කන්නම බැරි පවුලක් | Family Food Challenge

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • කාලෙක ඉඳන් ඔයාලා ඉල්ලුවනෙ පවුලෙ අයත් එක්ක Food Challenge එකක් ගේන්න කියලා. ඔන්න අද මේ ඉශ්ඨ කරන්නෙ ඒ ඉල්ලිමයි.
    Submarine මෙතනින්
    Hungry Garden
    Opening hours 12.00 pm - 9.30 pm
    Buy 1 Get 1 👇
    *Tandoori / Crispy / Kochchi Submarines - 699/-
    *Crunchy Crispy Chicken Burger - 699/-
    Contact Numbers -
    077 505 9946 / 076 266 3006
    Address -
    No.149/5,1/1,Havelock Town,Colombo 05
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    / anuradhaslk
    ----------
    FOLLOW US ON TIKTOK
    vm.tiktok.com/...
    ----------
    THANK YOU!
    #Food_Challenge

ความคิดเห็น • 1.2K

  • @SangeethDiniVlogs
    @SangeethDiniVlogs 2 ปีที่แล้ว +80

    ❤️❤️😍

  • @ashanipaboda4475
    @ashanipaboda4475 2 ปีที่แล้ว +51

    අක්කිගේ පවුලේ හැමෝටම හරිම ශෝක් අක්කගේ අම්මනම් තෑග්ග නිසාමයි කෑවේ.. මන් හිතන්නේ මරු වීඩියෝ එක සුබපැතුම් පවුලටම ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍❤️❤️😍

  • @navodyanethmini3131
    @navodyanethmini3131 2 ปีที่แล้ว +43

    ආන්ටි තමයි හොදටම කරේ😜❤️ හරිම ආදරණීය පවුලක්❤️ සුබ පතනවා ඔක්කොමලටම❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️

  • @modikawanigasekara6871
    @modikawanigasekara6871 2 ปีที่แล้ว +31

    කියලා වැඩක් නෑ, පටන් ගත්ත තැන ඉදන් හිනා වෙලා පන නෑ. හැමෝටම ගොඩාක් ආදරෙයි. ❤️😍

    • @theekshanadissanayake8981
      @theekshanadissanayake8981 2 ปีที่แล้ว +3

      ඉක්මන්ට hospitala අඩ්මිට් වෙන්න ඉක්මන්ට 🙏

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      පට්ටම පට්ට තැන්කූ හොඳේ මේඅගය කිරීමට. ආදරෙයි අම්බානෙක. ❤️😍😍❤️

    • @robinmosby7571
      @robinmosby7571 8 วันที่ผ่านมา

      R 🥳🐦🦭🪱🍨🎊🍒💖💝🐼⛱️⛺🦄🍼🦚🥛

  • @achinisandareka416
    @achinisandareka416 2 ปีที่แล้ว +29

    අම්මී ශෝයී ගේමේමයි ඉදියෙ. ආදරෙයි තාත්ති,චුට්ටී,කුචි, බුචී ❤❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️😍

  • @methumyasmitha8313
    @methumyasmitha8313 2 ปีที่แล้ว +46

    අම්මාවයි තාත්තවයි පරිස්සම් කරගන්න මොනවා වුනත් කෑම වලින්(ලෙඩ රෝග හැදෙන්න පුළුවන් නිසා)
    🥰❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +3

      ඒක ඇත්ත. ❤️❤️😍😍❤️❤️

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 ปีที่แล้ว +58

    කන්නම බෑ නේද 😁😁 ලස්සනයි විඩියෝව 👍👍👍 ඔයාගේ හැම යහපත් ප්‍රර්ථනාවක්ම ඉෂ්ඨ වේවා ! පවතින කොරෝනා රෝග තත්වයෙන් ඔබ ආරක්ෂා වේවා 👍👍👍👍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +5

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආශිර්වාදයට. ඔයාටත් එසේම වේවා. ❤️😍❤️

  • @Hasith640
    @Hasith640 2 ปีที่แล้ว +22

    ආන්ටි තමා හොදටම කලේ 😆😆 මරුම ෆුඩ් චැලෙන්ජ් එක තිබ්බේ අද 😁😁👍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️

  • @sudarshaniwickramathilake3296
    @sudarshaniwickramathilake3296 2 ปีที่แล้ว +19

    ඔයාලට අඩු වෙලා තිබ්බේ ඔය food challenge තමයි.ඒකෙනම පරාද උනානේ ලැජ්ජයි.මට සතුටුයි අම්ම තාත්තා දිනපු එකට.තව ඉස්සරහට පවුලේ ඒවා ඕන.බලං හිටියේ අයියා කෝ කියල හ්ම් නෑනේ.අයිය කරන වැඩ වලට බබාල හොදටම හිනා වෙනවා.ලයික් එකකුත් දැම්මා.හැමදාම ලයික් දානවා නොකීවට.හැමෝටම බුදුසරණ යි !

