Gummy vs Real Food | මේ දෑස මක්කටෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    / anuradhaslk
    ----------
    FOLLOW US ON TIKTOK
    vm.tiktok.com/...
    ----------
    THANK YOU!
    #vlog

ความคิดเห็น • 528

  • @lasithjayasinghe3870
    @lasithjayasinghe3870 2 ปีที่แล้ว +55

    අද වීඩියෝ එකත් නම් නියමයි ලබන අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😄😄😄

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +7

      ඔයාටත් එසේම වේවා. 😍❤️

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 2 ปีที่แล้ว +19

    Real Food වලට තමයි මමනම් කැමති අනිත් ඒවා හරි නෑ වගේ නිකම් ඒත් විඩියෝ එකනම් 👌👌

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 2 ปีที่แล้ว +1

    Eka maru digatama me wge.videos karanna 😈❤ lankawe youtuberslagen oyaa dennage tama 1st time meka dakke maruu adareii hamdama ❤❤❤😍 සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මේ අවුරුද්ද හැම අවුරුද්දකටම වඩා ආතල් එකේ ඉන්න.ලැබේවා ❤❤❤✊

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අගය කිරීමට. ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @himalichandima2976
    @himalichandima2976 2 ปีที่แล้ว +13

    මොනවා උනත් අයියට පව් වැඩේ උනේ... 😆😆😆 සතියේ හීනාව ගේන්නේ ඔය දෙන්නා තමයි ඉතිං ... 😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤️😍

  • @navodyapranithi
    @navodyapranithi 2 ปีที่แล้ว +3

    හැමදාමත් වගේ වෙනස් වැඩක් 😍😍 දෙන්නටම සුභ අලුත් අවුරුද්දක් වේවා. ආදරෙයි ගොඩක් ♥ අලුත් අවුරුද්දේ කෑම ගොඩක් එක්ක videos ගොඩක් කරන්න ලැබෙන්න කියලා wish කරනවා ♥♥

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි.
      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍❤️❤️😍

  • @poornimaperera8579
    @poornimaperera8579 2 ปีที่แล้ว +9

    සුබ අලුත් අවුරුද්දක් වේවා love you akki & aiya පරිස්සමෙන් ඉන්න 😘😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Love you too ❤️😍❤️

  • @lovelymom9841
    @lovelymom9841 2 ปีที่แล้ว +3

    සුපිරි..ලස්සන වෙනසක්..කෑම නම් කුචී,බුචී තමයි..සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කටයි අයියටයි දෙන්නටම🙏💜️💜️💜️💜️🎉️🎉️🎉️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි. ඔයාටත් එසේම වේවා. ❤️😍😍❤️

  • @traveller4262
    @traveller4262 2 ปีที่แล้ว +10

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කටයි අයියටයි!!!.. මේ අවුරුද්දෙත් රස කෑම offers ඒම අරන් එන්න ඕනෙ හොදේ😌♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඔයාටත් එසේම වේවා. 😍😍❤️❤️❤️

  • @thilinadkarunathilaka5732
    @thilinadkarunathilaka5732 2 ปีที่แล้ว +20

    ඒක ආතල්. Gummy food කනකොට අනුරාධ අයියගෙ මූනත් ඇදෙනව ඒ වගේම. 😂😂😂❤❤❤❤👍👍👍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      හෙ හේ.... 🙈🙈😀😀😀😀😍😍😍

  • @surangirajapaksha6866
    @surangirajapaksha6866 2 ปีที่แล้ว +2

    Adanm lassnyi video aka patta ane a wage gamenm maru akki asawen beluwe mn asama a wage game walt patta supuri bs akki hodai aiyath hodai love you

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @hiruugamlath7963
    @hiruugamlath7963 2 ปีที่แล้ว +2

    Adeeh maru ada video eka nm 😂😂 adarei hodee labana auruddeth lassana video ekak aran enna ikmnt ❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍😘😘

  • @rashmianuththara995
    @rashmianuththara995 2 ปีที่แล้ว +1

    Happy new year akki aiye.oyala dennage siyalu pathum itu wana wasanawantha nirogi nawa wasarak wewa.ada video ekata mama harima asai.theruwan saranai akke aiye.adarei hamadama.thawath aluth weda godak ekka idiriyatama yanna labewa.♥️♥️🌞🌝⚘⚘🥰😍🎇✨

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඔයාටත් එසේම වේවා නංගි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @sachinipremasiri4480
    @sachinipremasiri4480 2 ปีที่แล้ว +9

