ඔස්ට්‍රේලියාවෙ Citizenship ලැබුනා!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Hi, මගේ නම Anji,
    මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
    මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
    මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
    ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
    ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
    Hi, I'm Anji.
    I am a Sri lankan, currently living in Melbourne, working as a full time teacher.
    Subscribe to my channel for more videos!
    Disclaimer:
    I am only sharing information based on my own research. I am not a migration lawyer. Please consult a registered lawyer if you require to migrate abroad.

ความคิดเห็น • 1.1K

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 2 หลายเดือนก่อน +65

    ජීවිතේ ජයගන්න රටකට ඇවිත් මහන්සිවෙලා හම්බකරන ගමන් ඉගෙනගෙන හොද රස්සාවක් කරලා ජීවිතේ ලොකුම ජයග්‍රහණය ලබාගෙන තියෙනවා. ඒ ඔයාගෙ උත්සාහය නිසා.පොලවෙ පයගහලා ජීවත් වෙන නිසා.ඔය දෙන්නටම නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් වගේම බලාපොරොත්තු වෙන විදිහෙ ලස්සන අනාගතයක් උදා ව්වා!!!! කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @user-pc3wd6qd4i
    @user-pc3wd6qd4i 2 หลายเดือนก่อน +37

    මමත් ටික කලකට පෙර ලෝකයේ බලවත්ම පාස්පෝට් එකක් හිමි රටක පුරවැසි භාවය සදහා දිවුරුම් දුන්නා. එදා මට නම් සතුටුදවසක් උනේ නෑ ආඩම්බරයට වඩා මට දනුනේ අසරන කමක්. මම සැමරුවේ නෑ. ශ්‍රි ලංකන් පාස්පොට් එකට ඇති උන වීසා අපහසුතාවය නිසාම මම වෙනත් රටක පුරවැසිභාවය ගත්හෙ අවුරුදු 25 කට පස්සෙ. එදත් අදත් හදවතින් හැමදාම ශ්‍රීලාංකිකයි. ඔයාට සුබපතුම් ඔයා තම තරුණයි. දැන් ලොකේ වටේම යන්න පුලුවන්. වීසා නැතුව ❤

    • @adg5845
      @adg5845 2 หลายเดือนก่อน +2

      එක කිසිම තේරුමක් නැති
      මෝඩ කතාවක් නේ
      වෙනත් රටක පුරවැසිභාවය
      ඔබ ලබා ගන්නේ...............
      ඔබේ අවශ්‍යතාවයට නේද.....
      දුක් උනා කියන කතාව......
      මොකක්ද තේරුම..,....

    • @user-pc3wd6qd4i
      @user-pc3wd6qd4i 2 หลายเดือนก่อน

      @@adg5845 මම වැරැද්දක් කිව්වේ නෑ. නමුත් අපි රටක් ජතියක් විදියට හරිම අසරනයි. සම්භවය පාවා දීමක් අපි කරන්නේ. ඒකට මට ආඩම්බර වෙන්න බෑ.

    • @user-pc3wd6qd4i
      @user-pc3wd6qd4i 2 หลายเดือนก่อน +7

      මම වැරැද්දක් කිව්වේ නෑ. නමුත් අපි රටක් ජතියක් විදියට හරිම අසරනයි. ඒ නිසානේ වෙන රටක පුරවැසිභාවය ගන්නේ, සම්භවය පාවා දීමක් අපි කරන්නේ. ඒකට මට ආඩම්බර වෙන්න බෑ. පාස්පොට් එක අවශ්‍යතාවයක් විතරයි.

