චැලෙන්ජ් එකට කොරියන් රාමෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • Food Challenges බලන්න කැමති අය වෙනුවෙන් තමයි අද වීඩියෝ එක අරන් එන්නෙ. මේක ඔයාලා ආසම විදියෙ කොරියන් රාමෙන් චැලෙන්ජ් එකක්.
    කොරියන් රාමෙන් විතරක් නෙවෙයි තව එක එක ජාති ගොඩක් තියෙනවා අපේ Magic Compass Compass Store එකේ.
    www.facebook.c...
    අවශ්ය දේ ගන්න අපිට Whatsapp කරන්න.
    0721 444 145
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / magic_compass
    / kuchiandbuchi
    ----------
    FOLLOW US ON TIKTOK
    / kuchi_and_buchi
    ----------
    THANK YOU!
    #food_challenge
    magic compass,yashi memobook,couple,sri lanka,home made,cookery,cookery show,sinhala cook,food,fun cooking,noodles recipe,easy recipe,recipes,husband and wife,cookery show sri lanka,spicy,vlog,sinhala vlog,couple vlog,food challenge,sinhala,fun,fun couple,sinhala comedy,food war,food fight,family challenge,family vlogs,korean noodles,korean noodles mukbang,ramen noodles,ramen noodles challenge,spicy noodle challenge,samyang noodle,korean foodම්

ความคิดเห็น • 267

  • @jayaweerac.kjayaweera425
    @jayaweerac.kjayaweera425 7 หลายเดือนก่อน +16

    කුචී අක්කෙ අර තැඹිලි පාට රාමෙන් එක හදන කොට චීස් පෙති දෙකක් ගන්න.
    වතුර කෝප්ප 3ක් රත් වෙන්න තියෙන්න.වතුර ටික උතුරන කොට රාමෙන් එක දාන්න ඊටපස්සේ කුඩු වර්ග දෙක දාලා ලිපේ තියෙද්දීම චීස් දාන්න එතකොට තමයි එක රස❤

  • @AkDJ581
    @AkDJ581 7 หลายเดือนก่อน +13

    *_ගොඩක් කාලෙකට පස්සේ අරන් ආව සුපිරිම චැලේන්ජ් එකක් නියමයි 😇🤟🏻ඉස්සරහට මේ වගේ චැලේන්ජ් ඕන 🙂♥️_*

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 7 หลายเดือนก่อน +6

    12:48 challenge නම් ඉතින් කුචී තමා😂❤

  • @SheZ_TV_3
    @SheZ_TV_3 7 หลายเดือนก่อน +4

    කන්න කොච්චර ආස උනත් අතේ සතේ නැතුව කෙල ගිලින මම ..😢 එකක් දෙන්නකො ඒයි😢😢

  • @Inspired_k24662
    @Inspired_k24662 7 หลายเดือนก่อน +4

    අපේ කොත්තුමි එක කොච්චර හොඳද කියලා හිතුනා මන් ramen එකක් කෑවගෙන් පස්සේ .මෙලෝ වැඩක් නෑ නේ appa වතුර වගේ ඒ Noddles . සැර විතරයි . මෙවල packet එක විතරයි ලස්සන😂