    අද වීඩියෝ එකත් නියමයි අයියා අක්කා....🤗🌭🍕🍜🌯
    ජයවේවා....🙌❤🍬🤍🍪

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 😍❤️

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 2 ปีที่แล้ว +2

    මරු මරු අදත්. අම්මෝ අයියා කෑම වෙනුවෙන් කියපු කතා ටික පව් අප්පා🥰❤ අලුත් අවුරුද්දේ අලුත් විදියකට සෙට් වෙමු🥰 ආදරෙයි දෙන්නටම ❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @manekagayanthi6722
    @manekagayanthi6722 2 ปีที่แล้ว +2

    අදත් වීඩියෝ එක මරු අක්කී & අයියා 😍😍 හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න අයියා අක්කී 😘😘😘😘 ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි අයියා අක්කී ❤❤
    ලබන්නාවූ 2022 අලුත් අවුරුද්ද අයියා අක්කා ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ඔයාටත් එසේම වේවා. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @sudarshaniwickramathilake3296
    @sudarshaniwickramathilake3296 2 ปีที่แล้ว +37

    අදනම් කෑම ටික නියමයි.අන්තිම කරුණු කාරනාත් වැදගත් .අන්තීම ටික නම් ආයෙ ආයෙත් බැලුවා (ඇද කරන ටික එහෙම)ළමයින්ව හිනස්සන්න හොදයි.😊

    • @viraj47284
      @viraj47284 2 ปีที่แล้ว +1

      Ow eka eththa madath godak wadenawa

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +3

      හෙ හේ... 🙈😀😀
      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @chulanisuboda5495
    @chulanisuboda5495 2 ปีที่แล้ว +1

    Suba nawa warshayak wewa yashiy akka & anurada aiya aluth masaye aluth balaporthu nauma volg godak aragena sathutin adare ekathu wenna apith ekka adare godak budusaranai 😍❤️👊👌✌️💪🤘🤙🤟😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @nipunachamikara706
    @nipunachamikara706 2 ปีที่แล้ว +2

    අද නම් වීඩියෝ එක නියමයි දෙන්නම හොද ට කරා සුබ අලුත් අවුරුද්ද ක් දෙන්නටම ආදරෙයි හැමදාමත් ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩම ගොඩාක් ❤️😍❤️

  • @vimarshanivipulika2256
    @vimarshanivipulika2256 2 ปีที่แล้ว +1

    අද වීඩියෝ එකත් සුපිරී අක්කේ අයියෙ ♥️ සාමය සතුට පිරි සුබම සුබන අලුත් අවුරුද්දක් වේවා ! කරන කියන හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා ! ලබන අවුරුද්ද නිදුක් නිරෝගී මේවගෙ තවත් වීඩියෝ කරන්න ශක්තිය වාසනාව ලැබේවා ! ♥️🥰🙏

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා!!! ❤️😍

  • @sathsaraabimani6543
    @sathsaraabimani6543 2 ปีที่แล้ว +1

    අදත් බැලුවා වීඩියෝ එක ❤️මරු🔥සුභ අලුත් අවුරුද්දක් වේවා අයියා & අක්කා🥰🤜🤛

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      එසේම වේවා. 😍❤️😍

  • @sandaruwansudasingha7861
    @sandaruwansudasingha7861 2 ปีที่แล้ว +6

    අද video එකත් ගොඩාක් ලස්සනයි ❤️❤️අදරෙයි දෙන්නටම ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @prasadaniwanninayeka8068
    @prasadaniwanninayeka8068 2 ปีที่แล้ว +2

    අක්කටයි අයියටයි සුභම සුභ නව වසරක් වේවා....බුදු සරණයි..පරිස්සමට ඉන්න සතුටින් ඉන්න හැමදාම...

