පවුල් පිටින් අඬවපු කෑම | Korean Ramen Noodles | Family Food Challenge

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 809

  • @swarnageeth6172
    @swarnageeth6172 2 ปีที่แล้ว +112

    Challenge එක නම් නියමයි. පවුලේ සමගිය, සතුට, සමාදානය හැමදාම ඔය ලෙසින්ම පවතීවා. දකින අපටත් හරිම සතුටුයි. ජයවේවා.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +5

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @dilmitharushi960
    @dilmitharushi960 2 ปีที่แล้ว +343

    අක්කට ගවුම් ලස්සනයි කියන අය කෝ ✌️

  • @nishu2645
    @nishu2645 2 ปีที่แล้ว +57

    Family එකක් වුණාම මේ විදියට තමා ඉන්න ඕනේ . ඇත්තට සතුටුයි ..❤❤ හැමදාම ඒ විදියටම ආදරේන් ඉන්න ..

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

    • @sayunimapanchali1324
      @sayunimapanchali1324 2 ปีที่แล้ว

      අක්කී රාමෙන් ගන්න තැන් කියන්නකෝ

    • @thenathinduvara
      @thenathinduvara ปีที่แล้ว

      @@MagicCompass g YB

  • @genukakithsilu3927
    @genukakithsilu3927 2 ปีที่แล้ว +51

    මේ මහත්මයා වගේ,
    සැමියෙක්;බෑණෙක්; මස්සිනෙක් ලබපු ඒ මිනිස්සු පුදුම වාසනාවන්තයි...❤️
    හැමදාම මේ සතුට නිරන්තරයෙන්ම රැදෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...🙏😊

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +4

      ගොඩාරියක් ස්තූතියි 😍❤️🙏

    • @user-cm7zc9uw2g
      @user-cm7zc9uw2g 4 หลายเดือนก่อน

      Goneknr uwu

  • @hansikavidanapathirana
    @hansikavidanapathirana 2 ปีที่แล้ว +15

    අම්මෝ ඒක😍 මරු❤️🔥මෙහෙම පවුලේ කට්ටිය ලැබෙන්නත් වාසනාව තියෙන්න ඕන❤️🥀බුදු සරනයි හැමෝටම ❤️ආදරෙයි❤️

  • @thiliniwasana9952
    @thiliniwasana9952 2 ปีที่แล้ว +12

    මං බලන්න ආසම පවුලක් තමයි ඔයාලා කට්ටිය.ආතල් පවුලක් අනේ ඔයාලා.😂😂👌👌

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ❤️😍😍❤️😍😍❤️

  • @dewminifernando1116
    @dewminifernando1116 2 ปีที่แล้ว +9

    අම්බෝ සුපිරි අද නම් හිනා වෙවි බැලුවා හොදටම😂😂❤️❤️❤️❤️ආදරෙයි කට්ටියටම චුට්ටා අක්කට තමා මං නම් කැමති🤩🤩

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @virajsathsara96
    @virajsathsara96 2 ปีที่แล้ว +91

    ආදරණීය පවුල 😍 අම්මා නියමයි නේ ❤️👍

  • @maneeshadesilva234
    @maneeshadesilva234 2 ปีที่แล้ว +10

    අනේ තව කරන්නකො...ඔය වගෙ චැලෙන්ජ්..ශොක් අනෙ..එකම දේ බලනවට වඩා.....චැලෙන්ජ් / ඩේ වොල්ග් අපි ආසයි එවාට....ප්ලීස් තුදු අක්කියො අයියෝ...

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍😍❤️😍😍❤️❤️😍😍

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 2 ปีที่แล้ว +3

    අම්මටයි තාත්තටයි ආදරේ හිතෙනවා තාත්තා නම් හරිම අහින්සකයි වගේ ඔයාලගේ වීඩියෝ බලන්න ගත්තෙ මේ ලගදි පුළුවන් තරම් වීඩියෝ බැලුවා ඇත්තටම ගොඩක් ලස්සනයි හැමෝටම ආදරෙයී පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි.❤️❤️❤️❤️😍😍😍😍👌👌👌