    • @MyGo-y5h
      @MyGo-y5h 7 หลายเดือนก่อน

      රතු එකද කෑවේ? ශින් එක

    • @Rmki123
      @Rmki123 หลายเดือนก่อน

      😏

  • @arunishanika6771
    @arunishanika6771 5 หลายเดือนก่อน +5

    අක්කේ රාමේන් වර්ග වලින් රසම වර්ගය මොකද්ද ane anivaryayenma reply oniiii😊😮

  • @dilushi-dissanayake
    @dilushi-dissanayake 7 หลายเดือนก่อน +35

    රට අක්කි ශෝයි😊❤

  • @mashi2444
    @mashi2444 7 หลายเดือนก่อน

    මම මේ comment එක දාන්නේ වීඩියෝ එක මුලම.දෙවනි අක්කානම් තනිකරම තාත්තා තමයි ❤❤❤

  • @Selalabhimandra12347
    @Selalabhimandra12347 7 หลายเดือนก่อน +5

    11:42 බලන්න අනේ.. නෑවා විතරයි ඊයේ... 😂🤣

  • @piyumihathurushinga2858
    @piyumihathurushinga2858 7 หลายเดือนก่อน +10

    ලස්සනයි අක්කී ....රට අක්කීගේ අමුතු ලස්සනක් තියෙනවා . එක් නෙවෙයි සමාවෙන්න අක්කී චුටී කෝ කීයලා ඇහුවට... ආදරෙයී. ඔයාලාට. රට අක්කීට ගොඩක් ආදරෙයි ..❤❤❤❤

  • @ShaniNimesha-h7s
    @ShaniNimesha-h7s 6 วันที่ผ่านมา +1

    කුචී අක්කි තමයි . පවු හැබැයි නන්ගි .❤❤❤😂😊

    • @MagicCompass
      @MagicCompass  5 วันที่ผ่านมา

      ❤️😍😍❤️

  • @NATURE-ob4fx
    @NATURE-ob4fx 7 หลายเดือนก่อน +1

    5:44
    Meka noodle thambana wathura ekatama daala thambala kanne. Me dry karapu vegetables, meats thiyenne.😅

  • @rashmiwageesha1818
    @rashmiwageesha1818 7 หลายเดือนก่อน +3

    Challenge eka nm niyamai Akki...Kalin wage aimath digatama challenge genna hodeee...............

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน +1

      ❤️🥰🥰❤️

    • @sandamaludayanga7616
      @sandamaludayanga7616 6 หลายเดือนก่อน

      I want to by how much
      One pack

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 7 หลายเดือนก่อน +3

    Hemadama sathutin parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @SheZ_TV_3
    @SheZ_TV_3 7 หลายเดือนก่อน +6

    ආසාවෙන් බැලුවා සුපිරි වීඩියො එක❤

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 7 หลายเดือนก่อน +5

    අනේ ෂෝක් අනේ ❤️❤️ පුජා නම් මරු 💖💖 අම්බෝ මරු අනේ challenge එක නම් 😂😂😘

  • @AkDJ581
    @AkDJ581 7 หลายเดือนก่อน +6

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

  • @anjuanju814
    @anjuanju814 7 หลายเดือนก่อน +7

    hamadama wage ithin maru...patta kiyala thama kiyanna thiyenne ❤

  • @SenaliWijesoriya
    @SenaliWijesoriya 14 วันที่ผ่านมา +1

    මම නම ලස්සන පද්දන දොනි මම ඔය හතර ම එකට කෑවා පුදුම ආතල් බන් බුදු සරණයි🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😊

  • @niroshdissanayaka1976
    @niroshdissanayaka1976 5 หลายเดือนก่อน

    අනේ තව ramen challenge එකක් කරන්නකෝ please 😢

  • @mashihansika8913
    @mashihansika8913 7 หลายเดือนก่อน +8

    දාපු ගමන් බලන්න ආවා❤

  • @himaperera-q9b
    @himaperera-q9b 7 วันที่ผ่านมา

    Ghost paper nudless challenge ekak genna

  • @sldeepana6381
    @sldeepana6381 หลายเดือนก่อน +2

    අක්කේ අනේ ඔයාගෙ videos මරු අනේ❤ මං කියන්නෙ තව බිරියානි challenge, mix rice challenge,කොත්තු challenge මේ වගේ challenges අනිවාරෙන්ම ඕන.😊👍

