Australian Passport එක ලැබුනා!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 327

  • @nimalinimanimali45
    @nimalinimanimali45 2 หลายเดือนก่อน +5

    හරිම සතුටුයි ...සුභපතනවා ඇන්ජී ..ඉදිරියට ත් සියලු පැතුම් ඉටුවන්නට..🎉❤

  • @Dilishiyathamel
    @Dilishiyathamel 2 หลายเดือนก่อน +4

    ලංකාවේ පුරවැසියකට තමන්ගේ රටේ පාස්පෝට් එක ගන්නත් පගාව දෙන්න වෙලා නංගි.පාන්දර පෝලිමේ ඉදලා හම්බෙනවා නම් තව කමක් නෑ😢good luck anji.❤

  • @mudaligerashi9478
    @mudaligerashi9478 2 หลายเดือนก่อน +1

    සුබ අනාගතයක් වේවා! රටක දියුණුව එම රටේ තිබෙන පහසුකම්වල දකින්නට ලැබෙනවා.ජනතාව පීඩාවට පත් නොකර සිටීම තමා වැඩියෙන්ම සිදුවිය යුත්තේ.

  • @PRIYANTHAABEYSINGHEABEYSINGHEM
    @PRIYANTHAABEYSINGHEABEYSINGHEM 28 วันที่ผ่านมา

    really nice programme. it was helps me lots to improve my global knowledge. Priyantha - UK

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 2 หลายเดือนก่อน +2

    ඔබ ගැන හරිම ආඩම්බරයී සතුටුයී සොයුරිය .ඔබ දෙදෙනාට ජීවිතය ජයම වේවා .❤❤

  • @malshi1731
    @malshi1731 2 หลายเดือนก่อน +7

    අවුරුදු ගානක මහන්සියක අවසාන සතුට 😍❤️ congratulations akki & try roast pumpkin soup, its super tasty 😇

  • @t.c.kratnayake6608
    @t.c.kratnayake6608 2 หลายเดือนก่อน +1

    හරි සතුටුයි දුව ඔයාෙග පැතුම් ඉටුවිම ගැන ජයෙව්වා

  • @user-ok2fw7yv9y
    @user-ok2fw7yv9y 2 หลายเดือนก่อน +2

    හරි ම සතුටුයි දුව ඔයා හරි ම වාසනාවන්ත යි දෙව් පිහිටයි

  • @SandaminiDilkee
    @SandaminiDilkee 2 หลายเดือนก่อน +2

    Congradulations akkii....❤
    Podi request ekk akki.Akki mn engineering student knk,ausi enna inne masters eka karanna.ane akki sly ayya ekka video ekk krnnko engineering gena.plzzz

  • @kevinavishaka1477
    @kevinavishaka1477 2 หลายเดือนก่อน

    Congratulations ❤️
    මොන video එක කරත් හැම එකක්ම A to Z පැහැදිලි 💐 ආදරෙයි ඇන්ජි අක්කා ✨️

  • @sasifdo3642
    @sasifdo3642 2 หลายเดือนก่อน +1

    හරීම සතුටුයී අක්කෙ සුභම සුභ පැතුම් ඔයාට😍😍😍🙏අවුරුදු ගානක මහන්සිය සාර්ථක වෙලා🎉️🙏නියමයී අක්කෙ❤️❤️🔥🔥👌👌 අම්මොව් ලංකාවෙ පාස්පොට් ගන්න යනවා කියන්නෙ නම් එපා කරපු වැඩක් පොලිම් වල ඉන්න ගියාම එපා වෙනවා තාමත් එහෙම තමා අක්කෙ.....ඔහෙ කොච්චර ලෙසියෙන් ඉක්මනට වැඩ කරගන්න පුලුවන්ද ඒ අතින්....ලංකාවෙ හොර document හදලා හොර පාස් පොට් හදනවා මිනිස්සු හොදට පගාව කලා එහෙම මිනිස්සු මෙ ලංකාවෙ ඉන්නෙ අක්කෙ....

  • @prasannapushpakumara1182
    @prasannapushpakumara1182 2 หลายเดือนก่อน

    උණුසුම් සුබ පැතුම්. ඉදිරියට තිබෙන කටයුතු සියල්ලම සාර්ථක වේවා !!!!!

