හෙළ රැවුලගෙ හික් ගෑවෙන කෑම | Extremely Spicy Food | Hela Rawulage Katagasma | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • හෙළ රැවුලගෙ කට ගැස්ම කිව්වම නොදන්න කෙනෙක් මාතර නැතුව ඇති. ඔන්න අපිත් ගියා මාතරට මේ හෙළ රැවුලගෙ කටගැස්ම හොයාගෙන.
    Pasta kottu - 1250/=
    Remix kottu - 1400/=
    Biriyani - 1100/=
    Sweet Chili Ramen (Full) - 1900/=
    Cheese Boom (Half) - 1900/=
    Choco Ra Ra - 2500/=
    Contact No - 0703911078
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / magic_compass
    / kuchiandbuchi
    ----------
    FOLLOW US ON TIKTOK
    / kuchi_and_buchi
    ----------
    THANK YOU!
    #vlog #food #restaurant
    magic compass,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel girl,travel couple,food couple,food girl,ceylon,village food,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Sinhala food,Village food,budget,Ramen,Mathara,Hela Rawulage Katagasma,Hela rawula,Hela raula,Spicy Food,Choco Ramen,Chocolate Ramen,Kottu,Biriyani,Pasta Kottu,Cheese Ramen

ความคิดเห็น • 502

  • @chamiladilrangi5428
    @chamiladilrangi5428 ปีที่แล้ว +52

    මාත් කාලා තියේ රැවුලගෙ කඩෙන්.ගැබිනි මවුවරුන්ට නොමිලේ දෙන කෑම මුලින්ම ඩිලිවරි කරේ අයියා මට තමයි.මට 2 වෙනි බබා හම්බෙන්න ඉද්දි ගියාමත් මට නොමිලේ කෑම එකක් දුන්නා.birthday එකට රයිස් එකක් කන්න voucher එකක් දුන්නා අයියා.හරිම හිත හොද අයියා කෙනෙක්.දිනෙන් දින දියුණු වෙන්න ඕන අයියගෙ ව්‍යාපාරය.ඒ වගේම කෑමත් හරිම රසයි පිරිසිදුයි

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +4

      සුපිරි වැඩක් සිරාවටම 😍❤️❤️😍

  • @heeshankaveesha
    @heeshankaveesha ปีที่แล้ว +3

    හෙළ රැවුලාගෙ කටගැස්ම තමා අපේ favorite ම 😍❤

  • @LakshanShashika
    @LakshanShashika ปีที่แล้ว +2

    මාතර බ්‍රෑන්ඩ් එකක් .මාතර ගැම්ම .මාතර අපි

  • @dilinichathurika2101
    @dilinichathurika2101 11 หลายเดือนก่อน

    අනේ ග්‍රොසරි ශොපින් වීඩියෝ එකක් දාන්නකො😊😊😊❤

  • @tharuwarnakulasuriya9029
    @tharuwarnakulasuriya9029 ปีที่แล้ว +1

    Adarai godak dannatama.budu saranai

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @Nadeeshani-Dilrukshi.
    @Nadeeshani-Dilrukshi. ปีที่แล้ว +122

    හෙල රැවුලගෙ කට ගැස්ම කියන්නෙ ගෙවන ගානට සාදාරන විදියට කෑම එක දෙන , පිරිසිදුව තියෙන සුපිරිම තැනක්. මාතර ගැම්මක් තමයි ඉතින් ❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ❤️❤️😍😍❤️❤️

