්වාදීම වුවත්,පොඩ්ඩෙව එපා වෙන එක නම් වලකාලීය නොහැකියි.තාමත් ඔහු යහතින් නිවී සැනහේ...

  • @DM-sc2fx
    @DM-sc2fx หลายเดือนก่อน +1

    Acting nam suberb 🥺❤️

  • @shaniharshi2904
    @shaniharshi2904 หลายเดือนก่อน +8

    නේහා පව් එයාට කවුරුත් නැහැ එයාගෙ පැත්තට විරාන්ට නම් මෞලී , ශීලා අම්මා අවස්තාවදි මාශී ඉන්නවා

  • @KamaniRupasinhe
    @KamaniRupasinhe หลายเดือนก่อน +4

    සෑම මනුෂ්‍යයකුටම මොකක් හෝ ප්‍රශ්නයක් 🤔🤔🤔

  • @surekanirmani1338
    @surekanirmani1338 หลายเดือนก่อน +4

    අනේ මෞලි පව් 😢😢

  • @maduolyvia9070
    @maduolyvia9070 11 วันที่ผ่านมา

    Meka teledrama ekk .but acting is suburb....charithawalata baninawa kiyannei godak adare karanawa kiyannei e characters success...lv that teledrama.....❤❤

  • @SitharaDilhani-q6n
    @SitharaDilhani-q6n หลายเดือนก่อน +2

    Sasha...❤❤❤❤❤❤❤❤

  • @nisansalakeerthisinghe4059
    @nisansalakeerthisinghe4059 หลายเดือนก่อน +3

    Paw neha...neha virangen ain una ekamai hoda

  • @chanukasahan4359
    @chanukasahan4359 หลายเดือนก่อน +2

    මාෂි උඹ තමා ආත්මාර්තකාමි

  • @user-cv2fm2ys1v
    @user-cv2fm2ys1v หลายเดือนก่อน +2

    මාශි හරිම කුහකයි,ඉරිසියයි

  • @sithuminishakya6239
    @sithuminishakya6239 หลายเดือนก่อน +1

    මාශි අයින් කලා නම් කතාව ලස්සනයි

  • @kivindigeththam7927
    @kivindigeththam7927 หลายเดือนก่อน +1

    නේහට කතා කරන්න ඕන ඔහොම තමයි. ඇත්තටම හැමෝගෙම ජීවිත විනාස කරේ නේහා

  • @Peshika424
    @Peshika424 หลายเดือนก่อน +5

    Nehage ammaibthatti wenna athi geethge amma thatta..ekai nehawa maranna haduwe wenna athi..e kasade walakwanna

  • @user-jl4ib4hw9r
    @user-jl4ib4hw9r หลายเดือนก่อน +3

    ඇත්තටම මේ කතාවත් කෑවා අර මාශිද මොකිද ගෑනි දාලා

  • @santhadammika6270
    @santhadammika6270 หลายเดือนก่อน +2

    නේහා පවු ,විරානුත් පවු මේ වෙලාවෙ විරන්ගෙ ඔලුව අවුල් කලානේ

  • @rupinithaberwthabrew1136
    @rupinithaberwthabrew1136 หลายเดือนก่อน +4

    පව් විරාන් ටෙලිසිනමා ගම්මානේ ඉදන් කොළඹට ආවා විනාඩි 18, නෙතුගේ වාහනේ ජෙට් එකක්ද මන්ද

    • @Thank_You_day
      @Thank_You_day หลายเดือนก่อน

      මේක කථාවක් බොලව් 😂

  • @SheelaKw
    @SheelaKw หลายเดือนก่อน +10

    Darshan 🎉🎉🎉

  • @chami.primedora
    @chami.primedora หลายเดือนก่อน +21

    රටවල් ගිනි තියන්න කියාපු ගෑනු

  • @cutegirls-v5v
    @cutegirls-v5v หลายเดือนก่อน +10

    මාශි තමයි හොදටම කරේ

  • @lakshi7640
    @lakshi7640 หลายเดือนก่อน +8

    Mashi jara kellek neha gena eyata tiyenne jelous ekak wagemal eyal virant adare karnne nehata riddanna..hemdema eyage wasiyata nawagannawla

  • @hansiguruge5570
    @hansiguruge5570 หลายเดือนก่อน +3

    මාෂි නිසා කතාව එපා වෙනවා 🥺

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 หลายเดือนก่อน +1

    කරපු ඔක්කොම පවු කලෙ නේහ.එ උනාට විරාන්ට පවු කරනව කියල බයිනව😊

  • @user-mq7sn9wc9u
    @user-mq7sn9wc9u หลายเดือนก่อน +2

    Nice❤❤❤

  • @anomakanthi8342
    @anomakanthi8342 หลายเดือนก่อน +2

    සැම දේම හංගෙගන පුුශ්න විසසදන්න ගියනිසා තමයි අවුල

  • @KviNikesh-dj3ix
    @KviNikesh-dj3ix หลายเดือนก่อน +4

    ඉයා මාශි

  • @Nayomimadhumali-cg3jq
    @Nayomimadhumali-cg3jq หลายเดือนก่อน

    හරිම ලස්සන කතාවක්

  • @Thank_You_day
    @Thank_You_day หลายเดือนก่อน +2

    භාගීයි මහිල් නැතුව මාශි විතරක් දාගෙන කතාව කරන එක පොඩ්ඩක් අවුල් වගේ නේද?

  • @ruwankumara3218
    @ruwankumara3218 หลายเดือนก่อน +2

    මාශි අවස්තා වාදි..

  • @HarshadVjx
    @HarshadVjx หลายเดือนก่อน +6

    👍