ඔබ හොයන සැනසීම හරියට ම ලැබෙන්නෙ මෙහෙමයි | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 179

  • @ThiliniWijerathne-y8g
    @ThiliniWijerathne-y8g 3 หลายเดือนก่อน +37

    ඒ මොකක්දෝ එක සැනසීම,සතුට,නිදහස නේද ස්වාමීන් වහන්ස..ඇත්තටම අද හිතනව හෙට ලැබෙයි කියල..ඇත්ත ස්වාමිනි මිනිස්සු උපන් දා ඉදන් අනාගතේදි ලැබෙයි කියල හිතාගෙන ඒ මොකක්ද එක හොයනව..ඒත් අන්තිමට ඒක හොයලම මැරිල යනව...ඇත්තයි ස්වාමීන් වහන්ස .🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 18 วันที่ผ่านมา

    ජිවිතය හදුන්වා දුන් පින්වත් ස්වාමින් වහන්ස බොහොම පින්
    ඔබවහන්සේට මේ දේශනාමය කුසලය නිවන් පිනිස හේතුවේවා

  • @lalwijesiri8722
    @lalwijesiri8722 3 หลายเดือนก่อน +8

    උතුමානනි ඔබේ හඩ
    ඇසේවා මූලු විශ්වයට
    දකීවා සසර බිය බව
    ලැබේවා ඔබ ට බුදුබව !!

  • @shammipunsara9514
    @shammipunsara9514 3 หลายเดือนก่อน +6

    බුදු සරණයි මගේ බුදු පුතුනි!!!! දැන් පන්දර 4.23 (p.m) සාදු ,,සාදු ,,සාදු ,, මට ඇහැ ඇරුනේ 2.45ට...නැගිට්ට ගමන් පොන් එක අතට ගත්තේ පිරිත් කියන්න හිතගේන...එත් අවේ ඔබවහන්සෙගේ මේ ධර්ම දේසනව,,, මේ හොයන කතව,, (චුටිට ,,චුටිට,,ඇත්තටම හරි ලස්සනයි පුතුනි) මගේ පුතගේ පවුලේ මිනිස්සු සුදානම් කරපු මේ උතුම් පින්කමට මම තමත් මේ ඇහුන්කම් දේනගමන් ඉන්නේ. මම හරිම වසනාවන්තයි,, මොකද මන් ඊයේ සිල්ල් සමදන් වෙලා ගෙදර අවේ, අද පන්දර වෙනකම් මගේ සීලය මන් පරිස්සම් කරනව..ඊයේ ගනිපු දානයේන් තමයි තාමත් ඉන්නේ,,,දිනය 2024.09.18..මේ බන කවද කියපු එකක් උනත් මන් අහන්නේ දැන්..පුතුනි ගොඩක් පින්!!!! මමත් මේ බවයේ මර්ග ඵලයක් හොයන අම්මෙක් පුතේ..මම මාතර බුදු සරණයි පුතුනි

