රටක ඇස් වසා කරන සාපරාධී මනුෂ්‍ය ඝාතන| Tissa Jananayake with Life (EP 138)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • රටක ඇස් වසා කරන සාපරාධී මනුෂ්‍ය ඝාතන| Tissa Jananayake with Life (EP 138)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com....
    ©Tissa Jananayake - All Rights Reserved ®

ความคิดเห็น • 166

  • @malindupamodya1682
    @malindupamodya1682 11 วันที่ผ่านมา +44

    සර් මම හරිම ආදරේයි සර් මේ රට වසනාවක් සර්ව අපි ආරක්ෂා කරගත යුතුයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dissakumari1875
    @dissakumari1875 11 วันที่ผ่านมา +22

    සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏 !! ❤️.

  • @nathalijulen3297
    @nathalijulen3297 11 วันที่ผ่านมา +27

    Fb එකේ යුටියුබ් එකේ දාන්න ඕනේ ඇත්තටම අවංකව දරුවන් නැතී විවාහක 🚼 දරුවෙක් අරන් ආදරෙන් රැකවරණය අධ්‍යාපනය දෙන්න පුලුවන් අයගේ විස්තර තියෙන තැනක් එවිට දරුවන් නැති අය මේ දරුවන් ට දෙමාපියන් වෙයී. එවැනි අනවශ්‍ය ගැබ් ඇති මව්වරුන්ටත් ඉන්න ස්තානයක් හදන්න ඕනේ. ගබ්සාව එවිට අඩුවේවි
    සර්ට ස්තුතිය මේ දැනුවත් කිරිමට.තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏

    • @NiroshaKumari-l7m
      @NiroshaKumari-l7m 11 วันที่ผ่านมา +3

      ඒත් එහෙම දරුවන්ගෙ මානසිකත්වය ට යම් බලපෑමක් තියෙනවා කියලා බණටත් අහලා තියෙනවා ,පොලිසියේ දේශන වලත් අහලා තියෙනවා .. අත්දැකීම් 3ක් තියෙනවා..අපේ සම වයසෙ ගැහණු ලමයෙක් හිටියා ,ගුරු යුවලක් හදා ගන්න ගත්ත, ඒ ලමයා පුදුම වදයක් දුන්නේ ඒ දෙමව්පියන්ට ,ගහනවාබනිනවා, සල්ලි හොරකන් කරනවා, චරිතෙ නාස්ති කර ගත්තා,පොලිසි ගියාම පොලිසියත් කියනවා අපි මොකද කරන්නේ, ඔක්කොම දේපල ලමයට අයිති වෙන්න ලියලනි කිය්ලා...කෙල්ල කියනවා ඒකිට කරදර කරනවලු කියලා....මේ මම දැන් ඉන්න ගමේ අක්කයි,මල්ලියි දෙන්නෙක් එකම ජෝඩුවක් අරන් හදාගෙන ඉන්නවා...ඒ කෙල්ල හැඩයි, රෑට කුඩු කාරයෝ එක්ක කෑලේ පනිනවා..උදේ ගෙදර ඇවිත් ගෙදර අයට සද්දෙ දාලා මොකුත් නොව්නා වගේ ඉන්නවා...ලගදි සතියක් ඉස්පිරිතාලෙ ඉන්නම වැඩ උනා, පොලිසි යෙන් පරිවාස දාන්න කීවත් ඒ අක්ක බෑ කියලා ගෙදර ගෙනාව...ඉස්පිරිතාලන්,පොලිසියෙන් ඔක්කොගෙන්ම බැනුම් අහනවා ඒ අක්කා ..හරියට බලා ගන් නැති හින්දාලු රෑට කෙල්ල පනින්නේ කිය්ලා.මුල් දෙමාපියන් ගෙ පීඩනය දෙවන දෙමාපියන් ටත් විදින්න වෙනවා ඒකින්

    • @NiroshaKumari-l7m
      @NiroshaKumari-l7m 11 วันที่ผ่านมา +2

      නීතිගත වීමමයි කලයුතු වන්නේ, වැරැද්ද වහන්න තව වැරැද්ද ක් නොකර ඉමු...

