රට ඉන්න නංගි ගෙනාපු තෑගි - VLOG 270

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2024
  • රට ඉඳන් කුචීගෙ නංගි ලංකාවට ආපු විදිය කලින් වීඩ්යෝ එකකින් ඔයාලා දැක්කනෙ. ඔන්න එයා අරන් ආපු ලොකු බෑග්ස් ඔක්කොම ටික දිග ඇරලා ගෙනාපු තෑගි ටික කට්ටියටම බෙදුවා.
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / magic_compass
    / kuchiandbuchi
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    / kuchi_and_buchි
    kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,love,food,travel,adventure,fun,comedy,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,dance,funny,කුචී,බුචී,homemade video,homemade bed,family,family love,gift,unboxing,gift unboxing,Day vlog,friends,day in life,daily vlogs,Unpacking,Bag Unpack,Unboking,Sweden,gifts,what is inside the bag,chocolate

ความคิดเห็น • 741

  • @wasanadil7439
    @wasanadil7439 6 หลายเดือนก่อน +38

    මගේ අම්මා රට ඉන්න කාලේ අපි ලමයි පස්දෙනාට හැමදේම සමානව දෙනවා අඩුවැඩි නෑ.පස්සෙ අපි බැදලා අපේ ලමයිටත් ඒ වගේම දුන්නා.ඒ කාලෙ මතක් උනා❤❤❤

  • @dulanjalisalgadu7716
    @dulanjalisalgadu7716 6 หลายเดือนก่อน +133

    අනේ බුචී ගැන දුක හිතුනා.. පව් එයා 😢

  • @chamaleesandamali4426
    @chamaleesandamali4426 4 หลายเดือนก่อน +34

    මේ වීඩියෝ එක දැක්කේ අහම්බෙන්. මට වයස අවුරුදු 25ක් විතර වෙනකම් අපිට රට ගිහින් ආපු කෙනෙක්ගෙන් ලැබුනේ ටොෆි, චුයින්ගම් වගේ විතරයි. හැබැයි දැන් මම ඕස්ට්‍රේලියා වේ ඉදලා ගෙදර යනකොට මටයි මහත්තයටයි අරගෙන යන්න පුලුවන් උපරිමත්, තවපෙට්ටිත් කාගෝ දාගෙන තමයි යන්නේ. සමහර විට රට ඉන්න අපි නොකාපු කෑමත් ඒයාලට දෙනවා. තෑගී ලැබෙන එයාලට වඩා තෑගි බෙදන මගේ සතුට කියන්න වචන නෑ. තෑගී අරගෙන මගේ අම්මා, තාත්තා,මගේ අක්ක, නන්ගි මල්ලි එයාලගෙ ලමයි මේ හැමෝගෙම සතුට ඩොලර් අගයට වඩා මට නම් දස ගුණයකින් වැඩියි.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน +2

      අඩේ මරුනෙ. ❤️😍😍❤️

    • @user-rl5vc7ul4d
      @user-rl5vc7ul4d 13 วันที่ผ่านมา

      😂

  • @angelsu116
    @angelsu116 6 หลายเดือนก่อน +64

    රට ඉදන් කෙනෙක් එනවා කියන්නේ අම්බෝ ඉතිං 😍 තවත් ආස හිතෙන්නේ පවුලේ කෙනෙක් එනකොට ගේන දේවල් බෙදාගද්දි ❤ පුජා අක්කා එනවා කියන්නේ යශී අක්කාටයි , චුට්ටා අක්කාටයි , අනුරාධ අයියටයි වාසි ☺️😉 පවුලේ ඔක්කොම ඉන්න කොට ගොඩාක් ආස හිතෙනවා චුට්ටා අක්කා නැතිව වීඩියෝ එක පාලුයි 🥺

  • @Nisansala-c9v
    @Nisansala-c9v 6 หลายเดือนก่อน +73

    ගොඩාක් දුක හිතුනා .බුචී පව් .හිතාමතා නොකලත් එයාට කලේ දුක හිතෙන වැඩක්.😢😢😢😢

  • @charithdilhara8637
    @charithdilhara8637 6 หลายเดือนก่อน +34

    අයියට හම්බුනේම නෑ නෙ අප්ප. පවු අප්ප 😪. ආදරෙයි දෙන්නටම 😘😘❤️❤️. පරිස්සමින් ඉන්න 😷😘❤️.
    ආතල් එකේ ඉමු 😘❤️

