Uthum niwan maga oba wahanseta lebewaa.ma oba wahansegen bana boho asa atha.oba wahansege bana peyak yanawa denen ne.ma asu darma desana pin oba wahanseta anumodam wewaaaa.
Siyalu sathwayo suwapath wethwa,, ape pansaleth me maase katina pinkama 11 wenida, ita kalin gein geta wadameuwa, buddha poojawa thibba , budu rajanan wahansege pilimayak a laginma thiyana hinda,, ape pansale inne tharuna swamin wahanse namak,eth oua kiyanawa wage salli ekathu keruwe na wenama,, katina cheeware thanpath karapu gedarata ena asalwasiyo daapu punchi punchi mudal tika vitharai dunne
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අද දවසේදීත් ඉන්නයි තිබුනේ
අපවත් වීම අපේ අභාග්‍යයක් 😢
උතුම් වූ නිවනින් සැනසීම ලබත්වා! 🙏
😥🙏🙏🙏☸️
අජරාමරනිවනින්අපරටේමබුද්දපුත්තරභවයමලැබෙවා
අනේ මමත් හරි කැමති මේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අහන්න .අනේ තව කාලයක් ජිවත් වෙලා හිටියා නම් කොච්චර හොඳයිද .උතුම් නිර්වානයම සාක්ශාත් කරගැනීමට හැකී වේවා ඔබ වහන්සේට .
සම්බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල මෙහෙවරක් කල යතිවරයාණන් වහන්සේ නමක් . ප්‍රාර්ථනා කල බෝධියකින් උතුම් නිර්වාණ සුවය අත්වේවා.!
😊😊p😊⁰9😊oʻ⁰😊😊ppĺllĺp00⁰pppppppoʻ😊p
මේ බණ අමූලිකා සද්ධාවෙන් පිං කරන සැමට පෙනේවා.කටින සිවුරට කරන දේවල් දැක්කම ඇත්තටම මේ මිනිස්සු මෙච්චර මෝඩ ඇයි කියල හිතෙනව.හාමුදුරුවොම මේ ගැන පැහැදිලි කිරීම හරිම වටිනව.
මේ වාගේ අන්ධබාලායෝ ලංකාවේ ඉන්නවා, දැන්ම කෝටිපතියෝ ඒ සිවුර ගෙදරට ගන්න පොර කනවා.
🎉🎉🎉
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ සම්බන්ද පැහැදිලි කරන video thiynwnm dannko .
ඔව් දැන් මේක Style එකක් වෙලා හැම තැනම අරන් යනවා වස් වැදිලා තියෙන්නේ අපේ අයට..😢
පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. උතුමි වු. අමාමහ. නිර්වාණය. ලගාවෙවා. තෙරුවන් සරණයි
අපවත් වී වදාළ අපගේ ස්වාමීන් වහන්සේට අමා මහා නිවන් සුවය ලැබෙිවා...☸️🙏🙏🙏
උතුම් නිවනින් සැනසීම ලැබේවා ඔබ වහන්සේට
කාලෙකින් අහන්න ලැබුන පිං වන්ත දර්මදේශනයක් දැන් දැන් අහන්නේ මොනවද කියලා හිතෙනවා ගොඩක් පිං අපේ හාමුදුරුවනේ මේතරම් ලස්සන දර්මදේසනයක් අහන්න ලැබූනාට
ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකීවා
අපේ හාමුදුරුවන් වහන්සේ අපට මහත්සේ ධර්මය නිවැරැදි මාවතට ගන්නට නිවැරැදි ලෙස දේශනා කළෝය.මේ පින් කුසල් බලයෙන් .අමා නිවනින් සැනසේවා .🙏.!
පිං වත් ස්වාමින්වහන්සේට උතුම් නිර්වාණ
සුවයම ලැබෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏
ඉතාම කාලෝචිත වටිනා බණක් , .. දේශකයානන් වහන්සේ ට මතු භවයක දී නිවන් අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා
ඔබවහන්සේට නිවනම අත් වේවා ,,,කඨින චීවර පූජාව ,ගැන හොඳ කතා අහල දැකල තියෙන වා අපේ එක ටීචර් කෙනෙක් ඉන්නවා කඨින කාලෙට නිවාඩු දාගෙන කඨින චීවර දහයකට විතර අතගහන්න පන්සල් ගානෙ යනවා ,,ප්‍රින්සිපල් පලුයන්න බනිනවා අපි එක්ක ,ඕන් බුද්ධාගම ,,,,,,(මමත් බුද්ධාගමේ)
@@BisoManikeRajapaksha මම කැමතියි මිනිසුන් මේ වාගේ අසත්‍යයෙන් මිනිසුන්, නිදහස් කරන්න. විශේෂයෙන්ම භික්ෂුව.