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️

  • @r.ashini2704
    @r.ashini2704 2 ปีที่แล้ว +5

    අනේ තාත්තටයි අම්මටයි ආදරේ හිතුනා🥺🙈❤ලස්සන පවුලක්,හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා ආශිර්වාද කරනවා🥺💕💫අක්කි අයියයි තවත් ඕනේ මේ වගේ family challenge😌❤තාම මම videos බලාගෙන යනගමන්😌❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @lovestatus8628
    @lovestatus8628 2 ปีที่แล้ว +66

    හොද බෑන කෙනක් ඉන්න පවුල් හරී වාසනාවන්තයී.😍😍

  • @chethanapiyumi638
    @chethanapiyumi638 2 ปีที่แล้ว +4

    Ane shok pawule aya.. video eka nm maruuu😍😍😘😘 athal eke imu a. Love hamatama pi bs me widiha thawa video oni akki ayiye adarayai hamadamath🥀🥀🌹🌹😍😍😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩම ගොඩාක්. ❤️😍❤️

  • @ashanipaboda4475
    @ashanipaboda4475 2 ปีที่แล้ว +20

    පවුලම මරු...... මාරම ආදරෙයි ඔක්කොටම ❤️😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍

  • @shashikashashi-et2ww
    @shashikashashi-et2ww ปีที่แล้ว +23

    චුට්ටා තමා හොදටම කලේ.අම්මයි තාත්තයි ශෝක් අනේ ❤️❤️

  • @Sachinthaashika
    @Sachinthaashika 2 ปีที่แล้ว +10

    සුපිරි අයියේ අක්කේ ඒක නම්. ඉක්මනම 100k වෙන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා . ❤️❤️❤️🤩🤩🤩

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි මල්ලි. ❤️😍❤️

  • @deepthikarohana5276
    @deepthikarohana5276 2 ปีที่แล้ว +3

    අක්කිගෙ පවුලට මම ගොඩාක්ම කැමති.❤ ඉක්මන්ට 100k ගමූඌඌ..මෝඩ ජෝඩුව...

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      පට්ටම තැන්කූ. ❤️😍❤️

  • @sethsandesh
    @sethsandesh 2 ปีที่แล้ว +24

    9:43 අක්කලගෙ තාත්තා 😅 සතුටු සතුටු කදුලු..🥺😅😅

  • @sureshthusitha7586
    @sureshthusitha7586 2 ปีที่แล้ว +2

    Eka maru aiye😍😍paule samagiya dekkama hari asa hithuna. Chutta sudu wela. Hemadamath sathytin inna budusaranai ♥️♥️♥️♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️😍😍😍

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +37

    අම්මෝ බැටල් එක නම් නියමයි ... හිනාව නතර කර ගන්න බැරි උනා චුට්ටා අවසානයේ කාලා ඉවර වෙලා කට වටේ දකිද්දින් .. 🤣🤣🤣.. හිනා උනාට පව් ඉතින් .... ආයේ චැලෙන්ජ් එකක් ඔනී අම්මයි යශී එක්ක... ❤️❤️❤️... ආදරේයි හැමෝටම ... බුදු සරණයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      හෙ හේ.... 😀😀😀😀
      ආදරෙයි හැමදාමත් ❤️❤️❤️😍😍😍😍

    • @suga3572
      @suga3572 2 ปีที่แล้ว +1

      @@MagicCompass adarei godaaaaaak ... 😘😘😘😘😘

  • @chandimawijesinha6988
    @chandimawijesinha6988 2 ปีที่แล้ว +3

    සුපිරි ඈ කටිටයම ඇඩෙන්න දුන්න නියමයි ආසාවෙන් බැලුවා ආදරෙයි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @Nisansala-c9v
    @Nisansala-c9v 2 ปีที่แล้ว +25

    තාත්තා පව් අනේ 😘හරිම ලස්සන පවුලක් 😘😘👍👍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @srilankantiktokyoutubevide9395
    @srilankantiktokyoutubevide9395 2 ปีที่แล้ว +10

    මරු වීඩියෝ එකක් පවුල පිටින් මාර ලස්සනයි ❤️🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @sharecookinglk1226
    @sharecookinglk1226 2 ปีที่แล้ว +9