  • @helarawula
    @helarawula ปีที่แล้ว +203

    ❤😊 ඔයාලව මුලින් ම දන්නෙ කුචි බුචි කියලනේ. මැජික් කම්පස් කියල දන්නෙ පස්සෙදි. ගොඩක් කල් ඉඳින් ඔයාල දෙන්නගෙ වීඩියෝ බලන්නෙ. ඇත්තෙන්ම මාර interesting ඒවා. ෆුඩ් රිවීව්ස් කරනගමන් ඔයාලා කරන වීඩියෝ එකක් බලන්න ඇත්තටම කිසිම බෝරින් එකක් නෑ. තව කොච්චර ෆුඩ් රීවිව් කරන අය හිටියත් ඒ අතරින් interesting ම කපල් එකක් ඔයාලා. ට්‍රැවල් කරනගමන් ඔයාලා ෆුඩ් රීවිව්ස් කරන එක තවත් interesting. ඔයාලගෙ බලපුනැති වීඩියෝ එකක් නැති තරම්. 😍 ඔයාලා අපේ අවන්හලට පැමිණීම ගැන ගොඩක් ම සතුටුයි. ඒ වගේ ම අපේ අවන්හල ගැන ලබාදුන්න විස්තර ගැනත් ස්තූතිවන්ත වෙන්න ඕන. මම මීට අවුරුදු හතරකට කලින් මේ අවන්හල පටන්ගත්තෙ ඇත්තෙන්ම ජනතාව අතර තියෙන රසයට වඩා වෙනස් රසයකින් කෑම ලබාදෙන අරමුණකින්. ඒ ගැන ඔයාලා වීඩියෝ එකේ පැහැදිලිව ම සඳහන් කිරීම ගැනත් ගොඩක් ස්තූතියි. වෙනස් රසයකට කෑම ලබාදෙන එක මගේ අදහසක්. ඒ වගේ ම ඒක අදවෙද්දි සාර්ථක වෙලා තියනවා. දැනට මම හදලා තියෙන ..menu එකේ හැම කෑම එකක් ම වෙනස් රසවලින් සකස් කර තිබෙන්නෙ ඒ නිසාමයි. ඒ වගේ ම ඉදිරියටත් එලෙසම විවිධ රසයන්ගෙන් යුක්තව කෑම ලබාදීමට තමයි කටයුතු කරන්නෙ. ❤ ඉදිරියේදි හඳුන්වාදීමට නියමිතව තව කෑම වර්ග තිබෙනවා. දිගටම මා එය සිදුකරනවා. එවැනි හඳුන්වාදීමේ අවස්ථාවකට ඔබ දෙදෙනාටත් ආරාධනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා😊. ඔබ දෙපළගේ ඉදිරි වැඩ කටයුතු කරගෙන ආව වගේ ම ඉදිරියටත් ඉතා සාර්ථකත්වයට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තූතියි සහෝදරයා සහෝදරිය 😍🥰💙

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 ปีที่แล้ว +6

      ගැබිණි මව්වරුන්ට කෑම නොමිලේ ලබා දීම අගය කරනවා අයියේ❤මම කළුතර කෙනෙක් ඒත් දවසක එනවා 😊

    • @shyaminijayasundara5901
      @shyaminijayasundara5901 ปีที่แล้ว +2

      Congratulations tharanga harima sathutui 😍 me video eka balanna asawen hitiye.

    • @manodyathisara-co9rg
      @manodyathisara-co9rg ปีที่แล้ว +3

      දවසක එනව අපි දෙනියායෙ අපි එනව අනිවාර්යයෙන්

    • @dilenakallapatha8132
      @dilenakallapatha8132 ปีที่แล้ว +1

      Niwaduwak hambuna gaman anwa..api mirissen

    • @helarawula
      @helarawula ปีที่แล้ว +1

      @@shyaminijayasundara5901❤ආදරෙයි බං❤

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka ปีที่แล้ว +9

    හෙළරැවුලා ඔයා දැන් ඉඩකඩ තියෙන තැනකට යන්න කාලෙ හරි. මෙතන තියෙන එකම අඩු පාඩුව Parking

  • @sadeeyau4380
    @sadeeyau4380 ปีที่แล้ว +55

    ඔයාලා එදා ඉදන් කරපු food review වලින් අද මේ දාපු video එක බලද්දි හිතෙනවා මේක තමයි හොඳම කෑම කඩේ කියලා. ඔයාලා කරපු හොඳම Review එක මේක.මරු ❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍❤️❤️🙏🙏😍❤️🙏

  • @jagathkumara5362
    @jagathkumara5362 9 หลายเดือนก่อน +7

    ඔයාලා මෙච්චර කාලෙකට කාපු කඩවල් වල price එක්ක බලද්දි මේක තමා price එකට හොදටම සාධාරණයක් වෙන විදිහට කෑම හම්බවෙන එකම කඩෙ♥️

