දැක්ක ගමන්ම හැම වැඩක්ම පැත්තක දාලා අහන්නකෝ...🙏🙏 අහල ඉවර වෙන්නත් කලින් සුභ පණිවිඩයක් අහන්න ලැබෙනවා...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 2.8K

  • @MadumaliNadusha
    @MadumaliNadusha 4 หลายเดือนก่อน +202

    මෙක ඇත්තක් මගෙ පර්තනාවත් ඇත්ත උනා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmandiRathnasekara
    @AmandiRathnasekara 5 หลายเดือนก่อน +79

    මෙම මන්ත්‍රය අසන සියලු දෙනාගෙ සියලු පැතුම් ඉටු වේවා

  • @ranasingha8237
    @ranasingha8237 7 หลายเดือนก่อน +161

    පත්තිනි මැනියන් ගෙ ආශිර්වාද බලයෙන් මගේ බිරිඳ ගෙ කිරි සිහිනය සැබෑ වේවා සාදු සාදු සාදු

    • @talmatal-dx3yy
      @talmatal-dx3yy 7 หลายเดือนก่อน +8

      Matu.budu.wawa.patthni.maniyani.maga.daruwanata.rakiyawak.labwa

    • @AjithbandaraAjith
      @AjithbandaraAjith 5 หลายเดือนก่อน +2

      patthini meniyene mageth kiri sihinya sewa wewa kiyal pararthan karnna

    • @JayanathMedis
      @JayanathMedis 5 หลายเดือนก่อน +2

      පත්තිනි මැනියන් ගෙ මගේ කිරි සිහිනය සැබැ වෙවා 🙏🙏🙏🙏🙏

    • @niroshapriyadarshani1584
      @niroshapriyadarshani1584 5 หลายเดือนก่อน +2

      🌹🌹🌹

    • @pramiladilrukshi3269
      @pramiladilrukshi3269 3 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShehanMadushanka-gu4qk
    @ShehanMadushanka-gu4qk 2 หลายเดือนก่อน +5

    මගේ තියෙන සියලු ප්‍රාර්තනා ..පත්තිනී මෑනියන්ගේ පිහිටෙන් ඉශ්ට වේවා !...මගේ සියලු අපල දුරුවේවා,මගේ නන්ගිගේ සියලු අපල දුරු වේවා....පත්ති මෑනියන්ගේ පිහිටෙන්...මගේ පව්ලේ හැමෝම ආරක්ශා කර දෙන්න...මගේ අම්මා..

  • @RuviDissanayaka
    @RuviDissanayaka หลายเดือนก่อน +3

    උතුම් පත්තිනි මෑණියනි මගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ කර දෙනු මැනවි.

  • @jwshrani2519
    @jwshrani2519 2 หลายเดือนก่อน +2

    මතු බුදුවෙන පත්තිනි මෑනියනේ මගේ සියලුම ලෙඩදුක් සනීපවී මටතියන ඇස්වහ කටවහ දෝෂ දුරුකරවා දෙන්න ඔබට බුදුබ ලැබේවා!!!!! සාදු සාදුසාදු

  • @ShamikaChinthamini
    @ShamikaChinthamini 6 หลายเดือนก่อน +49

    පත්තිනි අම්මාගේ පිහිටින් මගේ මහත්තයාගේ රෝගී තත්වය ඉක්මනින් සුවපත් වේවා.. සුවපත් වේවා.....
    ඔහුට පත්තිනි අම්මාගේ පිහිට ලැබේවා...

  • @shamajayakodi5355
    @shamajayakodi5355 4 หลายเดือนก่อน +83

    උතුම් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනින් මගේ කුසේ නිරෝගීමත් පින්වත් දරු පැටියෙකු පිලිසිද ගනිත්වා ආශිර්වාද කරන්න පත්තිනි අම්මේ 🙏🙏🙏🙏

    • @ShiranNilanga
      @ShiranNilanga 12 วันที่ผ่านมา +1

      Budusarani

    • @chathuraoshadha258
      @chathuraoshadha258 10 วันที่ผ่านมา +1

      🙏🏻🙏🏻🙏🏻

    • @priyankakumara9931
      @priyankakumara9931 8 วันที่ผ่านมา +1

      ් ප්‍රාර්ථාවන් ඉස්ට වෙවා

    • @kenzo-o9n
      @kenzo-o9n 4 วันที่ผ่านมา

      Patthini maniyange pihiten mage leda roga suwawewa

    • @kenzo-o9n
      @kenzo-o9n 4 วันที่ผ่านมา

      පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ සිරුරේ තියෙන රෝග දුරු වේවා