  • @lathagamage1320
    @lathagamage1320 3 หลายเดือนก่อน +21

    තෙරුවන් සරනයි පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ මේ රටට මහා බාග්‍යක් ඇත්තටම අපේ පෙර පිනකටයි ඔබ වහන්සේ අපිට දැනගන්න ලැබුනෙම මේ සoසාරෙන් අපිව එතෙර කරන්න මයිඔබ වහන්ස නම් නිවෙනවාමයි ඔබ වහන්සේගේ පවුලෙම අය හරීම පින්වන්තයි මටත් දැනෙන්නෙ මගේ පවුලේ කෙනෙක් වගේමයි දැනෙන්නෙ මේ තරම් කල් ඔබ වහන්සේගේ භාවනා මද්ද්‍යස්ථානයට එන්න ලැබුනෙම නෑ ඔබ වහන්සේ නම් බුදු පුතෙක්මයි අනේ සාදු සාදු සාදු අරිසිමලේ ලොකු ස්වාමීන් වහන්සේ ලග මගේ දුවගෙ මහත්තය ගාඩ් එකට හිටිය කුමාර මම ඒ පුතාටත් පින්දෙනවා එයා නිසාමයි ඔබ වහන්සේ ගේ දේශනාවල් අහන්න ගත්තෙම අනේ මම ජීවමානව දැක්ක බන්ඩාරගම සහ දෙහිවල දී අනේ මම ප්‍රාර්ථනා ඔබ වහන්සේ ලග මහන දම් පුරන්න ඒත් වයස නිසා ඔබ වහන්සේ අනේ අම්මෙ කුටු නෑ කිවුවා අනේ සාදු සාදුසතුටින් බාරගත්ත ඔබ වහන්සේගේ සියලූම නෑදෑයන් දෙමවුපියන් සතර වර්ගයම නිවන්දකීවා නිවන් දකිනවා අපිට දෙන දේශනාවල් අහලම පින්දෙන එකටම ඔබ වහන්සේ නම් දිව්‍ය ලෝකයෙන් වැඩමවපු පින්වත් ස්වාමීන් වහන්සේ නමක් මයි මේ දේශනාවල කුසල් හේතුවෙන් උතුම් නිවනම ලැබේවා සාදු සාදු සාදු

  • @senanayakanelum939
    @senanayakanelum939 3 หลายเดือนก่อน +11

    පින්වත් ස්වාමීන් වහන්ස...ඔබ වහන්සේ තුල අප ගැන තිබෙන කරුණාව පිළිබඳව සිතාගැන්මටත් නොහැකියි...පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්ස ...ඔබ වහන්සේ පතන්නාවූ ඒ උතුම් නිර්වාණ අවබෝධය මේ ආත්ම භාවයේදීම ඔබ වහන්සේට ලැබේවා.. !!! 🙏🙏🙏

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 3 หลายเดือนก่อน +9

    හරිම වටින දේශණාවක් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏 , ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏

  • @PriyanthiAmarathunga-x2u
    @PriyanthiAmarathunga-x2u หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ට බොහොම පිං මාගේ නමස්කාරයද වේවා
    සාධූ සාධූ සාධූ .....

  • @lathagamage1320
    @lathagamage1320 2 หลายเดือนก่อน +3

    පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්ස නමස්කාර වේවා මම මේ දෙවෙනි වතාවටයි මේ දේශනාව අහන්නෙ මොකද ඒ තරම් වටිනා දේශනාවක් ඒනිසා නැවත නැවත අහනවා පවුලේ නෑදෑයන් එක්ක එකතුවෙලා මේ වගේ උතුම් දේශනාවක් අහන්න මොන තරම්පින්කරන්න ඇතිද අපිටත් ඒ පින උදාවුනා න්‍යාතීන්ටත් පින් සිද්ද වෙනවා අපිටත් මේ වගේ උතුම් බුදු පුතුන් වහන්සේ නමක් ගැන දැන ගැනීමත් මහා පිනක් ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ දෙමවු පියන්ටත් සියලූම නෑදෑයන්ටත් උතුම් නිවනින් නිවී සැනසෙන්නට මේ භවයෙදීම හේතුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin 3 หลายเดือนก่อน +5

    මොකක්දෝ හොයන මිනිස්සුන් අවසානයේ මොකක්දෝ හොයන ගමන්ම මැරිලා යනවා....
    නාමරූප වල ඇතිවීම, නැතිවීම, ආශ්වාදය, ආදීනවය දැක නිස්සාරණය දකින්න🙏🙏🙏
    මොනවත් හොයාගන්න බැරිව නිකම්ම නොමැරෙන්න ජීවිතේ යථාර්ථය කියලා දෙන පින්වත් ලොකු ස්වාමින්වහන්සේට බොහෝම පින් 🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 3 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඒ නැන්දාට පින්වත් ස්වාමීන්වහන්ස කල්‍යාණ මිත්‍රයන් වහන්ස සතර වරිගය නිවන් දකිනවා වාගේ අපිවත් ඒ නිවන් මාර්ගයට අරන් යනවා ඒ නැන්දා උපාකාර අපට ලැබිලා අපේ හාමුදුරුවන් වහන්සේ මහණ දම් පිරුව අපට වැටහෙන ආකාරයට දේශනා කරනවා අපට බොහෝ සැනසීමක් සාදු සාදු සාදු 🙏🙏🙏