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 ปีที่แล้ว +13

    කෝ කුචිගෙ අම්මයි තාත්තයි චුට්ටයි එයාලා එක්ක විඩියෝ එකක් අරන් එන්නකෝ 😢😢😢

  • @Dilshaneranga1
    @Dilshaneranga1 ปีที่แล้ว +77

    වීඩියෝ බලන ඔයාලගෙ ඉල්ලීම නිසාම එයාල හොයාගෙන ඇවිත් කරපු වීඩියෝ එකක් මේක. ඉතින් වීඩියෝ එක කරපු ඔයාලට වගේම වීඩියෝ බලන, කමෙන්ට් කරන ඔයාල හැමෝටම ගොඩාක් ස්තූතියි. වීඩියෝ එක පට්ට ❤️😍

  • @HelloExplorersLK
    @HelloExplorersLK ปีที่แล้ว +14

    ඒක හරි.. Spicy කියන්නේ addict වෙන දෙයක් තමයි ,සුද්දෙක්ට spicy පුරුදු කරා අපි.. උට දැන් සැර නැතුව බෑලූ.. 😂😅🌶️🌶️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      හම්බෝ.... සුද්දා නෙවෙයි රත්තා කියලා කියන්න වෙන්නෙ පොරට දැන් එහෙනම්. සැර කාලම රතු වෙලා ඇති. 😃😃😃

  • @thilininimeshi
    @thilininimeshi ปีที่แล้ว +6

    මටත් කටක් ඕන 🥰🥰

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      එකට දෙන්නම්කො දහයක්. 😍❤️

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +5

    බල බල ඉදපු වීඩියෝ එක . My work place ( 2022) 🥰🥰🥰🥰🥰

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      අඩේ සිරාවට? ❤️😍❤️

  • @DenuwanJayasinghe-d9g
    @DenuwanJayasinghe-d9g ปีที่แล้ว +3

    අක්කි පුකෙනුත් දුම් යනවද 🥰

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +22

    18:15 සමහර දුර බැහැර ගැබිනි මාතාවන්ට කටගැස්මෙන් කෑම එකක් ඔනි උනොත් අනිවාර්යයෙන් සදරු අයියා ( රැවුලා ) ලංකාවේ ඕනිම තැනකට උනත් කෑම එකක් නොමිලේම යවනවා ..
    අත්දැකීමෙන් මම එ ගැන දන්නවා .. ❤️🙏

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      අඩේ... ඒක මාරයි ඈ. ❤️😍😍❤️

    • @helarawula
      @helarawula ปีที่แล้ว +2

      ස්තුති සහෝදරිය මේ නිහතමානී ඇගයීමට මේ තමයි අපේ එකම හයිය❤

    • @dhasuniwijesingha3481
      @dhasuniwijesingha3481 ปีที่แล้ว

      Ane math onee asai mth pregnant Loku udauwak puluwan nm

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +45

    *_හෙළ රවුලාගේ කටගැස්ම කෑම පිස්සුක්‌ ගැම්මක් 🤘🏻😋 දැක්කත් බඩ පිරෙනවා ☺️❤️_*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️❤️😍😍❤️❤️

  • @Kavindu455
    @Kavindu455 ปีที่แล้ว +39

    ගෙවාපු vlog වලින් හොඳම vlog එක තමා මේක...😍 දකුණෙත් "මාතර" කියන්නේ කොහොමත් ගැම්මක්...😌♥️💫

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 ปีที่แล้ว +16

    හෙල රැව්ල කියන්නේ වෙනමම බ්‍රෑන්ඩ් එකක්.😍❤️..දයිය lover අපිටම කියාපු තැන..හොරාට මාතර අපු ගමන් නේද.බි.ක අපු ගමන්..

