Sadu sadu sadu obavahanse kumana tatvayaka sita ho mee darmaya rekagata yutuyi oba vahamsee veni svamiinvahanseela sulu pirisak sitinava ee svamiinvahanseelatat mama namas kara karanava mee darmaya apata nevata denna teruvan saranayi catyurarya satya darmaya avabooda weva niduk niirogi weva 🙏🙏🙏
Its not relevant to me.Its extremely personal. You have amassed enormous knowledge and pray you will have wisdom to find your salvation, nivana. But still I listen to your sermons old n new.
තෙරුවන් සරණයි පින්වත් මාගේ ගුරු පියාණන් වහන්ස. ඔබ වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙලෙස ධර්මය දායාද කිරීම ගැන මා ඔබ වහන්සේට නමස්කාර කරමි. අපගේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකගෙන් ලෝ සතට අනුකම්පාවෙන් ධර්මය දායාද කිරීම ගැන මා හට විස්මයක්ද නැත. මක්නිසාදයත් නියම බුද්ධ පුත්‍රයන් වහන්සේලා ගුණයෙන් උතුම් බව දනිමි.ඒදත් , අදත්, හෙටත් ඉතා ගෞරවයෙන් ඔබේදෙපා නමස්කාර කරමි ගුරු පියාණනී 🙏🙏🙏🙏🙏
දෑසින් දකින තුරු ඔබ වහන්සේ උපැවිදි වූ බව පිලි නොගනිමි. තවමත් හිතෙන්නෙ නෑ උපැවදි උනා කියල
පින්වත්.ඔබ.වහන්සේට.නමස්කාර.වේවා🙏🙏🙏
සම්මාසම්බුදු සරණයි!!!පිංවත් මගේ කල්‍යාණ මිත්‍ර ගුරැඋතුමනි.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට
මාගේ කළ්‍යාණමිත්‍රයන් වහන්ස,🙏 හිදිනා තැනක සුවසේ වසත්වා ...! ඔබෙන් ඉගෙන ගත් ධර්මය ඒ විදියටම රැකීමට වීර්‍ය වඩනවා. ධර්මය කියන්නෙ මොකද්ද කියලා ඉගැන්නුවේ මගෙ කළ්‍යාණ මිත්‍ර ඔබයි.මේ ගෞරවය , ආදරය පුදකරන්නේ ඔබටයි... හිතේ පැටලිලා තිබුන පබගාල ලිහාගන්න සමීකරණය මට ලබාදුන්න ඔබ මේ ජීවිතයේදීම නිවී සැනසේවා...🙏🙏🙏
🙏🪷🙏🪷🙏🪷
කාලයකින් බණ පදයක් ඇහුවා. හරිම සතුටුයි. නැවත වඩින්න මගේ ස්වාමින් වහන්ස
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏
සිටිනා තැනක සුවසේම වැඩ හිඳිත්වා!!!
Sadu sadu sadu obavahanse kumana tatvayaka sita ho mee darmaya rekagata yutuyi oba vahamsee veni svamiinvahanseela sulu pirisak sitinava ee svamiinvahanseelatat mama namas kara karanava mee darmaya apata nevata denna teruvan saranayi catyurarya satya darmaya avabooda weva niduk niirogi weva 🙏🙏🙏
සාදු සාදු සාදු ...ඔබවහන්සේ පතන අයුරින් සියලු කටයුතු සාර්ථක වේවා
...
ඔබ වහාන්සේ දේශනා කල බණ වලින් තමයි මගේ ජිවිතේ මම ගොඩක් හදා ගත්තේ.🙏🙏🙏🙏🙏🙏 තෙරැවන්වන සරණයි
"රූපං භික්ඛවේ, න තුම්‌හාකං, තං පජහථ"
රූපය නුබලාගේ නොවේ එය අතහරින්න...
බොහෝම පින් කල්‍යාණමිත්‍රයානන් වහන්ස 🙏🙏🙏
ඔබ වහන්සේගේ බණ social media වලින් ගොඩක් අහල තිබුනට කවදාවත්ම හිතුවේ නෑ මෙච්චර ඉක්මනට ඔබ වහන්සේ ඉදිරියේ බණ අහන්න ලැබෙයි කියල ඇත්තටම, ගොඩක් පින් ලක්ෂ්මන් මාමටයි නැන්දටයි ❤️
ස්වාමින් වහන්ස මම පිලිගන්නේ නෑ ඔබ වහන්සේ උප පැවිදි උනා කියලා .අපි ගැන අනුකම්පා කරලා නැවත වඩිනු මැන ස්වාමින් වහන්ස .ඔබ වහන්සේ නිසා ජිවිතය නිවැරදිව ගෙන යෑමට අපි පුරුදු උනා .
