කවුද දිනුවෙ? Giveaway winners..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Winners email:
    lankaninmelbourne@gmail.com
    Transco Cargo website:
    www.transcocar...
    My flight zone website:
    www.myflightzo...
    Learning Pedals website:
    www.learningpe...
    Hi, මගේ නම Anji,
    මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
    මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
    මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
    ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
    ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
    Hi, I'm Anji.
    I am a Sri lankan, currently living in Melbourne, working as a full time teacher.
    Subscribe to my channel for more videos!
    Disclaimer:
    I am only sharing information based on my own research. I am not a migration lawyer. Please consult a registered lawyer if you require to migrate abroad.

ความคิดเห็น • 678

  • @NimmiNadeshika-zo4ez
    @NimmiNadeshika-zo4ez 10 หลายเดือนก่อน +126

    Thank you so much akki & aiya❣️ මන් හිනකින්වත් හිතුවෙ නැති දෙයක් 🤗 තව තවත් මෙවගෙ යහපත් දෙවල් කරන්න ශක්තිය ධර්යය ලැබ්වා...දෙන්නාගේම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා ...😘🥰 get well soon akki

    • @Ayeshapriyadarshani3986
      @Ayeshapriyadarshani3986 10 หลายเดือนก่อน +6

      Congratulaions ❤

    • @Lorraine87
      @Lorraine87 10 หลายเดือนก่อน +6

      Congratulations winner ! ❤🎉

    • @imashiapsara7005
      @imashiapsara7005 10 หลายเดือนก่อน +5

      Congratulations ❤

    • @shanka5777
      @shanka5777 10 หลายเดือนก่อน

      Oya comment keyak dammada?

    • @indikapeterz1508
      @indikapeterz1508 10 หลายเดือนก่อน +1

      Ane ehema kenek ne math den hewwa

  • @srimafernando9615
    @srimafernando9615 10 หลายเดือนก่อน +19

    🎉❤ කවුරු දින්නත් ඔයාල එවන තෑගි ලැබෙන්නේ අපේ රටේ අයට නිසා සතුටුයි.තෑගි ලබා දුන් ආයතන වලටත් ඔයාලා දෙන්නටත් ස්තූති වන්ත වෙනවා

  • @ayosquilling4353
    @ayosquilling4353 10 หลายเดือนก่อน +13

    ඉක්මනින් සනීප වෙන්න අක්කි❤
    අයියා නන් මරු වෙනදට කතා නොකරන කෙනා අද අක්කිට අසනීප නිසා හොදට කියවනවා 😊
    දිනපු ඔක්කොටම සුබ පැතුම් ❤

  • @poorni767
    @poorni767 10 หลายเดือนก่อน +5

    Sly අයියා කතා කරනවා බලන්න ආසවෙන් හිටියේ වෙනදාට අක්කා කියනවට වඩා හොදට කියනවා අක්කයි අයියායි දෙන්නා මාරුවෙන් මාරුවට විඩියෝ වල කතා කරන්නකෝ...❤❤ gift boxs දිනන කට්ටියට සුභපතනවා...

  • @bimalkahapuarachchi1936
    @bimalkahapuarachchi1936 10 หลายเดือนก่อน +9

    අනේ මටත් ලැබෙයි කියලා ආසාවෙන් බලාගෙන හිටියේ 😪 කමක් නෑ ඊලග නත්තලට වත් ට්‍රයි කරනවා ☺️ දිනපු අයට විශ් කරනවා ❤️ අක්කට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤️

  • @aselasandaruwan8023
    @aselasandaruwan8023 10 หลายเดือนก่อน +4

    අක්කි මම 160කට share කරා Screenshot තියනවා. ඒත් මට වාසනාව නැතුව ඇති. කමක් නෑ. දිනපු හැමෝටම සුභ පැතුම්. ආදරෙයි අයියා අක්කා බුදු සරණයි ❤

    • @S_top..
      @S_top.. 10 หลายเดือนก่อน

      😢😮

  • @ishanisamarasooriya477
    @ishanisamarasooriya477 10 หลายเดือนก่อน +10

    දිනපු තුන්දෙනාටම සුභ පැතුම්.... නංගා.... ඔයාටත් මල්ලිටත්.... මේ වගේ යහපත් දේවල් කරන්න ශක්තිය ... ධර්යය ලැබෙන්න ඕන....ඔයාලා දෙන්නටම ජේසු පිහිටයි...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mlmihirani7860
    @mlmihirani7860 10 หลายเดือนก่อน +2