  • @swarnasarojini5786
    @swarnasarojini5786 3 หลายเดือนก่อน +6

    සතර වරිගයම නිවන් මඟට කැඳවා ගැනීමට පින් සහ ශක්‍යතා ඇති උතුම් බුදු පුතුන් වහන්ස, ඔබ වහන්සේගේ මෙම දේශනාව ඉතාම සරලයහ..නමුත් මගේ සිතට ඒ තරමට බුදු දහමේ මැදි පිලිවෙත දැනුනු අවස්ථාවක් නැති තරම්ය..මගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේගේ පාරමිතා සපිරේවා .!.සියල්ලෝම මෙම දේශනාව අසත්වා..!!නිවනින් සැනසෙත්වා ..!!!🙏🙏🙏

  • @madushankamadushanka-tx8wc
    @madushankamadushanka-tx8wc 3 หลายเดือนก่อน +5

    ඔබවහන්සේට බොහෝම පින් වටිනා ධර්ම දේශනාවක් දේශනා කලාට 🙏🙏🙏🙏

  • @DilushaRavihari-h8n
    @DilushaRavihari-h8n 2 หลายเดือนก่อน +3

    මම කැමති ඔබ වහන්සේ කෙලින් කතා කරන ඒ උතුම් ගුණයට මොකද ඒක තිත්ත වුනත් ඇත්තම ඇත්තයි. බොරුවෙන් කතා කරන ලෝකෙට වඩා ඒ ගුණය නම් බෝම උතුම් ස්වාමීන් වහන්ස 🙏💕🙏

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 3 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට පතන්නේම නිර්වානයමයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sathayakarshi2895
    @sathayakarshi2895 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ.නමස්කාරය වෙිවා

  • @vinitharathubadu-ml3up
    @vinitharathubadu-ml3up 3 หลายเดือนก่อน +2

    ඔඹවහන්සේට මාගේ නමස්කාරයවේවා සාදු .සාදු.සාදු.....

  • @indranigamage3893
    @indranigamage3893 3 หลายเดือนก่อน +6

    පැය එකහමාර ඔබ වහන්සේගෙ මේ බණ එක අහනවිට සිත පිට ගිය වාර ඉතාමත් අල්පයි ඒ ඔබවහන්සේ ගෙ බණ මටනම් මී පැණි වගේඔබවහන්සේට මේ බවයෙම නිර්වාණය අවබෝධ වේවා

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 2 หลายเดือนก่อน +2

    සාදු ....සාදු ....සාදු ....

  • @banlad4040
    @banlad4040 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu.pinwat.loku.swaminwahansata.maganmskarya.wawa.taruwan.sarni.bohom.pin🙏🙏🙏🙏🙏🌷🌷

  • @GithikaGithi
    @GithikaGithi 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏 වටිනා දර්ම දේශනාවක් ස්වාමීන් වහන්ස 🙏🙏🙏තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @vineethaekanayaka
    @vineethaekanayaka 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ලොකු ස්වාමින් වහන්ස පුණ්‍යාණුමෝදනා කරනවා ඔබ වහන්සේට මීට අවුරුදු 3කට කලින් මාත් ඔබ වහන්සේ කියපු ඒ
    මොකක්දෝ එක හෙව්වා.හොයන්න
    පුළුවන් තරම් දිව්වා.හැබැයි ලොකු ස්වාමින් ඇත්තමයි මමවත් දැනගෙන හිටියේ නෑ මම කොහෙද දුවන්නෙ හොයන්නෙ මොනාද කියලා😢.එහෙම යන දවසක ඔබ වහන්සේගේ දේශණාවක් ඇහුනා.එදා හිතුනා මේ දුවමනේ කෙළවර මරණය හම්බ වෙනවා කියලා.ඒ ඇරුණාම කිසිම සැපයක් හම්බ වෙන්නෙ නෑ කියලා තේරුම් ගන්න පුළුවන් උනා.එදා ඉඳන් හොයන එකයි දුවන එකයි නතර කරලා බොහොම හිමින් අවශ්‍ය ටික විතරක් කරගෙන
    ඔබ වහන්සේ යටතේ ධර්මය රස විඳිමින් ජීවත් වෙනවා.ඒ තමයි සැනසීම.පීඩනයකින් තොරව ජීවත් වෙමි.

