"ප්‍රතිඵල නම් 100%ක් ස්ථිරයි ඉර හඳ වගේ... මේ මොහොතේම බලන්න පුළුවන් මේ වශී මන්ත්‍රය බල පෙන්වන හැටි.."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 590

  • @MaduNethu-e5b
    @MaduNethu-e5b 9 หลายเดือนก่อน +73

    කාම දෙවියනි ඔබට කෝටි වාරයක් ස්තුතියි මන්ත්‍රය විනාඩි 10 අහනකොට එයාගෙන් කෝල් එකක් ආවා කාම දෙවියන්ගේම පිහිටයි 🙏🙏🙏🙏

    • @chathuguruge3719
      @chathuguruge3719 8 หลายเดือนก่อน +7

      ❤❤ සතුටින් inna labewa.e adare sadakal wenas novewa.

    • @Misnikuliratna
      @Misnikuliratna 8 หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊😊😊😊​@@chathuguruge3719

    • @AselaVijerathne-b6i
      @AselaVijerathne-b6i 8 หลายเดือนก่อน

      ​@@chathuguruge3719on 31:22

    • @AnomaPriyanthi-mq2kq
      @AnomaPriyanthi-mq2kq 7 หลายเดือนก่อน +3

      Kamadeuiyane obata koti ganak istutiwewa

    • @AnomaPriyanthi-mq2kq
      @AnomaPriyanthi-mq2kq 7 หลายเดือนก่อน

      Mage suwamiya matama uitarak aitikaradenna

  • @ShiromiShiromi-z9j
    @ShiromiShiromi-z9j 9 หลายเดือนก่อน +42

    අනේ දෙවියනේ එයාට මන්හැර වෙක කාටත් ආදරයක් අශාවක් ඇති නෙවේවා මාවම සොයා එන්න ඕනේ මන් හුගක් ආදරෙයි එයාට

  • @Malithimahesha
    @Malithimahesha 8 หลายเดือนก่อน +27

    සත්‍යයි ප්‍රතිඵල තියෙනවා. කාම දෙවියන්ට පින් අනුමෝදන් වේවා සාදු සාදූ සාදූ🙏

  • @Skwsamanthi
    @Skwsamanthi 9 หลายเดือนก่อน +14

    මගේ ,,නලින්,,ගෙ ආදරය මටම ලැබේවා,!!!!..මේ මන්ත්‍රය අහල ඉවර වෙද්දි එයාගෙන් මට මොනා හරි පණිවිඩයක් ලැබේවා...එයාගෙ හිත මම් ඇරෙන්න වෙන කාටවත්ම ඉඩක් ලබා නොදේවා..👌👌👌👌🙏🙏🙏...මම් ආදරෙයි මගේ මහත්තයෝ...❤️❤️❤️අනේ දෙවියනේ එයා මට ලබාදෙන්න..🤲🤲🤲🤲

  • @chalaniamarakoon7030
    @chalaniamarakoon7030 9 หลายเดือนก่อน +13

    කාම දෙවියන්ගේ ආශීර්වාදයෙන් මගේ අයියාගෙන් ඇමතුමක් ලැබී අපිට සතුටින් සිටිමට හැකී වේවා!!❤❤❤❤

  • @ArtMind17
    @ArtMind17 8 หลายเดือนก่อน +16

    මෙය සත්‍යයි කාම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🏻

  • @samanthirupasinha6095
    @samanthirupasinha6095 9 หลายเดือนก่อน +25

    ඕම් ක්ලීම් හ්‍රීම් කාම දේවාය
    මම වසම්
    වසීකරාය
    වසීකරාය නමහා 💙

  • @dineshachandi5155
    @dineshachandi5155 9 หลายเดือนก่อน +15

    අනේ දෙවියනේ ඵයාට මා හැර වෙන කාටවත් අාදරයක් අැතිවෙන්න ඵපා මාවම සෙයාගෙන k ්ඵන්න ඔනෙ..
    කාම දෙවි පිහිටයි🙏🙏🙏