    මුලින්ම ජයග්‍රහණය කල තිදෙනාට සුභ පතනවා.සුභ පතන අය වගේම ,වැරදි හොයන අයත් නැතුවම නෙවෙයි.අපේ රටේ සමහර මිනිස්සු නිසා ලැබෙන්න තියෙන දේවල් වත් සමහර වෙලාවට ලැබෙන්නෙ නෑ.ඇන්ජි අක්කයි ස්ලයි අයියයි හරි වටින අවස්ථාවක් තමයි අපට ලබා දුන්නෙ.ඒ නිසා අපි හැමෝම එය අගය කරමු.එහි අඩු පාඩු ගැන කථා කරලා ඇන්ජි අක්කයි අයියයි කලකිරීමට ලක් නොකරමු.අක්කා හරිම විනිවිදව බුද්ධිමත්ව ඕනම දෙයක් කරන බව ඇගේ යූ ටියුබ් චැනලය සමග ගොඩක් කල් සිට සම්බන්ධ වී සිටින නිසා මම දනිමි.තව තවත් එවැනි සත් ක්‍රියා උපන් රටේ අය වෙනුවෙන් වගේම වෙනත් අයටත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @Himashie_Nishelle
    @Himashie_Nishelle 10 หลายเดือนก่อน +8

    Winner ලා තුන් දෙනාටම සුභ පැතුම් 🎉❤
    🧡💛❤
    "Sly" අයියගෙ presentation මරුනෙ අක්කෙ ❤

  • @chandirajapaksha3933
    @chandirajapaksha3933 10 หลายเดือนก่อน +2

    ජයග්‍රහනය කරපු තුන්දෙනාටම සුබ පැතුම්. ඒවගේම ඔයාලාට මේ වගේ හොද දේ කරන්න තවත් ශක්තිය ලැබේවා..ඉක්මනින්ම ඔයාට සනීප වේවා නන්ගි. Mr.sly වෙනදා කතා නොකර හිටියට අද ලස්සනට වීඩියෝ එකා කලා..බොහොම ස්තූති ඔයාලට❤❤❤

  • @chandimadivarathna7240
    @chandimadivarathna7240 10 หลายเดือนก่อน +7

    දිනපු 3 දෙනාටම අපේන් සුභ පැතුම් .🎉️නංගි ට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරන වා.❤❤❤❤

  • @indranidesilva1075
    @indranidesilva1075 10 หลายเดือนก่อน +5

    . හැමදාම දිනන්නේ උත්සාහවන්තයෝ . දිනු අයට සුබ පැතුම් සමඟ තෑගි දෙන්නට හිත නැමුනු ඔබ දෙදෙනාට දිගාසිරි වේවා!!

  • @H.d.n.Wasana-lc2bo
    @H.d.n.Wasana-lc2bo 10 หลายเดือนก่อน +1

    දිනපු හැමෝටම සුභ පැතුම්.ඔය දෙපලටත් හා ආයතන 3 ටත් ගොඩක් ස්තූතියි.මමත් මගේ ලමයි 3 දෙනත් ආසාවෙන් බලා ගෙන හිටියා.කමක් නැහැ ඊලග අවුරුද්දේ නත්තලට try කරනවා.ස්තූතියි.ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️👍👍👍👍👍💐💐💐💐🌻🌻🌻🌻🌻💖💖💖💖

  • @heshaninethmini8542
    @heshaninethmini8542 10 หลายเดือนก่อน +1

    Congratulations to all winners🎉🎉🎉 get well soon anji akki.... sly aiya lassnta present kara.... thaku aiye akkit help krta giveaway eke weda tika lassnata krgnna wgema ada video eka hodin krnnth.... god bless you both.... ❤