    • @nathalijulen3297
      @nathalijulen3297 10 วันที่ผ่านมา +1

      @@NiroshaKumari-l7m මාත් අහලා තියෙනවා කුසේ ඉන්නකොට ආපු අයහපත් සිතිවිලි දරුවා ඉපදුනාට පසුව දරුවගේ චර්යා රටා තුලින් පිලිබිබු වෙනවා කියලා .

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 11 วันที่ผ่านมา +5

    🎉🎉🎉❤...කරන සේවයට මේ ආශිර්වාදය....තෙරුවන් සරණින් සියළු යහපත් කටයුතු සාර්ථකවී සතුට සාමය සමගිය නිරතුරු ලැබේවා!....

  • @slmicro3857
    @slmicro3857 11 วันที่ผ่านมา +46

    ත්‍රීමා විතාරන ,වෙනුර එදිරිසිංහ වැනි අවංක සිසුන් ව මරා දැමූ😢 රනිල් රාජපක්ෂ සැප්තැම්බර් 21 කතිරයකින් ❌ගෙදර ❤❣️✨️✊✊

    • @ransikamanuranga1911
      @ransikamanuranga1911 11 วันที่ผ่านมา +1

      🙂

    • @slmicro3857
      @slmicro3857 11 วันที่ผ่านมา +4

      @@ransikamanuranga1911 සැප් 21 බුද්දිමත් ව චන්දය භාවිතා කරමු❤ මිතුර😻

    • @NeonCat1.0
      @NeonCat1.0 11 วันที่ผ่านมา +2

      ත්‍රී පෝෂ

    • @stillstudent2000plus
      @stillstudent2000plus 11 วันที่ผ่านมา +2

      ගෙදර නෙමෙයි හිරේ යවන්න ඕනෙ

    • @nimsararajapaksha1233
      @nimsararajapaksha1233 11 วันที่ผ่านมา +1

      අ | නු | ර 🧭❤️
      නු | ඹ | ට ❤️🧭
      ර | ට | ම 🧭❤️
      #මාළිමාවටකෝටියක්❤️❤️❤️❤️
      ජාතික ජන බලවේගය | 🧭✖️
      தேசிய மக்கள் சக்தி, | 🧭 ✖
      National People's Power| 🧭✖️

  • @nimalkumara5675
    @nimalkumara5675 11 วันที่ผ่านมา +8

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k 11 วันที่ผ่านมา +16

    තෙරුවන් සරණයි සර් ඔබතුමාට..