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ඔයාටත් එසේම වේවා ❤️😍❤️

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว +2

    Api awaaaa ... ilaga awuruddeth supiri piri ithiri wenna kama video onee 😍❤ adaryi akka and aiya 😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @malindikaushalya1024
    @malindikaushalya1024 2 ปีที่แล้ว +2

    අනේ මරු ගේම් එකක් ඒක ශෝයි ගොඩක් ආදරෙයි දෙන්නටම ❤️😘😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +2

    අනුරද මල්ලිගේ හිත 🍕 යසීයෝ ඔයා නියමයි 👍👍👍👍👍💜️💜️💜️💚💚💚 ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ happy new year 🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අක්කේ...
      Wish you the same. 😍❤️❤️😍

  • @devindisadareka2523
    @devindisadareka2523 2 ปีที่แล้ว +20

    ඔයාලා කොහෙන්ද අක්කි සුශී ගත්තේ

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +11

      Hancook Kitchen

    • @MuchiniDenethma-hb6ru
      @MuchiniDenethma-hb6ru 7 หลายเดือนก่อน +2

      hancook kitchen එක කොයි පැත්තෙද තියෙන්නේ අක්කේ

    • @kim._eun_min.
      @kim._eun_min. 7 หลายเดือนก่อน +1

      ගාල්ලෙ ඕන තරම් තීනෝ අවොත් දෙන්නම් 😊

    • @user-fh9uv2bx2c
      @user-fh9uv2bx2c 10 วันที่ผ่านมา

      😊😊

  • @vimarsharashini6515
    @vimarsharashini6515 ปีที่แล้ว +3

    අනේ හැමදාම මේ වගේ වීඩියෝ ගේන්නකො අනේ 🥺❤️‍🔥

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      හැම බ්‍රහස්පතින්දම හවස හතට අලුත් වීඩියෝ එකක් එනවා. ❤️😍

    • @vimarsharashini6515
      @vimarsharashini6515 ปีที่แล้ว

      @@MagicCompass ❤️

  • @niksanembuldeniya5875
    @niksanembuldeniya5875 8 หลายเดือนก่อน +3

    Ramen packet ගන්න හොද තැනක්

  • @vimarsharashini6515
    @vimarsharashini6515 ปีที่แล้ว +5

    අන්තිම කොට්සනම් හරිම ආදරනීයයි 🥺❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😊❤️😍❤️😊

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 2 ปีที่แล้ว +4

    අදත් වැඩේ නම් සුපිරි වෙනද වගේම.
    අලුත් වැඩක් .
    ආස හිතුන කෑම වලට
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි මල්ලි මහා පරිමාණයෙන් ❤️😍😍❤️

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +4

    අද video එකත් ගොඩාක් ලස්සනයි ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️

  • @ykingpathum1171
    @ykingpathum1171 2 ปีที่แล้ว +8

    අයියා - පවුල් ජිවිතයක මොනාද තියෙන්න ඕනේ?
    අක්කා - කෑම 😂

  • @tharuneth4488
    @tharuneth4488 2 ปีที่แล้ว

    ඒක මරු මාත් ඔය කෑම ටික ලග හිටියා නම් කියලා හිතුනා. 😁😁දෙන්නටම සුභ අලුත් අවුරුද්දක් වේවා. මේ චැනල් එක බලන හැමොටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා 💖

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඔයාටත් එසේම වේවා. ❤️😍😍❤️

  • @keerthimalli3504
    @keerthimalli3504 2 ปีที่แล้ว +2

    Maru Appa 😃😃 Happy New year guys stay safe love you All 😘😘❤❤❤🎁🎁🎁

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Love you too. ❤️😍😍❤️😘😘

  • @chandimawijesinha6988
    @chandimawijesinha6988 2 ปีที่แล้ว +1

    කන්න ඔනා බොන්න ඔනා ආතල් එකේ ඉන්න ඔනා අදත් නියමයි හරිම ආසාවෙන් බැලුවා ආදරෙයි හැමදාම සතුටින් ඉන්න 😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @dinugunarathna8517
    @dinugunarathna8517 2 ปีที่แล้ว +1

    Wish you a happy new year. E vedio ekath super. God bless you Akki and aiya. Love you

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Wish you the same. Love you too. ❤️😍😍❤️

  • @prasadaniwanninayeka8068
    @prasadaniwanninayeka8068 2 ปีที่แล้ว +1

    අඩ්ඩේහ් අවුරුදු ගාන වැරදුනා නේද අයියට...පිරිමින්ගේ හැටිම තමයි ඔය විදියට දවස් අමතක වෙන එක... 2022 අවුරුද්දේත් සුපිරි පරි ඉතිරෙන වීඩීයෝ අරන් එන්නෝ.....✌😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ.... පොඩ්ඩක් ටැපලුනා. 🙈😀
      ❤️😍❤️

  • @shashikumarasinghe98
    @shashikumarasinghe98 2 ปีที่แล้ว +4

    අදත් වෙනස් වැඩක් . කොහොම උනත් ලස්සනයි. අක්කා තමයි ශෝක් ඔක්කෝටම කෑම .එක අතකින් කමක් නෑ කෑමනේ . අක්කා pizza එක කාපු වේගෙට අයියාට මතක ඒවාත් අමතක නොවුනා පුදුමයි❤️ අදත් ලස්සනයි ❤️ Behind the scenes තමයි හොදටම කලේ 😂
    ඒ වගේම ලබන්නා වූ නව වසර සිතන්නා වූ සියලු පැතුම් ඉටුවන සුභම සුභ අවුරුද්දක් වේවා!!!!!