  • @indranidesilva1075
    @indranidesilva1075 10 หลายเดือนก่อน +2

    ඇන්ජි, ඉක්මනට සනීප වෙන්න කියලා ආශිර්වාද කරනවා. ඔයා සහ සලයි එකතුවෙලා විනර්ස්ලා තෝරපු හැටි, ආපහු තෑගි පෙන්නපු හැටි, කට්ටියගේ අඩුපාඩු පෙන්නපු හැටි, දිනපු අය කරන්න ඕන දේවල් ආදිය පිලිවෙලට පැහැදිලිව කියා දුන්නා. ඔයා ඉස්කෝලේ කොච්චර හොඳට ළමයින්ට උගන්නනවා ඇතිද කියලා මට අදත් ඒත්තු ගියා. ආයේ කියන්න දෙයක් නෑ. Excellent....! ඉතින් අවංක ජයග්‍රාහකයින්ට ආයෙම සුබ පතනවා.. ඔයාගේ චැනල් එක පොඩ්ඩක් වත් dry නෑ. ඇන්ජි, කැස්සට "සමහන් "ඉතා හොඳයි. ඉක්මනට සනීප වෙන්න. දෙවි පිහිටයි!

  • @DuniAndGarden
    @DuniAndGarden 10 หลายเดือนก่อน

    Congratulations🎉️🎊️ winnersla thundenatama. Hadawathinma suba pathanawa. Akkitai aiyatai hamadamath sarathaka gamanak yanna suba pathanawa❤️😍🌹

  • @prasadperera3776
    @prasadperera3776 10 หลายเดือนก่อน +1

    දිනපු තුන් දෙනාටම සුබ පතනවා . අක්කට ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. sly අයියා ලස්සනට කතා කරනවා අක්කෙ ගොඩාක් වෙලා කතාකරනවා අද තමයි දැක්කේ අනේ හරි ෂෝක් අහගෙන ඉන්න ආසයි සුබ පතනවා හැමදාම සතුට්න් ඉන්න ❤❤

  • @lasanthifernando7161
    @lasanthifernando7161 10 หลายเดือนก่อน +5

    සුබ පැතුම් දිනපු සැමට සතුටුයි ආදරෙයි සැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි ❤

  • @floraperera181
    @floraperera181 10 หลายเดือนก่อน +5

    ❤🎉😊congratulations to the winners.Thank you to the wonderful couple who made this possible during this coming festive season.😊

  • @nilnayanasadakelum4333
    @nilnayanasadakelum4333 10 หลายเดือนก่อน +2

    දිනපු අයට හදවතින්ම සුභ පැතුම් ❤ අයියේ අක්කේ ඔයාලට ගොඩක් පිං නැති බැරි කාලේ මිනිස්සුන්ට උදව් කරනවට අයියටයි අක්කටයි ඔය වගේ දේවල් ඉදිරියටත් කරන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා!❤️

  • @Saumperera
    @Saumperera 10 หลายเดือนก่อน +2

    දිනපු අයට සුභ පැතුම් 🤗
    පැරදුණු එකට දුක නෑ කිව්වොත් බොරුවක්නෙ..හරිම ආසාවෙන් කමෙන්ට් කලේ...කමක් නෑ ඊලඟ පාරත් ට්‍රයි කරනවා... ඔයාට පුලුවන්නම් මේකම ආපහු කරන්න.. මේ වටිනාකමට අඩු එකක් හරි... සුභ අනාගතයක් ඔය දෙන්නට 🙏❤️

  • @thanujaerandi3046
    @thanujaerandi3046 10 หลายเดือนก่อน +1

    Congratulations winners❤️thank u so much dr Anji&sly♥️

  • @lak..6435
    @lak..6435 10 หลายเดือนก่อน +11

    තෑගි ජයග්‍රහණය කළ හැමෝටම සුභ පැතුම්...!!!🎉❤❤😊 ඒවගේම අක්කා & අයියාගේ ජීවිතේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!🙏😍😍

  • @tharushiann7
    @tharushiann7 10 หลายเดือนก่อน +1

    Get well soon akki❤may god bless y'all❤

  • @sebbygamer1633
    @sebbygamer1633 10 หลายเดือนก่อน +1

    Thank you nanga and malli for doing this giveaway and congratulations for the winners ❤️🤫 get well soon god bless you two

  • @prasannakad3999
    @prasannakad3999 10 หลายเดือนก่อน +1

    Get well soon ❤congratulations all.❤

  • @Nethmi-Dewangani
    @Nethmi-Dewangani 10 หลายเดือนก่อน +26

    කවුරු දින්නත් තුන් දෙනාටම සුබ පැතුම් ❤❤

  • @manelrathnayake5849
    @manelrathnayake5849 10 หลายเดือนก่อน +1

    පුදුම සතුටුයි ,ඔය වගේ වැඩ කරන අය දැන් බොහෝම අඩුයි , ඔයා ලා දෙන්නා නම් අතිවිශිශ්ටයි ,දිනපු අයට සුභ පැතුම් , ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 නියමයි , නිවැරදි කෙනා ට දිය යුතුයි

  • @NayanaDamayanthi-tj1de
    @NayanaDamayanthi-tj1de 10 หลายเดือนก่อน +3

    Congratulations all winners❤❤🎉

  • @amandikalakshani9203
    @amandikalakshani9203 10 หลายเดือนก่อน +1

    Congratulations all winners 💐💖😍😘. I'm so exited 😍❤.