  • @disnakumari334
    @disnakumari334 8 หลายเดือนก่อน +10

    🙏කාම දෙවියන්ගේ පිහිට මට ලැබේවා මගේ දුකට පිහිට වෙන්න කාම දෙවියනේ🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 8 หลายเดือนก่อน +6

    උතුම් කාම දෙවියනේ මගේ කසුන් මගේ ආදරයට නතු වේවා. එයා මගේම වේවා 🙏🙏🙏කාම දෙවියන්ගේම පිහිටයි 🙏🙏🙏

  • @priyanthasamankumara8330
    @priyanthasamankumara8330 9 หลายเดือนก่อน +9

    මගෙ මහත්තයාට අනියම් සම්බන්දතා තීයෙනවනම් එවා නැතිවෙලා යන්න ඔනෙ එයගෙ අදරෙ මට විතරක් ලැබේවා අපි දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏

  • @සුදු-ශ5ද
    @සුදු-ශ5ද 8 หลายเดือนก่อน +6

    කාම දෙයන්ගේ පිහිට මට වගේම අනිකූත සියලු දෙනාටම කාම දෙවියන්ගේ පිහිට ලැබෙවා මම මෙක අහන් ගතා විතරයි මට කොල් ඵකක ආවා දෙවියනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjuladilhani7447
    @manjuladilhani7447 6 หลายเดือนก่อน +11

    ඇත්තමයි මේක ඇත්තක් කාම දෙවියන්ට පිං අනුමෝදන් වේවා.

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 8 หลายเดือนก่อน +3

    ශ්‍රී උතුම් කාම දෙවියනේ මගේ කසුන් මට මේ දැන් ලැබේවා. කාම දෙවි පිහිටයි 🙏🙏🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 8 หลายเดือนก่อน +5

    උතුම් කාම දෙවියනේ මගේ ආදරය මට මේ දැන් ලැබේවා. කාම දෙවියන්ගේම පිහිටයි 🙏🙏🙏

  • @Rubinfamily-b8v
    @Rubinfamily-b8v 9 หลายเดือนก่อน +14

    මහත්තයාට අනියම් සම්බන්ධතා තියෙනවා නම් ඒවා විනාශ වෙලා කැඩිලා බිඳිලා යන්න ඕන දෙවියනේ මගේ හිතේ තියෙන බලාපොරොත්තු හීන හැමදේම ඉෂ්ට වෙන්න කියලා ඉල්ලනවා දෙවියනේ

  • @InokaLakmali-o9f
    @InokaLakmali-o9f 8 หลายเดือนก่อน +11

    කාම දෙවියන්ගෙ පිහිටෙන් මව මගහැර ඉන්න මගෙ සැමියාවන රොෂාන් නැවත ආදරෙන් මහට ලබාදෙන්න🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @KgVineetha
    @KgVineetha 5 หลายเดือนก่อน +4

    මම සැමියාට ආදරෙයි. මට ලබාදෙන්න බුදු ලෑබෙවා. ❤❤❤❤😮

  • @SanurukaSanuri
    @SanurukaSanuri 5 หลายเดือนก่อน +4

    කාමදෙවියන්ගෙ පිහිටෙන් මගෙ අදරය වෙනදා වාගෙම ලබා දෙන්න .🙏🙏🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 8 หลายเดือนก่อน +3

    ශ්‍රී උතුම් කාම දෙවිදුනේ මගේ කසුන් මට ආදරය වේවා. මේ දැන් මට coll එකක් ගනිනවා. කාම දෙවියනේ එයාගේ හිත වෙනස් වෙලා අනේ මට එයා ලබා දෙන්න කාම දෙවියනේ. කාම දෙවි පිහිටයි 🙏🙏🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 8 หลายเดือนก่อน +1

    උතුම් කාම දෙවිදුනේ මගේ කසුන් මගේම විතරක්ම වේවා. එයාගේ වෙන සම්බද්ද තියෙන හැම දේම කාම දෙවියන්ගේ පිහිටෙන් නැති වේවා. එයා මගේම විතරක් කරලා දෙන්න කාම දෙවියනේ. කාම දෙවියන්ගේම පිහිටයි 🙏🙏🙏🙏