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 3 หลายเดือนก่อน +15

    ඊයේ අපේ ගමේ විහාරස්ථානයේ පින්වන්ත ස්වාමීන් වහන්සේ පාමුල සජීවීව ශ්‍රවණය කල උතුම් දම් දෙසුම...🙏🏻🙏🏻🙏🏻🌹
    " ඔබ හොයන දේවල් අතහරින්න නම් ඒ හොයන දේවල්වල....
    ඇතිවීම ( සමුදයංච )
    නැතිවීම ( අත්ථංගමංච)
    ආශ්වාදය (අස්සාදංච )
    ආදීනවය (ආදීනවංච )
    දැක්කාම හිත පිහිටන්නේ
    නිස්සරනය (නිස්සරනංච ) තුලයි...🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
    දායකත්වය දැරූ පින්වතුන්ට අනේකවාරයක් පින්...
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
    පුෂ්පා සේනාරත්න මෑණියන්ටත් බොහොම පින්..

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 3 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින් වහන්ස
    සැනසිමක් නැති ජිවිතයේ තෟප්තියක් ලබාගත හැක්කේ
    අවබෝධයෙන්ම බව පැහැදිලිලෙස
    දේශනාකල ඔබවහන්සෙට කරන කුසලය උතුම්නිවන් අවබෝධ විම සදහා හේතු වේවා

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h 3 หลายเดือนก่อน +1

    අපිවත් මෙ සසරින් එතර කරවන්නට ගන්න උත්සාහයට බොහොම පින් පින්වත් ස්වාමින් වහන්ස.සම්මා සම්බුදු සරණයි!

  • @sreemathilka9633
    @sreemathilka9633 3 หลายเดือนก่อน

    Sadu sadu sadu oba wahnseta niduk නිරෝගී dirgayu labewa teruwan saranai සියලු dewi පිහිටයි

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 3 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් ඇත්ත ස්වාමින් වහන්ස ❤🙏🙏🙏🙏

  • @chandra.katapattu231
    @chandra.katapattu231 3 หลายเดือนก่อน

    සම්ප්‍රදායික දේශනාවන්ගෙන් ඔබ්බට ගිය දේශනාවන්. මගේ පින්වත් ස්වාමින්වහන්ස. ඔබවහන්සේට අප්‍රමාණ පින් නැවත නැවතත් මනසේ රැව් දෙන වදන් සමූහයකින් අපට සත්‍ය තත්වය පහදාදෙනවාට. කලයුත්ත, ගත යුතු මාර්ගය පෙන්වා දෙනවාට. අැති වීම, නැති වීම, අාශ්වාදය, අාදීනව, නිස්සරණය. නාම රෑප තුලින් සතුට සැනසීම තෘප්තිය සෙවීමෙන් බැහැර වීම. එහෙමයි ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @nimalipiumikagamage3953
    @nimalipiumikagamage3953 3 หลายเดือนก่อน

    මාරම වටිනවා ස්වාමීන් වහන්ස. ලිහා ගන්න බැරි වුන කොටසක් ලිහිල් වුනා වගේ දැනුන ස්වාමීන් වහන්ස. බොහොම පිං ස්වාමීන් වහන්ස..🙏🙏🙏

  • @sriyanisilva3000
    @sriyanisilva3000 3 หลายเดือนก่อน +1

    හැමදාමත් වගේම අදත් මොකක්දෝ ලොකු සනසිමක් ලැබුන සේම ඒ සොයන මොකක්දෝ එක ගැන හිතේ දැනුනට වචනයෙන් වැටහුනා සවාමින් වහන්ස තෙරුවන් සරනයි🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 3 หลายเดือนก่อน

    එහෙමයි. සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @priyadarshanikumari2641
    @priyadarshanikumari2641 3 หลายเดือนก่อน