  • @sudharadilshan9605
    @sudharadilshan9605 11 วันที่ผ่านมา +5

    වයසට ගැලපෙන හරි ලිංගික අධ්‍යාපනයක් නොමැති කම ලොකු හේතුවක් වෙන්න පුළුවන්

  • @kamakada6717
    @kamakada6717 11 วันที่ผ่านมา +10

    මෙ පාර මාලිමාවට එක ප.යෙක්ට දෙන්නැ
    😡

  • @akilalochana2202
    @akilalochana2202 11 วันที่ผ่านมา +12

    ඇත්තටම ලන්කාවේ ලිංගික අද්‍යාපනය අවශ්‍යයි මොකද ගෑනු ළමයින්ගේ මෝඩ කම් නිසා රස්තියාදු කාරයෝන්ගෙන් ගැබ් ගන්නවා තව බාප්පලා වගේ අයගෙන් දුශනය වන අය ඉන්නවා ඒ අය නම් ඇත්තටම පව් ඇත්තටම අවු 16/17 වගේ ළමයි ගැබ් ගත්තාම එයාලට ළමයෙක් බිහි කරන්නත් අමාරුයි නේ අර පෙත්තක් තියෙන්නේ ගෑනු අය ලිංගිකව එකතු වෙන්න කලින් බොන්න ඕනේ ඒ වගේ පෙත්තක් බීලාවත් ඔය දුප්පත් විවාහක පව්ල් වල උපත් පාලනය කරන්න පුලුවන් ක්‍රම තියෙනේ හදිසියේ දූෂණය වුනත් ඒ වෙච්ච දවසෙම ඒ පෙත්ත ගත්තත් දරු ගැබක් එන එක වලක්වන්න පුලුවන්නේ ඒවා ගැන මිනිස්සු දැනුවත් නෑනේ එක අතකින් රන්ජන් එහෙම ලිංගික අද්‍යාපනය උගන්නන යද්දී අර හාමුදුරු ගොල්ල ඇවිත් ඒකටත් එක එක ඒවා කීවා

    • @mr.vairal3
      @mr.vairal3 10 วันที่ผ่านมา

      ලංකාවේ ලිංගික අධ්‍යාපනය තියෙනවා. අවශ්‍ය විදිහට. ඊට එහා ලිංගික අධ්‍යාපනයක් ඉල්ලනවනං ඉස්කෝලේ blue film එකක් දාලා පෙන්නලා.practical වලට බඩුවක් ගැස්සුවන ඇති 😂

    • @sib1212
      @sib1212 8 วันที่ผ่านมา

      ​@@mr.vairal3tiyanwa labbak 🤡☝️🤣 mona iskoleda hariyta owa ugan nanne 😂😂one ekekgen ahapan ekekwath skolen nemei igena gena tiyenne podi kale idnma yaluwongenui, blue film walinui😂😂 ape rate koheda sex education, condum use krn hati hariyt kiyala denne? 😂😂

    • @dilipaweeratunga
      @dilipaweeratunga 8 วันที่ผ่านมา

      ලංකාවෙ ලිංගික අධ්‍යාපනයක් නෑ කියන්නෙ මෙලෝ හසරක් නොදැන කියවන අය. පූර්ව යෞවන අවධියේ දීම උපත්පාලන ක්‍රම ගැන උගන්වන්න පටන් ගන්නවා . ඒක අවශ්‍ය ගානට කරන්නෙ එහාට අවශ්‍යතාවක් නෑ.
      ප්‍රශ්නෙ තියෙන්නෙ උගන්නන දේ භාවිත නොවීම. ඒක ළමයින්ගෙ දුර්වලතාවයක්. උදාහරණයක් විදියට o/l ගණන් වලට වුනත් හොඳ ගැඹුරු සංකල්ප ඉගැන්වෙනවා. ඉගෙන ගන්න එකා එහෙමයි නැති එකා අරමයි.

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 8 วันที่ผ่านมา

      ගුරුවරුන් සහ දෙමාපියන් ගේ වගකිම සියල්ල කියා දිම.

  • @nipunihansika4632
    @nipunihansika4632 10 วันที่ผ่านมา +2

    You are best teacher in sri lanka ❤❤❤good luck sir ❤❤❤

  • @Anagilk
    @Anagilk 11 วันที่ผ่านมา +19

    දරුවෝ නැති අම්මලා ලගට එන්නේ නැත්තෙ ඇයි 🥲

    • @Deshaa_R
      @Deshaa_R 11 วันที่ผ่านมา

      සිරාවටම 😂

    • @mr.vairal3
      @mr.vairal3 10 วันที่ผ่านมา

      කලින් ආත්මෙක කරපු දෙයක් නිසා තමයි.