  • @nilushikashyamalee7291
    @nilushikashyamalee7291 2 หลายเดือนก่อน

    සුබ පැතුම් ආදරණීය ඇන්ජී..
    සතුටුයි අවංකවම ..
    ජේසු පිහිටයි ඔයාට ..
    ❤❤❤❤❤❤❤❤

  • @renukaperera6334
    @renukaperera6334 2 หลายเดือนก่อน +1

    සුභ පැතුම් දුව වාසනාවන්ත අනාගතයක් දෙන්නටම

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs 2 หลายเดือนก่อน +1

    අවුරුදු ගානක මහන්සියක සතුට සුබ පැතුම් දුව ❤❤❤❤

  • @resitha_
    @resitha_ 2 หลายเดือนก่อน

    Congratulations Akke🎉
    Aurudu ganaka long journey ekaka final result eka ❤
    Oya me karapu video series eka loku motivation ekak api hamotama 🙏
    Thankyou and all the best!

  • @harshanidissabandara
    @harshanidissabandara 2 หลายเดือนก่อน

    අන්තිමට අක්කී අක්කිගේ හීනේ සැබෑ කර ගත්තා... 😍 ඇත්තටම ගොඩක් සතුටුයි අක්කී... ඔයා ගැන ❤

  • @srimalgamekankange4275
    @srimalgamekankange4275 2 หลายเดือนก่อน

    මමත් ඔයාගේ විඩියෝ නිතරම බලනවා . මගේ සුබ පැතුමි. හරිම සතුටුයි .

  • @Minist562
    @Minist562 2 หลายเดือนก่อน

    Woow. Congratulations අක්කි. ඔයාගෙ හැම හීනයක් ම සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Best of luck ❤️ 🥰💐😘🙏

  • @ireshajayakody315
    @ireshajayakody315 2 หลายเดือนก่อน

    Congratulations akki 👏 ❤️😍 හැම බලාපොරොත්තුවක්ම ඔය විදියට ඉටු වේවා ඉස්සරහටත්...!!! ❤️

  • @nishanavishka8099
    @nishanavishka8099 2 หลายเดือนก่อน +1

    Notification එක දැක්ක ගමං ආවෙ😍 congratulations අක්කෙ. අපිටත් ගොඩක් සතුටුයි 😍❤

  • @chamalinishika
    @chamalinishika 2 หลายเดือนก่อน

    19:59 ලංකාවෙ නම් තවම එහෙම තමයි . Colombo විතරක් නෙමෙයි මාතර එහෙම හදන්න පුළුවන් . ඒත් සෑහෙන්න පෝලිමක ඉදලා
    තමයි passport එකට Apply
    කරන්න ඕන.
    Congratulations akka❤

  • @tharakahettiarachchi2173
    @tharakahettiarachchi2173 2 หลายเดือนก่อน

    සියලු පැතුම් ඉටු වේවා .❤❤❤❤❤suba පැතුම් dhanya

  • @kasunigayathrika
    @kasunigayathrika 2 หลายเดือนก่อน

    Thank you very much wistra kiyla denawata apita. Suba pethum akka. ❤❤❤❤

  • @user-xf5gz6yf3p
    @user-xf5gz6yf3p 2 หลายเดือนก่อน +1

    Ane akke mn asama thawath you tube channels walin ekak thamai oyage channel eka 🥰. love you akke 😍.
    Congratulations 🎉🥳❤

  • @sheya4696
    @sheya4696 8 วันที่ผ่านมา

    Congratulations akki! So happy for you 🥰

  • @nethmathisari
    @nethmathisari 2 หลายเดือนก่อน +1

    Congradulations akki ❤🎉Akki apita mehe part time ekak hoyaganna widiyak kiyannako uni yana gaman man feb wala intake ekata awe

  • @indraniekularatne7515
    @indraniekularatne7515 2 หลายเดือนก่อน +4

    congratulations දුව❤❤❤❤❤❤

  • @dushpjhnnjayasinghe3679
    @dushpjhnnjayasinghe3679 2 หลายเดือนก่อน +1

    Congrats Nangi..very informative vlog. U look stunning & love ur lip colour. Would u mind telling the lip colour & brand. Have a great life you two.god bless u all.❤❤

