මෝටර් රථ වාහන නීතිය ගැන හරියටම දන්නවාද? ‍| Jeewitayata Neethiya | 2022.11.18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น •

  • @colourtubex
    @colourtubex 3 หลายเดือนก่อน +2

    මම බයික් එකෙ ගමනක් ගිහින් එද්දි රැ 7 ට වගෙ මගෙ බයික් එක පොලිස්සියෙන් නතර කලා හෙඩ් ලයිට් එක වැඩ නැතුව ගෙදරින් යනකොට වැඩ කලා හෙඩ් ලයිට් එකෙ හොල්ඩර් එකෙ ප්‍රශ්නයක් හින්දා තමයි වැඩ කලෙ නැත්තෙ..එන ගමන් හිටපු හින්දා එහෙන්මම ගෙදර ආවා ..පොලිස්සියෙන් අල්ලපු හින්දා මම වෙච්ච සිදුවීම මම එයාලට කිව්වා..එයාලා එක උසාවියේ බලා ගන්න කියලා මගෙ ලයිසන් එක අරන් දඩ කොලයක් ලිව්වා..ඔය වගෙ සුලු වරදකට උසාවි නියම කරනවද ..අද පොලිස්සියට ගිය වෙලා දඩෙ 4000ක් 5000 ක් වෙයි කිව්වා එහෙම දඩයක් නියම කරන්න පුළුවන් ද මෙකට විසදුමක් නැද්ද ?

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 2 หลายเดือนก่อน

    බොහෝ ම වටිනා දැනුමක් ලබා ගැනීමට හැකි විය.... බොහෝ ම ස්තූතියි....

  • @KeshanMadushanka-sn7sr
    @KeshanMadushanka-sn7sr 6 วันที่ผ่านมา

    Mn bike akk gtta .. Ath original owner newe transer paper sine krl fhiyenne . Original owner contact krgtta ...ath den call answer krn na . Mt mek transer krgnn awashyai ikmnin .mekt mokkd krnn puluwn ...niyhimy piywrkt ynw nm

  • @reshanpubudu7190
    @reshanpubudu7190 2 หลายเดือนก่อน

    Online revenue license 1 දැම්මම එන Temporary license 1 Print කරලා තියාගන්න ඕනද?. Temporary license එකේ 2006 No 19 Act 1ට අනුව ඒක සදහන් කාලසීමාව සදහා වලංගු බව සදහන් උනත් පොලිසිය printed එකක් නැතුව ගේම ඉල්ලනකොට නීතියට අනුව හරි මොකක්ද ?

  • @vihangashenith7423
    @vihangashenith7423 11 หลายเดือนก่อน

    ❤❤

  • @එස්එම්එස්සේනාරත්න

    මම අන්තුරකින් වන්දි ලබා ගැනීමට නොහැකි වූ කෙනෙක්, උපදෙස් අවශ්‍යයි

  • @pasindudilshan7755
    @pasindudilshan7755 ปีที่แล้ว +1

    දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න
    අලුතින් බයික් එකක් ගත්තා
    එකේ නම්බර් ප්ලේට් එන්න මාසයක් යනවලු එත් බයික් රෙජිස්ට්‍රාර් කරපු අංකය ආවා
    එක ප්‍රින්ට් කරලා ප්ලේට් එනකන් දුවන්න බැරිද

  • @hewagenimal6803
    @hewagenimal6803 3 หลายเดือนก่อน

    තැපැල් කාර්යාලවලට නැතිව දඩපත්‍රිකා ගෙවිය හැකි වෙනත් ආයතන නැතිද නැතිනම් එසේ ගෙවිය හැකි ස්ථානද නිර්දේශ කර සැකසිය යුතුය 🎉🎉🎉

    • @RusiruJayathilaka-ux7lm
      @RusiruJayathilaka-ux7lm 2 หลายเดือนก่อน

      ප්‍ර්‍රාදේශීය ලේකම් කාර්‍යලය

  • @AshanGeenath-g9b
    @AshanGeenath-g9b หลายเดือนก่อน

    48cc bick lisacn kr onnada

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 ปีที่แล้ว +3

    වාහන ආදායම් බලපත්‍රය ප්‍රදාර්ශනය නොකරීමේ දඩය මොකද්ද

    • @NEW-rl3dh
      @NEW-rl3dh ปีที่แล้ว +1

      500

    • @ChamalJrajapaksha
      @ChamalJrajapaksha 8 หลายเดือนก่อน +1

      Now Rs 1000

    • @Dhanushkadcp
      @Dhanushkadcp 7 หลายเดือนก่อน

      ඒක විකාරයක් එහෙනම් බයික් වලත් ප්‍රදර්ශණය කරන්න ඕනේ..එහෙම එකක් නෑනේ..ඒ නීතිය ගැලපෙන්නේ නෑ මම හිතන්නේ

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 7 หลายเดือนก่อน

      @@Dhanushkadcp ඒත් ට්‍රැෆික් පොලිසිය බලනවා. ..පොඩි අපි මොනවා කරන්න ද

    • @Dhanushkadcp
      @Dhanushkadcp 7 หลายเดือนก่อน

      @@menakamadhushanka4648 ඒක තමා ඒක හරිම වැරදී..

  • @krishanfernando7564
    @krishanfernando7564 ปีที่แล้ว +1

    400cc වලට වැඩි බයික් මහපාරේ පදින්න පුලුවන්ද

  • @upaliperera6246
    @upaliperera6246 หลายเดือนก่อน

    ❤❤❤❤❤😂

  • @manojpriyankara1010
    @manojpriyankara1010 ปีที่แล้ว +3

    පොලිසිය නීතිය අවභාවිතාව ගැනත් වැඩසටහනක් කරන්න.. නැති වැරදි වලට දඩ දෙන එක වගේ දේවල්

  • @shamalipriyangika9382
    @shamalipriyangika9382 ปีที่แล้ว +1

    Oya nithi bari untane