  • @manojihettiarachchige4267
    @manojihettiarachchige4267 6 หลายเดือนก่อน +46

    අයිය තමයි හැමදාම මහන්සි වෙන්නෙ ඒ අයියට පවු.එයාට හරිනම් මේ හැමොටම වඩා ලැබෙන්න ඕනා.ආදරෙයි

  • @HasaliNethaya-pk8fv
    @HasaliNethaya-pk8fv 6 หลายเดือนก่อน +47

    වැඩි වැඩියෙන් හරියන්න ඕන අර අම්මගේ තාත්තගෙ මූණට ගෙනාපු හිනාවට❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน +3

      🙏🙏❤️🥰

    • @user-ie8ug4im2t
      @user-ie8ug4im2t 5 หลายเดือนก่อน

      😢😮😅​@@Kuchiandbuchi

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 6 หลายเดือนก่อน +297

    අපේ බුචි අයියට අඩු සැලකිලි. හරිනම් කුචි අක්කට අඩුවෙන් දිලා අයියට වැඩියෙන් දෙන්න තිබුනෙ. මොකද විඩීයො එකක් කරන්න කන කට්ට කන්නෙ අයියනෙ. කමක් නැ එනවා කිවුව පෙට්ටියේ අයියට විෂෙශ තැග්ගක් අති කියල මට හිතෙනවා.බුදු සරණයි කට්ටියටම.

    • @user-zl2bz2zn3o
      @user-zl2bz2zn3o 6 หลายเดือนก่อน +25

      පිට පොල් පිටටමයි 😂❤😅 ඒකයි අඩු සැලකිලි

    • @ajanthawijayatunga3833
      @ajanthawijayatunga3833 6 หลายเดือนก่อน +7

      ඔව් අනේ

    • @nirmalasanjeewani847
      @nirmalasanjeewani847 6 หลายเดือนก่อน +7

      Atjtha kathawa ayya paw ekak hambunahama marenna sathutu wenw 😢😢😢

    • @dilharafernando6625
      @dilharafernando6625 6 หลายเดือนก่อน +16

      ඇයි එහෙම හිතන්නේ කුචී ට දෙන ඒවා බුචීටත් ලැබෙනවා කියලා එයා දන්නවනේ

    • @pulasthisingappuli9124
      @pulasthisingappuli9124 6 หลายเดือนก่อน +3

      Matath hithuna. Ayya paw kiyla 😢

  • @YasiruPradeep-cv6gn
    @YasiruPradeep-cv6gn 6 หลายเดือนก่อน +36

    බුචි අයියට හම්බුනෙ අඩුවෙන්ම නෙ😢 එන බොක්ස් එකෙ ඔයාට තමා මට හිතෙන විදිහට වැඩිපුරම තියෙන්නේ ❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 6 หลายเดือนก่อน +27

    ඇත්තටම බුචී අයියට පව්.එයාට අනිවාර්යයෙන්ම තව හොද තෑගී දිය යුතුයී ..

  • @SadeeshaGimhan-pc2bq
    @SadeeshaGimhan-pc2bq 6 หลายเดือนก่อน +4

    Ada vlog ekath maru...❤hamadama oyalage video ekak apu gaman balanwa...

  • @thiliniwasana3719
    @thiliniwasana3719 6 หลายเดือนก่อน +7

    අනේ බුචි අයියටයි කුචී අක්කටයි තෑගි මදිද මංදා අනේ.චුට්ටත් නෑ අද.මං හිතන්නේ එන්න තියෙන පෙට්ටියේ ඇති ඔය කිව්වට එයාලට ගොඩක් තෑගි 😊

  • @user-vc9lg9qo9k
    @user-vc9lg9qo9k 6 หลายเดือนก่อน +9

    ගොඩක් ආසාවෙන් වුන්නෙ මේ vlog එක දාන්කම්. දිගටම vlogs ගේන්න ❤️❤️❤️❤️😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      Hariiiii ❤️🥰🤗