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      හෙ හේ.... හොරාට නෙවෙයි දෙයියනෙ ඉතින් ආවෙ. ☺️☺️☺️☺️😍❤️😍

  • @koreanStudy815
    @koreanStudy815 ปีที่แล้ว +7

    ❤ මාතරින් කන්න ආසම කෑම කඩේ රැවුලගෙ එකෙන් තමයි ......

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ❤️❤️❤️😍😍😍

  • @geethmiperera4277
    @geethmiperera4277 ปีที่แล้ว +11

    ගෙවන ගානට උපරිම සාධාරණයක් කරන රසට සැරට කෑම දීපු තැනක්. මාතර ඉදපු කාලේ මෙතනින් නිතරම රයිස් කොත්තු බිරියානි කාපු ෆුඩී කෙනෙක් මාත්❤️✌️ ආයේ ළඟදිම එනවෝ👊

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️❤️😍😍❤️❤️❤️

  • @nadeeranadeera-tu7mu
    @nadeeranadeera-tu7mu ปีที่แล้ว +1

    Ammo oyala denna kana vidiha dakkama matath bada gini

  • @gayanimadurika5570
    @gayanimadurika5570 ปีที่แล้ว +7

    අපි පුලුවන් හැමවෙලේම යන කෑම කඩයක් සඳරු අයියගෙ හෙළ රැවුලගෙ කටගැස්ම. මේක දානකන් බලාගෙන ඉදපු වීඩියෝ එකක්

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍

  • @prabanidewdini2023
    @prabanidewdini2023 ปีที่แล้ว +5

    මාය් bf ඔය සැර රාමෙන් එක කලා අඩ අඩ ආවේ 😅

  • @shanikaudayangani-mp5yu
    @shanikaudayangani-mp5yu ปีที่แล้ว +1

    කිරිබත්ගොඩ කල ලයිට් එක ගාව
    Rio ice cream කියලා කඩයක් තියෙනවා අනේ ඒකේ video එකක් කරන්නකෝ🥺😊

  • @ThilinisKitchen
    @ThilinisKitchen ปีที่แล้ว +22

    හෙල රැවුල කියන්නෙ අපේ favorite ප්ලේස් එක. ආයි කියන්න දෙයක් නෑ ඉතින් එක පාරක් කාපු අය ආයි නොගිහින් ඉන්නෑ 😋😋😋

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😍😍❤️❤️😍😍

  • @upamaliadm4807
    @upamaliadm4807 ปีที่แล้ว +10

    අපිත් නිතරම යනවා කෑම කන්න.මාර රසයි රාමෙන් එක.🔥🔥🔥🔥

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️😍❤️❤️

  • @kimtaeshi3745
    @kimtaeshi3745 ปีที่แล้ว +10

    ඔයාල දෙන්න කන විදිහට මගෙ කටටත් කෙල උනනව . හැමදාමත් වගේ ආදරෙයි දෙන්නටම ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි ගොඩම ගොඩාක් ❤️❤️😍😍

  • @tharushihansika437
    @tharushihansika437 ปีที่แล้ว +4

    දානකම් බලන් හිටපුම විඩියෝ එක😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @nadeekasamanmalee235
    @nadeekasamanmalee235 ปีที่แล้ว +8

    අම්මෝ හෙළ රැවුලගෙ කෑම නම් පිස්සුවක්.. ❤❤❤ ඇබ්බැහියක් ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️😍❤️😍❤️😍

  • @buddhimethsarani1641
    @buddhimethsarani1641 ปีที่แล้ว +12

    අම්මෝ ඔයාලා ආවද.. හෙල රැවුලාගේ කෑම වලට ගහන්න කෑමක් නෑ. මේ මාතර.. 💪💪... cheese raamen eka patta... spicy raamen eka 😋😋😋... මාතර 💪💪❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      සිරාවට 😍😍❤️❤️😍😍

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm ปีที่แล้ว +5

    Chocolate ramen එකට නම් ආසා හිතුනා🥺😘❤ කාලා බීල සතුටින් ඉන්න ඕනෙ හොදේ

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍❤️❤️😘😘

  • @nethminishara6149
    @nethminishara6149 ปีที่แล้ว +4

    අනේ මාතරට ඇවිත් නෙ අපිත් මාතර ලගටම ඇවිත්

  • @sakuwijesinghe8392
    @sakuwijesinghe8392 ปีที่แล้ว +4

    ඉස්සර ඉදන් මම ඔයාලගේ videos බලනවා.මට තාම මතකයි ඔයාලා 10k ගනිපු දවසේ අයියා සතුටු වුණ විදිය.ඇත්‍තටම මට හරිම සතුටුයි ඔයාලා මේ ආපූ ගමන ගැන..