  • @sharmilasamuel2286
    @sharmilasamuel2286 10 หลายเดือนก่อน +1

    Will try in next time congratulations winners ❤️ Thanks Angi & sly

  • @dineshhettiarachchi4561
    @dineshhettiarachchi4561 10 หลายเดือนก่อน +2

    මොනා උනත් දුකයි ඉතින්🥺😔 But thank you for the giveaway

  • @dilukapriyadarshani720
    @dilukapriyadarshani720 10 หลายเดือนก่อน +1

    දිනපු තුන් දෙනාටම සුභ පැතුම් 🌹🌹🌹දැන් ඉතිං ඉවසිල්ලක් නැතුව බලන් ඇති තෑග්ග එනකන් 😊 කොච්චර නම් සතුටක්ද අනේ කවදාවත් දැකල නැති කෙනෙක්ගෙන් ඔහොම තෑග්ගක් ලැබෙන එක.🎉🎉🎉

  • @prabodhagamage7179
    @prabodhagamage7179 10 หลายเดือนก่อน +1

    Congratulations ❤❤❤❤ දිනපු හැමෝටම.. ඔයාලා ගොඩක් lucky ..

  • @nayanakumari14
    @nayanakumari14 10 หลายเดือนก่อน +1

    අනේ අයියා අද සොක්නේ ලස්සනට හොදට කතා කරනවානේ අදනම් පැහැදීලිවම අපිට ඇහෙනවා බුදුසරණයි ජෙසුපිහිටයි ❤

  • @kumudukulatunga4009
    @kumudukulatunga4009 10 หลายเดือนก่อน +1

    ඔයාට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💖💖බුදු සරණයි දෙන්නටම!!!!💐💐💐💐

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 10 หลายเดือนก่อน +1

    Congratulations to all the winners... Enjoy a lovely Christmas... Thank you Anji and Sly.. appreciate what you do... Blessings to you both... A big Thank you to the great sponsors....Wishing you Anji a speedy recovery...

  • @thilinimadushika5091
    @thilinimadushika5091 10 หลายเดือนก่อน +2

    සතුටුයි මට.දුකයි ගොඩාක් මට chocalat ලැබෙන්නෙ නෑ කියලා දැනගත්තම.

  • @ushaperera1394
    @ushaperera1394 10 หลายเดือนก่อน

    Congratulations okkoma❤ Budusaranai🙏

  • @amilaweerasinghe3011
    @amilaweerasinghe3011 10 หลายเดือนก่อน

    Congratulations winners❤❤❤❤ next time eketh api ay try karannamko akki❤❤❤❤ oyata ikmanata saneepa wenna kiyala prarthana karanawa❤❤❤

  • @weerakoon5874
    @weerakoon5874 10 หลายเดือนก่อน +2

    සුබපැතුම් දිනපු හැමෝටම.. සුබ නත්තලක් වේවා නංගි❤

  • @user-sachiniTharuka
    @user-sachiniTharuka 10 หลายเดือนก่อน +2

    අනේ අක්කිට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤

  • @madhucreation96
    @madhucreation96 10 หลายเดือนก่อน +1

    අක්කට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..අයියාත් ශෝක් එකට intro එක වගේම vlog එකත් super

  • @iranyakeerthirathna7442
    @iranyakeerthirathna7442 10 หลายเดือนก่อน

    Kawru dinuwath okkotama suba pathanawa. Akka imanin suwa waiii.. parissamen inna. Idiriyedith me wage wada katayuthu godaaak karanna shakthiya dahirya labenna oni a pin valin oyai aiyai sathutin inna labenna oni...adharei hamadamath. ❤️❤️❤️❤️❤️💛💛💛💛💛💛💜️💜️💜️💜️💜️💜️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Shalu-92
    @Shalu-92 10 หลายเดือนก่อน +2

    Waiting and so Excited Akki❤❤❤❤❤

  • @user-pp1cs9wb1q
    @user-pp1cs9wb1q 10 หลายเดือนก่อน +5

    ජයග්‍රහණය කරපු සියලුම දෙනාට සුබ පතුම්🎉❤......