  • @RashiiVlogs
    @RashiiVlogs 6 หลายเดือนก่อน +7

    ගියපාර බට්ටි අක්කා රට ඉදන් ආපු Vlog එක දැන් බැලුවා විතරයි..ගොඩකාලෙකට පස්සේ ආයෙත් ඔයලගේ Vlogs බලන්න පටන් ගත්තේ..බලලා ඉවර කරන්න Vlogs ගොඩායි..කුචීවයි බුචීවයි දැක්ක කල්..🥺🤍

  • @gamalthgamalath2976
    @gamalthgamalath2976 4 หลายเดือนก่อน +1

    හරිම ෂෝක් වීඩියෝ එක ඉවරවෙනවා දැනෙන්නෙත් නෑ. විනෝදෙන් සතුටෙන් බලන්න පුලුවන්. හරි සාමාන්‍යයයි

  • @isharafonseka8005
    @isharafonseka8005 6 หลายเดือนก่อน +6

    Pls do more and more Videos with your beautiful family akki also aiyya s family. ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน +1

      😍😍🥰🥰😍😍

  • @vimarsharashini6515
    @vimarsharashini6515 6 หลายเดือนก่อน +26

    කෝ චුට්ටි 😢❤ එයත් හිටියනම් මරු අනේ ❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 6 หลายเดือนก่อน +2

    Balan hitiye video eka danakan❤.Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      😍🥰🙏❤️🥰🙏

  • @dilupagunarathne6001
    @dilupagunarathne6001 6 หลายเดือนก่อน +31

    ශෝයි අනේ ඔයාලා ආ කෝ ඔයාගෙ පොඩි නන්ගි ❤😛

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 6 หลายเดือนก่อน +2

    මෙන්න අද කුචී & බුචි බ්‍රෑන්ඩඩ් ව්ලොග් එකක්, සුපිරි
    🔥🔥🔥♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน +2

      😍😍🥰🥰🥰😍😍

  • @bottom0043
    @bottom0043 6 หลายเดือนก่อน +3

    Shok ane loku nangi. Eya studies da ehe. ❤❤ asai videos balnan loku ekka

  • @Suwimali93
    @Suwimali93 6 หลายเดือนก่อน +26

    ඒ නංගිත් අම්මටයි තාත්තටයි ගොඩක් ආදරෙයි.... හැමෝම එහෙම තමා..❤️🙏
    බුචීට ගොඩක් අඩුවෙන් හම්බුනේ. එයාට දුක හිතෙන්න ඇති.. ඒ දුක එයා පෙන්නන නැතුව ඇති. ශුවර්.. අපිට අවුල් බුචියෝ. ඊළග බඩු ටිකේ ඔයාට ඇති.🥺😊❤️

    • @Sheeli12
      @Sheeli12 6 หลายเดือนก่อน

      😂

  • @nishadivlogssljp37
    @nishadivlogssljp37 6 หลายเดือนก่อน +50

    අවුරුදු 4ට පස්සෙ මං ලංකාවට ගිය දවසෙත් මගේ ගෙදර අයත් ඔයි වගේ...මූනවල් වල තිබ්බ සතුට...😢😢😢❤❤❤.මේ වීඩියෝ එක බලද්දී ඒ දේවල් ගොඩක් මත්ක් උනා..😢😢😢

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน +5

      😍🥰🥰🥰😍

  • @Suwimali93
    @Suwimali93 6 หลายเดือนก่อน +11

    අද අම්ම ගොඩක් ලස්සනයි ඒ ගවුමට..කොන්ඩෙත් ගොතල..හරි සිරියාවන්ත පාටයි තවත්..❤️

  • @saduniyapa4987
    @saduniyapa4987 6 หลายเดือนก่อน +2

    තෑගි ගොඩයි,ලස්සනයි වීඩියෝ එක, හැමදාම සතුටින් ඉන්න ලැබේවා, බුදු සරණයි🙏!!!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      🙏🙏❤️❤️

  • @Rangafoods
    @Rangafoods 6 หลายเดือนก่อน +3

    Love this video 😅😊 thawa on a nangila ammala thaththa buchi kuchi ekka😂😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      😍😍🥰🥰😍😍

  • @SLASHGIRL
    @SLASHGIRL 6 หลายเดือนก่อน +1

    Rata akki kuchi akkai buchi ayyai vage godak lassanai.chuttath godak lassanai chuttai rata akkiy eka vage❤❤❤😂😂😂😂😂ammai thaththai thuth godak lassanai 😊