    • @sib1212
      @sib1212 8 วันที่ผ่านมา

      lamai hambenne deviyo deila kil hitan inna linmadiyo hinda😂😂😂 pregnant wenakan husband hukanna one kiyalawath danne nathi modayo inne😂

    • @Anagilk
      @Anagilk 8 วันที่ผ่านมา

      @@sib1212 ලස්සන Comment එක දෙමාපියන්ට ආඩම්බරයක් 😂

  • @magicstitchcanada
    @magicstitchcanada 11 วันที่ผ่านมา +4

    ඕක නතර කරන්න පුළුවන් විවෘත හා විධිමත් ලිංගික අධ්‍යාපනයක් තුලින් පමනයි, අදාල හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනකොට ඊබේම වෙන දෙයක්නේ ඕක. බන කියලා නීති දාලා නතර කරන්න බෑ..

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 8 วันที่ผ่านมา +1

    Teruwan saranai sir obatumata saha pawle semata karana kiyana siyalu dema sartakawewa obatuma aperatata sampatak ❤❤❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 12 วันที่ผ่านมา +171

    88, 89 කාලේ නම් 60,000k ඝාතන කරලා තියෙන්නේ JR, රනිල් සහ පියානෝ.... ඒ නිසා මේ සැරේ ඒ බූරු පුතානෝට නොරැවටී,, අනුර සමග මාලිමාව දිණවමූ..👍👍

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 12 วันที่ผ่านมา +9

      ඔව්ව්ව් ...👍👍👍
      අනිවාර්යයෙන් ම ...
      මාලිමාවට 🧭 ජය නියතයි ...
      ❤❤❤

    • @Sheyn-e8p
      @Sheyn-e8p 11 วันที่ผ่านมา +5

      ❤️

    • @ThesanHelinduUdakandage
      @ThesanHelinduUdakandage 11 วันที่ผ่านมา +19

      මේ මොඩ හැත්ත හැම එකටම මාලිමාව.මේකෙන් තේරෙනව මුන්ගෙගොන්කම.

    • @HessLifts
      @HessLifts 11 วันที่ผ่านมา +10

      @@ThesanHelinduUdakandagemalli gihin padam karapan

    • @slmicro3857
      @slmicro3857 11 วันที่ผ่านมา +6

      1 අනුර❤️
      2 සජිත් 😹
      3 රනිල් 😁
      4 නාමල් 🥲
      5 සීලරතන 😌

  • @senes2008
    @senes2008 11 วันที่ผ่านมา +6

    vip කියන ගොඩට වයාපාරිකයො අයිති වෙනවද,vip උනාම මොකක් හරි විශේශ කාඩ් එකක් වගේ එකක් හම්බෙනවද අයිඩින්ටියෙ හරි.මම අහල තියෙනව සමහර වයාපාරිකයො ජන්දෙට වියදම කරනව ඊට පස්සෙ බලයට ආවට පස්සෙ ඒ දේශපාලකයො එයාලව රකිනව එහෙම අයට මොකක් හරි පොලිසියෙන් ආමි එකෙන් කරදර නොවෙන්න මොකක් හරි තියෙද,නැත්නම් කෙලින්ම ඇමතිට කෝල් එකක් දෙමවද,මොකද.සමහර අය නීත්‍යානුකූක වයාපාර නෙවෙයිනෙ කරන්නෙ.උදාහරනයක් විදිහට ලන්කාවට කසල.ගෙන්නන වයාපාරිකයො.තබ දෙයක් ඇයි පොසියෙන් ආමි එකේ ලොක්කො එහෙම ඇල්ලුවහම යන්න දෙන්නෙ.එයට දඩයක් ලිව්වොත් ආමි එකේ කෙනාට මොකද කරන්න පුලුවන්

  • @thilankadhananjaya5490
    @thilankadhananjaya5490 11 วันที่ผ่านมา +1

    Budusaranai sirta 🙏🙏🙏

  • @nasliibrahim3429
    @nasliibrahim3429 10 วันที่ผ่านมา +1

    තිස්ස සර්... 🙏❤️

  • @charithprasad2102
    @charithprasad2102 8 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤