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට ❤️😍❤️😍

  • @Shethukae5274
    @Shethukae5274 ปีที่แล้ว +6

    මීට මාස කිහිපයකට පෙර මං request කරපු video එකක් ❤

  • @sanduniranaweera9633
    @sanduniranaweera9633 ปีที่แล้ว +7

    හෙළ රැව්ලා කියන්නෙ නම් පිස්සුවක් 😍 yummy 😋

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +7

    කුචීට ඇඬුනා කියන්නෙ සැර ගැන හොඳ අදහසක් ගන්න සංඥාවක්. චොක්ලට් රාමෙන් එක සුපිරියක් වගේ

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      හෙ හේ... සැර මීටරයක් විදියට පාවිච්චි කරන්න පුලුවන්. 😃😃😃

    • @MJJNamalDias
      @MJJNamalDias ปีที่แล้ว

      @@MagicCompass සැර මීටරයක් 😁❤️👍

  • @kariyawasamsusani7778
    @kariyawasamsusani7778 10 หลายเดือนก่อน +1

    ඔයා අපේ ගමේ තියෙන තියෙන කෑම කඩේ.නියම සැර තියෙන්නෙ

    • @MagicCompass
      @MagicCompass  10 หลายเดือนก่อน

      ❤️😍❤️😍

  • @amilasrajapaksha
    @amilasrajapaksha ปีที่แล้ว +5

    මාතර හෙළ රැව්ලයි කට ගැස්ම❤️

  • @PunsaraIshini
    @PunsaraIshini ปีที่แล้ว +1

    Hii akka and ayya😊

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 ปีที่แล้ว +5

    අම්බෝ ඒ කෑම ටික දැක්කම කටට කෙල ඉනුවා🤤😋🤭

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ☺️☺️☺️😍❤️

  • @harshanaweendra1155
    @harshanaweendra1155 ปีที่แล้ว +2

    Kuchi akki kawdda aiyath ekka free rice eka kanne.

  • @madhuwanthigamage-md3xp
    @madhuwanthigamage-md3xp ปีที่แล้ว +2

    මග බලන් හිටපු වීඩියෝ එකක්

  • @manojJeewan-is1kz
    @manojJeewan-is1kz 11 หลายเดือนก่อน +1

    Weligama mariyat hotel eke vidiyo ekak karannako

  • @RansaraSandaruwan
    @RansaraSandaruwan ปีที่แล้ว +5

    කාලා කනෙන් දුම්නැත්තම් වැඩක් නැ 😍😍😍🥺🥺❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😃😃☺️☺️😍❤️😍

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 ปีที่แล้ว +5

    😮ඔච්චර කන්න බඩේ ඉඩ තියෙනවාද මං අහන්නෙ.😮. මොනවා උනත් මං ආසම ඩබල.❤❤❤❤.ආදරෙයි හැමදාම .❤❤❤❤❤😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

    • @susirakavishka9241
      @susirakavishka9241 ปีที่แล้ว

      මෙයාලට මේ පෝශන් නම්.තනියමම කන්න අමාරුයි
      පැය ගානක් යන්න ඇති. අනේ මට ආසයී මේ දෙන්නා එක්ක කෑමකට යන්න

  • @ishadimagallagoda5356
    @ishadimagallagoda5356 ปีที่แล้ว +4

    Video 1 lassanai akki &aiya ♥️
    Oyala aayeth me restaurant 1ta yanawanan mix rice ekath aniwaren try karala balanna eeka supirii♥👌

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️😍❤️❤️

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 ปีที่แล้ว +7

    දකුණේ කෑම දැක්කත් ආසයි අයියේ වැඩිපුරම කෑවේ අක්කා නේද ❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      අක්කා අධික සැර කෑවා... මන් අඩු සැර කෑවා. 😃😃😍