  • @pasindupinsara9069
    @pasindupinsara9069 4 หลายเดือนก่อน +35

    මගේ ජීවිතේ තියන සැම බලාපොරොත්තුවක්ම යිටුවේවා සියලු අපල දුරු වේවා මගේ මෑනියන්ගෙ ලෙඩ රෝග දුරු වේවා . පවුලේ සෑම දෙනාගෙම ලෙඩරොග සියල්ලක්ම දුරුවේවා .
    මගේ ජීවිතයේ තිබෙන සියලුම සිහින ප්‍රාර්තනා යිටුවේවා සිහින සැබෑ වේවා . මගේ ජීවිතය දිනෙන් දින සාරතක වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sagarikasadamali8124
    @sagarikasadamali8124 2 หลายเดือนก่อน +2

    Ane බුදු satpattini මෑණියන්ගේ පිහිටl ලැබේවා sadu sadu sadu

  • @GayaniSamantha
    @GayaniSamantha 4 หลายเดือนก่อน +15

    මතු බුදු වෙන්න පෙරුම් පිරු පත්තිනි මෑණියන්ගේ පිහිටයි මගෙ පුතාගෙ විභාගය සදහා දහිරියෙන් මුන දෙන්න මෑණියන්ගේ පිහිට ලබා දෙන්න

  • @VindyaPremarathne
    @VindyaPremarathne 4 หลายเดือนก่อน +15

    පත්තිනි අම්මේ ඔබ තුමියගේ බල මහිමයෙන් මගේ මහත්තයා ගේ විදේශ රැකියාව ගැන් ඉක්මනින් කැදවීමක් ලබා දෙන්න මෑණියණී...
    මට පිහිට වෙලා ඉක්මනින් පිළිතුරක් ලබා දෙන්න මගේ අම්මේ...
    මේ තියෙන සියලු කරදර දුරුවෙන්න..මට පිහිට වෙන්න මගේ පත්තිනි අම්මේ...🙏🙏🙏🙏🙏🙏

  • @MiyuniBinaya6203
    @MiyuniBinaya6203 4 หลายเดือนก่อน +20

    මගේ ඇතුළු අනෙක් සියලු දෙනාගෙම ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා.

  • @NirashaNimsara
    @NirashaNimsara หลายเดือนก่อน +3

    උතුම් පත්තිනි මෑණියන් ට මාගේ නමස්කාරය වේවා .
    හරිම ලස්සනයි.

  • @kavishakavisha8202
    @kavishakavisha8202 2 หลายเดือนก่อน +2

    මට පලාත් තරගවලින් ජයග්‍රහනයක් ලබා දෙන්න මෑණියනි සාදු සාදු සාදු

  • @niroshaniniroshani9721
    @niroshaniniroshani9721 3 หลายเดือนก่อน +39

    සාදු සාදු සාදු පත්තිනි මෑණියන් ගෙ පිහිටෙන් මට අද මම පතන සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වෙවා කියමින් ලක්ෂ ගණනක් මා පත්තිනි අම්මාගේ න් ඉල්ලනවා නුබෙ අසරණ වී සිටින දරුවට උපකාර කළ මැනවි මැනියනි❤

  • @TharindiPerera
    @TharindiPerera 4 หลายเดือนก่อน +60

    මගේ කුසේ සිටින දරුවා පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් අගපසගෙන් සම්පුර්ණ නීරෝගීමත් දරුවෙක් වේවා.
    දරු සම්පත බලාපොරොත්තු වෙන සෑම අම්මා කෙනෙක්ටම පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් දරුසම්පන්තිය ලැබේවා..🙏🙏🙏🙏

  • @NimeshaDilrukshi-uj2rt
    @NimeshaDilrukshi-uj2rt 6 หลายเดือนก่อน +20

    පත්තිනි මැණියන්ගේ පිහිට මගේ දරැවටත් ලැබේවා..

  • @Erandika-c4r
    @Erandika-c4r หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පත්තිනි මෑණියන්ගේ පිහිට මටත් mage මහත්තයා m දරුවන් දෙන්නටත් ලැබේවා ලැබේවා ලැබේවා

  • @MaleeshaMuthumini
    @MaleeshaMuthumini 6 หลายเดือนก่อน +22

    පත්තිනි මැණියන්ගෙ පිහිටෙන් මාගෙ ප්‍රාර්ථනා සැබෑ වෙවා

  • @zaimzaim2586
    @zaimzaim2586 5 หลายเดือนก่อน +19

    මගේ පැතුම ඉටු කර දෙන පත්තිනි මැනියන්ට මතු බුදු බව ලැබෙනවා ස්තූතියි මගේ අම්මේ

  • @BhagyaMadubashini-cg4el
    @BhagyaMadubashini-cg4el 7 หลายเดือนก่อน +40

    උතුම් පත්තිනි මෑනියන්ගේ අනුහසින් මගේ කුසේ වැඩෙන දරුවා සියලු අගපසගයන්ගෙන් සම්පූර්ණ නිදුක් නීරෝගී පැටියෙක්ම වේවා...