    • @adg5845
      @adg5845 2 หลายเดือนก่อน +1

      @@user-pc3wd6qd4i
      ඔබේ අදහස ඇත්තටම තේරුම් ගන්න බැහැ..................
      වෙනත් රටක පාස්පෝට් එක
      කොහොමත්ම පුරවැසිභාවය ලබාගත්තම එය අනිවාර්යෙන්ම
      ලැබෙනවා නේ..............
      එය ලබා ගත යුතුයි......
      ඔබ ඉහත සදහන් කරපු විදියට
      අපේ රටේ ලංකියන් පමණක් නොව
      තවත් රටවල මිනිස්සු එක එක රටවල පුරවැසිභාවය ලබා ගන්නවා එත කොට ඒ රටවල් වල
      මිනිස්සුත් ඒ රට පවාදිමක්ද කරන්නෙ..............
      කොහෙත්ම නැහැ
      ඒ මිනිස්සුන්ගේ අවශ්‍ය තාවය තමයි ඔව්න් විසින් සපුරා ගන්නෙ...

    • @shiniperera280
      @shiniperera280 2 หลายเดือนก่อน +2

      @@deepanirwhy so much hatred in your heart ? Be happy for someone else ❤

  • @harshanidissabandara
    @harshanidissabandara 2 หลายเดือนก่อน +31

    මගේ උණුසුම් සුබ පැතුම් අක්කී... ❤
    ඇත්තටම මාර සතුටුයි අන්තිමේදී අක්කිට ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙක් වෙන්න ලැබුන එක ගැන... 😍
    මගේ කෙනෙක්ට ලැබුනා වගේ සතුටක් දැනෙනවා... ❤

  • @naidahewanayanathushari2962
    @naidahewanayanathushari2962 2 หลายเดือนก่อน +9

    හරිම සතුටුයි ඇන්ජි..මගේ පුතත් එහේ ඉන්නෙ.ඇත්තටම ඔයා කිසිම දෙයක් නොසගවා කීම නිසා මම හරීම ආදරෙයි ඔයාට.ජේසු පිහිටයි.බුදු සරනයි! ❤️❤️

  • @sasifdo3642
    @sasifdo3642 2 หลายเดือนก่อน +12

    Congratulations akke🥰🥰💪🎉️🎊️සුභම සුභ පැතුම් අක්කෙ මාරම සතුටුයී අක්කෙ මට ලැබුනා වගෙ සතුටක් තියෙන්නෙ🥰🥰🥰💪💪💪අක්කගෙ හැම වැඩකටයුත්තක්ම සාර්ථක වේවා🙏🙏බුදු සරනයී...ජෙසු පිහිටයී☸️✝️🙏🙏❤️❤️❤️

  • @fathimafazna1063
    @fathimafazna1063 2 หลายเดือนก่อน +10

    ගොඩක් සතුටුයි

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 หลายเดือนก่อน +2

    හරිම සතුටුයි නංග...congratulations ❤හැමදාම සතුට්න් ඉන්න ලැබේවා .ඔයාලගෙ කැපවීම නිසා තමා හැමදෙයක්ම ලැබෙන්නෙ..ආදරෙයි ❤❤

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 2 หลายเดือนก่อน +1

    ගොඩක් කල් ඉදල ඔයාව බලන්නේ..හරිම සතුටුයි.. ඔයා ගේ ඉගෙන ගන්න කාලේ දේවල් ඉදල හැම අවස්ථාවක්ම මම බැලුව.. ලස්සන ගමනක් ඔයා අවා. ඔයා ගේ හැ ම දේම හොද planing.. මගේ දුවත් ඉන්නේ Adelaide වල.. මම දූට කියන්නෙත් ඔයා වගේ වෙන්න කියලා... කියන්න ගොඩක් දේ තියෙනව... හරිම සතුටුයි.. අනෙක් සියළුම බලාපොරොත්තු ඔය ලෙසම වෙන්න කියලා සුබ පතනවා දුව...