අනේ පින්වත් ස්වාමින් වහන්ස ,මෙි දේශනාව දකින විට ඇති වුනේ පුදුම සතුටක් .ගිය පෝයට සුජාත පුතු එකේ live program එකක් නැති නිසා කණගාටුවෙන් හිටියේ .දැන් දැන් බුදු දහමට පුදුම විදියට පහර දෙනවා ඔබ වහන්සේටත් පෙනෙනවා ඇති .සිවුරු දාගත්ත,ගිහි අය එයාලට ඔින විදියට විවෙිචන කරනවා .නැවතත් ශාසනය වෙනුවෙන් එන්න සිත් පහල වෙිවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏සාදු සාදු සාදු පින්වත් කල්‍යාණ මිත්‍රයානන්වහන්ස. පවසන සෑම වදනකින්ම අවබෝධ කර දෙන්නට උත්සාහ කරන්නේ බලාපොරොත්තු ඔස්සේ දුවන මේ පුහුදුන් ජීවිතයේ අසාරත්වය. එහෙමයි ස්වාමින්වහන්ස. සියල්ලටම වඩා වටින්නේ හිතේ සැනසීම. අපට ලබා ගන්නත් අපහසුම එය තමා. එ් සඳහා නිවැරදි මග පහදා දෙනවාට බෙහෙවින්ම පින් අත් වේවා. ඔබවහන්සේ පතන සැනසුම සුවසේම අත් පත් කර ගැනීමට එ් සියලු පින් හේතු පාරමිතා වේවා!🙏🌷🙏
ඔබ වහන්සෙ සුගත puthamai .harima sathutui. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේගේ මේලෙස
අලුත් ධර්මයක් අසන්න ලැබිම අපකල පිනක්
ඔබවහන්සේට බොහෝම පින්
ජිවිතයේ යතාර්ථය මෙසේ අවබෝධ කරමින් සසරින් එතෙරවිමෙ මග අර්තවත් ලෙස දේශනාකරන ඔබවහනසේට උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් හේතුවේවා
ඉන්නා තැනක සුව සේ හිදිත්වා පින්වත් මගේ ස්වාමින්වහන්ස .🙏🙏🙏
🙏🙏🙏
Sadu sadu sadu pinwath Oba wahanseata Deergausha weawa sadu sadu sadu 🎉🎉🎉🎉
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ උපැවිදි වෙන්න කලින් දේශනා කරපු දේශනාවක් . ඔබ වහන්සේ උපැවිදි උනා කියලා ඇස් දෙකින් දකින්කං විශ්වාස කරන්නෙ නැහැ . පිංවත් ස්වාමීන් වහන්සේ ඉන්නා තැනක සැනසීමෙන් ඉඳීවා .උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා .🙏🙏🙏🙏🙏🙏🙏
අනේ අපේ ස්වාමින්වහන්ස ඔබවහන්සේ ගිහිද පැවිදිද මට අදාල නැ මගේ උත්තම නමස්කාර ය වෙිවා
සුඛී දීඝායුකෝ භව!
තෙරුවන් සරණයි 🙏☸️ පිංවත් ඔබවහන්සේ ට 🙏☸️🌼🌼🤍🌹🌹
අපේ පන්සලේ දේශනා කරපු බණ 🥺🙏💗
දැන් කොච්චර දවසක් වෙනවද ධර්ම දේශනාව පවත්වලා පන්සලෙ
@@PasinduDilshan-h1y 2024-08-25
උපැවිදි වෙන්න කලින් 😔❤
Sadu sadu sadu theruwan saranai oba wahanseta
🙏🌷🌼🙏🙏🙏🙏🙏🌼🌷🙏
ඔබ වහන්සෙ උපව්දි උනා කියලා පිලිගන් නැ මගෙ ඇස් වලින් දකිනකන්👃👃👃👃
තෙරුවන් සරනය් 🙏🙏🙏
ඔබවහන්සේ ජිවිතයේ යථාර්ථය කියලා දුන්නා ඔබවහන්සේ කවදාවත් දුකටපත් නොවෙ නොවෙයි කියලා මම විශ්වාස කරනවා
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
Gihi wewa. Pawidi wewa, e dharmaya nam ekanthayenm aththamai 🙏🙏
තෙරුවසරණයි පින්වත් ස්ව්ස්ස්මීන් වහන්ස
Oba wahanseta deergau wewa
තෙරුවන් සරණයි 🙏ඔබ වහන්සේ ගිහි වෙලා නෑ කියලයි මට හිතෙන්නෙ 🙏
me too
Im too
Me too
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි...