    • @sachithradhananjani5641
      @sachithradhananjani5641 2 ปีที่แล้ว +1

      ඔයාට බබාලත් ඉන්නවද?

    • @sudarshaniwickramathilake3296
      @sudarshaniwickramathilake3296 2 ปีที่แล้ว +1

      @@sachithradhananjani5641 ඔව්

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +4

      අනේ.... ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉඳන් අපිට දෙන මේ යෝධ හයියට. 😍😍😍❤️❤️😍😍

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +18

    2:32 මීට අවුරුදු 3-4කට කලින් ප්‍රයිවට් බස් වල ෆීල් එක දුන්නු යෂීගේ පවුලට තෙරුවන් සරණයි... පොල්පටවලා වගේ...

    • @hashinihashini8393
      @hashinihashini8393 2 ปีที่แล้ว +1

      ඔයාලා හෙමේටම මම ගෙඩාක් ආදර්යි පරිසම්න් ඉන්න බුදු සරණයි

    • @musicdragonofficial
      @musicdragonofficial 2 ปีที่แล้ว

      @@hashinihashini8393 ඔයාටත් පැලෙන්නම ආදරෙයි... උම්මා කෝටියයි. ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      දැනුත් නිව්ස් වලට මොනා කිව්වත් බස් ඇතුලෙ සැබෑ තත්වෙ මේක තමයි.

    • @robinmosby7571
      @robinmosby7571 10 หลายเดือนก่อน

      ❤🎉🫒🍰😻🍩🐄🤩🥳🐻‍❄️🐇😻🫒🧁💖🐧🍨🦘🍭😍😃😀💞💗💖💔💋👄

  • @sandeepadilshan4210
    @sandeepadilshan4210 2 ปีที่แล้ว +7

    අම්මෝ පට්ට ආතල්...තව family food challenge ඕනේ....ආදරෙයි ඔක්කොටම...😍😍😍♥️♥️♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ආදරෙයි ගොඩම ගොඩාක්. 😍❤️😍

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +15

    7:10 ඇන්ටි තමා හොදටම කරේ... ♥️😊👌

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අනිවා. 😀😍

  • @appleuae5065
    @appleuae5065 2 ปีที่แล้ว +3

    මරු අෆ්ෆා , කොච්චර සතුටුයිද පව්ලේ අය එක්ක මෙහෙම ඉන්න ලැබෙන එක,,හැමදාම ආදරෙන් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලා හැමෝටම

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආශිර්වාදයට ❤️😍😍❤️

  • @sithmisathsarani147
    @sithmisathsarani147 2 ปีที่แล้ว +5

    අම්බො එක මරු 😁♥️♥️♥️ අයියගෙ කියවිල්ලත් තතිබ්බනම් තව මරු අප්පා ❤️❤️ hamadamth sathutin parisamin inna බුදුසරනයි පවුලටම

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️❤️😍

  • @fathimanasrifa761
    @fathimanasrifa761 2 ปีที่แล้ว +2

    Niyamai niyamai.. expecting more and more drlngzzzz...
    Akke and ayye.. mata podi help ekak one..app ekaka namak kiwwe neda? Packet wala translation karana ekak? Eke nama kiyanna puluwanda??plz

  • @imawijethilaka4463
    @imawijethilaka4463 2 ปีที่แล้ว +6

    අම්මෝ අදනම් නියමයි😂 ආයිමත් family food challenge එකක් ඕනි🤩 Aunty තමයි හොඳටම කාලේ 🤣හැමදාම මෙහෙම සතුටින් පරිස්සමෙන් ඉන්න😘♥️🌹

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️😍😍❤️

  • @awashamudalige9022
    @awashamudalige9022 2 ปีที่แล้ว +19

    කියන්න වචන නෑ. වීඩියෝ එක පටන් ගත්තු තැන ඉදන් සතුට වගේම ආදරෙත් පිරිලා. ආන්ටි තමයි මරු💓😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @ruwandhiperera3677
    @ruwandhiperera3677 2 ปีที่แล้ว +10

    වාව් ඇන්ටිනම් මරු....😂❤ අම්මො මරු ෆැමලි එක ....අම්මෝ අක්කා ඔයානම් ඩයට් කරනවලු 🤣🤣🤣🤣 ආදරෙයි අයියා, අක්කි ඔක්කොටම බුදු සරනයි පරිස්සමින් ඉන්න ❤❤❤❤ තව ඕනි ෆැමිලි චැලේන්ජ්😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      පට්ටම පට්ට ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️😍😍❤️

  • @anomapriyadarshani7886
    @anomapriyadarshani7886 2 ปีที่แล้ว +2

    අනේ අක්කෙ අයියෙ හරිම ලස්සනයි. අම්මයි තාත්තයි නංගිත් ගොඩක් ලස්සනයි. ඔයාලා හරිම එකමුතුයි.ඔයාලගෙ වීඩියෝ එනකන් බලන් ඉන්නවා.ඔයාලගෙ පවුලටම බුදු සරනයි. 🥰❤🥰❤🥰❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍😍❤️❤️❤️😍😍😍

