පූජාච පූජනීයාණං මෙය ඔබේ ප්‍රශ්නයට විසඳුමක් වේවි... | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • #shraddhatv #welimada_saddhaseela_thero #බණ
    අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv WhatsApp Channel - whatsapp.com/c...
    ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
    Shraddha Android App for Mobile :-
    Shraddha Apple App for Mobile :-
    Visit Our Website :- www.shraddha.lk/
    Join Our Facebook page :- / shraddhatv
    Follow us on Instagram :- / shraddha.lk
    Watch Shraddha TV Live :- www.youtube.co...
    Monthly Donation Membership :-
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Kindly note that if you re-upload the videos from this TH-cam channel on TH-cam, you will receive "TH-cam Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 214

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว +27

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු..ලෝ වැසි සත්වයින් කෙරහි අනුකම්පාවෙන්ම පිරිසිදු මිහිරි ශ්‍රී සද්ධර්මය තව තවත් දේශණා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +19

    🪔🪔 බුදුගුණ අනන්තයි !!! 🪔🪔
    🙏🙏 බුදුගුණ අප්‍රමාණයි !!!🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 ปีที่แล้ว +14

    පින්වත් ස්වාමීන් වහන්සේට ඒඑ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා

  • @marcothiwanka6531
    @marcothiwanka6531 ปีที่แล้ว +77

    තුන්ලෝකයේම තිබෙන උත්තරීතර දානයන්ගෙන් බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා පූජා කරන දානය 2නි වන්නේ උතුම් ධර්ම දානයටයි. මෙවන් භික්ෂූන් වහන්සේලාගේ ධර්ම දානමය පින්කම් සම්බුද්ධ ශාසනය පවතින තෙක් බෞද්ධ අබෞද්ධ සියලු දෙනාගේම ධර්මාවබෝධය පිණිස බැබළේවා!!! 🪔🙏

    • @sumamahapitiya9260
      @sumamahapitiya9260 ปีที่แล้ว +3

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @userkalpana
      @userkalpana ปีที่แล้ว

      සාදු.!🙏🌺 සාදු.!🙏🌺 සාදු.!🙏🌺

    • @thamarakumari219
      @thamarakumari219 ปีที่แล้ว

      සාදු සාදු සාදු ....

  • @chatunidilsani4749
    @chatunidilsani4749 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු අපගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා සාදු සාදු සාදු ඉක්මන් බවයක උතුම් ධර්මය අවබෝධ කරත්වා 🙏🙏🙏🙏 .....

  • @damayanthimarasinghe2731
    @damayanthimarasinghe2731 ปีที่แล้ว +26

    රැස්කරනා පින එයි පසු පස්සේ.....
    සැප සලසන්නට හැමතිස්සේ.....
    මේ රැස් කරනා පින එනවාමයි.....
    යන යන ගමනේ පසුපස්සේ.....❤🙏🙏🙏❤

  • @ranithmaherath7
    @ranithmaherath7 ปีที่แล้ว +16

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තවත් දස දහස් දෙනාට ධර්මය කියාදීමට,උතුම් දහම් මගට යොමු කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏

  • @Adeesha-l9o
    @Adeesha-l9o ปีที่แล้ว +13

    නාමෝබුද්ධාය ස්වාම්න් වහන්සේටනාමාස්කාරාවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinudisanayaka
    @dinudisanayaka ปีที่แล้ว +20

    නමෝ බුද්ධාය!!!🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏
    සාදූ💐🪔🙏සාදූ💐🪔🙏සාදූ💐🪔🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 ปีที่แล้ว +13

    සාදු 🌹🙏🏻🌹සාදු 🌹🙏🏻🌹සාදු 🌹🙏🏻🌹තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹

  • @damayanthimarasinghe2731
    @damayanthimarasinghe2731 ปีที่แล้ว +19

    🙏🙏🙏❤අපගේ පින්වත් වැලිමඩ සද්දාසීල සුවාමින් වහන්සේ නිදුක් නීරෝගී දීර්ගායුස ලබත්වා!!!❤🙏🙏🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 ปีที่แล้ว +11

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු උතුම් වූ, මිහිරි වූ, අසිරිමත් දහම් පද ලොව දසදිසාවේම විහිදේවා ...පැතිරේවා!!!
    සියලු පින්සිත් නිවී සැනසේවා ...!🙏🪷🙏🪷🙏

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු 🌹🌷🌹🌷🌹🌷🌹🌹🌷🌹🌷🌹🙏🙏🙏🙏🙏🙏සියළුම මිනිස්සුන් ට දර්මය අවබෝද වේවා 🙏🙏🙏🙏🙏🌹🌷🌹🌷🌹

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn ปีที่แล้ว +12

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..🙏🙏🙏

  • @charukapredip2221
    @charukapredip2221 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ගායුස වේවා .කෝට් කෝට් වාරයක් නමස්කාර වේවා .සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදූ ...🙏🙏🙏.