  • @suranganadish406
    @suranganadish406 6 หลายเดือนก่อน +2

    කාම දෙවියන්ගේ පිහිට මට අනිවාර්යෙන්ම මට ලැබේවා ස්තුතියි ස්තූතියි ස්තූතියි දෙවියනේ🙏🙏🙏

  • @KusumAwathi-u2f
    @KusumAwathi-u2f 7 หลายเดือนก่อน +2

    කාම.දෙයනේ.ඔබ.පිහිටයි .මට.ලබාදෙන්න.මගේ.විස්වාස .හැමදාම.තියනවාමගේ.හිතේ.තියන.පිහිට.ඉටුවේවා.🙏🙏

  • @MALIKumari-p6t
    @MALIKumari-p6t 8 หลายเดือนก่อน +2

    අනේ දෙවියනේ ඔබවහන්සේ ගේ පිහිට සත්තයි සත්තයි සත්තයි ඒ ශත්තයානු බලයෙන් මගේ ලසන්තව මට පෙර සේම ලබා දෙත්වා ඔහුට මගේ ආදරේ නැතුව බැරි වේවා මට එයාගෙ ඒ ආදරේ ඕනි

  • @nalakasampath4536
    @nalakasampath4536 8 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ සත්‍ය අදම මට ලබා දෙන්න දෙවියනේ. මං ගොඩක් අසරණ 😢වෙලා ඉන්නේ

  • @didanayakamudiyaselagerenu289
    @didanayakamudiyaselagerenu289 8 หลายเดือนก่อน +4

    කාම දෙව්‍ යන්ගෙ පිහිටෙන් මගේ මහාන්තායා මදු එයාට ගෙදර එන්න හිත පහලවේවා දෙව් පිහිටයි

    • @surenikasupaseli5171
      @surenikasupaseli5171 8 วันที่ผ่านมา

      මහත්තයා ගෙදර ආවාද

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 8 หลายเดือนก่อน +1

    උතුම් කාම දෙවිදුනේ මගේ කසුන් වෙන කෙනෙක් සමග සන්බන්දයක් ඇති කරගෙන අනේ එය නැති කර එයා මගේම විතරක් කර දෙන්න උතුම් කාම දෙවියනේ. කාම දෙවියන්ගේම පිහිටයි 🙏🙏🙏

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- หลายเดือนก่อน

    අනෙ ගොඩක් ස්තුති පිං මම මෙ විඩියො එක එක පාරයි ඇහුවෙ විඩියො එක ඉවර වෙද්දිම මට එයාගෙන් කොල් එකක් ආවා ❤❤

  • @MallikadisanayakaMallika-ef6mk
    @MallikadisanayakaMallika-ef6mk 8 หลายเดือนก่อน +3

    මගේ රත්තරන් මට පන වගෙ ආදරෙන් කතා කරන්න මුලු ජිව්තකාලෙම මගේ වෙන්න අපි දෙන්නාට ඉක්මනින්ම එකතු වෙන්න ලැබේවා .දෙයියනේ .

  • @yousefalshatti5745
    @yousefalshatti5745 7 หลายเดือนก่อน +3

    මම.මේමමන්තරය.අහලා.බොහොමසතුටීන්හීටීයා.ආයඵයාවෙනස්වේලා.අනේආයපෝන්වහලා.ඔසුගේහීතට.මම.භතක්වේවා

  • @DarshaniWeerasuriya-vr4sm
    @DarshaniWeerasuriya-vr4sm 8 หลายเดือนก่อน +1

    Samee N desatama ආකර්ශනය wewa magema witarak wewa utum kama dewiyange pihita ලැබේවා

