Rukada Madu Victor Rathnayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 236

  • @devindudeshan4710
    @devindudeshan4710 2 ปีที่แล้ว +47

    පුදුම විදිහට මේ සින්දු අහන කොට හිත නිවෙනවා 🤗♥️😘 2022 😎 අහනවා 😍 ඉස්සරහටත් අහනවා 🤗👻 තෙරුවන් සරණයි 🙏

    • @tf-gj1wh
      @tf-gj1wh 2 ปีที่แล้ว +1

      😀👌

  • @pupudumahendra58
    @pupudumahendra58 ปีที่แล้ว +6

    හිතින් හරියට ටෙලිනාට්‍යක් බැලුවා වගේ හැගීමක් දැනෙන්නෙ.😍😍😍

  • @primusv9770
    @primusv9770 3 ปีที่แล้ว +78

    රූකඩ මඩු යාග පොලේ - කෝල නුඹේ රුවට ලොලේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක් //
    රූකඩ මඩු යාග පොලේ - කෝල නුඹේ රුවට ලොලේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක් //
    ඈත ලන්ද දියමංකඩ - බෝම පිපී තිබුන මලට
    ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දූ
    මලට ලොලේ පිනි කඳුලේ - නිතර රැඳී උන් බඹරින්දු
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්
    රූකඩ මඩු යාග පොලේ - කෝල නුඹේ රුවට ලොලේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක් //
    යාය පුරා මල් උතුරා - කෝල දැරිවි කොමලි වෙලා
    මාල හතක වරම ගන්න දෑත වනන්නා
    නිඹද මගේ පිරුණු සෙනේ - නුඹ නොදනී මල්මද ලන්දූ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්
    රූකඩ මඩු යාග පොලේ - කෝල නුඹේ රුවට ලොලේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක් //
    රූකඩ මඩු යාග පොලේ - කෝල නුඹේ රුවට ලොලේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක් //

  • @dagayad
    @dagayad 9 ปีที่แล้ว +246

    මේ ගීතය, මා කවදාවත් දැක හෝ ගොස් නැති රූකද මඩුවට ‍මා රැගෙන ගොස්
    ඒ රුවැත්තියගේ පෙම්වතා මා කරවා එ මිහිරි මායවේ මා නතර කෙරවූවා.
    පද හඩ හා සංගීතයේ අපුර්වතම සම්මිශ්‍රණයකින් සුන්දර රුකඩ මඩුවක ගැමි පරිසරයක
    මැවෙන සුන්දර ආදර ආංදරයක මා මදකට මං මුලා වුවා..අනර්ගයි.
    පද රචනය - වසන්ත කුමාර කොබවක
    සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

    • @nira3188
      @nira3188 8 ปีที่แล้ว +1

      Yes indeed .....

    • @rameshdabare4406
      @rameshdabare4406 5 ปีที่แล้ว +1

      lassanai......

    • @vijithapemarathna4921
      @vijithapemarathna4921 5 ปีที่แล้ว

      දනුෂ් ගීගනගේ biness.eewata.yanne.netiwa.iohoma.bakinnaba.oyaa.doru.kiyanna.epa.yaaluwe

    • @sagara31122006
      @sagara31122006 4 ปีที่แล้ว

      Ammo Danush,,, kohomada sahithya wicharaya,,Niyamai

    • @ayuniyasoora935
      @ayuniyasoora935 4 ปีที่แล้ว +1

      Wow wicharaya lassanai

  • @himasal5159
    @himasal5159 3 ปีที่แล้ว +20

    පරණ සින්දු වලට කැමති මම විතර ද❤️❤️❤️

  • @devindadisanayaka5341
    @devindadisanayaka5341 4 ปีที่แล้ว +27

    උදේ ඉදන් රෑ වෙනකන් කොච්චර මහන්සි උනත් හවසට මෙ සින්දුවක් ඇහෙනකොට හිතට මාර සැහැල්ලුයි

  • @darshanawickramatunga
    @darshanawickramatunga 7 ปีที่แล้ว +133

    බොහොම පිං මේ සුන්දර තනු රැගත් ගී යූටියුබ් හරහා ජනගත කලාට..

