If you are treated unfairly by the police| පොලිසියේදී ඔබට අසාධාරණයක් සිදුවුවහොත්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 13

  • @IndikaJayarathna-gb1lz
    @IndikaJayarathna-gb1lz 3 วันที่ผ่านมา

    මාස්ක් එකක් තොප්පියක් පාවිච්චි කිරීම හිරකූඩුවේ දමන්න පුලුවන් වරදක්ද. මහ දවල්.

  • @user-sk8dr7gm2i
    @user-sk8dr7gm2i 11 หลายเดือนก่อน

    Sir, ඔබතුමා ගෙන් policyen මට වුණු අසාධාරණයක් ගැන කියලා මට ඉට කලයුතු උපදෙසක් ලබා දෙන්න පුළුවන් ද

  • @hansitha8806
    @hansitha8806 หลายเดือนก่อน

    මට ලොකු අසාදාරනයක් උනා කතරගම පොලිසියෙන් මගේ නෝන ලමයෙක් හම්බවෙන්න ඉන්නෙ ගමට ගියේ නෑ චන්දෙ දාන්නවත් ගියේ නෑ

    • @RoshanWD
      @RoshanWD 10 วันที่ผ่านมา

      Ai moko una

  • @SomaratneThero
    @SomaratneThero 3 หลายเดือนก่อน +1

    පොලීසිය වසර 12ක් තිස්සෙ කරපු කරන අසාධාරණයක් සම්බන්ධ වගකිවයුතු අංශ දැනුවත් කරන්න අපට සහයෝගය දෙන්න .අභිරහස් මරණයක් පවා සිදුවෙලා ඇත .රෝහිත අබේගුණවර්ධන ගෙ බලපෑම් නිසා යුක්ති ය ඉටු කරගන්න අපහසුයි

    • @alwayswithpoorpeople5
      @alwayswithpoorpeople5 2 หลายเดือนก่อน

      සර් ඔයා කියන කතාව ඇත්ත නමුත් ඔක්කොම හොරු නං කොහෙද හොරු අල්ලන්නෙ

  • @hemasirigunasekara7711
    @hemasirigunasekara7711 2 หลายเดือนก่อน

    You may make a complaint to Police Commission or Provincial Director of Police Commission please

  • @PrasankaNandana
    @PrasankaNandana 7 หลายเดือนก่อน +1

    සිතාසියක් එවන්නේ නැතිව මම අතඩන්ගුවට ගත්ත වරෙන්තු වක් තියෙනව කියල මම දන්නේවත් නැතිව මට ලොකු අසාධාරණයක් උනේ සර් මට උපදෙසක් දෙන්න පුලුවන්ද ?

  • @SenukaDinal-n4z
    @SenukaDinal-n4z 3 หลายเดือนก่อน

    Ai oba tumata 8 weneda ale wenda kotu goda marga badakaye sedu una deta nehada mekada sadaranaya

  • @dissanayakanew3543
    @dissanayakanew3543 3 หลายเดือนก่อน

    ETHAMATH WADAGATH DANUWATH KIREEMAK.

  • @SenukaDinal-n4z
    @SenukaDinal-n4z 3 หลายเดือนก่อน

    Poliseye sadaranaya Dana gatte mage puthata wedi teyala jeewethays nati kala nesa daneen pahalata newe wedi thibbe papuwata badata punchi daruwo dennekta peyek Nathi una
    Wedi theyapu ekage daruwanta pawa Jena gahanawa

  • @Digitec73
    @Digitec73 3 หลายเดือนก่อน

    ඇයි රෝහල් වලින් සේවාවන් ලබාගැනීමට යන මහජනතාවට සිදුවන අසාධාරණයන් සම්බන්ධ වීඩියෝ කරන්නැත්තේ