  • @nisansalamoraes5988
    @nisansalamoraes5988 10 หลายเดือนก่อน

    Thanks නංගී. Winners ලාට සුභ පැතුම්! ඔයාගේ යහපත් සිතුවිලි නිසාම ඔය දෙන්නට හැමදාමත් සතුටින් නිරෝගීව ඉන්න ලැබෙන්න ඕන. තෙරුවන් සරණයි..!

  • @chandrawijethunga3226
    @chandrawijethunga3226 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණින් ඉක්මනින් සනීප වෙන්නයි පැතුම්.

  • @SN0429
    @SN0429 10 หลายเดือนก่อน +1

    Congratulations All Winners❤️🥺 and Thank You sooo Much Akka this great work🥺❤️Stay safe and be happy always ❤️much love❤god bless both of you❤️Get Well Soon Akkiiii❤️

  • @dreamygirlgeethi754
    @dreamygirlgeethi754 10 หลายเดือนก่อน +1

    Get well soon akka.. congratulations all the three winners 🎉❤

  • @piyumiamanda3270
    @piyumiamanda3270 10 หลายเดือนก่อน

    Congratulations winners🎉 Really happy about this and wish you all the best to do more projects like this Anji. Get well soon❤

  • @travellifeone7284
    @travellifeone7284 10 หลายเดือนก่อน +1

    Congratulations all winners..and blessing akka and aiya.❤❤❤❤

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 10 หลายเดือนก่อน

    Winners wish you all the best 💕💕💕 May your all wishes come true ❤️❤️❤️ anji you both.Merry Christmas ⛄⛄⛄🎁🎁🎁🎁🎁

  • @uchithashawanka395
    @uchithashawanka395 10 หลายเดือนก่อน +1

    Congratulations for all winners. Good luck aiya and akka. And get well soon akka ♥️🎉🎊🙏🏻.

  • @sobasiri07
    @sobasiri07 10 หลายเดือนก่อน +1

    දුවෙ ඔයාගේ අසනීප සුවපත්වේවා නිරෝගි වේවා

  • @user-gv2wl6if2g
    @user-gv2wl6if2g 8 หลายเดือนก่อน

    තිතට අකුරටම වැඩ කරන ඔයාලාගේ වැඩපලටත් ලංකාවටත් ආඩම්බරයක්. ඔබ සියලු දෙනා තව තවත් දියුණු වේව

  • @user-ky3fp5nw1y
    @user-ky3fp5nw1y 10 หลายเดือนก่อน

    Congratulations all winners .Thank you anji akkka❤🎉

  • @malshathushani207
    @malshathushani207 10 หลายเดือนก่อน +3

    දිනපු හැමෝටම සුභ පැතුම්. ජේසු පිහිටායි අක්කා අයියා .🧡💙

  • @kanchanarangani1070
    @kanchanarangani1070 10 หลายเดือนก่อน

    Congratulations for all winners 🎉also thanks 🙏 for both of you akki....get well soon

  • @ashaniuthpalabulathgama930
    @ashaniuthpalabulathgama930 10 หลายเดือนก่อน

    Get well soon anji akki.. mulu video ekatama wada shooy sly ayya katha karapu eka..

  • @madhuwanthineedilhara6981
    @madhuwanthineedilhara6981 10 หลายเดือนก่อน

    Winnerslata suba pathum.oye dennata hemadama sathutin inna laben one akki.god bless you

  • @hemaliyanage6673
    @hemaliyanage6673 10 หลายเดือนก่อน

    Thank you so much both of you...

  • @heshanimarasinghe4233
    @heshanimarasinghe4233 10 หลายเดือนก่อน

    Congratulations winners ❤ Digatama vedio wala katha karanna sly aiye❤

  • @IlOvEPuRpLeFY
    @IlOvEPuRpLeFY 10 หลายเดือนก่อน

    Hope you get well soon Anji! Congratulations to the winners! Hope to see more videos once you are feeling better.