  • @dilrukshl
    @dilrukshl 6 หลายเดือนก่อน +2

    තෑගි තෑගි 🎁🎁🎁🎁🎁 කෝ අපිට 😊😊😊 අදවත් චූටි නැද්ද කෝ අනේ චූටි 😮😮😮 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShanikaSenanayake-qd8ec
    @ShanikaSenanayake-qd8ec 6 หลายเดือนก่อน +2

    ❤❤❤ආදරෙයි ❤❤❤මදි පාඩු නෙවෙයි, එයාට හැමෝම මතක් වෙලා නෙ. හොඳ කෙනෙක් 😊ආදරෙයි ❤❤❤

  • @user-ol6wt7sc8r
    @user-ol6wt7sc8r 6 หลายเดือนก่อน +7

    බුචී අයියා පවු එයාට අඩු සැලකිලි😢😪

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 6 หลายเดือนก่อน +1

    Aththamma ape buchi paw.eyata thegi aduinee.samaharawita ara maga ena box eke ethi eyata godak thegi.
    Meee eka newei ko ape chutta nangiya.eda nangi rata idan ena vlog eketh eya hitiye nene.

  • @user-oh1wk2ib9x
    @user-oh1wk2ib9x 6 หลายเดือนก่อน +1

    Kuchi akki athal dunna vidiyata hina gihilla pana giya ❤❤ adari oya dennatama

  • @Amazingnature1125
    @Amazingnature1125 5 หลายเดือนก่อน

    Deparak baluwaa kiyala wadi wen naanee.
    Onna Adath baluwa ❤❤❤

  • @t.d.n.rathnaweera6069
    @t.d.n.rathnaweera6069 6 หลายเดือนก่อน

    Buchiya pwne..😢❤wathura bothalayak hari genna thibba😊kmk na kuchige ewain bagayak buchitane🥰

  • @kushikushi1899
    @kushikushi1899 6 หลายเดือนก่อน +1

    Ana oyata godak ping family ayawa sathuttu karanawata godak ping .Ana mama Europe inna 😊lankawata hama masama amma,apphciy, akkita chocolate ,adum,shoes, bag okkoma danawa hodama expensive brands dawal a sathuta wachana waling kiyanna ba.gadar ayage happy balagana inna assai.😊Mama 9 years Europe dang mama bottle water bonna lankawa curry powder kanna ba maha kamata eka digata purudu wala dang...😊

  • @NimasCreations
    @NimasCreations 6 หลายเดือนก่อน +5

    අනේ එයා අවද? ගිය වතාවේ එයා අවම ඔක්කොම Vlogs බැලුවා ❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      එයා ආපු එකෙත් දැම්මා වීඩියෝ එකක්. ඇඩෙන සර්ප්‍රයිස් එකක් දුන්නෙ අම්මලට. 😍🥰😍

  • @jeewanamali6054
    @jeewanamali6054 6 หลายเดือนก่อน +2

    Very interesting video. Joyful family.🎉❤

  • @user-uh4wq6lh7r
    @user-uh4wq6lh7r 6 หลายเดือนก่อน +11

    කෝ අනේ චුට්ටා කෝ එයාට තෑගි 😮

  • @slwide7507
    @slwide7507 6 หลายเดือนก่อน +1

    ලස්සන වීඩියෝ එකක්!

  • @Shakyavidios619
    @Shakyavidios619 6 หลายเดือนก่อน +1

    Ane akkath ekka vidio ekak kalata mata harima sathutui ❤❤❤❤😊🎉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      😍🥰🥰😍🥰🥰😍

  • @heavenbypiumigunasekara3434
    @heavenbypiumigunasekara3434 6 หลายเดือนก่อน +5

    Buchii aiya paww 😢😊❤ Adareii ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් 😍🥰😍

  • @champapushpani4205
    @champapushpani4205 6 หลายเดือนก่อน +1

    කෝ චුට්ටී....කුචී.....ඔයාලා සේරටම ආදරෙයි ....❤❤❤❤❤❤

  • @hansikasandeepani246
    @hansikasandeepani246 6 หลายเดือนก่อน +1

    Me video eka danakal balan hitiye 😍😍❤️❤️😋

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      Balala Kohomada kiyannakooo ❤️😍