    • @MagicCompass
      @MagicCompass  หลายเดือนก่อน +1

      ❤️🥰🥰🥰❤️

    • @sldeepana6381
      @sldeepana6381 หลายเดือนก่อน +1

      @@MagicCompass 😊❤

  • @tharangachamara1092
    @tharangachamara1092 หลายเดือนก่อน

    අයිස් කීම් චැටර්ජි එකක් දාන්න

  • @MihiriBuddhika
    @MihiriBuddhika 2 หลายเดือนก่อน +1

    Packet ekak kiyada

  • @malindusalinda5218b
    @malindusalinda5218b 7 หลายเดือนก่อน +2

    කුචිව දකින්න මම ආසයි

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน

      හම්බෙමු දවසක ❤️😍

  • @dilinidinethma6878
    @dilinidinethma6878 7 หลายเดือนก่อน +1

    ශෝයි ආදරෙයි ❤️❤️ චුට්ටා අක්කි නෑනි😥 හුම්

  • @MGDNilakshiNilakshi
    @MGDNilakshiNilakshi 3 หลายเดือนก่อน

    අනේ අපිටත් රාමෙන් ඕනෙ අපිත් ආසයි රාමෙන් කන්න 😊

  • @champikasudarshani6938
    @champikasudarshani6938 7 หลายเดือนก่อน +3

    අදත් සුපිරියක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd 7 หลายเดือนก่อน +94

    අපිත් රාමේන් කන්න ආසයි.තාම සෙට් උන්නැ.නංගිට කියලා රටින් ගෙන්න ගෙන.අපිට එවන්න.එහේ ලාබයි.අපි සල්ලි දෙන්නම්.❤❤

    • @ShalikaChandrasena
      @ShalikaChandrasena 7 หลายเดือนก่อน +6

      😊

    • @GamageGamage-r7t
      @GamageGamage-r7t 7 หลายเดือนก่อน +3

      ඔව් අප්පා 😢

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน +17

      WhatsApp - 0721444145

    • @asankaweerakoon7606
      @asankaweerakoon7606 7 หลายเดือนก่อน +3

      Ou eka podi paket ekk me nuwara 900i😢

    • @SheZ_TV_3
      @SheZ_TV_3 7 หลายเดือนก่อน +2

      ​@@MagicCompass akke matath😢

  • @Kusum-Alwis
    @Kusum-Alwis 7 หลายเดือนก่อน +1

    අක්කේ රාමෙන් පැකට් එකක් කීයද? ☺️☺️

  • @brols7718
    @brols7718 7 หลายเดือนก่อน +1

    පුජා ඉන්න නිසා තවත් ආසවෙන් විඩියො බලන්නෙ

  • @C.m-i5f
    @C.m-i5f 7 หลายเดือนก่อน +4

    Aya colour food challenge akak karannako heta ❤❤

  • @ruwinifurnishers
    @ruwinifurnishers 7 หลายเดือนก่อน +2

    Once 0 00 one. Pack
    One. Pack is how much

  • @fullmoon9886
    @fullmoon9886 20 วันที่ผ่านมา +1

    යශි නැන්දි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  19 วันที่ผ่านมา

      ❤️❤️🥰🥰🤗🤗

  • @ranjanigodege4009
    @ranjanigodege4009 7 หลายเดือนก่อน +3

    බුදු සරනයි සතුටින් ඉන්න ආදරෙයි

  • @anandaliyanage1475
    @anandaliyanage1475 4 หลายเดือนก่อน

    රාමෙන්❤❤❤❤❤❤❤❤

  • @Itz.rosh.
    @Itz.rosh. 7 หลายเดือนก่อน +2

  • @sanathgunathilaka7668
    @sanathgunathilaka7668 2 หลายเดือนก่อน +1

    සුපිරි

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @SkS-e1f
    @SkS-e1f 7 หลายเดือนก่อน +2

    අනේ මමත් රාමේන් කන්න ආසයි😢
    කාලම නෑ රාමේන්

  • @hubbybubby
    @hubbybubby 7 หลายเดือนก่อน +2

    Ada challenge eka Maru.
    API athaL eke imuuuuuu ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน

      ❤️❤️🥰🥰❤️❤️

  • @malifdo3100
    @malifdo3100 7 หลายเดือนก่อน +1

    ❤😊mama oyalage hard fan kenek❤ane maru oyala mama harima asawen balan inne oyala vedio ekak upload karanakan❤😊godak durata kaama kanneth oyala kama kana vedio ekak balana gaman😅😊❤digatama rasa rasa vedios karandooo mama balan innawa❤❤❤

  • @Swethakeshiniscraziness
    @Swethakeshiniscraziness 4 หลายเดือนก่อน

    Matat asai ramen challenge ekak kuchi akkit eka karana 😊🤪

  • @ResheekaBandara
    @ResheekaBandara 7 หลายเดือนก่อน

    Aneeee shoke ❤🎉 rata akki maru...eya inna nisa thawath godak asawen videos balanawa 🥰😘❤️

  • @Slsongs565
    @Slsongs565 7 หลายเดือนก่อน

    සුද්දී නංගි නන් මරු. ජය වේවා. 💪💪

  • @piyuminipunika-ux6ku
    @piyuminipunika-ux6ku 7 หลายเดือนก่อน

    අනිත් අක්කාව තියා ගන්නකෝ..😢❤

  • @SanathThushara-i7x
    @SanathThushara-i7x 13 วันที่ผ่านมา

    කියද රාමෙන් ඔය පැකට් එකක් අක්කි අයියෙ

  • @AchiniImesha-o8h
    @AchiniImesha-o8h 7 หลายเดือนก่อน

    Akkige loku nangi shoii ane kawadda aye eya yanne mn eya giyapara awa video ekai yana ekai dekama baluwa mt dn thami therenne paule ayagen athwena eka monatharam dukadda kiyala

  • @Shakyavidios619
    @Shakyavidios619 7 หลายเดือนก่อน

    Ane mata harima sathutui math kiuwa chalange ekak karanna kiyala .....❤rata akkage hinawa.....😊❤chuttath mathak kala kiyanna...adalei hamadamath......😊😊😊😊❤

  • @sithmiFernando-f3m
    @sithmiFernando-f3m 22 วันที่ผ่านมา +1

    Kuchi akka thamyi winner

    • @MagicCompass
      @MagicCompass  22 วันที่ผ่านมา

      ❤️😍❤️

  • @lithummethsika4714
    @lithummethsika4714 6 หลายเดือนก่อน +1

    Sea food tika thambanakota dana on

  • @user-ds4do2kn8o
    @user-ds4do2kn8o 7 หลายเดือนก่อน +3

    😂😊😅😮❤

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน +1

      ❤️❤️😍😍

  • @ImalkiKavindya-u2d
    @ImalkiKavindya-u2d หลายเดือนก่อน +1

    කුචි

  • @nimalbandara7197
    @nimalbandara7197 7 หลายเดือนก่อน +2

    😊😊😊😊

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน

      😍😍😍

  • @kasunmadhusanka6242
    @kasunmadhusanka6242 7 หลายเดือนก่อน +1

    Ramen wala warga mila dannako

  • @yakagamingpro
    @yakagamingpro 9 วันที่ผ่านมา

    ගන්න ඕනා රාමෙන් කීයද 😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤

  • @dinukarajapaksha1513
    @dinukarajapaksha1513 7 หลายเดือนก่อน +1

    ඔයාලගේ වීඩියෝ මරු අනේ

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน

      ❤️🥰❤️

  • @sandaligirl
    @sandaligirl 7 หลายเดือนก่อน

    මිල ගනම් කොහොමද පල්ලහැ comment එකේම දාන්න 😊❤

  • @NishanthakumaraNishanthaku-j2l
    @NishanthakumaraNishanthaku-j2l 7 หลายเดือนก่อน +3

    Kochchi kana ekak

  • @ruwinifurnishers
    @ruwinifurnishers 7 หลายเดือนก่อน +1

    I. Want to by

  • @iEntertainmen
    @iEntertainmen 7 หลายเดือนก่อน +5

    අදත් සුපිරියක්🤩

  • @ImashaHansani-x1b
    @ImashaHansani-x1b 7 หลายเดือนก่อน +1

    Adath maru aiya akkala denna adarei hamadama ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් ❤️🥰❤️

