රාවණයන්ගේ විශ්වයම ජයගත් ආයුධ හතර ගැන සියල්ල දැනගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Please watch: "වසර 5000 ට පෙර සිටි අජටාකාශගාමීන් ගැන සුවිශේෂි හෙළිදරව්ව"
    • වසර 5000 ට පෙර සිටි අජ... -~-
    Thanks For Watching
    Yakk!යක්! Production
    සතිපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක Subscribe කරන්න
    #Yakk#Ravana#Srilanka

ความคิดเห็น • 65

  • @dinuginimnara1756
    @dinuginimnara1756 3 ปีที่แล้ว +7

    නියමයි👍👍👍👍❤️❤️ ස්වස්ථි සිද්ධම්🙏🙏🙏🙏

  • @kumarawimalasena2119
    @kumarawimalasena2119 3 ปีที่แล้ว +22

    මේ රටේ නැවත සක්විති රජ පහල උනොත් මා හෙලෙ උරුම බාස් ඔබට ඕනම කඩුවක් දුන්නක් ඔටුන්නක් මාලග පැරනී මුතුන් මීත්තන් ගේ සීල්ප රාසීයක් ඇත ,, මම,,සීන්හා සන පට්ටලේ ගෙදර අතුල,,,,මට ලැබුන සිල්ප ලොකෙවත් මේ රටේ වත් නෑ දැනට අවු රුදු 38 කට කලින් මගේ කිරි අත්තා ගෙන් මට ලැබු නෙ එපමනයි ලොවේත් නැති වැඩක් මාලග

    • @sadunmaduranga8663
      @sadunmaduranga8663 2 ปีที่แล้ว +1

      🤔

    • @nimeshdissanayeke
      @nimeshdissanayeke ปีที่แล้ว +1

      🤫

    • @dilanpeiris5701
      @dilanpeiris5701 2 หลายเดือนก่อน

      @@kumarawimalasena2119 කොහෙද සහෝදරය ඔයා මටත් එහෙම පොඩි දැනුමක් තියෙනවා

  • @sandunruwinda2979
    @sandunruwinda2979 4 ปีที่แล้ว +6

    ටිකක් හිමීට කියෝනවාකෝ වේගේ වැඩී කියෝනවා 💖💖💖👌👍

  • @amilaruwan168
    @amilaruwan168 4 ปีที่แล้ว +5

    සුපිරි යකො.......🙏🙏🙏🙏🙏

  • @pradeepkumara844
    @pradeepkumara844 4 ปีที่แล้ว +43

    කොල්ලො මං මෙච්චර කාලයක් උබට කමෙට්බදැම්මේනෑ ඒ මන්ද රාවනයන් සක්විති රජකු කියන මතය නිවැරදිව කීමට උබ අසමත් වු නිසාවෙන් චක්රස්ත්‍ර ආයුදය රාවනයන්ට නොලැබුනත් මහා බ්‍රම්මයාගෙන් ඔහු එය සෑදුවා....එක උබ අද හෙළි කලා...චක්රස්ත්‍ර ආයුදය සෑදු වා කියන්නේ ඔහු මහා බ්‍රහ්මයාට වඩා දස බළධාරී බ්‍රහ්ම දෙවි කෙනෙක්ය.ඔහ් බ්‍රහ්මයන්ටත් වඩා දස බළධාරී ⁣මහා බ්‍රහ්මයන් වනු ඇත...ඒ කියන්නේ විශ්ව පාලකයා නම් වන්නේ යගු කෛරවන මන්ඨඛයන් වන මහා රාවණයන්ය...උබට පිං මේදේ ලොවට ඔප්පු කරාට......බු.ස....රා.ණ .නි.රි දෙ.පි....ස්තූතියී

  • @danukamadhukumara6803
    @danukamadhukumara6803 4 ปีที่แล้ว +20

    ඒ ආයුධ අත දරන කෙනෙක් අනිවාර්‍යෙන් එයි ....