  • @charithlokuge8840
    @charithlokuge8840 2 หลายเดือนก่อน +2

    මාගේ දුවගේ සියලුම ලෙඩ දුක් හා සිතේ දුකක් ප්‍රශ්නයක් වේනම් ඒ සියල්ලම මේ මොහොතේ පටන් සරස්වතී මෑනියගේ පිහිටින් නිච්චවටම සුව වේවා.. මා කල පින් මෑනියන්ට අනුමෝදන් වෙත්වා දෙවියො සෑපවත් වෙත්වා... සාදු සාදු සාදු...

  • @koshila_kalpani
    @koshila_kalpani 9 วันที่ผ่านมา

    පත්තනි මෑණියන්ගේ ආනුබාව බලයෙන් මගේ වගේ ම කිරි සිහිනය පතන හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබැ වේවා🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @SanjeewaPradeep-t5n
    @SanjeewaPradeep-t5n 4 หลายเดือนก่อน +11

    පත්තිනි දෙවියනි පිරිමි කම ලැබිලා මතු බුදු වෙවා

  • @chanakasadaruwan9313
    @chanakasadaruwan9313 4 หลายเดือนก่อน +15

    පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය අපහට ලැබේවා......

  • @MelanthikaRathnayaka
    @MelanthikaRathnayaka 7 หลายเดือนก่อน +69

    පිරිමි ආත්මයක් ලබා මතු බුදුවන පත්තිනි අම්මේ ඔබේ දෑසින් බලා මට ඉක්මනින් නිරෝගී සූකිරි වන් මිහිරි දරුවෙක් ලබා දෙන්නෙ අම්මේ

  • @piumeadimani6576
    @piumeadimani6576 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පත්තිනි මෑණියන්ට

  • @danushkinimesha1309
    @danushkinimesha1309 หลายเดือนก่อน +2

    පත්තිනිමණියන්ගේ පිහිටෙන් මගේ කුසේ ඉන්න දරුවා නිදුක් නීරෝගී සියලු ඇගපසගයන්ගෙන් යුත් දරුවෙක් වේවා!!!!

  • @dedusurangika2741
    @dedusurangika2741 6 หลายเดือนก่อน +55

    සත්පත්තිනි මෑණියන්ගේ පිහිට්න් මට නීරෝගිමත් දරු සම්පතක් ලැබේවා.මගේ කිරි සිහිනය ඉෂ්ට වේවා .🙏🙏🙏🙏

  • @HeshaniNavodya-h1t
    @HeshaniNavodya-h1t 4 หลายเดือนก่อน +19

    මතු බුදු වෙන උතුම් පත්තිනි අම්මේ මාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරලා දෙන්න...ඔබ වහන්සේගේ පිහිට ලැබේවා මට🥺🙏🙏🙏

  • @DufferNansi
    @DufferNansi 6 หลายเดือนก่อน +69

    මගෙයි සමීර අයියාගෙයි සියලූම ප්‍රාර්ථනා ඉටු වේවා..අනේ සමීර අයියාට මන් කෙරෙහි පමණක් ආදරය ඇති වේවා..අපි දෙදනාට මේ අවුරුද්දේම විවාහ වෙන්න වාසනාව ලැබේවා දෙවිදුනි...අපේ ඒ ප්‍රාර්ථනා වගේම ඔබ සියලුම දෙනාගේ උතුම් ප්‍රාර්ථනා ඉටුවේවා🙏🏻🙏🏻🙏🏻

    • @hasicool2227
      @hasicool2227 4 หลายเดือนก่อน

      Deyyange pihiten oyage pathuma itu wewa. Ma karapu pinak we nam e pine anunawayen e pathuma itu wewa❤

    • @pramiladilrukshi3269
      @pramiladilrukshi3269 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @DinushaPerera-io3lj
      @DinushaPerera-io3lj 2 หลายเดือนก่อน

      Pattini maniyni sanh.akkh.mayh pon akhn kath karnnhway awsyawk sada dannh maniyna

  • @ChathurangaSadaruwan-nw6tx
    @ChathurangaSadaruwan-nw6tx 2 หลายเดือนก่อน +1

    පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් මාගෙ කුසේ සිටින දරුවගෙ සියලු රෝග දුරු වේවා

  • @Akshana2012
    @Akshana2012 2 หลายเดือนก่อน +1

    මතු බුදු වෙන උතුම් පත්තිනි අම්මේ මගේ හිතෙ තියන දුක බිය දුරැකර අසනිපෙන් රෝහල් ගත කර සිට්න A .m චන්ද්‍රාවති අම්මා හෙට මම රෝහලට යනකොට සුවය ලාබා ඉන්නෝ මට දකින්න අහන්න ලැබේවා!!! පත්තිනි අම්මාට බුදුබව ලැබේවා!!! 🙏🙏🙏