  • @nshante
    @nshante 7 หลายเดือนก่อน +2

    කාම දෙවියන්ගේ පිහිටෙන් සමීර ලබාදෙන්න එයා ගොඩක් වෙනස් 🙏🙏🙏

  • @DayanaPathmini
    @DayanaPathmini 8 หลายเดือนก่อน +1

    සමිත් මදුර ඩයනා දෙසටම ආකර්ශනය වේවා කේන්ති නිවලා දෙන්න කාම දෙවියනී..
    එයාගෙ ආදරේ මටම ලබා දෙන්න කාම දෙවියනී ..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @MeriMeri-td4el
      @MeriMeri-td4el 6 หลายเดือนก่อน

      කාම දෙවියනෙ

  • @thusharinilmini1809
    @thusharinilmini1809 8 หลายเดือนก่อน +2

    අනේ කාම දෙවියනේ මගේ මහත්තයා ගේ ආදරය මට ම විතරක් වේවා ...! එයාගේ අනියම් සම්බන්ධ තියෙනවා නම් ඒවා සුනු විසුනු වෙලා යවන්න දෙවියනේ ..., ඔබගේ පිහිට ආරක්ශාව ආශිර්වාදය නොවඩුවම ලැබේවා .....මා හට

  • @AkjajKsp-mk2ub
    @AkjajKsp-mk2ub 6 หลายเดือนก่อน +2

    කාම දෙවියන්ගේ පිහිට මට ලබා දෙන්න මගේ සුදු මහත්තයාගේ හිත කවදාවත් වෙනස් වෙන්න දෙන්න එපා එයාට මගේ තොර වෙන කෙනෙක් ගැන හිතන්න ඉඩ දෙන්න එපා දෙවියනි 🙏🙏🙏🙏

  • @padmasenarathrathnayaka9251
    @padmasenarathrathnayaka9251 7 หลายเดือนก่อน +1

    Kaama දෙවියනේ mage jandu ge aaderaya mata ලැබේවා .obewahanseta ස්තුතිවන්ත වෙමි .අනෙක් සියලුම දෙනාට th pihita ලැබේවා

  • @SanathKumara-y6v
    @SanathKumara-y6v 5 หลายเดือนก่อน +4

    මටත් කාම දෙව්යනි ඔබට කෝටි වාරයක් පින් මන්ත්‍රීයා විනඩි10ක්අහනකොට එයාගෙත් කතා කෙරාන්නා ඉක්මනින් දේවියානි පිහිටයි රත්න කුමාරි මට කත⁣ා කෙරාන්නා කියාලා මට කහමහා දෙවියන්ගේ පිහිටයි

  • @MahimiAkarsha-qy6ui
    @MahimiAkarsha-qy6ui 9 หลายเดือนก่อน +5

    එයා මට විතරක් ආකර්ෂණය වේවා වෙන ගෑනු දිහා බලන්න බැරි කරන්න 😭 අපි දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබේවා 😢😊

  • @dilmidoni
    @dilmidoni หลายเดือนก่อน

    මෙය සත්‍යයි කාම දෙවියන්ගේ පිහිට අාරකෂාව ලැබෙිවා🙏🙏🙏🙏

  • @ChanuChanu-c7z
    @ChanuChanu-c7z 8 หลายเดือนก่อน +4

    කාමදේවියන් ගේපිටේන් මටහරිගියා දේවි පිහිටයි

  • @nilanisalgadu7460
    @nilanisalgadu7460 8 หลายเดือนก่อน +1

    කාම දෙවියන්ගේ පිහිට ලැබේවා!!!!🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @nadeekanadeeka-ww7xz
    @nadeekanadeeka-ww7xz 8 หลายเดือนก่อน +1

    මා කල පිනක් ඇත්නම් කාම දෙවියන්ට අනුමෝදන් වේවා

  • @NadeeshaLeelarathna-fs8id
    @NadeeshaLeelarathna-fs8id 7 หลายเดือนก่อน +1

    කාම දෙවියන්ගේ පිහිට ලැබේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilukaDamayanthi-ly2kj
    @NilukaDamayanthi-ly2kj 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼
    කාම දෙවිපිහිටයි !!!