    • @slseshan9300
      @slseshan9300 4 ปีที่แล้ว +5

      ඔහු එනවා කලු සිංහලයො. කියන ගද ගහන කුණු ගොඩ අයින් කරන්න ඕන. අන්න එදාට. අන්තිම බුදුරජාණන් වහන්සේ පහල වෙනවා. ඒ බුදු රජාණන් වහන්සේ මෛත්‍රී. නම් වෙ

    • @spritmax4949
      @spritmax4949 2 ปีที่แล้ว

      @@slseshan9300 අනේ පල යන්න තෝ කොහොමද සිංහලයෝ උන්ට බනින්නෙ මූසලයා 😂😂

  • @sandunruwinda2979
    @sandunruwinda2979 4 ปีที่แล้ว +5

    රාවණ රජ්ජුරුවන්ගේ Film එහෙක නමක් කියහංකෝ පුලුවන් නම් ලොකු උදවුවක්

  • @shenfernando5548
    @shenfernando5548 3 ปีที่แล้ว +3

    Brahmastra - Devine weapon of lord brahma
    pashupatastra - Devine weapon of Lordshiva
    chandrahasa sword - Devine sword of lord shiva (many great chakravarti kings handed
    sudarshan chakra - unique devine weapon of lord vishnu
    vajra - unique devine weapon of lord shakra
    trishul - uniqur devine weapin of lord shiva
    (many warriors handed pashupatastra, brahmastra , vaishravastra) those are more powerfull tham atomic bombs.

  • @lasanthikaharshani6079
    @lasanthikaharshani6079 2 ปีที่แล้ว +3

    හෙළයට ජය

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 2 ปีที่แล้ว +4

    කවදා අපේ රට ආපහු දියුණු වෙයිද?....😣

  • @danumax6004
    @danumax6004 3 ปีที่แล้ว +5

    උමං හදන්න උදව් උනේ ජන්තු.

  • @randikagammampila4044
    @randikagammampila4044 3 ปีที่แล้ว +1

    Supiri 🔥🔥🔥🔥

  • @sadeepashahen7142
    @sadeepashahen7142 2 ปีที่แล้ว +2

    ඇත්තටම මේ කථා ඇත්තද
    මේ වගේ ආයුධ තිබුණා ද
    මේවා විද්දයව එක්ක බැලුවොත් පිළිගන්න පුළුවන් ද
    අද ගොඩක් අය කියන්නේ මේවා මිත්තයා මත කියලා

  • @mikojona6390
    @mikojona6390 4 ปีที่แล้ว +1

    Good one!

  • @adeeshadilshanhk8859
    @adeeshadilshanhk8859 3 ปีที่แล้ว

    rawana appachi pihitai

  • @ashajeewanthi822
    @ashajeewanthi822 ปีที่แล้ว

    තවදුරටත් කරන්න

  • @sahoteam7810
    @sahoteam7810 3 ปีที่แล้ว

    Rawana raju siya divi nasagaththe naha. Rawana raju thamath innawa nirupadrithawa....💪

  • @user-zm1gm1yt2n
    @user-zm1gm1yt2n 3 ปีที่แล้ว

    සුපිරි

  • @shashin_malli
    @shashin_malli ปีที่แล้ว +1

    ඉන්දජිත්ට තිබුනු ඌමනාව රාවණාටත් තිබුනනම් 😣 රාමයනය උන්ට ඕන විදියට වෙනස් කරන්න වෙන්නෙ නැ

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 4 ปีที่แล้ว +2

    GOOD INFORMATION.

