ජනපති අනුර දිවුරුමෙන් පසුT.M ගැයූ ජයග්‍රහණයේ දියසෙන් ගීතය || President ANURA KUMARA oath ceremony

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • තවමත් PRAMUKA TV - TH-cam චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
    Facebook - / pramukatv
    Instagram - / pramuka_tv
    TikTok - / pramukatv
    WhatsApp Channel - whatsapp.com/c...
    Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
    ☎ +94775697070

ความคิดเห็น • 66

  • @Sandakathmini01
    @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา +8

    සුබ පැතුම්
    💐
    සහෝදරයා
    මුළු මහත් රටේම ප්‍රගතිශීලී ජනතා බලවේග නිවැරදි දිශාව බලා සුබ නැකතින් ගමන් කිරීමේ අවසන් ප්‍රතිපලය.
    සැබවින්ම රට දිනවන පලමු වෙඩි මුරය තැබුවා.
    💜❤💙💚🤎🧡
    ආදරෙයි කෝටියක්

  • @tilakn4513
    @tilakn4513 ชั่วโมงที่ผ่านมา +3

    T. M. ගායකයාණනි ඔබ‍ට ස්තුතියි.

  • @ferozaferoza9770
    @ferozaferoza9770 50 นาทีที่ผ่านมา +2

    සොඳුරු හිතක් ඇති අපේ ජනාධිපතිවරයාට ජයම වේවා 👍👍👍❤😊

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne4652 2 ชั่วโมงที่ผ่านมา +17

    දූෂණයෙන් තොරවූ, වඩාත් යහපත් .. සමෘද්ධිමත් දේශයක් .. සැමට පොදු වූ නීතියක් .. විනය ගරුක රටක් .. මේ මහපොළොවේ යථාර්ථයක් කරලීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය, නව ජනපති අනුර සහෝදරයා ඇතුළු ඇමති මණ්ඩලයට... ලැබේවා !

  • @ManeeshaDhananji-ul3ny
    @ManeeshaDhananji-ul3ny 2 ชั่วโมงที่ผ่านมา +15

    මේ රටේ හැමෝටම සමානව නීතිය ක්‍රියාත්මක කරලා රටේ මිනිස්සුන්ට සතුටින් ඉන්න පුලුවන් ලස්සන රටක් හදලා දෙන්න ඔබතුමාගෙන් එච්චරයි ඉල්ලන්නෙ.. 🥺❤

  • @krishokkv1907
    @krishokkv1907 2 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤ජය ජය ජයශී

  • @tbyhimathyfernando6252
    @tbyhimathyfernando6252 ชั่วโมงที่ผ่านมา +2

    Oh, what a great event,our warm hartiest wishes to the new executive president Bro. Anura Kumare Disanayake. Jesus loves you.

  • @lavindikalavindika9838
    @lavindikalavindika9838 2 ชั่วโมงที่ผ่านมา +16

    ජය වේවා.අපිට හොඳම රටක් හදලා දෙන්න.

  • @kumara-v5m
    @kumara-v5m ชั่วโมงที่ผ่านมา +2

    අනුර ❤❤🙏🙏🙏

  • @eshmo9427
    @eshmo9427 ชั่วโมงที่ผ่านมา +2

    👍🏼👍🏼👍🏼👍🏼👍🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️❤️ ජයවේවා ජයවේවා ජයවේවා හැමෝටම❤❤❤❤

  • @thakshilahewawitharana8249
    @thakshilahewawitharana8249 ชั่วโมงที่ผ่านมา +1

    ජය වේවා

  • @jayanthisamarasekera8005
    @jayanthisamarasekera8005 ชั่วโมงที่ผ่านมา +1

    Theruwan Saranai obata , Anura janapathi humanity. Digu kal Dinewa. Obage saha janathawage pathum itu wewa!😊

  • @aadhilayaan1910
    @aadhilayaan1910 ชั่วโมงที่ผ่านมา +1

    Jayawewa

  • @Anuhas446
    @Anuhas446 38 นาทีที่ผ่านมา

    අනේ දෙවියනේ ඔය හීනේ හැබෑ කරගන්න අපි හීන දැක්කා .උණුසුම් සුබ පැතුම් 🙏🙏❤❤ අනුර අපේ සහෝදරයාව තෙරුවන්සරනයි 🙏🙏🙏🙏❤❤❤රට රකිමු අපේ සහෝදරයා රකිමු පණ වගේ.❤❤❤

  • @rikasmohamed5779
    @rikasmohamed5779 ชั่วโมงที่ผ่านมา +2

    AKD...❤❤❤❤❤🎉🎉🎉

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 ชั่วโมงที่ผ่านมา

    ♥️♥️🎉🎉❤❤❤❤👍🏽👍🏽👍🏽ජයවේවා....!!!!

  • @VinithaPathmini-x4p
    @VinithaPathmini-x4p ชั่วโมงที่ผ่านมา +1

    Good luck for you ❤️🧡

  • @Jana-t8j
    @Jana-t8j ชั่วโมงที่ผ่านมา +1

    අපට හොද රටක් හදලා දෙන්න ඔබට ජයවේවා !