  • @PA-tn4jx
    @PA-tn4jx 11 วันที่ผ่านมา +13

    දැන් මොකක්ද මේනට විසදුම
    අම්මට විකරද දඩුවම එයා කනියම දරැව හදාගත්තෙ නැහැනෙ. පියාාට දඩුවම් නැද්ද

    • @has2836
      @has2836 11 วันที่ผ่านมา

      eeka aththa😥😥

    • @unknownd.1032
      @unknownd.1032 11 วันที่ผ่านมา +1

      mery krl nethnm mery krl lamayawa arn hadaganna eka.lmyge thththa kemathi nethnm nadathhtu nadduwak dana eka.

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 11 วันที่ผ่านมา +1

    ❤❤❤sirta budu saranai diirgayusha labewa🙏🙏🙏🙏🙏

  • @Azr900
    @Azr900 9 วันที่ผ่านมา +1

    ඒකනෙ ලංකාවෙ සරමෙ පිහිදගන්න තිබුණ කරුමක්කාර ජීවිත වැඩි ගණිකා වෘත්තිය තහනම් ගබ්සාව තහනම් හැබැයි හොරෙන් කරන්න පුලුවන් මේකෙන් වෙන්නෙ රට ආපස්සට යන එක😂

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj 11 วันที่ผ่านมา +2

    Hinekinwath papa mithra sewanaya nowewa kalyana mithra sewanayama wewa! Sasara purawata karana lada siyalu pinen mata labenne eka option ekai nam e kalyana mithra sewanayama wewa!

  • @pramudpasqual5398
    @pramudpasqual5398 4 วันที่ผ่านมา +1

    Sir ලිංගික අතවරයට ලක් වෙලා ගැබ් ගත්තොත් ඒත් abortion එකට නීති ප්‍රතිපාදන නැද්ද?

  • @mohamedabdulla8285
    @mohamedabdulla8285 7 วันที่ผ่านมา +1

    API ranilta❤

  • @LYChaminda-iu7iv
    @LYChaminda-iu7iv วันที่ผ่านมา

    සර් ඇත්ත කියද්දි පරිස්සමෙන් මුන් sure na😂😂

  • @gangaappuwa7795
    @gangaappuwa7795 11 วันที่ผ่านมา +1

    Apita ratak hadanna Anura sahodaraya thamai janadipati wennama onamai buddimath janathawa malimawata thamai horunta athi dan ahu una malimawata jayaweva jayaweva budusaranai mage ratata 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🧭

  • @slmicro3857
    @slmicro3857 11 วันที่ผ่านมา +21

    21 පාස්කු දින බෝම්බෙන් බලයට ආපු 😢රාජපක්ෂ දේශපාලුවො ගෙදර යන දවස සැප්තැම්බර් 21 ❌🔥🧧❣️😊✊

    • @konceptmedia168
      @konceptmedia168 11 วันที่ผ่านมา +2

      පාස්කු පුපුරවපු NPP එකේ ibrahim නාන රාජපක්ෂලා බලේට ගෙන්න නේද බෝම්බ පිපුරුවේ 🤣

    • @slmicro3857
      @slmicro3857 11 วันที่ผ่านมา +1

      @@konceptmedia168 දැන් කියන්නෙ අනුර බෝම්බ ගැහුවා කියලද.🤣🤣....රනිල් හිටන් මාමලා රටේ උඩම හිටියේ 😢😢වලක්වාගන්න බැරි වුනා බුද්දි තොරතුරු තිබිලත්❤❤❤❤