    බොහොමත්ම පින් අපේ ස්වාමීන් වහන්ස ,🙏

  • @k.skothalawala2766
    @k.skothalawala2766 3 หลายเดือนก่อน

    බොහොම.පින්.අපගේ.පින්වත්.සවාමින්.වහන්ස..තෙරුවන්.සරනම.වේවා.🎉🎉🎉🙏🙏🙏

  • @MDTS98
    @MDTS98 2 หลายเดือนก่อน

    ඉතාම වටිනා දේශනාවක්.🙏🙏🙏🙏

  • @manelherath6458
    @manelherath6458 3 หลายเดือนก่อน +3

    මාගේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි .🙏🙏🙏

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h 3 หลายเดือนก่อน +1

    බොහොම පින් ස්වාමින් වහන්ස.වටිනා ධර්ම දේශනාවක්.සම්මා සම්බුදු සරණයි!

  • @vindhyajayasinghe6596
    @vindhyajayasinghe6596 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන්වහන්ස අපට හොයන කිසිමදෙයක් ලැබෙන්නේ නැති බව අවබෝධ විය.⁣සත්‍යාවබෝධය පිණිසම මෙි කුසල් හේතු වෙිවා🙏🙏🙏

  • @MallikaGalbokke
    @MallikaGalbokke หลายเดือนก่อน

    🙏🙏🙏සත්‍යයක් මයි

  • @Tharindu111
    @Tharindu111 3 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @IndraniGodigamuwa-zv5fz
    @IndraniGodigamuwa-zv5fz 3 หลายเดือนก่อน +3

    මගේ පින්වත් ලොකු සුවාමින් වහන්ස,අපව මේ දුක්කිත සසරෙන් එගොඩ කරවන්න ගන්නා වෙහෙසම ඇති සුවාමින් වහන්ස පින්වත් මගේ සුවාමින් වහන්ස නිවන් දකින්න.තෙරුවනේ පිහිට ආරක්ශාව ලැබේවා....

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 3 หลายเดือนก่อน +1

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස රූපයේ ඇතිවීම නැතිවීම ආශ්වාදයේ ආදීනවය දකිමින් රූපය අතහැරීමෙන් ලබන සැනසීමේ වටිනාකම අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 3 หลายเดือนก่อน

    මාගේ ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
    තෙරුවන් සරණයි!!

  • @ayomawijerathne2852
    @ayomawijerathne2852 3 หลายเดือนก่อน

    ස්තූතියි ස්වාමින්වහන්ස

  • @ඇලෝන්2003
    @ඇලෝන්2003 18 วันที่ผ่านมา

    🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @rubasandre2558
    @rubasandre2558 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @sriyanigamage6835
    @sriyanigamage6835 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹

  • @thesirarandula8046
    @thesirarandula8046 3 หลายเดือนก่อน

    මගේ ස්වාමීන්වහන්සේටත් ධර්ම දේශනාවට නන් අයුරින් දායකත්වය ලබා දුන් සියලු දෙනාටම අප්‍රමාණ පින් 🙏🙏🙏තෙරුවන් සරණයි!

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 3 หลายเดือนก่อน +1

    සාදූ සාදූ පින්වත් සුවාමිඑන් වහන්ස .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 3 หลายเดือนก่อน

    Sadu sadu sadu buduhamuduruwo eka thamai kiwwe oba nawathinna kiyala

  • @MallikaNawarathna-u8x
    @MallikaNawarathna-u8x 2 หลายเดือนก่อน +4

    උතුම් තෙරුවන් සරනයි මගෙ පින්වත් ස්වාම්න් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ed-kd7kz
    @Ed-kd7kz 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @premadisanayaka6634
    @premadisanayaka6634 2 หลายเดือนก่อน

    Me gorathara sasarin loka sathwaya athera karawanna oba wahanse darana me vayama hethuwen obawahanseta niduk nerogi chira jeewanaya labewa.!!!.