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි.
      ඔයාටත් එසේම වේවා. ❤️😍😍❤️

  • @laroshan2594
    @laroshan2594 ปีที่แล้ว +3

    අද කෑම ටික මරු ම මරු 😁😜

  • @parameebhagya5779
    @parameebhagya5779 2 ปีที่แล้ว

    නීරෝගිමත් සුභම සුභ නව වසරක් වේවා🙏 අක්කෙ අයියේ....විඩියෝ එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා.. කොහොම උනත් පරක්කු වෙලා හරි ඔයාලගෙ විඩියෝ බලනවා...මගහරින්නෙ නෑ....විඩියෝ එක නම් මාරයි...බුදුසරණයි ☸️🕉️ ආදරෙයි දෙන්නටම ...පරිස්සමින් ඉන්න 😘😘❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගී අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @hirublacky8317
    @hirublacky8317 2 ปีที่แล้ว

    වෙනස්ම වැඩක් අදත් 😂😘😘😘😘😘....මං ආසම යූ ටියුබර්ලා දෙන්නා 😍😘..මගෙම සහෝදරයො වගේ...ඊලඟ අවුරුද්දත් මෙහෙම සතුටින් පරිස්සමෙන් ජීවත් වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා! මගෙ පිස්සො දෙන්නට..ආදරෙයි ගොඩාක්

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අපි වෙනුවෙන් මේ තරම් ලෙන්ගතු තැනක් හදවතේ වෙන් කරන එක ගැන මාරම සතුටුයි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍😘😘😘

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 2 ปีที่แล้ว +1

    adath super akke ayye adarei ilaga aurudda sathuta pirunu adare pirunu kema pirunu suba auruddak wewa dennatama 🥰😍❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඔයාටත් එසේමම වේවා.... ආදරෙයි ගොඩාක්. 😍❤️😍

  • @sumalkabuddhini2757
    @sumalkabuddhini2757 2 ปีที่แล้ว +1

    අද වීඩියෝ එකත් ගොඩාක් ලස්සනයි .ආදරෙයි දෙන්නටම♥️😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍😍

  • @Dulanchanaka9718
    @Dulanchanaka9718 ปีที่แล้ว

    අපේ පුතා හරිම ආසයි ඔයාලගේ වීඩීඕ බලන්න....ඉතින් ආදරෙයී දෙන්නටම....

  • @ranjithsamankumara6840
    @ranjithsamankumara6840 ปีที่แล้ว +2

    කොහෙන්ද ගත්තේ?

  • @harshikanovel5036
    @harshikanovel5036 2 ปีที่แล้ว +1

    ලබන්නාවූ 2022 වසරේ තවත් ලස්සනට ගොඩක් අාදරෙන් ඉන්න ලැබෙන නිරෝගිමත් වසරක් වේවා නංගිටයි මල්ලිටයි...🙏

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අක්කටත් එසේම වේවා. 🙏❤️😍

  • @HelloExplorersLK
    @HelloExplorersLK 2 ปีที่แล้ว +2

    ඔන්න අද දැම්ම ගමන් බලන්න අවා ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අම්බානෙක තැන්කූ හොඳේ. ❤️😍

  • @sujeewahemantha9802
    @sujeewahemantha9802 2 ปีที่แล้ว +1

    Super 👍 wonderful 💓💕 fantastic 💞💖 all the best ☺️💗 and Happy New Year 🎊💞

  • @kavindiahinsika999
    @kavindiahinsika999 2 ปีที่แล้ว +1

    අද නම් සුපිරි වෙනස්ම video එකක්👌 ආදරෙයි දෙන්නටම❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @nirmalasandakalum6755
    @nirmalasandakalum6755 2 ปีที่แล้ว +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා අයියා අක්කී ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      එසේම වේවා 😍❤️😍