  • @Lakminihettiarachchi-vy1zk
    @Lakminihettiarachchi-vy1zk 2 หลายเดือนก่อน +8

    සුභ පැතුම් නංගි...ආඩම්බරයි ඔයා ගැන...💗💗

  • @sadani590
    @sadani590 2 หลายเดือนก่อน +5

    Congratulations akki ❤️
    Thawath kata hari oya ratata yanna udaw karanna puluwan nam oyata jayama wewa

  • @ishanisamarasooriya477
    @ishanisamarasooriya477 2 หลายเดือนก่อน

    සුබ පැතුම් නංගා... ඔයා ප්‍රාර්ථනා කරපු විදියටම මේ හැමදේම හොදින් සිද්ද වුනු එකට මම නම් ඉන්නේ ගොඩක් සතුටින් ...❤❤❤❤❤...🎉🎉congratulation 🎉🎉 නංගා....

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 2 หลายเดือนก่อน +2

    හරීම සතුටුයී මැණික දෙවියන්ගේ ආශිර්වාදය 🙏🏼❤

  • @LalanChamingadesilva2004
    @LalanChamingadesilva2004 2 หลายเดือนก่อน +6

    Congratulations Anji Akke 🎉🥳🎉 GOOD LUCK 🥰.

  • @nayanasridassanayake1270
    @nayanasridassanayake1270 2 หลายเดือนก่อน +10

    දුව මම ඔයාගෙ වීඩියෝස් හැමදාම බලනවා නමුත් කවදාවත් කමෙන්ට්‍ස් දාලානැහැ ඉතින් අදවගේ දවසක සුබ පැතුමක් එක් නොකලොත් හොදමදියි කියලා හිතුනා ඔයා දිරිය දියනියක් නිහතමානිව හැමදේම කියනවා ඔයදෙන්නාගෙ ඉදිරිජීවිතය ඉතාමත්ම සාර්ථක ජීවිතයක් වේ‍වා කියලා මගෙ පැතුම එක්කරන්නම්‍

  • @dinithinisansala5015
    @dinithinisansala5015 2 หลายเดือนก่อน +2

    දිරිය ගමනක් ,,බාධක සියල්ල ජයගෙන , උත්සහාවන්තව පියවරින් පියවර ගමන් කර ... ලබාගත් ජයට....
    හදවතින්ම සුභ පැතුම්...
    🌷🌷🌷🌷🌷🌷
    හදවතින්ම සුභ පැතුම් ඔයාට !!!!
    🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @mangalasunethra6528
    @mangalasunethra6528 2 หลายเดือนก่อน

    හරිම සතුටුයි පුතේ ඔයාලට ජයවේවා ! බුදු සරණයි ! මමත් මාස 3 මෙල්බන් ඉඳල tuesday ආවේ මගෙ දුව south morang .ඔයාල කොහෙද පුතේ

  • @bubblefuzz
    @bubblefuzz 2 หลายเดือนก่อน +3

    Congratulations! Very happy for you. 🎉🎉🎉

  • @moshe9507
    @moshe9507 2 หลายเดือนก่อน +7

    Congratzz🎉

  • @Avimocooking
    @Avimocooking 2 หลายเดือนก่อน

    Congratulations akka.🎉❤ මම මුල ඉදන්ම ඔයාගේ වීඩියෝ ආසාවෙන් බැලුවා Australia එන්න හිතන්. ඒත් අන්තිමට මම ආවේ Newzealand වලට.. ඒත් ඔයාගේ වීඩියෝ හැමදාම මම බලනවා.. හද පිරි සුභ පැතුම් අක්කේ.. 🎉❤

  • @chandimadivarathna7240
    @chandimadivarathna7240 2 หลายเดือนก่อน

    අනේ..හරි ම සතුටු යි .මගේ න් සුභ පැතුම්

  • @wathsalaserasinghe4577
    @wathsalaserasinghe4577 2 หลายเดือนก่อน +3

    Congratulations 🌹❤️ godak sathutui oya gana ..