  • @indunilbhagya7618
    @indunilbhagya7618 3 หลายเดือนก่อน

    සාධු සාධු

  • @sewmini8915
    @sewmini8915 3 หลายเดือนก่อน +2

    යහපත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රයේ ඇති ලාභය 🙏🙏🙏 ලංකාවේ ඉන්න හැම බෞද්ධයෙක්ටම යහපත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromaweerasinghe5350
    @shiromaweerasinghe5350 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @saduniudeni6920
    @saduniudeni6920 3 หลายเดือนก่อน

    Pinwantha suwamin wahanse oba wahanset godak pin 🙏🙏jiwithaye godak dewal kiyala denawa mama ahanne godak ma oba wahansege ban vitrai api godak mahansi wela me hoyana de kawdawathi lebenne kiyala den tamai therenne suwamin wahanse godak pin🙏❤

  • @dayamendis5094
    @dayamendis5094 3 หลายเดือนก่อน

    TTeruvansaranai 🙏🙏🙏🙏 ape swaminvahansa safu sadu sadu

  • @PadmalalPiyawansa
    @PadmalalPiyawansa 3 หลายเดือนก่อน

    ඔබවහන්සේට දලදා වහන්සේ වන්දනාව සඳහා අවස්ථාව උදාවීම පිළිබඳව අසන්නට ලැබීම අපරිම්මිත සතුටකි.ඒ මහා පිංකම සිදුකළ ඔබ වහන්සේගේ පාදාබිවන්දනයෙන් නමස්කාර කරමි. තෙරුවන් සරණයි

  • @SeethaSiriwardhana-si7qs
    @SeethaSiriwardhana-si7qs หลายเดือนก่อน

    Theruwansaranai swaminwahansa

  • @RaniRani-i4l
    @RaniRani-i4l 3 หลายเดือนก่อน

    Sadu sadu sadu apa saduta dudu saranai

  • @asokarajapaksha833
    @asokarajapaksha833 3 หลายเดือนก่อน +1

    බොහොම පින් ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !

  • @tronichub2090
    @tronichub2090 3 หลายเดือนก่อน

    සාදු ...... සාදු ........ සාදු .........

  • @sujathaedirisinghe8470
    @sujathaedirisinghe8470 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏

  • @sadu....sadu......priyanth4241
    @sadu....sadu......priyanth4241 3 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @chandrakanthikumari2849
    @chandrakanthikumari2849 3 หลายเดือนก่อน

    සාදු සාදු ඔබවහන්සෙට චතුරාර්‍ය සත්ත්‍ය අවබෝධ වෙවා නිතර ඔබවන්සෙගෙ බණ අහනවා ඇත්ත කියන ඔබවහන්සෙට නිවන අවබෝධ වෙලා ඉවරයි කියලා මම කියනවා සාදු සාදු සාදු

  • @KusumLiyanarachchi
    @KusumLiyanarachchi 3 หลายเดือนก่อน +1

    සාදු සාදූ සාදු නමස්කාර වේවා. ස්වාමීන් වහන්ස .

  • @buddikamanel7064
    @buddikamanel7064 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @nisaliperera9483
    @nisaliperera9483 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ...........
    🙏🌼🙏🌼🙏🌼..........

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 3 หลายเดือนก่อน

    ඔබ .වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .සාදු සාදු සාදු .🪷🌹🌷🪔🙏🪷🌹🌷🪔🙏🪷🌹🌷🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu

  • @Shayamali101
    @Shayamali101 3 หลายเดือนก่อน

    ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏.අප සැමට ධර්මය අවබෝධ වේවා.

  • @mastOurah-o9s
    @mastOurah-o9s 3 หลายเดือนก่อน

    මගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....දීර්ඝායූ වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnjanaDesilva-eg2ef
    @AnjanaDesilva-eg2ef 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට ..🙏🙏🙏🙏🙏🙏

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 3 หลายเดือนก่อน

    එහෙමයි.පිංවත් ස්වාමීන් වහන්ස. සබ්බං පහාය ගමනීයං. පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanaboy7
    @sanaboy7 3 หลายเดือนก่อน +1

    dilsha nangita me bana eka srawanaya karanna labewa!