  • @t.d.n.rathnaweera6069
    @t.d.n.rathnaweera6069 6 หลายเดือนก่อน +1

    Buchiya pwne..😢❤wathura bothalayak hari genna thibba😊

  • @SugandikaDilhani
    @SugandikaDilhani 6 หลายเดือนก่อน

    Me video eka danakan iwasillak nethuwa Balagena hitiya mama❤❤😢

  • @DiariesofD2
    @DiariesofD2 6 หลายเดือนก่อน

    Thegi bedanakota hemotama samanawa beduwanm hodai. Ehema nethnam a ayata peenne nethuwa aran wenama dunnanam hodai. Mokada hithata duka enawane katath. Anika ammawai thaththawai wedipurama sathutu karala balaganna kuchi buchi thamai. ❤

  • @DeromeeAnton-lw3us
    @DeromeeAnton-lw3us 6 หลายเดือนก่อน +9

    මේ වීඩියෝ එක දැක්කම මගේ ඇස් වලට කදුලු ආවා... කවුරුත් නැති නිසා.මට ආදරේ දැනුනා...බොහොම ස්තුතියි.. බුදු සරණයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน +1

      🙏🙏❤️❤️

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 6 หลายเดือนก่อน

    Ko chutta❤ maru ane apeth ohomai😂😂😂

  • @hiruninimansa8681
    @hiruninimansa8681 6 หลายเดือนก่อน +2

    Me video eka nam godak asawen baluwa❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      😍😍❤️❤️🤗🤗

  • @SenaliWihanga-ve5xj
    @SenaliWihanga-ve5xj 6 หลายเดือนก่อน +17

    අනේ තාත්ති නම් ශෝයි අක්කි ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน +1

      ❤️🥰🥰❤️

  • @s.m.sawall9663
    @s.m.sawall9663 6 หลายเดือนก่อน

    Ko ane ..chutta ..kalekin dekke na ne 🤔 Ada vlog Eka th ..jolly 😊

  • @DenuwanSaranga
    @DenuwanSaranga 6 หลายเดือนก่อน

    අක්කලා දැන් ලංකාවෙද?ඇත්තටම අද ව්ලොග් එකත් සුපිරිම සුපිරියි❤❤❤

  • @vimarsharashini6515
    @vimarsharashini6515 6 หลายเดือนก่อน +2

    එනකන් බලන් ඉදපු වීඩියෝ එකක් ❤ මන් බැලුවා ඇයි පරක්කු කියලා ❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      🥰❤️❤️🥰

  • @PinkysDiary03
    @PinkysDiary03 6 หลายเดือนก่อน +15

    කෝ චුට්ටා අක්කා ❤ බුචි අයියා නම් පව් හැබැයි එයාට තෑගි පොඩ්ඩක්නෙ හම්බවුනේ ❤

  • @swarabyniroshdissanayaka5721
    @swarabyniroshdissanayaka5721 6 หลายเดือนก่อน +5

    බුචි අයියට චුට්ටයි හම්බුනේ එයාට අසාදාරනයි 😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱

  • @kavigeethan4033
    @kavigeethan4033 6 หลายเดือนก่อน

    Podi akka nadda akke.oyalage video mm hamadama balanawa adarei ❤

  • @navindiwinshika562
    @navindiwinshika562 6 หลายเดือนก่อน +9

    කුචි අක්කී පොඩි බබෙක් වගේ අනෙ......අක්කි ට අයියාට මදි ......තෑගි❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ❤️❤️😍😍❤️❤️

  • @thakshilanuwanthi9368
    @thakshilanuwanthi9368 6 หลายเดือนก่อน +5

    ඔන්න අද කලින්ම ආවා වීඩියෝව බලන්න.....ඔයාලා කට්ටියම හරිම ශෝයි අනේ,surprise වීඩියෝ එකත් බැලුවා,ආදරෙයි කට්ටියටම ❤️😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน +1

      ආදරෙයි හැමදාමත් 😍🥰😍

  • @navindiwinshika562
    @navindiwinshika562 6 หลายเดือนก่อน +1

    කුචී අක්කිට special ewa naa❤❤❤❤❤❤❤❤😊😊😊

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd 6 หลายเดือนก่อน +4

    අනේ බුචී පව් 😢 ඔයාලට අඩුවෙන් හම්බවුනේ 😭 ආයි එනකොට දෙගොල්ලටම එක ජාතියෙන් ගේන්න කියන්න.බුචීටත් ටී ශර්ට් එකක් ගෙනාවනම් හොදයි නේ🤔🤔

