Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 296 | 26th November 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 83

  • @tharushimasubasinghe3343
    @tharushimasubasinghe3343 2 ชั่วโมงที่ผ่านมา +24

    "අම්මා : මේ සමාදිගේ phone එකද?
    සිසිර : නෑ නේ... දොර දෙකේ fridge එකක්...."
    අම්මෝ මට බෑෑෑ....😂😂😂

    • @tharindukithsiri654
      @tharindukithsiri654 2 ชั่วโมงที่ผ่านมา +3

      ඇයි පොළොවේ ගහද්දි අකුරුත් විසික් වෙනවා දැක්ක කිව්වේ 😂

  • @mervinpeiris2470
    @mervinpeiris2470 3 ชั่วโมงที่ผ่านมา +17

    සමාදි නැතිනම් වෙන කෙල්ලෙක් හරි අනුහසා ට set කරන්න සෙහාන් ලගෙ ජෙගන් ලගෙ love දැක්කහම හිනායනවා

  • @MenikWeerakoon
    @MenikWeerakoon 3 ชั่วโมงที่ผ่านมา +54

    අපරාදේ රවින්ගේ talent එක මේ හොන්තුවත් එක්ක රඟපාලා නිකරුනේ කාලයයි talent එකයි දෙකම නාස්ති වෙනවා please පුළුවන් ඉක්මනට මේ සොකඩ ඉනිමෙන් අයින් වෙන්න රවීන්
    ඇත්තටම රෝෂෙල් හරි වේලාවේදී හරි තීරණය ගත්තා

    • @fai3379
      @fai3379 2 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්යයෙන් ම

    • @Queenrisana-t4q
      @Queenrisana-t4q ชั่วโมงที่ผ่านมา

      ​@@fai3379 sokada inimalu halo 😅 gelapena nama ned

  • @wolfyperera8935
    @wolfyperera8935 ชั่วโมงที่ผ่านมา +4

    9:25 කක්කා බර හැදිලද බං 😂 තටමනවා ඉවරයක් නෑ 😂😂😂

  • @manikewijekoon2914
    @manikewijekoon2914 2 ชั่วโมงที่ผ่านมา +11

    අනුහස්ට ලස්සන කෙල්ලක් සෙටි කරලා කතාව ලස්සනට ලියන්න නැත්තමි කතාවබලන්න කමිමැලියි අනුහසුත් පිස්සු නටන කොට එපා වෙනවා අනික අනුහස් වගේ කෙනෙකුට ඔය බෝතල් තියන එක හරිනැහැ ඔහොමිම සමාදි ෂෙහාන්ටම දෙන්න

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 3 ชั่วโมงที่ผ่านมา +37

    පුරුද්දට බලන උන් කෝ 🥴

  • @nafeeldeen8483
    @nafeeldeen8483 4 ชั่วโมงที่ผ่านมา +24

    අනුහස් 🤚සමාදී ❤

  • @Kavi_Samaraweera
    @Kavi_Samaraweera 3 ชั่วโมงที่ผ่านมา +14

    අනුහස්ගෙ හිත වෙනස් උනොත් සමාධිට ශෙහාන්ම තමයි marry කරන්න වෙන්නෙ ☹අනුහස් සමාධි වෙන්න කරන්න එපා ☹

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ชั่วโมงที่ผ่านมา

      @@Kavi_Samaraweera
      Hi 🌹🌹🌹

  • @Kamalwishmitha
    @Kamalwishmitha 3 ชั่วโมงที่ผ่านมา +20

    Sahan super acting ❤
    Anuhas ❤
    Sahan ❤

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 3 ชั่วโมงที่ผ่านมา +19

    අවන්ත , දෙව්මි වෙලාවට අයින් උනා , අනුහස් ඔයත් දැන් අයින් උනොත් හොදයි ❤❤

  • @Skol7856
    @Skol7856 8 นาทีที่ผ่านมา

    ඊයා මේ නිලියගෙ ඇඩිල්ලෙ කැත. අර සමහරු කියනවා වගේ මාර natural acting. එයාගෙ act එකට දුකහිතිලා තාමත් මට ඇඩෙනවා. රවිඋන්ගෙ level එකටම රගපානවාලුනෙ. අනේ අනිච්චං රවීන්ගෙ acting වැටිලා තියෙනෙ තැනක්. 😮😮