  • @KaweeshaDisanayaka-v8q
    @KaweeshaDisanayaka-v8q 5 หลายเดือนก่อน +87

    Paththini meniyange ආශිර්වාදයෙන් මගෙ කුසේ ඉන්න දරුවා අරක්ශා කරලා දෙන්න .🙏🙏 නිදුක් නීරෝගි වසනාවන්ත දරු පැටියෙක් ලැබේවා 🙏🙏🙏🙏❤

    • @ShiranNilanga
      @ShiranNilanga 12 วันที่ผ่านมา

      Budusarani patiyatai oyatai ..

  • @sahanyadewindi6101
    @sahanyadewindi6101 7 หลายเดือนก่อน +86

    මාගෙ කුසේ සිටින පුතු පැටියා නිදුක් නීරෝගී වාසනාවන්ත දරු පැටියෙකු වේවා! පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා !!!❤

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 3 หลายเดือนก่อน +25

    පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් මගේ ස්වාමි පුරුෂයා ට තිබෙන්නා වූ අර්ශස් රෝගය සදහටම සුව වේවා. ඔහු විදින්නා වූ මානසික පීඩනය දුරු වේවා.. සියලු සුව ලබා නිවසට ඒමට හැකි වේවා.

  • @nuwanchauranga6126
    @nuwanchauranga6126 หลายเดือนก่อน +3

    මෙය අසන මගෙ සියලු සිතුම් පැතුම් බලාපොරොත්තු පුුාර්තනාවන් ඉටු වේවා උතුම් පත්තිනි දේවියගේ පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව රැක වර ණය නිරතුරුව මට ලැබේවා මෙය සත්‍යයකි මතු බුදු වේවා උතුම් පත්තිනි දේව මෑණියනි

    • @nuwanchauranga6126
      @nuwanchauranga6126 หลายเดือนก่อน +1

      🙏🏵️🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @RaviduPrasanga-i9m
    @RaviduPrasanga-i9m หลายเดือนก่อน +2

    පත්තිනි මෑණියන්ගේ පිහිටින් මගේ බිරිඳ ගේ කුසෙ සිටිනා දරුවා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු අගපසග යෙන් පරිපූර්ණ නිරෝගි දරුවෙක් බිහි වේවා සුදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @SusaRathnayake
    @SusaRathnayake 6 หลายเดือนก่อน +13

    මගේ පුතා නිරොගී කර දෙන්න මගේ බුදු අම්මේ......

  • @MaheshikaMaduwanthi-tb4kv
    @MaheshikaMaduwanthi-tb4kv 4 หลายเดือนก่อน +27

    පත්තිනි ammge පිහිටෙන් mage ammge leda රෝග ekamanin suwa වේවා 🙏 mage paule tiyena prshna walata ekamnin විසඳුම් ලැබේවා 🙏🙏

  • @chanakalakshan2867
    @chanakalakshan2867 4 หลายเดือนก่อน +38

    පත්තිනි අම්මාගෙ පිහිටෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏

  • @NilanthiPerera-b9o
    @NilanthiPerera-b9o 2 หลายเดือนก่อน +1

    Mathu buduwena paththini amme mage pathuma ituwewa.sadu,sadu.🙏🙏🙏🙏

  • @SaraSilva-b5f
    @SaraSilva-b5f 3 หลายเดือนก่อน +8

    උතුම් පත්තිනි මෑනියනි මම මේ විදින රැකියා ගැටලුවෙන් සහ මුදල් ගැටලුවෙන් මාව බේරා දෙන්න මේ තරම් දුක් කරදර වින්ද මට දැන්වත් සැන්සීමක් සතුටක් ලබා දෙන්න පත්තිනි මෑනියනි 🙏🙏🙏🙏🙏🙏😪

  • @thushaniperera6767
    @thushaniperera6767 4 หลายเดือนก่อน +17

    සලබ සත්පතිනි මැනියන් ගේ පිහිටෙන්.මගේ..දරුවන්ට ත්.මගේ මල්ලි ගේ.අසනිපයත් සුව වේවා !..මාගේ රැකියාව කරදරයක් නැති ව කරගෙන යන්න ලැබේවා !!🙏🙏🙏

  • @pasindupinsara9069
    @pasindupinsara9069 4 หลายเดือนก่อน +59

    මාගෙ පියානන්ගේ ලෙඩරෝග සියල්ලක්ම දුරු වේවා . 🙏🙏

    • @pramiladilrukshi3269
      @pramiladilrukshi3269 3 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏

    • @RangaMiran
      @RangaMiran 2 หลายเดือนก่อน +2

      මගෙ හිසෙට දෙප තුළ දක්වා ඇති ලෙඩ රොග ඉක්මනින් සුය ලැබෙනවා😂😂

  • @seuminimaduwanthi7294
    @seuminimaduwanthi7294 4 หลายเดือนก่อน +17

    පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් මගෙ කිරි සිහිනය සැබෑ වෙවා 🙏🌹❤️

  • @SuchiSenanayaka-i5r
    @SuchiSenanayaka-i5r 2 หลายเดือนก่อน +13

    පත්තිනි මෑණියන්ගේ පිහිට මාහටත් මගේ පවුලේ සියලුම දෙනාටත් මෙය ශ්‍රවණය කරන සියලුම දෙනාටත් ලැබේවා.....!!!!
    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @muthukudhaanuradha5438
    @muthukudhaanuradha5438 2 หลายเดือนก่อน +2

    පත්තිනි මැණියන්ගෙ පිහිටෙන් මගෙ දෙවෙනි සහොදරිය වන නදිකා තරංගනිගෙ පිලිකා රොගය ඉක්මනින්ම සුව වි නිරොගි සුවයත් දිර්ඝායුෂත් ලැබේවා බුදු සරණයි🙏🙏🙏

  • @HarshaniMaduwannthi
    @HarshaniMaduwannthi 5 หลายเดือนก่อน +13

    පත්තිනි මැනියන්ගෙ පිහිටයි මගෙ පවුලේ සැමට

  • @kavichamodi9165
    @kavichamodi9165 4 หลายเดือนก่อน +15

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසේ පින්වන්ත දරුවකු පිලිසිද ගනිත්වා!!!!!!

    • @SasithaSudara
      @SasithaSudara หลายเดือนก่อน

      ඒ පැතුම ඉශ්ට වේවා🙏🙏🙏🙏🙏🙏

  • @indikaKumara-jq1im
    @indikaKumara-jq1im 2 หลายเดือนก่อน +2

    මගේ අම්මගේ ලෙඩ දුක් සුවපත් වේවා කුසේ වැඩෙන මැනික නිදුක් නිරෝගී බුද්දිමත් පැටියෙක් මට ලැබේවා පත්තිනි මෑනියන්ගේ පිහිටින් ❤❤

  • @udanisankalpani704
    @udanisankalpani704 2 หลายเดือนก่อน +2

    උතුම් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනින් මගේ කුසේ නිරෝගිමත් පින්වන්ත දරු පැටියෙකු පිළිසිද ගනිත්වා 🙏🙏පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @SasikaLakmali
    @SasikaLakmali 4 หลายเดือนก่อน +55

    උතුම් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරැ පැටියා නිදුක් නිරෝගි වාසනාවන්ත දරැපැටියෙක් වේවා

    • @senuri-n5b
      @senuri-n5b 2 หลายเดือนก่อน

      ❤😂🎉😢😮😅😊🙏🙏🙏🙏🙏

    • @SasithaSudara
      @SasithaSudara หลายเดือนก่อน

      මතු බුදුවේවා පත්තිනි අම්මේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nelinsaseyansa5336
      @nelinsaseyansa5336 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhuperera8060
    @madhuperera8060 7 หลายเดือนก่อน +133

    මතු බුදුවෙන පත්තිනි අම්මේ...මගේ වගේම මේ මන්ත්‍රය අහන හැමෝගෙම පැතුම් ඉටු කර දෙන්න.🙏🙏🙏

    • @AsankaAsanka-l8n
      @AsankaAsanka-l8n 5 หลายเดือนก่อน +1

      එකඅැත්ත යාලු

    • @DINUKISANJANA-ph1iv
      @DINUKISANJANA-ph1iv 5 หลายเดือนก่อน

      🙏🙏

    • @Nehara-r3b
      @Nehara-r3b 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @IreshaAthapaththu-c6r
    @IreshaAthapaththu-c6r 6 หลายเดือนก่อน +13

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ පුතාගේ ලෙඩ සුව වේවා!!!

  • @DisnaKumari-zp4nf
    @DisnaKumari-zp4nf 24 วันที่ผ่านมา +2

    උතුම් පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මට ඉක්මනින් අම්මා කෙනෙක් වෙලා නිරෝගී පිංවත් දරුපැටියෙක් බිහිකරන්න වාසනාව ලැබේවා. සාදු

  • @NilankaSanjeeva-n1l
    @NilankaSanjeeva-n1l หลายเดือนก่อน +2

    පත්තිනි අම්මෙ මෙ ලොකේ සියලු සතුන් සුවපත් වෙවා සැමට එක ලෙස සෙත සැලසෙවා මගෙ පත්තිනි අම්මා මතු බුදු වෙවා!!!සාදු සාදු සාදු!!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumuduranasingha7297
    @sumuduranasingha7297 4 หลายเดือนก่อน +8

    පත්තිනි මැනියන්ගේ අානුබාවයෙන් මාගේ පවුලේ සියලු දෙනාට නිරෝගි සමිපත්තිය ලැබෙිවා ..