  • @nimalinimanimali45
    @nimalinimanimali45 2 หลายเดือนก่อน +4

    ඊලගට ඩුවල්සිටිසන් හදාගන්න...දෙදෙනාම...ලංකාවට ඇවිත් ඉන්නත්....🎉❤

    • @HemanthaIhalawaththa
      @HemanthaIhalawaththa 2 หลายเดือนก่อน +1

      ලංකාවේ citizen ship අයින් කරන්න එපා කියලා request කලොත් , නැති වෙන්නෙ නෑ වෙන රටවල citizen ගත්තට්

  • @sudarshikageethani879
    @sudarshikageethani879 2 หลายเดือนก่อน +4

    Congratulate 🎉🎉🎉

  • @isuruupamal2597
    @isuruupamal2597 2 หลายเดือนก่อน

    Congratulations 🎉🎉🎉🎉🎉🎉 ...we can see your happiness with your eyes ...Good luck 😊😊😊

  • @apsarachandrasena7153
    @apsarachandrasena7153 2 หลายเดือนก่อน

    Congratulations Anji... Pretty with little makeup ❤

  • @hemalipeiris2688
    @hemalipeiris2688 2 หลายเดือนก่อน

    Congratulations පුතා , God bless you always ❤🤗🌹

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 2 หลายเดือนก่อน

    සතුට වැඩි කමටම ඔයාව.ලස්සන වෙලා❤🎉

  • @pavinduananda9902
    @pavinduananda9902 2 หลายเดือนก่อน

    Congratulations akke 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara 2 หลายเดือนก่อน

    congratulations !!!

  • @malinduanjana3071
    @malinduanjana3071 2 หลายเดือนก่อน

    Congratulations අක්කා
    එතකොට Australia වල ID card එක වෙනුවටත් passport එකද use කරන්නෙ ?

  • @pradeepikaperera8642
    @pradeepikaperera8642 2 หลายเดือนก่อน +3

    Congratulations Nangi. ❤

  • @shyamalawiratunga3626
    @shyamalawiratunga3626 2 หลายเดือนก่อน

    Congratulations Anji, so proud of your achievements. You are a great inspiration to all who follow you on your beautifully planned journey. Wishing u all the best and God's blessings always ❤

  • @anjulasathsarani4521
    @anjulasathsarani4521 2 หลายเดือนก่อน +1

    Congratulations akki🥰

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 2 หลายเดือนก่อน +1

    Congratulations akki❤❤

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 2 หลายเดือนก่อน

    Congratulations akke ❤️❤️❤️ hithe sathutata oya lassana wela ❤❤❤

  • @naidahewanayanathushari2962
    @naidahewanayanathushari2962 2 หลายเดือนก่อน

    Very happy Anji…❤️

  • @deepthianuruddika6122
    @deepthianuruddika6122 2 หลายเดือนก่อน

    Congratulations akke... hari සතුටුයි ❤❤❤❤

  • @nadeetharangamala1363
    @nadeetharangamala1363 2 หลายเดือนก่อน

    Congratulations duwa. ❤ So proud of you both.

  • @thineha0t7army14
    @thineha0t7army14 2 หลายเดือนก่อน

    Congratulations and wish you all the best 🎉 ❤

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 2 หลายเดือนก่อน +1

    Very happy about you. Don't talk about Srilankan system. It's real hazard. That's why those countries call developed.

  • @razanakamaldeen284
    @razanakamaldeen284 2 หลายเดือนก่อน

    Congratulation . Nangi. Finally to u r hard & smart works result .

  • @ranjithmallawaarachchi6182
    @ranjithmallawaarachchi6182 2 หลายเดือนก่อน

    My congratulations to you enjoy your better life with all of family.God bless you.