    • @susirakavishka9241
      @susirakavishka9241 ปีที่แล้ว

      ඔයත් ඇවිත් කාලා බලන්න හැබයී ඇබ්බැහිවෙන සුළුයී

  • @pomudipomudi7618
    @pomudipomudi7618 ปีที่แล้ว +3

    මාතර ❤️

  • @aboodkfawin9807
    @aboodkfawin9807 ปีที่แล้ว +1

    Me taran amaruwen pereta kamain kanne ai

  • @sajanishashikala1731
    @sajanishashikala1731 ปีที่แล้ว +4

    අනේ අක්කල මාතරට ආව නේ එහෙනම් 😍😍

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 ปีที่แล้ว +4

    😮😮ammo e kaama tika nam pissuwak appa math pizza kana gaman video eka baluwe❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😍😍❤️❤️😍😍

  • @TAKASHI_NVR_DIE
    @TAKASHI_NVR_DIE ปีที่แล้ว +1

    ඒක කියනතරම් පිස්සුවක්ද?😮

  • @NimasCreations
    @NimasCreations ปีที่แล้ว +1

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @Hashini9876
    @Hashini9876 ปีที่แล้ว +3

    යේඒ 😁😁 කීප සැරයක්ම එන්න කියලා කියපු තැනක් ඔයාලා මාතර බිකට ආපු වෙලාවේ ගියා කිව්වම වීඩියෝ එක දානකම් බලන් හිටියේ කොහොමද කුචී අක්කියෝ මරැ නේද ♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      සුපිරියක් ❤️😍❤️

  • @RajikaRaju-ej7zz
    @RajikaRaju-ej7zz ปีที่แล้ว +2

    අනේ ඇත්තටම මන් තරම් ඔයාලගෙ වීඩියෝස් බලන කෙනෙක් නැතිව ඇති..මම හැමදාම හවසට වැඩ ඉවරවෙලා ඇවිත් කෑම කන්නේ ඔයාලගෙ වීඩියෝ එකක් බලන ගමන්මයි..දැන් හැම එකම බලලා බලන්න වීඩීයො නෑ ඒත් බලපුවම ආයෙ ආයේ බලබල කනවා❤❤අනේ ඇත්තමයි ලන්කාවට ආව ගමන් යනවා ඔයාලා ගිය තැන් වලින් කීපයකටහරි 💛💛 දිගටම වීඩියෝස් කරන්න මන් දැකපු ලස්සනම ෆුඩ් රිවීව් කරන්නෙ ඔයාලා දෙන්නා❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ඒ වගේම මේ අගය කිරීමට ❤️😍🙏❤️😍🙏

  • @saduniuthpala5325
    @saduniuthpala5325 ปีที่แล้ว +1

    ගාල්ලෙ කලුවැල්ල පාරේ korean good අලුතින් දාපු shop එකක් තියෙනවා ඒකෙත් vlog එකක් දෙන්නකෝ price එක්ක 🥺❤️

  • @SachiJayawardana
    @SachiJayawardana ปีที่แล้ว +1

    දානකන් බලන් හිටපූ විඩීයෝ එකක් හෙල රැවුලගේ කටගැස්ම ගැම්මක් තමයි

  • @Chamodya2024
    @Chamodya2024 7 หลายเดือนก่อน

    ඔයාලා ඔච්චර කෑම එකවර කන්නෙ කොහොමද😢

  • @sadaliapsara948
    @sadaliapsara948 ปีที่แล้ว +1

    වරකාපොල චයිනිස් එකටත් එන්ඩෝ 😁

  • @nilanthaweerasingha247
    @nilanthaweerasingha247 ปีที่แล้ว +2

    මමත් මාතර ගියොත් කෑම බීම කන්න ඉන්නේ රස පාට අසා හිතුනා තැන්ක්ස් දෙන්නටම ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @chanugajanadeeth1730
    @chanugajanadeeth1730 ปีที่แล้ว +2