    • @dammikakumara9878
      @dammikakumara9878 6 ปีที่แล้ว +2

      Darshana Wickramatunga aniwarayenma mewani sindu yali leeyawanne na me lankawa nam

    • @tilakpathiraja2265
      @tilakpathiraja2265 6 ปีที่แล้ว

      Iraj?

    • @jayasirigangodawila4110
      @jayasirigangodawila4110 6 ปีที่แล้ว +2

      Darshana Wickramatunga
      top top

    • @swarathaal
      @swarathaal 5 ปีที่แล้ว

      th-cam.com/video/9pAHxUUHfsY/w-d-xo.html

    • @sarathwijesekara1640
      @sarathwijesekara1640 4 ปีที่แล้ว +1

      Darshana Wickramatunga - your songs are also nice

  • @kaveeshaperera2243
    @kaveeshaperera2243 2 ปีที่แล้ว +10

    මාව කෝහෙදෝ තියන රෑකඩ මඩුවකට අරන් ගියා 💓💓💓💓💓

  • @rahulsahan6412
    @rahulsahan6412 9 หลายเดือนก่อน +64

    Any one here 2024🥺

    • @yamikanimsara3463
      @yamikanimsara3463 5 หลายเดือนก่อน +1

      අලුත් සිංදු, නාද රටා, ගේය පද, සංගීත තනු ඉදිරියටත් නිර්මාණය වේවි, එහෙම එන්නත් ඕනේ නැතුව කලාවක් ඉස්සරහට පවතින්න්නේ නෑනේ. හැබැයි මේ වගේම නිර්මාණ එයි කියලා ආයේ හිතන්න බෑ. අහන වාරයක් කියන්න බෑ හැමදාමත් අහන වික්ටර් සර්ගේ සිංදුව වලින් උඩම තියෙන එකක් ඒ තරම් ජීවිතයට, හදට දැනෙන ගේය පද, තනුව, සංගීතය වගේම මිහිරි ගායනය. සදා නොමියෙන , නොමැකෙන ගීත සමුච්චයක් හෙල ගී කරළියට එකතු කල ආදරණීය වික්ටර් සර් ඇතුළු පිරිවරට මගේ හද පිරි ගෞරවනීය ස්තූතියි ❤🎉 09/05/24, 08:32am On the way to the office 😎

    • @Sadaruwan611
      @Sadaruwan611 2 หลายเดือนก่อน

      July ❤

    • @chathuradilhan5147
      @chathuradilhan5147 2 หลายเดือนก่อน

      😊😊😊

    • @honeybear5222
      @honeybear5222 9 วันที่ผ่านมา +1

      Oct

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +12

    රූකඩ මඩූවකින් එදා වෑහූනූ සෞන්ර්යාත්මිකවූ ද සංස්කෘතියේ දහම් දැනූමත් හාස්යත් නූතන මිනිසාට සදා සිහිනයකි.....