තෙරුවන් සරණයි ❤
Taruwan sarañi oba whansata🎉🎉🎉
Aka aththa gihi wala na ane theruwan saranai❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌼🙏🙏🙏🌼
🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹
Adatath ahanne ape hamuduruwange banaii...kochchara ahuwath athi hithenneth nethi ...epa wenneth nethi...jeevitheta hemedatama watina uthum sri saddarmaya magin kiyadena paniwidaya...harima mihiri ...ashimitha aththa...kiyala nima kala nohekii....
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu.... sadu.... sadu
Sadu sadu sadu
🙏🌼🙏🌼🙏🌼 ...........
🌹🙏🌹🙏🌹🙏🌹
සිත දැක්කා කියන්නේ ඇලීම් ගැටීම් නෑ ඇලෙන්න ගැටෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ
අනේ ස්වාමින් වහසේ හිතන්න බැහැ අපිව දාල වෙන රටක ඉන්නවා කියලා තෙරුවන් සරණයි ඔබ වහසේ ට
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
උපැවිදි වුන එක නම් හීනයක්මයි.
එක එකාගේ වචන....... මෙච්චර තරම් .........
අපරාදයක් කරන්න පුලුවන් ද පින්වත් ස්වාමීන් වහන්ස.
🙏🙏🙏🙏
❤
අපි දන්නවා ඔබ වහන්සේ මේ ජීවිතය තේරුම් අරගෙනයි හිටියෙ අපි දන්නවා එහෙම දෙයකට වැටෙන්නෑ කියලා මේ කරුම ගිහි ජීවිතය එනවා තියා ගැරීම මයි කරන්න ඕනේ සමාජ සිනහ වෙලා ලෝකය ට පේන්න සමගිය පෙන්නුවට ගෑණුන්ගෙ පිරිමින් ගෙ රූපයට වහල් වෙලා අසුචි කල අපි ට දැන් තේරෙනවා ධර්මය ත් එක්ක ගමන් කරන විට හමරැලි වැටිලා කොන්ඩ ඉදිලා කකුල් රිදෙනවා කකුල් ඇදවෙලා කොන්ද කුදු ගැහිලා ඇතුල ලෙඩ වෙලා මොකද විවාහය උනා කියලා හැම දාම එකට ඉන්නවද කවදා හරි එක්කෙනකුට වෙන්වෙන්න වෙනවා තනි වෙනවා දරුවෝ දෙමාපියන් දාලා යන්න වා රූප දිරනවා ඇත්ත අපේ හාමුදුරුවනේ සියල් අත්හැර දමා යායුතුය සබ්බං
පැවිදිවීම ලේසියි. සිවුරු හැරයාම ලේසියි,දහම නොසලකා මහනකමේ සිටීමත් ලේසියි, ධාර්මිකව මහනකමේ රැඳීසිටීම තමයි අමාරුම.
සිත දකින්න අපි සිතක් හැදෙන විදිය දැනගන්න ඕනි සිත හැදෙන තැන බලලා එතනම ලෙහලා බලන්න තියෙන්නේ වෙන කිසිම තැනක් බලන්න ඕනි නෑ සිතමයි දකින්න තියෙන්නේ එතනට ගියා කියන්නේ ඉදිරිය දිනුවා වගේ තමයි
සාදු කෝහේද
සිත එකපාරක් දැක්කා කියන්නෙම ධර්මය අවබෝධ කරා වගේම තමයි
Its not relevant to me.Its extremely personal. You have amassed enormous knowledge and pray you will have wisdom to find your salvation, nivana. But still I listen to your sermons old n new.
Obawahanse desana kala dharma desana kala dham asa awabooda karaganna la beema apage wasanawak
ආයෙම මහන උනාද .එහෙම උනානම් කොච්චර දෙයක්ද.
මගෙ ගේ ළඟ තියෙන්නෙ සුජාතපුත්‍ර කුටි සෙනසුන්.
මම හරිම ආශාවෙන් හිටියේ සුජාත පුත්‍ර සෙනසුන බලන්න එන්න
@@DayaniPerera-sj6mc ඇවිත් බලලා යන්න.හරිම ලස්සනයි.
Taruwan saranai oba wahansata 🎉🎉🎉
මේ දර්මදේසනාව සිවුර අරින්නම හිතාගෙන දේසනා කරපු ධර්මයක් වගේ..
ආය මහණ උනාද
සියුම් වැඩි කමටමයි ඒක අපිට තේරුම් ගන්න අමාරු සියුම් කිව්වට හිතන තරම්ම සියුම් නෑ ගැඹුරක් තියෙනවා එතන එතනම බලන්න ඕනි එකම තැන තියෙන්නේ බලන්න ඒ තමයි සිත අපි දකින දේම සිතමයි කියන එක තේරුම් යනකන් ධර්මය අවබෝධ වෙන්නේ නෑ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනය් 🙏🙏🙏🙏
🙏🌼🙏🌼🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
❤
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏
🙏🙏🙏