    Idiriyata pizza hut ,dominos,kfc ,burger king wage shop wala kama walath video gennakoo😊😊..ada video ekath lassanayi❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @pramudhithamihiran1144
    @pramudhithamihiran1144 ปีที่แล้ว +4

    නියම සැරට රසට කෑම කන්නනම් ඉතින් දකුණටම එන්න ඕන😌❤️

  • @Lokasawariya1
    @Lokasawariya1 ปีที่แล้ว +1

    මතකද itn eke කොරෝන කාලේ ගෙදර සිටිනු කියලා එකක් කර අව්රුදු 3 පස්සෙත් බැලුවො

  • @surangadinukan2869
    @surangadinukan2869 ปีที่แล้ว

    මුගේ කියවිල්ල තමා එපා වෙන්නෙ.

  • @kaushanpraviska8281
    @kaushanpraviska8281 ปีที่แล้ว +3

    Maka video aka anskam baln hitaeaya aya koo 😍

  • @insu-xm8oe
    @insu-xm8oe ปีที่แล้ว +1

    කෙල ගිල ගිල මුලු වීඩියෝ එකම බැලුවේ ❤❤

  • @රශ්මිරශ්මි-ච4ට
    @රශ්මිරශ්මි-ච4ට ปีที่แล้ว +4

    ආදරෙයි අනේ💞💞 මන් ආසම තැනක් දැන් වෙන තැනකට ගෙනිච්චද කොහෙද

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      හෑ සිරාවට? එහෙම ආරංචියක් ආවෙ නෑනෙ. හොයලා බලන්න ඕනේ.
      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

    • @amilasrajapaksha
      @amilasrajapaksha ปีที่แล้ว +1

      නැ නැ ගෙනිච්චේ නැ තිබුනු තැනමයි තාම.

    • @රශ්මිරශ්මි-ච4ට
      @රශ්මිරශ්මි-ච4ට ปีที่แล้ว +1

      ඇර කැම්පස් එක ලගට ගෙනියනව කියල විඩියො එකක් දැක්ක. . එ අයිය දල තියනව. එමද... එනම් තාම එතනමද.

  • @madushikalakmali7906
    @madushikalakmali7906 ปีที่แล้ว +1

    Videos baladdinam asa hithenava akkitai ayyatai.e vagema oyala kana vidihata apitath asa hithenava.eth akke matA bayath hithenava oye tharam rasakaraka dapu kema varga kanaeka agata koitharam balapaida kiyala hithenava.

  • @sandalihewage8452
    @sandalihewage8452 ปีที่แล้ว +3

    Aww😍 looks yummy n spicy😌😋 Nice one doubala✌♥♥

  • @lihini3842
    @lihini3842 ปีที่แล้ว +3

    දානකල් මග බලන් හිටපු වීඩියෝ එකක් 💖

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤hiii hiii akki ayya adath ammoo kemak tamai....oyala yanna thalappakatti ekath balanna asaii

  • @dsgamage7514
    @dsgamage7514 ปีที่แล้ว +9

    හෙල රැව්ලගෙන් කාලා නැති මාතර කෙනෙක් නැති තරම්😍.ඒ තරම් 😋

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +3

    *_අද බුචී අයියගේ දවස නෙවෙයි🙂🙂🙂කුචී අකිගේ දවස මරු 🤩😍🤩_*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      හෙ හේ.. 😃😃😃😍❤️😍

  • @malsha9476
    @malsha9476 ปีที่แล้ว +1

    මාතරත් ඇවිත්😒 හෙල රැව්ලා කියන්නෙ ඉතින් සුපිරියක්

  • @prabanidewdini2023
    @prabanidewdini2023 ปีที่แล้ว +3

    Ape pleace eka 😁❤️

  • @tharakakumara6700
    @tharakakumara6700 ปีที่แล้ว

    Kiuwata තරහ wennepa කෙල්ල.කෑම hodata hapalai kannaone😂😂😂😂😂

  • @DummaFernando
    @DummaFernando 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 👌👌👌👌👌👌👌👌👌👌