    • @judekrishantha4287
      @judekrishantha4287 11 วันที่ผ่านมา +3

      @slmicro3857 පාස්කු ගැහුවේ තොපේ අල්ලාහ් එකාගේ සහෝදරයෝ තමා ..තොපි මේක සිංහල පිටින් දාන්න හදන හැත්ත.කවදාවත් තොපිට චන්දය දෙන්නේ නෑ ය්කෝ..
      ඉන්දුනීසියාවේ කතෝලික පල්ලියකට ගැහුවේ අල්ලාහ් එකාගේ අන්ටවාඩී තමා..
      තොපි චන්දය ගන්න හදුවට සර්ගේ page එකේ තොපිට අපි චන්දය දෙන්නේ නෑ යකෝ

    • @konceptmedia168
      @konceptmedia168 11 วันที่ผ่านมา

      @@judekrishantha4287 jepi gon heththa thama ithin. moda hukanno

    • @slmicro3857
      @slmicro3857 10 วันที่ผ่านมา

      @@judekrishantha4287 පාස්කු ප්‍රහාරය ගැන තොරතුර බුද්දි අංශයට ලැබිලා තිබ්බ🥲..අගමැති රනිල් ජනපති හිටන් මාමා හිටියේ.😖 දැන දැන වලක්වාගන්න බැරිවුනා...😖..දැන් මාලිමාව පිට ඒකත් පටවන එක වැරදිනේ..😢....මහ මොලකරු හොයනවා කියලා ගෝටත් මිනිස්සු රැවටුවා..😣....මෙච්චර බාල බෙහෙත් බොන රටේ..ලොකෙම බාලම දේ කන රටේ තාමත් ජොන්ස්ටන් ,,,බදුයිදීන් වගේ ඉන්න පක්ශ අයට දෙන්න හිතනවනම් ඊලග අවුරුදු 5 ත් විදවමු මිතුර.....😍..සැප් 21 බලය දෙන්නෙ අවුරුදු 5 කට බුද්දිමත්ව සිතන්න.....🙏🙏☝.

  • @K.L.1
    @K.L.1 11 วันที่ผ่านมา +1

    උපත් පාලන ක්‍රම කියලා දුන්නනම් ගබ්සා අඩු වෙයිනේ

  • @sunokasewwandi
    @sunokasewwandi 11 วันที่ผ่านมา +1

    Gaanata bona hati usaspela lamayita kiyala denna ona ..hama gamakama bar ekak thiyana eka hoda nadda ?

  • @shanikaranathunga2249
    @shanikaranathunga2249 11 วันที่ผ่านมา

    Sir.❤🙏🙏

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv 11 วันที่ผ่านมา

    Sir 💖👍👍👍👍❤❤❤❤❤❤❤

  • @swetifernando1652
    @swetifernando1652 11 วันที่ผ่านมา

    Sir❤

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @mr.vairal3
    @mr.vairal3 10 วันที่ผ่านมา +2

    මේකේ උන් ලිංගික අධ්‍යාපන දෙන්න කියලා ඉල්ල⁣න්නේ ඉස්කෝලේ blue film එකක් දාලා පෙන්නලා practical වලට බඩුවක් ගස්සන එකද කොහෙද 😂

  • @PositiveThinking-h5i
    @PositiveThinking-h5i 11 วันที่ผ่านมา

    අපෙ සර් ❤️❤️❤️

  • @nadeeralakmal8881
    @nadeeralakmal8881 12 วันที่ผ่านมา +11

    npp jayawewa

    • @konceptmedia168
      @konceptmedia168 11 วันที่ผ่านมา +1

      palayan gon jeppa yanna

    • @ecosoulsenctuary
      @ecosoulsenctuary 11 วันที่ผ่านมา

      modayekd meketh deshapalayana krnne

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 11 วันที่ผ่านมา +1

    pawukarayo! henagahanawa okunta !

  • @ecosoulsenctuary
    @ecosoulsenctuary 11 วันที่ผ่านมา +1

    Ranil is the only leader who has knowledge, education, experience among all candidates. Pls dont get quote for those who crying for power. Ranil is the only leader

  • @israelelife
    @israelelife 10 วันที่ผ่านมา

    Hapoi ...