  • @hirublacky8317
    @hirublacky8317 2 ปีที่แล้ว +8

    මං දැක්ක ආතල්ම පව්ල් සංස්ථාව 😂😂🌹🌹🌹🌹....අනේ ගෙදර හැමෝම එක්ක තව මේ වගේ වීඩියෝ ඕනේ 😘😘...😂😂ඔක්කොමත් හරි අර කොච්චරවත් ගන්න closeup ටික 😂😂😂😂හම්මෝ මරු අප්පා හිනාවෙලා පණ යනවා අම්මා කියන ඒවටයි චුට්ටගෙ හිනාවටයි 😂😂චුට්ටා හිනාවෙද්දි auto හිනායනව මට 😂😂😂😂😂😂..මරු අනේ හැමදාම ඔහොම සතුටින් ඉන්න පරිස්සමෙන් ...ආදරෙයි ආදරෙයි ගොඩාක්...request එකක් තියේ...ඔයාලගෙ පව්ලෙ පරණ ෆොටෝස් පෙන්නන්නකො vlog එකකින් 😍😘😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      පරණ ෆොටෝ සීන් එක දවසක කරනවා කියලා තමයි හිතන් හිටියෙ. ලඟදිම දවසක ඒ වැඩේ කරන්නකො. පට්ටම ස්තූතියි නංගි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @sandunspremadasa3126
    @sandunspremadasa3126 2 ปีที่แล้ว +4

    චූටි අක්කා තමා කට පියාගෙන වැඩේ දෙන්නේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි 🥺❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️

  • @dilushikapathiranage8801
    @dilushikapathiranage8801 2 ปีที่แล้ว +6

    සෝක් පවුලක්...❤❤❤ තාත්තිට මං හරිම ආදරෙයි....එයා අද අහිංසක වෙලානේ...❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @heshdsrm3913
    @heshdsrm3913 2 ปีที่แล้ว +2

    Ammo aunty thama maruuuuuuu😂😂😂😂 maru family eka ane mara jolly,shok appa ada nan maru❤️❤️❤️❤️ me wageewa thwa onaaaaa adareiiiii😘😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අම්බානෙකට ස්තූතියි හොඳේ...තව ඉස්සරහට දෙන්නම් මේ වගේ වැඩ ටිකක්. ආදරෙයි හැමදාමත් ❤️😍😘❤️😍😘❤️😍😘❤️😍😘

  • @kanchanasubhashini5973
    @kanchanasubhashini5973 2 ปีที่แล้ว +2

    මේ අම්ම නම් ශෝයි අනේ.... හරිම sweet 😍😍😍

  • @dilininimesha2704
    @dilininimesha2704 2 ปีที่แล้ว +9

    අනේ ඔයාලා කට්ටිය ශොයි 🥺♥️♥️♥️ ආයේ shalitha ayyagei yashi akkagei challenge ekak බලාපොරොත්තු වෙනවා අපි 😁

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ.. 😀
      ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @isurunisewwandi5731
    @isurunisewwandi5731 2 ปีที่แล้ว +3

    පට්ටම් family challenge ekak ඔයාලගේ පවුල් දෙකේම සතුට සදා කල් රැදේවා...❤️❤️❤️ දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍❤️❤️😍

    • @isurunisewwandi5731
      @isurunisewwandi5731 2 ปีที่แล้ว

      @@MagicCompass ❤️❤️❤️❤️

  • @niludarshi9275
    @niludarshi9275 2 ปีที่แล้ว +1

    අම්මෝ නියමයි අනේ ...අම්මටයි තාත්තටයි chuttai. බුදු සරණයි ...

  • @vlogswithchootimalli5365
    @vlogswithchootimalli5365 2 ปีที่แล้ว +7

    අනේ ඔක්කොමලා මරු අනේ ආදරෙයි ඔක්කොමලාට ඔක්කොමලාට ඔක්කොමලාට ඔක්කොමලාට
    ඔයාලව දකින එක සතුටක්
    ඔන්න අපිත් දාපු ගමන් බලන්න ආවා

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️

    • @vlogswithchootimalli5365
      @vlogswithchootimalli5365 2 ปีที่แล้ว +1

      @@MagicCompass el

  • @d_chanchala3620
    @d_chanchala3620 2 ปีที่แล้ว +7

    යෂි අක්කිගේ අම්මා ශෝක් 😍❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️❤️😍❤️❤️😍

  • @dilmitharushi960
    @dilmitharushi960 2 ปีที่แล้ว +7

    කනෝ කනෝ.ඒත් එක ගානමයි දෙන්නම.😁.....අපි එත්...දැක්ක ත් මහත් වෙනෝ

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      නෑ අනේ අපිත් මහත් වෙලා කලින්ට වඩා.. හැබැයි මෙහෙම එකකුත් තියෙනෝ.. අපි නිතරම මෙහෙම කන්නෙත් නෑ. මෙහෙම වෙලාවට හොඳට කන්න ඕනෙ නිසා වෙන වෙලාවල් වලට හෙනම පාලනය කරලා කන්නෙ.