  • @user-xy6nb4po7i
    @user-xy6nb4po7i 2 หลายเดือนก่อน +1

    Congratulations akki.❤❤❤❤🎉🎉

  • @H.d.n.Wasana-lc2bo
    @H.d.n.Wasana-lc2bo 2 หลายเดือนก่อน

    Congratulations නංගි 🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼💖💖💖💖💖🇱🇰

  • @navindiisdiary8476
    @navindiisdiary8476 2 หลายเดือนก่อน

    Congratulations Akki!❤🎉

  • @ashafernando1535
    @ashafernando1535 2 หลายเดือนก่อน

    Congratulations darling. Love you both 💓 💗 😘 💖

  • @nadunierandika1483
    @nadunierandika1483 2 หลายเดือนก่อน

    Congratulations Akki! 🎉

  • @lalanipriyadarshika8966
    @lalanipriyadarshika8966 2 หลายเดือนก่อน +3

    Oya lassna wela akki❤

  • @Nethmal_Fernando
    @Nethmal_Fernando 2 หลายเดือนก่อน

    Congratulations!!! & God Bless You!!! 🙏🏻😊

  • @kusumjayalath531
    @kusumjayalath531 2 หลายเดือนก่อน

    Congratulations Duwa. All the best 🎉🎉

  • @chamithpriyanka766
    @chamithpriyanka766 2 หลายเดือนก่อน +1

    Congratulations Akke ❤🎊️

  • @chandanisamaranayaka2841
    @chandanisamaranayaka2841 2 หลายเดือนก่อน +1

    Congratulations 🌷🌷🌷

  • @user-kc4jq8kq3k
    @user-kc4jq8kq3k 2 หลายเดือนก่อน

    lankawe dan ude oandara yanna ona na poto ekai applications ekai uppannei witharai ona etika hariyata thiyeda balala athsan karala pinga print thiyala salli gewwama iwarai nomal nan gedarata ewanawa one day nam dawal 12ta denawa galla mathara ewageth tiyenawa dan oneday 20000i normal 5000i

  • @sachinigunasinghe4940
    @sachinigunasinghe4940 2 หลายเดือนก่อน

    Congratulations akki! ❤🎉

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 2 หลายเดือนก่อน

    Great darling God Bless

  • @dilanimarasingha3392
    @dilanimarasingha3392 2 หลายเดือนก่อน

    Congratulations අංජී❤️❤️❤️

  • @floraperera181
    @floraperera181 2 หลายเดือนก่อน +1

    Wow.congratulations dear.❤❤❤❤❤❤

  • @romeshadhikari6152
    @romeshadhikari6152 2 หลายเดือนก่อน

    සුබ පැතුම්
    තෙරුවන් සරණයි ❤️🙌

  • @hansiherath5353
    @hansiherath5353 2 หลายเดือนก่อน

    Congratulations Akki❤🎉

  • @thusithakumara5294
    @thusithakumara5294 2 หลายเดือนก่อน +25

    එන්න එන්න ම ලස්සන වෙනවා නංගි ඔයා

    • @Chronicles_of_life99
      @Chronicles_of_life99 2 หลายเดือนก่อน +3

      😮

    • @nadeekawettewa3639
      @nadeekawettewa3639 2 หลายเดือนก่อน

      ඇත්තටම 😊😊..... සතුටට😊😊වාසනාව😊😊ජය ඇන්ජි

    • @ayomaratnayake5615
      @ayomaratnayake5615 2 หลายเดือนก่อน

      Congratulations 🎉

  • @suweni3730
    @suweni3730 2 หลายเดือนก่อน

    Congratulations God Bless you

  • @user-bi7oi8jr5o
    @user-bi7oi8jr5o 2 หลายเดือนก่อน

    Congratulations akka ❤️❤️. God bless you

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 2 หลายเดือนก่อน

    Congratulations Nangi 💓

  • @sopithaekanayaka7752
    @sopithaekanayaka7752 2 หลายเดือนก่อน

    අයියෝ අක්කෙ ලංකාවෙ passport renew karannath 8 gihin 5 විතර වෙනකම් ඉදල තමා යන්තම් බාර දුන්නේ. Nomal process එකට. ඊට පස්සේ මාස 3 ක් යනකම් අවෙ නෑ. හොයල බලපුවම අයෙ ගිහින් today issue කියල එකක් තියෙනව ඒකට බාර ඩෙන්න ඔනෙ. උදේ 9,ට කලින්. ඊට පස්සෙ 2 days වලින් විතර එනවා. ඕක තමා ලංකාවෙ process eka.