  • @rukmalthushara7311
    @rukmalthushara7311 3 ปีที่แล้ว

    Niyama video ekak

  • @Udesh_Asanka
    @Udesh_Asanka 28 วันที่ผ่านมา

    මට දැන ගන්න පුලුවන්ද රාවණා රජු ගැන කියල තියෙන පොත මොකක්ද

  • @NamalWijesinghe-gl2mo
    @NamalWijesinghe-gl2mo ปีที่แล้ว

    Hoda video ekak

  • @tishanhasaranga2821
    @tishanhasaranga2821 4 ปีที่แล้ว +4

    ඇය් රාවණ රජතුමාට චක්‍ර රත්නය පහල නොවූයේ

    • @miruthsenevirathna1702
      @miruthsenevirathna1702 3 ปีที่แล้ว +1

      රාවණ සක්විති රජෙක් නොවන හින්දා

  • @lottolotto7812
    @lottolotto7812 3 ปีที่แล้ว

    Jaya wawa

  • @janakapushpakumara8983
    @janakapushpakumara8983 4 ปีที่แล้ว +2

    Maha rawanayan yanu ape ithihasayai helayan rawanayange param parawi

  • @achintha894
    @achintha894 2 ปีที่แล้ว +1

    මහ ශ්‍රිව ගැන විඩියෙවක්

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +2

    වද්‍රායුධයත් බලගතු ආයුධයක්.

  • @nishanthajayasekara7292
    @nishanthajayasekara7292 4 ปีที่แล้ว +2

    thank you bro " aubowewa "

  • @rkliyanaarachchi8285
    @rkliyanaarachchi8285 ปีที่แล้ว

  • @tishanhasaranga2821
    @tishanhasaranga2821 4 ปีที่แล้ว +3

    චක්‍ර ‍රත්නය කියන්නේ මොකද්ද

    • @Yakkproduction
      @Yakkproduction  4 ปีที่แล้ว

      සක්විති පදවිය

  • @tharangaedirisinghe8725
    @tharangaedirisinghe8725 3 ปีที่แล้ว

    Wadenm hodai. Ath. Oya kiyana wdiyta ahana apita. Ptalanawa

  • @BimalMaduwantha-py6jw
    @BimalMaduwantha-py6jw ปีที่แล้ว

    කරියටම කිව හැකිද රාවන අවදි වන වර්ශය

  • @harshalranasinghe7207
    @harshalranasinghe7207 ปีที่แล้ว

    මේ වීඩොයෝව්ව්ට මූලාශ්‍ර මොනවද කියලා දැන ගන්න පුලුවන් ද

  • @kingelephantsafari5135
    @kingelephantsafari5135 3 ปีที่แล้ว +1

    Oya dannawada rowanawa adahana pansala

  • @zombies5596
    @zombies5596 3 ปีที่แล้ว +4

    ශිව දෙවියන්ගෙ කඩුව vs ශිව දෙවිදුන් ගෙ දුන්න ,,,,යුද්දය සාදාරනයි.මොලකාරය දිනුම්

  • @slchannel3535
    @slchannel3535 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +1

    Ravanayan Bauddane

  • @maleeshaheshan5713
    @maleeshaheshan5713 ปีที่แล้ว

    රාවන 3 තුන යනවද

  • @sulochananadishka8040
    @sulochananadishka8040 4 ปีที่แล้ว +2

    Video eke tiyana film eka mokakda

  • @magicjackson
    @magicjackson 4 ปีที่แล้ว +2

    Mokkda me film ekee nama video eke yana

  • @dayaldiwasri9077
    @dayaldiwasri9077 3 ปีที่แล้ว

    Oya katha karana widiya tikak wenas karaganna

  • @asithawijerathna9443
    @asithawijerathna9443 3 ปีที่แล้ว

    kiyawana 1a ubata set wenne na ban terum ganinko ban

  • @sisira6317
    @sisira6317 4 ปีที่แล้ว +3

    මිත්‍රයා නොදන්න මගුල් කියන්න ගිහින් නිරාවරණය වන රාවන ඉතිහාසය ආයේ කන්නද හදන්නේ යකෝ..

    • @Yakkproduction
      @Yakkproduction  4 ปีที่แล้ว +3

      ඔයා දන්න දේ comment කරන්න කෝ

  • @ishanidinushika7254
    @ishanidinushika7254 2 ปีที่แล้ว

    4 ක් නෙමෙ 8ක්

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว

    Ehenam Rama virathvayen salakanne manda

  • @tennetenne8381
    @tennetenne8381 ปีที่แล้ว

    ravana raju magndanta vada balvat