  • @ElectronicLokaya
    @ElectronicLokaya 2 ปีที่แล้ว +2

    හපොයි අම්මෙ අනේ මංද හිටං මෙහෙමත් කෑමක් 😀

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      එකනෙ කියන්නෙ. 😀😀😀🙈

  • @e161899
    @e161899 2 ปีที่แล้ว +1

    Love your vlogs where you include the family. Maybe a combined cooking vlog or even shopping one would be super cool. Keep the vlogs coming. You guys are fab!

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Ane thank you so much for these lovely words, means soooo much! 😍
      We have done a cooking episode 👇
      th-cam.com/video/0Jg4jIl_NZc/w-d-xo.html
      Also a grocery shopping video 👇
      th-cam.com/video/KROnN_gzHM0/w-d-xo.html
      Just check them out when you have a free time ☺️
      Much love to you 🤗❤️

  • @Shagy123
    @Shagy123 2 ปีที่แล้ว +3

    Ada video ekath maru... Adarei denntama ♥️♥️♥️♥️💖💖💖💖💖😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️

  • @nilminithilakarathna244
    @nilminithilakarathna244 2 ปีที่แล้ว +7

    හැමදාමත් අාදරෙයි ❤️❤️👍👍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍❤️❤️😍

  • @nethmisanjula7778
    @nethmisanjula7778 2 ปีที่แล้ว +1

    Aneeeee meka thama Travel with wife lata passe karapu jolly ma challenge eka. Aneeee ammai thaththai shoiii aneee😘😘😘😘. Ayeee oni amma thaththa nangiw ekka challenge 😋😋😋. Parissamen inne budusarenai kattiyatamaa.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      තව චැලෙන්ජස් දෙන්නම් නංගි ඉස්සරහට. ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. 😍😍😍❤️❤️❤️😘😘😘

  • @udaradissanayake7959
    @udaradissanayake7959 2 ปีที่แล้ว +1

    Family eka shok ane 🥺thava karanna me wage eva.harima shok ❤️ adarei 😍❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍

  • @methumyasmitha8313
    @methumyasmitha8313 2 ปีที่แล้ว +9

    ඔයාලා දෙන්නට වඩා අම්මයි තාත්ඨයි ආතල්🤣

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ... ඒම වෙන්න එපැයි. 😀😍❤️

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +8

    13:26 ලැජ්ජ නෑ... විලි ලැජ්ජයි... කොච්චර විලි ලැජ්ජද කියනවා නම් කුජීතයි... 😂🤣

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආයෙත් අහලා. 🙈🙈😁😁😁

  • @roundtheworld4480
    @roundtheworld4480 2 ปีที่แล้ว +2

    අයියාට තමයි වාසනාව.. නිදහසේ රස බල බල කන්න තියෙනවා නම් වෙන මොනවද ඉතින් 😋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අන්නේකයි. වෙලා ගිහින් කෑවා උනත් පාඩුවක් නෑ. 😀😀

  • @chamikapahalawaththa6380
    @chamikapahalawaththa6380 2 ปีที่แล้ว +1

    අදත් හරිම ලස්සන යි බුදු සරණ යි 💐💐💐💐💐💐💐💐💐💐💐

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @thiliniwasana9952
    @thiliniwasana9952 2 ปีที่แล้ว +6

    යශී අක්කා කොහෙද අම්මනේ චැලෙන්ජ් කරන්න මරු කෙනා.අදනම් හිනා වුණා හොදට.😂😂😂😂.පට්ට පවුල.💝

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      පට්ටම තැන්කූ හොඳේ.. ❤️😍

  • @LankansInUK
    @LankansInUK 2 ปีที่แล้ว +6

    දැන් තේරුනා යශීට කොහොමද ඔහොම කන්න පුළුවන් උනේ කියලා 🤣🤣🤣 පවුලටම කා බෑ 😂😂❤😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      හෙ හේ... ආරෙන් එන්නෙ ආරෙන්. 🙈🙈😀😀😍😍😍❤️❤️

    • @nipunichathurika666
      @nipunichathurika666 7 หลายเดือนก่อน

      Ane man asai food chalange vitarak thiyenavanam.

  • @pabasarasiriwardana7018
    @pabasarasiriwardana7018 2 ปีที่แล้ว +1

    තවත් මෙහ් වගේ වීඩ්‍යෝ ඕනී 🙊❤️

  • @piumilakshani6000
    @piumilakshani6000 2 ปีที่แล้ว +1

    Maru ane🥳🥳🥳adarei hamotama..❤️ Parissamin inna okkamalama🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️

  • @sanduninawarathna1515
    @sanduninawarathna1515 2 ปีที่แล้ว +3

    ආදරෙයි දෙන්නටම ♥️😘🥺♥️😊👌👊👍🤘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @Sumedajude365
    @Sumedajude365 2 ปีที่แล้ว +4

    අනේ ඔක්කොමලා මරු අනේ ආදරෙයි ඔක්කොමලාට❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️

