මෝටර් රථ වාහන නීතිය ගැන හරියටම දන්නවාද? ‍| Jeewitayata Neethiya | 2022.11.18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • JAYA TV ON SOCIAL
    Join Our Facebook page : / jayatv.lk
    Follow on TikTok : / jayaz_tv
    Follow on Instagram : / jaya_television
    Subscribe on TH-cam : www.youtube.co...
    Watch Jaya TV Live : / jayatvlive_official
    Jaya tv can be watched via Peo TV channel number 94 and Dialog TV channel number 25 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube as well.
    Jaya TV Media Network - All Rights Reserved
    #Jayatv #police #srilanka #traffic #law

ความคิดเห็น • 17

  • @colourtubex
    @colourtubex หลายเดือนก่อน +1

    මම බයික් එකෙ ගමනක් ගිහින් එද්දි රැ 7 ට වගෙ මගෙ බයික් එක පොලිස්සියෙන් නතර කලා හෙඩ් ලයිට් එක වැඩ නැතුව ගෙදරින් යනකොට වැඩ කලා හෙඩ් ලයිට් එකෙ හොල්ඩර් එකෙ ප්‍රශ්නයක් හින්දා තමයි වැඩ කලෙ නැත්තෙ..එන ගමන් හිටපු හින්දා එහෙන්මම ගෙදර ආවා ..පොලිස්සියෙන් අල්ලපු හින්දා මම වෙච්ච සිදුවීම මම එයාලට කිව්වා..එයාලා එක උසාවියේ බලා ගන්න කියලා මගෙ ලයිසන් එක අරන් දඩ කොලයක් ලිව්වා..ඔය වගෙ සුලු වරදකට උසාවි නියම කරනවද ..අද පොලිස්සියට ගිය වෙලා දඩෙ 4000ක් 5000 ක් වෙයි කිව්වා එහෙම දඩයක් නියම කරන්න පුළුවන් ද මෙකට විසදුමක් නැද්ද ?

  • @hewagenimal6803
    @hewagenimal6803 10 วันที่ผ่านมา

    තැපැල් කාර්යාලවලට නැතිව දඩපත්‍රිකා ගෙවිය හැකි වෙනත් ආයතන නැතිද නැතිනම් එසේ ගෙවිය හැකි ස්ථානද නිර්දේශ කර සැකසිය යුතුය 🎉🎉🎉

  • @එස්එම්එස්සේනාරත්න

    මම අන්තුරකින් වන්දි ලබා ගැනීමට නොහැකි වූ කෙනෙක්, උපදෙස් අවශ්‍යයි

  • @pasindudilshan7755
    @pasindudilshan7755 ปีที่แล้ว +1

    දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න
    අලුතින් බයික් එකක් ගත්තා
    එකේ නම්බර් ප්ලේට් එන්න මාසයක් යනවලු එත් බයික් රෙජිස්ට්‍රාර් කරපු අංකය ආවා
    එක ප්‍රින්ට් කරලා ප්ලේට් එනකන් දුවන්න බැරිද

  • @manojpriyankara1010
    @manojpriyankara1010 ปีที่แล้ว +3

    පොලිසිය නීතිය අවභාවිතාව ගැනත් වැඩසටහනක් කරන්න.. නැති වැරදි වලට දඩ දෙන එක වගේ දේවල්

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 ปีที่แล้ว +3

    වාහන ආදායම් බලපත්‍රය ප්‍රදාර්ශනය නොකරීමේ දඩය මොකද්ද

    • @NEW-rl3dh
      @NEW-rl3dh ปีที่แล้ว +1

      500

    • @ChamalJrajapaksha
      @ChamalJrajapaksha 5 หลายเดือนก่อน +1

      Now Rs 1000

    • @Dhanushkadcp
      @Dhanushkadcp 5 หลายเดือนก่อน

      ඒක විකාරයක් එහෙනම් බයික් වලත් ප්‍රදර්ශණය කරන්න ඕනේ..එහෙම එකක් නෑනේ..ඒ නීතිය ගැලපෙන්නේ නෑ මම හිතන්නේ

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 5 หลายเดือนก่อน

      @@Dhanushkadcp ඒත් ට්‍රැෆික් පොලිසිය බලනවා. ..පොඩි අපි මොනවා කරන්න ද

    • @Dhanushkadcp
      @Dhanushkadcp 5 หลายเดือนก่อน

      @@menakamadhushanka4648 ඒක තමා ඒක හරිම වැරදී..

  • @krishanfernando7564
    @krishanfernando7564 ปีที่แล้ว +1

    400cc වලට වැඩි බයික් මහපාරේ පදින්න පුලුවන්ද

  • @vihangashenith7423
    @vihangashenith7423 8 หลายเดือนก่อน

    ❤❤

  • @shamalipriyangika9382
    @shamalipriyangika9382 ปีที่แล้ว +1

    Oya nithi bari untane