  • @SupuSupu-r9f
    @SupuSupu-r9f 8 หลายเดือนก่อน +2

    කාම දෙවි පිහිටයි❤

  • @Malithimahesha
    @Malithimahesha 8 หลายเดือนก่อน +1

    කාමදෙවියනේ ඔබ වහන්සේගේ පිහිටෙන් බහරේන් රටේ සිරගතව සිටින ශාම්ගේ තොරතුරක් දැනගන්න ඔහුව මට කතා කරවලා දෙන්න කාම දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @sanikaanuradha2584
    @sanikaanuradha2584 8 หลายเดือนก่อน +1

    උතුම් කාම දෙවියනේ මගෙ ආදරය මට මෙ දැන්ම ලබා දෙන්න එයාට මම ගොඩක් ආදරෙයි කාම දෙවියනි මගෙ ලලිත් මටම ලබා දෙන්න🙏🙏🙏

  • @kumaridisanayaka85
    @kumaridisanayaka85 8 หลายเดือนก่อน +1

    කාම දෙවියන්ගෙ පිහිටයි

  • @ruwanrathnasiri7800
    @ruwanrathnasiri7800 6 หลายเดือนก่อน +1

    අනුලරුවන් යලි එක් වේවා දෙව් පිහිටයි

  • @NalindaPerera-j5o
    @NalindaPerera-j5o 9 หลายเดือนก่อน +2

    කාම දෙවියනෙ මට කලින් වගෙ මගෙ සොනාලිගෙ අදරය ලාබාදෙන්න 🙏🙏🙏

  • @isharakaushalya2326
    @isharakaushalya2326 8 หลายเดือนก่อน +1

    කාම දෙවියන්ගෙ ආශිර්වාදයෙ මගෙ ආදරෙ එයාට දැනෙන්න.කාම දෙවියන්ගෙ පිහිට මට ලැබෙවා 🙏🙏

  • @ChanthushanDevsith
    @ChanthushanDevsith 8 หลายเดือนก่อน +1

    කාම දෙවියන්ගේ පිහිටයි ❤

  • @disnakumari334
    @disnakumari334 5 หลายเดือนก่อน

    🙏🙏🙏කාම දෙවියන්ගේ පිහිට මට ලාබා දෙන්න මගේ ආදරයට හැමදාම දෙවි පිහිටයි බුදු සරණයි සාදු සාදු සාදු🙏🙏🙏

  • @MaduNethu-e5b
    @MaduNethu-e5b 9 หลายเดือนก่อน +2

    අනේ දෙවියනි එයාට මාවම මතක් වෙලා මටම ආදරය කරන්න හිතේවා 🙏🙏🙏❤️

  • @DayanaPathmini
    @DayanaPathmini 8 หลายเดือนก่อน

    සමිත් මදුර ඩයනා දෙසටම ලං වේවා ..

  • @SanathKumara-y6v
    @SanathKumara-y6v 5 หลายเดือนก่อน +1

    දේවි පිහිටයි ස්ටුටියි දෙවි පිහිටයි

  • @Hanzzz_04
    @Hanzzz_04 2 หลายเดือนก่อน

    උතූමී කාම දෙවියන්ට පින්

  • @shalikapriyanthi8907
    @shalikapriyanthi8907 9 หลายเดือนก่อน +2

    මගේ හිතේ ඉන්න ආදරේ ලැබෙවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @fcsdds9726
    @fcsdds9726 5 หลายเดือนก่อน

    කාම දෙව්යනේ මගේ හිතේ තියන පුස්නවලට විසදුමක් දෙන්න කාම දෙවියන්ගේ ආශිර්වාදයේන් මාගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏❤

  • @ashokasamarasinha9395
    @ashokasamarasinha9395 8 หลายเดือนก่อน

    අනෙ දෙව්යනෙ මට පිහිට වෙන්න චන්දන ගෙ අනියම් සම්බන්ධ නතර ක්‍රර දෙන්න ගොඩාක් පින් 🙏🙏🙏🙏

  • @DialogcfssNuw
    @DialogcfssNuw 5 หลายเดือนก่อน +1

    මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා

  • @smt-di5kr
    @smt-di5kr 5 หลายเดือนก่อน +2

    කාමදෙව්පිහිටෙන්මගෙනිසන්තගෙනපුරැකමනැතිවෙවාමට එයාගෙආදරයලැබෙවා

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 7 หลายเดือนก่อน

    උතුමිි වු කාමදෙවියන්ට නමස්කාරවෙිවා මට sada duwa
    ලැබෙිවා....