  • @Priuadarsain
    @Priuadarsain 13 นาทีที่ผ่านมา

    සිසිර.නියමයි😂❤❤❤

  • @dilshanmadusanka742
    @dilshanmadusanka742 27 นาทีที่ผ่านมา

    සහනයි සාරයි මේව බලන්නෙ කෝමද ලැජ්ජ හිතෙනවා 😂

  • @FjgghfhtyuyGgggsr-wn5rn
    @FjgghfhtyuyGgggsr-wn5rn ชั่วโมงที่ผ่านมา +1

    සිසිර නියමයි අනේ ❤❤❤❤❤❤❤❤

  • @Shanikamadumali848
    @Shanikamadumali848 3 ชั่วโมงที่ผ่านมา +6

    සහන් 🥰

  • @tharindukithsiri654
    @tharindukithsiri654 2 ชั่วโมงที่ผ่านมา +18

    ආක්ෂාගේ පුනරුප්පත්තිය හරි ගෙනල්ලා අනුහස්ට සෙට් කරමු.මේක හරියන වැඩක් නෙවෙයි 😌

    • @fai3379
      @fai3379 2 ชั่วโมงที่ผ่านมา +6

      ඒක හරි.හැබැයි මන් හිතන් නැ රොශෙල් ආයි මේකට ඒව් කියලා

    • @MenikWeerakoon
      @MenikWeerakoon 2 ชั่วโมงที่ผ่านมา

      @@tharindukithsiri654 සහතික ඇත්ත හැබැයි පුනුරුප්පත්තිය ගන්න බෑ මොකද කතාවේ හැටියට මේ හැමදේම වෙලා අවුරුද්දක් දෙකක් විතර වගේනේ
      අක්ෂා වගේම හැඩරුව තියෙන කෙනෙක් විදිහට නම් ගෙන්න පුළුවන් සමාදීගේ මාතලේ estate එක පැත්තේ ඉන්න Tamil girl කෙනෙක් විදිහට
      හැබැයි මටත් හිතෙනවා රොෂෙල් ආපහු එන එකක් නැති වෙයි

    • @Skol7856
      @Skol7856 16 นาทีที่ผ่านมา

      @@MenikWeerakoonඕක තමයි ප්‍රශ්නෙ. එයා ආයෙ එන්නෙ නෑ. 😊

  • @T.SprabhaFdo
    @T.SprabhaFdo 3 ชั่วโมงที่ผ่านมา +11

    Anuhas❤samadi

  • @Shanikamadumali848
    @Shanikamadumali848 ชั่วโมงที่ผ่านมา +2

    Anuhas ❤
    Sahan ❤
    Superb actor ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @denukshidilthara1508
    @denukshidilthara1508 58 นาทีที่ผ่านมา

    සිසිර නම් මරු 😂😂😂

  • @ماريعيسى-ث5ق
    @ماريعيسى-ث5ق 2 ชั่วโมงที่ผ่านมา +3

    💖💖💖💖💖

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 3 ชั่วโมงที่ผ่านมา +9

    අපරාදේ ගෑනියේ පොන් ඒක 😒

    • @hasithchathuranga3510
      @hasithchathuranga3510 ชั่วโมงที่ผ่านมา +1

      Kadichcha phone ekak bn ganne oowata😂😂😂

  • @pradeepasamaradasa2661
    @pradeepasamaradasa2661 16 นาทีที่ผ่านมา

    සහන්,සාරා අප්පිරියයි

  • @MenikWeerakoon
    @MenikWeerakoon 3 ชั่วโมงที่ผ่านมา +11

    අපෝ මල ඇඩියාව කැතේ බෑ 😖😡
    මොන මුසල කමක්ද මන්දා 🤮

  • @Rawi-g8d
    @Rawi-g8d ชั่วโมงที่ผ่านมา +1

    Dan enna enna epa wenawa meka 😢

  • @hinikka4687
    @hinikka4687 2 ชั่วโมงที่ผ่านมา +3

    Anuhas Samadi dennama adarei kiyala danagenat mevage moda vidiyata katava liyanna epa Ediri. Medenna ekatu karala lassana katavak godanaganna...

  • @ChathuPremarathna
    @ChathuPremarathna 2 ชั่วโมงที่ผ่านมา +4

    Anuhas samadhi ven karanna apa❤❤

    • @Skol7856
      @Skol7856 15 นาทีที่ผ่านมา

      අනුහස්ට ඔය භාණ්ඩේ එපා.

