මිනිස්සුන්ට ගහන්න පොලීසියට බෑ | අවකාශය- Awakshaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • පොලීසියට සාධාරණයක් පතාගෙන පැමිණෙන මිනිසෙකුට තම අසාධාරණය වෙනුවෙන් කතා කිරීම පැත්තකින් තබා පොලීසියෙන් සාධාරණයක් ඉල්ලා රස්තියාදු වීමට සිදු වෙනවා නම් එය කොතරම් ඛේදවාචකයක් ද? ජනමාධ්‍ය මගින් විටින් විට අසන්නට දකින්නට ලැබෙන දේවල් මගින්, පොලීසිය ගැන ඇත්තේ හොඳ හැඟීමක් නොවේ.අපේ රටේ පොලීසිය විසින් මිනිස්සුන්ට වෙනවා යැයි සදහන් අසාධාරණ කම් හා එයට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබදව දැනුවත් කිරීමක් හා පොදුවේ මහජනයා ලෙස ඔබ සිවිල් නීතිය ගැන කෙතරම් දැනුවත් දැයි මෙම වැඩසටහන මගින් ඔබම සොයා බලන්න.
    #Awakashaya #Mindika_thilakarathna

ความคิดเห็น • 29