  • @chandrakumarialuthge
    @chandrakumarialuthge 10 วันที่ผ่านมา +1

    ඔය කියන ගබ්සා නිතී
    මමදන්න්වා නමුත්
    ගබ්සා කඩ කාරයෝ
    සල්ලී වලට ඔක කරන්වා

  • @nadeeralakmal8881
    @nadeeralakmal8881 12 วันที่ผ่านมา +3

    ඕකේ කුදසායි

  • @thiwankabandara9009
    @thiwankabandara9009 11 วันที่ผ่านมา

    මාලිමාවට ජය❤

  • @IsinduFernando
    @IsinduFernando 11 วันที่ผ่านมา +2

    සර් චන්දය ළං වෙනකොට එක එක දේශපාලන කතා දාන්න එපා. එක එක පක්ෂ වලට රැවටිලා කඩේ යන්න එපා. සර් දේශපාලනය නැතිව Biology උගන්වන්න ❤😊

  • @sunokasewwandi
    @sunokasewwandi 11 วันที่ผ่านมา

    Gabsa kirima nawath wanna puluwan hariyata adare karana hati kiya dunna nam kuda kalema ..wayasa 7-8

  • @dulabro845
    @dulabro845 11 วันที่ผ่านมา

    ඇයි ඕවට ගැට අන්නාසි කන්න කියනවා නේද.( මේකේ ඇත්ත නැත්ත දන්න කෙනෙක් කියන්නකො..).....කලලය මරන්න තව විදි තියනවා නේද..ඔය ගබ්සා පෙති එහෙම තියෙන්නේ ..😮

    • @savinduthinal2393
      @savinduthinal2393 11 วันที่ผ่านมา

      ගැට අන්නාසෙ වලින් කලලය ට අවශ්‍ය වන හොර්මෝන නිශ්පාදනය නවත්තන්න ඉඩ කඩක් තියෙනවා..

  • @harshanru
    @harshanru 11 วันที่ผ่านมา +3

    88/89 කාලයේ තරුණයෝ මැරුවෙ ජේආර්,රනිල්,ප්‍රේමදාස නම් ඒ මරන්න ඕන තැනට තරුණයො මෙහෙයවීම් කරේ කවුද? මේකෙ දෙපැත්තක් තියෙනවා,එකක් තරුණයින්ගෙ ඔලු හේදීම කරල මේ ට්‍රැක් එකට දැම්මෙ ජේවීපී එකෙන්..

    • @RandulKaveeshaMinipura
      @RandulKaveeshaMinipura 11 วันที่ผ่านมา

      😅

    • @savinduthinal2393
      @savinduthinal2393 11 วันที่ผ่านมา +1

      ඉන්දියාවෙන් ඇවිල්ලා හාල් පරිප්පු දාලා යද්දි උබ කියන්නෙ කට පුක වහගෙන කොල්ලො ඉන්න ඔනෙ කියලද 😂

    • @harshanru
      @harshanru 11 วันที่ผ่านมา +1

      @@savinduthinal2393 ඉතින් වහගෙන ඉන්න එපැයි.🤣🤣 හාලුයි පරිප්පුයිනෙ🤣🤣

    • @savinduthinal2393
      @savinduthinal2393 11 วันที่ผ่านมา

      @@harshanru දෙශපාලන සාක්ශර තාවය මදි කම තමා ඉතින් 🥲

    • @NeonCat1.0
      @NeonCat1.0 11 วันที่ผ่านมา

      තවම 88/89 යෙද ජීවත් වෙන්නේ? 😂

  • @aselasrikantha1333
    @aselasrikantha1333 11 วันที่ผ่านมา +4

    ඕන නැත්නම් අයින් කරන් නැතුව මොනව කරන්නද?

    • @Su_bhashitha
      @Su_bhashitha 9 วันที่ผ่านมา +1

      අනේ පොල් බූරුවො. එතකොට මිනීමරන්න ද කියන්නෙ?