  • @thanojathomas7625
    @thanojathomas7625 10 หลายเดือนก่อน

    godak sathutui.. thawath me wage dewal karanna shakthiya lebewa.. dennatama jesu pihitai..

  • @BLOSSOM_143
    @BLOSSOM_143 10 หลายเดือนก่อน +2

    Congratulations to the all 3 winners!🎉

  • @user-hw5ub3dl4p
    @user-hw5ub3dl4p 10 หลายเดือนก่อน

    Dinapu hamotama suba pathum,happy christmas aiyya and akka❤❤❤❤❤

  • @wasundaravindaya527
    @wasundaravindaya527 10 หลายเดือนก่อน

    Anee akkii get well soon ❤❤❤ api kata hamabauntha eyl hugak sathutu wenwa😊🎉🎉🎉 thank you akkii e deta ❤❤❤❤❤ ayyth supurb❤

  • @prabathsuranga7450
    @prabathsuranga7450 10 หลายเดือนก่อน

    Ikmanin sanipa wenna akki..winnerslatath subapathum❤❤❤

  • @user-nj3wm1dp8h
    @user-nj3wm1dp8h 10 หลายเดือนก่อน

    Congratulations winners!!!!
    Get well soon anji akki❤❤❤❤

  • @user-jq1qk4oo3p
    @user-jq1qk4oo3p 10 หลายเดือนก่อน +1

    සුභ පැතුම් ජයග්‍රහණය කල තිදෙනාටම 🎉🎉🎉
    නන්ගිට ඉක්මනින් සුවය ලැබේවා !!!
    මල්ලිත් හොදට කතා කරනවා ලස්සනයි ❤❤

  • @km32709
    @km32709 10 หลายเดือนก่อน +1

    Congratulations 🎉🎉❤

  • @iromadushani5709
    @iromadushani5709 10 หลายเดือนก่อน +1

    Congratulations Winners🎉❤

  • @minolirathnayake3548
    @minolirathnayake3548 10 หลายเดือนก่อน +1

    ඉක්මන් සුවය ප්‍රර්තානා කරනවා අක්කේ ඔයාට දලදා සමිදු පිහිටයි .පරිස්සමෙන් ඉන්නෙ 😘😘

  • @vihangaridmi-bq9mt
    @vihangaridmi-bq9mt 10 หลายเดือนก่อน +1

    Congratulations all the winners...!💚

  • @zandysvlogs4798
    @zandysvlogs4798 10 หลายเดือนก่อน

    Gift box දිනුව තුන්දෙනාටම සුභපතනවා.
    ඒවගේම ඔයාලා දෙන්නාට මේ කරන වැඩවලට සුභ පතනවා අපේ රටේ අයට මේ වෙලාවේ මෙහෙම උදව් කරනවට.ඉක්මනින් සනීප වෙන්න.sly ලස්සනට වැඩේකරා අද❤

  • @DinukaShan2000-lf3hz
    @DinukaShan2000-lf3hz 10 หลายเดือนก่อน +1

    ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කට...🙏🙏🙏

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 10 หลายเดือนก่อน

    Congratulations to winners ❤❤❤. Big Thanks goes to Anji and Sly❤❤.Get well soon Anji Stay Happy and Bless

  • @sobasiri07
    @sobasiri07 10 หลายเดือนก่อน +4

    දිනපු හැම දෙනාටම සුභ පැතූමි දූවට පුතාට බුදූ සරණයී

  • @tharu4960
    @tharu4960 10 หลายเดือนก่อน

    Congratulations ❤💐💐💐💐win karapu ayata ,saha akke ayye oya dennata hadawathinma suba pathanawa ,,hamadama asawen vedio baluwath comment damme nathi unata ,,adarei akke theruwansaranai ❤❤❤

  • @prasannathanuja8517
    @prasannathanuja8517 10 หลายเดือนก่อน +1

    ඉක්මනින් සනීප වෙන්න බුදු සරණයි ❤️

  • @oshadikaushalya9328
    @oshadikaushalya9328 10 หลายเดือนก่อน

    Congratulations for winners!!🤗 And Get well soon akki!God bless you both!🥺🤗💖💖

  • @chanukaprasath7683
    @chanukaprasath7683 10 หลายเดือนก่อน

    දිනපු අයට හදවතින්ම සුභ පතනවා ..දිනන්න නම් ආසාවෙන් බලන් හිටියේ ..කමෙන්ට් 200 වඩා දැම්මා ..යාලුවො 80 වඩා ශෙයාර් කරා.. එකම කමෙන්ට් නෙමෙයි දැම්මේ..අහඹු ලෙස තෝරගන්න නිසා වාසනාව තමයි බලපාන්නේ..කවුරුත් දුක් වෙන්න එපා..අක්කා ඉක්මනින් සනීප වෙන්න ..හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා ..