සහතික ඇත්ත ස්වාමීන්වහන්ස
වර්තමානයේ කරන කථින චීවර පූජාවෙන් පිරෙන්නේ අකුසල් විතරයි, බඩවඩා ගන්න සම්මාදමේ යන දෙයක් වෙලා, කවුරුත් නෙමෙයි වැරදි , මිනිස්සුන්ගෙ අවිද්‍යාව හෙවත් නොදන්නා කම, අමුලික සර්ධාව , මෙය තේරුම් කර දෙන ඔබ වහන්සේ අමාමහ නිවනින් සැනසේවා ...!
@@gayanipallewelaarchi2188 මුළුමනින්ම අවිද්‍යාව, මහාචාර්ය වල්පොල රාහුල මාහිමි, පවසා ඇත්තේද, මේ අවිද්‍යාවෙන් බෞද්ධයන්, ගැලවෙන්න අද අදම හිතන්න පුරුදු වන ලෙසයි.... සෑම කෙනෙක්ම කටිනෙ වාගේ කරන පූජා පින්කම් ගැන " සත්යෝදය " නම් පොතෙන් පෙන්වා ඇත.
@@gayanipallewelaarchi2188 කටින පෙරහැර දිහා බලන්න, මේ තරම් ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේට කරන නිග්‍රයන්.
සාදු 🙏සාදු 🙏සාදු 🙏.. පින්වත් සුවාමින් වහන්සේට නිවන් සුව ලැබේවා.
කටින පින්කමක අරුත තුට්ටුවකට නොසලකා සියලුම පන්සල් වල කරන සන්දර්ශනයේ විපාක දෙපක්ශයම විදිනා අපාදුකට අපට අනුකම්පාවක් තිබේ
නිවන් සුව ලැබේවා හාමුදුරුවනේ
සුඛ සහගත ප්රිතිපදාවෙන් ඉක්මන් භවයකදීම ඉතාම කෙටිකලකින් පැතු බෝධියකින් නිවනින් සැනසෙවා !
මේ ස්වාමින් වහන්සේ ද්‍රේශනාකරන බන අහන්න අපි පින් කරලා නැහැ අපවත් උනේ අපේ පින් මද බවට්‍ර
අපේ පවට අපේ හාමුදුරුවෝ අපවත් උනේ. උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏
අද වනවිට උතුම් බුද්ධ ශාසනය තුල සංඝයා නිසින් පවත්වාගෙන ක්‍රමවේදයන් සම්පූර්ණයෙන් ම බෞද්ධාගම ට පටහැනිව වානිජකරනයට ලක්ව ඇතිබවක් පෙනෙන්නට තිබීම ඉතාමත්ම ඛේදවාචකයක් .
දැන් සමහර බුදධ පුත්‍රයන් කොටසක් බුදුන් වහන්සේ දේශනාකල ධර්මය මුදලට දේශනා කිරීම ඉතාමත්ම කනගාටුවට කරැනක් වගේම ශසන ඉතිහාසයේ සඳහන් නොවන්නක්.
තවදුරටත් කඨින පිංකම සඳහා පිලිගන්වන ඡීවරය ගිහි ගෙවල් වලට තබා අනවශ්‍ය පුදපූජා සිදුකරමින් මුදල් එකතු කිරීමේ කූඨ උපක්‍රම භාවිතයට ගැනීමට කටයුතු කිරීම ඉතාමත්ම පහත් ක්‍රියාවක් . පන්සල් වලින් කඨිනය සඳහා මුදලින් විවිධාකාර අයුරින් අධික මදල් රැසකිරීම ද ඉමහත් කනගාටුවට කරැනක් .
මේ අන්දමින් තම දායක කාරකාදීන්ගෙන් මුදල් එකතුකිරීම් තුල පන්සල සහ එහි සිටින සිව්රැ දරාගත් අය සංඝ මුදලාලිලා සහ පන්සල ව්‍යාපාරික ස්ථානයක් වශයෙන් හංවඩු ගැසීම වැඩි ඈතක නොවන බවයි පෙනෙන්නට තියෙන්නෙ
ඇත්ත කතාව.
අපි අසරණයි. ඒ නිසා ඉවත් වෙලා ඉන්න සිද්ධ වෙනවා.