  • @Champika123-n7b
    @Champika123-n7b 4 หลายเดือนก่อน +9

    පත්තිනි අමිමගෙ පිහිට බලෙන් මගෙ මගේ පුවුලේ සතුට සාමය රැක දෙන්න

  • @krincyneena1488
    @krincyneena1488 6 หลายเดือนก่อน +12

    මගේ රෝගී තත්ත්වය නිට්ටාවටම සුව වේවා මගේ දරුවන් දෙන්නා වෙනුවෙන් .. දරුවන් දෙන්නා ආරක්ෂා කර ගන්න පත්තිනි මෑණියනේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ඉන්ද්රනිමල්ලික
    @ඉන්ද්රනිමල්ලික 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏සාදු සාදු සාදු 🌼🌼🌼 මගේ අම්මගේ පිහිට ආරක්ෂාව ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා මටත් මගේ පවුලේ අයටත් අප හැමදෙනාගේම දියුණුව සලස්වලා දෙනු මැන ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලබාදෙන්න සාදු සාදු සාදු

  • @janakaperera4450
    @janakaperera4450 หลายเดือนก่อน +1

    සත් පත්තිනි මෑණියනි ඔබ මෑණියන් වහන්සේ ගෙ කුසින් වදාපු දියණියක හා සමාන ව මා ගැන අනුකම්පා කර මගෙ සියලුම පැතුම් ඉටු කර ගැනීමට මට පිහිටක් වෙන්න ❤

  • @ManoriFernando-iu3jc
    @ManoriFernando-iu3jc 4 หลายเดือนก่อน +29

    පත්තිනි මෑණියනේ ඔබ තුමියගේ පිහිටෙන් මාගෙ සියලුම බලාපොරොත්තු ඉශ්ට වේවා ❤

  • @Darkangel-q7g
    @Darkangel-q7g 6 หลายเดือนก่อน +154

    මෙය අසන සැමගේ බලාපොරොත්තු ඉටු වේවා 🙏මගෙ හිතේ ප්‍රශ්න සියල්ලම විසදේවා 🙏🙏

  • @menakalakshan5833
    @menakalakshan5833 5 หลายเดือนก่อน +20

    පත්තිනි මෑණියන් ගේ පි⁣හිටෙන් කොරියන් විභාගය ඉහලින් සමත් විමට ශක්තිය ලැබේවා 🙏

  • @GhhGyu-m9e
    @GhhGyu-m9e 2 หลายเดือนก่อน +2

    Paththini amme mage duwala dennata pihita araksawa laba denna .own dennage sama katayuthu sarthaka wewa.

  • @WasanthaKumara-k1v
    @WasanthaKumara-k1v 14 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු ❤❤❤❤

  • @AsokaAsokapiyaranjani
    @AsokaAsokapiyaranjani 4 หลายเดือนก่อน +5

    උතුම් පත්තිනි දිවිය රාජෝත්තමාවන් වහන්සේගේ මතු බුදු වේවා .ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ පුතුට බලාපොරොත්තු රැකියාවම ලැබේවා

  • @Benjikella-rz2br
    @Benjikella-rz2br 6 หลายเดือนก่อน +67

    පත්තිනි මෑණියන්ගේ පිහිටින් මාගේ හා දරුවන් බලාපොරොත්තුවෙන් සිටින හැමෝටම පිහිට ලැබේවා..!!!!!

  • @ChathuminiWanshika
    @ChathuminiWanshika 4 หลายเดือนก่อน +5

    උතුම් පත්තිනි අම්මෙ ඔබ වහන්සේගේ දේව අනුහසින් මාගෙ කුසේ සිටින දරුවාගෙ තාත්තව අපි ලගට එන්න එයාගෙ හිත වෙනස් වෙන්න.ඔහු මාවයි දරුවයි මග අරිනව.

  • @dilshankawshalya3597
    @dilshankawshalya3597 23 วันที่ผ่านมา +2

    Mathu budu vena paththini amme mage parathanava ishta kara denna paththini amme❤

  • @nadee-vf3mo
    @nadee-vf3mo หลายเดือนก่อน +3

    සත් පත්තිනි මෑනියනෙනි මං සිතන පතන හැම ප්‍රාර්ථනාවක්ම ,බලාපොරොත්තුවක්ම ඉශ්ට වේවා ❤️🙏❤️

  • @SudathDinesha
    @SudathDinesha 5 หลายเดือนก่อน +22

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දරු ගැබ ආරක්ෂා වේවා!