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 8 หลายเดือนก่อน

    උතුම් කාම දෙවියනේ මගේ ආදරය මට මේ දැන් ලැබේවා. උතුම් කාම දෙවියනේ මගේ කසුන් ගොඩක් වෙනස් වෙලා අනේ දෙවියනේ මට එයා මගේ කර දෙන්න දෙවියනේ. කාම දෙවියන්ගේම පිහිටයි 🙏🙏🙏

  • @Sagarika742
    @Sagarika742 5 หลายเดือนก่อน

    උතුම් කාම දෙවියණි මගේ නමස්කාර ය 🙏🙏🙏🙏🙏🙏🙏 වේවා.දෙවියණි මගේ දුකට පිහිට වෙන්න.මගේ ආදරේ gamlath නැවත මගේ ලෝකේට ගෙනත් දෙන්න 🙏🙏🙏🙏🙏 කාම දෙවියණි 🙏

  • @GhanawathiMenike-m4k
    @GhanawathiMenike-m4k 8 หลายเดือนก่อน +2

    අනෙ දෙවියනි එයාට මම හැර වෙනකෙනෙක් අයිති වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamilakarasnagoda
    @shyamilakarasnagoda 2 หลายเดือนก่อน

    කාම දෙවියන්ගේ පිහිට මට ලැබේවා! 🙏🙏🙏🙏🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 8 หลายเดือนก่อน

    උතුම් කාම දෙවියනේ මගේ කසුන් මගෙම විතරක් වේවා. කසුන් වෙන කෙනෙක් එක්ක යාලු වෙලා අනේ කාම දෙවියනේ මට එයා මගේම විතරක් වේවා. අනේ උතුම් කාම දෙවිදුනේ එය තවතා කසුන් වෙනදා වගේ මට ආදරය කරන හිතක් හදලා දෙන්න. එයාට ඒ සම්බද්දේ එපා වේවා. එයා මගේම වේවා. කාම දෙවියන්ගේම පිහිටයි 🙏🙏🙏

  • @MobileData-p9l
    @MobileData-p9l 5 หลายเดือนก่อน

    මගෙ බලාපොරොත්තු ඒකාන්තයෙන් මඉටු වෙිවා .🙏🙏

  • @IrshadDiyan
    @IrshadDiyan 8 หลายเดือนก่อน +3

    කාම දෙවියනි මට කාවින්ද වෙන කෙනාෙකුට ලං වෙලා මාව දාල ගියා මට එයාව නැවත ලබා දෙන්න දෙවියනි

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 8 หลายเดือนก่อน

    උතුම් කාම දෙවියනේ මගේ කසුන් ගොඩක් වෙනස් වෙලා. අනේ කාම දෙවියනේ මගේ කසුන් මට වෙනදා වගේ මගේ ආදරයට නතු වේවා. මගේම වේවා. කාම දෙවියන්ගේම පිහිටයි 🙏🙏🙏

  • @munasingha9635
    @munasingha9635 9 หลายเดือนก่อน +2

    Nishan.සංජීව 🙏❤❤❤🙏🙏🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 8 หลายเดือนก่อน

    උතුම් කාම දෙවියනේ මගේ කසුන් මට මගේම කර දෙන්න. එයා එන්න එන්නම වෙනස් වෙනවා. අනේ උතුම් කාම දෙවියනේ මට කසුන් උතුරන්න ආදරය වේවා. කාම දෙවියන්ගේම පිහිටයි 🙏🙏🙏

  • @SilunaIduwara-bk4sr
    @SilunaIduwara-bk4sr 8 หลายเดือนก่อน

    Kama දෙවියනේ ruwange adaraya boruwak නොවී එය ඇත්තක් වේවා ..
    දෙවිපිහිටයි....