  • @tisharahasanjani9436
    @tisharahasanjani9436 ปีที่แล้ว +3

    සාදු ,සාදු,සාදු නමස්කාර වේවා පින්වත් ස්වාම්න් වහන්සේට

  • @thamarakumari219
    @thamarakumari219 ปีที่แล้ว +3

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @kusumltr2034
    @kusumltr2034 ปีที่แล้ว +3

    මගේ ගම මහකලුගොල්ල.මෙතන ඉන්නවා මගෙ ගමේ මෑණියන් වහන්සේ නමක්.මේ බන ටික අහන්න පුලුවන් උන එක මට ගොඩක්ම වටිනවා .තෙරුවන් සරණයි !

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 ปีที่แล้ว +2

    සාදු ,සාදු , සාදු ...........!!!
    මිහිරි ප්‍රණීත සුන්දර දහම් පද ලොව දසත පතුරුවා හරින අපේ පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නා සේක්වා .....!!!
    අපටත් නිවනින් සැනසෙන තුරුම උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ....!!!
    දහම් පදම ඇසේවා .....!!!
    යෝනිසෝ මනසසිකාරයම ලැබේවා .....!!!
    නමෝ බුද්ධාය ......!!!

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 ปีที่แล้ว +13

    සාදු .සාදු .සාදු .නමස්කාර .වේවා .පින්වත් .සුවාමින්වාහාන්සෙට

  • @thusharapradeep4396
    @thusharapradeep4396 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දිර්ඝයු ලැබෙවා!!!!!! මගෙ හිතෙ තිබුනු ප්‍රශ්ණ දුරු වෙලා සහනයක් ලැබුනා🙏🙏🙏🙏🙏🙏🙏අපෙ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාට නිවන් මග අවබෝධ වෙවා🙏🙏🙏

  • @piumiupamalika
    @piumiupamalika ปีที่แล้ว +3

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @ireshadilrukshi3090
    @ireshadilrukshi3090 ปีที่แล้ว +3

    ස්වමීනී.. දහම් දැනුම පිනිස මේ වගේ විස්තරාත්මක අභිධර්ම වැඩසටහනක් ඔබවහන්සේගෙන් බලාපොරොත්තු වෙමි.. සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @harsharathnayaka6648
    @harsharathnayaka6648 ปีที่แล้ว +2

    රැස්කරගත් සියළු පිං උතුම් වැලිමඩ සද්දාසීල අපගේ ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලබත්වා 🙏🙏🙏
    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @kasunipurnima
    @kasunipurnima ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 ปีที่แล้ว +1

    🌷 නමෝ බුද්ධාය නමෝ ධම්මාය සාධු සාධු සාධු 🌷 පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා පතන බෝධියට මෙ පින් සුවසේම පාරමිතාවක්ම වේවා සාධු සාධු සාධු 🌷 දායක දී උපකාර කරමින් සහභාගි වුනු සැමටත් බොහෝ පින් සාධු සාධු සාධු 🌷

  • @anushawijesinghe1087
    @anushawijesinghe1087 11 หลายเดือนก่อน

    උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා..💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @budumaga9149
    @budumaga9149 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว +3

    🪷🙏🪷සාධූ 🪷🙏🪷සාධූ 🪷🙏🪷සාධූ නමෝ බුද්ධාය .අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .

  • @srirajapaksha3494
    @srirajapaksha3494 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏🌹🌹සාදු 🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏

  • @ميراميرا-د6ت
    @ميراميرا-د6ت ปีที่แล้ว +4

    Sadu sadu sadu ape හාමුදුරුවනේ ඔබ වහන්සේ ta theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @harhtharht6164
    @harhtharht6164 ปีที่แล้ว +3

    ♥️♥️♥️🙏🙏🙏 නමෝබුද්ධාය තෙruවන් සරණයි .!🙏🙏🙏♥️♥️♥️

  • @haleemahaleema6596
    @haleemahaleema6596 11 หลายเดือนก่อน

    සාදු ..සාදු ..සාදු 🙏🙏🙏💐💐💐 ගෞරවනිය ,පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරයම වේවා ,තෙරුවන් සරණයි ඔබ වහන්සේට ,🙏🙏🙏🙏💐💐💐💐

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +4

    සාදු !🙏 සාදු !!🙏🙏 සාදු !!!🙏🙏🙏
    💐🌸💐🌸💐🌸💐🌸💐🌸💐🌸💐

  • @slmix4276
    @slmix4276 ปีที่แล้ว

    නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබෙත්වා පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවණ් සරණයි 🙏🙏🙏

  • @indikachamara1456
    @indikachamara1456 ปีที่แล้ว +2

    🙏🙏🙏apa pinvath lokusuvamin vahanse etulu siyaluma suvamin vahanselata niduk nirogi dirgausha lebeva 🙏🙏🙏

  • @maheshruwanpura7977
    @maheshruwanpura7977 8 หลายเดือนก่อน

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!සියලු සත්වයන් සසර දුකින් ම්දේවා!

  • @kknishanthi1604
    @kknishanthi1604 ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏 theruwan sarani අපේ හාමුදුරුවනේ 🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏

  • @PathimiPathimi
    @PathimiPathimi ปีที่แล้ว +2

    තෙරැවන්සරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙිවා෴ ,🙏🙏🙏💐💐💐🌹🌹💐💐💐🌹🌹🙏💐🌹🙏💐🌹🙏💐🌹🙏💐🌹🙏💐🌹

  • @shanipriyadarshani9977
    @shanipriyadarshani9977 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය සාදූ!!! සාදූ !!!සාදූ !!!🙏🙏🙏

  • @tusharitushari6181
    @tusharitushari6181 ปีที่แล้ว +3

    🙏🙏🙏තුන්ලෝක අග්‍ර තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාධූ සාධූ සාධූ
    🙏🌷තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @sewwandifernando4240
    @sewwandifernando4240 ปีที่แล้ว +3

    නමෝ බුද්දාය
    බොහොම පිං පින්වත් සුවාමින් වහන්ස..
    මෙම දර්ම දානය දුන් පින්වත් ඔබ සියලු ම දෙනාට උතුම් ධර්මාවබෝධය ලැබේවා ..
    උත්තරිතර මාහා සග රුවනට නමස්කාර ය වේවා ...🙏🙏🙏
    ඔබ සියලු ම දෙනාට ද ජිවිතයම සුබ මංගල වේවා 🙏🙏🙏

  • @PLVnonprofitsandactivism
    @PLVnonprofitsandactivism ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී වෙත්වා 💐🙇‍♂️

  • @priyankaniranji8401
    @priyankaniranji8401 ปีที่แล้ว +2

    බොහෝ බොහෝ පිං පිංවත් අප ස්වාමීන් වහන්සේට 🙏 නිදුක් නිරෝගි සුව දිර්ඝායුෂ ලැබේවා 🙏

  • @userkalpana
    @userkalpana ปีที่แล้ว +2

    අනේ එහෙමයි ස්වාමීනී.ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝයුෂ සම්පත්තියම ලැබේවා.!🙏🌺සුවසේම උතුම් ධර්මාවබෝදයෙන් සැනසෙත්වා.!!!🙏🌺

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 ปีที่แล้ว +2

    මාගේ ජිවිතය බුදුවරුන්ට පුජා කරමි පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @හේළි-ත8ණ
    @හේළි-ත8ණ ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏🙏💎💎💎

  • @priyankagunawardhana171
    @priyankagunawardhana171 ปีที่แล้ว +3

    තෙරූවන් සරණයි .ගෞරවනීය ඔබ වහන්සේට 🙏🙏🙏

  • @dusha7589
    @dusha7589 ปีที่แล้ว

    ස්වාමින් වහන්ස , ඔබ වහන්සේ දේශනා කල ආකාරයට එක දිගට දින 21ක් නිවන් දැකීම පිණිසම දළදා වහන්සේට කිරි ආහාර පුජා කරලා, එතන බෝධි පුජා කරලා තියෙනවා . ඕස්ට්‍රේලියාවේ ජිවත් වෙන මම ලංකාවට යන විට හැම සැරේම ප්‍රථම කාර්යය එයයි.