    නියමයි අක්කෙ අයියෙ..👍අක්කගෙ තාත්තා දැක්කත් ඇති අනේ ආදරෙයි හැමෝටම...❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @cakebash8862
    @cakebash8862 2 ปีที่แล้ว +14

    I like Yashi's mom😍
    She's like a fun kella👌 always smiling & happy
    Please do family food challenges as often as you can❤✌👍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      Thank youuuuuu 🥰🥰
      We’ll definitely bring some more family challenges 🙈🙈😁😁❤️❤️

  • @fana4870
    @fana4870 2 ปีที่แล้ว +2

    අනේ බලන්න කලින්ම කම්මෙන්ට් එක දැම්මා .අම්මා ඉන්නවා නම් ආසයි අනේ හැමදාම අම්මා හරිම ෂෝක් ⁣ආදරේ කිවිවා කියන්න❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්ම කියන්නම්. ❤️❤️❤️😍😍😍

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +24

    අම්මවයි තාත්තවයි සතුටු කරන පිනම ඇති❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @zoomdilum1473
    @zoomdilum1473 11 หลายเดือนก่อน +6

    5:09 තාත්තා spicy ම එක ගත්ත ම කට්ටියගෙ හිනාව.😂... 5:48 අම්මගෙ හදිස්සිය.😂..ආදරෙයි හැමදාම challenge ඕන දිගටම ....❤️❤️❤️

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd 8 หลายเดือนก่อน

    මාවත් සීතල උනා අනේ.පට්ටයි.මේ වසරෙදි ඔයාලා දෙන්නට හොදට කන්න ලැබේවා! අපිව රසවත් කරන්න අපිව පිනවන්න මේවැනි විඩියෝ කරන්න වැඩි වැඩියෙන් ලැබේවා!❤❤🎉

  • @sadathdewmia2212
    @sadathdewmia2212 2 ปีที่แล้ว +11

    අක්කාගෙ හිනාව හැමදාමත් වගේ ලස්සනයි 😀😀
    අනුරාධ අය්යා මොකො කන්ණාඩි දාන්නෙ දැන් 🤔

  • @githmiraveena4350
    @githmiraveena4350 2 ปีที่แล้ว +1

    Kagewath Katha wadak na.superb couple 😍. lovely family .dakkama asai.oyalage vedios balanota dannema nathuwa apith Kata aragena Hina wenawa😁❤️❤️❤️❤️❤️❤️❤️.good luck Akka & ayya

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @oshadhivihanga971
    @oshadhivihanga971 2 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක බලලා තමා සබ් කලේ ඒ තරම් ලස්ස්නයි .😍👌😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @dasunibasnayaka6214
    @dasunibasnayaka6214 2 ปีที่แล้ว +9

    අනේ family එකත් එක්ක කරන vedio හැමදාම ඕනි අක්කි & අයියා. Exam stress 😌❤️🏃😎

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️😍😍😍

  • @shanuudawaththa8790
    @shanuudawaththa8790 ปีที่แล้ว +2

    ශෝක් අනේ එයාලා 💝 මේ අක්කිගෙ family එකද අයියාගෙ family ekada 🥰

  • @sldeepana6381
    @sldeepana6381 7 วันที่ผ่านมา +2

    අනේ මරු video එක අනේ😍❤

    • @MagicCompass
      @MagicCompass  7 วันที่ผ่านมา +1

      🥰❤️🥰

  • @roshshali8182
    @roshshali8182 2 ปีที่แล้ว +2

    Hamadama wage me challenge 1th mare maru👌👌 Adarei akki & aiya good luck ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @Subhash.Geethanjana
    @Subhash.Geethanjana ปีที่แล้ว +1

    ඔය දෙන්නගේ වීඩියෝ බලද්දී හිනා කලා මැරෙනවා

  • @senaliiresha3885
    @senaliiresha3885 2 ปีที่แล้ว +7

    ඇත්තටම හරිම ලස්සන පවුලක්....හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා හැමෝටම

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @isharafonseka8005
    @isharafonseka8005 ปีที่แล้ว +8

    Akki pls do more and more challenges like this with your family . You have a wonderful family . Really fun loving parents . enjoyed all the videos ♥️♥️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Thank you sooo much 😍❤😍