  • @m.k.shaleenamadurangi3783
    @m.k.shaleenamadurangi3783 2 ปีที่แล้ว +1

    Sha dennage start eka nam maru😂😂👌💗adarei dennatama

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @induradhini9992
    @induradhini9992 2 ปีที่แล้ว +1

    මරු ඩබල ඕයි,, නියමයි සෙට් වෙන්න තිබ්බ නම්,, 😍😂😂😂🔫,

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      සෙට් වෙමු දවසක. 😍❤️😍

  • @nuwanchamaranuwanchamara5609
    @nuwanchamaranuwanchamara5609 2 หลายเดือนก่อน +1

    කුචි කිවුව විදිහට මිරිකනවද දන්නැනේ💏👙🪷

  • @ireshanilmini1887
    @ireshanilmini1887 2 ปีที่แล้ว +1

    අම්බෝ මරු මරු බලලම එන්නම් වීඩියෝ එක 😗😗😗

  • @memoriescelibretion2240
    @memoriescelibretion2240 2 ปีที่แล้ว +1

    සුබ නව වසරක් වේවා දෙන්නටම..... සතුටින් පරිස්සමෙන් ඉන්න 😘😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඔයාටත් එසේම වේවා ❤️😍

  • @bushikakarunathilaka1527
    @bushikakarunathilaka1527 2 ปีที่แล้ว

    ආදරෙයි දෙන්නටම😍😍
    ලබන්නා වූ අවුරුද්ද නීරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඔයාටත් එසේම වේවා. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali ปีที่แล้ว

    Mokak hari wadak karanna gattoth oylage videos mai balawenne..😁skip karnna hitennet na😂❤️

  • @dilrangirathnayaka4908
    @dilrangirathnayaka4908 2 ปีที่แล้ว +1

    ලස්සනයි අනෙ...සුභ නව වසරක් වෙවා ! අක්කා අයියා

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඔයාටත් එසේම වේවා. ❤️😍

  • @chamaridewrangi2121
    @chamaridewrangi2121 2 ปีที่แล้ว +2

    🤭❤️ real food hodai wage eka beluwama 🙊

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 2 ปีที่แล้ว +1

    Ada aurudda anthima food challenge aka maru aa labanna aurudda mewage video goda godak Danna bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 🥰😘🤩🤗😷🙏 athal aka imu 👋👋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @anjanasasika4803
    @anjanasasika4803 2 ปีที่แล้ว +1

    Man asama charitha dekak ❤️

  • @lakshminineranjan6707
    @lakshminineranjan6707 2 ปีที่แล้ว +1

    Me aurudde antima video aka maru labana aurudda suba nawa wasarak wewa adarai ❤️❤️😘😘😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @piumimadushani6279
    @piumimadushani6279 2 ปีที่แล้ว +2

    අම්මෝ නියමයි ඔයාලා දෙන්නනම් 😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @rohanwithanagamage4197
    @rohanwithanagamage4197 วันที่ผ่านมา