  • @NishanthiNadeeka-g9v
    @NishanthiNadeeka-g9v 5 หลายเดือนก่อน

    කම දෙවියනි එයාගේ අවංක ආදරේ ඔහුගේ ආකාශ්ණය මාහට ලැබේවා මට වාසිවේවා මා තුලම ඔහුගේ ආදරේ රැදිපවතිවා කම දෙවියන්ට අනන්ත වාරයක් පිං අත් වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ManushaRiylbota
    @ManushaRiylbota 6 หลายเดือนก่อน +3

    ඇත්තටම මේක නම් හාස්කමක් .එක පාරක් අහන්න ඕනි නෑ .මම දෙපාරක් අහන්න ගත්ත විතරයි මට කෝල් ආව .පුදුමයි .

  • @sithumnimsara-vo7mi
    @sithumnimsara-vo7mi 8 หลายเดือนก่อน +1

    මටත් අනිත් හැමෝටමත් ප්‍රතිපල ලැබේවා...

  • @SewminiSilva-f4d
    @SewminiSilva-f4d 4 หลายเดือนก่อน

    🙏🙏😰 mage hithapu de ඉශ්ට කරන්න දෙවියනි අපි දෙන්නට කලින් හිටියා වගේ සතුටින් ඉන්න පිහිට පතන්න 🙏

  • @JayanthiKumari-o9e
    @JayanthiKumari-o9e 9 หลายเดือนก่อน +2

    මම හිතේ තියන දේ මට ඉස්ට වෙිවා

  • @devikaudagedara8191
    @devikaudagedara8191 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏මට පිහිට වෙන්න දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏

  • @balapuwaduge1685
    @balapuwaduge1685 หลายเดือนก่อน

    මට කුමාරිට සතුටු වෙන්න පිහිට වෙන්න

  • @chathuguruge3719
    @chathuguruge3719 8 หลายเดือนก่อน +2

    Kama deviyange pihiten ashirwadayen mage samiyage adare himi wewa.lassana adarayak balaporiththu wana sitalu denata awnk pirisithu hadawath muna gasewa.❤❤❤❤❤

  • @chanulakmal4836
    @chanulakmal4836 7 หลายเดือนก่อน +1

    දෙවියන්වත් මට පිහිට වෙන්නෙ නැ 😔 අනෙ මට මගෙ සුදුට මන් නැතුව ඉන්න බැරි කරන්න ... මාවම හොයන් මාත් එක්ක අවන්කවම ආදරෙන් ඉන්න මට එයාව ගෙනත් දෙන්න .... දෙවියන්වත් නැ මට පිහිට වෙන්න 😔

  • @AkashNishmika
    @AkashNishmika 11 วันที่ผ่านมา +1

    Ane dewiyani mage raththaran samiyata man gana harenna wena kanthawanta adarayak athi nowewa man gana ohuge hithe adaraya pala kara denna kama dewiyani 🙏🙏🙏🙏mage raththran pahula araksha kara denna dewiyani 🙏

  • @NilushaniKumari-h7u
    @NilushaniKumari-h7u 8 หลายเดือนก่อน +3

    කාම දෙව්‍යන්ගෙ පිහිට ලැබේ වා

  • @DanukaDissanayake-zb2ux
    @DanukaDissanayake-zb2ux หลายเดือนก่อน

    අනේ කාම දෙවිදුනි මගෙ කවී මගෙම විතරක් වෙන්න හෙට වෙන්න කලින් මට සුභ පනිවිඩයක් දැනගන්න ලැබේවා❤❤ කාම දේව බලය සත්‍යයි

  • @Ayeshadulanjali-n8p
    @Ayeshadulanjali-n8p 8 หลายเดือนก่อน +1

    පියන්ත. ❤️අයේෂා.