  • @hirunidilshika1255
    @hirunidilshika1255 6 หลายเดือนก่อน

    Ai akki dan vidiyo vala chutta naththe ❤❤

  • @PiumiNishara-ln2ec
    @PiumiNishara-ln2ec 6 หลายเดือนก่อน +3

    බුචී අයියා පව්.එච්චරයි ස්තූති

  • @dgpdammikadimbulwala7193
    @dgpdammikadimbulwala7193 6 หลายเดือนก่อน +4

    A unaata varadava hithanna epa deyak kiyanna one aiya gana duka hithena godak 😢😢😢😢Gena deawal valin aiyatath tikak wadipura denna 😢😢😢😢😢

  • @muthubhagi6509
    @muthubhagi6509 6 หลายเดือนก่อน +1

    Koo chutta 😊😊❤ love you all❤

  • @sumudunianushika4730
    @sumudunianushika4730 6 หลายเดือนก่อน +1

    ආසවෙන් හිටියෙ නංගි ගෙනාව තෑගි බලන්න .....🍫 දකිනකොට තමයි ඉන්න අමාරු...ඔව් අනේ බුචී අයියා පව්නේ

  • @dishari197
    @dishari197 6 หลายเดือนก่อน +1

    Aiya pau thamai.🥺🥺🥺 Eth duk wennepa aiye. Oyala ithin ratawal wala gihin kanawa bonawa shopping karanawane

  • @sachinivijenayaka4536
    @sachinivijenayaka4536 6 หลายเดือนก่อน +11

    බුචී අයියා පව් අනේ... හරිම අසාධාරණයි 😢😢😢😢

  • @asenie
    @asenie 6 หลายเดือนก่อน

    we are aiya fan ❤ aiyata ammata and uncle ta thamai hambebna ona ❤

  • @user-mq8wz5bi9n
    @user-mq8wz5bi9n 6 หลายเดือนก่อน +1

    Maru adath adarei oyalata tagi godai kattiyata ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් 😍🥰😍

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน +5

    අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      Adareiiiiii ❤️🤗

  • @ovindirehana8240
    @ovindirehana8240 3 หลายเดือนก่อน

    මම හරි ආසයි ඔයාලගෙ වීඩියෝ බලන්න 😊😊

  • @DiwyaAnjali
    @DiwyaAnjali 6 หลายเดือนก่อน

    E akka harima lassnai appa man eyata mara adarei kiwwa kiyanna.❤eya apahu yanwa kiyala mathk weddi dukai😢

  • @virajsathsara96
    @virajsathsara96 6 หลายเดือนก่อน +3

    Wow මරු 😮❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน +1

      😍😍❤️❤️

  • @sanjurathnayake6334
    @sanjurathnayake6334 6 หลายเดือนก่อน +15

    Bottle water දෙන කෑල්ල සුපිරියක් අනේ.....❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      😃😃😍🥰😍

  • @tharuneth4488
    @tharuneth4488 6 หลายเดือนก่อน

    අම්මෝ ඉතිං ඒ සතුට කෝ ඉතිං චූටි නංගි බබාට

  • @ishini.a2831
    @ishini.a2831 6 หลายเดือนก่อน +2

    Aneh oya dennath sweden gihin vlog series ekak dannako

  • @user-lu4um2wn9h
    @user-lu4um2wn9h 6 หลายเดือนก่อน +3

    Vlog Eka vetanakam maga balan hitapu man❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน +1

      Balala kohomada kiyannakooo ❤️🥰

    • @user-lu4um2wn9h
      @user-lu4um2wn9h 6 หลายเดือนก่อน

      @@Kuchiandbuchi aye kiyanna deyak ne patta

  • @nishanisenarathna1230
    @nishanisenarathna1230 5 หลายเดือนก่อน

    ෂෝක් අනේ ඔයාලා....💗

  • @user-yd6bq1pq6d
    @user-yd6bq1pq6d 6 หลายเดือนก่อน +2

    අම්මෝ කන්න තමයි තියෙන්නේ දැන් ඉතිං 😋❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน +2