  • @pumudipallawala755
    @pumudipallawala755 2 ปีที่แล้ว +6

    හිනාවෙලා පණ ගිය...සුපිරි අද♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍

  • @user-dv9vd8gc4f
    @user-dv9vd8gc4f 3 หลายเดือนก่อน +1

    Adaraneeya pawlak.digatama me vidiyata karagena yanna labewa kiyala prarthana karanava.♥♥♥

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN 2 ปีที่แล้ว +9

    දුකායි දුකායි...අනූවා හැමදාම බඩගින්නේ 🤭😀 අඩේහ් මේක මරු... තාත්තා තමා හොඳටම කළේ ♥️😍

  • @dilinigayani1260
    @dilinigayani1260 2 ปีที่แล้ว +1

    අදත් ලස්සන vedio එකක්..❤️‍🔥 කොහොමත් හැමදාම ඔයාලත් ලස්සනයි vedios uth lassanaii nee💗

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @devmithathsarani7687
    @devmithathsarani7687 2 ปีที่แล้ว +1

    අනිත් food challenge ෂෝයි.පවුලේ අය ඔක්කොම එක්ක කරන challenge fatta.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍

  • @sandaruwansudasingha7861
    @sandaruwansudasingha7861 2 ปีที่แล้ว +2

    Oyalage family eka shooooi ane😘😘adarei hamotama..parissamin inna hamadamath ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @yohan_Perera
    @yohan_Perera 2 ปีที่แล้ว +10

    Lovely family! Need more videos with your parents 😊

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Sure ❤️😍😍❤️

  • @hunnyandhubbyy
    @hunnyandhubbyy 2 ปีที่แล้ว +1

    Ammo akknm sera kanna suuraya....ayyath inna thbbe😁
    Thththa pau😊❤️ ආදෙරෙයි ...❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      මන් හිටියනම් චුට්ටගෙ අනිත් එක. 🙈😀😀
      ආදරෙයි හැමදාමත් ❤️❤️😍😍

  • @sethsandesh
    @sethsandesh 2 ปีที่แล้ว +5

    ඔන්න අදනම් මම එක..කවුරුත් චෑං චූං ගාන්න එපා 😁😅

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ඔව් ඔව් එක එක 😍❤️😍❤️

    • @sethsandesh
      @sethsandesh 2 ปีที่แล้ว +1

      @@MagicCompass හුරේ ❤️‍🔥 තාම බලන ගමා.....න්න්න්... 😁

  • @ashenfernando2393
    @ashenfernando2393 2 ปีที่แล้ว +1

    Akki video eka lassanai akki oyala kohenda me koriyan noodles ganne etha Kota tawa mewa 🥢🥢ganne kohenda kiyala video ekak dannakooo

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      වීඩියෝ එකේම ඒ විස්තර කියනවනෙ

  • @chathuryadilshadi2689
    @chathuryadilshadi2689 2 ปีที่แล้ว +3

    Challenge eka maru ❤ thawath me wage video enakan balan innawa akka & aiya love u ❤ god bless❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Love you too 😍😍😍❤️❤️❤️

  • @piumifonseka4700
    @piumifonseka4700 2 ปีที่แล้ว +11

    ලස්සන පවුලක්.. හැමදාම සතුටින් ඉන්න.. ආදරෙයි ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @saumyasamarawickrama4091
    @saumyasamarawickrama4091 2 ปีที่แล้ว +2

    Notification apu gaman blanna awa.. eka maruuuuu❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      😍😍😍❤️❤️❤️😍😍😍

  • @dilhanidoni2087
    @dilhanidoni2087 2 ปีที่แล้ว +1

    අම්මෝ අද නම් මරු වීඩියෝ eka akkata ගවුම ලස්සනයි ගොඩක් බුදුසරණයි හැමෝටම පරිස්සමින් inna 👋👋👋❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️

  • @manjuSuji
    @manjuSuji 2 ปีที่แล้ว +1

    පට්ට දෙතුන් පාරක්ම බැලුව.
    ජයවේවා ✌ ✌✌👍❤️❤️😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      😍😍😍❤️❤️❤️