    මට නම් හිතුනේ ඕවා කන්න තිබ්බනං හොදයි කියලා 🥢🥢🥢🥢🍜🍜🍕🍕🥘🥘🌭🌭🍝🍝🍣🍣🍤🍤🍱🍱🤤🤤🤤🤤🤤

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +3

    ආතල් එකේ කන්නනම් වෙන්නේ නැහැ අක්කේ ඉස්සහට.😁 ❤️❤️❤️❤️😘😘😘

    • @rasikathushara9763
      @rasikathushara9763 2 ปีที่แล้ว +1

      Ai eee

    • @nethminimnadi7816
      @nethminimnadi7816 2 ปีที่แล้ว +2

      @@rasikathushara9763 බඩු වල ගණන් නිසා වෙන්නැති

    • @rasikathushara9763
      @rasikathushara9763 2 ปีที่แล้ว +1

      @@nethminimnadi7816 ayagenama thama ahanna wenne ane hethuwa

    • @mashi2444
      @mashi2444 2 ปีที่แล้ว +1

      @@nethminimnadi7816 2021 ඉවර වෙන්න තියෙන්නේ තව පැය ගානක් විතරයි ඒත් බලන්න අද මිනිස්සු කොච්චර දුක් විදිනවද කියලා.සල්ලි තියන මිනිස්සු කාලා බීලා හිටියට සල්ලි නැති අය කොහොමද ජීවත් වෙන්නේ මටනම් පුදුම දුකක් තියෙන්නේ.ගෑස් පෝලිම් වල ඉන්න අයට දර ලිපක්වත් හදාගනන් විදිය්ක් නැති අය කොච්චර ඉන්නවද.අපි ඒ අතින් පොඩ්ඩක් හරි පින් කරලා තියනවා.මේවගේ පරිසරයක ඉන්න.කිරිපිටි පෝලිම්නම් මම අනුමත කරන්නේ නැහැ ඒත් ඒවත් ඕනේ අය ඉන්නවා.එලවළු කන්න බැහැ මාර ගන්න ඒවා විතරක් නෙවෙයි ඔක්කෝම.ඒත් ඔයාලට හම්බෙන පඩි සල්ලි වැඩි උනාද නෑනේ.මාසේ පඩිය අරන් ගෙදරට කන්න බොන්න ගෙනත් දාලා අනිත් දේවල් කරන්න මිනිස්සුන්ට ණය වෙන්න වෙලා තියෙන්නේ.වෙන් රටවල් වල ඉන්න අයගේ videos බලපුවාම අපි මොනවද කන්නේ කියල හිතෙනවා.

    • @nethminimnadi7816
      @nethminimnadi7816 2 ปีที่แล้ว +1

      @@mashi2444 සහතික ඇත්ත.අපි කනව නෙමෙයි ලෙවකනවා.රට ඉන්න අය කෑම හද හද පොටෝ දානවා.(එයාලට මුකුත් කියනවා නෙමේ.පිට රටක settle වෙන්න ලොකු මුදලක් යනවා වගේම ලොකු කට්ටක් කන්න වෙනවා කියල දන්නවා)

  • @Sachinthaashika
    @Sachinthaashika 2 ปีที่แล้ว +3

    අද නම් නියමයි☺️☺️☺️☺️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @Ranu_17_yasara
    @Ranu_17_yasara ปีที่แล้ว +1

    Aiya දකුණෙ කිව්ව ගමන් මාර ගැම්මක් ආවා

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      අඩේ....❤😍😍❤

  • @user-rl6cw1dg1s
    @user-rl6cw1dg1s 2 ปีที่แล้ว

    ඔයාලා දේන්නම්ටම ලබන්නා වු අලුත් අවුරුද්ද කිරියේන් පැනියේන් ඉතිරිලා හොදට කන්න ලැබේන අවුරුද්ක් වේවා... සතුටින් ඉන්න අයියා අක්කි හැමදාම ආදරේ ගොඩක්...

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍

  • @ireshanilmini1887
    @ireshanilmini1887 2 ปีที่แล้ว

    නියමයි වීඩියෝ එක සුපිරි ❤ පරිස්සමින් ඉන්න අක්කි අයිය බුදු සරණයි 😚😚😙😙😙😗😍❤️❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍😘❤️😍😘

  • @taniyasilva6738
    @taniyasilva6738 2 ปีที่แล้ว

    Hamadama me wage sathutin enna.vedio aka lassanai.aiya sudu wela.akki oya aiyatath facial akak dammada?labana auruddeth me wage wenas lassana vedio aran enna.adareiii parissaman enna.budusaranaiiiii.wish ur happy new year akki&aiya❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Wish you the same nangi. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @ayeshma_ft_083
    @ayeshma_ft_083 2 ปีที่แล้ว

    හැමදාමත් මේ වගේ ලස්සන වීඩියෝ කරන්න ලැබේවා 😘❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️❤️

  • @sandudasanayaka7679
    @sandudasanayaka7679 2 ปีที่แล้ว +2

    Adanan ptta athal
    Love you akki & aiya 😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Love you too 😍❤️😍

  • @Chaviya
    @Chaviya 2 ปีที่แล้ว

    මට ඔයාලව අමතකම වෙලා ගියානේ අද වීඩියෝ එක හරිම ලස්සනයි ආදරෙයි දෙන්නටම 💖😙😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ... සිරාවට? අමතක කරන්නෙපා.... අපිව මතක තියාගෙන ඉන්න සිතේ....
      ආදරෙයි හැමදාමත් 😘😍❤️

  • @prabathmangala5316
    @prabathmangala5316 2 ปีที่แล้ว +1

    Ane itin mktada tawa chuti babala.denmama babala denna wage tmai.itin labana aurudda oyala dennatama kiriyen paniyen itirenna kyala pathanawa akke aiye.budusaranai

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අන්න ඔයැයිට තේරුනා. 😀😀
      ඔයාටත් එසේම වේවා. 😍😍❤️❤️