  • @shayamilamatugama4114
    @shayamilamatugama4114 2 หลายเดือนก่อน +3

    Congratulations. ALL THE VERY BEST

  • @NandaniWasanthi
    @NandaniWasanthi 2 หลายเดือนก่อน +2

    දිගටම ඔයාගේ වීඩියෝ බලපු කෙනෙක් විදියට හරිම සතුටුයි නංගි

  • @Cristianoronald09-b1x
    @Cristianoronald09-b1x 2 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි අක්කේ ❤ ඔයාට වගේම මට ත් සතුටුයි 😘❤

  • @lastchappel6610
    @lastchappel6610 2 หลายเดือนก่อน +3

    You deserve every single bit of it Akka ❤❤ We are happy for you 🎉

  • @user-xb8zb5mh7f
    @user-xb8zb5mh7f 2 หลายเดือนก่อน +18

    ඒ සහතිකය දෙනකොට මට ලැබුනා වගේ සතුටක් දැනුනා

  • @kaveeshagimhani5132
    @kaveeshagimhani5132 2 หลายเดือนก่อน +1

    Congratulations akkiiii..❤harima happy mata nm.. mage akkita citizenship labuna wage danenne 🥹❤️

  • @nilushikashyamalee7291
    @nilushikashyamalee7291 2 หลายเดือนก่อน

    සුබ පැතුම් ඇන්ජි. ආදරෙයි. හුගක් සතුටුයි . හැමදාමත් ආදරේ න් සතුටින් ඉන්න . ජේසු පිහිටයි !!🌷❤🌷🌷❤🌷

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 2 หลายเดือนก่อน +4

    Congratulations to you....

  • @sashininimrekha2787
    @sashininimrekha2787 2 หลายเดือนก่อน +1

    Congratulations dear❤

  • @chethikamudalige1979
    @chethikamudalige1979 2 หลายเดือนก่อน +1

    මගෙන් උණුසුම් සුභ පැතුම් නංගි ❤හරිම සතුටුයි නංගි ❤💐🎊🎉

  • @user-bm8mu4qz7r
    @user-bm8mu4qz7r 2 หลายเดือนก่อน +2

    සුභ පැතුම් සහෝ ද රිය

  • @user-ok2fw7yv9y
    @user-ok2fw7yv9y 2 หลายเดือนก่อน +2

    මගේ ආදරණීය සුභපැතුම් දුව.ඔයාලා හරිම වාසනාවන්ත යි.දෙවි පිහිටයි

  • @H.d.n.Wasana-lc2bo
    @H.d.n.Wasana-lc2bo 2 หลายเดือนก่อน +1

    ගොඩක් සතුටුයි congratulations 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻💕💕💕💕💕💕💕

  • @inurinihara3161
    @inurinihara3161 2 หลายเดือนก่อน

    Congratz akke!❤ you absolutely deserved it! so happy for you!❤

  • @craftyowl148
    @craftyowl148 2 หลายเดือนก่อน +1

    සුබ පැතුම් නංගී! ඔයා ටික ටික ඔයාගේ ටාගට් වලට යන විදිහ දකිනකොට ගොඩක් සතුටුයි . ❤

  • @hiranyaherath2116
    @hiranyaherath2116 2 หลายเดือนก่อน +2

    congratulations dear ....මගෙම කෙනෙක් ට ලැබුන වගෙ සතුටුයි ❤❤❤🎉🎉

  • @matheeshanimsara
    @matheeshanimsara 2 หลายเดือนก่อน

    දැන් ඉතින් එක එක රටවල් වලට visa ගන්න රස්තියාදු වෙන්න දෙයක් නෑ.හිතුනම travel කරන්න තියෙන්නෙ . Congratulations akke

  • @kevinavishaka1477
    @kevinavishaka1477 2 หลายเดือนก่อน +2

    Congratulations Akka ❤️ බුදු සරණයි 🌼

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 2 หลายเดือนก่อน +1

    ❤ ඇන්ජි ඇන්ඩ් ස්ලයි.. දෙන්නටම සුබපැතුම්.. යහපත් සුවදායක සාමකාමී දිගුගමනකට සුභපැතුම්.. 👍👍

  • @gamageweerasingheanura3431
    @gamageweerasingheanura3431 2 หลายเดือนก่อน +2

    Congratulations .anjee we are happy and very good luck for you life .theruwan sarani.sri lanka anura weerasingha .