  • @keerthimalli3504
    @keerthimalli3504 2 ปีที่แล้ว +1

    Maru Ana Mala samayan, Man Asama vidiya video ekak Adanam, poddige katawata niyamai, sara video ekak Ayama ikmanata denna lamai balan innawa, love you All stay safe 😘😘😘😘😘👌👌👌❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️❤️😍😍😍❤️❤️❤️

  • @madhushanimadhushani515
    @madhushanimadhushani515 8 หลายเดือนก่อน +1

    මම ඔය දෙන්නාට ගොඩක් කැමතියි

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 2 ปีที่แล้ว +5

    සමයන් වලි🤭😂😂 මොනා උනත් නියමයි.😌💕💕💕💗💗💗

  • @bushikakarunathilaka1527
    @bushikakarunathilaka1527 2 ปีที่แล้ว +1

    Family Challenge eka niyamai🤗🤗.Adarei dennatm hamadama❤️❤️

  • @Swethakeshiniscraziness
    @Swethakeshiniscraziness 3 หลายเดือนก่อน

    Me challenge vedio ekak dan mam 5 parak wage balala thiyenwa, me wage thawa family food challenges gena❤

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +7

    සමයං පවුල ශෝක් අනෙ 😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      😍❤️❤️😍❤️❤️😍

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 ปีที่แล้ว +1

    Niyama challenge eka🤣🤣🤣
    Adarei hmotama 😘

  • @loveit9829
    @loveit9829 2 ปีที่แล้ว +5

    ආදරණීය පවුලක්❤️බුදු සරණයි ❤️❤️

  • @gihanisandunika7363
    @gihanisandunika7363 2 ปีที่แล้ว +5

    අක්කලගෙ අම්මා තමා මරු..😍

  • @pasinduhirushan7717
    @pasinduhirushan7717 2 ปีที่แล้ว +4

    ආතල් කෝටියයි එල සහෝ ❤👍😍

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 ปีที่แล้ว +3

    Superb family specialy mum & dad god bless guys

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ❤️❤️😍😍❤️❤️

  • @anilsusantha125
    @anilsusantha125 3 หลายเดือนก่อน +1

    අක්කාගේ කොණ්ඩය හරි ම ලස්සන යි ❤❤❤❤❤🎉🎉🎉🎉

    • @MagicCompass
      @MagicCompass  3 หลายเดือนก่อน

      😍❤️❤️❤️😍

  • @ajithhemantha7991
    @ajithhemantha7991 ปีที่แล้ว +5

    අම්මි සුපිරි කියන අය Comment ekk dannko 😊

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 2 ปีที่แล้ว +1

    ආව් ආව් සුපිරියටම තිබුනා අපේ චූටි නංගිටත් ඕනිලු කන්න challenge එකට

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ..... 😍😍😍😍❤️❤️❤️❤️

  • @samodyaudumalagala929
    @samodyaudumalagala929 2 ปีที่แล้ว +2

    Supiri challenge ekka. Maru 😘😘♥️♥️ keep it up ♥️♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️😍😍❤️😍😍❤️

  • @chathurikasewwandi1822
    @chathurikasewwandi1822 2 ปีที่แล้ว +3

    අම්මෝ බඩගිනි අක්කේ අපිට බලන් ඉදලා. 😥😍✌

  • @harshiharshi6021
    @harshiharshi6021 2 ปีที่แล้ว +5

    මල්ලී මාරු 😄😄😄කපටියා 😄😄

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ..... 🙈🙈🙈🙈😁

  • @dilmitharika2320
    @dilmitharika2320 2 ปีที่แล้ว +1

    චූටි නංගි කද්දි නිකන් හා පැටියෙක් උඳුපියලිය කනවා වගේ. පොඩ්ඩක් බලන්න කෝ ඒ වගේද කියලා 😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😃😃😃😍😍😍😍

    • @keiny5138
      @keiny5138 ปีที่แล้ว

      Mata jewath wena ba yaluwek nathuwa

  • @navodyapranithi
    @navodyapranithi 2 ปีที่แล้ว +5

    සුපිරියක් තමා... 😍♥ ආදරෙයි දෙන්නටම ❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @rajse783
    @rajse783 2 ปีที่แล้ว +1