  • @prabasaman354
    @prabasaman354 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමස්කාර වේවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 ปีที่แล้ว +2

    Namo buddaya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🍁🍁🍁🍁🍁🌹🌹🍁

  • @srirajapaksha3494
    @srirajapaksha3494 ปีที่แล้ว +2

    🙏🌹🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏මගේ නමස් කරයවේවා 🌹🙏ඔබවහන්සේට 🙏🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹සාදු 🌹🙏සාදු 🌹🌹සාදු 🌹🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @maduwanthi7205
    @maduwanthi7205 ปีที่แล้ว +2

    සාධු🙏 සාධු🙏 සාධු🙏
    අප කෙරෙහි අනුකම්පාවෙන් නිරතුරුවම දහම් දෙසන පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @GayanJayasinhe-lv1wz
    @GayanJayasinhe-lv1wz 11 หลายเดือนก่อน

    වැලිමඩ සද්දාසීල අපේ හාමුදුරුවන් වහන්සේට මේකරන්නාවු පිනේ බලයෙන් ඉක්මන් ආත්ම භාවයක නිවන් අවබෝධය වේවා 🙏

  • @Anushilakshani
    @Anushilakshani ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 ปีที่แล้ว +3

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @hettihewagedesilva4814
    @hettihewagedesilva4814 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ස්වමින් වහන්සේ නමෝ බුද්ධය

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว

    පිරීහීයන උතුම් වූ බුදුසසුන බබුළුවන්නට...ඔබවහන්සේ ලා දරන්නාවූ උත්සාහ ය ....සාර්ථක වේවා ..
    ..උතුම් වූ ධර්මය ශ්‍රවණය කරන්නාවූ අපහැමදෙනාටම...ධර්මය වටහා ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ...
    සාදු ...සාදු ..සාදු ..
    වන්දනීය පූජණීය කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ ගෞරව නමස්කාර වේවා සාදු ...සාදු ..සාදු ..
    පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරන්නට වාසනාව උදාවේවා ...
    උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා .....
    සාදු ...සාදු ..සාදු ...

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @sudugunarathna730
    @sudugunarathna730 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @chathurangijayasinghe6583
    @chathurangijayasinghe6583 ปีที่แล้ว

    ධර්ම දානය නිවන පිණිසම හේතු වේවා 🙏🙏🙏

  • @devikodi8074
    @devikodi8074 ปีที่แล้ว +4

    Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 ปีที่แล้ว

    සාධු සාධු සාධු නමස්කාර ය වෙිවා බුදු රුවණට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ටත් ඔබ වහන්සේ ටත් උතුම් වු ධර්ම ය බෙදන සියලු සංඝනායක සැමට තෙරුවන් සරණයි සියලු දෙනාටම තෙරුවන් සරණයි පින් අනුමෝදන් වෙිවා 🙏🙏🙏🙏

  • @freshflowermore4021
    @freshflowermore4021 ปีที่แล้ว

    පින්වත්
    ස්වාමීන් වහන්සේට නමස්කාර වෙ වා සාධු සාධු සාධු

  • @PahanIdurangana809
    @PahanIdurangana809 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු..... පින්වත් ස්වාමීන් වහන්ස

  • @dilanthamadushan613
    @dilanthamadushan613 ปีที่แล้ว +2

    සාධු සාධු සාධූ 🙏🏻🙏🏻🙏🏻

  • @Ruwannnnn
    @Ruwannnnn ปีที่แล้ว +2

    නමෝබුද්දාය 🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +2

    🙏🙏🙏 බුදුගුණ සත්‍යයි !!!🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 ปีที่แล้ว

    Budu sarnai sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu

  • @kusummaneesha1361
    @kusummaneesha1361 ปีที่แล้ว +2

    Sadu.sadu.sadu.pinvath swaminvahanselata dirgayusha .sampathtiyama .lebewa.theruvan.saranay!!!