  • @bonawista
    @bonawista 2 หลายเดือนก่อน +1

    Congratulations ANJI^^^🎉🎉🎉
    From Korea🇱🇰🇦🇺🇰🇷

  • @jagathambegoda9046
    @jagathambegoda9046 2 หลายเดือนก่อน +1

    හරිම සන්තෝසයි පුතේ ජය වේවා

  • @Aaku_02
    @Aaku_02 2 หลายเดือนก่อน

    congrats 🎊🎉🍾🎈 and wish you the bottom of my heart

  • @nirmalep001
    @nirmalep001 2 หลายเดือนก่อน +2

    Congratulations Angie. Really happy for you.

  • @prinzydiaries
    @prinzydiaries 2 หลายเดือนก่อน

    Congratulations Akki ❤🎉

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 2 หลายเดือนก่อน

    අනේ හරිම සතුටුයි අක්කේ ඔයා ගැන ඔයා ගොඩක් ලස්සනට පිළිවෙලට ජීවත් වෙන කෙනෙක් ඔයාගේ හස්බනුත් එහෙමයි. දෙන්නටම උණුසුම් සුබ පැතුම් ❤️❤️❤️

  • @user-ix2mf2qp8i
    @user-ix2mf2qp8i 2 หลายเดือนก่อน

    මම ඔයාගෙ විඩියෝ බලන කෙනෙක් පුතේ.ඔයා හරිම උත්සාහවන්ත දරුවෙක්.ඉතින් ඔයාගෙ ඒ ජයග්‍රහණයට මගේ සුබ පැතුම් එකතු කරනවා.🥰❤️❤️🌹🙏🙏🙏

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 2 หลายเดือนก่อน +1

    Congratulations සොයුරියේ .හරිම ආඩම්බරයී .ජීවිතයම ජය වේවා .❤❤

  • @suranjinilmini9360
    @suranjinilmini9360 2 หลายเดือนก่อน

    මගේ ඇස් දෙකට කදුලු ආවා. මොකද ඔයාගෙ වීඩියෝ මම හැම එකක්ම බලනවා.
    අපි ට මේක තවත් එක වීඩියෝ එකක් වගේ පෙනුනට ඔය අවස්තාව ලබාගන්න කොච්චර කට්ටක් කන්න ඕනද.
    සුබපැතුම් දෙන්නටම.
    මගෙත් දුවයි,පුතයි ඉන්නේ ඇඩිලේඩ් වල.

  • @user-su9kb7jt6y
    @user-su9kb7jt6y 2 หลายเดือนก่อน

    Congratulations! From USA

  • @kumarimanike9492
    @kumarimanike9492 2 หลายเดือนก่อน +1

    Ana putha mata sathutu kaduluth awa budu saranai putha

  • @lakmaliwasa
    @lakmaliwasa 2 หลายเดือนก่อน

    Congratulations..🎉🎉 Good luck👍❤️

  • @Sanuli2003
    @Sanuli2003 2 หลายเดือนก่อน

    Congratulations!! So happy for you!

  • @pradeepikaperera8642
    @pradeepikaperera8642 2 หลายเดือนก่อน +1

    Anji Nangi congratulations dear. ❤🎉💐🎂🧸

  • @mithranikindelpitiya4540
    @mithranikindelpitiya4540 2 หลายเดือนก่อน

    හරිම සතුටුයි දුව .හදවතින් ම සුබ පතනවා🙏💐♥️ ඔය දෙන්නගෙ ඊලග බලපොරොත්තුවත් හිතන පතන ආයුරින්ම ඉටුවේවා කියලා ප්‍රා‍ර්තනා කරනවා 🙏.🙏

  • @shareefadawood4790
    @shareefadawood4790 2 หลายเดือนก่อน +2

    CONGRATULATIONS Lovely Child Evangeline .