    සුපිරි ෆැමිලි ෆුඩ් චැලේන්ජ් එකක් ❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @kingmars6977
    @kingmars6977 2 ปีที่แล้ว

    Niyamai ela ආදරෙයි denna thawagodak food challenge kranna kiyala partana kranawa mawath ganna kiyala partana kranawa challenge ekata ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💙💙💙

  • @dilmitharushi960
    @dilmitharushi960 2 ปีที่แล้ว +2

    Aiya sera kan ne..sefood kan ne ane kochchra hodaid 😁😂😂 yashi akkt okkoma kathai 🙂

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ.... 😀😀😀

  • @diassuraj31
    @diassuraj31 ปีที่แล้ว +1

    අම්මා තමයි මරැ

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 2 ปีที่แล้ว +6

    අනේ දවසක බුචියයි අම්මයි තාත්තයි චැලේන්ච් ඒකක් ඔන මචෝ 😂💕

  • @ParaSL
    @ParaSL 2 ปีที่แล้ว +1

    Hmmo ohomath sara kanawda prend 😅 habai noodles eka nm patta wge try ekk denna oni

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      බලන් ගියාම පවුලම සැර පවුලක්. මන් තමා එකම අහිම්සකයා. 🙈😁😁

  • @isurusadaruwan9672
    @isurusadaruwan9672 2 ปีที่แล้ว +1

    Ammo niyamai uden baluwe letikath pirisidu una god luck

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️😍😍😍😍

  • @hansaniabesinghe2867
    @hansaniabesinghe2867 2 ปีที่แล้ว +2

    Ane harima shok balagena inna asa hithenawa 🥺😻🥰🖤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      😍😍❤️❤️😍😍

  • @nethusworldsl5339
    @nethusworldsl5339 2 ปีที่แล้ว +4

    අම්බෝ පලවෙනි food challenge එක බලන්න යන්නේ...😂😅😅🤣 දැන්ම හිතාගන්න පුළුවන් කොහොමද කියලා...😅😅🤣 සමයන් චැලේන්ජ් එක සුපිරියට ඇති 🤣😅😅 චැලේන්ජ් එකට කලින් කියන්න ඕනේ අක්කා අද හරිම ලස්සනයි 👌💖🤩🥰 ඇදුමත් ලස්සනයි ගොඩක්..🤩🤩 අක්කා ගෙ instructions ටික නම් මරුවට ගියා..🤩😅 හොදටම කරලා ලූ කිරි එහෙම බීලා නැත්තම් 🤣🤣 අම්බෝ තාත්තායි අක්කයි සැරම දෙක ගත්තා..🤩😂😂🤣ඒ මාත් හිතුවා තාත්තා ගත්තෙ චීස් එක කියලා...පෙනුම ඒ වගේ...😅😅😂🤣 අම්මා 🤣😂😂 මේවත් සැර ඇති ලූ..😅 චුට්ටා අම්බෝ 😅🤣🤣🤣මට බෑ අම්බෝ 😂😂😂 පව් අනේ චුට්ටා... එයාට හොදටම සැරයි නේ..😅😅😅 චීස් එක කාලා එහෙම නම් වෙන එකක් තේරුවා නම් ඉවරයි 😅😂😂🤣 අක්කායි තාත්තයි මරු නේ.. නියමයි 🤩🤩👌😍😍😍 වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 ආදරෙයි ගොඩාක් ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ඔව් ඈ.... චුට්ටට සැරම එක ආවනම් මල ජංජාලයක් වෙන්නෙ. බලන් ගියාම චුට්ටයි මායි දෙන්නම එකම බෝට්ටුවෙ. අවුලක් නෑ සැර කන්න පුලුවන් තුන් දෙනෙක්ම ඉන්නවනෙ. මීට පස්සෙ සැර චැලෙන්ජ් වලට බය වෙන්න දෙයක් නෑ. සෙට් එකක්ව රෙඩි කරලා තියෙන්නෙ දැන්. 😉😉😀
      ආදරෙයි නංගි හැමදාමත් 😍😍❤️❤️❤️