  • @surangirajapaksha6866
    @surangirajapaksha6866 2 ปีที่แล้ว +1

    Ammi maru ane ape anu aiya thma kema eke rasa aththtma widinne thawa oni hode family video ho callang

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ඉස්සරහට තව වීඩියෝස් දෙන්නම් 😍❤️

  • @dushanisara6539
    @dushanisara6539 2 ปีที่แล้ว

    Video eka nm niyamai..oyalage amma nm shook ane..hemotama adarei..bs

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් ❤️😍😍❤️

  • @asirinuwan7026
    @asirinuwan7026 2 ปีที่แล้ว +7

    අන්කල් තමා හොදටම ක්ලේ................💕💕💕💕💕❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️❤️😍❤️❤️😍

  • @dilmitharushi960
    @dilmitharushi960 2 ปีที่แล้ว +3

    රට ඉන්න අක්කා එන් ndd?

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      තව කාලයක් යයි එයා එන්න.

  • @binusihara5062
    @binusihara5062 2 ปีที่แล้ว +1

    Kiyala wadak na supiri challange 😂❤️ ape gedarath kattiyama athal ekata oya vage challange karanawa mata eka mathak una😂😂😂 amma thama athalma 😂 niyamai aunty

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ... මරුනෙ... ඒ කියන්නෙ ඔයාලගෙ ගෙදර අයත් ෆුල් ෆන් එකේ ඉන්නවා නේ? ❤️❤️😍😍

  • @dilanimadurika8539
    @dilanimadurika8539 ปีที่แล้ว +1

    පව්ලේ අය එහෙම සෝක්😍😍😍❤️❤️💜️💜️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤

  • @rooproducts4518
    @rooproducts4518 ปีที่แล้ว +1

    Ammai thaththai jolly ane...harima shoook

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @agrabhashinee9084
    @agrabhashinee9084 2 ปีที่แล้ว +1

    හලෝ අක්කා & අයියා කාලෙකින් අනේ ආවේ. පරිස්සමෙන් සතුටින් ආතල් එකේ ඉන්න❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ.... ඒකනේ... අපි ඒත් බැලුවා මොකැයි උනේ කියලා.

  • @wathsalanuwanthi8275
    @wathsalanuwanthi8275 2 ปีที่แล้ว

    Kama kesewethath hinawanm maru kattiyage aunty niyamaine😄😄😄 thawa family food challenges oneee

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @yasaswin3536
    @yasaswin3536 2 ปีที่แล้ว +1

    අාදරණිය පවුලට බුදුසරණයි 🙏 හැමදාමත් සතුටෙන් ඉන්න ❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍

  • @roshifernando2441
    @roshifernando2441 2 ปีที่แล้ว

    Ada nan maru.family food challange ekak ayeth one akkai ayiyai dennamath ekka. Asawen baluwa video eka iwara wenakanma.parissamin inna oyala hamoma❤adareyi api hemadamath...jp

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි. ඉස්සරහට තව චැලෙන්ජස් අරන් එන්නම්. ආදරෙයි අපිත් හැමදාමත්. 😍❤️❤️😍

  • @shanuu5976
    @shanuu5976 2 ปีที่แล้ว +1

    අක්කිගෙ පවුලේ හැමෝම ශෝක් අනේහ් ඇත්තටම ඔයාලා ආතල් එකේ ඉන්නවා🥰අන්තිම විනාඩි කීපයේ හරි අනුරාධ අයියා හිටියනේ ඉතින්😂 ආදරණීය පවුලක්🤗❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️❤️❤️😍😍❤️❤️❤️

  • @p_r_a_n_a
    @p_r_a_n_a 2 ปีที่แล้ว +1

    ඒ උනාට අයියගේ කච කචේ නැතුව ලොකූ අඩුවක් දැනුණා..අන්තිමට දැක්කම ඉහේ මලක් පිපුණා වගේ...අයියයි අයියගේ අම්මයි තාත්තයි එක්කත් food challenge එකක් කරමු...😍❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අපේ අම්මානම් එච්චර කන සීන් එකේ නෑ.. හෙනම අඩුවෙන් කන්නෙ. තාත්තා එක්කනම් මොකක් හරි ගේමක් ගහගන්න පුලුවන් වෙයි. 😍❤️❤️😍

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว

    Super හරිම ශෝයි අනේ ඕනි ඕනි ෆැමිලි ෆුඩ් චැලේන්ජ්

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @dinushadarshi259
    @dinushadarshi259 2 ปีที่แล้ว

    Ane ada video eka niyamai💐..aiya nathi nisa podi aduwak thibuna.eth anthimata ekath hari giya..thawa family food challenge karanna.api balan innawa..💐😘❤️❤️❤️😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍😍❤️😍😍❤️

  • @deshinimadushika340
    @deshinimadushika340 2 ปีที่แล้ว +1

    Family food challenges තව ඕනී....මේක නියමයි ❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @upekshahansamali3454
    @upekshahansamali3454 2 ปีที่แล้ว