  • @chaminikumari5261
    @chaminikumari5261 2 หลายเดือนก่อน

    හදපිරි සුභ පැතුම්. ❤️❤️

  • @DulaniShymila-hv1lt
    @DulaniShymila-hv1lt 2 หลายเดือนก่อน

    So happy about you Angy ❤ Good luck 🇦🇪🥰

  • @bhanukajayasundara2042
    @bhanukajayasundara2042 2 หลายเดือนก่อน

    Congratulations Akki 🎉😊
    Mageth life eke thiyana lokuma target ekak.. marama happy Mt.. congratulations akki ❤️😀☺️

  • @shyamaleesamarakoon2076
    @shyamaleesamarakoon2076 2 หลายเดือนก่อน

    Wowww Anji akke... My heartiest congratulations to you Akki. Love you. I'm a huge fan of you for more than 1yr akki. ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @chameerasilva5724
    @chameerasilva5724 2 หลายเดือนก่อน

    Congratulations Anji and Sly❤

  • @Lhglnadeera
    @Lhglnadeera 2 หลายเดือนก่อน

    අපිටත් හරිම සතුටුයි අක්කේ.

  • @praveenivajirarathne3530
    @praveenivajirarathne3530 2 หลายเดือนก่อน

    Congratulations Anji ❤

  • @ashi95oz
    @ashi95oz 2 หลายเดือนก่อน

    උනුසුම් සුභ පතුම් අක්කා 🥰🥳😊🙂

  • @lahirugamage8125
    @lahirugamage8125 2 หลายเดือนก่อน

    Congratulations dear..👑️

  • @harshanaviraj6591
    @harshanaviraj6591 2 หลายเดือนก่อน

    Congratulations akkee 🥹❤️✨ Big Dream of my life ❤️✨

  • @thegeodeticduo
    @thegeodeticduo 2 หลายเดือนก่อน

    සුභ පැතුම් අක්කා! ❤🎉

  • @dayanandajk8938
    @dayanandajk8938 หลายเดือนก่อน

    ආදරණීය දියණියට සුභාශිංසන පිරිනමමි...❤❤❤❤

  • @user-di7xn7ii9b
    @user-di7xn7ii9b 2 หลายเดือนก่อน

    සුභ පැතුම් නංගී ❤

  • @TevnakaSilva
    @TevnakaSilva 2 หลายเดือนก่อน

    Congratulations ❤ Anji

  • @thushanttg4785
    @thushanttg4785 2 หลายเดือนก่อน

    Congratulations Akke 🍻

  • @memocorner995
    @memocorner995 2 หลายเดือนก่อน

    ඔයා තමයි අපි ඔසී එන්න අවුරුද්දකට කලින් අපිට motivation එකක් වුණේ... මාරම සතුටුයි අක්කා...ජයම වෙන්න ඕන ඔයාට 🧡

  • @lokawasiya
    @lokawasiya 2 หลายเดือนก่อน

    Congratulations සොයුරියේ .හරිම ආඩම්බරයී .ජීවිතයම ජය වේවා .🤩🤩🤩

  • @dilaniruwankumari3641
    @dilaniruwankumari3641 2 หลายเดือนก่อน

    අනේ හරිම සතුටුයි ඇන්ජි ....මට ලැබුනා වගේ සතුටුයි ..........හැමදාම සතුටින් ඉන්න.......

  • @chamithpriyanka766
    @chamithpriyanka766 2 หลายเดือนก่อน

    Congratulations Akke ❤🎉

  • @nishyz7906
    @nishyz7906 2 หลายเดือนก่อน

    Congratulations! ❤🎉

  • @nadeeshawilwaraarachchi2036
    @nadeeshawilwaraarachchi2036 2 หลายเดือนก่อน

    Hello Anji,
    Congratulations on receiving your Australian citizenship! 🎉🥰 It's a significant milestone and I'm so happy for you 😘.
    I’ve been following your journey and it's inspiring to see your hard work and dedication pay off. As a fellow subscriber, I look forward to more amazing content from you. Keep shining and sharing your wonderful experiences from Melbourne 🤩!
    Best wishes 💝