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +3

    චුට්ට ඉන්න තැන මන් හිටිය නම් අම්මගෙ ගෲප් එක තමයි දිනන්නෙ😍🤭

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අහ්. ඒ කියන්නෙ ඔයත් සැර කන්න සූරයෙක් වගේ. 😀

    • @hasharanethmini5084
      @hasharanethmini5084 2 ปีที่แล้ว

      @@MagicCompass ඕ😍😍

  • @shalanitharuka1611
    @shalanitharuka1611 ปีที่แล้ว +2

    අනේ ආදරනීය පවුලක් 🥺♥️

  • @yehanidimalka7878
    @yehanidimalka7878 2 ปีที่แล้ว +1

    Live food challenge එකක් කරන්නකෝ

  • @imesharanaweera1718
    @imesharanaweera1718 2 ปีที่แล้ว +1

    Amma y akkay thama හොඳටම kare 👍👍👍😁😁😁 maru battle aka hode

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍

  • @user-wj2ty7wf1f
    @user-wj2ty7wf1f 2 ปีที่แล้ว +7

    විස්තෘත පව්ල්ක් කොච්චර වටිනවද නේද 👍👍

  • @HiruandAshen
    @HiruandAshen 2 ปีที่แล้ว +1

    හම්මෝ ඒක මරු.. අපිත් කරන්න ඕන එකනම්...🙈❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අන්න මරු වැඩේ. ❤️😍❤️

  • @yashobhabartholameuz2784
    @yashobhabartholameuz2784 2 ปีที่แล้ว

    Patta challenge eka eth e 4ma mix krnna thibba okkoma ekta 🙈 ethkota choraida dnne na itin mn kala na itin 🙈😂 Thawa challenge dannaaa ❤️❤️❤️❤️ Love you foodies 🤗♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      දවසක එහෙමත් කාලා බලන්නෝනේ
      ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️

  • @chathuryaedirisinghe1246
    @chathuryaedirisinghe1246 2 ปีที่แล้ว +2

    Yashi looks cute with frock ❣️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      Thank u darling 😍❤️

  • @ramaniranamuka8157
    @ramaniranamuka8157 ปีที่แล้ว +1

    ඔයාල හැමෝම හරිම ආදරණියයි

  • @chamindakumara3868
    @chamindakumara3868 2 ปีที่แล้ว +1

    Ekanam niyamai.e wage thawa ekak one pawule ayath ekka.👍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️😍❤️❤️😍❤️

  • @rasikalagajanayaka7400
    @rasikalagajanayaka7400 2 ปีที่แล้ว

    නියමයි අනේ,ආසාවෙන් බැලුවා,ඔයාලා හැමෝටම ආදරෙයි💖💖💖

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @kaushalyasanduni6558
    @kaushalyasanduni6558 2 ปีที่แล้ว +2

    ඒකනම් නියමයි 😂😂 ජය වේවා 🙏❤️

  • @indikaroshan6418
    @indikaroshan6418 ปีที่แล้ว +1

    Ammanam niyamai.eyalawa satutin tiyana eka loku pinak.

  • @KanchanaDilrukshi-hy9fw
    @KanchanaDilrukshi-hy9fw 10 หลายเดือนก่อน +1

    Akke kohenda ramen nudls ganne odar karana puluwa tankta nm ekk danna pils hewwa hewwa mata hoya ganna ba

    • @MagicCompass
      @MagicCompass  10 หลายเดือนก่อน

      Ape online store eke thiyanawa 😍
      WhatsApp - 0721444145

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +2

    💚💚💚💚💚💜️💜️💜️💜️💜️ බලමු බලමු ඔයාලට ජය වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      🙏🙏🙏😍😍😍❤️❤️❤️

  • @madhudilu6737
    @madhudilu6737 2 ปีที่แล้ว

    Maru akke joli paulak 👍👍.akke othana serama ramen eka mokadda eke gana kiyada

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +2

    ආදරනිය අමිමා ❤ කෙනෙක් ආදර්ශමත් පැමිලි⁣ 💚 එකක්
    හොද බැනා කෙනෙක් 💙😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️😍❤️😍❤️

  • @sithumi353
    @sithumi353 ปีที่แล้ว +1

    Ane e family❤️ eke samagiya mn nm dkke 😊🙆😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍❤️❤️😍😍