  • @methui6738
    @methui6738 3 หลายเดือนก่อน

    Ane podi kale idalama rawateemen hari hithe thibba anith ayata udau karanna.bohoma pin obawahanseta

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 3 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි සෙවාම්න් වහන්සේටයරය 🙏🙏🙏👍🙏🙏🙏👍🙏🙏🙏👍🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @Sabeeth84
    @Sabeeth84 3 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි

  • @umawijesinghe3395
    @umawijesinghe3395 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 අති උතුම් දේශනාව ක් ස්වාමීන් වහන්ස

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේ උතුම් නිවනම ලබත්වා 🙏🙏🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 3 หลายเดือนก่อน

    එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින්, !

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @Nabika-yd2zx
    @Nabika-yd2zx 3 หลายเดือนก่อน +1

    අපෙ.හමුදුරැවනෙ.12වැඩ.ඉවරවෙලාබන..ඵක.ඉවරවෙනකන්.බැලුවා.ඉන්නෙ.කුවෙටි.වල.හිත.හදාහත්තා.

  • @nikinihansika5103
    @nikinihansika5103 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏

  • @ashokagunawardhana3295
    @ashokagunawardhana3295 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @madushankamadushanka-tx8wc
    @madushankamadushanka-tx8wc 3 หลายเดือนก่อน

    අනේ ස්වාමීන් වහන්ස මේකේ දෙවැනි කොටසත් බණේකට දේශනා කරන්නකෝ ඔබ වහන්සේට බොහොම පින්🙏🙏🙏

  • @MadushaP-xf5cj
    @MadushaP-xf5cj 3 หลายเดือนก่อน

    Ape..hamududuruwane...obawahanseta godak pin apita me darma karunu lihala denawata....yatharthaya awaboda karala denawata..

  • @KppushpaPushpaa
    @KppushpaPushpaa 3 หลายเดือนก่อน

    සතර වරිගයම නෙමෙයි , සතර දිශාවෙම මිනිසුන් නිවනට යොමු කිරීමට වෙහෙසෙන ඔබ වහන්සේට සුූඛ ප්‍රතිපදාවකින් නිවනින් නිවීමට මේ පින් හේතු වේවා .. 🙏🙏🙏🙏🙏🙏
    තෙරැවන් සරණයි ..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NayanaKumari-i9f
    @NayanaKumari-i9f 3 หลายเดือนก่อน

    🙏🏻 🙏🏻 🙏🏻

  • @VihagaSampath-r8n
    @VihagaSampath-r8n 3 หลายเดือนก่อน

    Saadu saadu saadu

  • @nilmaliyanage1328
    @nilmaliyanage1328 3 หลายเดือนก่อน

    සාදු !සාදූ !!සාදු !!!..

  • @tharangaroshini7719
    @tharangaroshini7719 3 หลายเดือนก่อน

    🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 3 หลายเดือนก่อน

    Obawahanseta Uthum Amamaha Niwana ikmanin labewa !!! 🙏🙏🙏

  • @JaslinGunwardana
    @JaslinGunwardana 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සටිකෙන්ටිකකාලයනාස්ති කරන්නේ මේ ආර්යවූසත්‍යධර්මයට අනූගතවීමටයිසාධූ..

  • @dayanherath7732
    @dayanherath7732 3 หลายเดือนก่อน +1

    සොයනාදේ නොලැබීමද ලැබීමයි එයද නොලැබීමයි.

  • @code-slprogramming3301
    @code-slprogramming3301 3 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @asankaherath994
    @asankaherath994 3 หลายเดือนก่อน

    🌷🌷🌷

  • @MadushaP-xf5cj
    @MadushaP-xf5cj 3 หลายเดือนก่อน

    Yureeka....yureeka...kiyanna hithena tharamma mata sathutak danenawa ape hamuduruwane......

  • @rosebowala8547
    @rosebowala8547 3 หลายเดือนก่อน

    Sadoo sadoo sadoo theruwan sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa

  • @NirashaDissanayaka-mg1zo
    @NirashaDissanayaka-mg1zo 2 หลายเดือนก่อน

    Mn yanna asama thana ruwanwelimaha seya❤