  • @rasangamayu6954
    @rasangamayu6954 2 หลายเดือนก่อน

    CONGRADULATIONS AKKI U DESERVE THIS 🥰

  • @sajithperera3218
    @sajithperera3218 2 หลายเดือนก่อน

    Congratulations 🎉🎉🎉 Anji

  • @shiraniabeydeera7195
    @shiraniabeydeera7195 2 หลายเดือนก่อน

    Congratulations Anji❤🎉

  • @Sunny20028
    @Sunny20028 2 หลายเดือนก่อน +1

    Congratulations akka . so proud of you..harima sathutui ane....corona dawas wla phone eka mulinma gaththama utube eke oyage videos baluwe ethkota thmi Australia gana asawak awe...mn nursing wlin hari wena degree ekk krl scholarship ekkin hari Australia enna try krnwa..🥺❤

  • @lilamaniperera8212
    @lilamaniperera8212 2 หลายเดือนก่อน +1

    Anji! Wishing both of you a Blessed future. 🎉🥂🍾

  • @thulmitha
    @thulmitha 2 หลายเดือนก่อน +2

    Congratulations 🎊 very happy to hear that.❤

  • @sudeekshaeshani3529
    @sudeekshaeshani3529 2 หลายเดือนก่อน +1

    Congratulations Anji .. hard work paid off 🎉🎉🎉🎉

  • @hikkaganster2008
    @hikkaganster2008 2 หลายเดือนก่อน

    සුබ පැතුම් අක්කා 😍❤️

  • @livinginlife8511
    @livinginlife8511 2 หลายเดือนก่อน

    Congratulations❤ As someone who has been watching your videos continuously, I am very happy,

  • @pramodhyadilhani110
    @pramodhyadilhani110 2 หลายเดือนก่อน +2

    Aneeee congratulations akka.. Ada oya gdk lassanayi ❤❤

  • @Lalani168
    @Lalani168 2 หลายเดือนก่อน

    Soooooo happy and proud of you dear 😘 ❤️ 💕 ♥️ 💖 💓 😘

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 2 หลายเดือนก่อน

    Congratulations akka 💐💐💐 I'm so proud of you ❤❤❤ we very happy about you ❤❤ best wishes for your future goals 😘😘😘😘

  • @LifeVlogX
    @LifeVlogX 2 หลายเดือนก่อน

    Congratulations! 🎉

  • @tharakahettiarachchi2173
    @tharakahettiarachchi2173 2 หลายเดือนก่อน

    Harima සතුටුයි ඇන්ජි නංගී .සුභ පැතුම් ඔයාගෙ ඉදිරි ගමනට ❤❤❤❤❤

  • @yuvinigamage7731
    @yuvinigamage7731 2 หลายเดือนก่อน

    Congratulations akki ❤😍Happy to see u 🥳

  • @kalyanisiriwardena2140
    @kalyanisiriwardena2140 2 หลายเดือนก่อน

    Congratulations for getting your Citizenship ❤❤❤

  • @perfectlyimperfectgirl2874
    @perfectlyimperfectgirl2874 2 หลายเดือนก่อน

    Congratulations!!

  • @anomapunchihewa177
    @anomapunchihewa177 2 หลายเดือนก่อน

    CONGRATULATIONS ❤❤❤❤

  • @naviya98
    @naviya98 2 หลายเดือนก่อน

    Congratulations Akke ❤😍

  • @malanihangarapitiya4731
    @malanihangarapitiya4731 2 หลายเดือนก่อน

    ඔයා හොඳ දිරිය දියණියක
    සියලු කටයුතු සාර්ථක වේවා
    වාසනාවන්ත ජීවිතයක් හිමි වේවා !!❤❤

  • @Dilru6666
    @Dilru6666 2 หลายเดือนก่อน

    Congratulations Anji❤❤❤❤❤❤❤

  • @yashodhahansani9984
    @yashodhahansani9984 2 หลายเดือนก่อน

    Many many congratulations 😍🎉🥳