  • @ErangaEdirisinghe-xb8uh
    @ErangaEdirisinghe-xb8uh 7 หลายเดือนก่อน +1

    Kanna ආසාවෙන් inna kemak. Thama kanna beri una

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน

      🥰❤️🥰

  • @PunsaraIshini
    @PunsaraIshini 7 หลายเดือนก่อน +2

    කුචි අක්කා ❤

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน

      🥰❤️🥰

  • @kithumfernando6315
    @kithumfernando6315 7 หลายเดือนก่อน +2

    I love you Akka and aiya ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน

      Love you too 🥰❤️🥰

  • @ThilinaDilshan-m6z
    @ThilinaDilshan-m6z 5 หลายเดือนก่อน +1

    Oyalagen ramen ganna ona whatsapp nb ekak dennako akke😊

  • @SLASHGIRL
    @SLASHGIRL 4 หลายเดือนก่อน

    අනේ රට අක්කිට channel එකක් කරන්න කියන්නකෝ

  • @hansikasandeepani246
    @hansikasandeepani246 7 หลายเดือนก่อน

    Adeee asama widihe video ekak maruu😍😍😍😍😋❤️

  • @Tharanya..Dulmini..
    @Tharanya..Dulmini.. 7 หลายเดือนก่อน +1

    Kohomada aneeh mawa mathakada❤😢

  • @prasaddammika9940
    @prasaddammika9940 7 หลายเดือนก่อน

    චිත්‍ර අදින chaleng එකක් කරන්න😊

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 7 หลายเดือนก่อน +5

    ශෝක්,
    🔥🔥🔥♥️♥️

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน

      🙌🙌😍🥰❤️

  • @Naditharuna
    @Naditharuna 5 หลายเดือนก่อน

    මටත් රාමේන් එකක් ගේන්නගන්න බරිවේයිද ඔයාලාරමේන් කීයටද විකුනන්නේ

  • @malipathirana6033
    @malipathirana6033 7 หลายเดือนก่อน

    රට අක්කිගේ විස්තර පොඩ්ඩ්ක් කියන්නකෝ නම මොකක්ද කොහෙද ඉන්න රට වගේ ටිකක් ❤

  • @user-ds4do2kn8o
    @user-ds4do2kn8o 7 หลายเดือนก่อน +2

    ❤😂🎉😢😮😅😊

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน

      ❤️❤️😍😍

  • @LakshmanSenadira-sc2kf
    @LakshmanSenadira-sc2kf 18 วันที่ผ่านมา +2

    ❤නියමයි❤😢😢😢😢😢😮😮😮😮😅😅😅😅😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉

    • @MagicCompass
      @MagicCompass  18 วันที่ผ่านมา

      😍😍❤️❤️🥰🥰

  • @roopikachathu9434
    @roopikachathu9434 3 หลายเดือนก่อน

    පවුලේ කට්ටියත් එක්ක කරන්නකෝ😢

  • @musicdragonofficial
    @musicdragonofficial 7 หลายเดือนก่อน +1

    රාමනායක චැලේන්ජ්

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน +1

      😆😆😆😆

  • @prasilawijesekara3731
    @prasilawijesekara3731 7 หลายเดือนก่อน

    Oka denna thibbe toothpic eken kanna..😅 me gemath hodai ithin...nanagita aththatama oya konde gatagahaganna thibba.hair style ekath wenas kala num hodai..hamadama ohommamai...😢😮

  • @mcdilhani6375
    @mcdilhani6375 7 หลายเดือนก่อน +5

    අයියේ මන් මැසෙජ් එකක් දැම්මා බලනකෝ නම්බර් ඒකට

    • @nimshantharuka5663
      @nimshantharuka5663 7 หลายเดือนก่อน

      මොකද්ද නම්බර් එක අනේ කියන්නකෝ😢

  • @sandyakumari9607
    @sandyakumari9607 7 หลายเดือนก่อน

    Ane akki matath one ramen

  • @SewminiMaheshika
    @SewminiMaheshika 7 หลายเดือนก่อน

    Me eka pack ekak kiyak wenawada

  • @kavibro3283
    @kavibro3283 7 หลายเดือนก่อน

    මචන් අර අන්තිම ටිකේ ඇගිලි & හැන්ද ලෙවකන එකටනම් රාමෙන් එකත් අප්පිරිය උනා.ඊයා...