ඔබ වහන්සේට නිවන් සුවයම ලැබේවා
ඇත්තටම දැන් සංදර්ශන කටින...සමාවෙන්න හාමුදුරුවනේ
🙏🙏🙏😢😢😢 oba wahansegen ada dawase bana padayak ahanna tibunanam.
ඇත්ත හාමුදුරැවනේ හිඟුරක්ගොඩත් එක පන්සලක දවල්ට කඨින පෙරහැර පන්සලට වඩම්මන්නේ ඒකත් දවසක්ම පුරා රැයක් ගෙදරක තියලා. ගෙදරක රැයක් තියන්න මුදලකුත් අය කරනවා
සාදු ඔබ වහන්සේ නැවතත් මේ අපේ රටේම පහළ වෙන්න අපේ ස්වාමීන් වහන්ස ..ඔබ වහන්සේ ඕන අපිට
පිං වත් ඔබ වහන්සේ නිවන්ලබත්වා .සාදු .සාදු ..සාදු ...
😢 මම කැමැතිම හාමුදුරුවො අනේ මට නම් හරිම දුක්ඛදායී නිවන් අවබෝධ වේවා මගෙ හාමුදුරුවෝනට
නිවන් සුවය ලැබෙිවා
ඔබ වහන්සේගේ බණ තවදුරටත් අහන්න අපි පින් කරලා නෑ 😢
අමා මහ නිවනින් සැනසීම ලබත්වා
Thaeruwan saranai pinwath oba wahanseta 🌷🙏
අමාමහ. නිවන් සැ ප ලැ බේවා
Apa hamuduruwena desana karana bana ahanna harima asai. .lasanata pahadili karala denawa. Pinwath apa suwaminwahansa ..🙏🙏🙏niwenin sanasima labawa ...
හොදම ධර්ම දේශනාවක්
සාදු සාදු සාදු උතුම් නිර්වානයම අවභෝධ වේවා පිංවත් ස්වාම්න්වහන්ස 🙏🙏🙏!!!
ආගම සංදර්ශනයක් ව්‍යාපාරයක් කරගෙන ඉන්නේ.
උතුම් නිවන් සැප ලැබේවා !!
(තව කෙනෙකුට උපකාර පිනිස....)අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස් කාරය...ඔබ සියලුම දෙනාට වැදගත් කරුණක් ගැන මේ පවසන්නේ , අපට දෙවි කෙනෙකු ලැබුනා අප දුටුවා ,මේ ලක් දීපයේ... අන්න යන්න නිට්ටඹුව වාරණ රජමහා විහාරයේ සතර දේවාලයට , වාරණ රජමහා විහාරය යනු දේවානම් පියතිස්ස රජු සමයේ ඉදිකල පන්සලක් විහාරයක් හාස්කමින් පිරි සතර දේවාලයක්...එහි කපු මහතා මහ ඉසිවරයෙක් මාගේ මැණියන්හට නැවත ජීවත් වීමට අවස්තාව ලබාදුන්නා ඒක හාස්කමක් මේ සමාජ මාද්‍යජාලාවල ඉන්න හොරු වගේ නෙවෙයි.. ඒ වාගේම මාගේ ව්‍යාපාරය ඉහලටම අරන් දුන්නා. වෛද්‍ය වරු පැවසුවේ ඇයව ජීවත් කිරීමට නොහැකි බව සහ ඔබලාගේ ආගමික පැත්තෙන් කරන්න පුලුවන් බෝධි පූජා කටයුතුවගේ දේවල් කරන්න කියාය, එවිට මාහටද මාගේ මිත්‍රයෙකු මාර්ගයෙන් මේ උත්තම පුර්ෂයා මුණගැසුනේ අපේ පෙර පිනකට.. ඔහු නම් ඉසිවරයෙක් ...හරිම සරල මනුස්සයෙක් බොරු වැඩනෑ නූලට තිතට වැඩේකලා....මාහට පවසන්න වචන නෑ... මේ youtube චැනල් වල මල්ලිලා දෙතුන් දෙනෙක් අපේ ඉස්සරහා බැනුම් ඇහුව්වා ඔහුව ඉන්ටවීව් කරන්න ඇවිල්ලා ,ප්‍රසිද්ධියට අකමැති දෙවියෙක්....මට ලාබ ප්‍රයෝජනයක් නැතත් මාගේ අපගේ සතුට අදහගන්න බැරි කම නිසාම ,මෙය පලකරන්නේ තව අපිවගේම අසරණ වූ අයට උපකාරයක් වශයෙන්... මෙන්න එතුමාගේ දුරකථන අංකය 0763143132 ..දුරකථනය ඉස්සුවොත් ඔන්න ඔබගේ වෙලාව.... ඔබ සියලුම දෙනාහට යහපතක්ම වේවා..........
ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා
නිවන් සුව ලැබෙිිවා !
May pin balan Niwan suwa athwawa 🙏🙏🙏🙏🙏🧎🧎
පින්වත්ස්වාමින්වහන්සකියන්නබැරිපාඩුවක්ඔබවහන්සේඅපවත්විමනැවතමනුලොවටවඩිනුමැනව❤❤❤❤
නිවන්සුව අත්වේවා
Oba wahanseeta niwan suwa labeewa 🙏🙏🙏
පින්වත්
Apita hitaya Honda swaminwahasege namak niwansuwa labewa obawahaseta.
නිවන තියෙන්නේ කඨින චිවරෙත්..බොධින් වහන්සේ වැන්දත් චෛතය්‍ය වැන්දත් වැඩක් නැහැ.සිකේ කුනු තියාගෙන.කුනු සලා හරින්න පුරැදුවන්නඔනි.පොය හතරට සිල් ගත්තත් සිත දුෂිතනමි නිවන වැහෙනවා.මනස නිවිම ඇතිකරගන්න පුළුවන්කෙනා ජියත්ව සිටියදි නිවන ලබනවා.එවිට දෙලොවම නිවෙනවා.සිතේ කහටක් නැතිව අවංකව ඇත්ත ඇතිසැටියෙන් දැකලා වෛර්රිනොවි ඉන්න සිත හදාගන්න කෙනාත්.කිසිම දෙයකකට බැදි නොසිට්මට පුළුවන්නමි.එතන රිදවිමක් නැත.මනසින් අතහැරිම කලයුතුවන්නේ කියා සිතනවා.සතුට දුක මැදහත්ව දකිමු.ලොකස්භාවය එයයි.පෙර කළ කුසල් අකුසල් මත මෙිලොව ලැබෙින්නේ.එනවිට ගෙනෙන දෙයකුත් නැත.යනවිට රැගෙන යනදෙයකුත් නැත.අතහැරිමමයි සැනසිම.එයට සිතපහදාගැනිමයි කලයුතු වන්නේ.🙏🙏🙏🙏🙏සුවපත්වෙත්වා.නිවිම ලබත්වා.
සිතේ
ජියත්ව.
සාදු සාදු සාදු 🤎💐🌹🌼🙏🏻
Pinwath samiduni mage namaskaraya wewa niwan suwa labewa
Sadu sadu sadu 🙏🙏🙏🙏
Obawahanseta niwan suwa
Uthum niwan maga oba wahanseta lebewaa.ma oba wahansegen bana boho asa atha.oba wahansege bana peyak yanawa denen ne.ma asu darma desana pin oba wahanseta anumodam wewaaaa.
පුදුම ස්වාමීන්වහන්ස නමක්🙏❤
Ane.....oba wahanse naaa kiya kohoma hitannada....OBA WAHANSETA AMA MAHA NIWAN SUWAYA LABEWA...SADU...SADU....SAADUUU...🙏🙏🙏🙏🙏
කඨින පිංකම මෝඩ ශ්‍රද්ධාවෙන් තොරව කරන්න.
@@champjanlyn8740 මේ වගේ ගොන් පින්කම් කරන, ඒවාට සභාබාගී වන, අන්ධ බාලයෝ කොච්චර ඉන්නවද? උගත්තු කියලා හිතා ඉන්න කෝටිපතියෝ කටිනෙ කරන්න තරඟෙක, යෙදී ඉන්නවා,
🎉 thank you
අපේ පන්සල් වල කඪින හමිබකරන්න තමයි තනිකර බොරු මවා පෑමි...සල්ලි තමයි ලොකු....😂😂😂😂😂
😢😢😢😢
හාමුදුරුවරු තමයි මේකට මැදිහත් වෙලා සරලව සංවිධානය කරන්න ඕනි . දායකයො කරන්නෙ හාමුදුරුවන් කියන විදිහට.හාමුදුරුවන් ගෙ හිත රිදෙයි කියලා .
ඔබ වහන්සේට නිවන් සුවය ලැබේවා ..!