  • @virajkumara7273
    @virajkumara7273 3 ปีที่แล้ว +20

    කොච්චර අහුවත් එපා නොවෙන සින්දු ❤😍👌

  • @susanthakomari2663
    @susanthakomari2663 5 ปีที่แล้ว +34

    මෙලෙස මුදුවට සින්දු රස විදින විට මට විතරද නින්ද යන්නෙ

  • @aliyaverma6104
    @aliyaverma6104 3 ปีที่แล้ว +5

    ඔයාට පිං ...you tube හරහා මෙවන් ගීත අප අතරට දෙනවට

  • @gurunnanse-8420
    @gurunnanse-8420 4 ปีที่แล้ว +5

    වාව්❤️ බලන්න අදකාලෙ එනුයනු සින්දු වල තියෙද මේ සාශ්ත්‍රීය

  • @udaraisuru3787
    @udaraisuru3787 3 ปีที่แล้ว +46

    රූකඩ මඩු යාග පොලේ
    කොල නුඹේ රුවට ලොලේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක් ...//
    ඈත ලන්ද දිය මංකඩ
    බේම පිපී තිබුණු මලට
    ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු
    මලට ලොලේ පිණි කදුලේ
    නිතර රැදි උන් බඹරින්දු
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්
    රූකඩ මඩු ...
    යාය පුරා මල් උතුරා
    කොල දැරවි කුමරි වෙලා
    මාල හතක වරම ගන්න
    දෑත වනන්නා
    නිබද මගේ පිරුණු සෙනෙ
    නුඹ නොදනි මල්මද ලන්දු
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්
    රූකඩ මඩු ...

    • @chaminda1341
      @chaminda1341 ปีที่แล้ว

      Thank you. 🙏🙏

    • @Amasha3000
      @Amasha3000 ปีที่แล้ว

      Thank you❤️

    • @NethsaraGamingproN
      @NethsaraGamingproN 3 หลายเดือนก่อน

      හුකනවා හුකනවා 😂😂😂🤣🤣🤣🤣🤣😶‍🌫️😶‍🌫️😶‍🌫️

  • @indikasidarangahawaththa6250
    @indikasidarangahawaththa6250 8 ปีที่แล้ว +13

    මගේ පාසැල් අවධියේ සුන්දර මතකයන් කරා නොදැනීම හිත දිව යන පද පෙලක්.....

  • @shaviheshani564
    @shaviheshani564 2 ปีที่แล้ว +4

    සිංදුව ම මැවිලා පෙවුන 🥺❤️

  • @Sajith85721
    @Sajith85721 8 ปีที่แล้ว +58

    සමා අවසර, කරන්න කැමතියි ; යෝජනාවක්. ගීයක හන්ඩ අයිතිය ගායකයගේ උනාට, පද මාලා හා ගී තනු අයිතිය ද සන්දහන් කරනු මැනවි....බෙහෙවින් තුති සැමට......

    • @manjulasri4937
      @manjulasri4937 7 ปีที่แล้ว +4

      hundred percent agree with nandun asanka

    • @nihandakalpana5787
      @nihandakalpana5787 3 ปีที่แล้ว +2

      According to law, ownership of songs belongs to writer. Ownership of songs from old movies is HMV Records USA. They offer publishing of those songs without royalty if they are being contacted for reproduction. Ownership of some songs are controversial as these were not challenged. For example late Karunarathne Abeysekara had written most of songs in sinhala and nobody has broken that record. Ownership of those songs are controvosial.

  • @rameshvino9807
    @rameshvino9807 3 ปีที่แล้ว +10

    ලස්සනයි මරම නිදහසක් මනසට 💖💖💖💖

  • @chamodbimsara6977
    @chamodbimsara6977 3 ปีที่แล้ว +3

    කොච්චර ලස්සන අරිථයක්ද... කොච්චර හැගීම්බරව නිහතමානීව අහිංසක විදියට ගීතයකින් එලියට දානවද 😍😍😍

  • @MyShermila
    @MyShermila 4 ปีที่แล้ว +7

    රූකඩ මඩු යාග පොලේ
    කොල නුඹේ රුවට ලොලේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌ ...

  • @thinuwamaxx2761
    @thinuwamaxx2761 3 ปีที่แล้ว +7

    හරිම ලස්සන සිංදුවක්...

  • @madushankasameera5826
    @madushankasameera5826 3 ปีที่แล้ว +3

    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනවුවක්. ලස්සනයි .....

  • @TarngaDarsika
    @TarngaDarsika 5 หลายเดือนก่อน +1

    මර හරීම ලස්සනයි දුකයි.....😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢..