  • @senethemachandra5517
    @senethemachandra5517 2 ชั่วโมงที่ผ่านมา +4

    🙏🙏🙏

  • @zameek100
    @zameek100 ชั่วโมงที่ผ่านมา

    Mr, President, Please Rebuild Our Country And Make A Better Future To Our Next Generation

  • @nalakawijerathne281
    @nalakawijerathne281 2 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤

  • @neeladarshani8520
    @neeladarshani8520 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madhubashini-ie1wb
    @madhubashini-ie1wb ชั่วโมงที่ผ่านมา

    Jesu pihitai budu saranai janadipathithumani

  • @VinithaPathmini-x4p
    @VinithaPathmini-x4p ชั่วโมงที่ผ่านมา

    Good luck for you ❤️❤️❤️❤️🌏💯💯

  • @sajeewani6017
    @sajeewani6017 ชั่วโมงที่ผ่านมา

    Unusum suba pathum matudunratata setak wewa ❤❤❤❤❤❤❤❤❤

  • @chandrabandara7658
    @chandrabandara7658 2 ชั่วโมงที่ผ่านมา +2

    Mage.aiya.obe.gaman.mage.giya.oba.dinuwath.a.sathuta.widinnata.ohu.jeewathun.athara.ne.mata.puduma.dukak.denenawa😢😢😢😢

  • @padmasirinewton8643
    @padmasirinewton8643 2 ชั่วโมงที่ผ่านมา +5

    කලකට පසු lakmawa හිනැහෙනු etha

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ชั่วโมงที่ผ่านมา

    Subapethum.jayawewa.

  • @ApsaraPerera-cn1tn
    @ApsaraPerera-cn1tn ชั่วโมงที่ผ่านมา

    God bless you ❤

  • @sujithherath5417
    @sujithherath5417 ชั่วโมงที่ผ่านมา

    Good luck 👍

  • @WarnakulasuriyaSampath
    @WarnakulasuriyaSampath 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjaya6687
    @sanjaya6687 ชั่วโมงที่ผ่านมา +2

    මිහිතලය නිදහසේ හුස්ම ගන්නව වගේ දැනෙනව.උදේ ඉදල හිරිපොද

  • @paramithapoonam1649
    @paramithapoonam1649 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉❤❤❤👏👏👏🇱🇰🇱🇰🇱🇰

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 ชั่วโมงที่ผ่านมา +1

    අනුර අයියේ මේ රට උතුම් බුද්ධිමත් බුද්ධ රටක්..එක රැකගැනීමට කටයුතු කරන්න

  • @lalithagallage7042
    @lalithagallage7042 ชั่วโมงที่ผ่านมา +1

    මේ බෞද්ධ රටෙ ජෙෂ්ඨ පුරවැසියන්ට යහපතක් ලබාදෙන්න ජනාධි පති තුමනි.

  • @duliniamarathunga2440
    @duliniamarathunga2440 ชั่วโมงที่ผ่านมา

    Ape minisunge balaporoththu bidadannanam epa obata theruwan saranai

  • @ramseyfernando3420
    @ramseyfernando3420 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමා ජනධිපතිවිම මහත් සතුටකි අඵත් තනතුරෙ ධෙෙරයවන්තව ඉවසිමෙන් රජ්යයන් සමග කටයුතු කරගැනීමට දේව අර්ශිවාද පතමි.

  • @IsharaSewwandi-g4p
    @IsharaSewwandi-g4p 2 ชั่วโมงที่ผ่านมา

    Lakmathawata jayawewa

  • @geeganagesriyanganie1559
    @geeganagesriyanganie1559 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sandewni
    @Sandewni ชั่วโมงที่ผ่านมา

  • @chamodibandara4049
    @chamodibandara4049 2 ชั่วโมงที่ผ่านมา

    Nimal Bandara NPP GRATE LEADER AKD 1st People's PRISIDENT IN SRI Lanka 🇱🇰 JAyawewa ❤️ ❤️ ❤️ 🙏 🙏 🙏 🚩 🚩 🚩 🌹👍👍🌹🌹🌹☀️☀️☀️☀️☀️🏵️🏵️🏵️🏵️