අපිට මේ අය බුද්ධාගම විකෘති කරන හැටියට එපා වෙනව
🙏
Sadu sadu sadu
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Exactly correct. This wasting money can spend for poor people and animals
Obawahaseta mathu bawayakadi .uthum amamhaniwan suwayama athwewa ...sadhu sadhu .sadhu 🙏🙏🙏
Kathawa 100% aththaa.....ape paththee...KATANA...katine ganna..bhaa salli karayanta witharai......😂😂😂😂😂.......hamuduruwanta wadaa......pansalee aithikarayoo
Ane.etta.den.salli.netnam.catinapujawa.neti.wenawa.ekath.
Salli.wela.salli.netnam.duffath.ayata.karanna.be.budu.sadu.
Hitiyanam.apiwa.bala.ganna.🙏🙏🙏🙏
It's very true
🙏🙏🙏☸️🌹
👍👍🙏🙏🙏🙏
කන්දේ විහාරයේ අනුබද්දිත අළුත්ගම පන්සලකත් ගෙවල් 4 තියලා මේ සැරේ කරේ අනුග්‍රහය ගෙවල් 4 යි. මුළු ගමේන්ම සල්ලි එකතු කරා.අන්තිමට දානේ දවසෙ මරා ගෙන නැති ටික විතරයි
ඔ බ වහන්සේගේ බණ අහල වත් මේ අය හැ දුනො ත් හොඳයි
මේ වැඩ වලට වග කිව යුත්තේ පන්සල් වල ලොකු හාමුදුරුවෝ ???
🙏🙏🙏🏵️🌼🏵️🌼
සහතික ඇත්ත අපේ හාබුදුරුවනෙ,මගෙ බිරිදගෙ ගිය අවුරුද්ද පස් වසර දානය ආරාධනා කරන්ඩ ගියාම කටින පිංකම් කාලේ කියලා දානෙට ,බනට වඩින්න බෑ කිව්වා.මම අපේ පංසලට උදව් කරන දායකයෙක්,කොරෝනා දවස්වල මමත් ගියා පංසලට කටිනෙටදානෙ අරගෙන ,මට කලකිරුනා රටේ මෙච්චර විනාශයක් වෙලා තියනකොට මෙයාල ජනතාවගෙ මුදලින් කරන විනාශය ,ඒ දානය කන්ඩ අදින්ඩ නැති අහිංක ජනතාවට බෙදාදුන්නනම්, කොච්චර පිනක්ද ,මෙවා පංසල් කඩ
@@sheltonwijesooriya8929 මටත් ඔය වගේම දේවල් පන්සලේ සිදු උනා, ... ඇත්තෙන්ම පන්සල් ඇසුරේ සිදු වන්නේ විශාල නාස්තියක්, මිනිසුන් අමුලික ශ්‍රද්ධාවට යොමු කරවන්නේ, ඔය භික්ෂුන් මයි.
😢
මමත් 2015 දී කටිනේ කලා.ඒ පාර අපි රාත්‍රී 12. විතර කටින සිවුර ගෙදරින් පන්සලට වැඩම්මුවා .ගම වටේම ගෙනිහින් කොස්කොලේ නැට්ට පේන්න කලින් පන්සලට ගිහින් හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන පන්සලට ගිහින් පන්සලේ බන මඩුවේ විනයකර්මයක් කරලා තමයි පූජා කලේ.ඒ පාර ගෙයින් ගෙට කටිනේ අරගෙන ගියේ නැහැ.ඒකට අපි අකමැති උනා.මටනම් හිතුනා ඒක සල්ලි ගරානාවක් කියලා.ඒත් දුකක් දැනෙනවා ඩැන්.මොකද ඒ පන්සලේම දැන් කටිනේ කරන්නේ වෙනස්ම විදියකට
ඔබ වහන්සේ දේශනා කරන්නේ සත්‍යමයි.බුදුරුවට,කරඬුන් වහන්සේට වෑංජන 32 ක් සහිතව පූජා කලත් කඨින සිවුරට මොකටද කියල් මත් හිතෙනවා .ඒත් ඕව විහ්‍රහ කරන්න ගියොත් බුදුදහම ටබගවුරව කරනව කියයි
මට අදත් වෑංජන වර්ග පහක් බාර දුන්න ලබන 5 වෙනිදට දෙන්න කියල.හදල දෙනව.