  • @saliyadomingo
    @saliyadomingo 10 ปีที่แล้ว +118

    රූකඩ මඩු යාග පොලේ
    කොල නුඹේ රුවට ලොලේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌ ...//
    ඈත ලන්ද දිය මංකඩ
    බේම පිපී තිබුණු මලට
    ආලවන්ත බහක්‌ දෙන්න ආ බඹරින්දු
    මලට ලොලේ පිණි කදුලේ
    නිතර රැදි උන් බඹරින්දු
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌
    රූකඩ මඩු ...
    යාය පුරා මල් උතුරා
    කොල දැරවි කුමරි වෙලා
    මාල හතක වරම ගන්න
    දෑත වනන්නා
    නිබද මගේ පිරුණු සෙනෙ
    නුඹ නොදනි මල්මද ලන්දු
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌
    රූකඩ මඩු ...
    Singer : Victor Rathnayake
    Lyrics : wasantha kumara kobawaka
    Music : Victor Rathnayake

  • @jayanathhermanpn6808
    @jayanathhermanpn6808 4 ปีที่แล้ว +8

    Machan...pls add song's lyrics as well...so we can sing too..thanks and always regard

  • @TarngaDarsika
    @TarngaDarsika 5 หลายเดือนก่อน +6

    Any one hire 2024 😢😢😢😢😢😢❤❤❤

  • @hasithgamage7886
    @hasithgamage7886 3 ปีที่แล้ว +1

    අම්මෝ අපේ සින්දුව වැඩසටහනේ මරුවට කිවුවා මේක ගැන

  • @619Janith
    @619Janith 9 ปีที่แล้ว +37

    I'll never get tired of it.

  • @lahirudesilva6765
    @lahirudesilva6765 4 ปีที่แล้ว +4

    සුපිරි victor aiye

  • @dumidukarunanayake354
    @dumidukarunanayake354 4 ปีที่แล้ว +7

    Heart stopped for a while ❤️

  • @mila-ln2bt
    @mila-ln2bt 2 ปีที่แล้ว +3

    This song is make me tears
    😊

  • @thiranyaranadheera1314
    @thiranyaranadheera1314 4 หลายเดือนก่อน +1

    ඔයා ත් තාම අහනවද.. මෙච්චර අවුරුදු ගානකට පස්සේ? ❤😊

  • @sadeepakumari6409
    @sadeepakumari6409 2 ปีที่แล้ว +1

    Ala piru ma GANA dn nadda ninawwak🥰🥰❤️❤️❤️❤️❤️♥️♥️♥️

  • @nipunikagamage7517
    @nipunikagamage7517 5 ปีที่แล้ว +8

    what a voice.Thank you

  • @niharanethmini7621
    @niharanethmini7621 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @Dilghfya
    @Dilghfya 5 ปีที่แล้ว +33

    Any one here 2019 ???

  • @SriJayasinghe
    @SriJayasinghe 8 ปีที่แล้ว +10

    රෑකඩ මඩු යාග පොල් කොල නුඹේ රැවට ලොලේ...
    ආල පිරැ මා ගැන දැන් නැද්ද නිනව්වක්...
    ආල පිරැ මා ගැන දැන් නැද්ද නිනව්වක්...

  • @MyShermila
    @MyShermila 8 ปีที่แล้ว +15

    ඈත ලන්ද දිය මංකඩ
    බේම පිපී තිබුණු මලට
    ආලවන්ත බහක්‌ දෙන්න ආ බඹරින්දු
    මලට ලොලේ පිණි කදුලේ
    නිතර රැදි උන් බඹරින්දු
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌ .....

  • @NethsaraGamingproN
    @NethsaraGamingproN 2 หลายเดือนก่อน +1

    හුකනවා හුකනවා කැරියා හුකනවා කැරියා හුකනවා ❤

    • @NethsaraGamingproN
      @NethsaraGamingproN หลายเดือนก่อน

      ඔව් බං හුකනවා 😂😂😂

  • @micromic1224
    @micromic1224 7 ปีที่แล้ว +7

    රූකඩ මඩු යාග පොලේ
    කොල නුඹේ රුවට ලොලේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌ ...//

  • @amilaravinga6130
    @amilaravinga6130 5 ปีที่แล้ว

    20 parak withara ahuwa eth epa wenne na.LOVE THIS.........thanks bro....