  • @ruwanrathnasiri7800
    @ruwanrathnasiri7800 6 หลายเดือนก่อน

    අනුලශහ රුවන් යලි එක් වෙවා බුදුසරණයි දෙව් පිහිටයි

  • @nirupakumuduni9424
    @nirupakumuduni9424 8 หลายเดือนก่อน

    කාම දෙවියන්ගේ පිහිටෙන් මගේ හිතට සහනයක් ලැබේවා 🙏🙏🙏

  • @Ayeshadulanjali-n8p
    @Ayeshadulanjali-n8p 8 หลายเดือนก่อน +2

    පින්වත් කාම දෙවියනේ මගෙ ආදරේ ආරක්ෂා කරන්න මගෙ රත්තරන් මහත්තයා පියන්න මම ආදරෙන් සමගියෙන් තියන්න 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ayeshadulanjali-n8p
    @Ayeshadulanjali-n8p 8 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍මගෙ පින්වත් කාම දෙවියනේ මගෙ නමස්කාර ය

  • @warunik7748
    @warunik7748 8 หลายเดือนก่อน +1

    Kama Dewi pihitai

  • @smt-di5kr
    @smt-di5kr 5 หลายเดือนก่อน +1

    තෙරැවන්සරණයි

  • @keveya
    @keveya 8 หลายเดือนก่อน

    හැමොගෙම පැතුම් ඉටුවෙවා
    දෙව් පිහිටයි

  • @VinujaDileeksha
    @VinujaDileeksha 8 หลายเดือนก่อน

    අනේ කාම දෙවියනේ මගේ දුල දෙන්නගේ විවාහය ඉක්මනට සිදු කරලා දෙන්න සාදු සාදු සාදු

  • @NilukaAlmeda
    @NilukaAlmeda 3 หลายเดือนก่อน

    කාම.දෙවියන් ගේ.ආසිරි වාදය ලැබේවා .මගේ ත්.සමන් .ගේ.ආදරයට.මාව්ව්ත.ඔහුගේ .සිත.වසග.වේවා .පෙර .පරිදිම .අප.දෙදෙනාම .සතුටින් ඉන්න ලැබේවා .කාම.දෙවියන් ගෙන පිහිටෙන් මගේ ඒ.ලස්සන.ආදරෙ .මට .සදාකල් .හිමිවේ වා🙏🙏🙏🙏🙏

  • @JayasingheRanjith-p2g
    @JayasingheRanjith-p2g หลายเดือนก่อน

    කාම දෙවියනේ මට මගේ සුනිල් අයියගේ ආද⁣රේ ලබා දෙන්න ❤❤❤❤❤❤

  • @MahimiAkarsha-qy6ui
    @MahimiAkarsha-qy6ui 9 หลายเดือนก่อน +3

    😢 මගේ මහත්තයට අනියම් සම්බන්දතා තීනවානම් ඒ හැමදේම සුන්නද් දුලී වෙලා යන්න ඕනේ 😭🥹🥺

    • @MahimiAkarsha-qy6ui
      @MahimiAkarsha-qy6ui 8 หลายเดือนก่อน

      අනේ දෙවියනේ එයා මාත් එක්ක රණ්ඩු වෙන එක නතර කරලා දෙන්න දෙවියනේ 😭🥺

  • @ruwanrathnasiri7800
    @ruwanrathnasiri7800 6 หลายเดือนก่อน +1

    කාදෙවි යනි අනුල රුවන් යලි එක් වෙවා දෙව් පිහිටයි

    • @ruwanrathnasiri7800
      @ruwanrathnasiri7800 6 หลายเดือนก่อน

      කාම දෙවි යනේ අනුල රුවන් යලි එක් වෙවා දෙවි පිහිටයි

  • @surenikasupaseli5171
    @surenikasupaseli5171 8 วันที่ผ่านมา

    මගේ මහත්තයා මගේ ලගට ගෙනත් දෙන්න දෙවියනි🙏🙏🙏🙏🙏