  • @DidulaNamina-fp7rd
    @DidulaNamina-fp7rd 2 หลายเดือนก่อน

    Congratuletion

  • @gayaniwickremesooriya7892
    @gayaniwickremesooriya7892 2 หลายเดือนก่อน

    Congratulations 💕💕💕

  • @sadinisilva
    @sadinisilva 2 หลายเดือนก่อน

    Congratulations akka❤!Your hard work has paid off!

  • @Sandi_1111
    @Sandi_1111 2 หลายเดือนก่อน

    Congratulations Akka❤ I'm so happy for you. 🥰

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 2 หลายเดือนก่อน +1

    Congratulations!❤

  • @heshanimarasinghe4233
    @heshanimarasinghe4233 2 หลายเดือนก่อน

    Congratulations akka❤

  • @ruchiniranaweera5460
    @ruchiniranaweera5460 2 หลายเดือนก่อน

    සුභ පැතුමි....

  • @niumefetnando
    @niumefetnando 2 หลายเดือนก่อน

    Congratulations nangi🎉

  • @sapnadiwyanjlee
    @sapnadiwyanjlee 2 หลายเดือนก่อน

    Congratulations akki ❤

  • @KapilaRuwan-he6oz
    @KapilaRuwan-he6oz 2 หลายเดือนก่อน

    🎉 congratulations 🎉nangi...

  • @SamadhiMonarawila-wm6co
    @SamadhiMonarawila-wm6co 2 หลายเดือนก่อน

    Congratulations nangi ❤

  • @pasindu2416
    @pasindu2416 2 หลายเดือนก่อน

    Congratulations ❤🎉

  • @nadeepavidanagama6902
    @nadeepavidanagama6902 2 หลายเดือนก่อน

    congratulations akki ❤️

  • @MadushaKankanamge
    @MadushaKankanamge 2 หลายเดือนก่อน

    Congratulations akki 🎊 ❤

  • @saik2244
    @saik2244 2 หลายเดือนก่อน

    Wow..congratulations akki❤❤❤

  • @Nimashi-123
    @Nimashi-123 2 หลายเดือนก่อน +3

    Congrats Akki😇🥹🥹

  • @kelumyatawara
    @kelumyatawara 2 หลายเดือนก่อน +1

    Licence එකේ address එක vic road website එකට ගිහින් අප්ඩේට් කරන්ඩ. එතකොට අලුත් address එක දාපු sticker එකක් එවනව. නැත්නම් දඩයක් එහෙම ආවොත් පරන address එකට යන්නෙ. ඒක ගෙව්වෙ නැත්නම් පොලී එක්ක ගෙවන්ඩ වෙන්නෙ.

  • @sujathawijesundara5554
    @sujathawijesundara5554 2 หลายเดือนก่อน

    congratulation duwa

  • @gamlassagedonchandraratna2279
    @gamlassagedonchandraratna2279 หลายเดือนก่อน

    Congratulations❤❤❤❤

  • @user-ke2yx3bw4s
    @user-ke2yx3bw4s 2 หลายเดือนก่อน

    Congratulations akki

  • @sithuminaotunna2379
    @sithuminaotunna2379 2 หลายเดือนก่อน

    Congratulations akki 🎉🎉🎉

  • @thewminichiran3786
    @thewminichiran3786 2 หลายเดือนก่อน

    Congratulations daughter ...

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani1852 2 หลายเดือนก่อน

    Wow.... congratulations akki❤❤❤

  • @thisarahomestay8243
    @thisarahomestay8243 2 หลายเดือนก่อน

    Congratulations nangi ❤🎉❤🎉❤

  • @nimwg1646
    @nimwg1646 2 หลายเดือนก่อน

    Congratulations Anji😘😘

  • @hiranthaedirisingha4420
    @hiranthaedirisingha4420 2 หลายเดือนก่อน

    Heartiest Congratulations Akki 🎉❤

  • @marieekanayake2329
    @marieekanayake2329 2 หลายเดือนก่อน

    Good luck God bless you family

  • @RanjaniPriyanthika-pk3hg
    @RanjaniPriyanthika-pk3hg 2 หลายเดือนก่อน

    Congratulations 🎉🥳