      Owwwww 😍❤️

  • @rasikashamali2023
    @rasikashamali2023 6 หลายเดือนก่อน +4

    බුචී අයියා පව්❤❤😂😂😂

  • @vishakamadubashini2412
    @vishakamadubashini2412 6 หลายเดือนก่อน +3

    Aththa matath hithuny ehema thaththata dunna cap ekawath dunnanag kiyala hithuna

  • @sithijawanniarachchi27
    @sithijawanniarachchi27 6 หลายเดือนก่อน +2

    අයියට අඩු සැලකිලි කාට හම්බ උනත් 😂😂❤

  • @randikadayan2112
    @randikadayan2112 5 หลายเดือนก่อน +1

    නියමයි 👍🙂❤️

  • @Suddi504
    @Suddi504 6 หลายเดือนก่อน +1

    Aneh 💗 ogollanta hamadama sathutin inna labenna oneh 💗😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน +1

      Adareiiiii ❤️🥰

  • @AnuraPa
    @AnuraPa 6 หลายเดือนก่อน +1

    ඔබ සැමට සම්මා සම්බුදු සරණ ලැබේවා! 🙏🙏🙏🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      🙏🙏❤️❤️

  • @gayanishashiprabha8058
    @gayanishashiprabha8058 6 หลายเดือนก่อน +1

    Palaweni comment eka magen❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      🙌🙌❤️❤️🤗🥰

  • @hubbybubby
    @hubbybubby 6 หลายเดือนก่อน

    Me paththatath mona hari awanna.. kamak na... Api mukuth kiyan na... ❤❤❤

  • @DhaneeshaNavodi
    @DhaneeshaNavodi 6 หลายเดือนก่อน +1

    E unt kuchita thawa tikk labenna thibba 😢 kmk na box ek enkm imuko ❤

  • @kithumfernando6315
    @kithumfernando6315 6 หลายเดือนก่อน +1

    I love you Akka and aiya ❤❤❤

  • @sajanishashikala1731
    @sajanishashikala1731 6 หลายเดือนก่อน

    කෝ අනේ චුට්ට එයත් ඉදියනම් මරු

  • @sumeshaamarasingha3682
    @sumeshaamarasingha3682 6 หลายเดือนก่อน +3

    බුචී අයිය පව්...😁

  • @ruwanchathuranga367
    @ruwanchathuranga367 6 หลายเดือนก่อน +2

    Kuchi buchilata thegi adui pau buchi

  • @AkDJ581
    @AkDJ581 6 หลายเดือนก่อน +14

    *_අද වීඩියෝ එක සුපිරි 🤟තෑගි ගොඩ 😍 මෙහෙම නංගි කෙනෙක් ලබන්න පින් කරන්න ඕනි 🙂♥️_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      😍😍😍😍🥰🥰🥰🥰😍😍😍😍

  • @neldore4180
    @neldore4180 6 หลายเดือนก่อน +1

    Ape paul වල aya nm ඔහොම ගේන්නේ na , sadde නැතුව ඇවිල්ලා යනවා . ආවා කියලා දන්නෙත් එයා ආයේ ගිහිල්ලා මාස 2k 3k ta විතර passe 😅

  • @ayeshapiyasena5782
    @ayeshapiyasena5782 6 หลายเดือนก่อน +2

    ඔයාලා 17 වෙනිදා අනුරාධපුර රුවන්වැලි සෑයේදී අපි දැක්කා

  • @y.r.dharmathilaka2843
    @y.r.dharmathilaka2843 6 หลายเดือนก่อน +2

    චුටිටට මෙනවත් නැනේ අනේ 😢 බුදුසරණයි

  • @ma_ya_11
    @ma_ya_11 6 หลายเดือนก่อน +4

    අනේ අනුරාධ අයියා ගැනනම් දුක හිතුනා ❤ කුචියෝ ගානට බෙදලා අයියටත් දෙන්න හරි 😒

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน +1

      Kohomath ehema karanawa aneeee 😊🤗❤️

  • @AvishkaDarmawardhana-vy9ds
    @AvishkaDarmawardhana-vy9ds 6 หลายเดือนก่อน +1

    Kuchi buchi is my favourite

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      Much love ❤️🤗

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l 6 หลายเดือนก่อน

    😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮koooo aneee chutta hii hii akki ayya