  • @TarngaDarsika
    @TarngaDarsika 6 หลายเดือนก่อน +1

    නියමයි❤❤👍👍👍

  • @sameerasilva5850
    @sameerasilva5850 8 ปีที่แล้ว +5

    Thank you very much uploading this song................... great work

  • @varunajayawardena755
    @varunajayawardena755 7 ปีที่แล้ว +158

    ඉරාජ්ලා කයිසර්ලා වගේ අවරගනයේ නලාකරුවන් අපහසාත්මක විශුවල් වලින් අපහාසකරන්නේ මෙවන් ඝාන්දර්වයෙකුටය.ඉරාජ් වගේ පුද්ගලයෙක්ට වික්ටර් ශූරින් හා සමවන්නට හැකිද?ඔවුන්ට අවශ්‍ය කුමනහෝ කුනුහරුප නිර්මාණයක් කර මුදල් උපයාගැනීමයි.

    • @sanakajayamanna6117
      @sanakajayamanna6117 5 ปีที่แล้ว +8

      බලන කෝනය මත එය තීරනය වන අතර.. ඉරජ්ද කයිසර්ද එක් තරා දක්ශයෙක්.. දක්ශකම තිරනය වනේ ප්‍රගුණ කිරීම මගින් අතර එය ඔබට මට ඉරාජ් කයිසර් අන් අය අතර වෙනස් විය හැකිය..

    • @susanthakumara6645
      @susanthakumara6645 5 ปีที่แล้ว +1

      පැණි වරකා ගස් වලටද හෙණ පාත් විය හැක

    • @kiiorigin3544
      @kiiorigin3544 4 ปีที่แล้ว

      Varuna Jayawardena පටංගත් තැන හිටං ඉවර වෙනකංම කොලිටිය තියාගන්න අය හිගයි.

    • @kiiorigin3544
      @kiiorigin3544 4 ปีที่แล้ว

      dimuth chaturanga මොනවද?

    • @CKA-ks5db
      @CKA-ks5db 4 ปีที่แล้ว +2

      @Rishitha tissera දැලි රැවුල වත් නැති එවුන් එක්ක මේ වගේ කළා නිර්මාණ ගැන ආගියු කරලා වැඩක් නෑ සහෝදරයා.

  • @MrHarrytennakoon
    @MrHarrytennakoon 4 ปีที่แล้ว +3

    Excellent song, excellent voice.

  • @ireshasewwandi674
    @ireshasewwandi674 7 ปีที่แล้ว +7

    ලස්සන ම ලස්සන සිංදු නියම යි 👌👍👌👍👏👏

  • @wdnipu1982
    @wdnipu1982 5 ปีที่แล้ว +3

    Good work, Ruchira. Keep it up!!!!

  • @Nipuna_Tee
    @Nipuna_Tee 4 ปีที่แล้ว +4

    2020 meka ahanne kauda??

  • @Zamfaiz
    @Zamfaiz 10 ปีที่แล้ว +1

    Thanks very much for uploading :)

  • @bathiya01
    @bathiya01 5 ปีที่แล้ว +2

    ෂා.. මෙන්න සිංදු

  • @oluvimansa9936
    @oluvimansa9936 5 ปีที่แล้ว

    Gdak watina geetha... dn kale me wage geetha hadenne nati eka gana dukaiii..

  • @g.a.t.ndaham6551
    @g.a.t.ndaham6551 4 ปีที่แล้ว +1

    News thamai sindu.....💪💪💪

  • @thamarathamara4232
    @thamarathamara4232 2 ปีที่แล้ว +6

    නිදිමත නැති කරන සින්දුවක්...