  • @kaushalyadissanayake1462
    @kaushalyadissanayake1462 ปีที่แล้ว +2

    බල බල හිටියෙ කුචියො විඩියෝ එක එනකම්😊ආදරෙයි දෙන්නටම ❤🎉

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️😍

  • @shashinitharakar596
    @shashinitharakar596 ปีที่แล้ว +2

    මාතර ට ඇවිල්ලා 🎉😍

  • @jeseejesee5749
    @jeseejesee5749 ปีที่แล้ว +2

    Ammo balan hitiye meka danakan

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️😍❤️❤️

  • @අපේක්ෂා
    @අපේක්ෂා 7 หลายเดือนก่อน

    ඔයාලා දෙන්නා හරි ශෝක් අනේ❤.අපි ගාල්ලේ.අනිවාරෙන් අපිත් යනවා දැන්.ඒක මරු❤

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +2

    Kama lokayka atharaman una wage apith hela raula kiyanne itin aye mathara aye supiri eka supirima eka 👊👌😊

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😍😍❤️❤️❤️😍😍

  • @AtlKumara
    @AtlKumara ปีที่แล้ว +3

    Food challenge ekak one

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      දෙන්නම් ❤️😍❤️

  • @Nish95973
    @Nish95973 ปีที่แล้ว +1

    කළුතර ,ලත්පඳුර සිතුමින එකට එන්න එකත් පට්ට

  • @sigwon9391
    @sigwon9391 ปีที่แล้ว

    සමහර කෑම වර්ග නම් බොරුවට නොගැලපෙන ingredients දාල හදල විතරයි .මෙලෝ තේරුමක් නැ

  • @arundathigayani3341
    @arundathigayani3341 ปีที่แล้ว +1

    මගේ ගම මාතර

  • @sasinduravishan4716
    @sasinduravishan4716 8 หลายเดือนก่อน +1

    මාතර ❤🎉

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน

      ❤️😍❤️😍

  • @lakminisuramya125
    @lakminisuramya125 ปีที่แล้ว +2

    සුපිරියක් මේක 💗💗💗💗💗

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna4558 ปีที่แล้ว +2

    එකනන් මරූ...අනිවාර්යයෙන් යන්නම ඔනේ එකට නම්...

  • @chathurachandika9669
    @chathurachandika9669 ปีที่แล้ว +1

    එදා මාත් ඔයාලට comment කරා හෙල රැවුල කටගැස්මෙන් කන්න කියලා.ස්තුති ආවට.❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️😍😍🙏😍😍❤️

  • @education152
    @education152 ปีที่แล้ว +1

    අනේ noodles challenge එකක් කරන්න.😢

  • @hansa227
    @hansa227 ปีที่แล้ว +2

    අපේ හෙළ රැවුලා. මාතර ♥️

  • @chandrasirichandrasiri2962
    @chandrasirichandrasiri2962 ปีที่แล้ว +2

    Dakka gaman avo... adath supiriyak thama .....

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ❤️❤️❤️😍😍😍

  • @pradeepsanjeewa1591
    @pradeepsanjeewa1591 5 หลายเดือนก่อน

    Cheese kottu is awful. It's not worth for the price. Restaurant is not spacious enough to dine.

  • @seuwandirajage1917
    @seuwandirajage1917 9 หลายเดือนก่อน

    අපිත් ගියා හෙල රරැල්ලක් ගැස්මට ඇත්තටම කියන්න වචන නෑ ගෙවන ගානට සාධාරණ විදියට කෑම ටික දෙනවා..❤❤

  • @HSLovers-g9g
    @HSLovers-g9g ปีที่แล้ว +3

    ආදරෙයි හොදේ එන්නටම ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @nandanidesilva2825
    @nandanidesilva2825 11 หลายเดือนก่อน

    අනේ. ඔය. කියන තරම්. ඔය. කෑම. රස නැ. අපිත්. ඔය. කියන. තැන්. වලට. යනව😊😢

  • @ShashiniShiwanthika-bj3vv
    @ShashiniShiwanthika-bj3vv 10 หลายเดือนก่อน

    Ape gewal gawa thiyenne habai gananuth ewgema sarai😁