    Aiya thamai hodatama kareee...harima shoii ada food chalenge eka..oyalage karana hemadema hodatama sarthaka wenna ona aiya & akka.adarei hemadama

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️😍😍

  • @nadeenishama1578
    @nadeenishama1578 2 ปีที่แล้ว

    අනේ ෂෝක් ආන්ටියි අංකලුයි මේ අක්කගෙයි නංගිගෙයි කට විතරයි හූ හු මරු ආන්ටි හරිම සංතොෂයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ.... කයියෙ තරමට වැඩ නෑනේද? 🙈😀😀😍😍

  • @cakebash8862
    @cakebash8862 2 ปีที่แล้ว +1

    Was eagerly waiting to watch this video 🤩🤩🤩🤩
    Please do more family food challenges like this🙌🎉

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Awwwww sooo good to know that 😍😍
      We'll definitely come up with more family challenges in future ❤️❤️

  • @dinishirajapaksha3672
    @dinishirajapaksha3672 2 ปีที่แล้ว

    Thaththa anthima tika maruwata kawa.niyamai akke.ammagei thaththage food challenge ekk oniiiii adarei hamadama 🥰🥰🥰🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍❤️❤️😍

  • @dilshiekanayaka
    @dilshiekanayaka 2 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ.වීඩියෝ එක බලන්න ගත්ත වෙලාවෙ ඉදන් මාර happy ❤️ මම නම් ආසම තාත්ගෙ වචන වලට.එයා හරි ශෝයි.😛😛අයියලා පරණ ගෙදර ඉදන් එන දවසෙ වීඩියෝ බලද්දි නම් මටත් ඇඩුනා ..ඒත් එහෙ හිටියටත් වඩා සතුටින් අම්මා අප්පචිචි එක්ක ඉන්නවා දකිද්දි අපි ඔයාලව බලලා නිහතමානී සතුටක් ලබනවා අයියෙ...දෙමාපියන් ඉන්න කල් සතුටින් හිනා වෙලා ඉන්න ඕන..කවදාහරි ඒ අය අපි ලඟ නැති වුනත් මේ වීඩියෝ බලලා ඒ මතකයන් ආය ආය සතුටින් විදින්න ඔයාලට පුලුවන්.😘😘කවදාවත් නොදැක්කත් ඔයාලට මිනිස්සු ගොඩාක් ආදරේ ඔයාලගෙ ඔය සරල ජීවිතේ නිසා වෙන්න ඇති.🙆👩‍👩‍👧.ඒකනි පරිස්සමෙන් ඉන්න බුදුසරණයි කියන්න ගොඩාක් අය අමතක නොකරන්නෙ..😊🌼අම්මා තාත්තා සහෝදරයෝ නැති ගොඩාක් අය ඔයාලගෙන් ගොඩාක් දේ ඉගෙනගන්නවා ...🙏🙏හැමදාමත් ආදරෙයි ❤️❤️❤️බුදු සරණයි පවුලටම.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      TH-cam එකට ඇවිත් උපයගත්ත හොඳම වටිනම දේ තමයි ඔයාලගෙ ආදරේ... ඒ වගේ ආදරයක් ලබන්න තරම් වාසනාවන්ත උන එක ගැන ගොක් ලොකු සතුටක් දැනෙනවා. ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට දෙන මේ ආදරණීය වටිනාකමට. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @Vithanairo
    @Vithanairo 2 ปีที่แล้ว

    Aunty tamai hodtma kare..😃😃eka nm Maru video ekak.fun eke athal eke inna family ekak ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️❤️😍😍

  • @ChampaChampa-gu3sr
    @ChampaChampa-gu3sr 7 หลายเดือนก่อน +1

    අම්මා තමයි මරැ 😂😂😂😂❤❤

  • @harshi6274
    @harshi6274 2 ปีที่แล้ว

    Ane niyamai. Api illana vedio kohomahari karala apita balanna denawa ta tx aiya. Math illuwa me family challenge vedio ekak. Ane amma shoii. Niyameta challenge eka karanwa. Ayeth puluwan vidiyata apita ewg vedio danna akki & aiya. Api hemadamath oyalage vedio balanawa gdk asawen. 💕Ehenma ayeth lassana vedio ekakin enakam athal eke inna one 💓

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ඔයාලාගෙ ඉල්ලීම් වලට ඇහුම් දෙන්නෙ නැත්නම් ඒකෙන් වැඩක් නෑනෙ නංගි. මොකද ඔයාලා නිසානෙ අපි අද මෙතන ඉන්නෙ. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. 😍😍😍❤️❤️❤️

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN 2 ปีที่แล้ว +1

    මෙව්වනේ චැලේන්ජ් 😍 අම්මා තමා හොඳටම කළේ.. මේක නම් මරේ මරු ♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      පට්ටම පට්ට තැන්කූ වේවා හොඳේ.. 😍❤️❤️😍