  • @pushpasriyani4817
    @pushpasriyani4817 ปีที่แล้ว +1

    Its 2023 bro😢

  • @supembara_jothi_page
    @supembara_jothi_page 4 ปีที่แล้ว +2

    මරැ

  • @MyShermila
    @MyShermila 4 ปีที่แล้ว +3

    Lovly melody ! ❤

  • @lasanthasamarasekara7064
    @lasanthasamarasekara7064 7 ปีที่แล้ว +2

    කවුරු උනත් මුලින්ම රුපයට ලොල් වී ආදරය අරඔා පසුව හදවත් හදුනා ගනී. මේ සිංදුවේ එන ආලවන්ත බඔරා අව්‍යාජ ලෙසම රුවට ලොලේ ආලවන්ත වූ බව ඒ ඔමරි ලදට පවසන්නේ ගැමි පරිසරයක රූකඩ මඩු යාග පොළක සිත්තම් පෙලක් අපූරුවට මගේ සිතේ මවමිනි.

  • @TorringtonFernandopulle
    @TorringtonFernandopulle 9 ปีที่แล้ว +6

    Nice work Ruchira , keep up the good work

    • @wharsheni
      @wharsheni 6 ปีที่แล้ว

      Nnm.......

  • @anuradeepal4515
    @anuradeepal4515 6 ปีที่แล้ว +18

    ඉරාජ් උබෙ ප යන්නට වඩා අපට පරණ ස යන්න හොඳයි

  • @maheshaindika5451
    @maheshaindika5451 5 ปีที่แล้ว +3

    Excellent song 👍

  • @janakashamila1805
    @janakashamila1805 3 ปีที่แล้ว +1

    😌....................... Mind

  • @TarngaDarsika
    @TarngaDarsika 6 หลายเดือนก่อน +1

    2024Hi❤️❤️🙏🙏👍💕

  • @lafalarestaurant9228
    @lafalarestaurant9228 6 ปีที่แล้ว +1

    nice song
    victor, love you ah

  • @chamudalevnath
    @chamudalevnath 3 ปีที่แล้ว +2

    The golden voice

  • @esalaherath9666
    @esalaherath9666 3 ปีที่แล้ว +2

    2021 ❤

  • @amilasandaruwan6991
    @amilasandaruwan6991 ปีที่แล้ว +1

    2022 ❤️

  • @playdisney5111
    @playdisney5111 7 ปีที่แล้ว +2

    What a great voice.

  • @kennethsrilal5818
    @kennethsrilal5818 5 ปีที่แล้ว +3

    2018 ???,

  • @imalkaudari1971
    @imalkaudari1971 4 ปีที่แล้ว

    Mage HITHAta dukak danena esata kadulu ena hema mohothakama methumage geethayak ahala HITHA hadagannawa ane manda methumage hada puduma adaraneeya hadak aheddi puduma vidiyata mage HITHA hadenawa

  • @asankadeshapriya3480
    @asankadeshapriya3480 6 ปีที่แล้ว

    mara lassana sinduwa .... niyamai .

  • @ranganacolombage1308
    @ranganacolombage1308 3 ปีที่แล้ว +1

    What a song

  • @Milesh1992
    @Milesh1992 4 ปีที่แล้ว +2

    ලංකාවේ සම්පත්

  • @sumiyurup
    @sumiyurup 3 ปีที่แล้ว +1

    2021 ❤️

  • @TarngaDarsika
    @TarngaDarsika 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏❤️🙏🙏

  • @kavishagimhan3092
    @kavishagimhan3092 ปีที่แล้ว +2

    Excellent

  • @asankaweerakoon4137
    @asankaweerakoon4137 3 ปีที่แล้ว +1

    Patta

  • @suduish2217
    @suduish2217 6 ปีที่แล้ว +1

    Me sinduwen kiyanne athithaye thibunu,den kalathurakin thiyena rukada madu yaga polak gena.kellata asa hithunu kollek ahanawa den mawa amathakada kiyala.itin a ahana vidiha thamai me rasata gayanne.nihathamniwai kolla ehema ahanne....