  • @damithlakshitha1234
    @damithlakshitha1234 2 ชั่วโมงที่ผ่านมา +4

    මේ කතාව සුපිරි ඔය විදියටම ලියාගෙන යන්න session එක වගේ කන්නනම් එපා එහෙම උනොත් අපිටත් එපාම වේලා යනවා ඉන්න අයත් එක්කම දිගටම කරලා ඇති කියල හිතුනොත් ඉවරම කරල දාන්න නැතුව session 3කියල එකක් ගේන්නම් එපා එහෙම උනොත් ඕයාවත් එපාම වේලා මේකේ ඉන්නේ එව්වොත් එපාම වේනවා එදිරි එක තෙරුම් ගන්න ඔයා ජය වේවා❤❤❤❤❤

    • @Skol7856
      @Skol7856 14 นาทีที่ผ่านมา

      🤣🤣🤣🤣🤣

  • @Kamalwishmitha
    @Kamalwishmitha 3 ชั่วโมงที่ผ่านมา +5

    Sahan ❤

  • @user-ul4up2rt5i
    @user-ul4up2rt5i ชั่วโมงที่ผ่านมา

    අනුහස්❤සමාදි❤

  • @ThisariThisari-t5m
    @ThisariThisari-t5m 3 ชั่วโมงที่ผ่านมา +10

    Anuhas🤚samadi❤

  • @hashenweerakkodi
    @hashenweerakkodi ชั่วโมงที่ผ่านมา

    Anuhas ❤ samadhi
    Sisiraya maruh ah❤

  • @thusharimuditha5261
    @thusharimuditha5261 3 ชั่วโมงที่ผ่านมา +7

    අප්පිරිය කතාව

  • @SulaVishwa
    @SulaVishwa ชั่วโมงที่ผ่านมา

    කෝ යකෝ ෆෝන් එකෙ පලු දෙක 😢

  • @sampathkumara1241
    @sampathkumara1241 2 ชั่วโมงที่ผ่านมา +2

    සහර කොහෙද හිටියේ

  • @damayanthirodrigo2628
    @damayanthirodrigo2628 2 ชั่วโมงที่ผ่านมา +1

    පිස්සු දැන් මේ කතාව

  • @chamilishika5812
    @chamilishika5812 3 ชั่วโมงที่ผ่านมา +11

    Anuhas samadhi pau 😢

  • @GamingFox-bz8bz
    @GamingFox-bz8bz 2 ชั่วโมงที่ผ่านมา +5

    Samadiwa nm ain karana eka hodai anuhasgen wena kellek set kara nm hari

  • @sunindukesara4865
    @sunindukesara4865 2 ชั่วโมงที่ผ่านมา +1

    දැන් තමා දෙවෙනි ඉනිම ඇතුලට විනී ආතල් එන්න පටන් ගන්නෙ ❤ තව එකෙක් ගෙනත් දාමු තවත් ආතල් වෙයි ❤

  • @ThakshilaDilrukshi-v1p
    @ThakshilaDilrukshi-v1p 6 ชั่วโมงที่ผ่านมา +8

    Ane ikman karannako😮😮

    • @RachithaAnuhas
      @RachithaAnuhas 3 ชั่วโมงที่ผ่านมา

      Ikmn krn ganne nawayt klin denne 😂💔 nawytm thama denne 😢

  • @Nilanthiperera-t6c
    @Nilanthiperera-t6c 2 ชั่วโมงที่ผ่านมา +5

    Paw samadi

  • @SahanikaDilruksi
    @SahanikaDilruksi 3 ชั่วโมงที่ผ่านมา +12

    Ma shanta wanna kllak attama ndda magni nakini

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 ชั่วโมงที่ผ่านมา +1

    anuhas 💘 sahan 💘

  • @VithanaArachchi
    @VithanaArachchi 4 ชั่วโมงที่ผ่านมา +4

    මෙි සහන්ටනමි මොන්ගල් වගේ

  • @SL_Defender669
    @SL_Defender669 3 ชั่วโมงที่ผ่านมา +4

    Hii lamaay 😊

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @luckyboys3510
    @luckyboys3510 2 ชั่วโมงที่ผ่านมา

    සිසිර

  • @DilekaSewmini
    @DilekaSewmini 3 ชั่วโมงที่ผ่านมา +2

    12:14 😂😂

  • @NuwanVidanagamage
    @NuwanVidanagamage ชั่วโมงที่ผ่านมา

    Anuhas and samadi match wena nisa baluwe ath kathawa ajuthai pata kurullo wage views anne nathi hethuwa me yakkunta therenne nh ne

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk ชั่วโมงที่ผ่านมา

    ANUHAS SAMADI CALL NAHA ..HANGUM DANA VANA THATHVIKA RANGAPAAMAK
    RIDUM EPAA PEM KALA SITHA HAMADAAMA ...SANASE N NAM AADARAYA LABUNAAMA

  • @Samanedirimuni-y6w
    @Samanedirimuni-y6w 3 ชั่วโมงที่ผ่านมา +2

    අපරාදේ 4n එක 😪

  • @SomaAl-s1o
    @SomaAl-s1o 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤a❤❤❤❤❤❤❤❤😂😂