  • @sanusanu3780
    @sanusanu3780 2 ปีที่แล้ว +1

    Apita food challenge godaaaaaak one

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අනිවා දෙන්නම්. ❤️😍

  • @hashinihashara5188
    @hashinihashara5188 2 ปีที่แล้ว +1

    අම්මා නම්.මරු ඉක්මනින් කෑවා .man hithuwe akka kayi කියලා .😍

  • @amandaprobodhika6725
    @amandaprobodhika6725 2 ปีที่แล้ว +1

    2nd comment. Hamdama comment eka dl tmi mm nm vedio eka blnne 😁😁😁❣️❣️ aadrei akki aiyaa

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාක්. ❤️😍😍❤️

  • @keerthimalli3504
    @keerthimalli3504 2 ปีที่แล้ว

    Hi guys, balaporoththuwenma hitapu food challenge ekak dunnata thank's, Amma thamai hodatama kara, Thaththai Ammai maru, hamotama budu saranai parissamen inna love you All 😘😘😘😘❤ family food challenge Thawa ona okay

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ දෙන දිරිගැන්වීමට. ආදරෙයි අපිත් හැමදාමත් ❤️❤️❤️😍😍😘😘😘

  • @piyumichethana9479
    @piyumichethana9479 2 ปีที่แล้ว

    Akki niyamayi video eka me vidiha video thawa oni .adareyi . Ayiya kohomada ne anthimata maruu😋😋👌❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️😍😍❤️

  • @madusinghapura5144
    @madusinghapura5144 2 ปีที่แล้ว +2

    අම්මනම් ඉතිං දිනන්නම ඉඳල අපි දිනනව තෑගි මොනවද අහනවත් එක්ක කන්නත් කලිං 😂 නියමයි හතරදෙනාම ශෝක් 😍... අන්තිමට අයිය ඉතිං රස කර කර කෑව නේද අයිය තමා ඉතිං වාසනාවන්තය බැලුවම 😍😍😍... තව මේ වගේම එකක් කරන්න හරිම ලස්සනයි අනේ ❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      මේකනම් 'දෙන්නම් බැටේ' කියලම හිතාගෙන කාපු කෑමක් අම්මනම්. හෙ හේ...
      ආයෙත් අහලා තරඟ බරඟ මොකුත් නෑ.. මන් කෑවා ෆුල් නිදහසේ...😀😀😍❤️❤️

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 2 ปีที่แล้ว

    Amma nam niyamai appaaaaa.maru tharage.satutu una duwe.amma niyama tharaga kariyak.ariye naha.hoda taggak ammata denna duwe.duwela dennama ammai tattatai parada una.budusaranai.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි ආන්ටි වීඩියෝ එක බලලා අපිත් එක්ක අදහස් බෙදාගත්තට. ❤️😍😍❤️

  • @fathimabooso8141
    @fathimabooso8141 2 ปีที่แล้ว

    Ada nam mare maru🤣🤣supiri ane ammi thama hodatama kare🥰🥰🥰🥰thawat oni hodee set ekat ekka 🤩🤩🤩aiya kiyanawa wage wililejjai kuchi buchi🤣🤣🤣adarei pelenna hideee🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ ඒ විලි ලැජ්ජ සීන් එකට මගේ නම ගාවන්න එපා.. කුචීට තමා විලි ලැජ්ජ. 🙈🙈😁😁😁
      ආදරෙයි නංගි අපිත් අම්බානෙක. 😍😍❤️❤️

  • @himayasilva238
    @himayasilva238 2 ปีที่แล้ว +1

    අක්කි මේක නම් පිස්සුවක්....😍😍😍😍❤❤❤❤ ඔයාලා මරු අනේ ...😍❤❤❤ family එකම සුපිරි 😍😍😍😍❤😘😘😘 සුන්දර පවුලක් ....❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍❤️❤️😍😍

  • @sandithdisanayaka1446
    @sandithdisanayaka1446 2 ปีที่แล้ว

    මරු. මම ඉතින් මොනාදැම්මත් බලන සීන් එකේනෙ ඉන්නෙ

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      පට්ටම පට්ට තැන්කූ හොඳේ. 😍❤️

  • @nimeshaperera6899
    @nimeshaperera6899 2 ปีที่แล้ว

    Ane aniwaren oniii.. 😍😍😍😍
    Habei aiyage kiyawilla natuwa paluiiii.. 😁😁😁😁

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      මන් කියවන්න ගියානම් චැලෙන්ජ් එක කරන්න වෙන්නෙ නැති නිසා කට්ටියට පාඩුවෙ චැලෙන්ජ් එක කරගන්න දුන්නා. හෙ හේ.. 😀😀

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 2 ปีที่แล้ว

    Eka maru idea eka..niyama family ekak..mehema sathuten innawa kiyanne kochchara shok da...food challenge eka maru...