  • @tharindumedis6430
    @tharindumedis6430 18 วันที่ผ่านมา

    Legend ❤️

  • @shamilashamila5680
    @shamilashamila5680 7 หลายเดือนก่อน

    ලස්සනයි

  • @damith219
    @damith219 11 ปีที่แล้ว +5

    Machan this is great stuff.. :)

    • @shyamalidilki8342
      @shyamalidilki8342 6 ปีที่แล้ว

      Mark of the sri lankan culture

    • @tilakpathiraja2265
      @tilakpathiraja2265 6 ปีที่แล้ว

      IRAJ taragayak ???? yugayee charitayak wana victer master ekka hariyata gamee raber bolekata 6 k gahapu kollek ha sahhin tendulkar atara taragayak wagee matanam taragayakata inna sudusukam wath ek kenekuta na kauda kiyana eka theranaya obata barai

  • @beesproduction5601
    @beesproduction5601 2 ปีที่แล้ว +2

    💚💛💜💙

  • @madhurakumara3340
    @madhurakumara3340 4 ปีที่แล้ว +2

    රූකඩ මඩු යාග පොලේ
    කොල නුඹේ රුවට ලොලේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌

  • @isuruwickramasuriya5087
    @isuruwickramasuriya5087 7 ปีที่แล้ว +57

    ඉරාජ්? උඹ මොකෙක් ද බං?

    • @chandichandi1664
      @chandichandi1664 7 ปีที่แล้ว +3

      isuru wicramasuriya උඹ හරි මචන් . අර ප යා මොකෙක්ද?

    • @funnysl8695
      @funnysl8695 3 ปีที่แล้ว +1

      Eyath minihrk baninna epa

  • @saashdealwis8875
    @saashdealwis8875 4 ปีที่แล้ว +2

    2020😊😊😊

  • @chamilmaduranga980
    @chamilmaduranga980 7 ปีที่แล้ว +2

    කොහොමද ගැම්ම....

  • @senu4533
    @senu4533 ปีที่แล้ว

    wasantha Kumara Kobawaka 🙏🙏🙏🙏

  • @manjularukshan1176
    @manjularukshan1176 ปีที่แล้ว +1

    ගතියක් තියේ

  • @aluthlowak-j2c
    @aluthlowak-j2c 5 หลายเดือนก่อน +1

    2024 even further

  • @pawaniabrew5592
    @pawaniabrew5592 3 ปีที่แล้ว +1

    Lassana ❤️❤️❤️❤️

  • @රෝජාරෝජා
    @රෝජාරෝජා 8 หลายเดือนก่อน

    2024 💖💖💖

  • @kaushalyaliyanage8588
    @kaushalyaliyanage8588 4 ปีที่แล้ว +2

    2020❤

  • @vasanthawijesinghe8625
    @vasanthawijesinghe8625 11 ปีที่แล้ว +2

    ruchira you have done a great job

  • @sameeraweerarathna1703
    @sameeraweerarathna1703 6 ปีที่แล้ว +2

    what a song..really impressive

  • @udananethpriya3533
    @udananethpriya3533 9 หลายเดือนก่อน

    2024❤

  • @janiya5670
    @janiya5670 2 ปีที่แล้ว +1

    💆🏻‍♂️❤️✨

  • @janithshaminda6483
    @janithshaminda6483 8 ปีที่แล้ว +2

    ආල පිරු මා ගැන දැන් නැද්ද නිනව්වක්....

  • @micromic1224
    @micromic1224 6 ปีที่แล้ว +3

    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌

  • @harshanuwan8544
    @harshanuwan8544 2 ปีที่แล้ว +1

    2022/08/22 💖

  • @chaturaniroshan9078
    @chaturaniroshan9078 ปีที่แล้ว +1

    😊❤️