  • @vimalbogahawatta
    @vimalbogahawatta ปีที่แล้ว +1

    ❤️❤️❤️🙏🙏🙏🙏 සාද ංබ්ල

  • @priyaherath
    @priyaherath ปีที่แล้ว +4

    Namo Buddhaya 🙏

  • @jayaniwanigasekera6909
    @jayaniwanigasekera6909 ปีที่แล้ว +1

    🙏🙏🙏Namo Buddhaya🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +2

    🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!!🪔🪔🪔

  • @p.asrangith1570
    @p.asrangith1570 4 หลายเดือนก่อน

    ඇත්තටම අපෙභාමුදුරුවනෙ.බුදුන්වහන්සේ කියාදුන් හැම අකුරක්ගානෙම සත්‍යක් මිස අසත්‍යක් නොවේ.ඒ මග යනකෙනෙක්ට සැනසිල්ලක් මිස කවදාවත් කරදරයක් වෙන්නෙ නැහැ.තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @anojababilathenna169
    @anojababilathenna169 ปีที่แล้ว +2

    Mage ammayi appachchiyi nathiwela yinne habayi aa dennate mn hodate salakuwaa ath dan hithenwa salakuwa madiyi kiyala ape hamuduruwene 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @isharasilva4974
    @isharasilva4974 8 หลายเดือนก่อน

    මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ...

  • @anojababilathenna169
    @anojababilathenna169 ปีที่แล้ว +2

    Aniker mage mahaththyath nathiwelaa 26k wenwa mn nawathe wiwahayak kere naa duwath balagenne hitiya dan ayath badelaa giya aath ober wahansege baner dawasakate 10 k ahanwa ober wahansete godaaak pin 🙏🏻🙏🏻🙏🏻

  • @hasinimadushikathilakawans1163
    @hasinimadushikathilakawans1163 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🌸🌸

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 ปีที่แล้ว +1

    Namo buddaya 🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷🪷🪷🪷🪷

  • @chinthadunuwila510
    @chinthadunuwila510 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සතුටු සිතින් අනුමෝදන් වෙමි.🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว

    Sadu sadu sadu uthum saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa oba vahanseta deergayusa labeevaa sadu sadu sadu

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi ปีที่แล้ว

    Sadu sadu sadu taruwan saranei namo buddaya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @D.d..dayani
    @D.d..dayani ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumudupriyashanthi285
    @kumudupriyashanthi285 ปีที่แล้ว +2

    සාදු ...සාදු ....සාදු ...

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා !
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා !
    උපනූපන් සසරේ නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා !
    ඒ උතුම් සත්පුරුෂ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! 🙏🙏🙏🙏
    අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා !
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් අප සැමසිත් තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! 🙏🙏🙏🙏
    පෙර පින් මතු වී පිනෙන් පිරෙන පිනෙන් පොහොසත් සිත් ඇත්තෝ වෙත්වා ! 🙏
    උපනූපන් සසරේ දිවි තිබෙනතුරු නිවන් දකින තුරුම උතුම් තිසරණ සරණ යමි ! සාදු !!! 🙏🙏🙏
    උතුම් පාරමී ගංගාවක්ම වේවා !!!
    උතුම් ශ්‍රී සද්ධර්මය පින්වත් සැමට ශ්‍රවණය වේවා !
    සැමට සෙත් වේවා !
    සැමසිත් සුවපත් වේවා !
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🪔🪔🪔 නමෝ බුද්ධාය !🪔🪔🪔
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸
    🪔🪔🪔🪔🪔

  • @shiromathamali1345
    @shiromathamali1345 ปีที่แล้ว +4

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @chalakasuranga9850
    @chalakasuranga9850 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @donakusuma2536
    @donakusuma2536 ปีที่แล้ว +2

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @JourneyWithDasun
    @JourneyWithDasun ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏💝

  • @baby_kethuki
    @baby_kethuki ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය .....

  • @MadhushaniNisansala-mx6gs
    @MadhushaniNisansala-mx6gs ปีที่แล้ว +2

    🙏🙏🙏🙏sadu sadu sadu🙏🙏🙏

  • @KumariAbeysinhe
    @KumariAbeysinhe ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස මම 36ක් බෝධි පූජා තිබ්බා. එකම චේතනාව මුල් කරගෙන. ඊට පස්සෙ මට එතැනදීම ඇදහිය නොහැකි දෙයක් සිදුවුනා. ඒවගේම මගේ ප්‍රාර්ථනය සඵල උනා

  • @wasanachathurangani3535
    @wasanachathurangani3535 ปีที่แล้ว +1

    Namobuddaya 🙏🙏🙏🙏💐💐💐🌼🌼🌼🌼🌼

  • @sheltonfernando584
    @sheltonfernando584 ปีที่แล้ว +1

    Sadu....sadu....sadu....

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b ปีที่แล้ว +2

    sadu 🌼🙏💐sadu 🌼🙏💐sadu🌼🙏💐