    • @aselasrikantha1333
      @aselasrikantha1333 9 วันที่ผ่านมา

      @@Su_bhashitha උඹද එතකොට උන්ට කන්න බොන්න දෙන්නේ , උන්ට වැඩක් නැති නිසානෙ අයින් කරන්නේ 🤬

    • @Su_bhashitha
      @Su_bhashitha 9 วันที่ผ่านมา +1

      @@aselasrikantha1333 අනේ ගොන් වස්සො. අමු මී හරකො. අපට දැන් සුභාෂිත නෙවෙයි දුර්භාෂිත කියන්න වෙලා තියෙන්නේ. බොල බූරු පුතේ මිනී මරන එක සාධාරණීකරණය කරන්න එපා.

    • @Su_bhashitha
      @Su_bhashitha 9 วันที่ผ่านมา

      ​@@aselasrikantha1333 මිනී මරන එක සාධාරණීකරණය කරනවනෙ මේ මෝඩයා...

    • @sib1212
      @sib1212 8 วันที่ผ่านมา

      ​@@Su_bhashithamini maranna ipadenna epaine gono😂😂 me kiynne masa 3k ynna kalin e kiynne ipadenne klin 😂😂

  • @හේෂාන්ගුණවර්ධන
    @හේෂාන්ගුණවර්ධන 12 วันที่ผ่านมา +20

    මේ රටේ සියළුම දූ දරුවන්ගේ අනාගතය දැනටමත් මාලිමාව බාරගෙන අවසන් සියළුම දරුවන්ගේ අනාගතය ගැන දැන් ලංකාවේ සියළුම දෙමව්පියන් බිය විය යුතු නැත. අතිගරු ජනාධිපති අනුර දිසානායක සහෝදරයා ඉදිරියේ මුළු ලෝකයේ ම දණින් වැටෙන දිනය වැඩි ඈතක නැත දුවේ පුතේ. ඔබලා වෙනුවෙන් මාලිමාවේ නැන්දලා මාමලා ගෙන ඇති ඉදිරි පියවර ගැන ඔබ සියළුම දෙනා විශ්මයට පත් වෙනු නොවනු මානයි. ඔබලාගේ ආදරණීය මනාපය අනුර දිසානායක සහෝදර මාමාට ලබා දී ඔබගේ පරම යුතුකම සැප්තැම්බර් 21දා ඔබ ඉෂ්ඨ කොට ඔබේ වගකීම ඉටු කරන මෙන් සියළුම දුවා පුතුන්ගෙන් ඉල්ලා සිටිමි. මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ,,,,අනුර සහෝදරයා ට ජයවේවා ජයවේවා ජයවේවා ❤

    • @roshanperera7020
      @roshanperera7020 11 วันที่ผ่านมา +2

      Ayi දණින් වැටෙන්නෙ?

    • @nimsararajapaksha1233
      @nimsararajapaksha1233 11 วันที่ผ่านมา

      අ | නු | ර 🧭❤️
      නු | ඹ | ට ❤️🧭
      ර | ට | ම 🧭❤️
      #මාළිමාවටකෝටියක්❤️❤️❤️❤️
      ජාතික ජන බලවේගය | 🧭✖️
      தேசிய மக்கள் சக்தி, | 🧭 ✖
      National People's Power| 🧭✖️

    • @mr.vairal3
      @mr.vairal3 10 วันที่ผ่านมา +2

      මෙච්චර කල් අනුර කාගේ දණිස් දෙක ගාවද වැටිලා හිටියේ. රටට ගහපු හැම ලිවිසුමකටම අත් දෙකම ඉස්සුවේ

  • @SuraniFernando-du1yk
    @SuraniFernando-du1yk 10 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @TharinduBandara-n9p
    @TharinduBandara-n9p 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @WaruniPerera-n4z
    @WaruniPerera-n4z 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