  • @rashmika1019
    @rashmika1019 5 หลายเดือนก่อน +42

    මතු බුදු වෙන පත්තිනි අම්මේ..! මගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා..🙏 ඒ වගේම කිරී සිහිනය බලාපොරොත්තුවේන් ඉන්න හැම අම්මේක් ගෙම කිරී සිහිනය ඉටු වේවා...! සාඳු සාඳු...!🙏

  • @sepalikausj9201
    @sepalikausj9201 4 หลายเดือนก่อน +12

    සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දුක් කරදර නැතිවී දිවුනුවේ මග මට ලැබේවා 🙏🙏🙏

  • @amelakulasekara3939
    @amelakulasekara3939 2 หลายเดือนก่อน +1

    මතු බුදු වෙන උතුම් පත්තිනි අම්මේ මගේ ප්‍රාර්ථනා ව ඉටුකර දෙන්න .🙏🙏🙏🙏🙏

  • @SithuminiDilhara-b7f
    @SithuminiDilhara-b7f หลายเดือนก่อน +1

    පත්තිනි අම්මගෙ පිහිටෙන් මගෙ ලොකු දුවගෙ සැගවී තිබෙන පින ඉස්මතු වී මේ බුද්ධ ශාසනේ මෙහෙනියක්ම වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @zaimzaim2586
    @zaimzaim2586 5 หลายเดือนก่อน +9

    මගේ පැතුම ඉටු කර දෙන පත්තිනි මැනියන්ට මතු බුදු බව ලැබෙන්න ඕන සාදු සාදු සාදු

  • @Shenurishali
    @Shenurishali 4 หลายเดือนก่อน +7

    මගේ අම්මේ අද මගෙ ගෙදර අය නවගමු ගිහින් පූජා පවත්තලා ඔබ වහන්සේට පින් දුන්නා මට ඒ ආනු බාවයෙන් මගේ හිතේ ඉන්න කෙනව ලබා දෙන්න 🙏🙏🙏🙏

  • @ibherath5058
    @ibherath5058 4 หลายเดือนก่อน +52

    පත්තිනි මැනියනි මගේ අම්මාව ආරක්ෂා කරන්න එයා එනතාක්කල් 🙏🙏🙏

  • @SanjuDunumala
    @SanjuDunumala หลายเดือนก่อน +2

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ දරු පැටියා ආරක්ෂා කර දෙන්න මෑණියනි 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @shiromathennakoon2635
    @shiromathennakoon2635 3 หลายเดือนก่อน +1

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔබෙත් මගේත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා

  • @NadeeTharanga-u9y
    @NadeeTharanga-u9y 4 หลายเดือนก่อน +36

    පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් මාගේ නිවාසය සාදා ගැනීමේ සිහිනය සැබෑ වේවා!!! අන් අයගේත් සියලු බලාපොරොත්තු ඉස්ට වේවා!!!

  • @AbeyrathneKavindu
    @AbeyrathneKavindu 6 หลายเดือนก่อน +121

    පෙරුම් පුරලා මගේ කුසට ආපු රත්තරං පැටියා ආරක්ෂා කර දෙන්න මෑණියනි🙏🙏🙏

    • @niroshapriyadarshani1584
      @niroshapriyadarshani1584 5 หลายเดือนก่อน +2

      😍

    • @hasicool2227
      @hasicool2227 4 หลายเดือนก่อน +3

      Deyyange pihiten oyage pathuma itu wewa. Ma karapu pinak we nam e pine anunawayen e pathuma itu wewa❤

    • @pramiladilrukshi3269
      @pramiladilrukshi3269 3 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @warunisurige7584
      @warunisurige7584 2 หลายเดือนก่อน +2

      බුදු සරණයි! පත්තිනි මෑණි පිහිටයි! 🙏🙏🙏

    • @AyeshaKalpani-zk8sl
      @AyeshaKalpani-zk8sl 2 หลายเดือนก่อน +1

      Please mother please ​@@niroshapriyadarshani1584

  • @198-5p
    @198-5p 6 หลายเดือนก่อน +49

    පත්තිනි මෑණියනි ඔබේ දෑසින් බලා මගේ උගුරේ තියන ගෙඩිය ඉක්මනින් සුවපත්වේවා.එය දරුණු රෝගයක් නොවේවා.මගේ දියණිය,මගේ ස්වාමියාට නීරෝගී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා.