  • @hashinishalika9016
    @hashinishalika9016 2 ปีที่แล้ว +1

    Eka shook akke,,,adareiii❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @kdproducts98
    @kdproducts98 2 ปีที่แล้ว +1

    Pizza උඩ තියෙන්නෙ bell peppers නෙමෙයි බන්, Jalapeños…
    Gummy man 🤭🥂🧡

  • @madushanimadu6770
    @madushanimadu6770 2 ปีที่แล้ว

    A vidio ekath kiyanna deyak na supiri .❣️❣️❣️👌👌 B.s

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @isuru8540
    @isuru8540 2 ปีที่แล้ว +2

    Super.අක්කෙ අපිටත් gummy foods ගන්න තැන කියන්නකො ☹️☹️☹️☹️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      මේවනම් රටින් හම්බුනේ

  • @ramodhasarani256
    @ramodhasarani256 2 ปีที่แล้ว +1

    නියමයි අනේ අද වීඩියෝ එක..👍👍👌👌

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️

  • @solicmam6204
    @solicmam6204 2 ปีที่แล้ว

    අක්කායි අයියායි හරිම ලස්සනයි හැම දම සතුටින් ඉන්න දෙන්නාටම ආදරෙයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️

  • @takshilasanjivani7894
    @takshilasanjivani7894 2 ปีที่แล้ว +1

    අක්කාඅයියා බුදු සරණයි ආදරෙයිලස්සනයි🌹🌹🌹💗💗💗🙊🙊🙊💟💟💟🥰🥰🥰🌷🌷🌷😀😀😀💖💖💖🌺🌺🌺💐💐💐👍👍👍🌻🌻🌻💝💝💝👫🏻😘😘😘😍😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි 😍😍❤️❤️😍😍❤️❤️

  • @senalidimoshani8260
    @senalidimoshani8260 2 ปีที่แล้ว +1

    වෙනස් වැඩක් ඒක මරු ❤️🌟

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @malishinimnadi986
    @malishinimnadi986 2 ปีที่แล้ว +1

    Aiye akke lankawe sushi ganna thiyena hodama than monada? Mama klama na. Ethn oyalagen ahala yanna hithuna best place aka kata.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      One Galle Face mall එකේ තියෙන Tokyo Shokudo කියන සැපනීස් කඩෙත් හොඳයි. හැබැයි එතන ගාන ටිකක් වැඩි වෙයි. මේ වීඩියෝ එකේ පෙන්නන්නෙ Hancook Kitchen කියන කොරියන් ශොප් එකෙන් ගෙනාපු ඒවා. මේවෙනම් ගාන ශේප්.

    • @malishinimnadi986
      @malishinimnadi986 2 ปีที่แล้ว

      @@MagicCompass ane thank youuu so much ❤

  • @user-zt7jj9zr2h
    @user-zt7jj9zr2h 2 ปีที่แล้ว +2

    අන්තිම ටික මරු 👌 ♥️

  • @dilmitharushi960
    @dilmitharushi960 2 ปีที่แล้ว +2

    ඒකට උඩ්න් සන්ගාලස් එහෙකුත් දාලා 😂😂😝😝

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      🙈🙈🙈😀😀😀

  • @rathnayakacsb
    @rathnayakacsb ปีที่แล้ว +1

    Okoma video is super nice 👍🙂👍🙂👍🙂👍❤😂🎉😢😮😅😅😊

  • @rasikathushara9763
    @rasikathushara9763 2 ปีที่แล้ว +1

    2022 Happy New year kuchi and buchi 😙❤😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Wish you the same. 😍❤️

  • @nethusworldsl5339
    @nethusworldsl5339 2 ปีที่แล้ว

    ඔන්න කාලෙකින් ආවා මේ වෙලාවටවත් අඩු ගානේ 😍😘🤩❤❤😅 අම්බෝ පටන් ගැන්ම ❤🤩😂😂👌😍 නියම වීඩියෝ එකක් වෙයි.. බලලා ඇවිත් ආයේ comment එකක් දාන්නම්කො 💜️❤💖 ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘

    • @nethusworldsl5339
      @nethusworldsl5339 2 ปีที่แล้ว

      නියමයි නේ.. මාරම වෙනසක්..😍🤩❤😅 මං මේ වගේ වීඩියෝ එකක් කලින් දැකලාම නෑ...🤩🤩🤩❤ ඒවා රස ඇති.. කොරියන් කට්ටිය ඕවා කනවා නේද 😅❤❤🤩🤩😋 ඒවා නම් දැකලා තියෙනවා 😅😅 අනේ අක්කා Candy Noodles එක Unpack කරන්න ඇහුව විදිය 😂😂 චූටි එක්කෙනෙක් වගේ... පව්ල් ජීවිතයක මොනාද තියෙන්නෙ ඕනේ?? 😂😅 අක්කා - කෑම 😂😂😂😅 අන්තිම ටික හරිම ශෝයි 🥰🥰🥰❤️❤️❤️❤️ වීඩියෝ එක මරු... අම්බෝ අන්තිම වැරදුන ටික 😅😅😂😂😂අලුත් අවුරුද්දේ හම්බවෙමු එහෙනම්...🤩❤❤🤩

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ඇත්තටම මාත් ඔයි ගමීස් ගැන වැඩි දැනුමක් නෑ... යශී තමයි ඒවට ආස. ඒ ආසාවටමයි අර රට ඉන්න නෑදෑ නංගිට කියලා මේ ටික ගෙන්නගත්තෙ. හෙ හේ... මටනම් ඒ පොඩි පොඩි සෙප්පඩ විජ්ජා වලට වඩා ඇත්ත කෑම වටිනවා. බඩ පිරෙන්න කන්න එපැයි කන එක. 🙈😀😀😀
      එහෙනම් ඔන්න අලුත් අවුරුද්දත් උනා ඈ.. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @nethminimnadi7816
    @nethminimnadi7816 2 ปีที่แล้ว +1

    ලබන්නාවූ 2022 අවුරුද්ද වැඩි වැඩියෙන් කන්න ලැබෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      එසේම වේවා. 🙏😍❤️

  • @shami8504
    @shami8504 2 ปีที่แล้ว

    සුබ නව වසරක් වේවා...🙏🙏 අක්කටත් අයියටත්... බුදුසරණයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඔයාටත් එසේම වේවා. ❤️😍

  • @SachiandAnu
    @SachiandAnu 2 ปีที่แล้ว

    gummy food thiyena restaurant ekakuth thiyenawa ane mehe. Eyalage display eka hadala thiyenne gummy walin. Harima lassanai dakkama asa hithenawa 😍😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ සිරාවට. අන්න vlog එකක් කරන්නකො මෙයා එතන. 😍❤️😍

  • @chamindasenanayaka4370
    @chamindasenanayaka4370 8 หลายเดือนก่อน

    කුචී බුචී මම ඔයාට ලා දෙන්නට ගොඩක් ආදරෙයි

  • @swarnageeth6172
    @swarnageeth6172 2 ปีที่แล้ว

    අද වීඩියෝ එක හොදයි.දෙන්නම ලස්සන වෙලා. මුහුණු වෙනස් වෙලා. පැහැපත් වෙලා එහෙම හමයි ඉන්න ඕනෙ. ආදරෙයි දෙන්නටම. ජයවේවා.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @bhagyaranasinghe8939
    @bhagyaranasinghe8939 2 ปีที่แล้ว +1

    ඔය දෙන්න හරි ෂෝක් අනේ ආදරෙයි 😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක්. 😍❤️😍

  • @praveenperera3577
    @praveenperera3577 2 ปีที่แล้ว +1

    Jokes nam patta ma gong 💁🏽‍♂️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      තාම පුරුදු වෙන ගමන් අනේ. දවසක ඔයාගෙ මට්ටමට එනවමයි.

  • @shanubaba5016
    @shanubaba5016 2 ปีที่แล้ว +1

    පෙරේතයා වගේ කන්න හරිම ලස්සනට ඉන්නවද 🤤🤤🤤🤤

  • @nishadifernando9405
    @nishadifernando9405 ปีที่แล้ว +1

    ලස්සන පවුලක් හැමදාම ඔය වගේ ආදරේ න් ඉන්න

  • @hasithaekanayake9420
    @hasithaekanayake9420 2 ปีที่แล้ว

    ලබන නව වසර මල්ලිටයි නංගීටයි සුභම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!!!

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අයියටත් එසේම වේවා. 😍❤️❤️😍

  • @apsarasewminisewmini7995
    @apsarasewminisewmini7995 2 ปีที่แล้ว +1

    Shoi , dennama sathutin hodata kala bila inna..🍜

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @shalinisooriyabandara6951
    @shalinisooriyabandara6951 2 ปีที่แล้ว +1

    Niyami akki ayya video ekhhh 😉👌💕

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️