  • @apekshakalpani6911
    @apekshakalpani6911 10 หลายเดือนก่อน +1

    දින්න කෙනා ගොඩක් සතුටු වෙයි.සුභ පැතුම් තුන් දෙනාටම.🍫🍫🍫🍫🍫🍬🍬🍬🍬🍬🍬ඔය දෙන්නට ගොඩක් ස්තුති.

  • @dasika3456
    @dasika3456 10 หลายเดือนก่อน +2

    දිනපු සියලූම දෙනාටම සුබපැතුම් ! 💐

  • @_NIPUNIKA_DULMINI_
    @_NIPUNIKA_DULMINI_ 10 หลายเดือนก่อน +1

    Soo excited akkii 😍😍😍🥳🥳🥳

  • @kumudufernando4202
    @kumudufernando4202 10 หลายเดือนก่อน

    Best wishes for the winners ! So Anji duwa n putha both of you are the lovely couple . Wishing you God Bless ....

  • @rohinarodrigo9023
    @rohinarodrigo9023 10 หลายเดือนก่อน

    All the best for the winners❤🎉 and good job Anji and Sly get well soon dear

  • @user-sf9ms8rp5q
    @user-sf9ms8rp5q 10 หลายเดือนก่อน +1

    Congratulations for the winners❤❤❤❤

  • @BinushaDilrange
    @BinushaDilrange 10 หลายเดือนก่อน +1

    Akkata wediya aiya wede hodata karanawa awage .

  • @somakommala6229
    @somakommala6229 10 หลายเดือนก่อน +1

    Godak hoda wadak .puthe.jaya pathanawa

  • @rathnayakarathnayaka7904
    @rathnayakarathnayaka7904 10 หลายเดือนก่อน +1

    අක්කා ඉක්මනින් සනීප වෙන්න බුදු සරණයි.

  • @nilunature192
    @nilunature192 10 หลายเดือนก่อน

    Hello anji,Kata lebunath sathutui.lankawe kenek ni. matara kenektath lebila sathutui. Oyata ikman suwaya lebewa...❤ newathath me wage dewal karanna awashya shakthiya lebewa.💐

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j 10 หลายเดือนก่อน

    Oi shiii ekata Katha kale oyage mahaththaya ,Hari shoi mage loku puthage penumath oi puthage vage denne jeevath vena vidiya Hari aasaven balanne❤❤❤

  • @prasadmanage2623
    @prasadmanage2623 10 หลายเดือนก่อน

    Hi akki kohomada oyala hodin neda tikak parakku una vlog eka balanna wedath ekka eth asawen hitiye oyage vlog eka enakal thanks vlog ekata ❤😘

  • @thisariprabodhanie784
    @thisariprabodhanie784 10 หลายเดือนก่อน

    Congratulations to all the winners ...❤
    Get well soon akki...
    Good luck ❤

  • @jeevaniesumedha3929
    @jeevaniesumedha3929 10 หลายเดือนก่อน

    Ammo sly oyage kathawa adane hariyata ahuwe. Anjy sly ta denna ayeth dawasaka man nam hitan hiye sly katha karannema nathi kenrk kiyala. Anyway God bless you both Love you❤

  • @prabodhagamage7179
    @prabodhagamage7179 10 หลายเดือนก่อน +1

    අක්කි ඔයාට ඉක්මනින් හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..😢😢

  • @inokakumitha2135
    @inokakumitha2135 10 หลายเดือนก่อน +1

    Congratulations ❤❤for the wimners

  • @tirandijayathissa3686
    @tirandijayathissa3686 10 หลายเดือนก่อน

    දිනපු හැමෝම ගොඩාක් Lucky. හැමෝටම සුබ පතනවා 😍🥰 අක්කිටයි අයියාටයි තව තවත් මේ වගේ දේවල් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.❤ Sly අයියා හරි ලස්සනට කතා කරනවා. ඔයාලා දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න🥰🥰🥰