    • @hasicool2227
      @hasicool2227 4 หลายเดือนก่อน

      Deyyange pihiten oyage pathuma itu wewa. Ma karapu pinak we nam e pine anunawayen e pathuma itu wewa❤

  • @sadanidipashika
    @sadanidipashika 16 วันที่ผ่านมา +3

    පත්තිනි අම්මාගේ පිහිටෙන් මගේ කිරි සිහිනය මෙ මාසය තුළ ඉටු වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @KoshithaDewmith
    @KoshithaDewmith 3 หลายเดือนก่อน +2

    උතුම් සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නිරෝගී සියලුම අගපසගයෙන් යුත් බුද්දිමත් නැණවත් ගුණවත් පැට්යෙක් වේවා අම්මේ මේ දරු පැටියා ගැහැනු දරු පැටියෙක් වේවා පත්තිනි මැණියන්ගේ පිහිටයි අම්මේ 🙏🙏🙏🙏

  • @bhagyasewmini7771
    @bhagyasewmini7771 4 หลายเดือนก่อน +61

    උතුම් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නීරෝගී වාසනාවන්ත සියලු අගපසන්ගෙන් පිරුණු පින්වන්ත දරුපැටියෙක් වේවා 🙏🙏🙏

  • @PriyankaMallawarachchi
    @PriyankaMallawarachchi 4 หลายเดือนก่อน +7

    පත්තිනි ⁣මෑණීයන්ගේ පිහිටේන් ම⁣ගේ ලොකු පුතාට ඉක්මනින් රැකියාවක් ලැබේවා සාදු සාදු සාදු

  • @ChamodDarsana
    @ChamodDarsana 6 หลายเดือนก่อน +13

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ අම්ම ඉක්මනට සනීප වේවා සාදු සාදු සාදු

  • @AmaraDisanayaka
    @AmaraDisanayaka 8 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු උතුම් පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිටෙන් මගේ දරුවා උසස් පෙළ විබාගයෙන් ඒ තුනක් ලබා ගන්න ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි

  • @damayanthigunasekara8201
    @damayanthigunasekara8201 3 หลายเดือนก่อน +5

    උතුම් පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් මගේ ලොකු දුවගෙ ප්‍රරශ්න ඔක්කොම විසදේවා 🙏🙏🙏🌻🌻🌷🌷🌺🏵️🌼🌸💐💐🙏🙏🙏🙏🌻🌻

  • @surangadammika6398
    @surangadammika6398 7 หลายเดือนก่อน +23

    මතු බුදුවන පත්තිනි මෑණියන් වහන්සේ ගේ ආශිර්වාද යන් මගේ සියලු බලාපොරොත්තු ඉටු වෙවා,,,

  • @HimayaAmashi
    @HimayaAmashi 6 หลายเดือนก่อน +10

    මතු බුදු වන පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා . මා සිතන මගේ ප්‍රාර්ථනය මට ඉටු කර දෙන්න මෑණියනි.

  • @PgdMadhushan
    @PgdMadhushan 5 หลายเดือนก่อน +9

    පත්තිනි මෑනියන්ගෙ ආශිර්වාදයෙන් මගෙ සියලු පැතුම් ඉටු වේවා 🙏🙏

  • @RashmiManjula2006-p1b
    @RashmiManjula2006-p1b 3 หลายเดือนก่อน +2

    මතු බුදුවෙන සත් පත්තිනි අම්මේ හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම විසදිලා මට පිහිට වෙන්න අම්මේ 🙏🙏🙏🙏

  • @shanishanika5812
    @shanishanika5812 หลายเดือนก่อน +1

    රස්සාවක් නොමැතිව ඉන්න මා හට රස්සාවක් ලැබේවා!🙏🙏🙏පත්තිනි අම්මාගේ පිහිටයි!🙏🙏🙏පත්තිනි අම්මා සත්තයි
    පත්තිනි අම්මා සත්තයි
    පත්තිනි අම්මා සත්තයි🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @AnjaliAnjali-wf5ru
    @AnjaliAnjali-wf5ru 6 หลายเดือนก่อน +6

    පත්තිණි අමිමේ මගේ දරැවා සියලු අගපසගින් යුත් නීරෝගී වාසනාවන්ත දරුවෙක් මට ලබා දෙන්න අමිමේ.

  • @DissanayakaNali
    @DissanayakaNali 4 หลายเดือนก่อน +6

    Me kawatha sahathika aththa. Mn biken yanakot pitipasse avith van ekak happuwa it's passe mage kakul dekama Kaduna Dan koloba hospital eke inne heta kakul deka oparesen karanna yanawa . Ithin Dan mn ahanna gaman Innakot වෛද්‍යවරයෙකු avith mage vishthara ahala giya.. me gathawa ahala iwara wenna kalin avith bawa baluwa....
    Me gathawa hamadama ahanna .. paththini ammage pihita labenawa aniwaren.☸️🙏🙏🙏🙏🙏🙏🙏