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අම්බානෙක තැන්කූ වේවා නංගී. 😍❤️😍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +2

    කන්න තමයි තියෙන්නෙ නියමයි 👌👌👌👌👌👌👌 බලමු කොහොමද කියලා ❤️❤️❤️❤️💚💚💚💚💜️💜️💜️💜️🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 කනවනම ඉතින් යශි තමයි හොර ගෙඩියා ජය වේවා🙏🙏🙏 ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අක්කේ මේ ආශිර්වාදයට ❤️❤️😍😍❤️❤️

  • @nethminimnadi7816
    @nethminimnadi7816 2 ปีที่แล้ว +2

    😉👍යශී අක්කගෙ අම්ම නම් වැඩකාරය වගේ.බුචීයි යශීගෙ අම්මයි food challenge එකක් තිබ්බනං හරි වැඩකාරය බලාගන්න තිබ්බා.දෝණියැන්දලත් එක්ක දාන සෙල්ලං බෑණන්ඩිත් එක්ක දාන්න බෑ ඕං.................❤❤
    අයියගෙ දැන් රැවුල් කට් එකනම් ගති👍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඔන්න ඔයි සීන් එක තමයි මන් මේ තරඟෙට සහභාගී නොවෙන්න තව ප්‍රධාන හේතුවක්. චැලෙන්ජ් එකට නැතුව නිදහසේ කාලත් මන් කාපු සබ්මැරින් එක විනාඩි 4ක් වගේ යද්දි ඉවර උනා. 🙈🙈😀😀
      වෙලාවකට ඒක සාපයක් අප්පා. හෙ හේ..

  • @nayomiperera3846
    @nayomiperera3846 2 ปีที่แล้ว +1

    ඒකනම් මරු 👍

  • @madushanimadu6770
    @madushanimadu6770 2 ปีที่แล้ว

    Balannath kalin onna comment kala .a tharam asai oyalage vi.pawle kattiyatama budu sarsnai .parissamin inna .adarei .❣️❣️❣️❣️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @DenuDenuMalik
    @DenuDenuMalik 2 ปีที่แล้ว

    අම්මයි තාත්තායි මරු සුබ පතනවා හැමදෙනාටම

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @nimeshikadilshani6877
    @nimeshikadilshani6877 2 ปีที่แล้ว

    Awww dn awe notification eka.dn patan gathe blna

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @thanurikoshila6731
    @thanurikoshila6731 2 ปีที่แล้ว

    Ammai Thaththai 😍😍😍😍🌹🌹🌹Superb challenge

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @sandeepamadushan1426
    @sandeepamadushan1426 2 ปีที่แล้ว

    Apitanm den hemadama one family food challenges 😃😃😃
    Ewa thamai niyama food challenges💪💪

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍❤️❤️😍

  • @isurigunasekara1558
    @isurigunasekara1558 2 ปีที่แล้ว

    Shook ani kasstiyaaa 😍😍❤️❤️paw ani ththaa kochchi eka kala thiyenne🤭

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️

  • @hariniwijethunga1413
    @hariniwijethunga1413 2 ปีที่แล้ว

    Hodaiii thawa family food challenge one Thaththa thamai hodatama kare

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @nihalperera9517
    @nihalperera9517 2 ปีที่แล้ว

    Thwa family food challenge ekk oneeeeeeee💓💓💓💓eka mruuuuu💞

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @nadeeshatharindi1365
    @nadeeshatharindi1365 2 ปีที่แล้ว +1

    හේ හේ....මරු සෙට් එක අද එකතු වෙලා ඉන්නේ 😁🤓..අදනම් හිනාකාලා මැරෙනවා.පට්ට පට්ට පට්ට...තව ඕන ඔය වගේ family ආතල් චැලේන්ජ්... ඔය බොරු පොෂ් නැති නිහතමානීකමට ආදරෙයි.😘❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      පට්ටම පට්ට ස්තූතියි හොඳේ මේ අගය කිරීමට. ආදරෙයි අපිත් අම්බානෙකට. ❤️❤️😍😍😘😘😘

  • @chulanisuboda5495
    @chulanisuboda5495 2 ปีที่แล้ว +2

    Balala kiyannamko kohomada kiyala kuda dinanne kiyala

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍😍😍❤️❤️

  • @chamindakumara3868
    @chamindakumara3868 2 ปีที่แล้ว

    මාරම ලස්සන food challenge එකක්. තව එකක් ඕනෙ පවුලෙ අය එක්ක

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අනිවා දෙන්නම්. ❤️😍❤️

  • @dinugunarathna8517
    @dinugunarathna8517 2 ปีที่แล้ว

    Ane shoi ekanam. Issarahata aiyawa dala dinamu ilaga para. God bless you Akki and aiya. Love you....

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍😍❤️❤️😍😍😍

  • @vimarshanivipulika2256
    @vimarshanivipulika2256 2 ปีที่แล้ว +1

    තවත් සුපිරියක් 😀 අම්මයි තාත්තයිත් ජොලි 😁 හැමෝම පරෙස්සමෙන් ඉන්න බුදුසරණයි ♥️😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️😍😍❤️

  • @bandararathnayaka8632
    @bandararathnayaka8632 2 ปีที่แล้ว

    Adath video eka supiri ! Akka,aiya Jaya wewa !

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