  • @ChandrakanthiDasanayaka
    @ChandrakanthiDasanayaka 6 หลายเดือนก่อน

    Ana akka 😂 nilpata aka ona

  • @MauriDilrukshi-m8m
    @MauriDilrukshi-m8m 7 หลายเดือนก่อน

    ඔයාලා ආයෙ මෙහෙ එනවද😊

  • @collection774
    @collection774 7 หลายเดือนก่อน

    Mru app🤗 digatama challenge karanna

  • @DammikaNiroshan-l3h
    @DammikaNiroshan-l3h 22 วันที่ผ่านมา +1

    අනේ මම තාම රාමේන් කාලා නෑ ඔයලා ගාව නැද්ද

    • @MagicCompass
      @MagicCompass  22 วันที่ผ่านมา

      ඉවරයි අනේ දැන් කරන්නෑ

  • @Dalanitarka
    @Dalanitarka 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน

      ❤️🥰❤️

  • @NiroshaKumuduni-i1s
    @NiroshaKumuduni-i1s 4 หลายเดือนก่อน

    උජ

  • @BuddikaWekubhura-uj3ik
    @BuddikaWekubhura-uj3ik 7 หลายเดือนก่อน

    මගුල කෝ චුට්ටා😢😢😢😢

  • @NimeshSandaruwan-di4zw
    @NimeshSandaruwan-di4zw 5 หลายเดือนก่อน

    කුව් කුව්

  • @madukasadaruwani3382
    @madukasadaruwani3382 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤mare maru

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน

      🥰❤️❤️🥰

  • @sineshaajani9475
    @sineshaajani9475 7 หลายเดือนก่อน

    Ramen price kohomada

  • @sarasideeshana6253
    @sarasideeshana6253 6 หลายเดือนก่อน

    Kuchi dinna ❤❤

  • @priyangava8340
    @priyangava8340 7 หลายเดือนก่อน

    අක්කි ඔයා දැන් ගොඩක් මහතයි.
    ආතල් එකේ ඉන්ඩ ගිහින් ලෙඩ හදා ගන්ඩ එපා. ආතල් එක කෙටියි. පොඩි කාලේ කාලේ කෑම මැජික් වුන අයත් මෙහම කනවා කියලා අහලා තියනවා. ඔයාට දීර්ග ආයුෂ පතනවා.

  • @SadiniFernando-e2o
    @SadiniFernando-e2o 7 หลายเดือนก่อน

    Mama thama mulinma baluwe ❤❤❤ agareyi akkala denna ❤❤ ayiya ❤❤❤

  • @GayaniMalsha-xi7fs
    @GayaniMalsha-xi7fs 6 หลายเดือนก่อน

    Nutella knna asai eth gnm wedi.😢

  • @DilushaJayanidu-c5x
    @DilushaJayanidu-c5x 7 หลายเดือนก่อน +1

    Niyamayi ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน

      ❤️❤️🥰🥰❤️❤️

  • @ChandrakanthiDasanayaka
    @ChandrakanthiDasanayaka 6 หลายเดือนก่อน

    Keyakkda Akka
    😂

  • @arushikahettiarachchi105
    @arushikahettiarachchi105 7 หลายเดือนก่อน

    Maru thun dena ekathu wela innneee... athalma thama ithin.....😅😅

  • @thushanimadubashini1633
    @thushanimadubashini1633 7 หลายเดือนก่อน

    Akki apitath ganna පුළුවන් da

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน

      ow, Whatsapp 0721444145