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 ชั่วโมงที่ผ่านมา +1

    Best wishes for a new era

  • @chandanihandapangoda787
    @chandanihandapangoda787 ชั่วโมงที่ผ่านมา

    Mage Rattan Budu. Sarani

  • @malkaabenayaka2117
    @malkaabenayaka2117 ชั่วโมงที่ผ่านมา

    Congratulations ❤🙏🇮🇱🇮🇱🇮🇱🇱🇰😢

  • @IndrajeethKaushalya
    @IndrajeethKaushalya 37 นาทีที่ผ่านมา

    ප්‍රජාතන්ත්‍රවාද දේශපාලන ක්‍රමය පවා පවුල්වාදය මුල් තැන දෙන සුළු පිරිසක් රජකරවන දේශපාලන ක්‍රමයක්. සමාජවාදය තුලයි සියල්ලටම වටිනාකමක් ලැබෙන්නේ. ලොව අවසානය තෙක් කවදටත් ගැලපෙන පාලන ක්‍රමය ගොඩනැගෙන්නේ සමාජවාද පාලන ක්‍රමයේ දිගුවක් ලෙසයි. මා මාලිමාවට සහාය දක්වන්නේ රනිල්ට සජිත්ට රාජපක්ෂලාට විරුද්ධව නෙවෙයි. දේශපාලන ක්‍රමයේ වෙනස් විය යුතු නිසාමයි. මේ ලොව සියලු රටවල් ලබා ඇති දියුණුව අපට සිහිනයක් බවට පත්ව ඇත්තේ පවතින දේශපාලන ක්‍රමය නිසයි. පවතින පාලන ක්‍රමය පරාජය කිරීම සඳහා මේ මොහොතේ මාලිමාවට සහාය විය යුතුමයි. පාර්ලිමේන්තු මැතිවරණයේදී අනුර ගැන 225 ගැන තීරණයක් ගමු.

  • @chandrabandara7658
    @chandrabandara7658 2 ชั่วโมงที่ผ่านมา

    Wasara.gannanak.sita.ho.rata.hadanna.bs❤❤❤❤❤

  • @IndrajeethKaushalya
    @IndrajeethKaushalya 37 นาทีที่ผ่านมา

    යුරෝපීය රටවල සියයට හැත්තෑවක් කළු උණ නිසා මැරෙනවා. ඉන්පසුව සෑම මනුස්සයෙකුටම වටිනාකමක් ලැබෙනවා. සමාජවාදය තුළිනුත් සෑම මනුස්සයෙකුටම වටිනාකමක් ලැබෙනවා. ස්වභාවික හෝ මිනිසාගේ ක්‍රියාකාරීත්වය තුළින් සෑම මිනිසෙකුටම වටිනාකමක් ලබාදීම රටක් දියුණු වෙන්නට බලපාන ප්‍රධානම කාරණය. සමාජවාදී රටවල් ධනවාදයට හැරෙනවා නම් එයාලට කියන්න ශ්‍රේක් කාටුන් චිත්‍රපට සියල්ල නැවත බලන්න කියලා.

  • @ChandiAththanayaka
    @ChandiAththanayaka ชั่วโมงที่ผ่านมา

    Diyasen kumarays

  • @maduperera9751
    @maduperera9751 ชั่วโมงที่ผ่านมา

    ❤️🙏❤️🙏❤️🙏🙏❤️🙏❤️🙏🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @AthulaJayasekara-f6d
    @AthulaJayasekara-f6d 2 ชั่วโมงที่ผ่านมา +3

    සිංදු wa..අහන ..කොට .age...kilepola..යනවා

  • @leelamaduravala4056
    @leelamaduravala4056 ชั่วโมงที่ผ่านมา

    මගෙ ප්‍රානමය ශවෙන්ද්‍ර සිල්වට මවු බිමෙ උදාර විරුවො රටට්නය නැති

  • @Visit-Sri-Lanka
    @Visit-Sri-Lanka ชั่วโมงที่ผ่านมา

    ගීත වැඩක් නෑ බං. වැඩ තමයි ඕන. ඕව කරල තමයි කලින් අයගෙත් මොලේ කෑවෙ. ඕනවට වඩා උඩ දාන්න ඕන නෑ. වැඩ කරන්න දුන්න නම් හරි.

  • @AnushaJinadasa
    @AnushaJinadasa ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @ranmanike59
    @ranmanike59 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilinisugandi3412
    @dilinisugandi3412 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @chandanihandapangoda787
    @chandanihandapangoda787 ชั่วโมงที่ผ่านมา

    Mage Rattan Budu. Sarani

  • @DileepJanaranjana1989
    @DileepJanaranjana1989 ชั่วโมงที่ผ่านมา

    🥺❤️🤍🇱🇰🕊☸️🙏🙏🙏🙏

  • @christinenugara7661
    @christinenugara7661 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @DilanPubudu-s3q
    @DilanPubudu-s3q ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @chandanihandapangoda787
    @chandanihandapangoda787 ชั่วโมงที่ผ่านมา

    Mage Rattan Budu. Sarani

  • @chandanihandapangoda787
    @chandanihandapangoda787 ชั่วโมงที่ผ่านมา

    Mage Rattan Budu. Sarani

  • @chandanihandapangoda787
    @chandanihandapangoda787 ชั่วโมงที่ผ่านมา

    Mage Rattan Budu. Sarani

  • @chandanihandapangoda787
    @chandanihandapangoda787 ชั่วโมงที่ผ่านมา

    Mage Rattan Budu. Sarani

  • @chandanihandapangoda787
    @chandanihandapangoda787 ชั่วโมงที่ผ่านมา

    Mage Rattan Budu. Sarani