වැරදියි කියල දැනගෙන නැවත නැවත එය කිරීම හොද මදි,
ඔය වෑන්ජන 32 ඉස්සර වඩිග රජාට හදපු එක ඒක බුද්ද පූජා වටත් තිබ්බා ආගම ට තියෙන සද්දාව පෙන්නන්ඩ
Oba wahansa yami hareyatama kuwa atya sampurna atua hamuduruwana katena pansala mesa gawal wala nawi teyanna dan gawal gana teyala katena vekunanawa sasana venasa karanawa katena gadara teyala arakku bonawa buru gahanawa sendu keyanawa mawan vepaty kawadada hareyanna sasana venasa wanna danna apa hamuduruwana taruwan sarani
Theruwansaranai
❤❤🎉🎉
Siyalu sathwayo suwapath wethwa,, ape pansaleth me maase katina pinkama 11 wenida, ita kalin gein geta wadameuwa, buddha poojawa thibba , budu rajanan wahansege pilimayak a laginma thiyana hinda,, ape pansale inne tharuna swamin wahanse namak,eth oua kiyanawa wage salli ekathu keruwe na wenama,, katina cheeware thanpath karapu gedarata ena asalwasiyo daapu punchi punchi mudal tika vitharai dunne
2024 කඨින චීවර මාසයේදී නැවත වාරයක් මේ ධර්‍ම දේශනය ශ්‍රවණය කරන මං.
❤
ගෞරවණීය බොරැල්ලේ කෝවිද හිමිපාණන් වහන්සේ උතුම් නිවන් සුව අත්වේවා.
ප්‍රතිපත්ති රැක්කහම හොඳටම ඇති බොරු නාඩගම් නැතුව...
එ් කාලේ සිවුරු හිඟයි...අද එ් නිසා සිවුරට වැඩි වටිනා කමක්......මගඵලයක් ලබා ගත යුතු..වෙසක් පෝයට ඉන්දියාවේ නොයන්නට හේතුව....
අප කුඩා කාලයෙහි කඨින
වස්සාන කාලයෙහි දායකයින් භික්ෂූන් වහන්සේලාට සිවුපසයෙන් උපස්ථාන කරනලදී. චස්සාන කාලයෙහි සෑම දිනකම මල් පූජා පවත්වා ධර්ම දේශනය එම පන්සලෙේ ස්වාමින්වහන්සේ නමක් විසින් පවත්වන ලදී අවසන් දින පන්සලෙේම මසා නිමකළ එම සිවුර පඞුපොවා එදින එම සිවුර පොරවා එම පන්සලෙේ වස්සාන ගත කල හිමිනමක් ධර්ම දේශනය කරණලදී.අද මෙය කෙතරම් විකෘතිවී ඇත්ද
බණක් කියවන්න කඨිනයක් කරන්න හැකියාව ඇත්තේ ඇති හැකි අයට පමණි
අපේ සංස්කෘතියට යන කල
😢
🙏🙏🙏🙏🙏🙏
මේ පැත්තේ ලොකු සැණකෙළියක් වගේ කටිනෙ පිංකමක් තිබුනා.. දවස් දෙක තුනක් යද්දී කට්ටියව ඇවිත් පොලිසිය අත්අඩංගුවට ගත්තා. බැලින්නම් ගෙදර කට්ටිය කරලා තියෙන්නේ කුඩු විකුනපු එක.... 🤣🤣
Hoda wede katina පූජාවට garahana unta😅
හාමුදුරුවනේ දැන් කඨින පිංකමක් කරන්න අඩුම ලක්ෂ35 යනව😢
❤
සාදූ සාදූ සාදූ!!!!!
Many of the rituals of present day Buddhists are baseless and no connection with Lord BUDDHAs teaching.
Kenek gihi ho pavidi wewa, marennama ona age dannena. Oba wahanse niwanin sanasewa!
Ape gewal lagTh katinayak thiyenawa laksa30k withara giya. Puduma gasa kemak. Game gederakin 300k ekatukala .ewa katine gathta gedarata dennth naha.katinr gathta gedera aya huragena kanawa. Duppath ayata help katina karanna baha, sali thiyena ekath game minissun gen
ගෝල්ෆේස් එකේ වස්වසපු හාමුදුරුවන් හිටියා
මේකත් වෙලද බාන්ඩයක් වගෙයි
ණවත...ලක්දිවට වඩිනු
මන..හාමුදුරුවනේ
Agama kiyala eththa ethi setiyen dakinna boruwata kisidayak karanna oni na..
Apata darmaya nevaradeva pahada dunnaoba vhansa apavath una ape avata
Bùďuhamaďùrwò was wasìma desea kale budu weeman kiweni wsareda?.
Samaharu waradi pare yana gaman anek ayath ekata aada ganawa yannathi aya kon karanawa