  • @alone_music1415
    @alone_music1415 3 ชั่วโมงที่ผ่านมา +4

    Phone eka aparade 🤣👋

  • @SanduniSisara
    @SanduniSisara 3 ชั่วโมงที่ผ่านมา +1

  • @WmdWikramasingha
    @WmdWikramasingha ชั่วโมงที่ผ่านมา

    අනේ අනුහස් අයියේ සමාධි අක්කට ආදරෙයි කියලා කියන්නකෝ සමාධි අක්කා පව් අනුහස් අයියේ ඔයත් පව්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk ชั่วโมงที่ผ่านมา +1

    ANUHAS SAMADI .HASARAL PIRUNU LASSANA MUHUN U ADA A MAA VA KA P OYA DA VAGE
    PURA HANDA PAAYA NA DINA YA NADDA AHA SATH OBA VENUVEN HANDA A VATEI

  • @KanishkaPramoth-f6s
    @KanishkaPramoth-f6s 4 ชั่วโมงที่ผ่านมา +2

    Hi❤

  • @ChalaniDurantha
    @ChalaniDurantha 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤️❤️💝💝💝💝❤️💝💝❤️❤️❤️💝💝💝❤️❤️💝💝❤️❤️

  • @dr.susiledirisinghe4068
    @dr.susiledirisinghe4068 2 ชั่วโมงที่ผ่านมา

    Anne thoge game😂😂😂

  • @dhananjikapukotuwa1860
    @dhananjikapukotuwa1860 3 ชั่วโมงที่ผ่านมา +1

    Anuhas samadi wan Kara apa ikmatama samadi anuhas adaryai kiyanawa balanat maga balagana inawa sahanta ranajiwatai padamak ugansko Saman sir season 1 una wage anuhas tani kara apa ikmatama samadi anuhas akatu karana anuhas jiwatayata samalka awa kama lasa Aya Nakamura a wagema anuhas jiwatayata akasha awa aya anuhas samagin lasana hina gonak dutuwa aya anuhas Tania Kerala sadahatama yana giya season 2 aka labuna adaraya nati karana apa anuhas Dunkin inawa dakidi good dukai a nisa ikmatama shantai ranajiwatai padamak ugansko a wagema tamanga uganuwa nati unata taman uganapu pasala golayayaku diyunu wana bakana bari ara lanal saduntada padamak ugansko Saman sir ikmatama samadi anuhas adaryai kiyanawa balanat maga balagana inawa tanakas 💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @AmilaKasun-ge5tz
    @AmilaKasun-ge5tz 2 ชั่วโมงที่ผ่านมา

    Hamadama balpu hinda balanwa dana epa wala tiyana

  • @KT01208
    @KT01208 5 ชั่วโมงที่ผ่านมา +10

    රවීන් ට වෙන ජොබ් එකක් ඇත්තෙම නැද්ද රගපානවා ඇරෙන්න 😅 වෙන නළුවෝ හොදයි ඊට වැඩිය ඒ ගොල්ලන්ට රගපාන්න අකමැතිනම් එකම නාට්‍යයේ ඉන්නේ නැතුව අයින් වෙලා යනවා යන්න ඒකට රවීන් ට ඔච්චරටම මොලේ නැද්ද මේවගේ වැඩකට නැති දෙකයි පනහේ එකම කතාවක රගපාන්න ඔච්චරටම දගලන්නේ

    • @SanathKumara-oc7yn
      @SanathKumara-oc7yn 4 ชั่วโมงที่ผ่านมา +5

      ඉරිසියා කාරයා

    • @Skol7856
      @Skol7856 11 นาทีที่ผ่านมา

      මොලේ ආවොත් අතට එන ගාන නැති වෙනවනෙ. ඒකයි උන්නෙ. වෙන මොනවා කියලා හිතන්නද????

  • @AmilaKasun-ge5tz
    @AmilaKasun-ge5tz 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @WmdWikramasingha
    @WmdWikramasingha ชั่วโมงที่ผ่านมา +1

    අනේ අනුහස් අයියේ සමාධි අක්කට ආදරෙයි කියලා කියන්නකෝ සමාධි අක්කා පව් අනුහස් අයියේ ඔයත් පව්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharangidharmawardena30
    @tharangidharmawardena30 3 ชั่วโมงที่ผ่านมา +1

    • @laknsannoti
      @laknsannoti 3 ชั่วโมงที่ผ่านมา

      Hi

    • @laknsannoti
      @laknsannoti 3 ชั่วโมงที่ผ่านมา

      ❤🎉

  • @Agathachristi2020
    @Agathachristi2020 ชั่วโมงที่ผ่านมา

    සමාදිපලල්කරලදෙන්නේනෑඒකතේරුම්ගන්නෙත්නෑ

  • @muthutharu9871
    @muthutharu9871 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤️

  • @NalaniSamayawaradana
    @NalaniSamayawaradana ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️